නිවන් දකින ප්‍රතිපදාව 1 Buddothpado (methmal arana)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 202

  • @SisiliyanaRathnayaka
    @SisiliyanaRathnayaka 6 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු..දෙවන වරටත් මෙම ධර්ම දේ ශනාව ශුවනය කලා. ඔබවහන්සේට දිර්ඝායු පුාර්තනා කරමි. තව තවත් මෙවැනි ධර්ම දේශනා සවනට ඇසේවා. දැනෙනවා. සාදු.. සාදු සාදු .

  • @kusumwickramasinghe1775
    @kusumwickramasinghe1775 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ අතිගාම්බීර දර්මය අහන්න අහන්න පුද්ගල බාවයන්ගිලිහි ගිලිහී යනවාවගේ අබ්‍යන්තරයට දෙනෙනවා දකිනවා
    ආශිර්චර්‍යෛ බුද්ඩෝත්පාදයානන්වහන්ස
    ඔබ වහන්සේට ගව්‍රරව නමස්කාරය වේවා දීර්ගාඋ ලබෙවා
    සාදු සාදු සාදු

  • @SisiliyanaRathnayaka
    @SisiliyanaRathnayaka 6 หลายเดือนก่อน

    සාදු..සාදු..සාු... පෙර නොඇසු ධර්මයක් දැනුයි මට වැටහුනේ සාදු..සාදු..සාදු... වචනයක් වචනයක් පාසාම නිවන් අලවබෝධය සදහාම හේතුවාසනා වෙිවා සාදු සාදු සාදු.

  • @IndiraSenanayake
    @IndiraSenanayake 11 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @mahenkirinde8274
    @mahenkirinde8274 2 ปีที่แล้ว +6

    ​සාදු...සාදු..සාදු. අප්‍රමාණ කරුණාවකින් වෙහෙස දරාගෙන අපව දුකින් මුදවා ගැනීමට ධර්ම දේශනා කරන උන් වහන්සේට උතුම් නිවන මේ ජීවිතයේ කෙලවරම පූර්ණ වේවා!!

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +3

    ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ ගෙ මෙම දේශනා ප්‍රතිහාර්‍ය සියලුම අයට අවබෝධය වෙවා 🙏🙏🙏

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +15

    සාදු.. සාදු.. සාදු.. සියලු සත්වයෝම මේ උතුම් දහම් අසා නිවෙත්වා..

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 ปีที่แล้ว +1

    සාදු෴සාදු ,,සාදු෴සාදු ආර්යයන් වහන්⁣සේට අපගේ නමස්කාරය වෙිවා

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෙෘවරවනීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lalithaponnamperuma2604
    @lalithaponnamperuma2604 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 aryayan වහන්ස මම ඔබවහන්සේ ge depa මේ මොහොතේ වන්දනා කරමි. Metaram සුන්දර ගාම්භීර දේශනයක් අසන්nata මා බොහෝ පින් කර ඇති බව සිතේ. ගමනාන්තය බොහෝ දුර නොවීය යුතුය. වහා ක්‍රියාත්මක වෙමි, මේ එකම desanaye කලයුතු සියල්ල පිඬු කොට ඇත. බුදු දහමේ සුන්දර යථාර්ථය මේ තරම් ලස්සන ට මී ට පෙර නො ඇසී මී. තවත් කිව නොහැකිය, nawathiya යුතුය, තෙරුවන් සරණයි!!!

