Amma - ( The Mother ) - Gabura | depth - ( Sri Lankan Short Film )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • The depths you cannot understand in life
    ↪Get More Great Videos - Subscribe ➜ www.youtube.co....
    Facebook Fain Page Profiles - / gaburaproduc
    ...
    ...
    Instagram - / nipunachamara
    Tik Tok - / nipunachamara

ความคิดเห็น •

  • @Sepali-z1r
    @Sepali-z1r 2 หลายเดือนก่อน +20

    හරිම ආදර්ශමත් කතාවක් .නිර්මාණය කළ ඔබට බොහොම පිං

  • @vihansachamali134
    @vihansachamali134 3 ปีที่แล้ว +174

    මේ විඩියෝ එක හිතටම වැදුණා.. මට ගෙඩාක් දුක හිතුනා😥😥😥 කවදාවත් මගේ අම්මට නම් ඔහෝම වෙන්න දෙන්නෙ නැ.. ඔයාලට ඡය වේවා!!!!

    • @mathishadinujaya4345
      @mathishadinujaya4345 3 ปีที่แล้ว +6

      ඔව් matat duka hituna😭

    • @matheeshadinusal7026
      @matheeshadinusal7026 3 ปีที่แล้ว +3

      mata harima duki

    • @tooncartoon858
      @tooncartoon858 3 ปีที่แล้ว +2

      මමත් මගෙ අම්මටයි තාත්තටයි ඔහොම වෙන්න දෙන්නෙ නැහැ

    • @ChamilaThanthirige
      @ChamilaThanthirige 9 หลายเดือนก่อน +1

      😢😢😢@@matheeshadinusal7026

    • @DipaniGinthotakapuge
      @DipaniGinthotakapuge หลายเดือนก่อน

      M8

  • @chamiyt355
    @chamiyt355 2 หลายเดือนก่อน +5

    මේ කතාව හරියට මගේ කතාව වාගේ . සීරියස් ඔපරේසන් එකක් කරන්න තියෙද්දී මන් මගේ පුතාලා දෙන්නා වෙනුවෙන් නොකර ඉන්නේ .ඒත් මන් හැමදාම වේදනාව ඉවසාගෙන හැම තප්පරයකම දරුවෝ දෙන්නා ගේ වැඩ කරනවා.සියලුම අම්මාවරුන්ට උතුම් විස්ව මෑනියනීයන්ගේ පිහිටයි 🙏🙏🙏.මේ කතාව නිර්මාණය කලා වූ සියලුම දෙනාටත් අනන්ත බුදු ගුණයේ පිහිට 🙏🙏🙏

    • @gabura9415
      @gabura9415  2 หลายเดือนก่อน

      Anee ammee api udau karannam karamu opareshan eka

    • @mayadunnagenilakshinirosha8135
      @mayadunnagenilakshinirosha8135 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤​@@gabura9415

  • @hashanmaduranga6923
    @hashanmaduranga6923 3 ปีที่แล้ว +145

    ගොන් ජෝක් වලට වැටෙන ලයික් මෙවට වැටෙන්නෑ අයියේ උබලට ජය

    • @tooncartoon858
      @tooncartoon858 3 ปีที่แล้ว +6

      ඔව් අනෙ අර පොඩ්ඩෝ යූ ටියුබ් චැනල් එකෙ තියන විකාර වලට තියන ලයික් බලන්නකො😪

  • @udithamadusanka4161
    @udithamadusanka4161 2 ปีที่แล้ว +27

    ඇත්තටම සමාඡෙට මේ වගේ දෙයක් දෙනවට උබලට පින්.මාර ව්දිහට හිතට වැදුන ඇස් දෙකෙන් කදුලු එන්නම😍😍

