Canada visitor to work visa | GuideMeVindy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 402

  • @pathmindadeeyagaha7363
    @pathmindadeeyagaha7363 ปีที่แล้ว +41

    ලංකාවෙන් එලියට යන්න බලන් ඉන්න මිනිසුන්ට ඉතා වැදගත්ව සරලව කෙටියෙන් අවශ්‍ය දේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔබට ඇති හැකියාව අති විශිෂ්ඨයි.

  • @muditharathnayaka2297
    @muditharathnayaka2297 ปีที่แล้ว +3

    thanks godak poddak hari hitha heduna obathumiyage me progem aken. thanks a lote.

  • @nisalyanisalya4562
    @nisalyanisalya4562 ปีที่แล้ว +6

    Work visa එනවනම් ඒවට යන වියදම් වගෙ තොරතුරු දීලා වීඩියො එකක් දාන්නකො plzzzzzzzzzzzzzzzz 🙏🙏❤️

  • @Dayan-wp7fu
    @Dayan-wp7fu 6 หลายเดือนก่อน +2

    You ars so positively guide us and we highly appreciate it. Thank you dear lady. Some channels are speaking their own world and discourage the visitors. Among them you are great.
    Please be kind enough to make a clip whether if someone in Canada with doing a self business but no LMIA, can't they help us to take a work permit or if not how can they help us?
    Please reply 🙏

    • @guidemevindy
      @guidemevindy  6 หลายเดือนก่อน +1

      You are so welcome

  • @desapjayathi5693
    @desapjayathi5693 ปีที่แล้ว +1

    ඔය හරි ලස්සනට video කරනවා man හරි ආසයි ඔයාගෙ vedio බලන්න switzerland වලට vedio එකක් karannako ඔයාගෙ video hahima පැහැදිලි ව කරනවා thank you mam

  • @sachindealwis970
    @sachindealwis970 ปีที่แล้ว +7

    Such a valuable information who are expecting to travel to Canada ❤

  • @sherryyapa4226
    @sherryyapa4226 ปีที่แล้ว +2

    Thankyou somuch , godak watinawa me welawe apita,

  • @Dcbussltop
    @Dcbussltop ปีที่แล้ว +4

    Video is very important and very clearly
    Thank you so much for everything

  • @SampathPanagoda
    @SampathPanagoda ปีที่แล้ว +10

    Visit visa වලින් ගිහින් canada වලදි imigration officer satisfied නොවුණු හොත් ආපසු එන්න වෙනවාද ? එ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද ?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +2

      Job offer eka clear genuine nam immigration eken awulak na,

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 8 หลายเดือนก่อน +1

    ඇත්තද මේ දවස් වල කැනඩා රජයෙන් ලංකාවට වීසා නිකුත් කරන්නේ නැහැ කියන්නේ ටික දවසකට නවත්තල කියන කතාව ඇත්තද

  • @sasri6767
    @sasri6767 ปีที่แล้ว +3

    මේ ක්‍රමය යටතේ බබාලා එක්ක ෆැමිලි එකම ගියොත් මාස 6 ඇතුලත ජොබ් එකක් හොයාගෙන සෙට්ල් වෙන්න පුලුවන්ද? නැත්නම් අම්මා හරි තාත්තා හරි ගිහින් පස්සේ ඉතිරි අය ගන්න වෙයිද? අවම වයස් කාන්ඩයක් තියනවද?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +2

      No age limit ඉතුරු ප්‍රශ්න වලටත් video එක බලන්න පිලිතුරු ලැබේවි

    • @upulindrajith3271
      @upulindrajith3271 ปีที่แล้ว

      මටත් විස්තර දෙන්න,I haewa axpieriyaens Saudi and DUBAi,

  • @prabhashdissanayake3875
    @prabhashdissanayake3875 8 หลายเดือนก่อน +1

    Hi vindy,work permit එක ගත්තාම dependenලව ගෙන්න ගන්න පුළුවන්ද ?එහෙම කරන්න වෙන්න පුළුවන් සැලරි සීමාවක් තියෙනවද

