හම්බන්තොට පිරිපහදුවේ කථාව හරියටම දැනගන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 231

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +26

    කතා කරොත් හොදයි කියල හිතපු මාතෘකාවක්.̀thanks bruno and manju 😊😊

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว +29

    මුලින් මේවාගේ එන දෙවල් ලිහලා දෙන එකනම් වටිනවා..

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +15

    අපේ රටේ බයියන්ට ඕක මහා ලොකු ආයෝජනයක් වේවි.

  • @dinushagayan8348
    @dinushagayan8348 ปีที่แล้ว +24

    මිනිසුන්ට මේවා තේරෙන්නෑ .ඔබලා දැනුවත් කිරීම බොහොම හොදයි..මේ මිනිස්සු අන්දන පාලකයෝ තව හිටියොත් නම් රට කොහෙන් නවතීද දන්නැ. 🤕🤕

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +53

    මේක අහන ඉන්න විට හිතුනේ කොතරම් හරක් ඉන්න රටක්ද දේශපාලුවන්ට පහසුවෙන්ම රවට්ටන ජිවත්වෙන්න පුලුවන් එකම රට

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 ปีที่แล้ว +1

      aneda kiyanne. mata nam puduma tharahak theyenne. kawruth nadda mewata werudda wenda

    • @ruwan5246
      @ruwan5246 ปีที่แล้ว

      Aniwa

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 ปีที่แล้ว +5

    ඇත්තටම මංජු හොඳ පැහැදිලි කිරීමක්. නමුත් අපේ රටේ මිනිස්සුන් මාතෘකාව කියවලා තීරණ ගන්නෙ. මේ දේශපාලන ඝාතකයෝ හොඳට දන්නවා මොනවා කිව්වත් මේ දුපතේ මිනිස්සුන්ව රවට්ටන්න පුඵවන්බව. මේ දැනුවත් කිරීම තවත් පුඵල් මට්ටමට ගෙනයන්න.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว +6

    Weldone Manju and Bruno. Good luck. Thank you

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +2

    මංජු විතරයි දැනට හරි විදියට මෙවැනි දේවල් සම්න්ධව දැනුවත් කිරීමක්‍ කරන්නෙ👍

  • @MalithThisara
    @MalithThisara ปีที่แล้ว +5

    nice, happy to see you stand with community posts.

  • @ruwansampathd
    @ruwansampathd ปีที่แล้ว +5

    Being export-oriented does not necessarily mean that products will not be able to sell in the local market. If the procurement of oil products from the proposed refinery is cheaper than importing the same products elsewhere nobody can stop buying products from the proposed refinery.

  • @andiya1916
    @andiya1916 ปีที่แล้ว +24

    තෙල් පිරිපහදු ආයෝජනය ලොකුයි😂! මූල්‍යනමයව අපිට වැඩක් නෑ😭! ඒ උනට පරිසර හානිය ඉතුරු වෙනවා නේද?😛😂😂😂

    • @indumathipadeniya2125
      @indumathipadeniya2125 ปีที่แล้ว +1

      අපිට ප්‍රලාභ ඉතා අල්ප ආයෝජන කොතරම් විශාල උනත් ඇති වැඩක් තියනවද​?

    • @pubsyderaniyagala982
      @pubsyderaniyagala982 ปีที่แล้ว

      Gg
      G
      G
      😂😂G😂

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +2

      චීනයට හම්බන්තොට පිරිපහදුවක් ඇති කිරීමට පහසුකම් ලබාදී ඇත්තේ, දැනට අපට ගෙවා ගත නොහැකි චීනයෙන් ගත් ණය වෙනුවෙනි. අද ලෝකයේ එක් විශාලතම තෙල් පිරිපහදුවක් පිහිටා ඇත්තේ සිංගප්පුරුවේ වන අතර ඒ රටේ ඔය කියන තරම් පරිසර දුෂණයක් වෙලා තියෙනවද?

  • @karannagodasamuduprasanga1177
    @karannagodasamuduprasanga1177 ปีที่แล้ว +2

    අපේ රටේ environment එකට වෙන හානිය ගැන ත් කතාකල යුතුය.

  • @chamichami5989
    @chamichami5989 ปีที่แล้ว +5

    ඉස්සරත් උබලා වගේ සෙට් එකක් හිටියනම්.😞❤️❤️❤️

  • @kumarihiyarapitiya2952
    @kumarihiyarapitiya2952 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ,ස්තුතියි Manju &Bruno.

