Good conversation.I appreciate this young generation finding happiness . Yes Putha Happiness is inside each one of us already . That is the true nature of every human being . Dr Vipula thanks so much for this kind of discussion.
Dear sir i really thanking you that your spiritual study/reaches and your wonderful service to the nation even though you may know about many spiritual organization i wonder weather you may know about Brahamakumaris spiritual organization if not please visit once i really welcome you to our org
This is an appreciation of Dr.Vipula's services to offer a platform to intellectuals / thinkers and a response to few profound comments he made initially..he said spiritual advancement is believed to be virtually synonymous with meditation. So true. It is equally true that ' meditation' is equated to 'breath meditation. traditional societies tend to accept anything that comes down thru generations without questioning. Few know that this erroneous view can be traced to Buddhagosha, a monk with Vedic background who gave a 'Vedic'twist to Buddha word. He introduced " anapana pranayama'(breath meditation) an ancient Vedic meditation and 40 other meditation practises and in the process suppressed 'Anapana sati samadhi' described by Buddha as the sole Path to Nibbana.Along with Vedic impact, myths rites and rituals were introduced. Buddha's meditation is a mind based exercise geared towards uprooting inner defilements.
ඉතා වටිනා සාකච්ඡාවක් මෙතෙක් බැලුවේ විපුල මහත්මයාගේ වැඩ සටහන් අද එතුමාගේ අදහස් ස්තුතියි ඔබ තුන් දෙනාටම
ස්තුතියි
ඔබ තුමාගේ වැඩ සටහන් ලෝකවාසීන් ට ගොඩාක් වටිනවා විපුල සර්.උතුම් තෙරුවන් සරණින් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !
godak sthuthiy
හරි ම වටිනා දැනුවත් කිරීමත් අගය කරමි
සර් ගේ පැහැදිලි කිරීම හරිම අපූරුයි. ස්තුති ඔබ තුන් දෙනාටම
Thank u
සර්ගේ සාකච්ඡා හැමදාම අර්ථවත් ...ඒ වගේමයි මේ සාකච්ඡාවත්..තරුණ අත්දැකීම් අපටත් වටිනවා...සර්ව සම්බන්ධ කරගනිමින් මේ සාකච්ඡාව මෙහෙයවූ පුතාලටත් තුණුරුවන්ගේම සරණයි
🙏🌹🙏🌹🙏
ගොඩක් ස්තුතිය
Dr.තෙරුවන් සරනයි .ඔබතුමාගේ පැහැදිලි කිරිම හරිම අගෙයි .දිගායුස ලැබේවා !🙏🙏🙏❤
thank you
❤
Important and wise discussion.Happy to see such wise young children .
Putha, thank you for this valuable discussion 🙏
Great enlightening , waiting for the next
❤
Dr. විපුල තාරුණ්‍යයේ ප්‍රශ්ණ යතාර්ථය ඔස්සේ කදිමට පැහැදිළි කිරීමක් වුණ අතර, ජීවිතයට ධනාත්මක බවක්ද ගෙනදීම මේ සාකච්ඡාව තුළින් හෙළිකළා.
Thank you very much indeed
❤
Good conversation.I appreciate this young generation finding happiness . Yes Putha Happiness is inside each one of us already . That is the true nature of every human being . Dr Vipula thanks so much for this kind of discussion.
❤
❤
🙏❤️🙏❤️🙏❤️🙏 ස්තුතියි .
වටිනා අදහස් දැක්වීමක්,තෙරුවන් සරණයි .🤗
Thank you
Great discussion 🎉
Thanks
Great ❤❤❤
Thanks
🌷🌷🌷🙏 ස්තූතී ඔබ සැමට. ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක් . තරුණ පරපුරේ අවධානය යොමුවිය යුතු වැදගත් සාකච්ඡාවක් .
godak sthuthiy
❤
තිදෙනාටම බොහොම ස්තුතියි
❤
හේතු ඵල දහම අපූරුවට විස්තර කලා ඔබතුමා. සියල්ල සිදුවීම්. සියල්ල සමස්ථයයි. ඔබතුමාෙග් බොහෝ වැඩසටහන් ඇසුරුකිරීම තුල ජීවිතය දෙස අලුතෙන් බලන්නට පුරුදු වුනා. ඒ තුල හරිම පහසුයි ජීවිතය. ස්තුතියි විපුල මහතාටත් මේ පුතාල දෙන්නටත්.
