Student Loan (9th Intake) 2025 Online Apply
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Calling Applications for Interest-Free Student Loan Scheme (IFSLS) for Selected Degree Programs (9th Intake) 2025 - Ministry of Education (Higher Education)
online apply : studentloans.m...
🔴whatsapp groups : sites.google.c... 🔴
List of Non-State Higher Education Institutes under IFSLS - (100+ Degree Programs)
Sri Lanka Institute of Information Technology (SLIIT)
National School of Business Management (NSBM)
CINEC Campus
Sri Lanka Institute of Buddhist Academy (SIBA)
Institute of Chartered Accountants of Sri Lanka (ICASL)
SANASA Campus
Horizon Campus
KAATSU Highly Advanced Medical Technology Training Centre (KIU)
SLT Campus (SLTC)
SAEGIS Campus
Esoft Metro Campus
Aquinas College of Higher Studies (AQUINAS)
Institute of Chemistry Ceylon (ICHEM)
International College of Business Technology (ICBT)
Benedict XVI Catholic Institute (BCI Campus)
Royal Institute Colombo (RIC)
Nagananda International Institute of Buddhist Studies (NIIBS)
Student Loan (9th Intake) 2025 Online Apply
If the link does not work and the group is full, try the next link - සබැඳිය ක්‍රියා නොකරන්නේ නම් සහ කණ්ඩායම පිරී ඇත්නම්, ඊළඟ සබැඳිය උත්සාහ කරන්න
🔴whatsapp groups : sites.google.c... 🔴
follow us in Instagram :www.instagram....
follow us in TH-cam : / @geekpranee
#students #goverment #geekpranee
Student Loan (9th Intake) 2025 Online Apply,Free Student Loan Scheme Application 2025,How to Apply Government students Loan ,students loan, government loan, 2025 a/l movement loan , how to apply government loan 9th intake , government loan for higher education , government loan campus for higher education , how to apply government loan , Sri Lanka government loan,interest free student loan scheme, Ministry of Education loan , 2023 A/l students students loan , how to apply university loan , pvt university loans , loan for students Sri Lanka , students loans for 2023 a/l
070 3555970
070 3555971
070 3555972
070 3555973
070 3555974
070 3555975
070 3555976
070 3555977
070 3555978
070 3555979
011 2879727
Department contact numbers
Student loan eken Sliit eke dgree ekakata select wenna aniwaren aptitude test ek liyanna oneda ?
මේ පාර 2024 ඒලෙවල් කරපු කෙනෙක් 23 රිසල්ට් වලින් මේකට ඇප්ලයි කරලා ඒත් 2024 හොද රිසල්ට් එකක් ආවොත් government camps යන්න බැරිද ane kawuru hri kiyannko
Student loan ekata select wela eka gaththe nathi unoth aye student loan eka illanna barida
Ane mtth dngnn oni
මම 2023 a/l ලියලා විශයන් තුනම පාස්.. කැම්පස් ඇප්ලයි කරලා ආපු කෝස් වලට මම රෙජිස්ටර් උනේ නෑ...
මම 2024 a/l ලිව්වා ආයේ.. රිසාල්ට් එනකල් ඉන්නවා.
මම 2023 a/l results වලින් මේ ලෝන් එකට ඇප්ලයි කලොත් ලෝන් එකේන් එන කැම්පස් එකට රෙජිස්ටර් නොවී ඉදලා මට 2024 results වලින් government campus ඇප්ලයි කරන්න පුළුවන් ද..
2024 රිසාල්ට් ගැන හරියටම කියන්න බෑ.. ඒත් රිස්ක් එකක් ගන්න බෑ ලෝන් එකට ඇප්ලයි නොකර ඉදලා.. 10 එකට වඩා 9 එකෙන් යන එක ඉක්මන් නිසා...
අනෙ මටත් ඔය ප්‍රශ්නෙමයි
Me too
Matath okamai😢
Same😢
@@nethmi....S last day eka 14 neda ?
private campus wala bio digree karata job thiyenwd.samanyen e field ekt gnne goverment digree krpu ayane
aiye ICBT eke Biomedical Engineering HD ekai , BEng ek ganai video ekak dannako.
mn nvq 4 course ekk karala den training inne.mama studen loan ekata apply kroth reject weida.