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +156

    දෙමාපියන් ඉන්නකං අගේ නැහැ 😢😢😢😢දරැවන්ට හොද ආදර්ශමත් කතාවක්

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 ปีที่แล้ว +41

    ඉතාමත් ලස්සන කතාවක් ජිවිතයට. අද සමාජයේ දෙමාපියන් ගැන සොයා බලන්න ඉඩක් නැති තරමි ,අමිමා තරමි අපේ ජිවිතේ වටින වෙන කිසිවක් නෑ ,හරිම සංවෙිදි වීඩයෝ එකක් 😓

  • @gamingmrakash460
    @gamingmrakash460 3 ปีที่แล้ว +13

    Thada bro gabura you tube chanal eka baladdith adenawa niyamai hodata karagena yanna gabura chanal eke me loketa ganna godak dewal thiyenala

    • @gabura9415
      @gabura9415  3 ปีที่แล้ว +1

      ඔයාගේ අදහසට ඔයාගේ සිතුවිල්ලට ගොඩක් ස්තුතියි

  • @rajakaruna4825
    @rajakaruna4825 2 หลายเดือนก่อน +5

    අද.සිටි.දරැන්ට.නොසලකන.දරැවන්ට.අදර්ශමත්.කථාවක් ගොඞක් ස්තුතිය බුදුසරණයි

  • @anubbs
    @anubbs 3 ปีที่แล้ว +35

    ඔක්කොම බැලුව background music සංවේදී බව වඩිකරා, thanks ලස්සනයි කතාව ☺️👍, අපේ පැත්තෙත් එන්න ☺️

  • @madushamihirani8042
    @madushamihirani8042 3 ปีที่แล้ว +16

    මෙ විඩියෝ එක බලද්දී අඩුනා.ගොඩක් දුක හිතුනා.මෙ වගෙ විඩියෝ දානවට පින්.දෙමාපියන්ගෙ අගය තෙරෙන්න.

  • @lashanvihanga6375
    @lashanvihanga6375 4 ปีที่แล้ว +41

    හදවතට වදින්නම ..♥️♥️

  • @sanuvlog4283
    @sanuvlog4283 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ඇත්තටම ගොඩක් දුක හිතුණා ඒ වගේම සමාජයට අම්මලා ව ගණන් ගන්නේ නැති අයට හොඳ පාඩමක් මේක බලලා හරි තමන්ගේ අම්මට ආදරෙයි සලකන්න බුදු සරණයි

  • @nishanthaanurasiri6751
    @nishanthaanurasiri6751 2 หลายเดือนก่อน +7

    මේ කතාව බලන අය මේකටදුක හිතෙනවා ඇති like එකක් දාන්න අමතක කරන්නත් එපා

  • @Minu-s8u
    @Minu-s8u 9 หลายเดือนก่อน +6

    මං අම්මා කෙනෙක් පුතා අම්මා කෙනෙක් ව්දින දුක වෙදනාව හැම දරුවන් ට දැනෙන්නෙ නැහැ අම්මා දුක වෙදනාව තනියම විදගෙන ඉන්නවා පින් කර දාරුවන්ට එ දුක පෙන්වා එ දරුවන් සසරි එතර වෙවා බුදු සරනයි පුතා සලකන් දරුවට

  • @shiromifernando2306
    @shiromifernando2306 3 ปีที่แล้ว +60

    ලස්සනයි ,eth ගොඩක් දුකයි අම්මා කියන දේට haum කන් dunnanam අදටත් අම්මා ජීවතුන් අතර

  • @imeshanethmini3826
    @imeshanethmini3826 3 ปีที่แล้ว +30

    දෙමාපියන් ගේ වටිනාකම තේරෙන්නෙ ගොඩක් කල් ගියාට පස්සේ ගැබුර අපේ ජීවිතයට ආදර්ෂයක්

  • @Tech4u24-l3s
    @Tech4u24-l3s 4 ปีที่แล้ว +62

    සමාජෙට වැදගත් විඩියෝ එකක්

  • @B.WSomawathi
    @B.WSomawathi หลายเดือนก่อน +1

    තිරිසන්.ගති.තිබෙන .දරුවන්ට..හිතට.වදිනම.කතාවක් ..ස්තුතියි .නිර්මානය.කල.සැමට.යේසු .පිහිටයි ...✝️🙏🌲👃🎄

