Gamata Kalin Hiru | Karaoke Version | Without Voice | ගමට කලින් හිරු | Karunarathna Diwulgane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @wikumcreations1
    @wikumcreations1 4 ปีที่แล้ว +209

    මගේ ප්‍රියතම ගීතයේ මෙතෙක් අහන්නට ලැබුන හොඳම Karaoke Version එක තමා මේ. අතිශයින්ම ආශ්වාදජනකයි. ඔබට බොහොමත්ම ස්තුතියි.

  • @huruggamuwaviharaya3042
    @huruggamuwaviharaya3042 3 ปีที่แล้ว +85

    මේ ගීතය ලියා සංගීතවත් කළ අපගෙන් සමුගත් සුනිල් දයානන්ද කෝනාර මහතාට මෙබදු උතුම් මව් ගුණ ගීතයක් සමාජයට දායාද කළ පිනෙන්ම උතුම් නිවන් සුව අත්වේවා.

    • @niuntunenhl4201
      @niuntunenhl4201 2 ปีที่แล้ว

      අපේ ඉස්කෝලෙ සංගීත සර්.❤️❤️❤️

    • @shriyalatharodrigo5667
      @shriyalatharodrigo5667 ปีที่แล้ว +2

      ​@@niuntunenhl4201aa

  • @oshadhidiwyanjali1728
    @oshadhidiwyanjali1728 2 ปีที่แล้ว +45

    දහදුක් විදින සියලුම මව්වරුන් සදහා මේ ගීතය උපහාරයක්ම වේවා .

  • @kumarakumara7793
    @kumarakumara7793 2 ปีที่แล้ว +25

    මේ ගීතය සියලු මව්වරුන් ට උපහාරයක්ම වේවා .මේ ගීතය ලියු මහතා ගයන දිවුල් ගනේ මහතා ටත් උපහාර වේවා 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

  • @geethchamara
    @geethchamara 4 ปีที่แล้ว +43

    ජීවිතේ අසන්න ගායනා කරන්න ආසම ගීතයක්. ඒ වචන වල අර්ථය හදවතට දැනෙන විට ඇසට කදුලක් එනවා ඒතරම් සංවේදී ගීතනුවක්..
    කැරැණාරත්න දිවුල්ගනේ මහතාටත්, ගී පද සහ සංගීතය:සුනිල් දයානන්ද කෝණාර මහත්මන්ටත් හදපිරි ස්තූතිය.!

  • @asankasoysa3539
    @asankasoysa3539 3 ปีที่แล้ว +23

    ඇත්තටම ලස්සනයි ලස්සනට වැඩේ කරලා තියෙනවා .ජය වේවා .

  • @smscreative7502
    @smscreative7502 3 ปีที่แล้ว +32

    සුපිරියටම තියෙනවා..දිගටම කරගෙන යන්න.ජය වේවා...

  • @akiladilshan367
    @akiladilshan367 2 ปีที่แล้ว +18

    කරුණාරත්න දිවුල්ගනේ් මහත්තයා kohoma me sinduwa kiyanawada manda me sinduwa ahana ahana warayak gane as kadulin theth wenawa theruwan saranai මව්වරුන් පියවරුන් සියලුම denata mathu buduwewa ❤️❤️❤️❤️

  • @janathmahagamage3940
    @janathmahagamage3940 3 ปีที่แล้ว +19

    Harima lassanai deweni වතාවක් kiwwa 💛 harima සංවේදී ❤💛💜️💚

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka7620 ปีที่แล้ว +1

    මම මගේ ජිවිතේ අහපු ලස්සනම සිංදුව...මේ වගේ සිංදු තව තවත් බිහි වේවා ...දිවුල්ගනේ නම් ඌ ඒ අසහාය කලාකරුවානනී ඔබට තව තව මේ වගේ උතුම් ගීත ගායනා කිරිමට හැකියාව ලැබේවා ...මේ ගිත නිර්මාණය කරපු සියලුම කලාකරුවන්ට උපහාරයක් වේවා ..බුදුසරනයි