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 ปีที่แล้ว

    ඉතාමත්ම පැහැදිලියි ආර්‍යන් වහන්ස. ඔබ වහන්සේට මාගේ උත්තම පුජාව සාධු සාධු සාධු 🙏

  • @renukamalkanthi4754
    @renukamalkanthi4754 3 ปีที่แล้ว +5

    🌼🙏🌼🙏🌼🙏🌼 සාදු සාදු සාදු උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට පාද නමස්කාරය වේවා🌼🙏🌼🙏🌼🙏🌼

    • @ashokawerellagama6147
      @ashokawerellagama6147 2 ปีที่แล้ว

      නමස්කාර වෙවා ආරියයන් වහන්ස 💐💐💐🙏

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 3 ปีที่แล้ว +23

    සාදු...සාදු..සාදු...මෙම සද්දර්මය කන වැකුන අප සියලු දෙනාම ,මහා පුණ්‍ය වන්තයෝ බවට සැකයක් නැත. මෙතෙක් නොඇසූ සියලු දෙනාට ද,ඉක්මණින්ම මෙය ඇසේවා.සාදු...සාදු...සාදු...

  • @naandaperera8128
    @naandaperera8128 2 ปีที่แล้ว +1

    හරීම අපූරුයි ස්වාමීන් වහන්ස .අපේ හදවතට කම්පනය දැනුනා .සාදු සාදු සාදු .

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +20

    සාංදිටිටික මෙ උතුමි දහම සැමට අවබොධ වෙවා...සාදු..

  • @nilushaliyanage5623
    @nilushaliyanage5623 ปีที่แล้ว +6

    2023.04.26 දින උතුම් රුවන්වැලි මාසයේ දී පිංවත් ස්වාමීන් වහන්සේ කෙනෙකු අප හට මේ උතුම් ධර්මය අසන්න යැයි පැවසුවා. ඇත්තටම මේ ධර්මය ආශ්චර්යයි 🙏🙏🙏 පිංවත් ආර්යයන් වහන්සේටත්
    අපව මේ මගට යොමුකළ එම පිංවත් ස්වාමීන් වහන්සේටත්
    මේ උතුම් චතුරාර්ය සත්‍යය ඉක්මනින්ම අවබෝධ වී උතුම් නිවන අවබෝධ වේවා!

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මායාව අවබෝධ වීම පිනිස දහම් ඇස පහළ වෙිවා.ආරියන් වහන්සේට තෙරුවන් සරනයි .

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว +6

    Such a wonderful & valuable daham desana..!
    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa ..!
    🙏🙏🙏

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 ปีที่แล้ว

    Sadu sadu sadu ape suwaminwahansa

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว

    තෙවැනි සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +2

    සත්‍ය දෙශනාව උදෙසා ආර්ය වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @siyenrafamilyrestaurent5925
    @siyenrafamilyrestaurent5925 2 ปีที่แล้ว +2

    Sathya wu utum nirwana darshanaya ...🙏🙏🙏...උතුම් aaryan වහන්සේ ta මාගේ නමස්කාර ya වේවා ...!!!

  • @oshanisumr
    @oshanisumr ปีที่แล้ว

    Theruwan saranayi aryan wahansa namaskara wewa 💎💎💎🙏💎💎💎💎💎💎💎

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 10 หลายเดือนก่อน

    ආර්යයන් වහන්ස මම මහ ගින්නෙන් දැව්.දැව්.ගිය ගමන ම්න්..නිමා ව්ය ආර්යයන් වහන්ස තෙරුවන් සරණ යි .🙏🙏🙏

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ආශ්චර්ය ආර්යයන් වහන්ස.මෙතරම් පැහැදිලි කිරීමක්.🙏🙏🙏 මමත්වය නැති කිරීමට මෙම දෙන්නාවම ප්‍රමාණවත්.🙏🙏🙏

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 10 หลายเดือนก่อน

    සිත දකිමින් ම්දි.ම්දි.නිව්.නිව්.යන නිර්මල නිවන් මග යි.ආර්යයන් වහන්ස තෙරුවන් සරණ යි.🙏🙏🙏💖💖💖🙏🙏🙏

  • @Neemni66
    @Neemni66 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායු වේවා තිසරණ සරණයි 🙏🙏🙏

