මාලිමා රැළියේ ඇමති විජිතගේ කතාව එක පාරම නවතින්න හේතුව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @ManelShriyamali
    @ManelShriyamali 6 ชั่วโมงที่ผ่านมา +74

    කොහොමද ජනතාවගෙ katire බලේ මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭 ❤❤❤

  • @supunwimarshana799
    @supunwimarshana799 5 ชั่วโมงที่ผ่านมา +74

    ජය වේවා කටුනායක ,ගම්පහ සබුද්ධික ජනතාවට මාලිමාවට කෝටියක් චන්දය දීලා බලන්න .අපි හම්බන්තොට ,

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 4 ชั่วโมงที่ผ่านมา +40

    වට්නා මිනිසෙක් ඔබතුමා වාසනාවක් රටට❤❤❤❤❤❤❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 4 ชั่วโมงที่ผ่านมา +48

    අත්තටම මේ විජිත මහත්මයා මොන තරම් හිත හොඳ මනුෂ්ය රත්නයක්ද❤❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 ชั่วโมงที่ผ่านมา +13

    ඔබත්...රටටත් ..ජනතාවටත් ආදරේ උතුම් මිනිසෙක් ජයවේවා !!!

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 ชั่วโมงที่ผ่านมา +59

    විජිත සහෝදරයට දීර්ඝායුෂ,,මාලීමාවට ජය, මාතෘභූමියට ජය වේවා❤

  • @kantakanata9643
    @kantakanata9643 2 ชั่วโมงที่ผ่านมา +8

    අපේ ජනාධිපති තුමා very handsome ❤
    ආදරෙයි ගොඩාක් ❤
    මාලිමාවට ජය නියතයි 🙏
    ඩුබායි සිට ආදරෙන් ❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 4 ชั่วโมงที่ผ่านมา +25

    අනුර සහොදරයාට ජයවෙිවා 🙏🥰❤️❤️💪👍👍

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 ชั่วโมงที่ผ่านมา +28

    ආදරෙයි විජිත සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤

  • @shyamaamarasiri
    @shyamaamarasiri 7 ชั่วโมงที่ผ่านมา +45

    ජය නියතයි ...❤❤❤

  • @ramanidevika7624
    @ramanidevika7624 6 ชั่วโมงที่ผ่านมา +30

    අනිවාර්යයෙන් ❤❤jaya නියතය malimawata

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 4 ชั่วโมงที่ผ่านมา +15

    අනේ විජිත මහත්මයා ඔබලා අපට රටට වාසනාවක් වාසනාවක් වාසනාවක්❤❤❤❤❤❤❤❤❤❤

  • @kg94837
    @kg94837 3 ชั่วโมงที่ผ่านมา +9

    අපි විදේශ වල සිට බලාගෙන ඉන්නේ. පුදුම සතුටක්. ලංකාවේ මිනිස්සු වෙනස් වෙලා. කට පුරා අපේ ජනාධිපති කියන්න පුළුවන් කෙනෙක් පත්වෙලා. 2/3 ශක්තිමත් ආංඩුවක් ඕනේ ඉතිරි ටික කරගෙන යන්න. ඒක එතුමාට හදාදෙමු. අපි ඩොලර් එවා අපේ යුතුකම කරනවා. ඔබ මාලිමාවට චන්ඳය දී ඔබේ යුතුකම කරන්න. මාලිමාවට කතිරය ගසා සුපිරිම තුන් දෙනෙක්ට මනාප ලකුණු කරන්න. ආයෙත් කට්ටියම එකතුවෙලා දැවත්ත මඩ ප්‍රචාර ගෙනියනවා. බොරු විදිනවා. මේ පාර ආගම ගාවගන්න බැහැ. වෙන දේවල් කියනවා. රැවටෙන්න එපා. ශක්තිමත් ආංඩුවක් හදාදී එතුමාට වැඩ කරගෙන යන්න දෙමු.

  • @pranikanilukshi6581
    @pranikanilukshi6581 6 ชั่วโมงที่ผ่านมา +25

    ජය නියතයි ❤❤❤

  • @Chathupadineth-y2e
    @Chathupadineth-y2e 3 ชั่วโมงที่ผ่านมา +9

    දැනෙන සතුට.

  • @KumariSumanadasa
    @KumariSumanadasa 6 ชั่วโมงที่ผ่านมา +21

    ජයවේවා මාලිමාව

  • @kamalafernando-j1r
    @kamalafernando-j1r 6 ชั่วโมงที่ผ่านมา +23

    Malimaet ජය වේවා ජය වේවා

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 6 ชั่วโมงที่ผ่านมา +25

    මාලිමාවට ජයවේවා

  • @Shehan-m4i
    @Shehan-m4i 4 ชั่วโมงที่ผ่านมา +12

    Mr විජිත niyamai ..
    කෙළින් කතා ..

