ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය දෙන්නා හොඳට කරනවාහැමදාම බලනවා❤❤❤❤
මාධ්‍ය ප්‍රකාශක දැන් job එකෙන් අයින් වෙලා හිටියට ෂෝක් vlog එක😅😊 කිකිළියෝ ගන්න ගියපු තැනක හිටපු රොටා ගෙ job එක අක්කලා ගෙ ගෙදර කරන්නේ shelly අක්කා තමයි 😊 හැමවෙලේම කොක් කොක් සද්දෙ එක්ක නිදහසේ නිදාගන්න එක තමයි අවුල 😢😢😢😂 ෂෝක් සෙට් එකක් උදවු කරන්නත් ඉන්න එක මරු 😊shelly dobby නම් මරු 😊oshi අක්කි එක්ක දෙන්න 25 dog show එක තිබ්බොත් දෙන්නව එක්ක යං හොඳේ 😊😊vlog එක සුපිරි අදත් 😊❤
🤭
🎉❤rusandi
අක්කාටයි , අයියාටයි අපි ගොඩක් ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔයාලා දෙන්නා එක්ක ඉන්නවා
තනිකරම පිස්සන් කොටුවවක් සුපිරිම සුපිරි
Sheliy and dobby kukulanwa allanna hadala nadda akke???
Kalinnam kala. Ekaparak kiwwata paase dan eyala thamai kukulanwa balaganne 🤭
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤️
Akka lassani mn akkage video godak balala thiyenawa akka supiri🎉
❤️❤️
Deweniyata comment eka magen akkiyo ❤❤
සෙමට දෙන්න වේලපු ම්රිස් පුච්චල එකට ඉගුරු සුදු ලූනු ගම්මිරිස් පොඩ්ඩක් හොදට කොටලා එකට දාන්න කොහොබ තෙල් ටිකක් තලපෙ වගේ හදලා දවස් 2 පොඩි ගුලි කවන්න වෙන බෙහෙත් දෙන්න ඔනේ නෑ ඔකට එකෙන්ම හොද වෙනවා ජය වෙවා මන් ප්‍රසාද්
Thank you so much❤️
F
දැන් තමා නිදහසක් හම්බුනේ ව්ලොග් එක බලන්න 👀❤️
අම්මට සිරි ශෙලිගෙ වැඩ❤️
🤭🤭
Ada oyawa dakke. Harima cute. Goodluck
නියමයි අක්කියො හැමදාම විඩියො ඔනෙ පරිස්සමෙන් ඉන්න අක්කි❤❤😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wasthuuu oya mara cute hamadama kiyanawa wage adare ❤❤❤❤❤❤❤
කුකුල්ලො අල්ලා අත්සෝදා ගන්න නහය අල්ලනවා කොන්ඩේ අල්ලාගෙන කුකුල් කුඩුවට යන ව්ට පරිස්සම් වන්න බුදුසරණ යි
බිත්තර wikunanne kiyatada
කුකුලා අක්කා 🎉🎉
කුකුළු madyaaa prakashayaa...🤭🤭🤭🤭🤭
Akka kukulan 25 kudhu eda komatha thiyanda ooni
Kisandu❤❤❤❤❤😂🎉😮😊😊😅
Oya godaaak swt..thwa lassana video kranna..👍
Oyage videyo godak lasani nage Okoma videyo mm balanaw Suba anagathayak oyalata theruwan sarani oylata
♥️♥️
Aka davasak hari mohokat haribayaven nati ❤kukulek
විඩියෝ එක පට්‍ට ජය වේවා ❤❤
Tempat ternak yang teratur dan tertata dengan rapi, peternakan menjadi nyaman bagi penghuninya
අක්කෙ අර වටේට කොටු කරල තියනවනෙ සාරි වලින්...එ්වා උඩින් කුකුල්ලො පියාබින්නෙ නැද්ද😢..please reply
අක්කි බිත්තර දාන්න තව කැල්ලක් හදන්න 😊❤
Eka thama
ඒ කිකිළියෙක් හොඳම වර්ගයෙ
A kikiliuak pora
Oya shok🎉
ඔව් බව්වව කූඩුව ඇතුලට ගන්නෙ නැති එක නම් හොදයි.❤
Ape gedarath kukullu innava❤😂😂😂😂😂😂😂😂😂
Harima sarala kellek
Akkiy❤️🥰♥
Thawa chalenj ekak oni ane hada
