rambutan kappaduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @kukukiki4205
    @kukukiki4205 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස් මිස්ගෙ වීඩියෝ අපි හැමදාම ගොඩක් ආසාවෙන් බලන්නේ ❤️❤️❤️

  • @TravelwithRicky
    @TravelwithRicky 4 ปีที่แล้ว +1

    ජය වේවා , තෙරුවන්සරණයි ඔබට 54

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 ปีที่แล้ว +2

    ඔන්න ඔක්කොම බැලුවා හොද පැහැදිලි කිරීමක් ගොඩාක් හොදයි

  • @slsgalle
    @slsgalle 4 ปีที่แล้ว +1

    Like මගෙන් බුදු සරණයි . 👌

  • @newsfastsrilanka
    @newsfastsrilanka 4 ปีที่แล้ว +1

    12 ලයික් මගෙන්

  • @deveniinima966
    @deveniinima966 4 ปีที่แล้ว +1

    Niyama vidio akak mis godak watinawa 😍

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +1

    woow niyamai raburan 👍👍👍

  • @slkumudu7427
    @slkumudu7427 4 ปีที่แล้ว +1

    godak wadagath video ekak jaya wewa 👍👍👍👍

  • @niroshanhasitha2467
    @niroshanhasitha2467 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් තැන්කියු මිස්

  • @minipuraagro1147
    @minipuraagro1147 4 ปีที่แล้ว +1

    Grate work

  • @slbrooranga6914
    @slbrooranga6914 4 ปีที่แล้ว +2

    ජයවේවා 🙏

  • @kukukiki4205
    @kukukiki4205 4 ปีที่แล้ว +1

    කහ වගාව ගැනත් වීඩියෝ එකක් කරන්න 🌋

  • @devendrasajithlanka8284
    @devendrasajithlanka8284 2 ปีที่แล้ว

    Me rabutan gaha kada medin kepuwoth aye hedenawada

  • @bloodmusic8633
    @bloodmusic8633 2 ปีที่แล้ว

    රඹුටන් gas 2 අතර dura කොපමණද

  • @tharushiruwandika9424
    @tharushiruwandika9424 4 ปีที่แล้ว +1

    Pota kohomada ganne

  • @sllalhub-8397
    @sllalhub-8397 4 ปีที่แล้ว +1

    42 lik මාගෙන් patta

  • @asokagunaratne4156
    @asokagunaratne4156 4 ปีที่แล้ว +1

    very valuable explanation, keep it up!

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 ปีที่แล้ว +1

    ඔන්න 15👍👍🙌අක්කෝ අපේ පැත්තේ රඹුටන් හදන්න බෑ

  • @buddwik2719
    @buddwik2719 2 ปีที่แล้ว

    මේ රඹුටන් ගහ අවුරුදු කීයක් වයස ගහක්ද?

  • @ishanrathnayake1191
    @ishanrathnayake1191 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @AsiriBiz
    @AsiriBiz 4 ปีที่แล้ว +1

    උස ගස්වල රිකිලි කපන උපකරණය මොකක්ද

  • @manainiloi5853
    @manainiloi5853 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් පරණ රඹුටන් ගස් කපලා දානවට වඩා දෙයක් අපි දැනගෙන හිටියේ නෑ

  • @sudeeradimuthumadusanka9596
    @sudeeradimuthumadusanka9596 4 ปีที่แล้ว +1

    පොත කොහෝමද ගන්නේ.?

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว +1

      ලැබෙන්න සලස්වන්න පුළුවන්

    • @suhadaaradana1942
      @suhadaaradana1942 4 ปีที่แล้ว +1

      අපේ පැත්තටත් පුලුවන්නම් එන්න යාලූ

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +1

    අපෙත් ගහක් තියෙනවා පරණයි හැදෙන්නේම නෑ හැබැයි 🤔

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว

      ඔයාලගේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලය උපදෙස් ලබාගන්න

  • @niroshahimali5383
    @niroshahimali5383 ปีที่แล้ว

    රඹුටන් ගහ ලොකුයි ඒත් ගෙඩි හැදෙන්නේ නෑ නේ රඹුටන් මල් එක සැරයක් හැදුනා ඔක්කොම හැලුනා. මොනවද කරන්න ඕනි දේවල් ගෙඩි හැදෙන්න

  • @kumaramakandana5821
    @kumaramakandana5821 3 ปีที่แล้ว

    Me mahathun ge phone number eka ganna puluwanda loku help ekak miss

  • @padminijayasinghe104
    @padminijayasinghe104 3 ปีที่แล้ว

    .

  • @thushanpriyanka5236
    @thushanpriyanka5236 2 ปีที่แล้ว

    Miss mage 6Acre vala Rabutan thiyenava me tika maintain karaganna avashya danuma Ganna one kavada contact karaganna puluvan please mata contact no ekak denna godak vatinava mama Kaduwela