සරකානි බුදුන් දුටු විට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @sue9552
    @sue9552 16 วันที่ผ่านมา

    සාදු.. සාදු.. සාදු.. 🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 10 หลายเดือนก่อน +4

    මෙවන් දේ ඇසීමට ලැබිම ගැන ස්වභාව දර්මයට ස්තූතියි
    ඔබවහන්සේට ඉක්මනින්ම නිදහසේ ජීවත්වීමට හැකිවේවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි සුවමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanganijayasena2178
    @tharanganijayasena2178 10 หลายเดือนก่อน +5

    එතකොට ස්වාමින් වහන්ස සාසනයට දරැවෙක් පුජාාකරන එක පුදුම පිනක්බව දැන් තේරැනා ඒත් මේ නිර්මල බුදු දහම දේශනා කරල ඒදරැවව සසරින් මුදවන දහම දේශනානොකරන එක ගැන හරිම කනගාටුයි 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺

  • @pererarushanthi3313
    @pererarushanthi3313 6 หลายเดือนก่อน +2

    බුදුන් හමුවුනා....
    ❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +6

    නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට බොහොම පින්.

  • @nayomimadushani396
    @nayomimadushani396 11 หลายเดือนก่อน +3

    අහම්බෙන් ශ්‍රවණය කලෙමි.ස්වාමින්වහන්සේට ධර්මය ප්‍රචාරය කිරීමට තවත් වීර්‍ය ලැබේවා🙏🙏🙏තෙරුවන් සරණයි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @Ashokajaya
    @Ashokajaya 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +8

    බොහොම පින් අපේ හාමුදුරුවන්ට

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 8 หลายเดือนก่อน

    අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ

  • @KanchanaJayaweera-x7z
    @KanchanaJayaweera-x7z 10 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බැහැ දැකීමට කැමති යි.

  • @PradeepManjula-b1e
    @PradeepManjula-b1e 11 หลายเดือนก่อน +5

    බුදු සරනයි !!!!!!!!!!!!!!

  • @harshakumara2968
    @harshakumara2968 11 หลายเดือนก่อน +4

    Namaskaraya wewa himiyani 🌹🌹🌹

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @inokajayathilaka5105
    @inokajayathilaka5105 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 9 หลายเดือนก่อน +1

    oba wahansea buddami

  • @susanthafonseka4935
    @susanthafonseka4935 5 หลายเดือนก่อน +1

    පිං ඇත්තෝ අසත්වා 🙏 🙏 🙏 (මොනිකා ගුණවර්ධන )

  • @aruntx8639
    @aruntx8639 4 หลายเดือนก่อน

  • @DineshSamaraweera
    @DineshSamaraweera 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakidesaram8992
    @janakidesaram8992 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @Its_Doggie
    @Its_Doggie 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +9

    අසිරිමත් ය මේ සදහම් නදිය ....
    බොහෝ කල් ගලා බසීවා...
    දුකෙන් නිදහස් ව්ම පිනිසම ...
    පිනැතියන්....

  • @nawodyatharu9903
    @nawodyatharu9903 10 หลายเดือนก่อน +3

    💚💚💚🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน +4

    නමස්කාර කරමි.

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 8 หลายเดือนก่อน +1

    ගහෙ උපමාව ❤ 🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaPeiris-z8v
    @RenukaPeiris-z8v 10 หลายเดือนก่อน +2

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 9 หลายเดือนก่อน +2

    හැම වචනයක්මනිවීමක්

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 11 หลายเดือนก่อน +3

    🎉🙏🙏🙏🙏🎉

  • @LasanthiPeiris-d7e
    @LasanthiPeiris-d7e 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @chamarigomes-qn9zr
    @chamarigomes-qn9zr 11 หลายเดือนก่อน +2

    🌼🌼🌼🙏🙏🙏💚💚💚

  • @pathiranakumari5640
    @pathiranakumari5640 10 หลายเดือนก่อน +2

    නික්ම ගිය දිනක දැනේවි වටිනාකම..වදීවී වැඩහිටි පුටුවට ඇදට හිපු තැන්වලට..මාගේ අරන දම්ම ස්වාමීන්වහන්සේටත් දැන් වදින්නෙ..ඔබවහන්සේත් රහතකු වන්නේ නික්ම යාමෙන් පසුයි...පවු මෝඩයෝ

