ෆිනෑන්ස් ගොවියෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 326

  • @maduka_pathum2727
    @maduka_pathum2727 15 วันที่ผ่านมา +31

    0:01 - ඇනිවසරි පිරිච්ච දවසක් ❤
    1:27 - අපේ ක්‍රිකට් වාර්ථා
    3:26 - මොකට දානවද දන්නේ නැති ක්‍රීඩකයෝ
    4:26 - Clean Sri Lanka ගිණුමට වැටෙන නානාප්‍රකාර දේවල්
    11:03 - තොරම්බල් බස්වලට සහන කාලයක්
    19:03 - පොදු ප්‍රවාහනය ගැන ධනනාත් කියන කථාව
    25:24 - බස් සමාගම් තිබීමේ වාසිය
    29:08 - හාල් ටෙන්ඩර් අලකලංචිය
    36:59 - සහතික මිල එන්න කලින් විකිණෙන වී
    40:16 - මහබැංකු අධිපති සෙකන්ඩ් හෑන්ඩ් වෙළෙන්දෝ රකිනවද....??
    45:09 - විදුලි බිල වැඩි වීමක් ගැන ඇමති කියයි
    52:02 - හැමෝම බලන් ඉන්න ආචාර්ය පට්‍ටම
    52:54 - ලියාපදිංචි නැති ජංගම දුරකථනවලට තහනමක්
    1:03:34 - වන් චයිනා තමයි , හැබැයි මෙහෙමයි
    1:06:28 - ඇමරිකාව ග්‍රීන්ලන්තය ගන්න හදන්නේ ඇයි....??
    1:09:37 - ප්‍රචාරක වියදම් නොපෙන්නූ අයට නඩු
    1:10:31 - පාසල් කාලසීමාවන් නිවැරදි කාල සීමාවට
    1:11:28 - චීනයෙන් එන HMPV වෛරසය
    1:13:24 - ජනාධිපති ඒකකයේ භාණ්ඩ තොගයක් අතුරුදන්
    1:15:37 - රාජ්‍ය සේවකයන්ට ආරංචිය සුභයි
    1:17:16 - සෞඛ්‍ය අමාත්‍යාංශයේ OT ගැහිල්ල
    1:19:12 - වඩා ඵලදායී රාජ්‍ය සේවයක් උදෙසා
    😍❤️🎉

    • @indikailleperuma
      @indikailleperuma 15 วันที่ผ่านมา

      29:08 - හාල් ටෙන්ඩර් අලකලංචිය .. only this channel address the real failure of this topic.

    • @buddhiravimal7404
      @buddhiravimal7404 15 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 15 วันที่ผ่านมา +18

    වසන්තය හැමදේම දන්නවා ටෙන්ඩරේ දා ගන්න දන් නෑ 🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      ට්‍රෙන්ඩර් ෆේලියර් වීම තාක්ශනික ගැටලුවක්..ඒක වසන්ත පිට දානවා

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา

      ​@@slmicro3857 ඉතින් ඇමති තුමා ගේ වගකීමනේ හොයලා බලලා කරන එක 🙂

    • @AIGURU-tt7ff
      @AIGURU-tt7ff 14 วันที่ผ่านมา

      @@slmicro3857 හාකෝ 🤣🤣තව රෙදි බේසමක් තියෙනවා දෙන්නද, 150හේ තෙලුත් තියෙනවා අඩුවට ලයිට් තියෙනවා ඕනද

    • @chamal5782
      @chamal5782 13 วันที่ผ่านมา

      තාම හෝදනවද බං. මාලිමාව අවුලක් නෑ. හැබැයි වසන්ත වගේ මරියොන්ව සුද්ද කරන්න එපා බං. ඕකුන් තමා දවසක් අනුරටත් ගෝඨාට වෙච්ච දේ කරන්නේ ​@@slmicro3857

    • @World444-t4u
      @World444-t4u 11 วันที่ผ่านมา

      ​@slmicr😂😂😂😂😂o3857

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 15 วันที่ผ่านมา +13

    මම පෙරේදා බස් එකක ඔය අද්දැකීමට මුහුණ දුන්නා බස් එකක් ඇතුලෙ වැඩ ඇරිලා එද්දී. ඇත්තටම නාට්ටියක් කරේ කැමාරා ටිකක් දාගෙන. විනාඩි 30ට වැඩිය රඟ පෑවා. අන්තිමේ කාලෙ නාස්ති උනේ බස් එකේ හිටපු හැට හැත්තෑවකගෙ😢
    කැමරා ටික එහෙ මෙහෙ වෙනකම් ඉඳලා කොන්දොස්තර පොලීසීයෙ අය එක්ක වෙනම සාකච්ඡාවක් ගිහින් හිනාවෙවී ඇවිත් ගමන පටන් ගත්තා.

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      😵☹😢😢😢😢😢

  • @warunakaegalla9949
    @warunakaegalla9949 15 วันที่ผ่านมา +25

    Best combination in the SLVLOG - HASA BRUNO ABHI THIVANKA ❤️❤️❤️❤️

  • @nuwancharaka5148
    @nuwancharaka5148 15 วันที่ผ่านมา +12

    අම්මාපා කියන හරුපයක් අපිට ඇහෙන්ට කියපං නැත්තං උබලට report ගහනවා ඇ 😂

  • @ireshakalankaYT
    @ireshakalankaYT 15 วันที่ผ่านมา +13

    Hari Tv එකේ බෘනො ඉන්නවා. දැන් බලලා ඉවර උනේ. වැඩේ හොදට තිබුනා 😁😅

    • @vasthirosa
      @vasthirosa 15 วันที่ผ่านมา

      Kattiya බලන්න පුළුවන්

  • @neelakadesilva7361
    @neelakadesilva7361 13 วันที่ผ่านมา +2

    දැනට ක්ලින් ශ්‍රී ලංකා යටතේ මගින් අපහසුතාවයට පත් වෙන්නෙ නැහැ කියලා හසා කිව්වා . නමුත් මෙන්න මෙහෙමයි මිනිස්සු අපහසුතාවයට පත් වෙන්නෙ. පොලිසියෙ වීසින් එක එකපාරටම පාර මැද දුරගමන් සේවා බස් එක නවත්වගෙන විඩියෝ කර කර ඩ්‍රයිවර්ට දේශනා දෙනවා, ඊට පස්සෙ බස් එක ඇතුලට නැගලා ඩ්‍රයීවර්ට කෑලි පෙන්න පෙන්න යනවා විනාඩි 20 විතර පාරෙ රස්තියාදුව .