Ayye සිංහල guide book website එකේ නෑනේ.තියෙනවනම් link එක දාන්නකෝ අයියේ
@@SLsimba thama sinhala guide book eka na bn..english eka witharai thiyenne
bio z ek 0.1704 kata ichem hari bio medical science cinec hari enna chance ekk thiyenawada dnn kenek kynnko pls
Guide book eka download krgatta kawruhri innwda😢
Aiye loan ek hambunata passe eka gevanne kohomada kiyl kiynna puluvnda
මන් 2023 al කරෙ මන් ඒකෙන් loan එකට apply කරන්න යන්නෙ මන් 2024 ආයෙත් al ලීවා එ රිසාල්ට් එකෙන් campus යන්න පුලුවන් උනොත් යන්න බැරිවෙයි ද loan එකට apply කරන හින්දා 🥺
මටත් ඕකමයි වෙලා තියෙන්නෙ
යන්න පුුුලවන්
Mtth okai prshne
@@SachinthaMadhushankha sured hlo😢
@@Lilly-y2p6v ඒකට interview call කරන්න කලින් රිසාල්ට් එයි.
Technical college eke NVQ 5 කරන්න රෙජිස්ට්‍රාර් උන කෙනෙක්ට මේකට දැම්මොත් එයි නේද ,සුදුසුකම් ලබයි නේද?
මොකද Nvq 5 එක අවු:එක හමාරක්නෙ එතකොට අවුරුදු දෙකක් නෙමෙයිනෙ
Please ayye reply එකක්😢
naa bro.. handbook eka kiyawannako.. Oya gov. funded wena program ekakt yanawanm eylt apply karanna ba kiyala thibba
@radinreanula ඒකෙන් අයින් වෙලා registration එක cancel කරවගත්තනම් හරිද😔
@@radinreanulayouth eke ICT ,English course ekk krnwnm berd
@Seewith9898එහෙම කරාට බෑ
Matath oka prashnyak Math nvq 4 masa 6 ka ekakata register una 😢
Please put video about computer science technology. Uwa wellasaa.
Is that degree equal to computer science.
Student loan eka dann ministry of higher education eke register wenna ba ne mata. Invalid index number kiynw ne. Ehema wenne ai
Ow matath ehemai😢
@piyumi78 oya ekta mokak hri karada
Ayye Tec eke register wela thiyenw nm apply krnn barida....
Can u please do a video about Computer Sciennce & Technology in Uva Wellassa University, much appreciated ❤
Mn 2024 th second shy liuw..first shy result ekn loan ekt apply klt .passe...aye 10 th intake ekhe dnn brid..2 nd shy result ekt
Ugc eke withrk register wel inn ayt hambenne nadd meka
10th intake eka kawada wage eaida (2024/,A/l)
SLTC campus එකේ cyber security degree එකට 51250 k down payment කරා මේ ජනවාරි 9 වෙනිද වගේ. මන් bio කරේ -.1688 . Bridning course එකත් කරන්න වෙනව ඒ නිසා. තාම මට campus එකෙන් offer letter එක issue කරේ නෑ ඒ නිසා. මන් registration එක cancel කරොත් loan එකෙන් apply කරන්න පුළුවන් ද ආයෙත් e degree එකටම ඒ කැම්පස් එකටම.
Bridning course ek krnn oni z ek mdi nisda mn dnnthi nisa ahnne
ethakot aiye BIT degree program ek krn kenekt me lone ek apply krnn barid
Moratuwa or Colombo BIT ek gana neda oya kynne e degrees external wdyt krn nisa loan ek apply krn ekt prshnyk wenne nane mmth ehm apply krnn inne
@ Ane thanks halo
Aiye danta private campus ekaka innakenekuta mekata apply karanta puluwanda
Ayye mn o/l wenkm. Giya sch ek dan nethuwa fill krl thiynne mn from ek submit krlth iwarai den mata eka wenas kara ganna beri d 🙂🙂🙂
Submit krt psse wens krnn ba bn aay
@s_N-c9l ☹️😔🙂😥
2024(dec) AL finish karapu aya apply karana beridha?
@@PaveeshanRavi ba
දන්න කෙනෙක් කියන්නකො 4 th shy krpu කෙනක්ට laonඑක ගන්න බැරිද කියලා
බැහැ.... Open university try krnn
ස්කූල් ඇප්ලයි කියන්නේ Al ස්කූල් එකෙන් ලියපු අයද
9th intake eke univeversity me aurudde mona mase wgeda patan ganne?
@@dReaM_flixX july or august ptn gai
Aiye man a/l school eken kale eth leaving certificate eka gaththa. Mekata apply kare nam man thaniyama ethkot principal ta kiyalada sign karaganna oni naththan sama winisuruta kiyalada ?
