SANUKA - Dawasak Pala Nathi Hene (දවසක් පැල නැති හේනේ) | Gunadasa Kapuge | Live Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Performed live at Derana TV "Ma Nowana Mama" programme 12.05.2017
    Check out the full video - • Video
    Listen to "Ma Nowana Mama - EP" by SANUKA on;
    Apple Music : itunes.apple.c...
    Spotify : open.spotify.c...
    Song - Dawasak Pala Nathi Hene (දවසක් පැල නැති හේනේ)
    Original Artist - Gunadasa Kapuge
    Music - Gunadasa Kapuge
    Lyrics - Ranbanda Seneviratne
    Follow SANUKA on
    ▶ Facebook - / sanukawick
    ▶ Instagram - / sanuka.musick
    ▶ Twitter - / sanukawick
    ▶ Soundcloud - / sanukawick

ความคิดเห็น • 138

  • @mudithadilanka3732
    @mudithadilanka3732 5 ปีที่แล้ว +54

    මට අද වගේ මතකයි මේ සිංදුව තමයි මං පළවෙනියට ම වේදිකාවක කිව්ව සිංදුව.❤️❤️❤️ ඔයාගෙ වොයිස් මරු සනුක අයියේ ආදරෙයි

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +5

    මේවා අහද්දි අපියන ලෝකය අපිට වත් හිතාගන්න බෑ.. සනුක උබ අපිව වෙනම තැනක අතරමන් කරනවා.. දැනට මේ සිංදුවයි, ගිලෙමි ඔබේ සිංදුවයි 200පාරකට වඩා ඇහුවා.. ඒත් තාම උනු කැවුම් වගේමයි ❤❤

  • @potterjayan
    @potterjayan 3 ปีที่แล้ว +14

    Emotions of this song 💚 Sanuka's voice 🖤 Relaxed Mind 😉 HEAVEN

  • @sanjeewakumara5027
    @sanjeewakumara5027 3 ปีที่แล้ว +8

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ
    නුවර වීදි යට කරගෙන
    නින්දා වැහි වැගිරුණ දා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී
    දැනුණා මට අම්මේ
    කොළඹ අහස කළු කරගෙන
    මූදු හුළඟ අඹලන කොට
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මං එන තුරු ඉදිකඩ ලඟ
    ඉන්නවාද අම්මේ

  • @chamaraperera5920
    @chamaraperera5920 7 ปีที่แล้ว +75

    මම මේක අහපු වාර ගනන 20 ටත් වඩා වැඩී.
    #Sanuka මේක අමුතුම ලස්සනකට කියනවා
    හරිම සතුටුයි

    • @roshanmallikarachchi663
      @roshanmallikarachchi663 6 ปีที่แล้ว +3

      Chamara Perera මම හිතුවා මම විතරයි කියලා බං.....MP3 කරලා car player එකටත් දා ගත්තා

  • @dithmiiwenji8548
    @dithmiiwenji8548 4 ปีที่แล้ว +3

    Niyamai sanuka aiyye lassanatama kiyanawa kochchara ahuwath epa wenne na aiyye❤️❤️❤️

  • @gayantharathnayake2152
    @gayantharathnayake2152 4 ปีที่แล้ว +3

    Super sanuka aiye 🎶🎶🎶🙂🙂🙂👍👍👍👌👌👌😍😍🎵🎵🎵

  • @tharushachamod3144
    @tharushachamod3144 9 หลายเดือนก่อน +1

    1st in list❤

  • @dinethmamethsarani6372
    @dinethmamethsarani6372 7 ปีที่แล้ว +6

    sanuka your voice is super. we love it very much

  • @madushiperera4040
    @madushiperera4040 4 ปีที่แล้ว +2

    Wowww sanuka😘😘😘😘😘

  • @prabhathedirisinghe9186
    @prabhathedirisinghe9186 6 ปีที่แล้ว +3

    Niyama voice eka...sinduwata hugak galapenawa...Best of luck sanuka.....

