කිරුළපන හාමුදුරුවෝ ඇත්තටම සිවුරු ඇරියද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 77

  • @rameshlackshon2154
    @rameshlackshon2154  2 วันที่ผ่านมา +1

    නිවැරදි. ලෙස ධර්ම දේශනා කර පිං වන්ත හිමි හට තෙරුවන් සරණ යි

    • @RtFf-t2w
      @RtFf-t2w วันที่ผ่านมา

      වුතුන්.ගුනකද.නැවත..වඩින්.හිමි.යෙනෙ🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 4 วันที่ผ่านมา +8

    බොහොම පින් පුතාට අපිට පුතේ එහෙම ධර්මයක් නැවත අහන්න නොලැබෙයි අනේ බුදු පුතා නිවන් දකිනාවමයි ගිහිව හිටියත් නිවෙනවාමයි පුතාට ජයම වේවා

  • @AshaniMadushika-c4o
    @AshaniMadushika-c4o 3 วันที่ผ่านมา +3

    ඒක ඇත්ත පුතේ.ඔයාට බොහොම පින්.උන් වහන්සේත් අපේ සන්ඝ රත්නය .අහිමි වීම ලොකු පාඩුවක්.

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 4 วันที่ผ่านมา +4

    හරිම ලස්සන විරිදු පුතේ. ඔයාට තුනුරුවන්ගේ සරනයි. ස්වාමීන්වහන්සේට සැනසීමෙන් සිටිත්වා. ඉක්මනින් නිවන් අවබෝධ කරගනිත්වා 🙏🙏🙏

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 4 วันที่ผ่านมา +6

    අපිට අ ඒ මේ වගේ බණ අහන්න ලැබෙන්නෑ ඔයාගේ බිරිඳු හරි ලස්සනයි මල්ලි ස්වාමීන් වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 วันที่ผ่านมา +3

    පුතුනි තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ නැතිවීම ඔයාල වගේ අහිංසක දරුවන්ට විශාල පාඩුවකි ජිවිතය ගුණ දහමින් පෝෂණය කර ගැනීමට ලොකු පිටුවහලක් ⁣ලැබෙන්න තිබුන අවස්ථාව ගිලිහී ගියා

  • @paramichamodaya839
    @paramichamodaya839 4 วันที่ผ่านมา +4

    බොහොම පින් පුතා යහපතක්ම වෙවා තෙරුවන් සරනයි ❤️❤️❤️

  • @indusharma1404
    @indusharma1404 4 วันที่ผ่านมา +3

    හරිම ලස්සන යි විරිදු ටික. තෙරැවන් සරණයි 🙏

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 3 วันที่ผ่านมา +4

    කවුරුන් හෝ යහපත් දෙයක් කලානම් ,එය අගය කලයුතු යි.කුහකනොවී හොඳ දේ හොඳ විදිහට දකිමු.

  • @lesandainduwara5003
    @lesandainduwara5003 5 วันที่ผ่านมา +4

    ජය වේවා මල්ලී..... ලස්සනට වැඩ කරගෙන ඉස්සරහටම යන්න..... සුභම වේවා❤❤❤❤

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 6 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තුතියි බොහෝම පින් දරුවෝ ඔයාට අපේ පින්වත් කිරුළ පන ස්වාමීන් වහන්සේට විරුදුවක් ගායනා කරාට හරිම සතුටුයි අනේ අපේ පින්වත් ස්වාමීන් වහාන්ස ඉන්න තැනකින් නැවත පැමිනෙන්න මේ අහිංසක අපිට දර්මය දේසනා කර්න්න අපිට ඔබ වහන්සේ.ව්ටිනවා අපේ පින්වත් උත්තරීතර බුදු පියානන් වහන්සේට කරදර බාදක මොනතරම් තිබුනද සැලුන් නැ ලෝක සත්වයා වෙනුවෙන් උන්වහන්සේගේ ගමන අත් හැරියේ නැ අනේ පින්වත් ස්වාමීන් වහාන්ස කවුරු මොනවිදියේ චෝදනා දැම්මත් ගනන් ගන්න එපා සැලෙන්න එපා අපි ඔබ වහන්සේ සමග ඉන්නවා අපි ගැන අනුකම්පා කරලා නැවත අපි හමුවට වඩින මෙන් කාරුණිකව ඉල්ලා සිට්මි ඔබ වහන්සේට බුදු බව අත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🙏🙏🙏🙏