Oya online nemeda fill kare
@SamadhiSulochana online thamai fill kare
@@thathsaranii20 leaving certificate eka mokatada ethakota
@@thathsaranii20 පෙබරවාරි 14 නේද අන්තිම දවස
@@SamadhiSulochana school asweem sahathike
Ugc register unanm meka denne nadda ??
Na
You have Successfully Finalized the Application. The application should be duly signed by the applicant and certified by the Principal for School candidates or by the Justice of Peace for Private candidates. This duly signed application should be submitted at the interview. please do not send it by post. memane msg ek awe
දාපු ඇප්ලිකේශන් එකෙ වැරද්දක් තිබ්බොත් ආය ඒක නිවැරදි කරන්න බැරිද.. තියෙනව නම් ක්‍රමයක් කියන්නකො
oyatath application eka submit kalata passe home page eke kola pata box eka athule awe u have successfully finalized the application kiyalada
@Aradhyaperis-cc3dp ow
Guide line book dowonlod karaganna ba ne😩
@@Abhi-ya english eka puluwn bn..sinhala and tamil guide book thama web site eke na
Dead line kwadada?
🤫
Feb 22 2025
@@Geekpranee14 kiyala ne dala thiyenne
@@lochanapiyumini පෙබරවාරි 14 නේද දාලා තියෙන්නෙ
Ayye 2024 ayata apply karanna kmona mase wage deid
Aiyaa lincoln university ekata approve naddaa me loan eka😢
Na
ane mata account ekata log wenna bane ai e
පිලිවෙල වෙනස් කරන්න බැරිද ආයෙ
Mage leaving certificate eka uge ekt yawwa. Mage langa copiyk uth na mekt mkdd krnn pluwan?😢
@@amy.000 leaving certificate ekak ona wenne mokatada
@SamadhiSulochana interview ekta one lu
@@amy.000 apply karanna puluwan last day eka පෙබරවාරි 14 neda
@SamadhiSulochana22
@@Lilly-y2p6v 14 කියලා දාලා තිබ්බ්‍ර් එතකොට ආයෙ වෙනස් කරාද
මේ ලෝන් එක weekend තියෙන ඩිග්‍රී වලට දෙනවද
Course එක මැදදි loan එක ගන්න බැරිද
Ayye sliit eke 1 year 2nd sem eke karana kenekta meka apply karanada puluwnda
Ba
Ousl eke degree walata loan drnavada
Open Univarsity O/L ලියලා Foundation එක කරලා යන කෙනෙක් ට ඩිග්‍රියක් කරන්න student loan ගන්න පුළුවන් ද
මේක 2024 මුල ලිව්ව කට්ටියට පුලුවන්ද Apply කරන්න ?
Baa
මේකට ලමයි select කරගෙන එහෙම පටන් ගන්න කොච්චරකල් යයිද
ayye, me loan eka open university eke degree walata apply karanna puluwanda
Ba
ba bro
Uovt ekata nadda
Na
Student loan eken igena gnna ayata lectures tiyenne online da
Physical
Physical thiyenne
@@TharuliPathidead line 14 nedq
අයියෙ මේ විදියට කලාම ඇති ද , යුනිවර්සිටි වලට වෙන වෙනම අපි තනියම ඇප්ලයි කරන්න ඕනෙ ද 🙂
@@gmaxgaming7657 naa ema oni na
Apply krl canpus patan gaddi kawada wage weida
2026වත් වෙයි 2025 අග හරි
Me loan eken KDU apply karanna puluwanda
Bh
Bha
සෑම වසරකම දෙනවා නේද
Aiye mata pasword eka awe nene
2024 a/l ayata me loan ekata apply karanna results release karanakan inna one neda
Ow
Aththtm meka hodyda dnna kenek kiynnko🤧🤧
Interview එක එන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යයිද
Closing date eken passe hrytm masayakin wage mail ekk ewnw 9th intake handbook ek kywnn hodt
Engineering degrees thiyenawa da
Ow
IET eka gana video ekak oe
2022 results walin puluwanda
Ow
Kdu eke private degrees krnn me loan ek gnn barid🙂
Ba
Ugc registaion karlanm me lorn eka ganna barida
Therunnahane
Java instritut eke softawer degree eka gena vediyo rkk ona
වැඩක් නෑ යන්න එපා ඒ ජාරාවක්
Nibm university eke government students Loan denne nadd