  • @piyantharanjan2218
    @piyantharanjan2218 4 ชั่วโมงที่ผ่านมา +8

    මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා ඉදිරියට යමු නොවැම්බර් 14 තනිකර මලිමාවෙන් පාර්ලිමේන්තු පුරවමු සියලුම ජනතාව ට ජයවෙිවා 💐❤👍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු

  • @chandimalakmal8433
    @chandimalakmal8433 5 ชั่วโมงที่ผ่านมา +12

    මමත් ආවා අද ජයවේවා 🧭

  • @easygames5646
    @easygames5646 6 ชั่วโมงที่ผ่านมา +23

    මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️

  • @ajanthasumith9680
    @ajanthasumith9680 4 ชั่วโมงที่ผ่านมา +5

    මගේ මනාපය ඔබට මාලිමවට ජය ❤❤❤❤

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 6 ชั่วโมงที่ผ่านมา +23

    ජයෙන් ජයම වේවා. ජනාධිපතිතුමනි..

  • @UdayaKumara-w8u
    @UdayaKumara-w8u 5 ชั่วโมงที่ผ่านมา +23

    Anura මහත්තය ඇතුළු ape රජයට බුදු saranai

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 7 ชั่วโมงที่ผ่านมา +17

    අපි මාලිමාවට ...මාලිමාවට ජය නියතයි ...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +5

    රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත්
    උගත් දක්ෂ තරුණ ප්‍රබල ප්‍රවීණ අවංක අභිමානවත්
    අපේ හෙළ විරුවෝ.විජිත හේරත් මැතිතුමාට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @wasanthakorale
    @wasanthakorale 6 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජය

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 4 ชั่วโมงที่ผ่านมา +18

    තක්කඩියන්ට නම් ආයෙ එන්ට දෙන්ට හොඳ නැහැ නො එන්නම පන්නමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 5 ชั่วโมงที่ผ่านมา +13

    මලිමවට ජයවේවා ❤️❤️❤️

  • @AmithAthuraliya
    @AmithAthuraliya 6 ชั่วโมงที่ผ่านมา +8

    👍❤️ ජයවේවා

  • @werathungasarath355
    @werathungasarath355 2 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා ජය වේවා

  • @ChitraPerera-x3n
    @ChitraPerera-x3n 5 ชั่วโมงที่ผ่านมา +7

    🧭🧭🧭ජය වේවා!!!!

  • @Lata-hs7tt
    @Lata-hs7tt ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔහොම යන්❤❤❤❤

  • @srimadeepani2321
    @srimadeepani2321 3 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ...ඔබ තුමා ...හොඳ අවංක දේශපාලන නායකත්වය ...ඔබට ජනාධිපති තුමා ...රට ගොඩ ගැනීමට දිරිය ශක්තිය ලැබේවා ..👍👍🌹

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා විජිත මැතිදුණි!!

  • @mohamedmowjood9928
    @mohamedmowjood9928 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤jayaneyathai maleewata jayawawa

