Study tips in sinhala | top 5 study tips for getting above 95% maks in any exam | 1000k message

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 713

  • @koriyanbts1246
    @koriyanbts1246 3 ปีที่แล้ว +129

    Aiya mata grade 6 walata student plan akki ona

    • @sithummalshan60
      @sithummalshan60 3 ปีที่แล้ว +8

      mokda bro

    • @koriyanbts1246
      @koriyanbts1246 3 ปีที่แล้ว +9

      Student plan akaki

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +50

      Subject 10 k thiyena nisa dawasata subject 5 gane කරන්න. Eka subject එකට පැයක් wen karanna. Ethakota dawas deken subjects 10 cover වෙයි. මෙහෙම daily karanna

    • @Dinoja-t12
      @Dinoja-t12 2 ปีที่แล้ว +4

      not koruiyan bts or koren BTS da

    • @bhagyamihisarani9002
      @bhagyamihisarani9002 2 ปีที่แล้ว +2

      Grade 7 valatat oone

  • @maleeshadewmini4763
    @maleeshadewmini4763 ปีที่แล้ว +42

    මන් 10වසරේ මාත් පාඩම් කරන්නේ විභාගයට කලින් දවසේ...කලින් ඉදන්ම පාඩම් කරලා ලිව්වනම් ලකුණු වැඩි වෙනවා කියලා තේරෙනව දැන් 🙂

  • @nela_tech
    @nela_tech 10 หลายเดือนก่อน +5

    වීඩියෝ එකෙන් ලොකු දෙයක් ලැබුණා...💪❤️
    පාඩම් කරන අතරතුර තමන්ගෙ සෞඛ්‍ය තත්වය රැක ගන්න හැටි පොඩි කොටසකුත් එකතු කරානම් සුපිරියක්........වඩාත්ම online අධ්‍යාපනික වැඩ කරද්දි තමන්ගෙ ඇස් වලට සිදු වන හානිය අවම කරගැනීමක් වගේ...👍👍👍❤

  • @Juimion231
    @Juimion231 ปีที่แล้ว +28

    ගොඩක් ස්තුති. ♥️😇🙏මන් මේ හැම දේම කරනවා හැමදාම පන්තියේ 1 වෙනියා වෙනවා. ඇත්තටම පාඩම් කරන්න කලින් පාඩම් කරන්න තියෙන ආසාව හදා ගෙන ඉන්න ඕනේ💗තව මේ වගේ videos danna💫

  • @danukachaminda7782
    @danukachaminda7782 ปีที่แล้ว +15

    Thankyou thankyou ගොඩක් පින් , සාදු සදු , මේ video එක බලන හැමෝම ගොඩ යන්න ඕනේ 😣

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +129

    මට මේ වීඩියෝ එක මම a/l කරනකොට හම්බඋනා නම් මම අද exam පාස්.. අද මම o/l pass වෙලත් හොටෙල් සේවකයෙක් විදියට එක එකා ගාව බැලමෙහෙවරකම් කරනවා. අවුරුදු 27ක් වෙලත් ජීවිතය තවම මම fail.. ඉගෙන ගන්න.. එය තමයි ජීවිතය දිනන්න එකම මග !

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +22

      So nice brother. හැබැයි oyatama කියලා strength එකක් තියෙනවා. ඔයා ඒක හඳුනගෙන ඒක follow කරන්න. Oyata ජය වේවා.

    • @chamaranawarathna--1162
      @chamaranawarathna--1162 3 ปีที่แล้ว +13

      @@1000kmessage අනිවාර්යයෙන් සහෝදරයා.. දැන් මම මේ කරණ රැකියා අංශයෙන් දියුණු වීම තමා මගෙත් අරමුණ.

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +8

      @@chamaranawarathna--1162 all the best brother

    • @sankalpani5045
      @sankalpani5045 3 ปีที่แล้ว +10

      එහෙම හිතන්න එපා.මැරෙන කම් ඉගෙන ගන්න පුලුවන් .ඒක විභාග පාස් වෙන්නම නෙවෙයි .මාත් ඔයාගෙ වයස.මන් පොඩි කාලේ ඉගෙන ගන්න දක්ෂ නැහැ.මන් ජීවිතේ හොයාගන්න පටන් ගත්තේ A/ L වලින් පස්සේ.තමන් ඉන්න,වැඩ කරන ක්ෂේත්‍රය ඇතුලෙ උපරිමේටම යන්න.බුදු සරණයි !!.වාසනාව පෑදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!