    • @guidemevindy
      @guidemevindy  8 หลายเดือนก่อน

      No minimum salary requirement, yes you can apply with your family

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว +2

    Thank you so much...ගොඩක් ව්ටින වීඩියෝවක්....👌👌☺️🤗

  • @Dd.6933
    @Dd.6933 ปีที่แล้ว +5

    කිසිම work experience එකක් නැති ,After A/l කෙනෙකුට ආවොත් job එකක් ගන්න පුලුවන් ද ,job දෙනවද experience නැති නිසා 😥

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana2417 ปีที่แล้ว +4

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක්, අපි dubai ඉදලා කොහොමද visit එකක් හරි work visa එකක් ගන්නේ, please

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 11 หลายเดือนก่อน +1

    අනේ ඇපිට එන්න උදව් කරන්න ලන්කාවෙන් එන්න ගොඩක් සල්ලි ගන්නවා ඔයාට ගොඩක් පින්

  • @randi2003
    @randi2003 10 หลายเดือนก่อน +1

    Thank you much Vindy please do a video for Canada Start up Visa too please

  • @stephanieimallawa2826
    @stephanieimallawa2826 ปีที่แล้ว +3

    Work permit එක ලැබුනට පස්සෙ wife,baby ගෙන්න ගන්න පුලුවන් නේද?

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว +1

    අක්කේ මේ වෙනකොට ජොබ් එකක් නොකලත් විසිටර් වීසා යන්න අවශ්‍ය කරන බෑන්ක් ඩිපොසිට් වගේම වත්කම් තියෙනවා නම් ඒ දේවල් විතරක් ඉදිරිපත් කලොත් විස reject වෙනවද? ඒ වගේම මැරි කරලා නම් ඉන්නේ, දෙන්නටම අවශ්‍ය කරන deposit එක තනි කෙනෙක් හැටියට ඉදිරිපත් කරන්න බැරිද? ඒ කියන්නේ husband සහ මම යන දෙන්නම වෙන වෙනම deposit පෙන්නන්න ඕනද?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +2

      Income eka aapu vidiha Pennan one

  • @wijayanthasamaraweera
    @wijayanthasamaraweera ปีที่แล้ว +2

    Hi Vindy, nice to hear from you, heap of information .. pls help me cross over to Canada...

  • @nilanthalg7135
    @nilanthalg7135 ปีที่แล้ว +2

    Thank you so much for your kind explanation

  • @jesikafernando9429
    @jesikafernando9429 ปีที่แล้ว +4

    මම ලගදීම visit visa වලින් winnipeg වලට එනවා, ඇවිත් LMIA job offer එකක් හොයාගන්න අමාරු වෙයිද? මට Italy වල housekeeping, cook, cleaner, experience තියෙනවා, LMIA job හොයන links, website's මොනවා හරි තියෙනවද? Please can you help me Thankyou

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      watch th-cam.com/video/u7yVGtrRYbw/w-d-xo.html

  • @nadeerakarandana-me9el
    @nadeerakarandana-me9el ปีที่แล้ว +2

    Visit history එකක් නැතිම කෙනෙකුට උනත් visit visa ලැබෙන්න පුලුවන් ද? එහෙම ගියොත් මාස තුන හතරකට කොපමණ මුදලක් වියදම සදහා ගෙනියන්න ඕනි වෙයිද ?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Puluwan
      for 30 days per person is (approx.)
      $2,000 CAD
      visa fees $100 (CAD)
      Bio metrics $85 (CAD)
      Air fair. $$$.