  • @IreshaShirani
    @IreshaShirani ปีที่แล้ว +28

    අනේ මගේ යම් මත් හදවත් රෝගියෙක් ඒත් තාමත් මට මගේ අම්මට සැපවත් ජීවිතයක් දෙන්න බැරි උනා මේ වීඩියෝ එක බලලා මට මගේ අම්මා මතක් උනා මගේ අම්මව රැජනක් කරන්න හීන පොදි බැඳගෙන හිටියත් මට ඒ හීන තාමත් හැබෑ කරන්න බැරි වුණා මගේ අම්මට දීර්ඝායුෂ ලැබේවා මගේ අම්මා රැජිනක් වගේ බලාගන්න මට ශක්තිය දහිරිය ලැබේවා සියලුම අම්මා වරු බුදු වේවා

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 9 หลายเดือนก่อน +3

      ඔයාව හීනය ඉක්මනින් සැබෑවෙන්නඕනි...ඔයාගෙ අම්මට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සැපවත් ජීවිතයක් ලැබේවා ...

    • @IreshaShirani
      @IreshaShirani 9 หลายเดือนก่อน

      Siyaluma amma warunta b.s dirgausha labewa

  • @chathuryaparikalpani4789
    @chathuryaparikalpani4789 3 ปีที่แล้ว +11

    ඇත්තමයි හරිම වටින ආදර්ශමත් කතා ගේනවට ගොඩක් ස්තූතියි..♥️

  • @sudusudu8266
    @sudusudu8266 4 ปีที่แล้ว +63

    අම්මො එක මර දුකයි 😥😥😥

  • @lalaniasankaa5525
    @lalaniasankaa5525 3 ปีที่แล้ว +6

    Godak watina kathawak.aththatama ada samaje api atharath me wage siddi wenawa.

  • @wasanthaepage3657
    @wasanthaepage3657 3 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනම විඩියෝ එකක් මම විඩියෝ දෙකක් බැලුවා අවංකවම සතුටුයි තව තවත් අදර්ශමත් විඩියෝ හදාන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරමි.

  • @AshithaBandara-f7h
    @AshithaBandara-f7h ปีที่แล้ว +7

    😢😢😢😢😭😭😭දුක හිතුනා..

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +15

    අම්මා පමණද දරුදුක දන්නේ
    මේ මගේ ජිවිත කතාවේ එක් කොටසකි
    දරුවනි නුබලා
    රජ වෙන දවසට
    අම්මා මේ ලොව හැරදා ගොසින් ඇත
    කුවේට් සිට
    එම් කුරුණෑගල

  • @lankakumuduni2869
    @lankakumuduni2869 หลายเดือนก่อน

    හදවත කඩා වැටුණා වගේ😢😢😢😢 හරිම සංවේදි දෙමාපියන්ව මග හරින නොසලකන දරැවන්ට ආදර්ශමත් කතාවක් 👍🙏

  • @chathurisiriwardhana7299
    @chathurisiriwardhana7299 4 ปีที่แล้ว +11

    Godak lassani.hithtama danuna.me loke inna HMA Amma kenek tma bs..

  • @Galaxy11267
    @Galaxy11267 6 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම දෙමව්පියන්ව දරුවන් බලාගන්න ඕනෙ. ඒ ණය ගෙවන්න බැරි උනත්, ඒ තරමටම එයාලව රැකගන්න ඕනෙ එයාල අතක් පයක් නොකඩා අපිව රැක ගත්තා වගේම...! 💗🌷❤️

  • @samantikasamantika7132
    @samantikasamantika7132 3 ปีที่แล้ว +9

    හදවතට දැනුනා අැත්තටම

  • @Srilankabus123
    @Srilankabus123 9 หลายเดือนก่อน +10

    ඒ අම්මා ගෙ කදුලු😢❤ ආදරෙයි මගෙ අම්මේ මම මගෙ අම්මයට පනවගෙ ආදරෙයි ❤ අම්මා 🎉

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +27

    අද කාලෙ ගොඩක් දරුවො මේ වගේ තමයි.. එයාල හරි බිසී අම්මට අප්පච්චිට බලන්නවත් ඇහුන්කන් දෙන්නවත් වෙලාවක් නෑ එයාලට.. අන්තිමට ඉතුරු වෙන්නෙ පසු තැවීම විතරයි ..