    • @kaushalyasamarasinghe5661
      @kaushalyasamarasinghe5661 3 ปีที่แล้ว +6

      දැන් උනත් පරක්කු නෑ ඉතින් ඔහොම හිතන් නැතුව ජිවිතේ දිනන්න..

  • @m.s.msewwandi1923
    @m.s.msewwandi1923 2 ปีที่แล้ว +16

    ගොඩක් පින් අයියේ. මන් 2022 A l.. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.. bs

  • @VAki-yq5wb
    @VAki-yq5wb 3 ปีที่แล้ว +75

    ඇත්තටම මටත් ඕකමයි වෙන්නෙ, හෙට exam නම් අදයි පාඩම් කරන්නේ, එතකොට, ඊලග දවසේ exam එක මන් ලියන්නේ බාගෙට පාඩම් කරලා, Thank you ඔයාට මේවා කියලා දෙනවට!!!🥺❤️

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +5

      It's my pleasure. Thank you

  • @borahae953
    @borahae953 3 ปีที่แล้ว +35

    I was just studying. This video is very important. Thank you very much

  • @cartoonsinhala952
    @cartoonsinhala952 ปีที่แล้ว +8

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.මම අද ඉදලම මේ විදියට පාඩම් කරනව

  • @Tharu....01
    @Tharu....01 2 หลายเดือนก่อน

    Godak watinawa. liyana bashawen nokiya katha karana bashawen kiwwanam thawath hodai.❤

  • @InokaIrangani-xl1xp
    @InokaIrangani-xl1xp 2 หลายเดือนก่อน +1

    මෙකනම් . මරු.👌👌👌👌
    මට පඩම් කරන්න තිබ්බ අශාව තවත් වැඩි. උනා. 🙂🙂

  • @InokaFernando-xz9ms
    @InokaFernando-xz9ms 4 หลายเดือนก่อน +2

    මරු අයියේ මම විභාගෙට ඒ නයින් ගත්තා සුපිරි

  • @himanshi600
    @himanshi600 3 ปีที่แล้ว +8

    බොහෝම ස්තුති අයියෙ. ගොඩාක් වැදගත් වීඩියෝ එකක්...🙏🙏🙏🙏❤️❤️👍👍👍👍👍😊😊😊

  • @gamingdassa9kviews2hourago57
    @gamingdassa9kviews2hourago57 6 หลายเดือนก่อน +1

    Highlite කරන දේ නම් එච්චර හොද වැඩක් නම් නෙමේ....
    video ekanm super😁

  • @chamm-j2p
    @chamm-j2p 4 หลายเดือนก่อน +1

    Thank u so much.... those are such amazing tips❤

  • @HariniChathurya
    @HariniChathurya 3 หลายเดือนก่อน +2

    Than you aiye oyata 🥰

  • @aesthetic_vlogs.703
    @aesthetic_vlogs.703 ปีที่แล้ว +3

    Thank you so much
    Its really worked for me

  • @SM-ow9mo
    @SM-ow9mo 2 ปีที่แล้ว +2

    Godak watina deyak..Oyala apita me wage dewal kiyela denawata oyalata godak pin... Keep it up... Good work...Have a nice day..!🙏🙏

  • @pramodapramoda9518
    @pramodapramoda9518 3 ปีที่แล้ว +12

    ස්තුතියි !!! 💖❤️💖💕💕

  • @KeshiKotuwage
    @KeshiKotuwage ปีที่แล้ว +2

    Aiya study planner ekak hadala denna puluwnd grade 10 walata....hama subject ekakatama lakunu hodatama adui...