  • @donabeysinghe367
    @donabeysinghe367 10 หลายเดือนก่อน +1

    This is the best young singer in SL today…… !

  • @nipuniliyanarachchi4739
    @nipuniliyanarachchi4739 7 ปีที่แล้ว +5

    best performance aiye...❤️❤️

  • @chandanasaman1182
    @chandanasaman1182 6 ปีที่แล้ว +7

    ඔයාගෙම හඬින් .. අනුකරණයක් නැතුව .. ලස්සනට කියනව ශානුක මල්ලි. ඒක පපුවටම දැනුනා . පරිණත ගායකයන්ගේ සංගීතය ඉදිරියට ගෙනියන්න .. හොඳ තරුණ පරපුරක් ඉන්න එක ගැන .. හිතට ගොඩාක් සතුටුයි . ඔබට සුබ අනගතයක් ශානුක.

  • @shamithperera6043
    @shamithperera6043 7 ปีที่แล้ว +5

    Best Performance Sanuka!!

  • @rameshishalika8108
    @rameshishalika8108 4 ปีที่แล้ว +1

    Anna ekanam patta .. Feel weno niyameta,.. Supiri... Hitha pura mal pipena song eka nm kawa

  • @GAMINGDILLA-b1h
    @GAMINGDILLA-b1h 3 ปีที่แล้ว +3

    සනුක අයියෙ පට්ට
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @soba8491
    @soba8491 7 ปีที่แล้ว +8

    මං ආසම කටහඩ😢.👌👌👌👌

  • @chamidunishara7545
    @chamidunishara7545 6 ปีที่แล้ว +3

    සුපිරි 😍✌️

  • @ashenabhishekbandara3576
    @ashenabhishekbandara3576 3 ปีที่แล้ว +1

    Superb.. 👍

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 7 ปีที่แล้ว +2

    sanuka,u r the best!!!

  • @lakalakiya3075
    @lakalakiya3075 ปีที่แล้ว

    සනුක සහෝදරයා මටත් ගායකයෙක් වෙන්න ආසයි ඇත්තමයි. ඒ පාරට වැටෙන මං සංදිය වත් කියපන් මට.❤️❤️❤️

  • @indirashayamali7220
    @indirashayamali7220 6 ปีที่แล้ว +3

    Omg ilove the secondverse

  • @shyamaleeperera7004
    @shyamaleeperera7004 3 ปีที่แล้ว +1

    Beautiful

  • @mr.cobra415
    @mr.cobra415 4 ปีที่แล้ว +8

    අමරනීය කපුගේ 😢

  • @maneshafernandopulle3149
    @maneshafernandopulle3149 7 ปีที่แล้ว +3

    Superb keep it up👍👍👍👍👍

  • @binaridammage9470
    @binaridammage9470 5 ปีที่แล้ว +1

    Godak lassanai sanuka ayya

  • @allldammi7835
    @allldammi7835 5 ปีที่แล้ว +2

    Adarai amma
    Hamadama adarai
    ❤❤❤❤❤❤❤❤

  • @tharanisilva4668
    @tharanisilva4668 3 ปีที่แล้ว +2

    Sanuka voice is so unique

  • @athalbuwa7844
    @athalbuwa7844 4 ปีที่แล้ว +1

    Kiyanna wachana ne very beautiful

  • @silviaperera121
    @silviaperera121 3 ปีที่แล้ว +2

    සණුක 🙏❤

  • @wasanthachandana973
    @wasanthachandana973 11 หลายเดือนก่อน

    No words to say brother. Superb.

  • @pinkz910
    @pinkz910 7 ปีที่แล้ว +9

    #sanuka.. ammooh... elzz😍😍 pissu hdenw hlo oyage voice ekta... hama sng ekkma lssani.. wishing u all the very best to a successful future...