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻sadu sadu sadu

  • @swarnasilva8996
    @swarnasilva8996 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස , භෞතික,මානව නාමරූප ඇත්ත ක් කියා මනෝලෝකවල මනෝභාවයන් සකස් කරන් විදින,විදවන ලෝකය තුල පරම සත්‍ය අවබෝධ කරන් සංසාර රෝගයෙන් මිදී නිවනින් සැනසීමට මග,මෙම දේශනා තවත් බොහෝ අයට නිවීම පිණිසම සියළුම දේශනා මහෝපකාරී වේවා..🙏🙏🙏 සාදු🙏සාදු🙏සාදු🙏

  • @KanthiThabrew-kw7ds
    @KanthiThabrew-kw7ds ปีที่แล้ว

    සාධු සාධු සාධු ....මට මෙි ධර්ම දේශනා අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා !ඔබ වහන්සේ ට උතුම් වු නිර්වාණය අවබෝධ වේවා !

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🥀🌷🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🤍🙏🏻🙏🏻🙏🏻🤍🕊️🕊️

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 3 ปีที่แล้ว +11

    අප්ප්‍රමාන පිං ඔබ වහන්සේට 🙏🙏🙏.මාගෙ නමස්කාරය වෙිවා 🙏. .සාදු සාදු සාදු

  • @anomasilva5651
    @anomasilva5651 ปีที่แล้ว

    සාදු සාදු ආර්යායන් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @sugafreekookies2172
    @sugafreekookies2172 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 3 ปีที่แล้ว +1

    Kiyana de hitha piligannawa.ඇත්ත ne kiyala hithenawa.namuth tikakin pera සිතුවිලි walatama watenawa. Eth උත්සාහ karanawa🙏🙏🙏
    ඔබවහන්සේට godak pin 🙏.

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !ආර්ය උතුමන් වහන්සේ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර ධර්මය ගැඹුරු වුණත් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว

    ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @seelawathi7735
    @seelawathi7735 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ආර්යන් වහන්සේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sanjuladamayanthi1536
    @sanjuladamayanthi1536 2 ปีที่แล้ว +2

    ඒ නිර්මල බුදු දහම මට ද හමු උනා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @amudhitha7266
    @amudhitha7266 2 ปีที่แล้ว +6

    ප්‍රශ්න ගොඩක සිටි මම . ඔබවහන්සේ එය විසදුවා. ආර්‍යාන්වහන්සෙට දීර්ඝායුෂ ලබාවා!! 🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadu sadu saadu ❤🙏🌷🌼🌍🙋

  • @klgirankani2711
    @klgirankani2711 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @disnasadamali453
    @disnasadamali453 2 ปีที่แล้ว

    සාදු සාදු තෙරුවන් සරණයි..

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏සාදු සාදු සාදු ආර්‍යන්වහන්සේට මාගේ නමස්කරය වේවා තෙරුවන් සරණයි

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Oba thumata bohoma pin.

  • @ramanibalasuriya
    @ramanibalasuriya ปีที่แล้ว

    Sathyawabodhayen Niwan dakin magata peminena ayuru saralawa watahadun
    Gemburu Budu DAHAMA saralawa watahadena
    Aaryan wahansa namaskaraya wewa.
    Sadu. Sadu. Sadu.

  • @kumariherath3814
    @kumariherath3814 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @amudhitha7266
    @amudhitha7266 2 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා!🙏🙏🙏

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว

    Sadu sadu❤

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!siyalu sathwayanta medahama awabodawewa.Theruwan saranay.

  • @AwasanaBawaya
    @AwasanaBawaya 3 ปีที่แล้ว +12

    නමයන් හා රුපන් දෙකක් ලෙස මා දැන් හැම මොහොතකම දකිනවා, දැනේනවා. නම රුප නිසා සිතිවිලි ඇවිත් නැතිව් යන විදිය මයවක් බව දැන් මට වැටහෙනවා . එන නම රුප හා ඒ අනුව සැකසෙන සිත නැතිව් යනවිදිය සැම මොහොතකම දකිමින් ඉන්නවා දැන් දවස් කිපයක ඉදන්. මේ විදියට දිගටම ඒ දේ දකිම්න් ඉන්න ඔනැද. මම දැනට සසුන්ගතවෙන්න ඇව්ත් අර්න්න්‍යක ඉන්නේ මට මේ මර්ගය වඩන්න ලොකු නිදහසක් තියෙනවා. කර්නිකව උපදෙසක් බලාපොරොත්තු වේම්. තෙරුවන් සරණයි .