  • @rasikadamayanthi5542
    @rasikadamayanthi5542 2 ปีที่แล้ว +4

    චැනල් එකට ගොඩක් ස්තූතියි...හෙට මගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායක ඉන්ටවිව් එකක් තියෙනවා .....ඒකට ගොඩක් උදව් වුනා

  • @wolftach2690
    @wolftach2690 3 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි .❤

  • @piyalzoysa903
    @piyalzoysa903 3 ปีที่แล้ว +5

    Lasssanai godak.hondatama karala thiyenawa.godak idiriyata yanna puluwan.good luck 🤞🤞🤞🤞🤞🤞

  • @vishmikaushika9792
    @vishmikaushika9792 2 ปีที่แล้ว +17

    කලා වැවේ නිල් දියවර අපේ අම්මා ❤️‍🩹❤️‍🩹

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว +1

    Niyamai supiri lassnai dalada samidu phitai budusarani 🎉🎉🎉🎉🎉😢

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +11

    මෙම ගිතය සියලු මවුවරුන්ට උපහාරහාර වේවායි පතම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kgachanaka7609
    @kgachanaka7609 3 ปีที่แล้ว +18

    බාවනාවක් වගේ...🙏🙏🙏❤❤

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 3 ปีที่แล้ว +12

    කලා වැවේ නිල් දියවර අපේ අම්මා

  • @Mi9a-c4e
    @Mi9a-c4e 10 หลายเดือนก่อน +5

    Siyalu Amma waru budu wevw😊

  • @dimuthumaldeniya-pw4bh
    @dimuthumaldeniya-pw4bh 10 หลายเดือนก่อน +1

    සියලුම අම්මාවරුන් ට..මේ ගීතය උපහාරයක් ලෙස.❤❤

  • @Vishmivihanga99
    @Vishmivihanga99 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි❤️

  • @susanthapriyadarshana1230
    @susanthapriyadarshana1230 11 หลายเดือนก่อน +1

    මේ සින්දුව හින්දා තමයි මම මගේ පාසලේ ජනප්‍රිය වුණේ

  • @NimsaraJayayath
    @NimsaraJayayath 5 หลายเดือนก่อน +1

    Godakma sthuthi..thawa tikak ikmanata wadanaya iwara una gamanma sinduwa dammanam godak hodai..hebei karoke eka godak kolity...thank you..❤

  • @navithmihiranya9429
    @navithmihiranya9429 2 ปีที่แล้ว +11

    👌👌 මට හම්බුණු හොදම Karaoke Version එක .
    සොම්නස හෝ සන්තාපය සිංදුවේ Karaoke Version එක දෙන්න පුලුවන්ද ? 🥰🥰

  • @Sanjularas
    @Sanjularas ปีที่แล้ว +3

    Wow...the best karaoke version of this song....suberb..❤❤

  • @niwanthafernando5909
    @niwanthafernando5909 3 ปีที่แล้ว +11

    ලස්සනයි

  • @NipunSubodha-dr5ok
    @NipunSubodha-dr5ok ปีที่แล้ว

    කෙටියෙන්ම කියතොත් හදවත් ස්පර්ශ කරන ගීතයක් 😍

  • @jpmjayaveera9089
    @jpmjayaveera9089 4 หลายเดือนก่อน +2

    කාලා වැවේ නිල් දියවර අපේ
    අම්මා.....❤❤❤❤❤ I LOVE YOU MOM ❤❤❤❤❤

  • @sulakkhanamadhurangani8056
    @sulakkhanamadhurangani8056 2 ปีที่แล้ว +7

    නෙතට කදුලු එන සින්දුවක්

  • @shaunkumaranayaka8016
    @shaunkumaranayaka8016 4 ปีที่แล้ว +20

    හොදටම කරල තියනවා.ඔයාගෙ සමහර ට්‍රැක්ස් වල intro එකේ sound quality එක හොදයි ඒත් song එකේදි (chorus,verse) sound quality එක නෑ.වොයිස් අයින් කරල කියලා තේරෙනවා.ඒගැන අවධානය යොමුකරන්න.ජයවේවා