  • @nalindaroshan6773
    @nalindaroshan6773 2 ปีที่แล้ว +7

    මම අවු.3 බබෙක් එක්ක ඉන්න බාහිර උපාධි කරන්න පටන් ගන්න හදන මවක්...මට පාඩම් වැඩ වලට සුදුසු විදියක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද

  • @devikasusanthi2873
    @devikasusanthi2873 2 ปีที่แล้ว +2

    Matath oya ledemayi wenne wibage heta adha thmyi padam karanne wibage liyanakota bageyayi mathaka hitinne.... Oya walata godak sthuthi

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว

      Ehema karala hariyanne nhaha. Vibhageya tika kalayak thiyala hari padam karanna one

  • @PamudiRasanjali
    @PamudiRasanjali ปีที่แล้ว +2

    Hoda wadagath vidiyo akak 🎉🎉 👍👍👍

  • @jk__kookie__8068
    @jk__kookie__8068 2 ปีที่แล้ว +45

    Thank you so much brother❤

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว +2

      You are welcome brother

  • @disnanilanthi2608
    @disnanilanthi2608 2 ปีที่แล้ว +1

    Thank you so much ..... Mevage tips genavata godak life ekata vatinava .... ♥♥♥

  • @inokadamayanthi4808
    @inokadamayanthi4808 12 วันที่ผ่านมา

    මරු..❤❤❤

  • @dinithiemalsha6606
    @dinithiemalsha6606 3 ปีที่แล้ว +12

    මම මේ පාර OL කරනවා මට අනිත් subjects ගොඩක් දුරට පුළුවන් . හැබැයි science කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නැ. Science පොත gathath බයක් දැනෙනවා. මේකට මොකක්ද කරන්න ඕනේ ඉක්මනටම විද්‍යාව පාඩම් කරලා ඉවර කරගන්න ක්‍රමයක් කියන්නකෝ ප්ලීස්

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +3

      මේකට විසඳුම මගේ අන්තිම video එක බලන්න

  • @piyadarshanipriyadarshan8172
    @piyadarshanipriyadarshan8172 5 หลายเดือนก่อน +1

    Thanks you brother

  • @CHALAN-RP
    @CHALAN-RP ปีที่แล้ว +2

    Thanks Aiya.❤️❤️❤️

  • @aselbro1885
    @aselbro1885 3 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක ගෙනාවට Thank you අයියේ

  • @indikasaranasooriya4363
    @indikasaranasooriya4363 3 ปีที่แล้ว +2

    thank you godak hoda vidio ekak adarshmath hamkenatama meya

  • @mepunikaushani6092
    @mepunikaushani6092 ปีที่แล้ว +1

    හරියට වටින video එකක්. වැදගත් කරුණු ගොඩක් තියෙනව❤❤❤

  • @PrarthanaJayarathna
    @PrarthanaJayarathna 7 หลายเดือนก่อน

    Thank you so much aiya keep it up ...wish your wonderfull future journey 💗🤗

  • @sakunthalasakuvsaku6031
    @sakunthalasakuvsaku6031 11 หลายเดือนก่อน +1

    😮aththatama meka maruu❤

  • @iroshamalkanthi9234
    @iroshamalkanthi9234 6 หลายเดือนก่อน +1

    මේ මොන දේ තිබුණත් මදි තමන්ගේ උනන්දුව කැපවීම ආසාව නොතිබුණොත්....

  • @geethksa4110
    @geethksa4110 3 ปีที่แล้ว +7

    Thank you very much.
    Very valuable video. 👍👍

  • @shiromikumari9864
    @shiromikumari9864 ปีที่แล้ว +1

    මේ විදිහට පාඩම් කරන්න කියා දුන්නට ස්තුති

    • @1000kmessage
      @1000kmessage  ปีที่แล้ว

      You are welcome and all the best

  • @studyncraftswithme7069
    @studyncraftswithme7069 3 ปีที่แล้ว +4

    You are replying to all the comments and thanks a lot

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      You also welcome 👍 ❤️

  • @uthsaliihansa963
    @uthsaliihansa963 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් හොඳ වීඩියො එකක්

  • @kaveeshanethmini9926
    @kaveeshanethmini9926 2 ปีที่แล้ว +5

    Thank you ❤️❤️❤️Good job 👊👊

  • @damithherath6388
    @damithherath6388 ปีที่แล้ว +1

    පට්ට අයියෙ😊🤗

  • @nirmalakumari2400
    @nirmalakumari2400 10 หลายเดือนก่อน +1

    Mata owa karanna welawa madi mata wada karanna වේලාව කළමනාකරණය karanna උපදෙස් denna sir please

  • @omeshamalshani3505
    @omeshamalshani3505 2 ปีที่แล้ว +5

    Godak hodayi 👍👍👍👍👍👍👍

  • @officil8153
    @officil8153 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ thanks .

