Next time kohe hari ynwanm sim eka roaming krn yanna. Aniwa data wada krnwa. Api paris ynna klin ehema krn gye. Ghn phone eke data romanig on krnna wtrai tynne. Nknma wada krnwa. Lei 30 i yanne orange eke❤api gye Bucherest airport eken. Ekenut awlk une na😊
❤ජයවෙවා ඔයාලා දෙන්නට නියමයි පුතා
❤ආදරෙයී
Niyamai malli nangi jaya ❤
❤️🫡
Good luck guys 👍💖Highly appreciate you guys for covering the best info in this video👍
Our pleasure stefi❤
Good vedio ❤
Thank you
Niyamai oyala hamadeyakma hodata pahadili Kara... Jayawewa oyalata
Thank you.❤️
Supiri enjoy life❤❤❤❤❤❤
Thank you.🙏
Jaya wewa🙏👍
🎁🎈
නියමයි තව විඩියො දාන්න
Next week travel vlogeka
Milan wala hostel bed ekak kiyada , mama euro 35 ta dakka .ita aduwen thiyanawsnam kiyanna please
Gammak නුවා.ආදරෙයි
Udayangaya ❤️❤️🎈
නියමයි වටිනව
Thank you❤️
Thank you ❤
You're welcome 😊
Super couple with happy journey
Thank you very much 💛
Good luck ❤
❤️thanks
Hotel eke name eka danna puluwan da
Niyami video eka supiri. ❤️Sim eka roaming kargena awanm hari api France ynkota roaming kragena giye prshnyk une ne lei 30i giye
Ow amathka una mn wage amathka wela yana ayata ara app eka watinawa habai😂🫶🏻❤️roaming dagena giyanam aththtama lesi
Oyala dannawa hamba una cluj
Waladi katha karanna bari una
Italy gihin anna thamai hithagana inna hodai wisthara karala dunnata tanks
Hambunada apiwa gara eka gawada
Orange sim eka weda karanneth nadda? France walatanm weda kara
Digi eka wada kle ne italy.vodafonenam wada
❤️❤️නියමයි පුතේ
❤️❤️
❤️❤️
Next time kohe hari ynwanm sim eka roaming krn yanna. Aniwa data wada krnwa. Api paris ynna klin ehema krn gye. Ghn phone eke data romanig on krnna wtrai tynne. Nknma wada krnwa. Lei 30 i yanne orange eke❤api gye Bucherest airport eken. Ekenut awlk une na😊
Ow aththata eka apita miss una.oyalge vlogs baluwa harima lassani.🫶🏻 ara app ekath aulk ne habai 15lei wage thama cost eka yanne roaming dan awanm aththta aulk ne eka amathka una apita😂😂 kalabaleene🫣🫶🏻
@@timetotravelro hehe. Eknee. ❤️❤️❤️ thank youu apitat palweni video eke eka mention krlama kynna bari unaa.
Hotel bookin pennanna one da airport ekata, Cluj trein station eke idn airport ekata kochchra durada bro
30min wage
Oyalage in hand boss ge leave letter eka tibbada or boss ta gihin enawa kiyalada giye
Kiyala giye apinam eth awashya ne mukuth ehema letters mukuth ahuwe ns
එළකිරි සච්චෝ ❤ සුපිරි❤💯🥂😁🍫🍦🍩🎊
එලකිරි ගල් බඩෝ❤️
❤️💯අාදරෙයි සහෝ 💯❤️
Malli mata tikata daganna hoda thankui daganna vidiyai kiyanbako
Online daganna
Romania vala pavichchi karapu Vodafone sim aka Italy yaddi pavichchi karanna puluvanda mata ikmanatama anser akak avanna pls
Ow pulwan 🎈
Jaya wewa nangiya malliya oyalata niwadu letter eka onaunada kiyanna puluwanda
Nee company letter ekak awashya ne apita travel kranna.
19:44 booking hotel eke details danawada
Page ekta msg ekak dnna ktha krla dennm
Casa vicino villapizzoane
italy wala nawathune koheda oyala
Booking eken booking ekak dala milan wala
@ nama mokakda e place eka
👍
❤️
🤝👌👌👌
❤❤Thank you
❤❤
🫡
Travel karannaTrc eka kochara kalekata issarahta thiyenna oneda?
Ehema ne expire wela naththm gihin enna puluwan.masa 3kwath aduma thiynwanmhodai ithin
Oyala enakota oyalage company eken leave apply krapu letter ekak oni unada..
Ne ehema mukuth awashya ne
Aiye,Romaniawe idan Italy walata kochchara witara durak tiyeda?