  • @lakminiw5641
    @lakminiw5641 4 วันที่ผ่านมา +3

    සුවපත් වෙවා අපේ ස්වාමීන් වහන්සේට ගවුරවයෙන් කරන් ප්‍රනාමයට

  • @rupikakarunarathna4773
    @rupikakarunarathna4773 16 ชั่วโมงที่ผ่านมา +1

    Theruwa saranai putha oyage virudu weleta suwamin wahansege dharma deshana apita marenakan amathaka wenne naha sithe kaa wadi thiyenney

    • @rameshlackshon2154
      @rameshlackshon2154  16 ชั่วโมงที่ผ่านมา

      @@rupikakarunarathna4773 ❤️❤️❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 4 วันที่ผ่านมา +3

    ඇයි හාමුදුරුවනේ මනුස්සයින්ගේ හිත්වලට දුක් දුන්නෙ

  • @Dhehena
    @Dhehena 3 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට!

  • @premadisanayaka6634
    @premadisanayaka6634 3 วันที่ผ่านมา +1

    Malli oyage viridu harima lassanai.a swaminwahansege guna dath obata dalada samidu pihitai.

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 4 ชั่วโมงที่ผ่านมา

    Lassanai malliyo viridu . Ape swamin wahanseta dirgayayu labewa. Theruwan saranai.🙏🙏🙏🙏🙏

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @shriyanishriyani7424
    @shriyanishriyani7424 12 ชั่วโมงที่ผ่านมา

    Bohoma pin puthe.nawaths wadinna ape.hamudiruwane.

  • @nethmiprabodhika4265
    @nethmiprabodhika4265 3 วันที่ผ่านมา +1

    Aneeee theruwan saranai 🙏

    • @rameshlackshon2154
      @rameshlackshon2154  3 วันที่ผ่านมา

      @@nethmiprabodhika4265 ❤️❤️❤️

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 4 วันที่ผ่านมา +2

    බුදුසරණ යි

  • @EllenMaePleñago
    @EllenMaePleñago 3 วันที่ผ่านมา +1

    Aniwren mallii oyt pin...ape ayushmathun wahansaa..niwanmaga awbodayaa wewaaaa...eyaii ekma prthanwaaa..

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 5 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu. Taruwan.sarani. niwan dakithwa

  • @jijudissanayake7691
    @jijudissanayake7691 3 วันที่ผ่านมา +1

    Swamin Wahase ge guna kada gayuu obata boho pin❤

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹❤️

  • @thanujadhamayanthi6963
    @thanujadhamayanthi6963 4 วันที่ผ่านมา +2

    Gayanna thawa unwahanse wadinakam obatath jaya

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 8 ชั่วโมงที่ผ่านมา

    Kothanaka sitiyath oba wahanseta siyaluma sepasampath Levi nirogi niwanin senasimata wasanawama lebewa....

  • @quintusfernando7396
    @quintusfernando7396 วันที่ผ่านมา

    Siwure Hilaklu, Appuhami 😂

  • @Moha-k6v
    @Moha-k6v 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyamalkanthi984
    @ramyamalkanthi984 4 วันที่ผ่านมา +1

    👏👏👏👏🌹🌹

  • @ChampikaKolambege
    @ChampikaKolambege 10 ชั่วโมงที่ผ่านมา +1

    Me vedio aka ape hamuduruwange netha getewa.

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 3 วันที่ผ่านมา

    Suwapath vava 🎉🎉🎉

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏💎💎💎

  • @S.kRamya
    @S.kRamya 11 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔව් පුතේ තවම බණ අසා සතුටු සිතින් යුතුව අනුමෝදන් කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නය සංග රත්නය අපට ධර්ම දේශනා මැනවින් උන් වහන්සේ ලෙසම කියා දෙනවා අපි ට බොහෝ උපකාරී හදවතට දැනෙන වේදනා ය නිම්නෑ ඒත් ධර්මයෙන් උන් වහන්සේ ගේ ශිෂ්‍යයන් වහන්සේ ලා අපට අතහැර දමා ගියේනෑ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදහල ශ්‍රී සද්ධර්මය අපිට අනුකම්පාවෙන් එලෙසම නිවන් මාර්ගයට යෑමට උදව් උපකාර කරනවා තනිවී නෑ ධර්මය භාවනා වෙන් උපකාර කරනවා 😂 සුජාත පුත්‍ර ස්වාමීන් වහන්සේලා ට බොහෝ පින් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏😂😊

  • @Gemini-l6l
    @Gemini-l6l 4 วันที่ผ่านมา

    Dan puke arinna aulak nathi nisa huttho😂