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස කියන කියන විදිහටම ඒවෙලාවෙම පොඩිදරුවාගේ තැන පොඩ්ඩක්වත් මගනොහැර කියනවාත් සමගම දකින්න පුදුමාකාර සත්‍යයක් දකිනවා මෙය සත්‍යයක් කිහිප දෙනෙක්ම මෙය එ ආකාරයෙන්ම දැකගත්තා ………ඉපදුනේම නැති බව ඉපදුන තැන ඉදන්ම මාරයා එතන ඉදන් සියල්ලම මාරයා දුන්න දේ ඉපදුන තැනමයි එතනමයි උරුමය……කය යනු සොබාදහම සිත යනු මාරයා දෙකටම නැති තැන ශුද්ධභුමිය…..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chathuriweerasinghe8085
      @chathuriweerasinghe8085 2 หลายเดือนก่อน

      ඉපදුන කෙනෙක් නැ එතන ඉදන් වුනු සියල්ල මාරයා දුන්න මනෝ ලොකයක් වයස යාමක් දරුවො හැදිල්ලක් මේ ඔක්කොම මාරයා දුන් මනෝලෝකය පුදුමාකාර සත්‍යයක් දිගඇරලම පෙන්නනවා
      මේ තරම් සත්‍යයක් පෙන්නන ඔබවහන්ස උත්තමයෙක් නමස්කාර වේවා නමස්කාරවේවා නමස්කාරවේවා සියලුම විශ්ව ආශිර්වාදයන් ලැබ නිරෝගිසුවය දීර්ගායුෂ ආරක්ෂාව රැකවරනය ලබත්වා සියලුම සත්ත්වයා ගැන අනුකම්පා කරන ඔබවහන්සට විශ්වයේ ආරක්ෂාව ලැබේවා යහපතක්ම වේවා.තෙරුවන්සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmckarunarathne
    @jmckarunarathne 10 หลายเดือนก่อน +1

    ඔබේ සත්‍ය හිරේ දාන්න හිතකුත් තිබුනනේ

  • @RenukaPeiris-z8v
    @RenukaPeiris-z8v 10 หลายเดือนก่อน +1

    At the moment..., where are you....

  • @mallikakabral2562
    @mallikakabral2562 10 หลายเดือนก่อน

    Kotala. Povanna. Spa. Hamuduruvana

  • @rammikaniroshan8058
    @rammikaniroshan8058 10 หลายเดือนก่อน +3

    සුදුසුකම් පුර්ණය කල ඇත්තෝ ශ්‍රවණය කරාවි. අවබෝධය ලබාවි.🙏

  • @chiranthisuras3427
    @chiranthisuras3427 9 หลายเดือนก่อน +1

    මෝඩයන්ට බන කියන කොට risk එකක් අරන් කියන්න වෙනවා, කල්‍යාණ මිත්‍රයෙක් පහල වෙන්නත් පුළුවන් හතුරෙක් පහලවෙන්නත් පුළුවන්. ඒ දෙකම පිලිගනන්න වෙනවා. දැන් ගොඩක් ඉන්නේ අයට සත්‍ය දර්මය වටහාගන්න අමාරුයි. බුද්දිය මදි. ඒය ධර්මය කියල හිතන් ඉන්නේ පසුකාලීනව ඇතිවෙච්ච වත් පිළිවෙත්. ලංකාව නැවතත් ජේසුස් වහන්සේ කුරුසේ ගහන්න සැරසෙනවා.

  • @AntonCrist
    @AntonCrist 9 หลายเดือนก่อน

    සාදු. .සාදු..සාදු ..කියනවා හැරෙන්නට වෙන කුමක් කියන්නද,අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ..

  • @gradewicelk6699
    @gradewicelk6699 10 หลายเดือนก่อน +1

    මේ අපෙ හාමුදුරුවන්ට කරදර කරපුඋන්ට හොදක් වෙන්නෑ

  • @SamindaWijesundara
    @SamindaWijesundara ปีที่แล้ว +2

    Pinwath suaminwahasa
    T phone number eka laba denna

  • @dinushak6853
    @dinushak6853 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanjeewaprasadgalahitiyawa3201
    @sanjeewaprasadgalahitiyawa3201 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @PradeepaSanjiwani-em6xw
    @PradeepaSanjiwani-em6xw ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kaushalawilliams8228
    @kaushalawilliams8228 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ShiromiBandara-bo5zy
    @ShiromiBandara-bo5zy 11 หลายเดือนก่อน +3

    🙏🙏

  • @apesondurusinhalapanthiya
    @apesondurusinhalapanthiya 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