මං නුඹෙමද අහන හිතින් | Man Nubemada | Rehan ❤ Sarani | Paara dige ‍| පාර දිගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි මෙි දෙන්නා ව නම් කිසිම දවසක අමතක⁣ වෙනනේ නැහැ

  • @shaini6940
    @shaini6940 ปีที่แล้ว +68

    ඔයා රෙහානුයි,සරණියි දාලා හදන මේ cover songs මාර ලස්සනයි😍 කතාව ඉවර උනත් ඒ වගේ ලස්සන cover songs කරන්න.❤

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +1

      Yes, please make more beautiful cover songs with Rehan & Sarani 😍

    • @justme_00
      @justme_00  ปีที่แล้ว +1

      Thank you ❤🥺✨

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว

      ​@@justme_00අනේ ඔව් දිගටම vedios හදන්න ❤

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +91

    යුගයේ ලස්සනම කපල් එක උද්දික දුශේනි ජයවේවා පාර දිගේ කවදාවත් අමතක වෙන්නේ නැහැ ❤❤❤අපේ සිහි වටනයක් අගුලානේ පාර දිගේ ❤❤

    • @justme_00
      @justme_00  ปีที่แล้ว +1

      🥺❤❤🥰

    • @emakumari1199
      @emakumari1199 ปีที่แล้ว +2

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @gayanikoshila
      @gayanikoshila ปีที่แล้ว

      Pissu wattapu adarayak.kawadawath amathaka wenna neha. ❤❤❤❤❤❤

  • @sumudusumathirathna3900
    @sumudusumathirathna3900 ปีที่แล้ว +25

    ඇත්තටම හදවතින්ම ස්තුති මේ වගේ අමතක නොවෙන රූප පෙළක් දකින්න සැලසුවාට.. පුංචි තිරයේ ආදරණීයම යුවල.. සුබ පැතුම් ❤️❤️❤️😘😘

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +21

    විශීෂ්ඨ රංගනයක් තිබුනු අපේ සිත් ඇද බැද තබාගත් එකම ටෙලිඩ්‍රාමා එක❤❤❤❤ාඅදරෙයි හැමදාම ඉක්මනටම තව ආදරණීය කතාවක් අරගෙන එන්න අපි බලාගෙන ඉන්නවා❤❤❤❤❤බුදුසරණයි

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว +22

    මෙිව දකින කොට කතාව ඉවර උනා කියලා දුකක් දැනෙන්නේ නැහ හිතට. මෙි දෙන්නව දාල ලස්සන සිංදු ටිකක් දෙන්න.ස්තුතියි.

    • @justme_00
      @justme_00  ปีที่แล้ว +1

      🥰❤❤✨✨

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +21

    පුංචි තිරයට මේ තරම් සුන්දර පෙම් යුවලක් ගෙනාව සද්ධා , ශිවගුරුනාදන් දෙදෙනාට 💐💐💐

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 ปีที่แล้ว +23

    ඔය දේන්නට හැමෝම හැමදාම ත් ආදරෙයි 🌹🌹🌹🌹🌹

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 10 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්නා දකිද්දි දැනෙන සතුට...ඇත්තටම ඒක කවදාවත්ම නැතිවෙන්නේ නැහැ උද්දික දුශී ❤❤මටනම් හැමදාම ජනප්‍රිය නළුවා නිලිය ඔයාල දෙන්නා විතරමයි ආදරෙයි හැමදාම...

  • @gamingkeshara8811
    @gamingkeshara8811 ปีที่แล้ว +8

    දසක ගනනාවකට මතකයන් අපේ සිත් ඉතිරි කල ගිය පාර දිගේ නිමා උනත් අපි තාම පාර දිගේ

  • @sathushi
    @sathushi ปีที่แล้ว +24

    අනේ අපේ පුන්චි තිරේ කුරැලු ජොඩුව 🥺❤️ අදින් නිමාවේ 😭😭😭

    • @andreaoman2123
      @andreaoman2123 ปีที่แล้ว +1

      🤔🤔🤔 ඒ කියන්නේ අදින් කතාව iwarada 😢😢😢😢

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      @@andreaoman2123 ඔව් 😭🥺💔