    • @AsokaBasnayake-tt5fh
      @AsokaBasnayake-tt5fh ปีที่แล้ว

      මොවුන්ගේ තනි මතයට සියල්ල සිදු කරන්න පුලු වන්ද

  • @upaliw1
    @upaliw1 ปีที่แล้ว +2

    Valuable discussion, thank you

  • @eemar123
    @eemar123 ปีที่แล้ว +1

    Great explanation Manju. One of the best eye opener.

  • @nimalperera5454
    @nimalperera5454 ปีที่แล้ว +4

    පොඩ්ඩක් හොයාලා අපිට කියනවාද බෙලිමිස්සා හෝල්ඩින් කියාලා කොම්පැනියකුත් මෙතෙන තියෙනවාද කියාලා? නිකo අහන්න හිතුනා.

  • @dine35223
    @dine35223 ปีที่แล้ว +3

    ඔය වගේ ව්‍යාපාර වලින් මුලිකවම අදායම් ලැබෙන්නේ රැකියා හා ඔය ව්‍යාපාර හා සබැඳි සෘජු හා වක්‍රාකාර සේවාවන් මගින්. සාමාන්යෙන් skilled labourers ල පිට රටින් එන එක සාමාන්‍ය දෙයක්මු නමුත් ලංකාව ඇතුලතින් යම් රැකියා ප්‍රමාණයක් ලැබෙනවා. විදුලිය ජලය උනත් ලංකාව ඇතුලතින් මිලදී ගන්න වෙනවා. උදාහරණයකට ලංකාවේ අපනයන ආයෝජන කලාප ගන්න පුළුවන්. ලෝකයේ ගොඩක් තැන්වල කෙරෙන්නේ ඔහොම තමයි . මේ වගේ ආයෝජන අවශ්‍යයි , කිසිම අදායමක් නෑ කියල කියන එකෙන්ම පෙන්නේ මේක සමබර නොමැති පදනමක් නැති විග්‍රහයක් විදිහටයි.

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +1

    චීනයට හම්බන්තොට පිරිපහදුවක් ඇති කිරීමට පහසුකම් ලබාදී ඇත්තේ, දැනට අපට ගෙවා ගත නොහැකි චීනයෙන් ගත් ණය වෙනුවෙනි. මෙවැනි ආයෝජන වලින් රටට ඇති එක් ප්‍රතිලාභයක් නම් අපේ තරුණ තරුණියන්ට මේ ආයතන වල රැකියා අවස්ථා බිහි වීමයි. අද ලෝකයේ එක් විශාලතම තෙල් පිරිපහදුවක් පිහිටා ඇත්තේ සිංගප්පුරුවේ වන අතර, එය ඇමෙරිකානු ආයෝජනයක්. අද එහි සිංගප්පුරු ජාතිකයින් විශාල සංක්‍යාවක් සේවය කරනවා. අනිකුත් සමාගම් තුනකට රට තුල ඉන්ධන බෙදා හැරීමට අවසර දී ඇත්තේ, අද රටට ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැති නිසයි.

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ ปีที่แล้ว +3

    අපිට හම්බවෙනව දෙයක්.. Environmental Polution තියනව 🎉

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      චීනයට හම්බන්තොට පිරිපහදුවක් ඇති කිරීමට පහසුකම් ලබාදී ඇත්තේ, දැනට අපට ගෙවා ගත නොහැකි චීනයෙන් ගත් ණය වෙනුවෙනි. අද ලෝකයේ එක් විශාලතම තෙල් පිරිපහදුවක් පිහිටා ඇත්තේ සිංගප්පුරුවේ වන අතර ඒ රටේ ඔය කියන තරම් පරිසර දුෂණයක් වෙලා තියෙනවද?

  • @Aerospatial
    @Aerospatial ปีที่แล้ว +3

    Good topic... There's more into this..

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 ปีที่แล้ว +1

    ප්‍රථමයෙන්ම සිහිතබා ගත යුත්තේ මෙවැනි විකුණුම් කිරීම සඳහා මේ ජනතා විරෝධී රජයට නීත්‍යානුකූල බලයක් තිබේද යන්න යි. එක් පුද්ගලයෙකුට මෙවැනි තීරණ ගන්නට හැකිද?

  • @nipunasampath2554
    @nipunasampath2554 ปีที่แล้ว +2

    එතකොට මොකක්ද ඕකෙන් රටක් විදිහට ලැබෙන දේ කාන්චනට ලැබෙන කොමිස් එකයි පරිසර දූශනයයි විතරයි ද

    • @dkk9339
      @dkk9339 ปีที่แล้ว +1

      Yes! pretty much.