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 14 วันที่ผ่านมา +3

    බස් වල කෑලි ගලවන්න පටන් ගත්තෙ පලවෙනි වතාවට එතකොට බස් වල මිනිස්සුන්ට හානි වෙන කෑලි එකෙන්ම ගල්වන්න ඕනෙ ලොකෙ පාට පාට බස් යන්නෙ නැහැ මගීන් ගෙනියන ඒව.දියුණු රට වල පොදු ප්‍රවාහනයෙ විනය තමා වැදගත්ම. කොහොමත් පොලිසිය මිනිස්සු දැනුවත් කෙරුව මිසක් කෑලි ගලවනව අපි නම් දැක්කෙ නැහැ උඹල තමයි දැකල තියෙන්නෙ කොහොමත් කරන ඕනෑම වැඩක අඩු පාඩු හොය හොය ආන්ඩුවට ෂෙප් එකයි පහරයි දෙන ගෙම අපිට තෙරෙනව.උඹලත් කරන්නෙ දශපාලනෙ හැබැයි ගොබ්බ බබා පාර්ට් එක තමා අවුල් අභිශෙකා නම් මාර බබා 😮😮😮

  • @World444-t4u
    @World444-t4u 11 วันที่ผ่านมา

    සුපිරි ටෙන්ඩර් කතාව😂❤❤❤❤❤❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 12 วันที่ผ่านมา +1

    අපි එංගලන්තේ උනත් ෂොපින් කරන්න ගෙදරින් බෑග් එකක් ගෙනියන්න ඕනේ. නැත්තම් අපි බෑග් එකට සල්ලි ගෙවන්න ඕනේ.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 15 วันที่ผ่านมา +10

    කාලෙකින් Hasa + Bru ❤⭐

  • @hemsampathi671
    @hemsampathi671 15 วันที่ผ่านมา +36

    ඊයෙ හසා කියපු ශොපින් බෑග් කතාවට මම එකඟ නෑ ,පිට රටවල් වල සල්ලි ගන්නව එහෙම ,එතකොට මිනිස්සු බෑග් එකක් අරන් යන්න පුරුදු වෙනව.

    • @sudampabasara
      @sudampabasara 15 วันที่ผ่านมา +2

      ඒ ගාන වැඩි වෙන්න ඕනා රු 5 ක් 10 ක් නම් හසා කියපු එක වෙනවා

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 15 วันที่ผ่านมา +5

      ඒක ඇත්ත අපි ගෙවන්න ඕන සත 5 විතරයි ඒත් මිනිස්සු ඒක දෙන්න කැමති නැහැ ...ගෙදරින් බෑග් එකක් අරන් එනව ගොඩක් අය..👍

    • @hemsampathi671
      @hemsampathi671 15 วันที่ผ่านมา +1

      @@sudampabasara එහෙම උනත් ප්ලාස්ටික් පරිභෝජනය ටිකක් හරි අඩු වෙනව,මිනිස්සුන්ට ආකල්පයක් හරි එනව.කාලයක් යද්දී

    • @viduraabeyratne
      @viduraabeyratne 15 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත මිනිස්සු පුරුදු වෙනව බෑග් අරන් යන්න
      තව දෙයක් රු10 දාල $5ක් ආන්ඩුවට ගන්න පුලුවන් පරිසර වැඩ වලට
      තව දෙයක් බෑග් ගෙවල් වල වැඩි වෙනවටත් මිනිස්සු කැමති නෑ ඒක හින්ද අනිවාර්යයෙන් ශොපින් යනකොට බෑග් අරන් යනව
      තව දෙයක් දැන් බෑග් හදන අය reusable බෑග් හදන්න දිරිමත් කල යුතුයි

    • @nouchalihettiarachchi699
      @nouchalihettiarachchi699 15 วันที่ผ่านมา +2

      ඔව් ඒක ඇත්ත!!

  • @hiranbadullage2563
    @hiranbadullage2563 15 วันที่ผ่านมา +3

    "තනියා වට කරයි" classic 😅

  • @gayannadeera1
    @gayannadeera1 15 วันที่ผ่านมา +6

    SLVLOG එකේ කියන පම්පෝරිත් දැන් විහිළුවක් වෙනවා ඉස්සරහට යද්දී ඒක නිසා පොඩ්ඩක් හොයල බලල වැරදි මත පැල කරන්න හදන එක නතර කරපල්ලා. බෘනෝ දිවාකාර මීට කලින් වැඩ සටහනක විජිතගේ පලු ඇරිය මනුෂ නානායක්කාර korea එක්ක අත්සන් කරපු ගිවිසුමක් ගැන කියලා එකේ බෲනොලා ඔය ගිවිසුම ගැන හෙන හෙන හොඳ කීව ඈ!
    ඇමතිට එහෙම වෙන රටක ප්‍රාන්ත එක්ක ගිවිසුම් අත්සන් කරන්න පුලුවන්‍ ය, ඒක බියුරෝ එකට වත් කැබිනට් එකට වත් කියන්න ඕන නැතිය. ඒ ගිවිසුමට අනුව යවන්න පුලුවන් කම තියෙද්දි උද්ගෝෂණය කරපු සෙට් එක යැව්වෙ නැත්තෙ ආණ්ඩුවේ වැරැද්දට ය ගගා කියෙව්වා.
    උඹල දන්නවද ඒක ගහල තියෙන්නේ මෙන්න මෙහෙම 👇👇
    පකිස්තානෙයි කොරියාවයි අතර අත්සන් කරපු ගිවිසුමක මුලයි අගයි තියෙන පකිස්තානෙ කියන එක කපලා ශ්‍රී ලංකාව කියන වචනෙ මාරු කරලා හදලා, හැබැයි ගිවිසුමේ මැද්දෙ පකිස්තානෙ කියල තියෙන ටික කපන්න අමතක වෙලා😁.