  • @nirmalfernando...7571
    @nirmalfernando...7571 3 ปีที่แล้ว +6

    ඔයාලගෙ විඩියො එක බලලා මගෙ ඇස් දෙකට කදුලු අවා ඔයාලගෙ විඩියෝ විතරයි මන් බලන්නෙ මොකද අනිත් අයගෙ විඩියෝ බැලුවට ජිව්තෙට අදර්ශයක් වෙන්නැ මොකද ඔයලගෙ විඩියෝ හැම එකක්ම ජිව්තෙට අදර්ශමත් වෙනවා සමරක් විඩියෝ තියෙනවා මෙලො රහක් නැ හිනාවෙනවා විතරයි තෙරුමක් නැ ඔයාලට තව තවත් විඩියෝ කරන්න අපි එවා එනකන් බලන් ඉන්නවා හැමදමත් අදරෙයි ඔයාලට බුදු සරනයි..❤❤

  • @tharushithathsarani7547
    @tharushithathsarani7547 3 ปีที่แล้ว +86

    අම්මා නැති වේන්න වෙන්න ඔන අම්මගේ දුක තෙරෙන්න

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว +12

    අම්මලාට සලකන. දරැවන් ට දෙවියන්. ක්දෙවිදුශ් ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.

  • @SuchiraGamage-x6y
    @SuchiraGamage-x6y 8 วันที่ผ่านมา

    සමාජේට වැදගත් පණිවිඩයක්
    ලබාදෙන ඔබ හට තවත් මෙවැනි video කරන්න සක්තිය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️ good luck ඔබ කණ්ඩායමට ලස්සනයි 💫👑

  • @chmdu243
    @chmdu243 3 ปีที่แล้ว +6

    Ayiyla danne supiri videoo

  • @udeeshahiruneth6243
    @udeeshahiruneth6243 3 ปีที่แล้ว +5

    අනේ මගේ අම්මට කවදාවත් සලකන් නැතුව ඉන් නෑ ඇස්,දෙක පල්ලා❤️❤️❤️❤️ඕගොලොගෙ වීඩියෝ එකට පිං තව මේ වගෙ වීඩියෝ කරන්න ෂක්තිය ලැබෙන් කියලා මං ප්‍රාර්තනා කරනෝ මේක විතරක් නෙමෙයි අනිත් හැම වීඩියෝ මේ වගෙ මරු 😍😌⃟⌘࿔⃝❤️😌⃟⌘࿔⃝❤️😌⃟⌘࿔⃝❤️

  • @TharushiW.PTharushiNimsara
    @TharushiW.PTharushiNimsara 2 หลายเดือนก่อน +5

    Amma kenek kiyanne daruwekuge haiyak me kathawa ammala gana hitha nathi daruwanta hoda kathawak. ❤❤😊😊❤❤

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +3

    Godak wadagath video ekak budusaranayi jayawewa sahodaraya

  • @niharshanawijesinghe2375
    @niharshanawijesinghe2375 3 ปีที่แล้ว +6

    නියමයි මාරම ආදර්ශමත් කතාවක්

  • @Pramuka103
    @Pramuka103 9 หลายเดือนก่อน +3

    සමාජයට ආදර්ශයක් දියහැකි ඉතා වටිනා කතාවක් 👍

  • @sanjeewathushara6970
    @sanjeewathushara6970 3 ปีที่แล้ว +3

    Kiyanna wachana na bro ..aduna bn ...❤️❤️❤️😥😥😥👍jaya wewa ..