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว

    ස්තූතියි දැණුවත් කිරීම ගැන ...

  • @sarathperera2695
    @sarathperera2695 ปีที่แล้ว +1

    Thank you for the inestimable discourse!

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +1

    Well explained. Thanks

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 ปีที่แล้ว +1

    Thank you

  • @gslfcanada1036
    @gslfcanada1036 ปีที่แล้ว

    Glad to see someone with a finance background active in SL politics.
    However, the financial analysis seen in various videos are from corporate perspective and not primarily from the perspective of a nation ( SL in this case)
    Agree with a existence of Shell companies and the assumption that there are sinister intentions behind that
    We were totally against selling Hambantopta port ( or Leasing). Yet , SL still owns around 30% of the combine entities in my understanding .
    While our ultimate aim should be to gain control ( own 51% or more) , any current analysis should be unbiased and should reflect the actual picture .
    This analysis is shamelessly prop western and lack the understanding of geopolitics and political economics.
    You can’t totally rely on western mainstream media folks (CNN hosts etc) to understand China, or any other nation perceived to be hostile in US perspective. It requires reference to academic work as well.
    There are striking differences in project cost between Chinese firms and western counterparts . That is the whole reason why nations choose to work with China.
    Sale of Hambantota port was a reckless act and not because the loan payment was a burden.
    The loan is still being paid by SL ports authority while the sales proceeds were used for other purposes.(not even to payoff debt incurred to build the port)
    You conveniently forgot to mention that 15% 30% of the profits will belongs to SL
    Its ridiculous to blame MR government for building it . Chinese capital was available for relatively cheaper cost ( can you tell me the cost to build with western funds then and now) and the mistake was selling it.
    It was not a debt trap. The debt trap was created when RW borrowed 12.5 billion in ISBs between 2015-2019 which can’t be attributed to any asset .
    Purchase of equipment’s from contracted nation ( China or Dutch) is a concern but we need to compare the same with international standards to come into a conclusion . As far as I remember , Mahaweli project had a similar structure with various donor nations employing engineers and machineries which resulted in most of the FX attributed o the projects ending up with the donor nations.
    China-US war in 2026 is simply childish. (It’s a separate discussion altogether ) .Relations between US and China are very complex but both are unlikely to start a war which might end up starting the 3rd world war .
    However, Chinese are building their strategic assets across Indian ocean, and we should do our best not to host them in this regard. In the same manner, we should reject Indian or US moves to gain strategic foothold.
    Further, comparing China to a nation run by a gang of thieves is pure , pure political immaturity.
    I would suggest you to discuss corporate finance more and be cautious about the topics which you are not that familiar with .
    We admire our democratic tradition while acknowledging the inherent disadvantages. Chinese model is based on centralized democracy. The authorities are elected in a pyramid structure. It is more democratic than a private corporation where officials are selected /appointed from the top. BOD select upper management, upper management select middle management ….etc ..
    However, it seems to be less democratic than te western style democracies like SL.
    Their economic model is a combination of SOEs , private owned enterprises and mix of both. Th model has successfully elevated the country to have the most companies in the fortune 500 list by 2022. Also, it has surpassed US as the largest economy ( in PPP) by 2015.
    We in SL have a lost o learn from both systems and our economic system is actually a refection of both . Therefore , I would suggest you to learn from western scholars in assessing China even when its considered an enemy . ( even if you are totally pro western)
    Ultimately , extreme right-wing , totally pro-western position is a sure recipe for failure even if you choose to run for office in the United Sates let alone SL.

  • @nimalperera5454
    @nimalperera5454 ปีที่แล้ว +5

    මොනවා කතා කරනවාද හලෝ. කැලණි ගඟෙන් දාතු අරගෙන නයි මතු උනු හැටි පෙන්නනකොට පෝලිමේ පොහොට්ටු අරගෙන ගිය කට්ටියක් නේ මෙහෙ ඉන්නේ. එයාලාට අප් ඉස්ටිරීම්, ඩවුන් ඉස්ට්‍රීම්, රෙෆයිනරි, ට්‍රේඩ් සැටල්මන්ට් කතාවල් තේරනවාද? හම්බන්තොට වරාය විවුර්ත කරන දවසේ වගේ නැටුම් ටිකක් ටැලිවිසන් එකේ පෙන්නුවානම් හොඳෝටම ඇති නේ?