ස්තුතියි
great
❤
විපුල සර් ❤🙏ඉතා ආසාවෙන් ඇහුවා❤
Thank you
තෙරුවණ්සරනයි සර්
godak sthuthiy
❤
Dear sir i really thanking you that your spiritual study/reaches and your wonderful service to the nation even though you may know about many spiritual organization i wonder weather you may know about Brahamakumaris spiritual organization if not please visit once i really welcome you to our org
❤
මෙම අදහස සිංහලට හරවන්න,please
@@Indra-ew6jv send me your address pks
@@rohiniwijesuriya6470 ඔබගේ සෙවයට ස්තුති වෙනවා එ සමගම අපගේ බ්‍රහ්මකුමාරි ආයතනයට පැමිනෙන්නට කියා ආරාදනය කරනවා. මම ඇහුවා කොහෙද තියෙන්නෙ කියල
@@rohiniwijesuriya6470 හිතවත් මහත්මයාණෙනි, ඔබ බොහෝ අධ්‍යාත්මික සංවිධාන ගැන දැන සිටියත්, ඔබගේ අධ්‍යාත්මික අධ්‍යයනය/ළඟාවීම් සහ ජාතියට කරන ලද අනගි සේවය ගැන මම ඔබට ස්තූතිවන්ත වෙමි. බ්‍රහ්මකුමාරි අධ්‍යාත්මික සංවිධානය ගැන ඔබ දන්නේ දැයි මම කල්පනා කරමි
තාමත් interesting ❤
Thank you
❤
අපි පොඩිම කාලෙ සතුට තිබුනා. නමුත් යමෙක්,යමක් අල්ලා ගැනීම, (clinging)තුලයි දුක පටන්ගත්තෙ. එයයි පංච උපාදානස්කන්ධ .මම තරමක් හෝ අත්විඳින්නෙ අල්ලා නොගැනීම තුල තියෙන නිදහස් බවයි.
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
දුක සෑප තියෙන්නෙ කැමැත්ත අකමැත්ත තියෙන්නෙ මම ඉන්න තැන.මම ඉන්නේ සම්මතය තුල.ඒ නිසා සම්මතයෙන් ඉවත්වූවිට මමත් නැහැ දුකත් නැහැ.ඒ ගැන ටිකක් හොයල බලන්න......රාජා වික්‍රමසිංහ
ලගට යන්න ලග තාමත් දුරයි.❤ මරනය අනුදැකීමකට අර්තදීමක් කරමින්ද?සැබෑ ම රනය අති සුන්දර අත්දැකීමක් කර ගන්න සතර අනුස්සති වඩා බලන්නම වේද?
This is an appreciation of Dr.Vipula's services to offer a platform to intellectuals / thinkers and a response to few profound comments he made initially..he said spiritual advancement is believed to be virtually synonymous with meditation. So true. It is equally true that ' meditation' is equated to 'breath meditation. traditional societies tend to accept anything that comes down thru generations without questioning. Few know that this erroneous view can be traced to Buddhagosha, a monk with Vedic background who gave a 'Vedic'twist to Buddha word. He introduced " anapana pranayama'(breath meditation) an ancient Vedic meditation and 40 other meditation practises and in the process suppressed 'Anapana sati samadhi' described by Buddha as the sole Path to Nibbana.Along with Vedic impact, myths rites and rituals were introduced. Buddha's meditation is a mind based exercise geared towards uprooting inner defilements.
මෙම අදහස ඉතා වැදගත්, සිංහලට හරවන්න please
@@rohiniwijesuriya6470 මෙය බුද්ධිමතුන්ට/චින්තකයන්ට වේදිකාවක් ලබාදීමට ආචාර්ය විපුලගේ සේවය අගය කිරීමක් වන අතර ඔහු මුලින් දැක්වූ ගැඹුරු අදහස් කිහිපයකට ප්‍රතිචාර දැක්වීමකි..ආධ්‍යාත්මික දියුණුව භාවනාවට බොහෝ දුරට සමාන යැයි විශ්වාස කරන බව ඔහු පැවසීය. සැබවින්ම ඇත්ත. ‘භාවනා’ යන්න ‘ආශ්වාස භාවනාවට’ සමාන වන බව ද ඒ තරමට ම සත්‍යයකි. සාම්ප්‍රදායික සමාජයන් පරම්පරාවෙන් එන ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීමට නැඹුරු වෙති. බුද්ධ වචනයට 'වෛදික' පෙරළියක් දුන් වෛදික පසුබිමක් ඇති බුද්ධඝෝෂ භික්ෂුවගෙන් මෙම වැරදි දෘෂ්ටිය සොයාගත හැකි බව ස්වල්ප දෙනෙක් දනිති. ඔහු "ආනාපාන ප්‍රාණයාම" (ආශ්වාස භාවනාව) පුරාණ වෛදික භාවනාවක් සහ තවත් භාවනා ක්‍රම 40 ක් හඳුන්වා දුන් අතර, එම ක්‍රියාවලියේදී නිවනට ඇති එකම මාර්ගය ලෙස බුදුන් විසින් විස්තර කරන ලද 'ආනාපාන සති සමාධිය' යටපත් කරන ලදී. බුද්ධ භාවනාව අභ්‍යන්තර කෙලෙස් මුලිනුපුටා දැමීම සඳහා මනස පදනම් කරගත් ව්‍යායාමයකි
රටක්,රටක පුරවැසියෙක් වෙනුවට තමන් තමන්ගේ ego එක ගැන ටිකක් සමීප බවක් පෙනෙනවා.ඔබ උදාර අදහස් ගොන්නක් ,අත්දැකීම් ,අනුදැකීම් පිරී ඇති බවක් පේනවා.