  • @piyumiwasana4783
    @piyumiwasana4783 ปีที่แล้ว +1

    Akki mata visit visa apply karanna travel history Mukuth na.a nisa visa reject wi da?visa reject unoth ayemath apply karanna barida ?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      No problem oyata travel history natnam eka prashnayak na

    • @piyumiwasana4783
      @piyumiwasana4783 ปีที่แล้ว

      @@guidemevindy ok thanks akki 😊

  • @asokaasoka5222
    @asokaasoka5222 ปีที่แล้ว +1

    මම මාස තුනකට කලින් online apply කරලා,අවුරුදු 5කට විසිටින් වීසා ලබාගෙන තියෙනවා.ඉතාලි පාස්පෝට් නිසා පහසුවෙන් ලබාගන්න පුලුවන් උනා.ඔබ සදහන් කල ආකාරයට උපරිමය මාස 6ක කාලයක් ඉන්න පුලුවන්.මටත් මේ කියන ආකාරයට රැකියාවක් කරන්න පුලුවන්ද

    • @chathurikasubashani5580
      @chathurikasubashani5580 11 หลายเดือนก่อน

      Mata kiyanna puluwanda visit visa labenawada lankawe ayata.

  • @chandramalkanthi3675
    @chandramalkanthi3675 ปีที่แล้ว

    Hii,අපිට උදව්වක් කරන්න පුළුවන් da ,api family anna hithan inne visit visa walin ,ඇත්තටම api mukuth දන්නේ ne,aka nisa thawa විස්තර ටිකක් කියන්න ,pls

  • @sudharmaekanayake9062
    @sudharmaekanayake9062 ปีที่แล้ว +2

    Can you please tell me how to find out a job offer. Now we are in USA and our job agreement is finished at 2024 March. But we have canadian visit visa until March 2024. Please help us to find out a hob offer in Canada and the procedure to apply work permit?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      If you watch the video u can find the answer

  • @sivavibi8033
    @sivavibi8033 ปีที่แล้ว +1

    Thanks akke good 👌

  • @sarindadassanayake6614
    @sarindadassanayake6614 ปีที่แล้ว +1

    Akke man Australia deparak awith thiyenawa. Palaweni para awrudu eka hamarak wage hitiya. Dewani para masa 7k wage hitiya.. thawa june month eke dawas 4k singapore travel kara..mata canda visitor ekak apply karoth visa eka grant weida akke Australia travel karala thiyena nisa?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Over stay nathnam highly chance to get the visa, travel history eke balanne over stay clear da kiyala

    • @sarindadassanayake6614
      @sarindadassanayake6614 ปีที่แล้ว

      @@guidemevindy thank you akka. Man wife ekka apply karanna inne.. hebai wife nam australia gihin ne.. api 2023 may wala Singapore nam dawas 4k travel kara.. Canada visit visa eke apply karoth dennatama visa eka grant weida akke?

  • @yeswego1
    @yeswego1 ปีที่แล้ว +1

    Aththatama mara watinawa oyage me vidio eka
    Mata denaganna puluwanda mage baba ekka gadiyan visa ekakata canada giyoth mata hambawena visit visa ekata work permit ekak karaganna puluwanda kiyala?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      Visa eka conditional nam (No transfer to another visa) oyata transfer karanna ba

  • @hash2380
    @hash2380 ปีที่แล้ว +1

    මොනවගේ ජොබ්ද අක්කා තියෙන්නෙ මම දැනට ජෝර්දාන් වල ගාර්මන්ට් ෆැක්ට්‍රි එකක werehouse supervisor කෙනෙක් විදියට ඉන්නෙ ?

  • @nilakshisenanayeka7630
    @nilakshisenanayeka7630 6 หลายเดือนก่อน +1

    great, thanks you so much

    • @guidemevindy
      @guidemevindy  6 หลายเดือนก่อน

      You are welcome!

  • @fazmina0751
    @fazmina0751 ปีที่แล้ว

    Hello sis
    Mage husband last week Canada giya mata kiyanna puluwn dha Kohomada eka karanne kyla I mean consultant kenekva prefer karanna puluwn dha ?