  • @amilaudeekshana
    @amilaudeekshana 15 วันที่ผ่านมา

    Congratulations for the loving team SL vlog ❤😊

  • @chintu-pw3vp
    @chintu-pw3vp 15 วันที่ผ่านมา +4

    ඔහේ කියවන්න කලින් පොලිස් මාධ්‍ය ප්‍රරකාශක කියපු දේවත් බල්න්න තිබුනා..

  • @amalmilindu2600
    @amalmilindu2600 14 วันที่ผ่านมา +1

    වැස්සොත් ලුනු නෑ.....පෑඅව්වොත් කරන්ට් එක නෑ...මල කෙලියයි😂😂

  • @supunabcf
    @supunabcf 15 วันที่ผ่านมา +1

    මං ආසම combo eka මේ චාමරත් include wenna oni 😊

  • @jhonluther-bm3lm
    @jhonluther-bm3lm 15 วันที่ผ่านมา +3

    Me combination eka maru ❤

  • @kiiorigin3544
    @kiiorigin3544 15 วันที่ผ่านมา +12

    මම උඹලගේ වැඩසටහන බලන්නෑ. අහනවා. ඒත් අද බැලුවා.. අදනේ දැක්කේ කට්ටියගේ ඇක්ශන් ටික..🤣 අබී ඇඹරෙනවා හසාගේ විහිළු වලට..

    • @SLmixtube
      @SLmixtube 13 วันที่ผ่านมา

      කොහෙන්ඩ අහන්නේ

    • @kiiorigin3544
      @kiiorigin3544 13 วันที่ผ่านมา

      @ TH-cam එකේම තමා.. බලන්නේ නෑ😊

  • @slmicro3857
    @slmicro3857 15 วันที่ผ่านมา +5

    බෲනෝ හරි ටීවී එකට ඇවිල්ල්ලා 😁😁😁❤️

  • @warunakaegalla9949
    @warunakaegalla9949 15 วันที่ผ่านมา +3

    Superb SLVLOG

  • @prabhath002
    @prabhath002 15 วันที่ผ่านมา +3

    ඊයේ ගැමුණු සමග කල සාකච්චා වෙන් පසුව පොලිසිය විසින් ගහපු ගැසට් එක බලන්න

  • @rammyabandara7666
    @rammyabandara7666 15 วันที่ผ่านมา +6

    Middle class in SL is in hell…

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 15 วันที่ผ่านมา +18

    Hari TV බෲනෝ වැඩසටහන මරු..❤😂

  • @nirupa0774
    @nirupa0774 13 วันที่ผ่านมา +1

    abhi niyapotu kanna epa 😂😂

  • @JPals-gt4mp
    @JPals-gt4mp 15 วันที่ผ่านมา +3

    ODI most runs in 2024 (international)
    1. kusal mendis - 742
    2. pathum nissanka - 694
    3. Charith asalanka - 605

  • @rammyabandara7666
    @rammyabandara7666 15 วันที่ผ่านมา +3

    In the Sultanate of Oman 🇴🇲, yesterday the price of iPhone 16 pro 128 GB is RO 447.600/1000, , same brand same configuration in Sri Lanka 🇱🇰 ( in Kandy) Rs 460000/- can you imagine this?
    Price difference is about Rs 160,000/-.. roughly…
    What sort of the country and rulers in SL…
    පව් ලන්කා මිනිස්සු ... ලොකේ කොහෙවත් නැති ටක්ස්....
    පිස්සු තමා... nuts

  • @InduHewapathirana
    @InduHewapathirana 15 วันที่ผ่านมา +1

    Excellent program

  • @dimuthjayasundara4179
    @dimuthjayasundara4179 14 วันที่ผ่านมา +1

    The recent statement by Dr. Nandalal Weerasinghe, Governor of the Central Bank, does not indicate an intention to protect stakeholders in the second-hand vehicle market. Instead, the Central Bank’s primary focus remains on safeguarding the stability of the financial system.
    A sudden and significant decline in the prices of second-hand vehicles-if newly imported vehicles are introduced at substantially lower prices-could result in substantial losses in asset values for individuals. Such a scenario could trigger an asset bubble burst, similar to the global financial crisis of 2007-2008, potentially destabilizing the financial market.
    In particular, the devaluation of leased assets already financed could lead to a sharp increase in non-performing loan (NPL) ratios, thereby adversely impacting financial institutions. Such outcomes would pose serious risks to the overall stability of the financial system, which the Central Bank is committed to maintaining.

  • @lakshanchamika9492
    @lakshanchamika9492 15 วันที่ผ่านมา +3

    මම හිතන්නෙ සුද්දන්ට දෙන සිම් කෙටි කාලෙකට දෙන්නෙ ඒව ඒ මාස ගාන ගියාම ආපහු අලුතෙන් එන සුද්දෙක්ට දෙනෝ ඒක තමා වෙන්නෙ එහෙම වෙන්නෙ නැත්තන් ඒ මොඩල් එකට සිම් හදන්න පුලුවන්

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา +1

      ඩුබායි වලත් විසිට් එකට එන අයට එයාපෝට් එකෙන්ම එහෙම සිම් එකක් ගන්න පුලුවන් විසිට් එක ඉවර වෙද්දි සිම් එකත් ඩිස්කනෙක්ට් වෙනවා මං දන්න තරමට

  • @kalaninanayakkara4111
    @kalaninanayakkara4111 14 วันที่ผ่านมา +1

    මේ වැඩ සටහන බලන්නේ ලංකාව ගැන බුද්ධිමය වැටහීමක් ගන්නයි. ඒත් හසාගෙ බාසාවෙන් නම් හානවා .සමහර තැන්වල. සිනාවෙන්න අනවශ්‍ය කැන්වල
    පවා හස්‍යයට ලක්කරනවා .වැඩියෙන්ම කරන්නේ “හසා”.මේක comedy එකක් කරගන්න එපා කියල ඉල්ලීමක් කරනවා.