පරිස්සමෙන් දහම දෙමු.
ඔබ අවධිකරන්නේ මිනිසාගේ සත්‍ය ස්වරූපය මිස වචන හෝ දැනුම නොවන නිසා..
විමසුමට .. 🙏මම ඉතාම උනන්දුවෙන් අසමින්
දැනෙන දුක? දහමට අනුව දුක?
පාසලට යන්න,අකුරු දෙස බලන්න,අසා දැනගෙන ශබ්ද සහ භාවිතය සකසා ගන්න.එවිට මුලු ජීවිත කාලය පුරාවට ඔබට ලිවීමට කියවීමට සහ නිර්මාණ කලහැකිබවයි අදහස...
දහම් මග නිවරදිවත්,ප්‍රායොගිකවත්,ඉන් ලබන ප්‍රතිඵලයත් ඔබම අත්දකින්නක්..
දහම මගෙහි ප්‍රතිපල ලෞකික භෞතික හැගීම්වලින් ඔබ්බට ගිය දෙයක් නොවේ යයි කාටනම් කිව හැකිද?
ඒ චින්තනයේ ස්වභාවයම වනු ඇත.
අනෙක වැඩීම යනු ප්‍රායෝගික ,අත්දකින ක්‍රියාත්මක බවක් මිස අනෙකක් නොවේ.
එය සෑම මොහොතකම සසරට හෝ නිවනට ක්‍රියාත්මක වනවා...🙏
❤
ඔබ තුමන්ලා උඩ්න් අත ගාන උත්තර සොයා යන බව පේනවා .ලෝකෝත්තර දහම කියන්නෙත් ඔබ තුමන්ලා කියාන එක නොවේ .ඔය කතාවත් එක්තරා ,දුෂ්ට් යක් . බුදුන් වහන්සේ දෙසානා කල සම්මා දිට්ට් ය නම් අපගේ ඉන්ද්‍ර්‍රිරියා හය පොල වල අශ්වාද නැති බව ප්‍ර්‍ර්‍ර්‍රරක්තක්ශව දැනීමය එය තමන් ගෙ මනෝමය සංකල්පයකින් ලබන ඉතා සුලු දැනීමක් බවත් එහි ආදිනව වශයෙන් ව්ශාල දුකක් ඇති වෙන බවත් ය (මහා දුක්කස්කන්ද සුත්තරය )
ස්‍රත්‍ර නම් 84000ක් ම තියෙන්නෙ. ඒවා ප්‍රතිඵල රහිතයි. ඒවා ප්‍රතිඵල සහිතයිනම් මිනිස්සු මෙච්චර දුශ්සීල වෙන්න විදියක් නැහැ නේද? ඒ නිසා මම උනත් වෙන ප්‍රවේශයන් සොයනවා.
@@TheLightWithinYou-th8ms තර්ක ක්‍රමය දෝෂ සහිත යි
Me sakachchawe pahadiliwama kiyanawa hari waradi walin eha kiyana ekak ne
@@TheLightWithinYou-th8ms Pothwalata hirawuna aya obata pahadiliwa penawa athi
@@vipulawanigasekera6264 ඒකනෙ ගොඩක් අය හිතන්නෙ පොතේ ඇත්ත තියෙනවා කියල. ඉතින් පොත කටපාඩම් කරපුහාම දැන් ඉතින් හරි ඔක්කොම දන්නවා කියල හිතනවා. මේ අය ප්‍රශ්නයයි ඒකට උත්තරෙයි දෙකම කටපාඩම් කරගෙන ඉන්නෙ. මොකද උත්තරෙන් ප්‍රශ්නය විසදිලා නැහැ. උත්තරෙන් ප්‍රශ්න විසදුනානම් ප්‍රශ්නය තියෙන්න විදියක් නැහැ.