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 ปีที่แล้ว +2

    Good news 🙏🙏🙏

  • @arunaubeysinghe7798
    @arunaubeysinghe7798 9 หลายเดือนก่อน

    Hi, Age 45 vena kenek visitor hari PNP walin hari awith job ekak hoyagena, working experience hadagena PR apply karana dawasata apply wena ege limit eka mokakda ? Thanks 🌹🌹🌹

  • @havihash6683
    @havihash6683 5 หลายเดือนก่อน

    අක්කේ PNP program එක ගැන විස්තරයක් කියන්න පුලුවන්ද

  • @himo123-f1e
    @himo123-f1e ปีที่แล้ว +2

    great , appreciate your explanation

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว +3

    Please. අපිටත් උදව් කරන්න. කැනඩාවට එන්න.. ගොඩක් පිං

  • @VinuThennakoon13
    @VinuThennakoon13 ปีที่แล้ว +2

    Wayasa 44 aurudu 22 wark expiryans eka thiyanawa awoth jobelak oyaganna puluwanda giyatha passe upadesganna puluwanda
    Riplai place

  • @chathurangaishan4621
    @chathurangaishan4621 ปีที่แล้ว +1

    Akke eekanam harima pahadili. Poddak kiyanna puluwanda sapurna viyadama kochcharak yaida kiyala. ? 😮

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      for 30 days per person is (approx.)
      $2,000 CAD
      visa fees $100 (CAD)
      Bio metrics $85 (CAD)
      Air fair. $$$.

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 ปีที่แล้ว +2

    Work permit eken passe family ekata enna puluwanda?daruwange wayasa balapanawada?Thanks

  • @wenuff7336
    @wenuff7336 ปีที่แล้ว +4

    Very clear explained.

  • @nilukajayamini7919
    @nilukajayamini7919 ปีที่แล้ว

    Canada ආවොත් පිරිමි කෙනෙක්ට හොටෙල් ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද දැනට ඩුබායි වල හොටෙල් එකක වැඩ කරන කෙනෙක්

  • @sanjayanalin3096
    @sanjayanalin3096 ปีที่แล้ว +1

    වත්කම් කියාක් විතර පෙන්නන්න ඔනිද කියාන්න පුලුවන්ද single කෙනෙක්ගෙ

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว

    ලංකාවේ lawyer කෙනෙකුට කැනඩාවේ law කරන්න පුලුවන්
    විස්තර ඉදිරිපත් කරන්න

  • @dhanuchula7446
    @dhanuchula7446 11 หลายเดือนก่อน

    Mata danaganna puluwanda. Canada visiit visa giyot job ekak hoyaganna. Ielts karala yanna oneda. Ehedi job ekak labunot visa gahanna ielts one weida

  • @manurasrimana4760
    @manurasrimana4760 ปีที่แล้ว +1

    Godak hoda video ekak visit visa gihin work permit ekak ganna puluwan widiya kiyala thiyenawa thanks....

  • @anu6453
    @anu6453 ปีที่แล้ว +1

    Mage duva A/l karala inne kohomDa kanadavata enna one plz help me🙏

  • @anushaliyanage8894
    @anushaliyanage8894 ปีที่แล้ว +1

    USA wala spouse visa process wena gaman, Canada walata visit visa approve weida? No need to work. Only 3months visit

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Yea , no an issue , samahara vita ahai any other travel plans? Kiyala ethakota explain karanna

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 ปีที่แล้ว +1

    ජොබ් එකකට ඇප්ලයි කරලා හරි යන්නෙ නැතුව ,විසිට් ඇප්ලයි කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      Job apply karanne job site walin, visa apply karanne immigration eken , absolutely not related

  • @asokasampath8519
    @asokasampath8519 ปีที่แล้ว

    Thanks me danuvat kirimagana ..evagema mata danaganna puluvanda inglish danumak nati kenek canada visitvisa vedihata avit werk pomitekak hadaganne kohomada? Jobekak hoyagena werkpomitekak gannaeka lesida? Vebahagayak teyanawada eka nokara werkpomit gattu aya innawada ..preka gaddit evage exam teyanawada ..egana tikak danaganna one

