Breaking News🔴 මේ බලන්න මගෙ අ|ත් දෙක වෙ|වුලනවා Anura Kumara | Diyasen kumaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @SujeeMadhumali
    @SujeeMadhumali 8 วันที่ผ่านมา +12

    ඇත්ත සර් අත්දැකීමෙන් දනිමි..z පරම්පරාව තර්ක කරනවා...ජනාධිපතිතුමණි ...දිරිය ශක්තිය ඉදිරිය⁣ට...බුදුසරණයි 🌹❤🎉🙏

  • @PujithaDissanayaka
    @PujithaDissanayaka 18 วันที่ผ่านมา +41

    මගේ රටෙි ජනපති තුමානනි ඔබට බාරයි මගේ මවුබිම දිර්ගායු වෙිවා

    • @PremGamage
      @PremGamage 7 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤jaya

  • @sriyanifernando7326
    @sriyanifernando7326 4 วันที่ผ่านมา +2

    දැන්නම් අපටත් දෙෂපාලනය කරන්න හිතෙනවා ඉස්සෙලිලා අපට එපා වෙලා තිබුණෙ දෙෂපාලනය

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 17 วันที่ผ่านมา +23

    ඔබ හරි අනුර ඔබට ජයග්‍රහණය

    • @kumarikumari-ok4kt
      @kumarikumari-ok4kt 8 วันที่ผ่านมา

      අපේ ජනපතිතුමාගෙ අමිමාද?..අපේ නායකතුමානිහතමානි..එහෙම වුනාට අපි එතුමාට..ගරැත්වයදි..දියයුතුය..😇

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 17 วันที่ผ่านมา +15

    රට පාලනය කරන්න ඔබට පුළුවන් බව අපි දැනගත්තේ අරුර ඔබ ජන්දය ඉල්ලු මුල්ම කාලේයේ ඔබට ජය

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 18 วันที่ผ่านมา +8

    Excellent speech thanks ❤Our excellency President Anura Kumara Disanayake God bless you!

  • @damai4603
    @damai4603 18 วันที่ผ่านมา +9

    ජයවෙවා තෙරැවන් සරනයි ජනාධිපති තුමනි 🙏❤️❤️

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 17 วันที่ผ่านมา +15

    මෑත යුගයේ ලංකා දේශපාලනයේ ආකර්ශනශීලීම නායකයා.

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 18 วันที่ผ่านมา +8

    Theruwan sarani’ ape adaranya janadipathi thumata jayawewaa 👏❤️‍🩹💯🏅🏅🏅❤️‍🩹❤️‍🩹

  • @GamageSomalatha
    @GamageSomalatha 18 วันที่ผ่านมา +14

    ජයවේවා මාලිමාවට

  • @t.nranjith9278
    @t.nranjith9278 13 วันที่ผ่านมา +5

    හෙටාත් අපි දිනනවා අපේ රටේ ජානතාව කොච්චර දුක්වින්දාද ඇත්ත නොදන ඇත්ත මොකාක්ද කියලා සොබාහා දහාම බලාන හිටියේ මාලිවාවට ජය වේවා

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 4 วันที่ผ่านมา

    මාලිමාවට ජය වෙවා මාලිමාවට ජය වෙවා ❤️❤️❤️❤️❤️❤️

  • @mohamedrizkanrizkan2783
    @mohamedrizkanrizkan2783 6 วันที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි ඔබතුමාට රට හදන්න පුලුවන් කයලා අපිට හොදටම විස්වාසයි ඔබතුමාට අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබතුමාව බිහිකරපු මවට පිං ලෙබැවා deerggayusa lebeva kiyaya prartana karanawa ජනාධිපතිතුමනි ඔබතුමා අපේ රටෙ වටිනාම වස්තුවක් අාදරයි මාලිමා අාණ්ඩුවට ජයවෙවා ❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 18 วันที่ผ่านมา +5

    හැබැයි මං බය වුනා සර් මොකද කාලකන්නි එමට ඉන්න නිසා ලේ ටික වතුර වුනා බුදු සරණයි අපේ පිංවත් ජනාධිපති තුමනි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 9 วันที่ผ่านมา +7

    ඔබට රට පාලනය කරන්න ලැබෑන බව අපි දැනගත්තේ ඔබ දේශපාලනයට ආපු මුල්ම කාලයේ අනුර කුමාර දිසානායක ජනපති ඔබට ලංකාවේ රට පාලනය කරන්න කරන්න ඔබට ලැබුනට ස්තූතියි

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 7 วันที่ผ่านมา +1

    දැක නොමැත කිසිදා මෙවන් එඩිතර නායකත්වය ❤❤❤❤❤❤

  • @janakiefernando5729
    @janakiefernando5729 18 วันที่ผ่านมา +3

    Ape janadipathi thumata Jesu pihitai

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤ Apuruu iiii..

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 10 วันที่ผ่านมา +3

    Budusaranai jayawewa oba tumata ape godaak adarai hamadaama malemawata jayawewa budusaranai

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 16 วันที่ผ่านมา +2

    Hata wewaa janadi pati rhunani. Budu saranai. ❤❤❤🎉🎉🎉

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 8 วันที่ผ่านมา +1

    Ape janadipathi thumanta❤❤❤

  • @latawickrama1232
    @latawickrama1232 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 9 วันที่ผ่านมา +4

    ජනපතිතුමනි ඔයා මට මගේ එක්කුස උපන් අය්යා වාගේ අනේ මම ආදරෙන් ඉල්ලනවා 2013 උසස්පෙළ විද්‍යා විෂය ප්‍රතිපල නැවත බලන්න මහින්ද ඒවා වෙනස් කරා ගොඩක් දරුවන්ට ලොකු අසාදාරනයක් සිදු උනා ජනපතිතුමනි ඔබතුමාට විතරමයි ඒ දේ නිවැරදි කරන්න පුළුවන් 🙏🙏🙏

  • @NandanaPriyashantha-h7i
    @NandanaPriyashantha-h7i 7 วันที่ผ่านมา +1

    බය නැතිව කියන්න පුලුවන් අපේ රටේ ජනාධිපතිතුමා කියල බුදු සරණයි

  • @ThiranjaniKumari
    @ThiranjaniKumari 18 วันที่ผ่านมา +4

    Jayawewa budu sarsnai❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 7 วันที่ผ่านมา +1

    හරියට හරි.අපිත්zපරමිපරාව නියෝජනය කලා ඒත්ඒසිහින උපන්ගේම විනාස කලා නරුම පාලකයො.අපේ දෙමාපියො කිවෙ කර්මය කියලයි.

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 10 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤Mage heenaya saba una.antharjalaye mn dakapu hodama de thamai hamakenatama rate aththa thathvaya danaganiimata salassuu eka

  • @lilasri3440
    @lilasri3440 18 วันที่ผ่านมา +1

    Oba tuma dakkama puduma satutak apeta dan dananna budusarani jayawewa seyaluam janathawa akatu wenna horu pannala danna jayawewa jayawewa

  • @weeragoda8641
    @weeragoda8641 4 วันที่ผ่านมา

    මාලිමාව සමග රට දවසින් දවස පෙරට ජය වෙිවා ජනාධිපතිතුමනි සුබ ගුමන්

  • @kanthiangammana7178
    @kanthiangammana7178 10 วันที่ผ่านมา +1

    Hariyata hari.obata devi pihitai.jayama wewa.

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 9 วันที่ผ่านมา

    71කතාව අපට කියා ගන්න බැහැ අපේ අයියල දෙන්නෙක් අපි ඉදිරියේම එවකට හිටපු නරැම නිලධාරින් මැරැවමෙිවගේ රජයක් ගේන්නනේ අනුර සහෝ⁣ගෙ රජය ආපු නිසා අපේ දුක නිවුනා❤❤❤

  • @Sludesh5566-e4p
    @Sludesh5566-e4p 10 วันที่ผ่านมา +1

    Sathitui sirawata janapathi gana.kiyana wada tika, tikin tika karala oya kiyawana ayawlunge katawal wassamu.jayawewa,!.