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +5

    Ade samajayate Rateta Daruwante Bohome "kaalochithe Gaburine Gaburu Adarsha math Yahapath paniwidayakmai Gabure !,bohome sthuthi jeya wewa !!

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 หลายเดือนก่อน +4

    Amma kiyanne ගෙදර budun 🙏🙏🙏 eyala ahunkan denna hoda adarsamath kathawak

  • @gamingwithpanda6209
    @gamingwithpanda6209 3 ปีที่แล้ว +4

    අනේ අතිම ටිකට ඇඩුනා 💖💖😥😥 මගේ රත්තරන් අම්ම මම පනටත් අඩා ආදරේයි 💖💖

  • @hashanmaduranga6923
    @hashanmaduranga6923 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ වීඩියෝ එක සුපිරී

  • @SameeraNissanka-zj2oc
    @SameeraNissanka-zj2oc 6 หลายเดือนก่อน +1

    Aththatama godak hithata waduna watina video ekak❤❤❤

  • @පොඩි
    @පොඩි 2 หลายเดือนก่อน +1

    මල්ලි ගොඩක් පින් .mevani deyak idiripath කිරිම

  • @MayanPramuditha
    @MayanPramuditha 2 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක මගේ හිතට ගොඩක් වැඌනා😢😢

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +4

    Godak duka hithuna...hamoma thamange demapiyanwa as deka wage balaganna...hama amma kenektama hama thaththa kenektama theruwan saranai..

  • @janith_suraweera
    @janith_suraweera 4 ปีที่แล้ว +7

    වීඩියෝ එක නම් සුපිරියටම වැදෙනවා❤️ .දිගටම කරගෙන යමු 🤘

  • @YethumSanuga-v9g
    @YethumSanuga-v9g 2 หลายเดือนก่อน +4

    අනේ..මගේ අම්මට මන් ගොඩක් ආදරෙයි..🥺

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +18

    , මම නම් මගේ අම්මයි තාත්තයි ගැන හොඳට හොයලා බලනවා හැබැයි මම ඉන්නේ රට ඒත් හැම වියදමක්ම හැමදාම උදේට කෝල් එකක් අනිවාර්යෙන් ගන්නවා නිදහසේ ඉන්න කියලා කීවත් එයාට ලොකු පුතාලා දෙන්නගේ හරියට වැඩ දුකයි අම්මලා කොච්චර වැඩ කරනවද පිරින් ගොඩක් තේරුම් ගන්න නෑ ඒක ගොඩක් දුක හිතෙන කතාවක්

    • @sujikasubashini367
      @sujikasubashini367 3 ปีที่แล้ว

      මම ඉන්නෙත් රට මගෙ අම්මට සලකනව මම

  • @dilrukshianoma789
    @dilrukshianoma789 3 ปีที่แล้ว +3

    Ammage agaya nodanna ayata honda paniwidayak....thanks...

  • @inusaradenuwan6195
    @inusaradenuwan6195 3 ปีที่แล้ว +7

    Niyamai samajeta supirima adarshayak Mata Aduna😭😭😭😭

  • @ne7055
    @ne7055 ปีที่แล้ว +7

    අනේ අන්තිමට ඇඩුනා ඇයි අනේ 😢😢😢මම මගේ අම්මට පනටත් වැඩිය ආදරෙයි

  • @anushanishanthi6141
    @anushanishanthi6141 3 ปีที่แล้ว +3

    Hoda adarshamath kathawak.oyalata thanks..me wage deyak samajeta dunnata

  • @Ranaweera-x7k
    @Ranaweera-x7k 4 ปีที่แล้ว +27

    අැත්ත බන් අම්මට 😍😍😍😍

  • @harshanimadumali6924
    @harshanimadumali6924 3 ปีที่แล้ว +6

    අැත්තටම අැඩුනා අයියෙ අැස් දෙක වගේ අපේ අම්මා බලාගන්න ඔනි

  • @thusithakumara6413
    @thusithakumara6413 3 ปีที่แล้ว +4

    Ane kavadavath mage ammata mehema karanne naa mama....
    Paw, samajeta hoda panivudayak
    Good luck " ගැඹුර "👍👍👌👌😫😫😫😫😫😭☹️😭😭😭😭😭