    • @thommed
      @thommed ปีที่แล้ว

      Ey mutti damme gage.

  • @dhammikhaweerasinghe4789
    @dhammikhaweerasinghe4789 ปีที่แล้ว

    Thank you wishing you allll the success...!

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 ปีที่แล้ว

    Well e,xplained
    Thank u both.
    Awating for a discussion on ATA

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว +3

    👍👍👍

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Great 👍

  • @sudamalwis1564
    @sudamalwis1564 ปีที่แล้ว

    Thank you very much for your explanation

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 ปีที่แล้ว +1

    Thanks manju 💯

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว

    pls share this video. thanks manju and bruno...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    බොහෝම ස්තුති ඇතුලේ මගඩි එලියට ගේනවට

  • @sureshliyanage4474
    @sureshliyanage4474 ปีที่แล้ว

    Meke Inna Gonnu You Tube Karayanatama Thanks Karanawa
    Yakp Ratata Salli Hoyanda Industries Oni Nadda
    Me Ballanta Oni Miniddunge Duka Vikunala U tube Salli Ganda

  • @aroshadias3791
    @aroshadias3791 ปีที่แล้ว

    Thanks for the time ❤❤❤❤to explain ❤❤❤❤

  • @lahirupiumantha7071
    @lahirupiumantha7071 ปีที่แล้ว

    ❤️

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 ปีที่แล้ว +3

    Me video eka Kauru hari plz Kanchanata Tweeter Message ekak hari Kohoma hari Link eka yawanna. PAW asaranaya me wa mokuth danne na mama hithanne. wate inneth mata gon sattabiralalane

  • @shalife7
    @shalife7 ปีที่แล้ว

    Thanks for the explanation. But I don't think that the normal people( majority) can understand and also they don't to make an effort to do that.These are the people who vote. But please continue your good work. All the best.

  • @JanithaRajapaksha-ey7xb
    @JanithaRajapaksha-ey7xb ปีที่แล้ว

    දුක හිතෙනවා අහන් හිටියම. නමුත් සමාජය බහුතරයක් ආයෝජන කියල රැවටිලා.උබලට ස්තුති මේව ලිහල බලල.දෙනවට.

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 ปีที่แล้ว +2

    ඔයාල ඕව කොහොම ලිහුවත්, අපි මේව දැනගත්තත්, මේව 100% ක් ඇත්ත උනත් ඔයාල අපි මොනව කරන්නද? නවත්තන්නද? පැත්තක ඉදල මෙහෙම කියවල නිකන් ඉන්න එක විතරයි තියෙන්නෙ. ඔයාලගෙ මහන්සියයි අපෙ dataයි විතරයි අන්තිමට නැතිවෙන්නෙ. රනිල් දැන් බලය හදාගත්ත ඒකාධිපතියෙක් වෙලා ඉවරයි. ලංකාව ඇතුලෙ රනිල්ට විරුද්ධව කිසි දෙයක් නෑ, කවුරුත් නෑ. දුක තමා මහත්වරුනි.

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +2

    Apa rata bath kana harak thama inna kochchara pahadili karath oya harakta tharanna na ranilya kiuwoth gu kana harak ma rata inna aka gana kanagatui

  • @thommed
    @thommed ปีที่แล้ว +1

    Mutthi damma mataka nadda corona kale 😅

  • @supunmaduranga3513
    @supunmaduranga3513 ปีที่แล้ว

    @37:30 Thanks wachana walata..wede karamu.

  • @slanalytica1329
    @slanalytica1329 ปีที่แล้ว

    Sinopec refinery aka awoth
    Oya widihatama
    China wala dirty industry tike meheta relocate karai.

  • @Europe58
    @Europe58 ปีที่แล้ว

    5 years time you will see who is good the bad and ugly

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +4

    අපිට ඇති මඟුලක් නෑනෙ මේක. උන්ට කඩල වඩේවත් විකුණන්ට බැරිවෙයිද.

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      උඹට සුදුසු කමක් තියෙනවා නම් පිරිපහදුවේ වැඩට යන්ට පුළුවන්. නැත්නම් ඉතින් උඹට කඩල වඩේ තමයි විකුනන්ට වෙන්නේ.

    • @user-ku2s
      @user-ku2s ปีที่แล้ว

      @@slwide7507
      _ඇයි බං උඹට තද උනේ. සංචාරකයො මෙහෙ ඇවිත් මාළුත් විකුණනව._

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว

    ❤❤

  • @samdam9561
    @samdam9561 ปีที่แล้ว

    China thamai godak commision dennai, SIYATA SIYAKMA OYA CONTRACT EKA CHEENETA YAI.

