ගොඩාක් මහන්සියෙන් ආසාවෙන් කරපු order එකක් බලමුද..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @rifkhansali4
    @rifkhansali4 หลายเดือนก่อน

    Ane akke oyata metchara lassnata gothanna puluwan e nisa oya apitath ewa kiyala denna. Pehediliwa kiyla dennath ona. Thank you

  • @dilininirosha1985
    @dilininirosha1985 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ane🩷 දවසින් දවස ඉස්සරහටම යන්න සුභ පතනවා.....බුදුසරණයි මයටයි පුතාටයි..
    ..❤

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน

    හරි ලස්සනයි පැන්චියේ ආදරෙයි .
    මාත් ගොතන කෙනෙක් නිසා ඔයා ගැන පුදුම සතුටක්................
    ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!ආදරෙයි .❤❤❤❤❤❤

  • @SenethSathsara-d2l
    @SenethSathsara-d2l 4 หลายเดือนก่อน

    Harima lassanai oyage uthsahaya niyamai

  • @IndhunilSandalekha
    @IndhunilSandalekha หลายเดือนก่อน

    Harima lassanayi

  • @lakshi7640
    @lakshi7640 6 หลายเดือนก่อน

    හැම එකක්ම ගොඩාක්ම ලස්සනයි ❤️❤️❤️❤️කියන්න වචන නෑ සුපර්බ් 🌼💙💙💙

  • @maryclaredambawinne8079
    @maryclaredambawinne8079 3 หลายเดือนก่อน

    Harima lassanai

  • @Madumora-hw2ch
    @Madumora-hw2ch 6 หลายเดือนก่อน +4

    මමත් ඔය බිස්නස් එක පොඩියට කරගෙන යනවා.අවුල තියෙන්නෙ ගොතන්න ඕනි කරන ඒවා ගන්න මෙහෙ නෑ.ගොඩක් දුරින් ගෙන්නගන්නෙ.අඩුවට මේවා ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො❤

    • @ayursrilanka5476
      @ayursrilanka5476 6 หลายเดือนก่อน +1

      Matath..e prashne tyenne

  • @thilochinimaduwanthi8451
    @thilochinimaduwanthi8451 3 หลายเดือนก่อน +1

    අදමයි ඔයාව දැක්කෙ . subscribe කලා ඔන්න. හරිම නීට් සහ කියුට් ඔයාගෙ නිර්මාණ. ගොතන්න කියලා දෙන්නකො. නැතිනම් ඉගෙන ගන්න පුලුවන් තැනක් කියන්නකො නංගී .....❤️

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 6 หลายเดือนก่อน

    ලස්සනයි නංගී.මං ආසම ගොලුබෙල්ලට.එයා හරි කියුට් 🥰🥰🥰

  • @Sithu_h
    @Sithu_h 2 หลายเดือนก่อน

    Kohend milk cotton ganneee😊

  • @amharriyas5041
    @amharriyas5041 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @nirudicrafts
    @nirudicrafts 6 หลายเดือนก่อน +1

    ඔන්න මත් subscribe කලා...
    නිරුදි අක්කා 💜️🌸

  • @sachiniprasaddika3328
    @sachiniprasaddika3328 4 หลายเดือนก่อน

    Ahamben mama me video eka dakke nangi.math gothanawa namuth matath thiyena prashnane badu ganna thanak naha.puluwannam apita badu ganna puluwan thanak kiyanna please .......❤

  • @nelumshani5076
    @nelumshani5076 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී❤

  • @dulshaumani526
    @dulshaumani526 4 หลายเดือนก่อน

    Key tags,toys ehema hduve mona yarn ekend akki

  • @ashokakumari1477
    @ashokakumari1477 3 หลายเดือนก่อน

    Super.Milk cotton yarn ganne kohenda.

  • @wettasinghem1951
    @wettasinghem1951 3 หลายเดือนก่อน

    Milk cotton yarn ganne kohenda?