  • @olldreenstudio3836
    @olldreenstudio3836 3 ปีที่แล้ว +9

    Superb

  • @janakanuwan5752
    @janakanuwan5752 3 ปีที่แล้ว +7

    hada radi amaraneeya gee adarai adarai hamadamath thank you so much 💓💓💓💓

  • @dksepalika7498
    @dksepalika7498 3 ปีที่แล้ว +9

    ❤ verry butifully song ❤

  • @lovelygirl9578
    @lovelygirl9578 2 ปีที่แล้ว +2

    සුපිරි 👌🤗

    • @mariyawathi4758
      @mariyawathi4758 ปีที่แล้ว +1

      අම්මා ට ආදර අය මෙකට කමෙට් එකක් දන්න💖💖💖💖😍😍😍😍

  • @ChamindaSampath-tm6jj
    @ChamindaSampath-tm6jj 16 วันที่ผ่านมา

    ආදරෙයි අම්මේ ❤❤❤❤

  • @anuruddikaariyarahna6527
    @anuruddikaariyarahna6527 2 ปีที่แล้ว +3

    Siyalu amma varunata thunuruwange saranai

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 3 ปีที่แล้ว +11

    Kalaa ,wewe nil diyawara.
    Ape amma.......

  • @lahirudineth3263
    @lahirudineth3263 4 หลายเดือนก่อน +1

    කියද්දි කදුලුත් පයිනවා.....🥺♥️

  • @Manukalpa
    @Manukalpa 10 หลายเดือนก่อน

    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා 💐

  • @manujamaneeka4490
    @manujamaneeka4490 4 ปีที่แล้ว +8

    an excellent track ,

  • @NimasharishaniWanasinghe
    @NimasharishaniWanasinghe 3 หลายเดือนก่อน +3

    මට කවදාවත් මේ සිංදුව ඉවර වෙනකල් කියා ගන්න බෑ ඇඩෙනවා😢

  • @manelwasaguru771
    @manelwasaguru771 2 ปีที่แล้ว +1

    Hitha nivan bhavanavak 🥺🙏

  • @SLGamingLokka
    @SLGamingLokka 2 ปีที่แล้ว

    supiriyak thama

  • @slbro4235
    @slbro4235 3 ปีที่แล้ว +5

    Ft

  • @chamindanirohana4146
    @chamindanirohana4146 3 ปีที่แล้ว +6

    Lassani

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว

    සුපිරි

  • @virajramanayaka7224
    @virajramanayaka7224 3 ปีที่แล้ว +5

    Beautiful song

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    මව් සෙනෙහස උපතින්ම කරපින්නාගෙන aa පියවරුන් සිටි පියා සෙනෙහස උරුමයට කරගෙන ආ මව් වරුන් සිටි දෙමව්පියන් ට උපහාරයක් වේවා

  • @TilakRaththa
    @TilakRaththa 9 หลายเดือนก่อน +1

    Mage ammata me sinduva upaharayak veva.

  • @hansihansi2590
    @hansihansi2590 2 ปีที่แล้ว

    හුස්මක් තරම් දැනෙනා...දිල්කි උරෙශාගෙ සිංදුවට keroke aka denna ...