    • @Buddothpado
      @Buddothpado  3 ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි

    • @gurugeag9885
      @gurugeag9885 3 ปีที่แล้ว

      Bagyewetunwahansete namaskarewewa !
      Srisatdarmayete namaskarewewa !
      Aryanwahansete namaskarewewa!
      Aryanwahansete deergayuwewa !
      09/12/2022 - 00.47 am.

    • @dhammikadickwella44
      @dhammikadickwella44 2 ปีที่แล้ว

      Mata

    • @damayanthikumari5108
      @damayanthikumari5108 ปีที่แล้ว

      @@Buddothpado bu

    • @mallikahettiarachchi
      @mallikahettiarachchi ปีที่แล้ว

      @@Buddothpado [

  • @senuriumayangana9233
    @senuriumayangana9233 3 ปีที่แล้ว +5

    මේ වන විට මාගේ අවබෝය කෙසේදැයි හැදන ගැනි්මට නොහැකිවඅසරන වි ඇති නිසා පින්වත් අරහතුන් වහන්ස දුරකතන අංනයක් පල කරන්න නමස්කාර වේවා

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    තෙරුවන් සරණුයි!!! සධු!! 2023 12 12❤️🌹🌹❤️🙏🏻

  • @janithanishanthi2093
    @janithanishanthi2093 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @oshanisumr
    @oshanisumr ปีที่แล้ว

    😮Theruwan saranayi 🙏💎🙏💎🙏🙏🙏💎💎💎💎💎🙏🙏🙏🙏🙏

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි,, ක්‍රියාවක් තියෙනවා කරණ කෙනෙක් නැති. බව දැනෙනවා එන එන සිත බලන විට තෙරුවන් සරණයි,,

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 ปีที่แล้ว

    Sadhu sadhu saadhuuu....pinwath ape arya. Wahanseta samma sambudu saranai saadhu.......🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว

    An Excellent Darma desana! Theruwan saranai!!!.

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🙏🙏

  • @kanthiabevickrama8234
    @kanthiabevickrama8234 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thamarasiriwardana6670
    @thamarasiriwardana6670 ปีที่แล้ว

    Teruwan Sarani Ariyan Wahansa 🙏🙏🙏🙏

  • @geethafernando4893
    @geethafernando4893 3 ปีที่แล้ว

    Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwayama pathami 🙏🙏🙏

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 2 ปีที่แล้ว

    Awabodaye mahimaya !!!!!!!sadu sadu sadu

    • @karunaabeyratne4877
      @karunaabeyratne4877 2 ปีที่แล้ว +1

      6oba wahanseta deergayusa labewa sadu sadu sadu

  • @ureshprasanna3478
    @ureshprasanna3478 2 ปีที่แล้ว +1

    ගරු ස්වාමින් වහන්ස උතුම් පැවිද්ද ලබා දෙන සේක්වා...