  • @NirmalaDisna
    @NirmalaDisna 4 หลายเดือนก่อน +1

    godak hoda tips tikak😂

  • @tehashathevindi9920
    @tehashathevindi9920 3 ปีที่แล้ว +2

    Godak watinawa sir. ...
    Thank you...!!!

  • @chandrikaamarawansha5498
    @chandrikaamarawansha5498 2 ปีที่แล้ว +3

    Very important video.Thnk you Aiye.O/L wlata thawa masa 2i thiyenne.Mn hithanw mt A9 Ganna puluwan wei kiyala.apiwa mehema dirigannanawata aiyata pin☺☺

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว

      Thank you, it's my pleasure

  • @jk__kookie__8068
    @jk__kookie__8068 2 ปีที่แล้ว +5

    Great help😊

  • @KithsiriRuwan-o9i
    @KithsiriRuwan-o9i 5 หลายเดือนก่อน +1

    Thnk you❤

  • @tarushikaweesha
    @tarushikaweesha ปีที่แล้ว +1

    godak vatinawa.
    thank you mame

    • @1000kmessage
      @1000kmessage  ปีที่แล้ว

      Thank you and you are welcome

  • @RuwanDhammika-qe4pg
    @RuwanDhammika-qe4pg 6 หลายเดือนก่อน

    Thanks for your video 🙏😍

  • @nipunianupama8414
    @nipunianupama8414 2 ปีที่แล้ว +1

    Thank you aiye godak hoda video ekak

  • @emalshanethmini4172
    @emalshanethmini4172 3 ปีที่แล้ว +10

    මම 2022 a/l කරන්නෙ හරියටම ටයිම් ටෙබල් එකක් හදාගන්න විදිහ කිය්ළ දෙන්නකො පාඩම් කරන්න හිතෙන්නෙත් නැ නෝට් එහෙම ගොඩක් තියෙනව ලියන්නත් 😕😥

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      මම timetable එකක් ගැන vidro වක් දාලා thiyenawa

  • @nowtyshehan501
    @nowtyshehan501 ปีที่แล้ว +1

    Thank you so much brother.

  • @ShamaliPushpakumari-g1x
    @ShamaliPushpakumari-g1x 3 หลายเดือนก่อน +1

    Tnx

  • @Pabasara2107
    @Pabasara2107 2 หลายเดือนก่อน

    Ekanam super .😊

  • @SashiniSulakshana
    @SashiniSulakshana 4 หลายเดือนก่อน +1

    English medium mn krla na.eth dn job eke training thiynne english wlin.english lesson kohomda padam krnne kiyla kiynnko

  • @gaminglover572
    @gaminglover572 3 ปีที่แล้ว +54

    2021 O/l විබාගේ ලියන කෙනෙක් දවසට කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනද සාමාන්‍යයෙන් ?🙄🤔

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +17

      සාමාන්‍යයෙන් එක් එක්කෙනාගේ දැනුම මත පාඩම් කරන කාලය වෙනස් වෙනවා. Oya මේ වෙද්දිත් syllabus eke වැඩි hariyak cover karala nam හුඟ වේලාවක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් තව පාඩම් කරන්න කරුණු හුඟක් තියෙනව නම් wadi welawak පාඩම් කරන්න ඕනේ. මේ නිසා පාඩම් කරන්න time එක හදාගන්න kalin oyata padam කරන්න තියෙන හැම notes එකක්ම බලන්න. ඒ notes ප්‍රමාණය බලලා ඔයා දවසකට kochchara welawak පාඩම් kalothda ඒ සියලුම notes cover වෙයිද කියලා plan karala time eka තිරණය කරන්න.

    • @gaminglover572
      @gaminglover572 3 ปีที่แล้ว +6

      @@1000kmessage thanks 🙏

    • @gaminglover572
      @gaminglover572 3 ปีที่แล้ว +7

      දැන් ඉදලා වැඩ කරොත් A 9 දාන්න පුලුවන්ද ?

    • @gaminglover572
      @gaminglover572 3 ปีที่แล้ว +3

      @@1000kmessage පුලුවන්ද ?