    • @andreaoman2123
      @andreaoman2123 ปีที่แล้ว +1

      @@sathushi අයියෝ 😥😥😥😥😥😥😥

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      @@andreaoman2123 මොනා කරන්න්ද යාලු 🤧😭 💔

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +17

    හරිම සුන්දර කතාව බොහොම ස්තුතියි..අපිට පවුල් ජිවතේට ගොඩක් වටිනා ආදර්ශයක් මේවගේ කතාවකින්.හරි .පෙන්නුම් කලාට ❤❤❤❤❤❤

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මේ වගේ ලස්සන ආදරනීයයි ජෝඩුවක් ❤❤

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +23

    ශෝක් අනේ මේ දෙන්නා ❤🤗

    • @lakzani
      @lakzani ปีที่แล้ว +1

      මාර දුකයි 😭😭😭😭😭😭

    • @justme_00
      @justme_00  ปีที่แล้ว

      ❤🥰❤🌹

  • @SanjiwaPerera-bt5si
    @SanjiwaPerera-bt5si ปีที่แล้ว +14

    අනෙ පුදුම ආදරයක්.හැමදාමත් ඔහොම ඉන්න.💞💞💖💖 ගොඩක් ගොඩක් ආදරෙයි දෙන්නට බුදු සරණයි.,🌹🌹🌹🌹🌹

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +8

    මාරටම...ගැලපෙන සිංදුව❤❤

  • @lawrencegunawardena4814
    @lawrencegunawardena4814 7 หลายเดือนก่อน +1

    There will never be a Para Dige again. In our memory forever
    The story and the cast was a perfect selection. You cannot imagine any one else in those characters so perfectly acted.
    Dusheni and Uddika what a perfect match. I am so happy for Dusheni this drama changed her life. She deserves every award.

  • @masharavihari7766
    @masharavihari7766 ปีที่แล้ว +18

    මං ආසම සින්දුව ආසම නාට්ටියට දාලා අනේ....😍😊

    • @justme_00
      @justme_00  ปีที่แล้ว +1

      ❤❤🥰🌹✨

  • @naderasandema6492
    @naderasandema6492 ปีที่แล้ว +13

    කවදාවත් අමතක නොවෙන ආදරයක් මේ නම් .❤❤❤❤

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම 😇💔🥺

    • @justme_00
      @justme_00  ปีที่แล้ว

      🥺❤💯

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +13

    රෙහාන් සරනි ගේ ගැලපිම ඉතාමත් අගයීමක් හැම සින්දුවක් පුදුම ලස්සන යි ....අනේ පාර දිගේ නාට්‍ය නැති ව හරිම පාළුයි ....දෙවෙනි කොට ස දෙන්න රෙහාන් සරනි ට ආදරෙයි ....

  • @niroshaperera7331
    @niroshaperera7331 ปีที่แล้ว +9

    ආයෙමත් ආදරේ කරන්න හිතෙනවා❤ඒ තරම් හැගුම්බරයි👍💕

  • @padmagalkotuwe
    @padmagalkotuwe ปีที่แล้ว +10

    හරිම ලස්සනයි. අනෙ.

  • @serenawaldorf3320
    @serenawaldorf3320 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @nishaniCwijewardhane-en7fs
    @nishaniCwijewardhane-en7fs ปีที่แล้ว +5

    Woooowwww ....adarei sarani ❤️ rehan

  • @ronikaperera449
    @ronikaperera449 ปีที่แล้ว +5

    what a lovely images of Rehan & Sarani. Never forgotten their adorable romantic crazy moments performed in Paaradige tele.

  • @SanjiwaPerera-bt5si
    @SanjiwaPerera-bt5si ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.💞💞💖💖

    • @justme_00
      @justme_00  ปีที่แล้ว

      thank youu ❤❤😘

  • @Padmini-m3n
    @Padmini-m3n ปีที่แล้ว +7

    What a loving couple !...will... miss you both....and Paara Dige....

  • @majjasl4258
    @majjasl4258 ปีที่แล้ว +3

    උද්දික ප්‍රේමරත්නටත් වැඩිය අපි දකින්න ආස රෙහාන් මහත්තයව.

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 ปีที่แล้ว +5

    බන්ටි කියන ඒ කෙමිස්ට්‍රි එකේ පුදුමතම ගැලපීම... බලන්න බලන්න දැනෙන ආදරය. ජයෙන් ජය! ආයෙත් එන්න පාර දිගේ... බලාගෙන ඉන්නවා අපි හොඳද!!?