  • @amithakumari354
    @amithakumari354 2 ปีที่แล้ว

    Saadu saadu saadu theruwan sarani arryanwahansa dirgausa labewa

  • @nalinibandara8364
    @nalinibandara8364 2 ปีที่แล้ว

    Aryawahanseta mage namaskaraya wewa Saadu Sadu Sadu 🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌷

  • @rbuddika9990
    @rbuddika9990 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @piyasilim1473
    @piyasilim1473 2 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්සේ ට නමස්කාර ය වේවා සාධු` සාධු` සාධු` සාධු` සාධු`

  • @sachinidilhari2663
    @sachinidilhari2663 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ashahettiachchi9904
    @ashahettiachchi9904 ปีที่แล้ว

    Theruwan saranai

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +38

    අනේ හාමුදුරැවනේ අවු 50ක් විතර දන් දුන්න..සිල්..සමාදන් වුනා..බණත් අහුව..අනේ අපි මොකවද? මෙ මිසදිටු,ලොවෙි කරල තයෙන්නෙ....දැනවත් මෙ උතමි දහම ඇසෙන්නට තරමි පෙරපින් කරල තිබුන...සාදු..සැමට මෙ දහම අවබොධ වෙවා...සාදු..

  • @ramanibandara6214
    @ramanibandara6214 2 ปีที่แล้ว

    Obawahanseta boho pinsidu wewa

  • @sepalika10
    @sepalika10 3 ปีที่แล้ว +5

    සාධු! සාධු! සාධු! ඔබ වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා !

  • @nalinisomalatha9771
    @nalinisomalatha9771 2 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @priyangadissanayake8512
    @priyangadissanayake8512 ปีที่แล้ว

    Ashcharyai aryanwahansa 🙏🙏🙏

  • @kumarisamarajeewa2934
    @kumarisamarajeewa2934 2 ปีที่แล้ว

    Meka neda udugam bala yanawa kiyanne. Namaskarawewa Aryayanwahansa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආශ්චර්යයි.

  • @chandravathiperera746
    @chandravathiperera746 3 ปีที่แล้ว +1

    Sadhu. Sadhu 🙏🙏🙏🙏🙏

  • @padmakanthisubasinghe9225
    @padmakanthisubasinghe9225 2 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ගන්න විදියක් නැද්ද

    • @Buddothpado
      @Buddothpado  2 ปีที่แล้ว +2

      070 3518747 ධර්මය පමණක් විමසන්න

  • @mahasenliyanarachchi5519
    @mahasenliyanarachchi5519 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dilrukshirodrigo6377
    @dilrukshirodrigo6377 2 ปีที่แล้ว

    Obawahanse ha sambandawanna dammanu dharma prathipadawa soyapu kenek mama, pinwath swaminwahanse mema sathyadharmaya deshanakarana a anuwa prathipadawe nirathawa sitina mehenin wahansela nodanimi. A bewin anukampa karana sekwa

    • @dilrukshirodrigo6377
      @dilrukshirodrigo6377 2 ปีที่แล้ว

      Anukampa kara obawahanse ha sambandawanna telephone number 1 labadenamen illa sitinawa

    • @Buddothpado
      @Buddothpado  2 ปีที่แล้ว

      070 3518747 ධර්මය පමණක් විමසන්න

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @jayodyadesilva5932
    @jayodyadesilva5932 ปีที่แล้ว +1

    ගහ මැරෙනව බීජයක් තියල මිනිහ මැරෙනව බීජයක් තියල .ගසේ බීජය පෙනෙනව මිනිහ මැරෙනකොට තියෙන බීජය පෙනෙන්නෙ නැහැ. එය සියුම් ලෙස අවභෝද කල යුතු ධර්මයකි. හොද පෙන්වා දීමක් .🙏🙏🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว

    Aryan wahanseta namaskara karami. Sadhu.sadhu.sadhu.

  • @chandrikadonald9170
    @chandrikadonald9170 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wimansasamadhini7088
    @wimansasamadhini7088 2 ปีที่แล้ว

    Suwapathma wewa!!!

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiweththa1191
    @jayanthiweththa1191 3 ปีที่แล้ว +1

    Sadu.... Sadu... Sadu..

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @Harshani-Ishara
    @Harshani-Ishara 3 ปีที่แล้ว +5

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා....🙏🙏🙏

    • @asokaekanayaka7664
      @asokaekanayaka7664 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @indranirathnayaka6188
    @indranirathnayaka6188 2 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!