මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.

මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Are these black rocks so smooth? beyond my imagination, I visited the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
ගොඩක් ඉස්තති යි මෙහෙම සින්දුවක් දෙනවට
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Such rocks are so smooth, beyond my imagination,
I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
he replied with a humble smile that he is still a bachelor.
ඇත්ත ❤️🙏🏻
Ow Aththa
ඉතා ලස්සන ගීතයක්. මෙි වගේ හොද tracks ලබා දීම ගැන ගොඞක් ස්තුතියි.
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Such rocks are so smooth, beyond my imagination,
I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
he replied with a humble smile that he is still a bachelor.
ලස්සනම ගීතාවලියක්..ස්තුතියි ඉදිරිපත් කල ඔබට.....
ගොඩක් ස්තූතියි මේ වගේ සිංදු දෙනවට❤️🙏🏻
ඇත්තටම ගොඩක් ලස්සනයි...
Thank you
ලොකු තේරුමක් තියන ගීතය 👍🙏🙏🙏
Obe track eka itha anargai.obata godak sththiy.jayawewa.
Thanks me vage video apita denavata ♥️
You are welcome
ලස්සන ට්‍රැක් එකක්. බොහොම ස්තූතියි. මේ වගෙ සිංදු තවත් කරන්න.
ස්තුතියි
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Such rocks are so smooth, beyond my imagination,
I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
he replied with a humble smile that he is still a bachelor.
Bohoma lassanai.good luck!!!
බොහොමත්ම ස්තුතියි. ජයෙන් ජයම වේවා.......!
Sri Lanka saha wenath Gayana loleenta athvel sakaskara Dena gee track nishpadakayinta theruwan saranin deerghau wewa. I am siri. Moratuwa.
ඇත්තටම ගොඩාක් ලස්සනයි
Wery beautiful and thank you so much
Gimhana Kaveendra Production- old song mean commenter
ප්රවීණ ගායන ශිල්පී ආදරණීය සුනිල් එදිරිසිංහයන් ගායනය කල රජී වසන්ත වෙල්ගම ලියා දර්ශන රුවන් දිසානායක සංගීතවත් කල මේ සින්දුව මොන තරම් අසිරිමත්ද.
ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා....
මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකම බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා. අවුකන පිලිමය නෙලපු ගල් වඩුවා කොයි වගේ කෙනෙක් වෙන්න පුලුවන්ද? කලුගලකට හරිම සියුමැලි විදිහට පන දීපු ඒ මිනිසාගේ බුද්ධාලම්භන ප්රීතිය ශ්රද්ධාව, විස්වාසය නිසා විශ්මයට පත් වෙච්ච කෙනෙක් ඒ මිනිහව සොයාගෙන යනවලු. ඔහු කලා වැව ලඟ ඉලුක් හෙවිල්ලපු පුංචි පැල්පතකට වෙලා තමන්ගේ ශරීරයේ ගල් කටුවලට, මිටි පහරවල් වලට තුවාල උනු රිදුම් පිරිමදිමින් ඉන්නවලු
(සරල මිනිහෙක් බව, බුදු දහමේ කියවෙන අල්පේච්චතාවය, ලද දෙයින් සතුටු වන ගතිය, කොච්චර රිදුනත් ඔහු හෙටත් පිලිමය නෙලන්න යනව තමන්ගෙ රිදුම් පිරිමැදගෙන, ඔහුගේ ශ්රද්ධාව ගැනයි කියන්නෙ, මැරෙන ඉපදෙන රල දිහා කියන්නෙ, සියල්ල ඇතිවී නැතිවී යන බව, ඔහු අනිත්යය මෙනෙහි කරන කෙනෙක්, අදත් අපි අවුකන පිලිමය දකින්නෙ ඔහු නිසා, නමුත් ඔහුට තිබෙන ශ්රද්ධාවත් එක්ක ඔහු දන්නව මෙයත් යම් දවසක් නැති වනව කියා... )
ඉතින් කෝ ඔයාගෙ සහකාරිය, පෙම්වතිය කියල ඇහුවම කියනවලු තාම තනිකඩයි කියල. (සමහරවි ගායකයා අදහස් කලේ ඔහු ජීවිතයේ බැඳීම් අත් ඇරල බව කියන්න වෙන්නත් පුලුවන්, ඒකනෙ ඔහු ඒ ප්රශ්නය සිනාවහික් බැහැර කරන්නෙ. නැත්තම් තරුන කාලෙදිම තමන්ගෙ හැකියාව බුද්ධ ශාසනයේ දියුනුවට යොදවනවා විම වෙන්නත් පුලුවන්)
ඉතිහාසය ගත්තත් වර්තමානයේ ගත්තත් බොහෝ නිර්මාණකරුවන් අන්තිමට සිටින්නේ පැල්පත්වල වග බොහෝ දෙනෙක් දන්නවා ඇති . කිහිප දෙනෙකුට යම් මට්ටමක් තිබුණත් බොහෝ අය නියම නිර්මාණකරුවන් ලෙස ඉතා ම දුගී ලෙස වියපත්වී කාගේවත් පිළිසරණක් නැතිව මියගිය නමුදු ඔවුන්ගේ නිර්මාණ අදත් නොනැසී පවතින බව මේ තරම් සියුමැලිද කළුගල් නැමැති ගීතය තුළින් ඔබ තේරුම් ගෙන ඇතැයි යනු මගේ විශ්වාසයයි.