    • @slsaun8577
      @slsaun8577 7 ปีที่แล้ว +2

      Pinky Sandaruwani eka namm atta akki...Supirii neda?..💖👍

    • @pinkz910
      @pinkz910 7 ปีที่แล้ว +1

      SL Šåďůñ අනිවහ්... 😍

    • @slsaun8577
      @slsaun8577 7 ปีที่แล้ว +2

      Pinky Sandaruwani ela..akki..💖

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +1

    Good ලස්සනයි .ඔබට jayan jaya වේවා

  • @ranjulabandaranayaka2707
    @ranjulabandaranayaka2707 4 ปีที่แล้ว +1

    So very beautiful aiye

  • @yohansajith29
    @yohansajith29 6 ปีที่แล้ว +1

    Sanuka 💜💜👍👍👌

  • @CHABEEOFFICIAL
    @CHABEEOFFICIAL 6 ปีที่แล้ว +1

    Great Machan

  • @sandushifernando6291
    @sandushifernando6291 6 ปีที่แล้ว +2

    Oyage voice eka ahenakotath as walata kadulu enawa aiya❤😍😘

  • @janithakumara3450
    @janithakumara3450 11 หลายเดือนก่อน

    A voice 1😮

  • @maleeshamallawaarachchi5584
    @maleeshamallawaarachchi5584 6 ปีที่แล้ว +1

    sanuka aiye godaaak lassanaiii

  • @sandeepadrathnayake7686
    @sandeepadrathnayake7686 6 ปีที่แล้ว +1

    Sanuka aiya😍😍😍👈👈👈

  • @hdprathapabhiman8691
    @hdprathapabhiman8691 7 ปีที่แล้ว +2

    supperb aiye 👌👌❤️❤️❤️

  • @tanukasandaru4487
    @tanukasandaru4487 7 ปีที่แล้ว +2

    Niyamaiiii aiye...super

  • @indikachathuranga3220
    @indikachathuranga3220 5 ปีที่แล้ว +3

    Perfect!!

  • @iyanrodrigo8847
    @iyanrodrigo8847 5 ปีที่แล้ว +1

    Patta.....

  • @janakapitawela3148
    @janakapitawela3148 4 ปีที่แล้ว +2

    Hmmm very nice

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว +1

    👍👍

  • @shereenamannan3464
    @shereenamannan3464 7 ปีที่แล้ว +4

    wowww sanuka 🤐😕❤

  • @eddievenom2115
    @eddievenom2115 3 ปีที่แล้ว +1

    legend//

  • @rishanasaha9904
    @rishanasaha9904 7 ปีที่แล้ว +8

    ❤️❤️❤️

  • @kumariekanayake9534
    @kumariekanayake9534 4 ปีที่แล้ว +1

    Lassie godk

  • @harshakariyawasamkariyawas7005
    @harshakariyawasamkariyawas7005 6 ปีที่แล้ว +1

    love you sanuka aiya

  • @anjalikahawita5809
    @anjalikahawita5809 4 ปีที่แล้ว +2

    ❤️👌

    • @impassionofmusic7270
      @impassionofmusic7270 3 ปีที่แล้ว

      th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html👇🙏🎧

  • @maheshikaaberathna4049
    @maheshikaaberathna4049 7 ปีที่แล้ว +3

    නියමයි !

  • @ChamindaThilakarathna
    @ChamindaThilakarathna 3 ปีที่แล้ว +2

    භාවනාවකි

  • @senu123tdvr6
    @senu123tdvr6 7 ปีที่แล้ว +2

    godak lassnai👏👏👏👏👏

    • @senu123tdvr6
      @senu123tdvr6 7 ปีที่แล้ว +1

      woow ala aiya👍👍👍👍👍

  • @mudhithasandaruwan2756
    @mudhithasandaruwan2756 2 ปีที่แล้ว

    Podi wenasak denuna mastar kiuwawa vdiyata kianna ethakota lassanai

  • @pushpachamindasimithraarac8515
    @pushpachamindasimithraarac8515 6 ปีที่แล้ว +1

    Nice........