  • @warunakaegalla9949
    @warunakaegalla9949 15 วันที่ผ่านมา +1

    Oyala hatharadena inna one program ekata hamadama

  • @pasinduravihara-m1j
    @pasinduravihara-m1j 15 วันที่ผ่านมา +4

    තිවා❤
    අබී❤

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 15 วันที่ผ่านมา +7

    අද සෙලිබ්‍රෙිට් කරන්න ඕන දවසක් , හසා ලස්සන ෂර්ට් එකක් ඇදලා❤🎉

  • @DCpancha
    @DCpancha 15 วันที่ผ่านมา +12

    මම හිතුවා තිවන්කයි අබි බදි කියලා මැචින් කපල් ඒකක් මම අසාවෙනුත් හිටියා 😢😢😢😢

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา +2

      තිවංක වයස අඩුයි නෙ🥲🥲🥲

    • @unemune6287
      @unemune6287 15 วันที่ผ่านมา +1

      කොල්ලා අස්සයෝ පදින්න බයයි (සොරි අභී)

    • @g.d.tharanga3712
      @g.d.tharanga3712 15 วันที่ผ่านมา +2

      Abhi is already married.

    • @manomahindasiri1174
      @manomahindasiri1174 15 วันที่ผ่านมา

      Apo Thivanka panditha wadiy

  • @kennethbaldsing6350
    @kennethbaldsing6350 15 วันที่ผ่านมา +2

    I really feel sorry for the people who live in srilanka nothing will change thank God i don't live there

  • @healthylifewithnutritionistJan
    @healthylifewithnutritionistJan 15 วันที่ผ่านมา

    only doctors receive high ot rates n high rates for ph working days. para medicals just receive 1/20 of basic salary for ph working days.minor staff category have only normal ot rates for ph working hours also.
    So it is better to calculate ot n ph working days allowances per head of each category.Then everyone can get a good picture

  • @oshenjayasinghe
    @oshenjayasinghe 15 วันที่ผ่านมา +2

    බෲනෝ චූටි ඇඟිල්ල සනීපද. උස අක්ක ඔයාව තල්ලු කරා කියල කතාවක් යනවා

  • @warunakaegalla9949
    @warunakaegalla9949 15 วันที่ผ่านมา +1

    Superb……

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 15 วันที่ผ่านมา +1

    දැනට ත් අතිරික්ත රාජ්‍ය සේවක යන්ට වැටුප් කල හොත්, පෞද්ගලික අංශයේ 3M? වයස 62 වැඩි 3M? 6M ඵක් සේසත් විය යුතුය

  • @mohanlalmalutube
    @mohanlalmalutube 15 วันที่ผ่านมา +1

    එතකොට global roaming දාගෙන එන අයට මොකද වෙන්නෙ?

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 15 วันที่ผ่านมา +4

    42:37 එයාලත් පව් මෙයාලත් පව් දුක තුනී වෙන්න ආන්ඩුවට බදු සුට්ටක් ගෙවන්න 😂

  • @T-Music-Art_of_Music
    @T-Music-Art_of_Music 15 วันที่ผ่านมา +1

    super❤

  • @chinscjp
    @chinscjp 15 วันที่ผ่านมา +2

    ඕකුන් කැම්පස් වල ඉගෙනත්ත උන් චාමරටත් පදිරි වෙයිද?

  • @dumii_ya
    @dumii_ya 15 วันที่ผ่านมา +2

    මට තේරෙන විදියට නන්දලාල් කියන්නෙ මාකට් ක්‍රෑශ් එකක් වෙන්න නොදී ක්‍රමානුකූලව මිල අඩුවෙන්නොනෙ කියලා. මොකද නිකන් හිතන්න මම අද වාහනයක් කෝටියකට අරගත්ත , රජය ඊලග සතියෙ වාහන import කරන්න දීලා මම අර කෝටියට ගත්ත වාහනේ මිල අඩුවෙනව ලක්ෂ 80ට විතර. එතකොට මට මොකද්ද වෙන්නෙ? රුපියල ශක්තිමත් වෙන්න ඉඩ ඇරල මිල අඩු වෙන්නොනෙ කියන එක කියන්නෙ මට තෙරෙන විදියටනම්.

    • @Ythalaya.
      @Ythalaya. 15 วันที่ผ่านมา

      Ethakota laksha 50 wage gaththa wahanayak ekaparatama laksha 80/90 wage wediuna eka hodada

    • @kaliyoung7442
      @kaliyoung7442 15 วันที่ผ่านมา

      Crash unawe

    • @dumii_ya
      @dumii_ya 15 วันที่ผ่านมา

      @@Ythalaya. හොඳ නෑ. රු180ට විතර තිබ්බ ඩොලර් එක 350ට විතට ගිය එකත් හොඳ නැ. රට ඩිෆොල්ට් වැටිලා තෙල් ගැස්වත් නැති ලෙවල් එකට වැටුන එකත් හොඳ නෑ. මොනා කරන්නද ඉතින්.