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Sorry English natuwa apply karran ba, English tika hada ganna rata (Australia, Canada, UK, NewZealand) yanawa nam aniwaaren English one,

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 ปีที่แล้ว +1

    Thanks Vindi

  • @crazyworld8660
    @crazyworld8660 ปีที่แล้ว +1

    අක්කි එතකොට අපිට එහෙ ගිහින් job එකක් හොයද්දි අපේ education එක බලනවද ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ

  • @chinthkahmd7857
    @chinthkahmd7857 9 หลายเดือนก่อน +1

    මට උදව් කරන්න පුලුවන්ද? එන්න කලින් ලංකාවේ ඉදන් මම මොනවද හදාගන්න ඔනි dokuement

    • @guidemevindy
      @guidemevindy  9 หลายเดือนก่อน

      Check list එක video එකේ

  • @lewwanduwagesanjeewa5583
    @lewwanduwagesanjeewa5583 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි. මම ගියොත් එකමඩේශන් හොයාගන්නෙ කොහොමද.

  • @mangaleechannel7770
    @mangaleechannel7770 7 หลายเดือนก่อน

    Bank eke kochara salli thiyenna oneda masa 3 visit visa ekak aply karanna

  • @krishanichampika953
    @krishanichampika953 ปีที่แล้ว +1

    Thanks,good luck.

  • @ishanimadushika7671
    @ishanimadushika7671 ปีที่แล้ว +1

    Akke mage husband dubai idan try karanwa vist yanna..normally awama ratawal kiyaka wage travel history ekak ona weida..

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      Eka aniwaarya na travel history toyenawNam 10
      Years vitara balanawa

  • @ගයනිසූලක්ඛනාබණ්ඩාර

    කොච්චර wathkam peannanna onida......eeta amatharawa viyadama keeyak vithara yanawada

  • @homeworld4576
    @homeworld4576 ปีที่แล้ว +1

    mis mage husband ta job offer ekak hamba una ane plz kiyanna ielts exam aniwa da job visa danakota plz reply kranna

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Job offer eka balanna , usually canadawata IELTS one natnam PR eka dhnanan th ba

  • @prasannamanimendra2598
    @prasannamanimendra2598 ปีที่แล้ว +1

    Thanks vindy.matath asai oyawaga ratakata enna.mama prasanna.i have a three doters.dan kuwit wala.jewelery menufccher job eka.47 eyers .mata udawuwak karanna puluwannam.oyata pin.goodblese .

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 7 หลายเดือนก่อน

    කැනඩාවට එන්න පොලිස් රිපෝට් එක අනිවාර්යයිද?

  • @roshanjagodige9708
    @roshanjagodige9708 10 หลายเดือนก่อน

    Akka UAE wala idan resident visa inna kenek Canada visit visa yanawanam e adala documents use embassy ekanda certificate wenna ona.eka poddak pahadili karanna puluwanda

    • @guidemevindy
      @guidemevindy  10 หลายเดือนก่อน

      Online apply karanna

  • @iroshaniariyarathna7690
    @iroshaniariyarathna7690 ปีที่แล้ว

    mage Husband ge age eka 46. eyata wood craftmen -NVQ level 4 certificate eka thiyenawa.Visit visa ekakin avith Canadawe job ekak hoyaganna puluwan weda.

  • @mobicity2267
    @mobicity2267 ปีที่แล้ว +6

    What is the age limit for work permit /work visa?