  • @randyrandy3634
    @randyrandy3634 ปีที่แล้ว +7

    Harima lassanai ❤❤❤❤❤

  • @hydemonster
    @hydemonster ปีที่แล้ว +1

    මෙි කතා ව ඉවර වෙලා මාස දෙක ක් ඉවර වෙලා ..ඒ්ත් අපේ පාළුව යන්න ගීත ය කින් දකින්න ආසයි උද්දික පුතා දුශේනි දුව ...ආදරෙයි සැමදා...

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +9

    Rehan❤ sarani ❤

  • @SamithaSadamali
    @SamithaSadamali ปีที่แล้ว +1

    ඒ ආදරේ ඔයාලා දෙන්නව අමතක වෙන්නෙ නෑ කවදාවත්
    ❤රෙහාන්&සරනි❤

  • @lakzani
    @lakzani ปีที่แล้ว +5

    ඒක නම් මාර ලස්සනයි ❤️

  • @shiromajayalath6087
    @shiromajayalath6087 ปีที่แล้ว +1

    සල්ලි වලින් හැමදේම මනින්න පුරුදු වෙලා තියන සමාජයට ඒ නාට්ටියේ චරිත වලින් ගන්න ගොඩක් දේවල් තිබුනා ඒ වගේ සමාජයට වැදගත් දේවල් නැවතත් රංගනයෙන් එළිදක්වන්න නිදුකින් නිරෝගිමත් දිවියක් ලැබේවා ❤️❤️❤️❤️

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว +10

    කතාව බලන අපි කතාව ඉවරයි කියල හිතෙන්නේ අනේ මොන දුකක්ද දයියනේ❤❤❤❤❤❤

  • @Senuwara_Senuja
    @Senuwara_Senuja ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි ❤❤❤❤

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +7

    බලපු ආදරණියම කථාව අනේ අයිත් එවන් කතාවක් අරන් එන්න මේ චරිත දෙකම දාලා

  • @shanthikumari3211
    @shanthikumari3211 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤❤ ආසාවෙන් බලපු ❤❤❤❤

    • @justme_00
      @justme_00  ปีที่แล้ว

      🥰🥰🥰❤❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 ปีที่แล้ว +3

    ඒ කතාව ආයෙ යනවනම්😢❤.....

  • @rupikajeewanthi8791
    @rupikajeewanthi8791 ปีที่แล้ว +1

    Kawadawath amathaka wrnnethi teli drama akakak harima lassanai..❤

  • @gimeshikaonali9502
    @gimeshikaonali9502 ปีที่แล้ว +3

    හරි ලස්සන වෙනස් ආදර කතාවක්

  • @dulamrulz6091
    @dulamrulz6091 ปีที่แล้ว +1

    Lassanai puthe God bless you putha ❤❤

  • @anomadamayanthi8419
    @anomadamayanthi8419 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...

  • @madurikumarasinghe8084
    @madurikumarasinghe8084 ปีที่แล้ว +2

    Ane harima lassanai thanks

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +2

    Nice voice .and a nice song.❤

  • @asithawijayasena2863
    @asithawijayasena2863 ปีที่แล้ว +1

    Harima lassanai. Adarei ❤❤❤❤

  • @divyajayakody2263
    @divyajayakody2263 ปีที่แล้ว +4

    Soul mate energy. So beautiful

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว +1

    This is an unforgettable television drama. because it's great teamwork .

  • @oshanithakshila6736
    @oshanithakshila6736 2 หลายเดือนก่อน

    🎉❤❤❤ආදරෙයිහැමදාම

  • @dhwickramasinghe6743
    @dhwickramasinghe6743 ปีที่แล้ว

    කවදාවත් අමතක නොවන ආදර කතාවක්.❤මේ වගේ අමතක නොවන කතාවක් මතක් කලොත් ඒ ඕලු.❤

  • @hydemonster
    @hydemonster ปีที่แล้ว +2

    පාර දිගේ නාට්‍ය ඉවර වෙලා මාස දෙකක් ගියත් තාම අපේ් මතකයෙන් ඈත් වෙලා නැ....රෙහාන් සරනි ❤❤❤❤මෙි මතකයන් මතක් කරල දෙන ඔයාලට තුති....දෙවෙනි කොටස් ලියන්න බුද්ධි ක පුතා ට මතක් කරන ව...හරිම පාළුයි රෑ 8 . 30 පාර දිගේ නැති ව......