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 15 วันที่ผ่านมา

    ලංකාවේ මහාපරිමාණ වී ගොවියෝ නෑ , එයාලට රජයෙන් දීපු ඉඩන් පවුලේ සාමාජිකයෝ අටරේ බෙදුනට පස්සේ ඉතුරුවෙන්නේ පොඩි කොටසක්, සමහරුන්ට එකෙන් එන අදායමෙන් තමා මාස හයක්ම ජිවත් වෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට වෙන ජිවිතයක් නා, ඔය ලොකු මෝල් ටික නිසයි වී මිල ඔහොම හරි තියෙන්නේ. හැම ගොවියා පිටිපස්සෙම තියෙන්නේ අදුරු කතාවක්

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา

      අපිට කරන රස්සාවෙන් ජීවත් වෙන්න බැරි නම් හිතට නිදහසක් නැත්තන් ඒ රස්සාව වෙනස් කරන්න ඔට්ටු නෑ කියලා කවුරුත් නීති දාලා නෑ... වෙන රස්සාවක් හොයාගන්න සුදුසුකම් නැත්තන් ඒක ඒ මනුස්සයාගේ වැරැද්ද මිසක් ඒකට වෙන කවුරුත් පලි නෑ... මට වෙන රස්සාවක් හොයා ගන්න බෑ කියලා දුක් විද විද මං එකම රස්සාව කරනකොට කවුරුහරි මැදිහත් වෙලා ඔයාගෙන් සල්ලි අරන් මගේ රස්සාව කරන්න සහනාධාර දෙනවාට ඔයා කැමතිද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ මචං 😊

    • @thecountryant
      @thecountryant 14 วันที่ผ่านมา

      ithin haththike ekata pali me rate jeewath wena anik minissuda? ethakota api paw nadda manussayo?

    • @AIGURU-tt7ff
      @AIGURU-tt7ff 14 วันที่ผ่านมา

      @@TulanManage අනේ රටේ ආණ්ඩුව හොබෙන් යනවා, වවන මිනිස්සුත් වවල පුළුවන් තරමින් රටිනුත් ගෙනල්ලත් නේ ඔය ගානට ගන්න බැරුව කෙදිරි ගන්නේ ඊට වැඩිය හොදනැද්ද ලාබෙට වැවෙන දෙකට මාරු උනානම් ඔය පර දෙපැත්තේ ඕන තරම් තියෙන්නේ

    • @AIGURU-tt7ff
      @AIGURU-tt7ff 14 วันที่ผ่านมา

      ඒ ඉනිස්සුත් කරන්නේ ඒ මිනිස්සු ඉගන ගත්ත හරියට හොදම රස්සාව අනුන්ගේ රස්සාව වෙනස් කරන්න කලින් තමන් රස්සාව වෙනස් කලොත් මොකද

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา

      @@AIGURU-tt7ff ඒක තමයි ඉතිං මාත් කියන්නේ ඉගෙන ගත්ත රස්සාව කරන්න කමක් නෑ හැබැයි එයාලා ඉගෙන ගත්ත රස්සාව කරන්න අපි ඇයි සහනාධාර දෙන්නේ එහෙම දෙනවා මදිවට ඇයි අපි ගාන වැඩියට එයාලාගෙන් ගන්නේ කියන එකයි මං කිව්වේ 😂

  • @praveenanushka1834
    @praveenanushka1834 15 วันที่ผ่านมา +2

    වසන්ත සර්ගෙ KPI අවුල්, Quarterly Performance Review එකේ Demote කරයි නේ

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 15 วันที่ผ่านมา

    25:01 that's the London transport system. Manju knows it better than us.

  • @rammyabandara7666
    @rammyabandara7666 15 วันที่ผ่านมา +1

    හාල් කෑලි ඉන්නෙ ගොඩක්ම ...විශේසයෙන් JVP
    අය...
    තුට්ටුදෙකේ ගොන් ෆොන් ජරාවල් ගේන එක නවත්වන්න ඔනි.. මෙලෝඑකෙක් නොදන්නා ෆොන් ලන්කාව පුරා... බාල බඩු... පිස්සු තමා මේරටේ.

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      ජේවීපී අය තමා විහවයක් තියන අය ඉන්නෙ......

  • @ramindukalhara6700
    @ramindukalhara6700 15 วันที่ผ่านมา +2

    clean sri lanka kiyanne kisima plan ekak nathi program ekak. me widihata Singapore wala kara nam dan un hitiya thanakawath na. un eka kare supiri plan ekak athuwa.

    • @azcodingyt
      @azcodingyt 15 วันที่ผ่านมา

      Un eka masen deken kle na bn, aurudu ganak giya ekt, poddak hoyala blnna

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      සින්ගපූර් එකට අවුරුදු 6 විතර ගියා..එයාල එක පාර කරේ නැ....ටොයිලට් වෙනම ,,පාරවල් වෙනම ..එකින් එක තමයි කලේ.....හොයලා බලන්න...ලංකාවේ දැණ් කරනවා වගේ

  • @malithperera8120
    @malithperera8120 13 วันที่ผ่านมา

    Intro eka gathi....!!!

  • @janidunimsara
    @janidunimsara 13 วันที่ผ่านมา

    50:40 යකෝ ලංකාව 3 body problem වගේනේ..😂

  • @thashiruags8584
    @thashiruags8584 15 วันที่ผ่านมา

    58.00 sim card issue කරන ආයතන වලට පුලුවන් විදේශිකයන්ට වෙන්වුන sim එකක් sell karanna එක්කො වීස කාල සීමාවට නැති නම් fixed කෙටි කාලයකට එතකොට ඔය black market එකට පොඩි විසදුමක් ලැබෙයි. Restriction එකත් එක්ක මේක කරන්න ඕනෙ නැති නම් Bruno හරි. "අදහසක් පමනි"

  • @sachithLucky
    @sachithLucky 15 วันที่ผ่านมา +1

    Lahiru ekka karapu program eka baluwa eka Mary

  • @Rushen.7
    @Rushen.7 15 วันที่ผ่านมา +1

    මේ රට හැදන්නේ නැ bn 😔රෙද්ද අපි කියවන eka විතරයි මේගොල්ලොත් meva ක්‍රියාත්මක කරන්නේ nane

    • @Xfact77
      @Xfact77 14 วันที่ผ่านมา

      ඇත්තට අන්තිමට sl volg ආතල් විතරයි අපිට ඉතුරු වෙන්නෙ😆

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر 14 วันที่ผ่านมา

    Oyalage chanael eka hari shokman aswen balanne ahanne

  • @rammyabandara7666
    @rammyabandara7666 15 วันที่ผ่านมา +1

    අපොයි අපොයි ... ලන්කාවෙ රජයවල් සහ මිනිස්සු ඔක්කොම පිස්සු ම තමා... පිස්සු පිස්සු ....විදුලි බල නොවේ සියලුම ... ministries ගොන් ...
    ජනපතිතුමා... පව්...