  • @dharmapradeepaya7640
    @dharmapradeepaya7640 ปีที่แล้ว +2

    Account එකක් ක්‍රියේට් කරගන්න විදිය කොහොමද මිස්. අපේ තියන මේල් එකම පාවිච්චි කරන්න පුලුවන්ද. කරපු එපිසෝඩ් එකක ලින්ක් එක එවන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතියි මිස්

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      th-cam.com/video/0widLMbGdlk/w-d-xo.html

  • @DroneShots2061
    @DroneShots2061 ปีที่แล้ว +1

    Vindy. මට advice එකක් දෙන්න. Australia එන්න පුළුවන්ද school visa වලින්.එහෙම දෙනවද.

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      Depends, Oya ta salli tiyenawanam puluwan

  • @nadeeshamaduranga2977
    @nadeeshamaduranga2977 ปีที่แล้ว +1

    Travel history නැතුව apply කරන්න පුළුවන් ද ?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Puluwan , over stay tiyenawda balanne

  • @sachindesilva8560
    @sachindesilva8560 ปีที่แล้ว +4

    Akke visit visa ena process eka poddak koynwada

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 ปีที่แล้ว +1

    Kanada yanna ලංකාවේ අයට ලක්ෂ 80 eklanawane අපිට උදව් karanna puluwanda

  • @gimhananjana2162
    @gimhananjana2162 ปีที่แล้ว +1

    akke apita visit visa valata apply krnna hoda thanak hoyala denna pulvan da

  • @sudeshsanda7386
    @sudeshsanda7386 ปีที่แล้ว +1

    අක්කේ මං කොරියාවේ ඉන්නේ. ඒත් over stay තමා ඉන්නේ. මට visit visa ඇප්ලයි කරන්න බැරිද? ඇප්ලයි කරත් travel history බලන නිසා ඇප්ලිකේෂන් reject වෙනවාද?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +1

      Over stay nam , negative sorry Eth eka clear kara gena kaalyak giya ta passe hoda reason ekak ekka apply karanna puluwan but amarui

    • @sudeshsanda7386
      @sudeshsanda7386 ปีที่แล้ว

      @@guidemevindy akke over stay hitiyath korea walin voluntary departure period ekak deela e period ekedi api departure unoth eka prashnayak wenne nadda? Mokada ethakota api voluntary departure wela nisa?

  • @charithgunathilaka
    @charithgunathilaka ปีที่แล้ว +1

    covid vaccine nogahapu kenekta yanna barida

  • @Rashikalankalanka-zm3su
    @Rashikalankalanka-zm3su ปีที่แล้ว +1

    Thank you 🙏❤

  • @ilandaridewapriyani2507
    @ilandaridewapriyani2507 ปีที่แล้ว +1

    Akke mata boy frend ekka ekata visit visa ekata yanna puluwanda. Naththan viwaha wela sahathika pennwanna onada kanadawala gihin inna...

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      Marriage certificate one , marry karanna natuwa yanna ba

  • @maleeshakalpani9686
    @maleeshakalpani9686 ปีที่แล้ว

    Mis mata danganna puluwanda incomplete document thebunoth visa proses eka nawathenawa saha ape mudal aya dennaha kiyanne ane eka mata pahadilikaraladenna pls

  • @RanjithThotupitiya
    @RanjithThotupitiya ปีที่แล้ว +1

    Miss mama malaysia inne. Age 57 lorder operater job ekakata age eka balapanawada? Pls reply me..

  • @kumarijayasundara1815
    @kumarijayasundara1815 5 หลายเดือนก่อน

    Very valuable video

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 5 หลายเดือนก่อน

    I am an advanced welder currently working in Korea. Can I find a job in Canada?

  • @dinushawijesinghe4676
    @dinushawijesinghe4676 ปีที่แล้ว

    Thank u.api account eke kopamana mudal thiyenna oneda.plz tell it

  • @kumarasingha8129
    @kumarasingha8129 ปีที่แล้ว

    වෙල්ඩින් වලට වෙකන්සි එකක් හොයාගන්න පුලුවන්ද විසිට් විසා එකකින් ඈවිත්

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว

    මොනවද අපිට තියන රැකියා අවස්ථා පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද

  • @thilinajayasinghe2576
    @thilinajayasinghe2576 ปีที่แล้ว +1

    oL / AL exam awshaya wenne nedda ehe job wlaata ? ILETS exam eka awsha nedda ? Me kiyana widihatama karoth yanna puluwan da ??