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +6

      @@gaminglover572 පුළුවන් but ගොඩක් මහන්සි වෙන්න වෙයි. පසුගිය අවුරුදු 10 pass paper කරලා exam එකට ප්‍රශ්න කොහොමද එන්නේ කියලා බලලා ඉගෙන ගත්තොත් lesy.

  • @paramiprarthana-nz1rt
    @paramiprarthana-nz1rt 11 หลายเดือนก่อน +1

    Thankyou 💙

  • @ameesha9594
    @ameesha9594 ปีที่แล้ว +1

    Its very nice and have meaningful idea thank you for sharing this video with us

  • @nalinwipula601
    @nalinwipula601 3 ปีที่แล้ว +8

    2021 o/l exam ලියන කෙනෙක් කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනිද.............🤔

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +1

      Normally දැන් ඉඳන් හොඳ results එකක් ගන්න පාඩම් කරන්න පටන් ගත්තොත් හොඳට මහන්සි වෙලා පාඩම් කරන්න වෙනවා. නැත්නම් normal results එකක් ගන්න නම් normal පාඩම් කරලා ගොඩ දාගන්න පුලුවන්. දැන් o/l වලට මාස කිහිපයයි නේ තියෙන්නේ ඒ නිසා ඔයා school යේ teachers ලා දෙන notes වලට මුල් තැන දෙන්න. ඊට අමතරව පසුගිය අවුරුදු 10 යේ pass papers අරගෙන කරන්න. Pass papers කරන ගමන් පසුගිය විභාගවල ප්‍රශ්න වැඩි hariyak මොන මොන පාඩම් වලින්ද කියලා අධ්‍යනය කරන්න. එහෙම අධ්‍යනය කරලා ඒ පාඩම් වලට මුල් තැන දීලා පාඩම් කරන්න. බොහෝ දුරට හැම o/l වලම 55% ටත් වැඩිපුර ප්‍රශ්න හදන්නේ 10 වසර syllabus වලින්. ඔයා තවම පරක්කු නැහැ. දැන් ඉඳන් පාඩම් කරන්න පටන් ගත්තොත් විභාගෙ ගොඩ දාගන්න පුලුවන්. හැබැයි දැන් වෙලාව හදල පාඩම් කරන්න යන්න එපා. Target හදාගන්න. මේ දවසට mechcharak මේ දවසට mechcharak පාඩම් කරලා ඉවර කරනවා කියලා හිතලා කරන්න. වෙලාවක් හදාගෙන දැන් වැඩ කළොත් oyata කාළය මදි වෙයි. හරියට බැලුවොත් දැන් ඉඳන් oyata එක padamakata මාසයක කාලයක් වත් නැහැ.

  • @නමදබැලුවෙ-ර3ඝ
    @නමදබැලුවෙ-ර3ඝ 3 ปีที่แล้ว +11

    මට 7 වසරෙ කෙනෙක්ට පාඩම් කරන්න ලේසිම පහසුම පාඩම් කරන්න ආස හිතෙන දේවල් කරන වීඩියෝ එකක් ඕන

  • @nishanthigamage7413
    @nishanthigamage7413 ปีที่แล้ว +1

    Thank you ❤ godak watinawaa......

    • @1000kmessage
      @1000kmessage  ปีที่แล้ว

      Thanks and you are welcome

  • @dilinikumari7526
    @dilinikumari7526 8 หลายเดือนก่อน

    ස්තූතිය අයියේ

  • @nisarniswar3717
    @nisarniswar3717 ปีที่แล้ว +1

    Thank you so much sir 😊❤

  • @RajinaBebi-nb6tr
    @RajinaBebi-nb6tr 6 หลายเดือนก่อน

    Thanks me video ekata ❤

  • @jeewansooriyaarachchi4146
    @jeewansooriyaarachchi4146 3 ปีที่แล้ว +2

    Aiya mata grade 5 walata student plan akak oni Aiya

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      Oyata විෂයන් කීයක් thiyenwada පාඩම් කරන්න