  • @dineshidilrukshika1743
    @dineshidilrukshika1743 ปีที่แล้ว

    සම්මා සම්බුදු වෙන්නට පලමුව මගේ රත්තරන් අම්මේ ..අජිත් මුතුකුමරනගෙ මේ සින්දුවේ කැරකො එක දෙන්නකො මට

  • @shashikala7682
    @shashikala7682 2 ปีที่แล้ว

    Man asama song eka😍😍😍😍😍😍

  • @chamilakiloshini8458
    @chamilakiloshini8458 3 ปีที่แล้ว +5

    Niymi

  • @sakiladinushani4808
    @sakiladinushani4808 3 ปีที่แล้ว +6

    😍😍😍😍

  • @kgsaberathna3107
    @kgsaberathna3107 4 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @ChamisurangiUdawelapatabendige
    @ChamisurangiUdawelapatabendige ปีที่แล้ว +1

    Exelent

  • @priyangikakandage2715
    @priyangikakandage2715 ปีที่แล้ว +1

    🎵🎶

  • @MrKeelama
    @MrKeelama 4 ปีที่แล้ว +8

    Thank you

  • @sankasudithafernando209
    @sankasudithafernando209 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️🙏

  • @thilankrathnayaka5112
    @thilankrathnayaka5112 4 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉

  • @withme6099
    @withme6099 2 ปีที่แล้ว +2

    wow

  • @mangalahettiarchchi5673
    @mangalahettiarchchi5673 21 วันที่ผ่านมา

    මගේ තාත්තා බුදු වේවා

  • @ishanidinethra4560
    @ishanidinethra4560 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @buddhikapathirana3205
    @buddhikapathirana3205 2 ปีที่แล้ว +2

    👏

  • @vijayasiriwehellage4652
    @vijayasiriwehellage4652 2 ปีที่แล้ว

    Nice🥰

  • @samanprasanthi-fi1pw
    @samanprasanthi-fi1pw ปีที่แล้ว

    I love my mother🎉🎉🎉🎉😊😊❤

  • @miyurusandaruth2986
    @miyurusandaruth2986 ปีที่แล้ว

    Hoda geethayak

  • @priyanganisamaraweera7620
    @priyanganisamaraweera7620 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dulashnimlaka4407
    @dulashnimlaka4407 3 ปีที่แล้ว +2

  • @nilukasanjeewani6217
    @nilukasanjeewani6217 2 ปีที่แล้ว

    Maru

  • @janathmahagamage3940
    @janathmahagamage3940 3 ปีที่แล้ว +6

    ❤❤❤❤❤I

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 3 ปีที่แล้ว +2

    Piyaba lassana then soya, karoke hadala dennako puluwannam

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 ปีที่แล้ว +1

    🙏❤️

  • @anushashamali3414
    @anushashamali3414 3 ปีที่แล้ว +2

    😘😘

  • @studylife01
    @studylife01 3 ปีที่แล้ว +4

    meekanam maarayi

  • @ChandimaEaranjani
    @ChandimaEaranjani 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shashirandima
    @shashirandima 6 หลายเดือนก่อน

    I love my mother

  • @ireshapriyadarshani2485
    @ireshapriyadarshani2485 ปีที่แล้ว

    නෙතට කදුලු එනවා😢

  • @tayanlakmal8096
    @tayanlakmal8096 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @danuthamali3131
    @danuthamali3131 ปีที่แล้ว

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @danuthamali3131
      @danuthamali3131 ปีที่แล้ว

      😮😮😮😮😮😊😊😊😊

  • @NamadiDahamsa28
    @NamadiDahamsa28 4 หลายเดือนก่อน

    💐❤💐❤💐❤💐❤💐

  • @thusharisaku5417
    @thusharisaku5417 2 หลายเดือนก่อน

    👍👍

  • @thimirawijesuriya8552
    @thimirawijesuriya8552 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️🌹

  • @sarangawijesingha6489
    @sarangawijesingha6489 6 หลายเดือนก่อน

    මහමෙව්නාවට සිල් වැහි වහිනවා වහිනව සින්දුවේ කැරෝකේ එක හදලා දෙන්නකෝ

  • @amilaroshansanjeewa1030
    @amilaroshansanjeewa1030 3 ปีที่แล้ว +6

    And are yaya Wei taulle

  • @Gossips1111
    @Gossips1111 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sithusadamali4495
    @sithusadamali4495 3 ปีที่แล้ว +5