  • @KapilaRanaweera-v6b
    @KapilaRanaweera-v6b 7 ชั่วโมงที่ผ่านมา +12

    ජාතික ජනබලවෙිගයට ජයවෙිවා

  • @ekanayaka3931
    @ekanayaka3931 ชั่วโมงที่ผ่านมา +2

    ✖✖✖මම සාමන්‍ය මිනිහෙක්...මම මගේ කතිරය ගැහුවෙත් නැ මේ සැරේ. මම ඒ ගැන සිය දහස් වාරයක් ලැජ්ජා වෙමි. මම දැනගෙන හිටියේ රටේ නායකයා වුනාම මිලියන 300 ක් 400 ක් වියදම් කරලා දිවුරුම් දීමේ උත්සවයක් තියෙන්න ඔනේ කියලා...ඒත් මම දැනගෙන හිටියේ නෑ ඒ අපේ සල්ලි...මිලියන 300 ක් 400 ක් කියන්නේ බෙහෙත් නැතුව පිළිකා රෝහලේ මැරෙන මිනිස්සු සිය ගණනකට ජිවිතය දෙන්න පුළුවන් මුදළක් කියලා මම දැනගෙන හිටියෙ නෑ....ජනාධිපතිතුමා/ අගමැතිතුමා/ ඇමතිවරු/ ලේකම්වරු කවුරුත් දිවුරුම් දෙනකොට ආර්‍යාවන් අරගෙන ආවේ නෑ/ ළමයි අරගෙන ආවේ...දෙයියනේ රාජපක්ෂලා/ රනිල්ලා/ සජිත්ලා මාරුවෙන් මාරුවට අපිව කොච්චර රවට්ටලා තියෙනවද? ..ජනාධිපති මන්දිරේ කෝකියා කියලා තියෙනවා ලෝකයේ හොදම චීස්..මිදි ඇපල් ජනාධිපතිට සහ කාර්‍ය මණ්ඩලයට දෙන්න කෝටී ගණනක් මාසෙකට යනවා කියලා...අනුර කියලා අපි ගමේ මිනිස්සු...සාමාන්‍ය මිනිහට හදන කෑම එකම මටත් දෙන්න කියලා..ඒ කියන්නේ ජනාධිපති මන්දිරේ සාමාන්‍ය සේවකයට හදන කෑම එකම මටත් දෙන්න කියලා...
    මේ රට හදන්න පුළුවන්...හොරුන්ගෙන් බේරා ගන්න පුළුවන්...අපි හදමු මේ රට....හැමෝටම මේ පණිවිඩය යවන්න...මම වගේ තව අය ඇති..තරුණ දරුවනේ අම්මලා තාත්තලාට කියලා දෙන්න...ඒයාලගේ ජිවිත හොරා කෑවේ අපිට ආදරෙයි කියලා පපුවට ගහගත්ත හොරු කියලා...ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්න බෑ...හැබැයි අපිට පුළුවන් ආයේ රැවටෙන්නේ නැතුව ඉන්න...
    ගමේ ඉන්න කසිප්පුකාරයෝ ටික ගෙදර යවමු..උගත් මිනිස්සු යවමු..මාළිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු...මේ පණිවිඩය මම වෙනුවෙන් පුළුවන් හැමෝටම යවන්න...මම සාගර ඒකනායක

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 2 ชั่วโมงที่ผ่านมา +3

    නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා AKDට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නේ ❤❤❤❤❤❤❤

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 3 ชั่วโมงที่ผ่านมา +8

    මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු .වට්ටපු රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු .මාතෘ භුමියට විජයවේවා .!

    • @nshakodikara
      @nshakodikara 2 ชั่วโมงที่ผ่านมา

      Kootiyta laksha 10k Api Gampahen denawa.❤

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 4 ชั่วโมงที่ผ่านมา +6

    Malimawata කෝට් yak ❤❤❤❤good

  • @rangiherath6382
    @rangiherath6382 6 ชั่วโมงที่ผ่านมา +10

    පුරවැසියන්ගේ හඬ මේ ජාතියේ බලයයි, අපේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා අපේ ජාතිය සංවර්ධනය කිරීමට NPP සමඟ එක්වෙමු ❤️🇱🇰

  • @sarathupali8215
    @sarathupali8215 6 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q 6 ชั่วโมงที่ผ่านมา +15

    මේ,මඩ,වලට,අනුරට 2/3බලය ලබා දිය යුතුමයි,❤️❤️🙏

  • @Kankanage
    @Kankanage ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් මැතිවරණය උඩින්ම දිනනවා

  • @eknaovine5084
    @eknaovine5084 3 ชั่วโมงที่ผ่านมา +3

    මේවන් පුතුන් ලබන්නට රට තවමත් පිං කර ඇත හෝරැ රැල පන්නලා...අපේ සුන්දර රට ලස්සන රටක් කරමු හදවතින්ම..

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 ชั่วโมงที่ผ่านมา +3

    Vijitha sahodarayata jayawewa budunge saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithummalshan5029
    @sithummalshan5029 4 ชั่วโมงที่ผ่านมา +4

    මහර❤

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ชั่วโมงที่ผ่านมา +5

    ජය වේවා🤟🤟💥💥💥💎මාලිමාවට 💪💪💪🏆🏆🏆

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 4 ชั่วโมงที่ผ่านมา

      oyge manapaya mata dennako sudu none

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 3 ชั่วโมงที่ผ่านมา

      @@Skwsamanthi Oya kamathi kenekuta denna.mama oyata manapai Samanthi

  • @priyalalfernando4179
    @priyalalfernando4179 4 ชั่วโมงที่ผ่านมา +3

    කටුනායක අපේ මුළු ගමම මාලිමාවට.