නමුත් ඔබතුමා හා සම්මුඛ සාකච්ඡා පවත් වන බොහෝ අය පවසන්නෙ ඒ අයතුල දිගටම පවතින අත්දැකීමක් මිසක පොතක කරුනු නොවෙයි. ඒ නිසා ඒ අය පවසන වචන වල පන පිහිටලා තියෙකවා. ඒ අය පන ඇති වචන කථා කරන්නෙ ඒ නිසාම ඒ වචන ශ්‍රවනය තරන අය වෙනස් වෙනවා.
සමහර අය පොත්වල තියෙන වචන කටපාඩමින් කිව්වට ඒ වචන වල කොහෙද පනක් තියෙන්නෙ. ඒවා නිකම්ම හිස් වචන. ඒවට මිනිස්සු අහු වෙන්න පුළුවන් නමුත් වෙනස් වෙන්නෙ නැහැ.
ඔබතුමා ඔය කරන කර්තව්‍යය ඇත්තටම අගය කල යුක්තක්. ඔබතුමාට බොහොම ස්තුතියි ♥️
❤😮
❤
Sprituality kiyanne udin yana eka newe ..thama haduna ganima ...thama haduna nogath kena ...yanthranaye wahalek witharayi ..anungeth wahalek ..samahara welawata ..
දරුවනේ! දුකක්, සැපැක් ,හොයන්න මහන්සිවෙන්නේ නැතිව ,ඇඟ මහන්සි වෙලා කීයක් හරි හොයාගෙන,කාල,බීලා, සැහැල්ලුවෙන්, ජීවිතය ගෙවන්න උත්සාහ ගන්න ,,ස්වභාවධර්මයේ නියාමනය පරිදි,ජීවිතය නිමවෙයි, මගේ ජීවත දර්ශනය නම් ඒකයි,,උදාහරණයක් විදිහට ,හරකෙක් ගෙන් හැදුන සොසේජස් වලට නැවතත් එකතුවෙලා හරකෙක් වෙන්න බැහැ වගේම ස්වභාවය ධර්මය විසින් ජනිත උණ සත්වයාට වෙනස් කෙනෙකු වෙන්න බැහැ නේද, මටනම් මේ වීඩියෝ ව විකාරයක්,
දර්ශනවාදය ගැන සාකච්ඡා කිරීමෙන් තරුණයින් අධෛර්යමත් නොකරන්න. ඔවුන් ළිඳ තුළ ජීවත් නොවී පිටතට පැමිණ ලෝකය දැකිය යුතුය
අැත‍්‍තටම Dr.විපුල කියන‍්නෙ කලාතුරකින‍් දකින‍්‍න ලැබෙන පුදුමාකාර සත‍්‍පුරැෂයෙක‍්.....
මනුෂ‍්‍සත‍්‍වයෙ ඉහලටම ගිය ,මනුෂත‍්‍වය ඉක‍්‍මවා නිවන කරාම යා යුතු උතුම‍් මිනිසෙක‍්.....
🎉🎉🎉🎉🎉🎉🎉
godak sthuthiy
සිංහලින් ඉංග්‍රිසි වැඩ සටහනක් බැලුවා..❤
❤
Nisantha ta biridak innawa .nisantha nitharama eya awata gewal 5,6 ka sitha radawagana inne .ewaye inna kanthawan 5,6 dena lassanama aya wageyi eyata danenne ..try karala balanna hithenawa mithrathwayak athi karaganna .... meka thama nisanthage dayinika sathuta .vinodansaya .dophomin uththejakaya.
Nisanthage dukath mekamayi .. e dukema galila innawa ..nishanthata duka hariyatama danenne ne .. duka wena welawalata tharahak wage enne ...nitharama tharaha yanawa nisantha ta anek sambandathawaladi .
ඇත්තටම කිසි ප්‍රශ්නයකට උත්තරයක් හොයා ගන්නෙ නැතුව නිකං කියවිල්ලක් වගේ....
ඇත්තටම පව් අපි ඔයාල කියන ඒව අහන් හිටියට...