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 9 หลายเดือนก่อน +3

    මාරම ආදර්ශමත් කතාවක් ...දෙමාපියන්ට ඇහුම්කන් දිම දරැවන්ගේ යුතුකමක්.
    ..මැරැනට පස්සේ අඩලා වැඩක් නෑ...ඉන්නකම් සලකන්න ඕන

  • @tooncartoon858
    @tooncartoon858 3 ปีที่แล้ว +7

    මම මෙ වීඩියො එකෙන් තමයි අම්මා ගැන පැහදුනෙ
    අම්මලව තාත්තලාව් ගෙදරින් දොට්ට දාන එවුන්ට යන්න
    අපායවල් නැහැ😪😪🥺🥺🥺❋

  • @meheshpriyantha2503
    @meheshpriyantha2503 3 ปีที่แล้ว +19

    ඔයාලා හෙම video එකකින්ම මාව අඩවනවා. සුබ පතනවා ඔයාලට. අපේ අම්මත් ඔය අම්මා වගේමයි

  • @amashadeshanjali100
    @amashadeshanjali100 3 ปีที่แล้ว +6

    මටනම් ඇඩුන.🥺
    හැමදාම මේ වගේ සමාජෙට පණිවිඩයක් දෙන වීඩියෝ ගේනවට ගොඩක් ස්තුති.😊♥
    හැමදාම ගැඹුර 𝐠𝐫𝐨𝐮𝐩 එකට ජයම වේවා!🙏♥♥♥♥♥♥♥

  • @kadlranjani3249
    @kadlranjani3249 9 หลายเดือนก่อน +1

    Demapiyanwa aadaren balaganna daruwanta siyalu deviyangee aashirwadaya lebewa!

  • @achinthasandaruwan9814
    @achinthasandaruwan9814 3 ปีที่แล้ว +4

    A niyamai

  • @UdaraMihiran-x6x
    @UdaraMihiran-x6x 3 หลายเดือนก่อน +1

    සමාජයට වැදගත් කතාවක් 🎉

  • @shevonhirushka4033
    @shevonhirushka4033 3 ปีที่แล้ว +7

    ඔක්කම හොඳයි ,ලස්සනයි,,ඒත් boss & office friend la කාරඹු නැතිව වැඩේ කරානම් තවත් තාත්විකයි..
    කාරබු නැතිව තවත් වැදගත් වේවි

  • @shevinchannelsl9863
    @shevinchannelsl9863 3 ปีที่แล้ว +5

    Paw paw ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dammikakumara4834
    @dammikakumara4834 3 ปีที่แล้ว +5

    ඒ Film එක සුපිරි

  • @nimalkarunasena7204
    @nimalkarunasena7204 3 ปีที่แล้ว +3

    Hadawathatama waduna ekanam. Godak duka hithenawa . Mage ammatanam kawadawath ohoma wenna den na .

  • @charukasudam3599
    @charukasudam3599 3 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි

  • @DilhaniLasika
    @DilhaniLasika หลายเดือนก่อน

    eheta kadulak awa mage nam kisima amma kenekuta mede adarshayata aragena wagakimeen wedakaranna sahodara sahodaraini mewan adashamth kathawak apata idiripath kal semata mage hadapiri sthuthiya🙏🙏🙏🙏🙏❤

  • @pansiluudara8651
    @pansiluudara8651 3 ปีที่แล้ว +3

    Supiri 👍👍

  • @KanthiYamuna-c6j
    @KanthiYamuna-c6j 2 หลายเดือนก่อน +1

    Lassanayi nangi

  • @UlSamantha
    @UlSamantha 7 หลายเดือนก่อน +1

    ගොඩක් දුකයි .