  • @vishwakathejan
    @vishwakathejan 15 วันที่ผ่านมา +1

    me rata hadanna puluwn ratak nemei. mnnan sirawatma kamathi me rata americawen wage salli deela gannawanan, aduma gane US passport eka hri hambenawa. kannawath na hariyata, kamathi wahanayak ganna ba, hri haman education system ekak na, ena ena government eka wadak karanna giyoth hanawa. api hena gobbai bn

  • @pathumxco
    @pathumxco 15 วันที่ผ่านมา

    29:00 me loke diunu ratawal hama ehekama wenne ohoma thama Bruno

  • @anupaperera6
    @anupaperera6 15 วันที่ผ่านมา +1

    අරුණ පත්තරේ විස්තරේ සහ වැ.බ. පොලිස්පති කියලා තියෙන දේ අතර වෙනසක් තියෙනවා වගේ .

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 15 วันที่ผ่านมา

    A Dara oya Charitha dekak ane babek hadanna thawa familis eka lassanai happy new yare

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 15 วันที่ผ่านมา +1

    100 from kjp passes nissanka in ranking... it's the winning impact that got kpj ahead of nissanka ❤....nissanka's got 16 fifties and only 6 of them led to winning so no impact even if you're consistent

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      are you mean මන්ජු නිශ්ශංක ?? 🤔

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 15 วันที่ผ่านมา

    16:08 news plant එකක් වගේ කියලා හිතෙනවා

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา +1

      ප්ලාන්ට්

  • @sunwick6857
    @sunwick6857 15 วันที่ผ่านมา +1

    ඇත්තටම මේක කරන්නේ හිරු සහ අරුණ පත්තරයට අනුව නම් අනේ මන්ද

    • @azcodingyt
      @azcodingyt 15 วันที่ผ่านมา

      Evaye youtube version eka

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 15 วันที่ผ่านมา +2

    ❤❤

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 15 วันที่ผ่านมา +2

    බෲනෝ අයියේ ඔයා ලට පුළුවන් ද පිටරට ඉන්න පේට්ට්‍රීයන් අයගේ උදවු අරගෙන paypal ශීලංකාවට මුදල් ගෙන්න ගන්න පුළුවන් විදිහට හදලා දෙන්න පුළුවන් ද....මොකද ඔයාලට පුළුවන් ජාත්‍යන්තර කන්ටෑක් තියෙනවා

    • @forgotten_lyricists
      @forgotten_lyricists 14 วันที่ผ่านมา

      Paypal ප්‍රශ්නෙ තියෙන්නේ අපේ මහබැංකුවේ නෙමෙයි ද? Paypal එකේ policies එක්ක mismatch එකක් නිසා..

  • @RataNamalta
    @RataNamalta 15 วันที่ผ่านมา

    ලංකාවේ බයිලා ගහන එවුන් බලපල්ල, මේ වගේ බස් අපිත් ගෙන්න කැමති, මේ අපි ඉන්න රටේ බස්. මේ බස් එකෙන් එක හොල්ට් එකක් ‍යාම සදහා අවම ගාස්තුව රුපියල් 250ත් 400 අතර වෙනවා. මේ මිලට මෙහේ තියෙන්නේ, ඩිසල් මිල රුපියල් 200කට ආසන්න මිලක්, ටයර් මිල රුපියල් 60000ක්, අනික මෙහේ පාරවල් කාපට, අලි නාවන වලවල් නැත. මේ බස් දුවන්න අනිවාර්යයෙන් අපේ ලංකාවේ මහාමාර්ග හරියට තියෙන්න ඕනේ.අනික මේ වැඩිපුර තියෙන්නේ එයා බැලුන්.නඩත්තු අතින් වියදම වැඩියි.එහෙම බැලුවම ලංකාවේ බස් හෝල්ට් එකකට අවම මිල රුපියල් 350ට එහා වෙනවා.එම මුදලට යන්න කැමති නම්.තියන බස් ටික ඔක්කොම විකුනලා මේ බස් ගෙන්නන්න තියෙන්නේ.මොකද අපිත් කැමතියි මහජනතාවට හොඳ ප්‍රවාහනයක් දෙන්න.මේ ඔක්කොම ලොරි චැසි කියන එකේ තේරුමක් නෑ.ලංකාවේ ආර්ථිකයට හරියන ප්‍රවාහන පහසුකම් තමයි ලංකාවේ තියෙන්නේ.

  • @AsikaSuraweera
    @AsikaSuraweera 14 วันที่ผ่านมา

    වසන්ත මොඩ කතා කිනවා තමයි, හැබැයි හාල් ටේන්ඩර් එක තුන් පාරක් Reject වුනේ ඇයි කියලා හේතුව හොයලා බලන්න, විහිලුවකට ගන්න කලින්.
    ජයවේවා ❤

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา +1

      කරන්න දෙයක් නෑ මචං ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් තමයි 😂

    • @World444-t4u
      @World444-t4u 11 วันที่ผ่านมา

      පුද්ගලික අංශෙන් ලැබෙන කොමිස් එක ගන්න..ජෙපි කාලකණ්ණි

    • @AsikaSuraweera
      @AsikaSuraweera 11 วันที่ผ่านมา

      @World444-t4u ඔයා දන්න දේවල් 😝😝😂😂

  • @LasanthaGamage
    @LasanthaGamage 14 วันที่ผ่านมา

    Phone වලට සමහර රටවල් වල දැනටමත් ක්‍රමවේදයක් තියෙනව. Phone එක රටට ඇතුල්වෙලා ක්‍රියාත්මක වෙන පළවෙනි අවස්තාවෙ ඉදන් දින 30ක් ක කාලයක් දෙනව ෆෝන් එක බදු ගෙවල රෙජිස්ටර් කර ගන්න. දින 30 කට පස්සෙ block වෙනව. ඒක නිසා දින 30 කට අඩුවෙන් රටේ ඉන්න එන සංචාරකයන්ට IMIE block එකෙන් බලපෑමක් වෙන්නෙ නෑ.