  • @weeragoda8641
    @weeragoda8641 4 วันที่ผ่านมา

    නුල් බදින්නැති අපෙ එකම නායකයා ඹබයි ජනාධිපති තුමනි රටට දැයට අාදර්ශමත් නායක තුමනි ඹබ මෙ රටට ඉන්න තිබුනෙ මිට අවුරැදු 76 ට පෙර ඹබට ජය වෙිවා මුලු රටම අාදරය කරන මාලිමාව

  • @Samali-b7q
    @Samali-b7q 6 วันที่ผ่านมา

    Garu janadepati tumani obata tamI puluwan me kada watunu rata gòd a ganna akata obatumata kalaya ona malimawata jaya wewa.❤❤❤❤❤❤❤❤❤

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 17 วันที่ผ่านมา +4

    අව්‍යාජ දේශපාලන කතා කියන්නෙ මේවට.කපටි කතා අහපු අපට මේවයෙ අමුත්තක් දැනෙනව නේද.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 8 วันที่ผ่านมา

    මම 80 දි interviw කෙ තුනකට ගියා දේශපාලකයන් කපා දැමුව ඉන්පසුව තවපාරක් උපෙ ලියල කැම්පස් අවෙ.

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 18 วันที่ผ่านมา +2

    Ammo eka aththa janadhipathi enawa stage ekata devale kapuwa wage,eka bala hitapu minissu patan gaththa duwanna devala gane , gurukam, anavina kada dasa disave, ammo me budun sarana giya deshaya ,malagiya ,buthayo, yakku passe yanna gaththa, dugee pale sita maha madure eka dakwa, loku deyak obathuma rate palakaya veema , dan devala kada vahala karmanthayak patan gena, pinak dahamak karagena jeevath veeema thama hari kiyala vata hevi katath.
    Budu saranai janadhipathi thuma Athula team ekata!

  • @lilasri3440
    @lilasri3440 18 วันที่ผ่านมา +1

    Jayawewa jayawewa jayawewa jayawewa davepehetai budusarani edereyatama yanna suba gaman budusarani jayawewa ape janapate tuma atulu seyaluma malemawa sahodar sahodreyanta budusarani deergausa nerogee suwayan yooda balaya veereya yooda sakteya yooda veereya labaawa seyaluma daveyangaaraksawa peheta labawa malemawata kooteyak rata anurata satuta apeta jaya neyatai budusarani

  • @RaviniHarischandra
    @RaviniHarischandra 8 วันที่ผ่านมา

    රටෙ හදවත

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 18 วันที่ผ่านมา +1

    X පරම්පරාව ජීවිත හානිය අවම කරගෙන ඉදිරියට ඒමට උත්සාහ කරනවා. Z පරම්පරාව ජීවිතය ගැන නොතකා තම අරමුණු කරා යාමට උත්සාහ කරනවා.

  • @ShriyaniChandrika-t3e
    @ShriyaniChandrika-t3e 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤😂

  • @AnokaLiyanage
    @AnokaLiyanage 7 วันที่ผ่านมา +1

    Obaga.katava.vesistai.🎉🎉🎉🎉

  • @ThyagaDharshani
    @ThyagaDharshani 10 วันที่ผ่านมา +1

    Ona thuma apita sampathak Atha.tama me rate Jaya gatbe kudu Saha arakui asadareye raja une oba thuma nithiya akuratama ishta karana Ada Mata policiyata yanna bayai etha Rama nithiyata yatata gihin oba thumata theruwansaranai

  • @senarathwijebandara2846
    @senarathwijebandara2846 9 วันที่ผ่านมา

    Ape sahodarayata api hamadamath adarei. janathawage porondu hamoma itu karanawa kiyala eka eka ewun awath un hamoma thamange badawadagaththa obath e gotek wage nowi sadaranaya itukarai kiya apa vshwasha karanawa .siyalu balaporotthu itukarav.neda? porondu itukaranna.janathawa bala idi podibadagena . dukin mudawa. hamogema kusagini niwana niwahal dukgini niwana sadarana ratak godanagimata chittha sakthiya niduk nirogi dirgayusha labewa . Dalada samidu pihitai...!!!!

  • @dammikabandara4577
    @dammikabandara4577 8 วันที่ผ่านมา

    සුදුස්සාට සුදුසු තැන දෙන්න

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 3 วันที่ผ่านมา

    Sinahl

  • @gaminggodyt2807
    @gaminggodyt2807 4 วันที่ผ่านมา

    Janadipathi ekkama kollo kello galvea yako kathava ahagena