  • @muthucreations-8410
    @muthucreations-8410 ปีที่แล้ว +7

    ඇත්තට ආදරේ කල අය ලෝකෙ දාල ගියත් එනවාලූ..

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 ปีที่แล้ว

    Hadawayhinma me dennata adarei. Me sinduwath meyatama galapenawa.balanna balanna adare hithenawa.kurulu joduwata jayen jaya.

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn ปีที่แล้ว

    lassanai dennage athi vishita ragapana eka good luk

  • @lokuamma4001
    @lokuamma4001 ปีที่แล้ว

    Well done loving ❤ c

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 ปีที่แล้ว

    Kawadawath amathaka novena ugaye adaraniyama katwa para dige❤❤❤ adarayi

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 ปีที่แล้ว

    Sinduwa me dennatama galapenawa. Para dige me denna kawadawath amathaka wenne naha.sarani harima sweet oya. Dennatama adarey.jaya wewa.

  • @shanikashanika3895
    @shanikashanika3895 ปีที่แล้ว +5

    ඇඩුනා.දෙවියනේ😥😥😥😥

  • @piumiperera3813
    @piumiperera3813 ปีที่แล้ว

    Godak adre hithenawa harima adaraniyai... 💞💐

  • @yashenumanga8988
    @yashenumanga8988 ปีที่แล้ว +2

    Harima තාත්විකයි.

  • @khantikhanti2884
    @khantikhanti2884 10 หลายเดือนก่อน

    ලස්සනම දෙන්න❤❤❤❤❤

  • @Perera23-h9b
    @Perera23-h9b 3 หลายเดือนก่อน

    Punchi. Thiraa. Aadaranieeyama. Cupple. Aka.❤❤❤❤❤aawagaama. Akaa. Act. KarPu. Hamooma. Super❤❤❤❤

  • @ramyaedirisinghe-gq9rj
    @ramyaedirisinghe-gq9rj ปีที่แล้ว +2

    ලස්සන කතාවක් ❤

  • @chandichandi5850
    @chandichandi5850 ปีที่แล้ว

    Mo marelath payak adarey me dennat😂😂😂😂love u both..❤❤❤❤❤

  • @sakunimarasinghe8983
    @sakunimarasinghe8983 ปีที่แล้ว +4

    Aneeeee harima lassnaiii 🥺❤️

  • @ChandaniSinhabahu
    @ChandaniSinhabahu ปีที่แล้ว +1

    The cutest couple

  • @malakaamith662
    @malakaamith662 ปีที่แล้ว

    Niyamayi oyalage adara jarima lassanyi

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 11 หลายเดือนก่อน

    ..💞💞💞💞.හරිම .ලස්සනයි ..Ms💕 ....ms💕 👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨🌹🌹💞💞

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +3

    Harime ardaraneeyai

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +6

    Thanks a lot for accepting our request 😍

    • @justme_00
      @justme_00  ปีที่แล้ว

      😘❤✨✨🌹

  • @sriyanifernando5070
    @sriyanifernando5070 ปีที่แล้ว

    Wow lovely 👍❤️

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාම අපේ භදවත් සනසන ආදර රෙහාන් සරනී...ඔය දෙන්නට තියන ආදරේ කෙලවරක් නැහැ සත්තකටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤........................

  • @nalinthushara7566
    @nalinthushara7566 ปีที่แล้ว

    Harima lassana kathawak

  • @Laxmandunukamara
    @Laxmandunukamara 3 หลายเดือนก่อน

    1:51 ❤❤❤❤❤

  • @ishankakulathunga6087
    @ishankakulathunga6087 6 หลายเดือนก่อน

    Wow❤

  • @Perera23-h9b
    @Perera23-h9b 3 หลายเดือนก่อน

    Athtatama. Mama. Balapu. Lassana. .telidraamaa. aka.