  • @sanjayadewappriya
    @sanjayadewappriya หลายเดือนก่อน

    Best Video

  • @MANDY8922
    @MANDY8922 ปีที่แล้ว +2

    Hi Vindy. At which stage we do need to show money and does it have any condition to show how you got that money ( if we show one time deposited amount of money)?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      You have to maintain a bank account at least from 6 months and it should be consistent transactions, top of that you need to show how do you earn money business income or pay slips.

  • @champagunarathne7830
    @champagunarathne7830 ปีที่แล้ว +2

    Great your program.

  • @lewwanduwagesanjeewa5583
    @lewwanduwagesanjeewa5583 ปีที่แล้ว +1

    Thank you

  • @nimeshanidileka634
    @nimeshanidileka634 ปีที่แล้ว +1

    ඩ්‍රයිවින් ජොබ් එහෙම නැද්ද

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว +2

    Thank you so much..

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 4 หลายเดือนก่อน

    Thanks 🙏

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว +1

    Miss mama inne japane mata mehe enna kramayata thiyenawa mata truck driver kenek job hoyaganna amaru weida English normal

  • @ashanshehani5185
    @ashanshehani5185 ปีที่แล้ว +1

    Akki, visa process ekata kiyak withara yanwada, api salli pennannath onada?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      for 30 days per person is (approx.)
      $2,000 CAD
      visa fees $100 (CAD)
      Bio metrics $85 (CAD)
      Air fair. $$$.

  • @maheshlakshman7109
    @maheshlakshman7109 ปีที่แล้ว +1

    Good. Six month walta cost kiyak wage yanwad. Ape statment kohmda pennan ona

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว +2

      for 30 days per person is (approx.)
      $2,000 CAD
      visa fees $100 (CAD)
      Bio metrics $85 (CAD)
      Air fair. $$$.

  • @vinurithanthiriwatta3885
    @vinurithanthiriwatta3885 ปีที่แล้ว +2

    If I have visitor visa is there any one to help to get work visa.

  • @lionelgunarathne853
    @lionelgunarathne853 ปีที่แล้ว

    Can we pay for any job ( even odd jobs ) while we are there or only for professional jobs. Please describe.

  • @SiharaPrasadini-g6k
    @SiharaPrasadini-g6k ปีที่แล้ว

    normally ,Travel visa ekata kochchara wiyadamak yanawada ?

  • @JaNa-un5ou
    @JaNa-un5ou ปีที่แล้ว +2

    ඔය විදිහට යන්න වියදම කීයක් විතර යයිද ඒ කියන්න ේඅතේ කියක් විතර තියෙන්න ඔනේද.....?
    අනිවාරෙන්ම් උත්තරයක් ඔනේ අක්කේ 🙄🙄

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      for 30 days per person is (approx.)
      $2,000 CAD
      visa fees $100 (CAD)
      Bio metrics $85 (CAD)
      Air fair. $$$.

  • @sanjayaabeysekara442
    @sanjayaabeysekara442 ปีที่แล้ว +2

    Hi Vindy, thanks for your explanation, currently I am living in Italy, how can I apply visit Visa from Italy
    Thanks

  • @Maximushealywonda
    @Maximushealywonda ปีที่แล้ว +2

    Hello actually I want know I have a small problem in heart val but it's not serious I checked it in this situation can I get the provide nomination is it will be problem in medical exam ?

    • @guidemevindy
      @guidemevindy  ปีที่แล้ว

      It’s depends on your medical exam u have to prove that your are eligible and in good condition to travel on plane and to survive in different climates and environment

  • @akilcroos1221
    @akilcroos1221 ปีที่แล้ว +1

    Oya widihatama apita New Zealand wala karanna barida