    Asayi mulu jeewithe ma

  • @rashmikaweesha8961
    @rashmikaweesha8961 ปีที่แล้ว

    Thanks

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 2 ปีที่แล้ว

    👍👍👍

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Yasai

  • @PrinciPerera
    @PrinciPerera 4 หลายเดือนก่อน

    🙏♥️

  • @achilasrimal3978
    @achilasrimal3978 ปีที่แล้ว

    😊

  • @SubhathiPrabhashwara
    @SubhathiPrabhashwara 3 ปีที่แล้ว +13

    සිංහල karaoke tracks ඉදිරිපත් කිරීමෙන් ඔබ සිදුකරන්නේ ඉතා වටිනා සේවයක්. ඔබේ සේවය ගායනය පුහුණුවන ආධුනිකයන්ට ඉතා ප්‍රයෝජනවත්.උසස් පෙළ අධ්‍යාපනය ලබන මටද ගායනය සඳහා ඔබේ karaoke tracks ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය සහ ගෞරවය පුදකරමි . මම cover ගීත ඉදිරිපත්කිරීමට youtube channel එකක් හැදුවා. ඔබේ karaoke track මගේ cover ගීත සඳහා භාවිතා කරන්න අවසර දෙන්න පුළුවන්ද?

    • @tuneslanka8084
      @tuneslanka8084  3 ปีที่แล้ว +4

      sure

    • @SubhathiPrabhashwara
      @SubhathiPrabhashwara 3 ปีที่แล้ว +1

      මා ඔබෙන් කළ ඉල්ලීමට එක සිතින් ඔබ ලබාදුන් කෙටි පිළිතුරෙන් මගේ ඉල්ලීම කෙරෙහි ඔබ දක්වූ ප්‍රතිචාරයේ යහපත් බව වටහා ගත හැකිය. ඔබගේ කාරුණික, නිහතමානී, සහයෝගාත්මක සහ ආශීර්වාදාත්මක පිළිතුර පිළිබඳව ඔබට මා හදපිරි ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිමි. ඔබගේ ආශීර්වාදාත්මක පිළිතුර ශිෂ්‍යයෙකු ලෙස මගේ සංගීත ජීවිතයේ බලාපොරොත්තු, අරමුණු ඉටුකරගන්නට, සාර්ථක කර ගැනීමට මාව දිරිමත් කරයි. ඔබේ ආශීර්වාදාත්මක පිළිතුර මට අපමණ සතුටට හේතුවක්. මගේ සතුට ඔබේ ජීවිතයට ආශීර්වාදයක් වේවි! දැනට මා හට ඇති සීමිත පහසුකම් යටතේ, ඉතා ඉක්මනින් ඔබේ මිහිරි ලස්සන karaoke track භාවිතා කරමින් මගේ cover ගීත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබේ සංගීතය ඇසුරෙන් මා ඉදිරිපත්කරන cover ගීතය TH-cam හි පළ කිරීමට පෙර මම ඔබට දැනුම් දෙන්නම්. නැවතත් ඔබට බොහොම ස්තුතියි! ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට දීප්තිමත්, නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි! ඔබේ ජීවිතයේ අවුරුදු බොහෝ වනු ඇත! ඔබේ ජීවිතයේ සෑම දිනකම ලෝකයේ සියලු යහපත් දේ ඔබට ලැබෙනු ඇත! යහපත් ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව එයයි!

  • @SakunthalaIdunil-rh2ks
    @SakunthalaIdunil-rh2ks 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DanuskaSenaratna-nv9zi
    @DanuskaSenaratna-nv9zi 7 หลายเดือนก่อน

    🎯

  • @parse360
    @parse360 2 ปีที่แล้ว +2

    mt kiynn vachana na

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🎼🎧🎼🇱🇰🇱🇰

  • @dinushapriyadarshani-cf2pl
    @dinushapriyadarshani-cf2pl ปีที่แล้ว +2

    😂😂

  • @SamanthikaMadushani-in4xv
    @SamanthikaMadushani-in4xv 5 หลายเดือนก่อน