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 ปีที่แล้ว +1

    Svabadahamin ape rata galava ganeemata obavan puthun duuvarun bihikara thibena nisa oyalage ugath avanka bavaya nisama mage lak mathava dinna bava mata visvasai !!!!!

  • @velusumana2679
    @velusumana2679 ปีที่แล้ว

    What about the environment impact of this project to Hambantota region fragile ecosystem?

  • @sureshkumara2674
    @sureshkumara2674 ปีที่แล้ว

    👍👍👍👍👍♥️

  • @thilinathineth21
    @thilinathineth21 ปีที่แล้ว

    ඕක යන්නෙ sinopec එකට මොකද හම්බන්තොට වරාය තෙල් ටැංකි පර්යන්තය දැනටමත් කළමනාකරණය කරන්නෙත් sinopec එක.එතකොට එන සමාගමට අනිවාර්යයෙන්ම sinopec එකත් එක්ක ව්‍යාපාර කරන්න වෙනවා.අනික භූ දේශපාලනික ගත්තම ඔතන වාසිය චීනෙට.අපි චීනෙට ණයයි ඒ වගේම ප්‍රතිව්‍යුහගත කරන්න ඉන්නෙ ලබන මාසෙ.මේ ලගදි ජනාධිපති හම්බෙන්න sinopec එකෙ අධ්‍යක්ෂ මණ්ඩලය ආවා.99% ශුවර් sinopec එහෙම උනෙ නැත්තම් කලු සල්ලි සුදු කරන්න එන්නෙ

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +2

    ලංකවේ ඉන්න රට බේරගන්න සල්ලි තියෙන අයට ඕකෙ investment එකක් කරන්න බැයිද.🤓🤓

    • @harendralakmal6869
      @harendralakmal6869 ปีที่แล้ว +2

      ඔව් බන් පහුගිය දවසක එකෙක් කීව..ඌට ඩොලර් බිලියන 15 ට විකුනන්න පුලුවන් පේටන්ට් එකක් තියෙනවා කියල ..ආන්ඩුව කිව්වොත් රටේ සියලු ණය බේරන්න පුලුවන් කියල ඌට කීව නං හරි මෙ ප්‍රජෙක්ට් එක ඌට අරන් කරන්න කියල 😂😂

    • @indumathipadeniya2125
      @indumathipadeniya2125 ปีที่แล้ว +2

      මට හිතෙන විදිහට මේක වෙන්නෙ IMF second tranche එක aim කරල China loan restructure කරගන්නට දෙන පිදේනියක් හැටියට​. ඒ නිසා මෙහෙ කෝටිපතියන්ට හඹචවෙන්නෙ නැහැ

    • @VDaksith
      @VDaksith ปีที่แล้ว

      @@indumathipadeniya2125 ලැබෙනවද නැද්ද කියල බලන්න bet කරන්න ඕනිනේ෴

  • @fogmud
    @fogmud ปีที่แล้ว

    මෙක බලල, ඔය මාද්ය හමුවක් කාන්චන එහෙම කැදෙව්වම, මාද්යවෙදින් හරි ප්‍රශ්නටික අහලා මෙක චිනෙට නොදි නෙදර්ලන්ත කොම්පැනියට දෙන්නෙ නැත්තෙ ඇයි වගෙ ප්‍රශ්න අහලා කුමන්ත්‍රණයක් තියනවානම් එලියට ඇදලා ගන්න පුලුවන්. ලොකු වගකිමක් එ අයට පැවරෙනවා මෙ ගැන හොයා බලන්න.

  • @sureshliyanage4474
    @sureshliyanage4474 ปีที่แล้ว

    Yako Owa Draft Karanne Politicians La Newe
    Rata Kana - Mole Puke Tiyena - Jarawa Kana Govt officersla
    Wesa Ballo Eka Dan Na Wage Politicianslata Baninawa

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 ปีที่แล้ว

    ❤🎉

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว

    හැම දේම privatise කරන කම් බලාගෙන හිටියෙත් ඔබලා ඇතුලු කණ්ඩායමක් නේද...😅😅😅 දැන් හොඳටම හොඳයි...
    මේවගේ පල් හොරු රට පාලනය කරද්දි මොනම සාධාරණයක් වත් ජනතාවට නොලැබෙන බව කරුණාකර තේරුම්ගන්න ....😢😢 ඉස්සරවෙලාම රටට ආදරේ කණ්ඩායමක් පාලනය සඳහා තෝරාගත යුතුය...