  • @raniswarna2205
    @raniswarna2205 ปีที่แล้ว +3

    0:26 0:27 0:30

  • @yasuniw
    @yasuniw ปีที่แล้ว +6

    Can you kindly make more creative song videos with Uddika & Dusheni please, we miss them that much 🥺

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      A poor girl,from a deprived poor area , but with the right attitudes towards love 💕 and marriage is a thousand times better for a rich well off man like Rehan. At the same time, a so called rich, vedagath, nambukaara woman with the wrong attitudes towards ❤️ love and marriage can cause the total destruction of a man. Madam Rita and her false narrow minded values ended up in the divorce of her two children’s marriages. Even then, the now reformed Rita should stay away from frequent visits to her son’s house. You never know, when she would change her mind. In order to destroy Rehan’s second marriage, she made a great contribution to the ex wife’s plans to get rid of Sarani. Finally it was Rehan’s cunning plan to outsmart his mother by playing a little drama, laying his head on her lap , that got Rita to visit Sarani, that changed everything for him.
      Bunty 1 Rukshana 0. The real winner = Rehan Aluvihare. Keeps the marriage and the CEO status with prospects of working abroad with a promotion in the offing.😹😹😹🤣🤣🤣😂😂👍👍👍 ( Rehan a sly 🦊)

    • @justme_00
      @justme_00  ปีที่แล้ว +2

      sure.i will 🥺❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva ปีที่แล้ว

    Lasani oyala deannam hamadama satutin inna j.p😍😍😍😍😍😍😍

  • @kavishkaweerasinghe1236
    @kavishkaweerasinghe1236 7 หลายเดือนก่อน

    Para dige part 2 ekk dennko.

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk ปีที่แล้ว

    හාරිම.ලඝ්ඝනයි

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว

    great telly drama PARA DIGE

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +1

    𝖬𝖾 𝗐𝖺𝗀𝖾 𝗍𝗁𝖺𝗐𝖺 𝗌𝗈𝗇𝗀𝗌 𝗁𝖺𝖽𝖺𝗇𝗇𝖺...𝖺𝗅𝗅 𝗍𝗁𝖾 𝗏𝖾𝗋𝗒 𝖻𝖾𝗌𝗍 ❤❤

  • @tharanitharani2984
    @tharanitharani2984 ปีที่แล้ว +4

    Harim adaraniyai

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 2 หลายเดือนก่อน

    Kumafi akka in kuwait

  • @jagathkumara1800
    @jagathkumara1800 ปีที่แล้ว +2

    Ayamath illeemak karanawa adennama dala hoda drama ekak apita suwarnawahiniya wisin denna kiyala.adarei para dige set ekatama

  • @ShantiRathugamage
    @ShantiRathugamage ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @THE_SALON_MO_By_DULEENA
    @THE_SALON_MO_By_DULEENA ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @LalithaMebal
    @LalithaMebal 6 หลายเดือนก่อน

    🌹🌹❤️❤️

  • @hydemonster
    @hydemonster ปีที่แล้ว +1

    මේ තරම් ආසම නිර්මාණය ක්.. අපි බලල නම් නඇ....ඒ වගේ ම dusheni uddika වගේ couple එකක් අප ට නඇ...

  • @tharushiranmini4
    @tharushiranmini4 ปีที่แล้ว +2

    😢❤️❤️

  • @uddikafans
    @uddikafans ปีที่แล้ว +3

    🥺💗

  • @ronikaperera449
    @ronikaperera449 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chandanichandani7518
    @chandanichandani7518 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🌹🌹🌹

  • @JeewanRox
    @JeewanRox 5 หลายเดือนก่อน

    අපි ඇත්තටම ආදරේ කරන අය මේ විදිහට අපේ ළඟ ඉන්නවනං 😔😔❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +2

    බුදු අම්මෝ....
    ඔයාලා තුරුල් වෙන තරම් ගොඩ 😯😯😯😯😯😯😯
    💙💛🧡💚💜️

  • @indikaabekoon8825
    @indikaabekoon8825 ปีที่แล้ว +4

    පාර දිගේ දෙක දාන්නකෝ

  • @SajidaShifan-zc2hi
    @SajidaShifan-zc2hi หลายเดือนก่อน

    Pissu hadenwa annoy❤

  • @maliduyapa2609
    @maliduyapa2609 ปีที่แล้ว +2

    Marama,,lasdane❤