  • @sanasu815
    @sanasu815 15 วันที่ผ่านมา +1

    Sira degree yak thibunata wasanthala hadunneththila update na.Practical knowledge eka harima aduy karana kiyana de widihata

  • @Ythalaya.
    @Ythalaya. 15 วันที่ผ่านมา +1

    Adanam sadarana viwechana tikaka idiripath karanne sathutui adada dd eka gena

  • @dilendralakshal1385
    @dilendralakshal1385 14 วันที่ผ่านมา

    Wasantheyawa Kade yawennewa kiyela hithenne nada ministry eke inna Eun Tika & oya tender ekata ena set ekai 😅😅😅😅😅😅😅😅😅

  • @charuchamath613
    @charuchamath613 15 วันที่ผ่านมา +1

    ❤️‍🔥❤️‍🔥

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 15 วันที่ผ่านมา

    පොලිසිය අනිවාර්යයෙන්ම ආණ්ඩු විරෝධී කොටස් වැඩි කරනවා . සිස්ටම් වෙනස් කරන්න ආපු අය දිලිත් ගේ කථාවට බාධා කරනවා.

  • @slmicro3857
    @slmicro3857 15 วันที่ผ่านมา

    සමන්ත සහෝදරයා ඩීඩී බලනවා වගේ..😁....අර බදුල්ල චෝදනාවට මාද්‍ය සාකච්චාවක් තියලා උත්තර දුන්නා.😊.ඒක බොරුවක් අරුන මව්බිම පත්තර වල ගැහුවේ😇

  • @AkilaMadushan-p3j
    @AkilaMadushan-p3j 15 วันที่ผ่านมา

    Chamara sampath kiuwa oyala kiuwa widiyatama ,jepponta duwanna dunna eye😂😂😂😂😂

  • @Kushan.4
    @Kushan.4 15 วันที่ผ่านมา +1

    වාහනවලට tax එක වැඩි කලොත් වැඩ වැඩිවෙන්නේ ලොන්ඩරි ටිකට තමා.

  • @slmicro3857
    @slmicro3857 15 วันที่ผ่านมา +3

    33:14 හාල් ඇවිල්ලා තියෙන්නෙ😂😂😂..ඇයි බොරු සමාජගත කරන්නෙ.😢😢😢..නැව් 2ක් දැණ්ට ආවා...... රතු හාල් ගේන්න විදිහක් නැ...ඉන්දියාව සීමා පනවලා තියෙන්නෙ..එහෙන් ගේන්න බැ😢

    • @ආචාර්යසුසිරිපාල
      @ආචාර්යසුසිරිපාල 15 วันที่ผ่านมา +2

      කොහෙද සතොසෙ හාල් ඇවිල්ල තියෙන්නේ 😊😊

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      @@ආචාර්යසුසිරිපාල රට හාල් එක ඇවිල්ලා තියෙන්නෙ ..🙂...සුදු හාල්....🙂.රතු හාල් නම් නැහැ...🥵ඉන්දියාවෙන් ගෙන්න බැ සීමා දාලා තියෙන්නෙ🥵

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      @@ආචාර්යසුසිරිපාල දිලිත් ගේ ප්‍රොෆයිල් එකෙන් ඉන්නෙ ඔයා නේද බරත ගේ චැනල් එකේ😎

    • @ආචාර්යසුසිරිපාල
      @ආචාර්යසුසිරිපාල 15 วันที่ผ่านมา

      @@slmicro3857 නැහැ

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา +1

      නැව ඇවිල්ලද 😂💔

  • @prasannapanampitiya3769
    @prasannapanampitiya3769 15 วันที่ผ่านมา +8

    අරුණ පත්තරේ බලන් දිගටම news කියවන්න ගියොත් හිරු දෙරණ මට්ටමට වැටෙනවා හොදේ

  • @ThimiraPalletanna
    @ThimiraPalletanna 15 วันที่ผ่านมา

    අන්න බදුල්ලේ සමන්ත උත්තර දුන්නා කරන්ට් සීන් ඒක 😂

    • @slmicro3857
      @slmicro3857 15 วันที่ผ่านมา

      ඒක බොරුවක්..😊..නයි දෙරනෙ අරුන පත්තරේ ගහන බොරු🤢

  • @akeshalamarasinghe7142
    @akeshalamarasinghe7142 15 วันที่ผ่านมา +1

    Hondma batsman Kusal Mendislu 😅😅😅

  • @sk44949
    @sk44949 14 วันที่ผ่านมา

    හසාගේ positive නිව්ස් එක පොඩ්ඩක් කතා කරමු,
    මෙච්චර කල් තිබ්බ නීතියක් නේද මැතිවරණ වැය ඉදිරිපත් කිරීමේ නීතිය ? දැන් ඒක ක්‍රියාත්මක වෙනවා වගේම, මගී ප්‍රවාහන රථ වාහන නීතිය හරියට ක්‍රියාත්මක වීමත්, සමානව බලන්න් බැරිද? ඒක 😮

  • @gayashanperera-w2e
    @gayashanperera-w2e 15 วันที่ผ่านมา +4

    ජෙබය්යෝ කියන්නේ සුපිරි වැඩ්ඩෝ

  • @manojmanjula9563
    @manojmanjula9563 14 วันที่ผ่านมา

    අවංකවම ආණ්ඩු කරණ අයට බොහෝ වටිනා දේ ගත හැකියි❤❤❤❤😂😅😊😊

  • @aroshaperera8750
    @aroshaperera8750 5 วันที่ผ่านมา

    Problem is that we have to inflate taxes to pay off interest on loans that have been misused or misappropriated.
    So we are stuck in a cyclic system in which the buying power of the citizens keeps eroding.
    This is a wealth transfer mechanism, which generates poverty.
    Question is how do you break that cycle?