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว

    මංජු ... දැන් මේකෙ ප්‍රජාතන්ත්‍රවාදය වැලලෙමින් යනවා.. Dictator කෙනෙක් බිහිවෙමින් යනවා... ඔබ මුලින් කිව්වා වගේ දැන් පටන් ගන්න.. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට පිටරටින් සහයෝගය අරගෙන මොනවාහරි කරන්න .. ප්‍රජාතන්ත්‍රවාදය අයින්කලා කිව්වාම ඒක පිලිගෙන අකුලාගෙන යන්න නම් මේ තරම් මිනිසුන්ට බලාපොරොත්තු දුන්නෙර් ඇයි...😢

  • @abdullaha.raheem9055
    @abdullaha.raheem9055 ปีที่แล้ว

    Anee කුහක මන්ජු… ඔයා දන්නෙත්ම් අහන්න මන් කියලදෙන්නම් කොහමද මේ ප්‍රොජෙක්ට් එකේන් අපිට revenues හම්බවෙන්නෙ කියලා

  • @tharindupeshl
    @tharindupeshl ปีที่แล้ว

    පුලුවන්නම් අද කන්චන ඇමති 360 ට එන නිසා ඒකෙදි ප්‍රශ්න කරන්න මොකක්ද කියන්නේ කියලා හරි බලන්න මේ ගැන

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 ปีที่แล้ว

    💕💕💕🙏

  • @SamudraUmayanga
    @SamudraUmayanga ปีที่แล้ว

    Local market එකට දෙන්නෙ නැතුව එයලා එයාලගෙ business එක කරගෙන යනවා නම් මොකටද ලංකාවෙන් tender call කරන්නෙ 🤔 එයලට කෙලින්ම ප්‍රපෝස් කරලා වැඩේ පටන් ගන්න පුලුවන් නේහ්

  • @pali516
    @pali516 ปีที่แล้ว

    පිරිපහදුව නිසා අපට ලැබෙන විශාලම ප්‍රතිලාභ නම් ස්වසන රෝග.

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 ปีที่แล้ว

    Why is there no "reliance industries" here?

  • @aroshadias3791
    @aroshadias3791 ปีที่แล้ว

    Please, රටේ ඉන්න අය දැනුවන් කරන්න . නැත්නම් ම්නිස්සු න්ට රටක් නැතිවෙයි මේ විකුනන විදියට.ඇයි මේ මිනිස්සු නිදි.නැගිටින්න කාලේ හරි.

  • @WinnerElLute
    @WinnerElLute ปีที่แล้ว +1

    Ranil is becoming a real fool in the presence of our NEW GENERATION !!!

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว

    Tv or Radio චැනල් එකක් එහෙම තිබුනානම් පට්ට හැබැයි..☺
    පර්මිට් දෙන එකක් නෑ ඉතින්..😁 අනුග්‍රහයොත් නැතිවෙයි..😔😔

  • @nilmininilmini1569
    @nilmininilmini1569 ปีที่แล้ว +1

    What’s an analysis minister thinks all people are donkeys in this country

  • @123thruth
    @123thruth ปีที่แล้ว

    Sri Lanka get taxes from the business

  • @tissamaralande8931
    @tissamaralande8931 ปีที่แล้ว

    නයිජිරියාවේ තෙල් කොම්පැනි , හොද නැති බව තමා ලොකයේ කතා බහ නේද?හරි. වෙඩ් එකකුත් නැත්නම් බඩු හරි වගේ. !කලු , සුදු කරන්නේ.
    මේ කොම්පැනි හෝ ඒවා කරන දේ ගැන රට්ටු දන්නේ නැත.
    මේවා ගැන දන්නේ රාජපක්ශ කුක්කෙක් වන කාන්චන තමා.! රාජ පක්ශ කලු සුදු ව්‍යාපරයක් බ්ව යොජනා කරමි.

  • @sularadilshan6583
    @sularadilshan6583 ปีที่แล้ว

    Ouba kalen kiouwa imf hambenne na kiyala..dan kata wenas karala ana pattata game eka gahanawa

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 ปีที่แล้ว

    Mewa katha witharai.
    Wede wenne ne.
    Me Lankawa.
    Owa karanne.
    Import karanna balanne hema deyakma.
    Lankawa diyunu wenne ne.