ආයෙ අහන් නෑ..බයි බායි
පුතා, ඔයා වැට උඩම balance වෙලා ඉන්න. මගේ අත්දැකීමෙන් කියන්නේ. ඔය වයසේදී මම සත්‍යය හොයන්න ගිහින්. අවු. 50 වෙනකම් හෙව්වා. හැමෝම මොනව හරි දහමක් කියනවා. ඒ වෙලාවට ඔයා ඔයාට අවංක වී හිත දිහා බලන්න පුරුදු වෙන්න.
ඉතින් මොනවද අවංකවී දැක්කේ, දැක්කම මොකද කලේ?
@@KeerthiAbe 🙏 තමාගේ මනසින් හදන අදහස් සිත ඒවා ක්‍රියාත්මක කරන්න දරන උත්සාහය, තමන්ටම වාසි වන විදිහට වැඩකරන කපටි සිත, ඔන්න ඔතන දී ඔයා මැද ඉදන් බාහිර ලෝකය ට එන්න. ස්තුතියි ඔබ මෙලෙසින් ඇසුවාට.
@@ranifernando1539 මැද කියන්නේ middle path ද?
@@KeerthiAbe ඇත්තටම ඔව්
@@ranifernando1539 මජ්ජිමා පටිපදාව, මැදද නොවන, (NOT Middle path) මාවතද නොවන, මත්වීම යන අර්ථය නේද?
මජ්ජිමාපටිපදා යනු මත්වීමෙන් තොරව සිටීමේ ක්‍රියාවලියකට, උත්සාහයක යෙදීමක් නේද? මජ්ජිමා පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති මාර්ගයෙහි, "අතහැර මිදී නිදහස් විය යුතු" මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය ප්‍රධාන 3 නේද? තවදුරටත්, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන 21 මදයන්නේද?
භාහිය දාරුවිරිය සූත‍්‍රයේ එන, ”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස” යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පෙන්වයිනේද?
”සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී” යනුවෙන් පන්සිල් වල එන තැනද ”මජ්ජ” යනු ”මදය”, මත් යන අර්ථය ඇතිවම යොදාගෙන නේද?
මජ්ජි-මා-පටිපදා is three words. So it is not single word, as George Turner mistakenly simplified නේද?
මජ්ජිමාපටිපදා is not Middle path/මැද මාවත!! Mr. A. P Soysa is the person who said මජ්ජිමාපටිපදා is middle path wrongly!
පින්වත් මහණෙනි...අකූනක් වදින. මොහොතේ අශ්ව ලෝමයකින්...අශ්ව ලෝමයකට විදින වාට වඩා. අමාරුයි ලු...." මම "..යා ගේ.." ඉපදීම "..දැකීම...🫵🫵🫵🫵
😂❤😂❤😂
යමෙක් ධර්මය දකීද ඔහු බූදූන් දකී.පලමූව ධර්ම
ය ට ගරුකරන්න එවිට ධර්මය පිහිට වෙයි.බඹයක් පමණ වූ ශරීරය තුළ සියල්ල පිහිටා ඇත...
ඔබ පොත් පත් වලින් ඉගෙන ගන්නේ මෙයයි
භාවනාව කියන්නෙ සිත යම් එක් යහපත් අරමුණක් වෙනුවෙන් යොමුකිරීමයි. අභිධර්මයට අනුව ඒකග්‍රතා චෛතිසිකය තමයි ප්‍රබලව උපකාර වන්නෙ. භාවනාවට සමාධිය කියන වචනයත් භාවිතා වනවා. යහපත් අරමුණක් වෙනුවෙන් සිත ඒකග්‍රතාවයක තබා ගැනීම සම්මා සමාධිය ලෙසත්, අයහපත් අරමුණක් වෙනුවෙන් සිත ඒකග්‍රතාවයක තබා ගැනීම මිත්‍යා සමාධිය ලෙසත් හඳුන්වනවා. මිත්‍යා සමාධියට උදාහරණ තමයි දඩයක්කරුවකු තම දඩයම එනතුරු සිත ඒකග්‍රතාවයක තබා ගැනීම. පූසෙකු, කොටියකු, සිංහයකු, කොකෙකු වැනි සතකු තම ගොදුර අල්ලාගන්නා තුරු සිත ඒකග්‍රතාවයෙ තබා ගැනීම. මිත්‍යා අරමුණක් වෙනුවෙන් සිත ඒකග්‍රතාවයෙ තබා ගැනීම.
🙏🙏🙏
❤
🙏🙏🙏
❤