  • @toyapr8407
    @toyapr8407 3 ปีที่แล้ว +2

    හොඳ පාඩම්

  • @madeinbussrilanka7026
    @madeinbussrilanka7026 3 ปีที่แล้ว +9

    Amma thamai me loke uthumma gahaniya

  • @shashikanisansala4069
    @shashikanisansala4069 3 ปีที่แล้ว +5

    godak hithata weduna aiye

  • @madhushanijayawardhana2798
    @madhushanijayawardhana2798 3 ปีที่แล้ว +2

    Athatama lassanai yaluwaa

  • @Slhipo
    @Slhipo 3 ปีที่แล้ว +3

    අම්ම❤️❤️❤️

  • @rapnethulinehara4686
    @rapnethulinehara4686 3 ปีที่แล้ว +5

    Patta bro Mt Adina👍😭😥

  • @yasirulakmal9398
    @yasirulakmal9398 3 ปีที่แล้ว +2

    පට්ට

  • @thamarakulasekara2587
    @thamarakulasekara2587 3 ปีที่แล้ว +3

    Me video aka balala athamai mata godak dukaka ati una apitatha mawaga dawala dakinakota htha kada wadanawa

  • @inokachandrakanthichandra4077
    @inokachandrakanthichandra4077 3 ปีที่แล้ว +4

    දරුවන්ට ආදර්ශයක් මේක

  • @thushathushara7345
    @thushathushara7345 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒකටනම් ඇඩුනා හොදටම.😭

  • @D.GRuwani
    @D.GRuwani 2 หลายเดือนก่อน +1

    දුක හිතුනා ඇත්තට 😢😢

  • @champriyangani2254
    @champriyangani2254 3 ปีที่แล้ว +4

    Me wage short film ada kale hetiyata damma eka hodai me wage duwala puthala innawa

  • @Dmak-10
    @Dmak-10 9 หลายเดือนก่อน

    ආදර්ශමත් කතාවක්👍👍

  • @sujithsuranga9272
    @sujithsuranga9272 3 ปีที่แล้ว +5

    මේ වීඩියෝ මාලාව තුළින් යතාර්ථවත් පණිවිඩයක් ප්‍රේක්ෂකයා වෙත ලබාදීමට ගත් උත්සාහය වෙනුවෙන් මම මාගේ මුළු හර්දයාංගම ප්‍රසාදය පළ කරමි.

  • @documentry5916
    @documentry5916 3 ปีที่แล้ว +1

    Good video👍👍👍

  • @maheshika5489
    @maheshika5489 3 ปีที่แล้ว +8

    මගේ.ඇස් වලටkadulu.ආවා.මගේ.අම්මා.ට.මෙහම.වෙන්න.දෙන්නේ.නැහැ.සත්තයි

  • @sandyathennakoon2357
    @sandyathennakoon2357 8 หลายเดือนก่อน +3

    😢😢 sakalya 😢

  • @Sriyani-r6z
    @Sriyani-r6z หลายเดือนก่อน +1

    harima dukai😢😢😢😢

  • @MalaniSudarama
    @MalaniSudarama 2 หลายเดือนก่อน

    දැන් හරිනේ මේක හොද පාඩමක් අද සමාජයයේ ඉන්න බල්ලන්ට

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 9 หลายเดือนก่อน +4

    අම්මා උනත් දරුවන්ට වැඩකාරියෙක් වෙන්න නරකයි. ඒ අම්මගෙම වැරැද්දෙන් තමයි මෙහෙම වෙන්නේ😢

  • @sujikasubashini367
    @sujikasubashini367 3 ปีที่แล้ว +4

    එල

  • @akashnimsaraphotography4259
    @akashnimsaraphotography4259 3 ปีที่แล้ว +5

    සුපිරී අයියේ ඔයාලා මාර හොදයි

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +1

    Budu sarnyi Amma goodk Lasssnii Dukaki