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว

    එක්කො මේ රට චීනෙට විකිනුවනම් ඉවරයි . මේ මොන හෙනයක්ද?? 😢😢

  • @nanayakkarasuresh-rf4xh
    @nanayakkarasuresh-rf4xh ปีที่แล้ว

    Mama muge katata hukanne pakaya

  • @samdam9561
    @samdam9561 ปีที่แล้ว

    MEA REFINERY EKA HADANAKOTA LANKAWAI DUSITHAYO GANNA COMMISION EKA OKAI
    KIYALA NADDHA ?? EKA THAMAI APITA DANA GANDA ONAMA DAI, ANIVARYAYENMA METHANA
    MILLION GANANAKA COMMISION EKAK ARAGENA ATHI . EKA GEWANDA ONA API ,MAHAJANATHAWA,

  • @recommended2
    @recommended2 ปีที่แล้ว +1

    hithapuwath nathi kathawak

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 ปีที่แล้ว

    ape gobba amthila gana kapaganna rate ona deyak vinasakarai

  • @ytunfpp
    @ytunfpp ปีที่แล้ว

    What if a clause is inserted in the contract,that provides trade settlements should done within our jurisdiction. Please explain.

    • @indumathipadeniya2125
      @indumathipadeniya2125 ปีที่แล้ว

      It was mentioned that the position of this project will be good in terms of dollar income through operations, if the trade settlement domicile is termed as SL. As of now there is no such mention in the TOR

    • @palithaassalaarachchi1497
      @palithaassalaarachchi1497 ปีที่แล้ว

      @@indumathipadeniya2125 Also the tax revenue from trade settlements. Otherwise we don't get that either.

  • @slanalytica1329
    @slanalytica1329 ปีที่แล้ว +1

    🇨🇳 yanneth
    Uncle Sam giya paremai.

  • @nilukabeysundera7025
    @nilukabeysundera7025 ปีที่แล้ว

    This might bring war into this country…..

  • @indikalakmal4415
    @indikalakmal4415 ปีที่แล้ว

    ඕගොල්ලොම කිව්ව චීනෙ සතු විශාලතම ව්‍යාපාර රාජ්‍ය සතයිලු.හැබැයි මෙහෙ රාජ්‍ය සතු සියල්ල අයින් කරන්නලු. අනේ මන්ද බ්‍රෝ. ඔයාල කියන සමහර දේවල් නම් විකාර වගේ

  • @prasanthadissanayake7937
    @prasanthadissanayake7937 ปีที่แล้ว

    කංචනයටයි,වජිරයටයි නමිි සරැවෙන වැඩක් වගේ...

  • @slanalytica1329
    @slanalytica1329 ปีที่แล้ว

    Me project eken Lankawata tax income akak enawada?

    • @harendralakmal6869
      @harendralakmal6869 ปีที่แล้ว

      ටැක්ස් ඉන්කම් එකක්වත් ගන්න ඕනි කොහොම හරි

    • @indumathipadeniya2125
      @indumathipadeniya2125 ปีที่แล้ว

      රට ඇතුලෙ විකුණන්නෙ නැති නිසා සහ ආදායම රට ඇතුලට එන්නෙ නැති නිසා tax ගහන්න ක්‍රමයක් පේන්නෙ නැහැ

    • @palithaassalaarachchi1497
      @palithaassalaarachchi1497 ปีที่แล้ว

      If trade settlements are not within SRi Lanka, there will be no tax revenue.

  • @manjulamanjula6394
    @manjulamanjula6394 ปีที่แล้ว

    Huna kiwwa wage kiyannam aniwa chineta denne

  • @nuwananuruddha6451
    @nuwananuruddha6451 ปีที่แล้ว

    🫡🫡🫡

  • @danhan7869
    @danhan7869 ปีที่แล้ว +10

    අද ආර්ථික පාඩම. තෙල් පිරිපහදු කරලා එක්ස්පෝට් කරාම රටට වාසියක් ලැබෙන්නේ නෑ. ලී ක්වාන් යූ ඉනට අත් දෙක තියාගෙන.
    දැන්නම් NPP එක වගේමයි.