  • @garshapriyadarshani2262
    @garshapriyadarshani2262 7 ปีที่แล้ว +1

    Meka nan patta

  • @manithsanjana5113
    @manithsanjana5113 6 ปีที่แล้ว +1

    fantastic good

  • @pathummadushanka4552
    @pathummadushanka4552 4 ปีที่แล้ว

    සුපිරිම ගායකයෙක්

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว +1

    Meya kiyawath hondai, Hebei kapuge mahathayage sinduwath ahala balapalla wenasa kohomada kiyala,,

  • @sonalshayan8558
    @sonalshayan8558 7 ปีที่แล้ว +1

    Woooooow

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 3 ปีที่แล้ว

    සම්පූර්ණ වැඩසටහන TH-cam නැහැ ද ?

  • @nipunamadushanka2289
    @nipunamadushanka2289 7 ปีที่แล้ว +1

    maru .......................

  • @sapuhaggalla
    @sapuhaggalla 2 ปีที่แล้ว

    Wow

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 6 ปีที่แล้ว +15

    සිංදුවනම් පට්ටම ලස්සනට කියනවා අයියේ.. මියුසික්නම් කනවා මුං. 😭

  • @igmminsara8973
    @igmminsara8973 6 ปีที่แล้ว +1

    good luck!!!!!!!

  • @sonalshayan8558
    @sonalshayan8558 7 ปีที่แล้ว +1

    My favorite singer

  • @naveenediriweera
    @naveenediriweera 6 ปีที่แล้ว

    So beautiful

  • @travelwithboss2268
    @travelwithboss2268 7 ปีที่แล้ว +2

    Awesome 😍

  • @ashenmariyo4295
    @ashenmariyo4295 5 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @ashanipuni6664
    @ashanipuni6664 7 ปีที่แล้ว

    maruuuu ayye...I like youuuuu

  • @ChinthakaDinadasa
    @ChinthakaDinadasa 7 ปีที่แล้ว

    meeka maru :) jayawewa machan !!!!!!

  • @malinduangunawala1835
    @malinduangunawala1835 7 ปีที่แล้ว

    niyamaiii.... 👍👍👍

  • @AmazingTravelPresents
    @AmazingTravelPresents 7 ปีที่แล้ว

    WOW super අයියා 😘😘😘😘

  • @sudharshanastrak4503
    @sudharshanastrak4503 7 ปีที่แล้ว +1

    super bro patta elama

  • @nuwansameera412
    @nuwansameera412 5 ปีที่แล้ว +10

    ඇයි මචන් මේකට අන් ලයික් දාන්නෙ .උඹලට හිතක් පපුවක් ඇත්තෙම නැද්ද

    • @ashanmahendra279
      @ashanmahendra279 4 ปีที่แล้ว +1

      Un like karanne sinhala danne nathi un wenna ahi.....sindu ahanne nathi un wenna athi wesige puthala....

  • @raslanroxx2554
    @raslanroxx2554 7 ปีที่แล้ว

    #natural#voice#shanukaaiye##🇱🇰👍👍

  • @mistardilshan7638
    @mistardilshan7638 7 ปีที่แล้ว +5

    චාමර සනුක අංක එක ලංකාවේ පට්ට

  • @lahirusamith94
    @lahirusamith94 7 ปีที่แล้ว +1

    නියමයි

  • @isurusampath79
    @isurusampath79 4 ปีที่แล้ว

    ❤🔥

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 5 ปีที่แล้ว +3

    පැහැදිලියි මියුරුයි

  • @ruwanmadusanka4543
    @ruwanmadusanka4543 6 ปีที่แล้ว +1

    Oj

  • @ruwanlankeshwara2460
    @ruwanlankeshwara2460 6 ปีที่แล้ว +1

    Thaththa wagema hoda wedak karanna oyata suba pethum....