  • @ChathuriMaheshika-md5wu
    @ChathuriMaheshika-md5wu 6 หลายเดือนก่อน

    Harima lassanai😍

  • @muthukoralalage8463
    @muthukoralalage8463 5 หลายเดือนก่อน

    heart ekai ,hawage Key tag ekai gembai kiyada

  • @AnushkaWickramasooriya-e1y
    @AnushkaWickramasooriya-e1y 6 หลายเดือนก่อน

    Supperb ❤❤ gothana widiya kiyala dennako

  • @JanakaHewavitharana-u2p
    @JanakaHewavitharana-u2p 4 หลายเดือนก่อน

    How much the frog

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 6 หลายเดือนก่อน

    ❤❤ තෙරැවන් සරනයි 🙏 🙏 ගොලුබෙල්ලෙක් ගොතන ව්දිය කියලා දෙන්න 🙏 🙏 ✋✋😍😍

  • @ThakshilaDilhani-rd2kc
    @ThakshilaDilhani-rd2kc 6 หลายเดือนก่อน

    Lassanae nangi❤

  • @AwiSha7804
    @AwiSha7804 6 หลายเดือนก่อน

    Harima lassanai nangi❤...oya me gethum gana cls karanwada nangi math asai igana ganna.

  • @malee2237
    @malee2237 6 หลายเดือนก่อน

    Supperb..❤️

  • @kumaridissanayake9108
    @kumaridissanayake9108 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🌺❤️
    පන්ති පටන්ගන්නේ කවදද...

  • @dilcreations8133
    @dilcreations8133 6 หลายเดือนก่อน

    Welldone ❤

  • @SilaSila-i5t
    @SilaSila-i5t 6 หลายเดือนก่อน

    Budu sarani❤

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 6 หลายเดือนก่อน

    Kiyak Wala mila kiyada

  • @shanentertainment9432
    @shanentertainment9432 6 หลายเดือนก่อน

    Nice a..

  • @kasunsameera3575
    @kasunsameera3575 6 หลายเดือนก่อน

    Super

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී ..වූල් වලින් නේද ගොතලා තියෙන්නේ ...අනේ හදන විදිහේ වීඩියෝ කරන්නකෝ..ආසයි ඉගෙන ගන්න..ඔයාගේ බිස්නස් එක තව තවත් දියුණු වේවා..බුදුසරණයි

    • @UtharaBope
      @UtharaBope 2 หลายเดือนก่อน

      යුටියුබ් එකේ තියෙනවා ඕන තරම් .
      බලන්න .

  • @kumaramadushani0773
    @kumaramadushani0773 6 หลายเดือนก่อน

    Onna math oyawa subscraip kala

  • @LakminiRajapaksha-vr2ev
    @LakminiRajapaksha-vr2ev 6 หลายเดือนก่อน

    Mewa gothana vidiha pennanako.

  • @DipthiDTS-jn4nr
    @DipthiDTS-jn4nr 6 หลายเดือนก่อน

    ගොතන්න ආසයි කියලා දෙන්න කෝ දෝණි

  • @Damayanthi1234-zm5wg
    @Damayanthi1234-zm5wg หลายเดือนก่อน

    ගොඩාක් කල් ගියාද

  • @sujeefernando8554
    @sujeefernando8554 6 หลายเดือนก่อน +2

    ගොතන විදිය පෙන්නන්නකො දුව

    • @Thilini_P_Kumarasingha
      @Thilini_P_Kumarasingha  6 หลายเดือนก่อน

      ඉක්මනට අරන් එන්නම්..❤😊

  • @tenisonwellahewa4532
    @tenisonwellahewa4532 6 หลายเดือนก่อน

  • @kaushalyajayathilaka472
    @kaushalyajayathilaka472 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @sugandisugandi7039
    @sugandisugandi7039 6 หลายเดือนก่อน

    බනි කියද

  • @KushanSampath-xw1yr
    @KushanSampath-xw1yr 6 หลายเดือนก่อน

    ගෙම්බෙක් හදන විදිහ ගොතලා පෙන්නන්නකෝ

  • @nimeshimadushani6381
    @nimeshimadushani6381 6 หลายเดือนก่อน

    Onna math oyawa subscribe kara

  • @ShamilaAbeakoon
    @ShamilaAbeakoon 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @chathurika29
    @chathurika29 6 หลายเดือนก่อน

    Excellent

  • @dammikabandara78
    @dammikabandara78 4 หลายเดือนก่อน