  • @niroshadamayanthi1890
    @niroshadamayanthi1890 ปีที่แล้ว +4

    හැමදාම අපිට වැරදුනේ විභාගයට කලින් දවසේ පාඩම් කරපු නිසා කියලා දැන් තේරෙනවා

  • @sandalimadushani7572
    @sandalimadushani7572 3 ปีที่แล้ว +5

    Thanx ayiya👍

  • @anojakjayaweera6790
    @anojakjayaweera6790 2 ปีที่แล้ว +1

    Thanks aiye hodata theruna exam ekata wada karanne kohomada kiyala 🙂

  • @samiyaproduction8319
    @samiyaproduction8319 3 ปีที่แล้ว +2

    good job sir thanks 😎

  • @leelarathnafernando1470
    @leelarathnafernando1470 ปีที่แล้ว +1

    Thank you so much
    Im verry like it 🙏🙏

  • @tharangadilrukshi7353
    @tharangadilrukshi7353 ปีที่แล้ว +1

    Thank you brother

  • @praneethsilva356
    @praneethsilva356 3 ปีที่แล้ว +1

    Godak hoda video ekak thanks lot

  • @mimsaranethmika
    @mimsaranethmika ปีที่แล้ว +1

    thanks ayye olevel wtinwa

  • @starlover9725
    @starlover9725 3 ปีที่แล้ว +9

    අයියා මම තාම 9යෙ , 23, o/l ලියනවා මේ කොරොනා මන්ගල්‍යය නිසා මොකුත් කර ගන්න බැරුව ඉන්නෙ ගුරුවරු ස්ට්‍රයික් නිස ක්ලාසුත් නෑ සිලබස් කවර් වෙලත් නෑ පාඩම් කරන්න කම්මැලි මොකක් හරි ට්‍රික් එකක් කියලා දෙන්නකෝ 😢

    • @lyricsmusic5516
      @lyricsmusic5516 3 ปีที่แล้ว

      Ow aiye eka aththa

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      ඔයා මෙහෙම කරන්න. පුළුවන් තරම් ඉක්මනට 9 වසර syllabus ටික cover කරලා ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්න. Oyata oyama target එකක් හදාගන්න. Target එකක් තිබුනොත් අනිවාර්යෙන් කම්මැලි වෙන්නේ නැහැ. Short notes ගහලා පාඩම් කළොත් ඔයාට ඉක්මනට පහසුවෙන් පාඩම් කරන්න පුළුවන්. පාඩම් කරන්න අමාරු සංසිද්ධි අමාරුවෙන් පාඩම් කරලා වෙහෙසෙන්නැතුව leitner system ක්‍රමය භාවිතා කරලා ඉගෙන ගන්න. මේක අමාරු දේවල් පහසුවෙන් ඇඟට නොදැනිව පාඩම් කරන්න හොඳ method එකක්. මේ ක්‍රමයට පාඩම් කරලා මේ ක්‍රමය oyage mind එකට හුරු කරගන්න.

    • @starlover9725
      @starlover9725 3 ปีที่แล้ว

      @@1000kmessage හා අය්යෙ තෙරුනා මේක ප්‍රයෝජන වත් වෙයි කියලා හිතනවා තැන්කිව් 😊

  • @daisy3018
    @daisy3018 3 ปีที่แล้ว +2

    Thank you godak watinawa 7 wasarata study plan ekak ona Please

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +2

      දවසකට විෂයන් 5 ක‍් පාඩම් කරන්න. එක subject එකට 1 hour and 15 minutes වගේ ගන්න. School යන කාලෙට වෙලාව අඩුයි වගේ නම් එක subject එකට 1 hour ගන්න. හැබැයි මේ වෙලාවට school home work එහෙම කරන්න එපා. මේ වෙලාව තනිකරම පාඩම් කරන්න පමනක් තියා ගන්න.

    • @daisy3018
      @daisy3018 3 ปีที่แล้ว +2

      @@1000kmessage thank you

  • @adeesharavihari
    @adeesharavihari ปีที่แล้ว +1

    Thank You.....🙂

  • @dcrsl
    @dcrsl 3 ปีที่แล้ว +6

    ලස්සනයි හොඳ ගමනක් යන්න
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumararanasinghe738
    @kumararanasinghe738 3 ปีที่แล้ว +4

    Thank you so much 💖

  • @malshamuthumali2743
    @malshamuthumali2743 7 หลายเดือนก่อน

    Thank brother 👊

  • @dmoshitha
    @dmoshitha ปีที่แล้ว +1

    තෑන්ක්ස් සහෝ

  • @travelcravings884
    @travelcravings884 3 ปีที่แล้ว +2

    Ane useful...❤👌👍

  • @DayawathiJayasinghe
    @DayawathiJayasinghe หลายเดือนก่อน

    godak pin ❤😊

  • @arunashantha4778
    @arunashantha4778 ปีที่แล้ว +1

    Thank you !