පූසො දෙන්නාගෙන් කවුද වැඩි පුර ම කෑම කන්නේ.❤❤
පැටී
අයියො ඔය ගහලාතියෙනදැල මුගටියොයි කලවැද්දොයි හපනවා තවදැලක්ගහන්න අාරක්සාවමදි ❤❤😢
අනෝ අක්කා අපි ' වැලි මඩ යන්කො
Akke 🥰
Maskta gambittara 200yka ganna puluwnda
Puluwan wei
ළමයි ඉන්න වයසක ඇන්ටිලා පස්සේ යන ලංකාවේ තරුණ කොල්ලෝ වගේ තමා නාකි කිකිලියෝ පස්සෙත් තරුණ කුකුලෝ පන්නනවා ඇති..🤣🤣🤣
😂😂😂🤭🤭♥️♥️
😂
හොඳ වැඩේ ලමයි සොරකමෙ යනවට😂😂
🤭🤭🤭🐔🐔😂
කෙකරගාන්නෙ බිත්තර දාන්න ලං වෙලා නිසා.එයාලට කූඩුවට වෙලම ඉන්න දෙන්න..12ට වගෙ එකතු කලා නම් හරිනෙ.එතකොට දානවනම් දාලා ඔවරයි ඒ වෙලාවට
Math bln hitiye farm vlog ekak danakn❤❤❤
♥️
ලස්සනයි
අර කළු කුකුළා පිරිමි කුකුළෙක්
Turkey ekak adhana ko
👍👍👍
කස🎉
Akke apeyaha inno pora kukullu saha pora kikiliyo inno api ambalan goda ❤❤
Contact karagnn vidihak nadda
ඒ කළු පාට එකා හොද පොර කිකිලියේක්
Lankawe Niliyo Ekka baladdi, Me wage polawe paya gahala jiwath wena aya labana pirimi mara wasana wantai, Teruwan Saranai
♥️♥️♥️
me wage hemadama video oni akkiyo
එයා ලා බය එයාලගේ බිත්තර වැලේ බිත්තර තියනනිසා😂
ටග්ගාලා බයවෙන්නේ අනතුරක්වෙය්කිය තමා දුවන්නේ😊😊
gewal paththe nai nadda?
Naa
ඒ කට්ටිය ගං කුකුල්ලුනේ කට්ටිය ගොඩක් පරිස්සමෙන් තමයි ඉන්නේ
එයා කුකුලෙක්
Oya samata kikiliyanta monwadha bahath danne
Fam eke video danna
MN kamathima vlog eka kukullu
Apee gedra enno akke 🥰💚🥰
කලු කෙනා කිකිලි
bitharayak denna berida
🥰😍
❤❤❤❤❤❤👍👍👍
කුකුලළ් කොටුව සුපිරි❤❤❤
Kalu aka kikiliyek
අපිට එන්න පුළුවන්ද ඔයාලගෙ ගෙදර බලන්න.වයිෆ් මමයි බබාලා දෙන්නයි.
❤❤ දැන් කට්ටිය බිත්තර දානවනේ ..හොඳයි
ගෙදර කුකුලන්ගෙ බිත්තර ගන්න හොඳ නෑ .ඒව උන්ට රකින්න දෙන්න.ඇයි ඉතින් ඒ බිත්තර එයාලගේ බබාලනෙ ඒකයි.❤😮😢
😂😂😂😂
Akke eya kikiliyek 🐔🐔
🥰🤩
❤😍
supiri akki kukulange video ooni
අපි ලග ඉන්නව ගොඩක් කුකුල්ලු වර්ග..කැමති නම් ගන්න පුළුවන් ඔයාට
B Co denawa neda eylata.ewa dunnma leda adui
බිත්තර තියන් නැද්ද පැටවු ඒන්න තියන් නැද්ද
👍👍
🥰🥰🥰❤️
kukulo kikiliyo දුඹුරු පාට චොකලටි kream ගම් එකක් වගේ කක්ක දාපුව පෑගීල තියනවාද 😂 පට්ට සුවඳයි ආයේ සෙරෙප්පු වල alunoth ඇඳුම් වල gawunoth මාර අතාල් එකක් ගන්න පූළුවන් 😂😂 බොරු ද මන් කියන්නේ kukulo හදන අය දන්නවා 😂
😂😂😂🤭
හේතු නැති උනාට කමක් නෑ,,, kukulange videos දාන්ඩෝ😊😊
🤭🤭🤭
ඒ මම මනසයි කුකුලන්ට
කලු එක්කෙනා කිකිලියෙක්
කිකිළියෙකුගේ එක බිත්තර මුරයක් ඉවර වුණාට පස්සේ නැවත බිත්තර දාන්න පටන් ගන්නේ මාස කීයකට පස්සෙද
දවස් 15/20 විතර
🙂
වෘකියේ එයා කුකුලෙක් හැබැයි එයාගෙ බ්‍රීඩ් එක තමයි හොදම. උගෙන් බිහිවෙන පැටව් ඉතා නිරෝගියි. මුරුංග ගස් කීපයක් හිටවන්න. වැටෙන කොළ මෙයාලට හොද කෑමක්. දැනට ඇතිනේ. මේ කියන්නෙ ආර්කිටෙක් අයිය කෙනෙක්.