  • @mohamedinshard4282
    @mohamedinshard4282 15 วันที่ผ่านมา

    40:07 වී ප්‍රශ්නයට පිළියමක් ලෙස system එකක් හදලා එකට register වෙන ගොවියන්ට පමණක් පොහාර සහනාධාරය දීලා, සහනාධාරය ගන්න සියලුම ගොවීන්ගේ අස්වැන්නෙන් 70% අනිවාර්යයෙන්ම රජයට විකිණිය යුතුයි කියලා නීතියක් දැම්මනම් හරි

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 15 วันที่ผ่านมา +1

      ඒකත් පහත් තැනින් යයි ගලා ජලේ....
      වෛද්‍යවරුන් ඇතුලු වෘතික වෙිදින් බිහි කරන්න මහජන බදු මුදල් කොපමණ වැය කරනවාද ? හැබයි එයාලාත් තම වාසියට රටට පස්ස හරවලා විදෙස් ගත වෙනවා නේද ?
      එහෙමත් නැතිනමි සේවය ගන්න වෙනම consultant fee එකක් ගෙවන්නට වෙනවා නේද?
      ඒවාට කවිද කතා කරන්නේ?
      එයාලාට හොද නමි් ඇයි ගොවියාට නරක?

    • @Thomasshelby-t6s
      @Thomasshelby-t6s 15 วันที่ผ่านมา

      ​@@ajithsenanayake8303
      Me kale A\L lamai pawa puluwan tharam igenaganne issarhadi rate inne beri thathwayak uda unoth me ratin yanna sudusukam hadaganna blagena.
      Doctorsla rata yanne eyala blaporoththu wena jiwithe mehe idala labenne nethi nisa.. jiwithe aurudu 25k 26k igena gena hoda wahanyak aran geyak dorak hadaganna salakiya yuthu kalayak yanwa lankawa athule.
      E nisa wenna puluwan..
      Eth badu mudal walin igena gena aaith ratata deyak nodi yanawanm ethanath prashanyak tyei 😢..

  • @BrownMount
    @BrownMount 15 วันที่ผ่านมา

    Awanthi hari.ita passe un wena monawada gahanne

  • @suniljayawardhana2290
    @suniljayawardhana2290 15 วันที่ผ่านมา +1

    The records were created by Kamindu Mendis and not Kusal Mendis.

    • @TulanManage
      @TulanManage 14 วันที่ผ่านมา

      it's Kusal not Kamindu 😅

  • @asanthastar
    @asanthastar 15 วันที่ผ่านมา +1

    ඔයාලා හදපු ආණ්ඩුවනේ කමක් නෑ ඕකත් ගන්න දෙන්න

  • @hemsampathi671
    @hemsampathi671 15 วันที่ผ่านมา +1

    බෲනො ලහිරු එක්ක ගිය නිසා ආවෙ නෑ 😁

  • @mashaadikari8747
    @mashaadikari8747 15 วันที่ผ่านมา +1

    👍❤️👍❤️👍❤️👍❤️

  • @Xfact77
    @Xfact77 15 วันที่ผ่านมา

    කොහොම මොනව කිවුවත් අන්තිමට බලද්දි ආන්ඩුවෙ තීරණ ගොබ්බ ලෙවල් එකට තමයි ඉවර වෙලා තියෙන්නේ , අපරාදෙ කියල හිතෙනව හෝප් තියාගෙන ලංකාවෙ දේශපාලනය දිහා බලන් ඉන්න එකත් 😕 අපි හම්බකරොත් අපි කනව 😂

  • @indushandsilva1454
    @indushandsilva1454 14 วันที่ผ่านมา

    හසා හසා😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 15 วันที่ผ่านมา

    🤣🤣🤣🤣

  • @roshanthasajithhettiarachc7518
    @roshanthasajithhettiarachc7518 15 วันที่ผ่านมา

    sim එකක සීන් එක මෙහෙම කරන්න පුළුවන් , ටුවරිස්ට් ලට දෙන සිම් එකට මස 3 ක sim එකක් හදුන්වල දෙන්න පුළුවන් ඊට වැඩි කාලයකට ඕනේ නැහැ නේ , ඔනී උනොත් ආයේ com එකකට ගිහිල්ල පස්ස්පෝර්ට් එක ට 2වැනි සිම් එකක ගන්න පුළුවන් මෙහෙ වෙන්නේ එහෙම , මාස 3 න පස්සේ ඒ සිම් එක අයේ වැඩ කරන්නේ නැහැ , අවූල තියෙන්නේ මම අපේ අම්මට ෆොනේ එකක් ගෙනත් දුන්නොත් මෙහෙන්, ඔන්න එතකොට කෙලවෙනවා , එකට නම් විකල්පයක් දෙන්න වෙනවා

  • @asankakumara9426
    @asankakumara9426 13 วันที่ผ่านมา

    ආන්ඩුව ඒ විදිහට අසාදාරන විදිහට අපේ වාහන හීනෙ විනාශ කරොත් මුලින්ම #gohomeanura කියන සෙට් එකෙ මුලින්ම අපි ඉදීවි.,

  • @kennethbaldsing6350
    @kennethbaldsing6350 15 วันที่ผ่านมา +2

    Anduwa hanawa loweth nathi wenaa

  • @janakasampath2074
    @janakasampath2074 15 วันที่ผ่านมา

    Nandalalge a.......... kiyamu
    Finance goVyonge passe yanna epa kiyala😢😢

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 15 วันที่ผ่านมา +1

    ගැමුනුද දුටුගැමුනුද කවුද දන්නැ කියනව ප්‍රයිවට් බස් 13000ක් තියනව කියල imfඑකෙන් නයක් අරන් හරි කමක් නැ bus 13000k genna one