  • @AnuraDisanayaka-de6kp
    @AnuraDisanayaka-de6kp ปีที่แล้ว +2

    Ane mata grade 10 valata student plan ekak ikamanata kiyala dennako ayye😢

  • @sanjana6923
    @sanjana6923 3 ปีที่แล้ว +1

    Thawa video awanna 👍👍

  • @v_nirman_09
    @v_nirman_09 2 ปีที่แล้ว +1

    ලස්සක වැඩක්. ස්තූතියි

  • @shashinigimhani6748
    @shashinigimhani6748 3 ปีที่แล้ว +8

    මමත් 2021 o/l කරනවා.ඒත් තාම මොනවත් පාඩම් කරලා නෑ. Best results ගන්න නම් කොහොමද පාඩම් කරන්න පටන් ගන්න ඕනේ

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +6

      දැන් කාළය මදි නිසා ඔයා ඉස්සෙල්ලාම පසුගිය 10 years වල ආපු pass paoers අරගෙන කරන්න. ලකුණු ගැන හිතන්න එපා. ඔයා අවංකව ලියලා oyama ලකුණු දාගන්න. ඊට පස්සේ ඒ ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම මොන මොන පාඩම් වලින්ද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නෙ කියල බලලා ඒ padame වැදගත් කරුණු padam කරන්න. මේ වගේ last 10 years pass papers කරන්න. මේක අමාරු නැහැ leasy දෙයක්. Oyata දවසකට අඩුම තරමින් එක subject එකේ ප්‍රශ්න පත්‍ර 5 k කරන්න පුළුවන්. Oyata ප්‍රශ්න මොන මොන padam වලින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා හොයා ගන්න අමාරු වුණොත් oyage යාළුවන් ගෙන් අහල පහසුවෙන් දැනගන්න පුළුවන්. මේ වගේ හැම wishayakatama කරන්න. මේ කරුණු සියල්ල සොයාගෙන පාඩම් kalata passe model papers කරන්න. Oyata ඉතුරු වන වෙලාවේ තව අමතර කරුණු පාඩම් කරන්න. මොකද බොහෝ දුරට මෙවර o/l විභාගයේ ප්‍රශ්න හුඟක් අමාරුවට හදන්නේ නැති වෙයි. ඒ නිසා හොඳ confident එකක් තියාගෙන විභාගය සඳහා සුදානම් වෙන්න.

    • @shashinigimhani6748
      @shashinigimhani6748 3 ปีที่แล้ว +2

      Thx aiyye oyata😘

  • @maithrimaithri5191
    @maithrimaithri5191 ปีที่แล้ว +1

    Thank you very much💗💗💗

  • @jayanisewmini1455
    @jayanisewmini1455 2 ปีที่แล้ว +2

    Thank you🤟

  • @upathissadisanayaka3576
    @upathissadisanayaka3576 2 ปีที่แล้ว +1

    A/ l valata mine map hadana vidiha gana video ekak danna puluvantha

  • @KaveshaNethmini
    @KaveshaNethmini 5 หลายเดือนก่อน +11

    Mn a/l walada padam karanna gaman mata gadak udau wenawa❤❤❤

  • @ThilankaSanjeewa-p8y
    @ThilankaSanjeewa-p8y 5 หลายเดือนก่อน +1

    Mama unkel 8wasare mama uncalge viedio walinimama thawa thawaihalata yanwa very very thank you uncal😂

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 3 ปีที่แล้ว +1

    Mm me para o/l godak hodai me video ek thanks hode ❤️❤️🙂

  • @sujithpiyarathne4443
    @sujithpiyarathne4443 3 ปีที่แล้ว +1

    Thanks aiye 😇

  • @nimsharanimshara7460
    @nimsharanimshara7460 2 ปีที่แล้ว +1

    නියමයි

  • @jeewansooriyaarachchi4146
    @jeewansooriyaarachchi4146 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @NiroshaJayasundara-s3p
    @NiroshaJayasundara-s3p ปีที่แล้ว +1

    Thank you ❤