    • @musicvlogs6506
      @musicvlogs6506 ปีที่แล้ว +6

      video ek beluwe ne neda ඇත්තම කියපම්

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 ปีที่แล้ว +8

      Video එකේ පොඩි බබෙක්‍ට වුණත් තේරෙන විදියට ලංකාවට සල්ලි එන්නේ නැතිව රටින් පිටට සල්ලි යනවිදිය කියලත් තේරෙන්නේ නැත්තම් ලොවෙත් සනත් නිශාන්තගේ නෑදෑයෙක් 😂

    • @ruwan9126
      @ruwan9126 ปีที่แล้ว

      අනිවා

    • @pasanchamikara007
      @pasanchamikara007 ปีที่แล้ว +1

      Tho nam amu gawaya ah 🤣🤦🏽‍♂️

    • @vworld7946
      @vworld7946 ปีที่แล้ว +2

      ඔය ඉන්නේ රනිල්ට පඩයක් ගියත් සෝක් කියන සෙට් එක දැන්

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว

    Me rate minissu thawath rawatanawa..rate bagayak vikunala.ape daruwan ta ratak nethi una..malli oyage denuwath kirima lokayak watinawa...Ada tharuna parapura me rata bera ganna loku uwamanawak thiyenawa...denuwath karanna gamen Gamata gihin..mokada hemotama mehema denuwath wenna beri nisa

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว

    😆😃😄😀😂🤣😆😃😄😀😂🤣

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +1

    මුනුත් දැන් ජෙප්පොම තමයි ... කිසිම දේක හොදක් නෑනෙ බැලුවම... 😂😂😂😂😂

  • @mahindasooriyaarachchi2772
    @mahindasooriyaarachchi2772 ปีที่แล้ว

    ආර්ථික ඔස්තාර්

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว

    මෙයාල කියන්නෙත් පොලිසියයි, හමුදාවයි හැර අනිත් සියළුම දේ විකුණන ඒකයි ඉතින් කුහක කමට මොනවා හරි දොඩවනවා මං පොර සංකල්පය 😂සියල්ල දත්

    • @madhawawick816
      @madhawawick816 ปีที่แล้ว +4

      විකුනන ක්රමය ගැන හොයල බලපන් බන්

  • @Europe58
    @Europe58 ปีที่แล้ว

    Negative channel.

  • @ganidu007
    @ganidu007 ปีที่แล้ว +1

    This guy is misleading his fans.. he’s saying he has worked in oil n gas industry if tht was de case he’s purposely misleading by saying stuff like there is no point of de refinery if it is export oriented… this refinery when build has de capacity to refine 100,000 - 200,000 (at optimum capacity) let’s assume its refining 100,000 barrel per day thts equal to 12,820 metric tons of refined (+/- depending on de viscosity)..Our daily consumption stands at 4000 metric tons per day n de refinery would produce 12,820 metric tons so wht are we going to do with de excess 8820 metric tons? Manju Oluwa uda halanada?😁.. in Singapore n UAE there are more than 100 of refineries which runs a similar business model which import crude oil n then refine products.. because of those refineries n ecosystem has created tht branches into bunkering,exporting refined products(direct forex income) n create oil n gas related jobs n businesses (likes of bunker n refined products trading brokerage firms) so this refinery would break the deadlock n bring more investors who would invest on same trade

    • @liuupson8593
      @liuupson8593 ปีที่แล้ว +2

      More investors like that nigerian prince who bid for this refinery 😂😂😂

    • @ganidu007
      @ganidu007 ปีที่แล้ว

      Has de gov given approval setup refinery for tht shell company? Kanchana jst announced de names of de bidders ne

    • @dkk9339
      @dkk9339 ปีที่แล้ว

      ​@@liuupson8593
      😂😂

  • @sularadilshan6583
    @sularadilshan6583 ปีที่แล้ว

    Oubath dan jvp oun wage ban..ane manda..

    • @Ni-Yo02698
      @Ni-Yo02698 ปีที่แล้ว

      ඇත්ත කියද්දි එහෙම පේනවා සහෝදරයා .... 😊

  • @nimalpalipana1907
    @nimalpalipana1907 ปีที่แล้ว

    Yako topita rate honda deyak kiyannama nedda. Give some positive comments. Are you a NPP (Jepponge) mouth piece?

    • @liuupson8593
      @liuupson8593 ปีที่แล้ว +2

      නහයෙන් අඩන්න එපා ඕයි සාගල වගේ..

  • @midnightloverdog
    @midnightloverdog ปีที่แล้ว

    හැමදාම වගේ අදත් වැරදි විතරයි.... ඊයා

    • @Ni-Yo02698
      @Ni-Yo02698 ปีที่แล้ว +2

      වැරැද්ද ට වැරැද්ද නොකියා, වෙන මොකක් කියන්න ද??

    • @Ni-Yo02698
      @Ni-Yo02698 ปีที่แล้ว

      ​@SRLK TV 👍