Godak hodai Semata budhu saranai
Kiyandama bari karaoke ekeak😢😢😢😢😢😢😡😡😠😠🗻🎁👜🍩🥙🍔🍟🍕🍗🥐🍞🍖🦐😅
ගොඩක් ලස්සනයි
Nirosha misge buduhamuduruwo dewram vehere song eka me wage dannako plzzz
නියමයිනේ
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Such rocks are so smooth, beyond my imagination,
I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
he replied with a humble smile that he is still a bachelor.
Kiyanna amarui broh me track ekata
Supiri
niyama sinduwak
මේ ට්‍රැක් එක ලස්සනට කරලා තියෙනවා .
Harima watinawa
වෙන වෙන විදිවලට රසවිඳින්න පුලුවන් සම්භාවනීය සින්දුවක්
Jaya wewa
ජයවේවා
Jaya wewa
Maru
මේ ගීතයේ ගායනා කරන ඉඩ තුල keyboard part එකේ tone volume එක වැඩියි ගායනයට අපහසුයි !
ඒක ඔයාට තේරුනේ නැතිද ?
ඔව් ගූ කරල
Eka aththa
පට්ට😊
Ela kiri
SUPER TRACK
🌷🌷🌷🌷🌷🌷ANTATAME GADAK LASSANAI💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷
Thanks for the track.
සම්පූර්ණ වැරදි
❤❤❤
Lassanai niyamai
Could you please post Lenchina Mage Nangiye without voice
Thanks meka dunnata oyalata
සත්‍ය ලෙසම සංගීත මිශ්‍රනයෙහි හා පද වැලෙහි සුසංයෝගයක්
පදවැලෙහි අර්ථයට ගායක තෙමේ අනගිභවනීය සාධාරණයක් කර ඇත.
කැරෝකේ කිරීමේදි ඉතා සාර්ථකව නිෂ්පාදනය කර ඇත
Thank you for the track! The thabla noice is bit harsh... please consider on your next upload! You're doing a great job! Well done!
Thanks for your kind suggestion.
Nayapotha aragena kamathata song give me with karoake
nice track
❤
🙏🙏🙏🙏
Lassanai godak
Very good
🎉
Thankyou ape paluwa makanawata best of luck thawa sindu danna please
❤️❤️❤️❤️
me githa hadana dewi warunta pin..
👍👍👍👍👍👍
Mata danna puluwanda ( kadulu hela nebeliyata sahal garana amma kiyana without voice eka )
🌹🌹♥️♥️
😀😀❤❤💙
Please upload "Wiyo vu pasuwai danenne" song of Suni Edirisinghe. Thanks.
Tribute to the person who engraved the Buddha statue
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Are these black rocks so smooth? beyond my imagination,
I visited the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he engraved on that stone plaque
of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
Wow
Asai godk mn nitharama kiyno
supari
සද රානි තනිවී සිංදුවෙ මියුසික් 1 දෙන්නකෝ
Nice
👍👍👍👍🙏
👍👍👍👍
Good
හාර්මනි පාර්ට් වැඩියි
Strings wala volume adu karanna re upload ekak one
Thank you
I think something missing with this track when compared to the original...could you please check that again............
Chandana DeSilva can be few short comings here & there. But must be happy at least somebody to have upload tracks like these.
ela
දැන් තියෙන්නේ නපුන්සක ගීත
😔😔
I like " ma ethabawedi mathakada hamuwuwa "
සිංදුව හොඳ වුණාට karoke track එකක් වශයෙන්නම් අවුල්
එහෙනම් උබ හදපන්කො ඇද හොය හොය ඉන්නේ
Trak auwll
violin is too much and hard to focus on the singing.. but thanks a lot....
agree
ය
Wiyo wu pasuwai please
Thank
Ft
🎧 🎧 🎧
thanks
මේක කියන්න අමාරුයි කැරොකේ ට්‍රැක් එක අව්ල් 😒
Awlak na puluwan hari trak eke yanna
Track awul oytaa bro
ne meka shape...
meka thama lassanama track eka
Enm dreamstar palayan😂@@shammikanimamtha1404
උබල දන්න හැම බම්බුවම ඇඩ් කරන්න යන්න එපා රෙද්ද , දන්නව කියල ඔහොමත් අමන වැඩ කරනවද සින්ඳුවකට
ජරා trak එකක් කියන්ට baha
කැරොකෙ නම් මොන බම්බුවකටද මැදින් වෝකල් පාට්ස් වලට ඉන්ස්ටෘමන්ට් දාන්නෙ පිස්සු යකෙක් මියුසික් ට්‍රැක් එක හඳල තියෙන්නෙ අම්මප කරන්න බැරි නම් නොකර ඉදපල්ල මේවගේ අමන වැඩ නොකර,
.
Music wens krl awul
Visekari ona without voice
A
Really appreciated ✍️
ගොබ්බයෝ අන් ලයික් කරලා
MUSIC WENS KRE AYB.SING KRNN AMRUYI
🙏🙏🙏
❤❤❤
Nice
thanks