Thanks ♥️♥️
❤❤❤
තැග්ගට හම්බවෙලා තියෙන්නේ කුකුලෙක්
පුළුවන් විදියට කුකුල්ලුන්ගේ වීඩියොත් දාන්නකෝ
Haaa
samata oya monwadha bahath danne
Thankyou akki❤
Hi nangiyo
Ane akke a behath aka kiyannako ape ayageth a bibili avilla thiyenava.
AZEE 500mg
Thank you akke❤
මරු අනෙ හිනා වෙවි බැලුවෙ
hi hi akka
akke kikili negitla giyahama biththara ganna
හා ♥️
akke kikiliyek denna baridaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Kukul kotuwa etulata yanavta anwa: face mask ekak paldinna...thatu gahaddi pitawena dast eka visay.sema hedenna ida wedi...paressamen budu saranay.....
ෆාම් එකෙ video එකක් දාන්න😊
Akka gema play karannada
Akke meylt dena kama warga monda
Biththara kama
ඔය දෙන්නා හොඳට කරනවා
හැමදාම බලනවා❤❤❤❤
මාධ්‍ය ප්‍රකාශක දැන් job එකෙන් අයින් වෙලා හිටියට ෂෝක් vlog එක😅😊 කිකිළියෝ ගන්න ගියපු තැනක හිටපු රොටා ගෙ job එක අක්කලා ගෙ ගෙදර කරන්නේ shelly අක්කා තමයි 😊 හැමවෙලේම කොක් කොක් සද්දෙ එක්ක නිදහසේ නිදාගන්න එක තමයි අවුල 😢😢😢😂 ෂෝක් සෙට් එකක් උදවු කරන්නත් ඉන්න එක මරු 😊shelly dobby නම් මරු 😊oshi අක්කි එක්ක දෙන්න 25 dog show එක තිබ්බොත් දෙන්නව එක්ක යං හොඳේ 😊😊vlog එක සුපිරි අදත් 😊❤
🤭
🎉❤rusandi
අක්කාටයි , අයියාටයි අපි ගොඩක් ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔයාලා දෙන්නා එක්ක ඉන්නවා
තනිකරම පිස්සන් කොටුවවක් සුපිරිම සුපිරි
Sheliy and dobby kukulanwa allanna hadala nadda akke???
Kalinnam kala. Ekaparak kiwwata paase dan eyala thamai kukulanwa balaganne 🤭
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤️
Akka lassani mn akkage video godak balala thiyenawa akka supiri🎉
❤️❤️
Deweniyata comment eka magen akkiyo ❤❤
සෙමට දෙන්න වේලපු ම්රිස් පුච්චල එකට ඉගුරු සුදු ලූනු ගම්මිරිස් පොඩ්ඩක් හොදට කොටලා එකට දාන්න කොහොබ තෙල් ටිකක් තලපෙ වගේ හදලා දවස් 2 පොඩි ගුලි කවන්න වෙන බෙහෙත් දෙන්න ඔනේ නෑ ඔකට එකෙන්ම හොද වෙනවා ජය වෙවා මන් ප්‍රසාද්
Thank you so much❤️
F
දැන් තමා නිදහසක් හම්බුනේ ව්ලොග් එක බලන්න 👀❤️
අම්මට සිරි ශෙලිගෙ වැඩ❤️
🤭🤭
Ada oyawa dakke. Harima cute. Goodluck
නියමයි අක්කියො හැමදාම විඩියො ඔනෙ පරිස්සමෙන් ඉන්න අක්කි❤❤😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wasthuuu oya mara cute hamadama kiyanawa wage adare ❤❤❤❤❤❤❤
❤️❤️
කුකුල්ලො අල්ලා අත්සෝදා ගන්න නහය අල්ලනවා කොන්ඩේ අල්ලාගෙන කුකුල් කුඩුවට යන ව්ට පරිස්සම් වන්න බුදුසරණ යි
බිත්තර wikunanne kiyatada
කුකුලා අක්කා 🎉🎉
කුකුළු madyaaa prakashayaa...🤭🤭🤭🤭🤭
Akka kukulan 25 kudhu eda komatha thiyanda ooni
Kisandu
❤❤❤❤❤😂🎉😮😊😊😅
Oya godaaak swt..thwa lassana video kranna..👍
Oyage videyo godak lasani nage
Okoma videyo mm balanaw
Suba anagathayak oyalata theruwan sarani oylata