මේ තරම් සියුමැලිද කලුගල් original karoke vertion /me tharam siumalida kaligal karoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ආයුබෝවන්. WELCOME. வரவேற்பு.
    කියලා පිලිගන්නවා මගේ යාලුවෝ හැමදනාවම SL MUSIC SPACE TH-cam CHANNEL එකට.🙏
    වෙනස්ම විදිහකට ආරම්භ වූ මේ channel එක විවධ වර්ගයට අයත් සිංදු ලබා දෙන්න මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා.
    තාක්ෂණය දියුණු වෙමින් පවතින මේ කාලයේ TH-cam කියන්නෙ අපිට නැතුවම බැරි මාතෘකාවක්.🙂
    ඉතින් යලුවනේ විශාල ග්‍රාහකයන් පිරිසක් ඉන්න TH-cam එක තුල
    Content creator කෙනෙක් වෙනවා කියන්නෙ ඒක අපි TH-cam එක තුල ලැබූ ඉහලම ජයග්‍රහණයක් වෙනවා නොවනු මානයි.😍😍👍
    ඉතින් එකතු වෙන්න අපිත් එකක්. දැනුම බෙදාගන්න. මතක ඇතුව අපිව SUBSCRIBE කරල BELL ICONE එකත් CLICK කරන්න.🙏👍
    දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. මේ හමදේම ඔයාලටයි.❤️❤️👍👍
    🌍 අද මම ඔයාලට ගෙනාවේ මහාචාර්ය සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන ලැබූ මේ තරම් සියුමැලිද කලුගල් ගීතය.
    ගොඩදෙනෙක් මේ ගීතයේ karoke vertion එක හොදට කරලා තිබුනත් sound වල පොඩි අවුලක් තියෙනව. ඉතින් ඒක මග හරවාගෙන මම ඔයාලට original karoke vertion එක ලබා දීල තියෙනවා.ඉතින් video එක හොඳයි කියල හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.
    ස්තුතියි 🥰🥰👍👍🙏🙏
    මේ ගීතය....... lyrics සමගින්
    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා
    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා
    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා
    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා
    ORIGINAL SONG👍👍🙏🙏
    • Me tharam siyumelida k...

ความคิดเห็น • 13

  • @ajithjayasekera
    @ajithjayasekera 7 หลายเดือนก่อน +8

    නියමයි ඔරිජිනල් ට්‍රැක් එක

    • @SLMUSICSPACE
      @SLMUSICSPACE  7 หลายเดือนก่อน

      Thank you .❤️❤️❤️

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 7 หลายเดือนก่อน +4

    Wow amutuma lokekata araganagiya jayawewa ❤❤❤❤

    • @SLMUSICSPACE
      @SLMUSICSPACE  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @lintonfernando3685
    @lintonfernando3685 3 หลายเดือนก่อน +2

    Of course, this is the best original song track. Thanks for uploading this. I am looking for another quality song tracks for a professional work . Can you help me please ?

    • @SLMUSICSPACE
      @SLMUSICSPACE  3 หลายเดือนก่อน +2

      ok i will help you . If you like, give me your whatsapp number so that you can send me your songs through it.🥰🥰🥰🥰

  • @SLMUSICSPACE
    @SLMUSICSPACE  8 หลายเดือนก่อน +5

    high quality music සදහා හොදම තැන sl music space.දැන්ම subscribe කරලා එකතු වෙන්න.❤❤❤

  • @bmaxwalker7993
    @bmaxwalker7993 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊😊

  • @chandrajayakody4867
    @chandrajayakody4867 2 หลายเดือนก่อน +1

    සිත නිවෙන ගීතයක්

  • @darshanagunawardana3387
    @darshanagunawardana3387 3 หลายเดือนก่อน +1

    Super cool 😊😊

  • @Kaveeshanethmini-dx4xd
    @Kaveeshanethmini-dx4xd หลายเดือนก่อน

    Thank you so mush for the karoke❤

  • @akenKithvin
    @akenKithvin 2 หลายเดือนก่อน

    වචන parakkui

    • @SLMUSICSPACE
      @SLMUSICSPACE  2 หลายเดือนก่อน

      ඕක මං කරපු දෙවනි එකනෙ පොඩ්ඩක් ඉතින් දන්නැද්ද.😁😁