  • @pavithramadushansilva9170
    @pavithramadushansilva9170 3 หลายเดือนก่อน

    සිංදුව ලස්සනයි , මියුසික් ගැලපෙන්නේ නැහැ 😢

  • @chathuranga6621
    @chathuranga6621 3 ปีที่แล้ว +2

    ඔයා කොච්චර පොඩිද මල්ලි..තව හොදට සිංදුව අහන්න ඕනේ .හොද උත්සහයක් ..

    • @malindasaranga9095
      @malindasaranga9095 3 ปีที่แล้ว

      කපුගෙ සර්ට වඩා හොදට කියනවා සනුක🙂

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว

      @@malindasaranga9095 අහවල් එක තමයි...
      කපුගේ මහත්තයා එක්ක compare කරන්න බෑ....ඒ වොයිස් එක අසමසම වොයිස් එකක්...
      සනුකත් හොදට කියනවා...අවුලක් නෑ

    • @ranshikajayamanna492
      @ranshikajayamanna492 3 ปีที่แล้ว

      Pissuda
      Meyata lan wennawath ba

  • @roshanmax1
    @roshanmax1 5 ปีที่แล้ว +6

    මේක කිවුවට ඔයාට පව් නෑ සනුක අනිත් අයට වගේ......

  • @kavinduhansaka5361
    @kavinduhansaka5361 6 ปีที่แล้ว

    😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @bawanthasuwin5689
    @bawanthasuwin5689 6 ปีที่แล้ว +3

    man ena thuru edikada laga innawada amme.......

  • @sudeshmadusanka5244
    @sudeshmadusanka5244 5 ปีที่แล้ว +1

    Meka tama apita ona lankawe alut paramparave music valata kaurut hitiya ne eth dan ape lamyint kavada hari davsaka hoda sindu ahanna hambeyi kiyala alut bala porotthuvake tyanava

  • @chamithninety9
    @chamithninety9 หลายเดือนก่อน

    2024ත් අහන සෙට් එක කෝ😢

  • @wasanthasenevirathna9548
    @wasanthasenevirathna9548 ปีที่แล้ว

    ලස්සනයි පුතේ. පුදුම ආදරයක් දැනෙන්නෙ ඔයා ගැන. යන්න පුතේ ඉස්සරහට . විනාශ මුඛයට යමින් පවතින සිංහල සංගීතය බේරගෙන නව මගකට යන්නත් නැවුම් අර්ථවත් ගීතවලින් එය සරසන්නත් ඔබටත් ඔබගේ අලුත් මනාලියටත් ශක්තිය දයිර්‍ය ලැබේවා!

  • @gayanpradeepe-thaksalawa8325
    @gayanpradeepe-thaksalawa8325 4 ปีที่แล้ว +4

    Music kanawa me buruwo. sanukage voice eke thiyena gamma yanawa munge music ekata

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 6 ปีที่แล้ว +1

    චාමර වීරසිංහ,රණවක,සනුක💜✌️🌼

  • @A.A.TECHNOLOGY5891
    @A.A.TECHNOLOGY5891 5 ปีที่แล้ว +1

    Part eka out ne ghanne guitar kraya

  • @surangapradeep8279
    @surangapradeep8279 4 ปีที่แล้ว +1

    මේ ගීතයේ තේරුම th-cam.com/video/c2RdfITb9_A/w-d-xo.html

  • @athalbuwa7844
    @athalbuwa7844 4 ปีที่แล้ว +1

    Aiye man sinduwak liuwa hindi song ekakata copy ekak. Man kemathi eka sanuka aiyage kata hadin ahanna. E sinduwa man denneth sanuka aiyatama witharai

  • @chenisworld4210
    @chenisworld4210 2 ปีที่แล้ว

    Play කරන්න ඉගෙන ගන්න කට්ටියක්ද මේ music දෙන්නෙ...හරිම කැතයිනෙ

  • @kasunbalasooriya8899
    @kasunbalasooriya8899 7 ปีที่แล้ว +3

    sorry..voice is ok.but othrs totally wrng..