Flight eke paya 2i
Oyala room booked karapu hotel eka mokada.
Kawdda yanne katha krala denmm
ID eke validity eka prashnayak nedda yanna? 2 months issarahata valid nam yanna den nedda?😢
3months wath thibboth hodai eth aulk ne oya ai enwakiynna proof tynwanam hadissiye hari baluwoth aulk ne.yanna puluwn
@@timetotravelro thank you 😘
❤
❤️❤️❤️
Romeniyawe bank eke Ron walin ne thiyenne Eka euro walinuth Ganna puluwanda ATM eken
Ow puluwan oya ehe Atm ekakin gathtoth euro thama enne
Insurance eka danna lei kiyak giyada .number ekak denawada
Insuaramce dnme ne api ewa anawashya wiyadam
දන්න කෙනෙක් කියන්න මම ලංකාවේ දැන ගන්න අවශ්‍ය කාරණාව ඉතාලි රජය විසින් දෙන වතු වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ඉතාලියේ ඉන්න අයට විතරද
ලංකාවේ ඉන්න කෙනෙක්ට ඉතාලි රැකියා
වීසා වලට ඇප්ලයි කරන්න අවස්ථාවක් නැද්ද
පිළිතුරක් අපේක්ෂා කරමි
දන්න තරමින් නෑ.ලංකාවෙ ඉන්න අයටත් වතු වීසා වලට එන්න පුලුවන්
@@timetotravelro
ඒ කොහොමද
විස්තරයක් දෙන්න පුලුවන්ද
ඔයාගේ දන්න කියන කෙනෙක් ඉතාලි වල අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ...ඒ කෙනා මාර්ගයෙන් ඉතාලි ස්පොන්සර් කෙනෙක් හොයා ගෙන ඉල්ලුම් කරන්න දින දෙන දවස් වලට ඉල්ලුම් කරන්න පුළුවන් ...කාගෙන්වත් විස්තර දැන ගන්නවට වඩා යූ ටියුබ් ,google search කරන්න ...ඔයාට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් ...කාට කියලා වැඩක් කර ගන්නත් කලින්..අනිවාර්යයෙන්ම ඉතාලිය ගැන ,ඉතාලියට යන්න පුළුවන් ක්‍රම ගැන,වීසා වර්ග ගැන,ඒ වීසා වලට අයදුම් කරන්න පුළුවන් මොන විදිහට ද..ඒවට ඕන document මොනවාද ,කොච්චර කාලයක් ,කොච්චර මුදලක් යනවද මේ වගේ කාරනා ගොඩක් තියෙනවා දැනුවත් වෙන්න...ඒකට ඔයාගේ අතේ තියෙන ෆෝන් එක හොදටම ප්‍රමානවත්...මොන දේ කරන්නත් අනිවාර්යයෙන්ම ඉතාලියේ ඔයාට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නම ඕන.නැත්තම් විශ්වාසවන්ත ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න බෑ.මොකද කිසිම කෙනෙක් අපිට ආදරේ මිනිස්සු නෑ ..ඔක්කොම මුදලට යටයි ...ඒක නිසා කිසිම වෙලාවක දැනුවත් භාවයකින් තොරව කිසිම වැඩකට අත ගහන්න එප....කිසිම කෙනෙකුට සල්ලි දෙන්නත් එපා ..මුලින්ම කරුනු කාරනා හොයන්න..දැන ගන්න..පස්සෙ ඔයාට ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා නම් ඉල්ලුම් කරන්න..ආයේ 2025 ස්පොන්සර් වීසා දෙනවා...උත්සාහ කරලා බලන්න ,බුදු සරනයි ...🙂
Weekend ekeda ticket eka damme
Ne weekdays walaa awe api
Ne weekdays wala awe api 21giye
❤
❤❤
Mchn metro paya 24 tiket eka dmme kohmda
Ehe tyna tabachchi walin gnna puluwan.main bus stand wala tynwa.magazine ehema wikunana kadawala
@@timetotravelro aiye oywa contact krgnn widiyk kiynko fa name ek hari kmk na
18:00 😁🤌 බොසා සද බොදවෙලා වගේ ඇස් 2ත් දිලිසෙනවා 😅
🤣🤣 ඔව් ඔව් පොඩ්ඩක් දන්නැද්ද ඉතින්
Restaurant eken kala beer eka bila ehma eliyata awahama aiyage muna 😂 hodatama wadila wage 😅
😂😂 වැදිලා වැදිලා
Aiya contact krgn puluwn widiyk kiynkoo
Page ekata msg ekak danna dr.time to travel kiyla fb tynwa
❤️❤️
❤️❤🫡🫡
❤
❤😊