  • @duleepdias7332
    @duleepdias7332 3 ชั่วโมงที่ผ่านมา

    jaya wewa

  • @paliwalisadeera
    @paliwalisadeera 3 ชั่วโมงที่ผ่านมา +3

    JAYAWEWA NPP JAYAWEWA ❤❤❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 ชั่วโมงที่ผ่านมา

    I am listning to your speech.
    Glad. From Sweden.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 5 ชั่วโมงที่ผ่านมา +5

    අපේ මාලිමාවේ දසක ගනනාවක් පක්ෂ රට වේනුවේන් කැප උන ටිල්වින් සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියන්ට මේ විශ්වයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය දිර්ගායුශ ලැබේවා අපේ AKD සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ගොඩක් පරිස්සම් වේන්න තාම අපරාධ කාරයෝ නිදැල්ලේ පරිස්සම්න් රටේ ජනතාවට ගොඩක් ආදරේන් ඉල්ලන්නේ රංජන් රාමනායකට ඔබේ වටිනා චන්දය දෙන්න එපා මේ රංජන් රාමනායක සමග එන්නේ රනිල් සජිත් UNPසජබේ කුමන්ත්‍රණයක් ජනතාව බුද්ධිමත් වේන්න අපේ මාලිමාවට ඔබේ වටිනා චන්දය දෙන්න කරුනාකරලා රංජන් රාමනායක එන්නේ හොරු අල්ලන්න නෙමේයි රටේ වේනත් ගෙමකටයි එක හොදට මතක තියා ගන්න සියළුම දෙනා රටට ජය වේවා මාලිමාවට ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiradedigama5030
    @vajiradedigama5030 3 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජනපති සහොදරයා එන විට දැනෙන අඩම්බරය කියන්න වචන නැ. එ ගැම්ම 💪🏼 එක මිටට අපි මාලිමාවට
    ජනපති තුමනි අපේ මේ ආදරය හැමදාකම රැදෙන්න අප රටට ඔබගේ අවංක සේවය සැමදාම ලබා දෙයි කියලා අපි ඹබ කෙරෙහි සම්පුර්න විශ්වායය තබනවා. 👊

  • @susanthapeiris-tz6tl
    @susanthapeiris-tz6tl 6 ชั่วโมงที่ผ่านมา +5

    ලක්ෂ 10 පනිනවා

  • @DilrukshiAmith
    @DilrukshiAmith 6 ชั่วโมงที่ผ่านมา +9

    Npp jaya wewa

  • @anniesilva9361
    @anniesilva9361 12 นาทีที่ผ่านมา

    ජය වේවා මාලිමාවට.

  • @sue4742
    @sue4742 ชั่วโมงที่ผ่านมา

    මේ පාර අපි හැමොම මාලිමාවට 🧭 🧭 🧭 🧭 ❤❤❤❤
    දැන් හොරු ඔක්කොම බය වෙලා....

  • @farismohamed4283
    @farismohamed4283 6 ชั่วโมงที่ผ่านมา +4

    jayewewa👍👍 👍malimaweta jayewewa 👍👍👍👍👍👍👍

  • @SitharaHemachandra
    @SitharaHemachandra 4 ชั่วโมงที่ผ่านมา +1

    🧭 ජයවේවා 🌹🌹🌹💐💐💐❤❤❤🙏🙏🙏🙏

  • @koekloeren3797
    @koekloeren3797 49 นาทีที่ผ่านมา

    මාලිමාවට ජය වේවා ❤

  • @florenceherath3732
    @florenceherath3732 3 ชั่วโมงที่ผ่านมา +1

    සලුපිලි ටයි. කෝට් කුරහන් සාටක මොනවත්මනැහැ ඔකම මදිද වෙනස🤔🤷‍♂️

  • @sunethpathirage219
    @sunethpathirage219 6 ชั่วโมงที่ผ่านมา +4

    Dinuvata පස්සේ මේ vage කෘත ගුණ සලකන පක්ෂය මීට පෙර දැක නැහැ

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 3 ชั่วโมงที่ผ่านมา +1

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 7 ชั่วโมงที่ผ่านมา +6

    Malimawata jaya wewa. Budusaranai

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ පිස්සුද පාර්ලිමේන්තුව අරින්න කියන්නේ

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 7 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤😮

  • @AsangiJayaweera
    @AsangiJayaweera 4 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata kotiyak ❤❤

  • @ayesh.3308
    @ayesh.3308 6 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මාලිමාවට. අපේ මාතෘ භූමියට
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lilasri3440
    @lilasri3440 3 ชั่วโมงที่ผ่านมา +2

    Oba tumata budusarani jayawewa nerooge suwayalabawa deergayusa labawa malemawata kooteyak jayawewa

  • @LumbiniKumarapeli
    @LumbiniKumarapeli 57 นาทีที่ผ่านมา

    Malimawata jayawewa ❤❤❤❤❤❤

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 3 ชั่วโมงที่ผ่านมา

    Malimawata ,ජයවේවා ❤❤❤

  • @priyaranjane7833
    @priyaranjane7833 14 นาทีที่ผ่านมา

    අනේ ඉතින් අපට චන්දය පාවිච්චි කරන්ට නොහැකි වූවත් පිටරටක ඉදන් ආශීර්වාද කරනව මාලිමාවට ජයවේවා කියල. මෙහි වැඩ සිටින සගරුවනට සහ අපේ ගරු ජනාධිපති තුමා ඇතුළු සියළු දෙනාටම තුණුරුවනේ සරණයි 🙏🙏🙏🙏 මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා .මම usa සිට 🙏🙏🙏

  • @nishantharangajeewa
    @nishantharangajeewa 4 ชั่วโมงที่ผ่านมา +5

    මලිමවට ජයවෙවා

  • @kanchibashini1117
    @kanchibashini1117 16 นาทีที่ผ่านมา

    Jaela ත් lලොකු gap එකක් තියලා මේ පාර sit එකම දිනනවා දිනනවාමයි....🤗🤗🤗

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Jayaweva to my country.jayaweva
    to npp.Jayaweva to my country to my innocent People Who are starving and suffering in my country.

  • @PRIYANTHIHARPER
    @PRIYANTHIHARPER 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @Lasith-bv9lj
    @Lasith-bv9lj ชั่วโมงที่ผ่านมา

    Npp ජය ❤❤❤❤❤ වේවා

  • @Madona-b4o
    @Madona-b4o 6 ชั่วโมงที่ผ่านมา +3

    ඇස් දෙකට කදුලු ආවේ මගෙ ව්තරයිද

  • @PremartnaTammitase
    @PremartnaTammitase 2 ชั่วโมงที่ผ่านมา

    Mamath katane jaya weewaaa ❤

  • @h.l.mjiffry9024
    @h.l.mjiffry9024 2 ชั่วโมงที่ผ่านมา

    ❤💪

  • @Hasunaldimel
    @Hasunaldimel 3 ชั่วโมงที่ผ่านมา

    Strong 💪 people’s power changes everything

  • @PusphaAkka
    @PusphaAkka 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ Malimawata chande dun chande dena samata mage pranamaya ❤❤

  • @Nusai605
    @Nusai605 5 ชั่วโมงที่ผ่านมา +2

    Jaya Malimawata!!!!

  • @Nirke-nf5tt
    @Nirke-nf5tt 5 ชั่วโมงที่ผ่านมา +2

    අනුරගෙයි සජිත්ගෙයි කතා අහන විට බොහොම පැහැදිලි යි මොලේ හොදට වැඩ කරන්නෙ කාගෙද කියලා
    හරක් ට බූරුවන් ට නම් එකත් අමාරු වෙයි

  • @shiromisurangika4305
    @shiromisurangika4305 6 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 ชั่วโมงที่ผ่านมา

    වසර ගනනාවක්ම අප බලා සිටියෙ මේ රට කාපු හොර තක්කඩි දේශපාලුවන් රැල පන්නල දමන්නේ කොහොමද කියල ..
    දැන් හොරු පන්නා දමන්න කලින් හොරුම පැනල ගිහින් ...
    මාලිමාවට ජය වේවා ...

  • @charith013
    @charith013 6 ชั่วโมงที่ผ่านมา +2

    ✌️✌️✌️🎉🎉🎉

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 6 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa malimawata

  • @sriyanisonny4772
    @sriyanisonny4772 5 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa malimawat ❤️❤️❤️❤️🙏🙏🙏

  • @anuraedirimanne8467
    @anuraedirimanne8467 4 ชั่วโมงที่ผ่านมา +1

    God Bless You for making my country proud again.

  • @HashenHashen-m8m
    @HashenHashen-m8m 5 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @NilookaRajapaksha
    @NilookaRajapaksha 4 ชั่วโมงที่ผ่านมา

    Jawewa

  • @faiza2462
    @faiza2462 2 ชั่วโมงที่ผ่านมา

    One day u wel mack all the problems to anura and srilanka 😊😊😊😊😊😊

  • @ShirmilaWayirappan
    @ShirmilaWayirappan 5 ชั่วโมงที่ผ่านมา

    Very good ❤❤❤❤❤❤