දන් දීමේ අානිශංස...Maha Rahathun Wadi Maga Osse...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි..

ความคิดเห็น • 263

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 9 หลายเดือนก่อน +3

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @pushpaperera6569
    @pushpaperera6569 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ට දිර්ගායුෂ ලැබෙිවා.. බස්නායක මහතා හා සුසන්ත මහතා අනේක වාරයක් පින් සිදු වෙිවා නිවන් අත් වෙිවා බුදු සරණයි

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ පිංවත් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @punya5115
    @punya5115 5 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට පින් සිදු වේවා.. දන් පින් ගැන ගොඩාක් තර්ක කරන මෝඩ මිනිස්සු ඔබ වහන්සේගේ මේ ධර්මදේශනාව අසා....
    සතර අපාගත නොවී ඉන්දි.මෙ පිනම ඇති ඔබ වහන්සේට.. සතර අපායෙන් මිදීමට.අපෙ ස්වාමින්වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා සාදු.. සාදු... සාදු....

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා !!!

  • @sampathtech4577
    @sampathtech4577 9 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @lalithapiyasoma7838
    @lalithapiyasoma7838 3 ปีที่แล้ว +1

    Obawahanseta niwan suwa..sadu.sadu...sadu

  • @piyawathie9172
    @piyawathie9172 6 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!!! අපි හැම දෙනාටම තෙරුවන් සරණයි !!!

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sudu
    sadu sadu

  • @taniyabandara3728
    @taniyabandara3728 6 ปีที่แล้ว +17

    Oba වහන්සේට නිවන් සුව ලබේවා.... දිර්ගායුෂ ලබේවා ..... 🌸🌸🌸🌸🌸👍👍👍

  • @chamalhewawasam4968
    @chamalhewawasam4968 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්සේට....

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +34

    නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්ත .ඔබ වහන්සේට දීර්ඝායුෂ වේව සම්මාසම්බුදු සරනයි .සාදු සාදු සාදු

    • @kamalapeiris1736
      @kamalapeiris1736 3 ปีที่แล้ว

      (((Kk (kowwkowowowowowowowoookoooooooooo

    • @jayasundarasaman9639
      @jayasundarasaman9639 3 ปีที่แล้ว

      Aththamai onjula a hamuduruwota godak pin

    • @vinithasenarathna2461
      @vinithasenarathna2461 3 ปีที่แล้ว

      @@kamalapeiris1736 0

    • @dragonsp3232
      @dragonsp3232 ปีที่แล้ว

      @@jayasundarasaman9639 වෑඈව්වව්වෑඈදැවාව්ව්වැවෑඈඇඥ්‍ය්භ්ණ ඇයෆ්විහෑව්ව්ඇහ්‍ය්ඩ් ඬ්ංව්ස්න්ෆ්බ්‍යස්බ්ඟ්න්ස්න්ණ්ඹ්සැබ්ඟ්ග්ව්ග්ස්න්ව්ඥ්ෆ්๬ ය්බ් බ්න්බ්ම්බ්ෆ්ව්ව්ව්ක්ස්ස්න්ඬ්ශ්ග්ඈස්ෂ්ස්ඹ්බ්බ්ස්බ්ංස්ස්ස්ව්ංහ්ඥ්ව්ව්බ්න්ව්ස්ම්බ්බ්බ්ංංන්න්ංංම්ජ්ජ්ජ්ආක්බ්ස්ස්ස්ම්..ෆ්න්න්න්න්න්බ්ෆ්න්න්න්න්න්න්ව්‍ය්න්න්න්ෂ්ස්ස්ස්ස්න්ග්ව්ව්ව්ව්ව්ල්ඇඥ්හ්හ්ංග්ග්ග්ග්ග්ඟ්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්ක්ක්ක්ක්ක්ක්ක්බ්ජ්ජ්ජ්ස්ස්ස්ස්ස්ස්ස්බ්ස්ස්ස්ස්ස්ස්ස්ඟ්හ්ජ්ජ්ජ්ජ්ජ්ම්ව්ස්ස්ස්ස්ස්ස්ඟ්ස්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ඡ්හ්බ්ව්ව්ව්ව්ව්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්ඟ්ග්ග්ම්ම්ම්ම්ම්ම්ම්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්න්න්න්න්න්න්න්න්න්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මක්

    • @wellingtonranasinghe1983
      @wellingtonranasinghe1983 ปีที่แล้ว

      ​@@jayasundarasaman9639😊0😊😊

  • @ajeducation4784
    @ajeducation4784 3 ปีที่แล้ว +1

    ජීවිත යතාර්තය මැනවින් පහදා දෙමින් දර්මය දශනා කරන ඔබ වහන්සේට මෙම දහම් මඟ තවදුරටත් අකන්ඩව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලැබේවා ...........

    • @ajeducation4784
      @ajeducation4784 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @ranjanihaddala2873
    @ranjanihaddala2873 6 ปีที่แล้ว +8

    මමත්.නාවලපිටයම.ටාමා.මටත්.මෙ.පිං.කම.අහාන්න.සලසා.දුන්.ඔබ
    ලාට.තවත්.පිනක්.මම
    සයිප්‍ර්ස්.රටෙ.සාදු.සදු.සදු

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Godak watenama adarsamath darma deasanawak,bohoma pin apea hamuduruwanea,,pinwath oba whansheata,neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @nelumkulatunga9563
    @nelumkulatunga9563 6 ปีที่แล้ว +4

    Sadu! Sadu!! Sadu!!! ..අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි .තවත් මේ වගේ ලොකයාට බන දේසනා කරන්න සත්තිය දහිරිය ලැබෙවා.....දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!!

  • @rushiniscreations9268
    @rushiniscreations9268 5 ปีที่แล้ว +2

    Sadhu...sadhu...sadhu...oba wahanse mathu budu wewa...

  • @ratratnaya4135
    @ratratnaya4135 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සෙට පින් නමස්කාර කරමි 🙏🙏🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 6 ปีที่แล้ว +28

    🙏🙏🙏. දන් දිමෙන් ලෑබේන විපාක, ගෑනත්...කියා දුන්. ඔබ වහන්සෙට මේ සසරෙදිම් නිර්වානබෝදය ලෑබිමට මේ පින් එහෙතු වේවා. ...!!!!!තෙරුවන් සරනයි !!!!!!!

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      දන් පිලිගැනීමට අකැප අය / නුසුදුසු අය දාන් භාර ගැනීම නිසා ඔවුනට අකුසල් ලැබෙනවද? අයහපතක් වෙනවද?

  • @roshankumara7252
    @roshankumara7252 3 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝායුෂම ලැබෙවා සියලු දේනාටම තෙරුවන් සරනයි ..!!

  • @shalubakmeewewa3288
    @shalubakmeewewa3288 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ වීම පිණිස මේ කුසලය හේතු වේවා!

  • @heshanmaduranga986
    @heshanmaduranga986 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @lasanthabuddhika1824
    @lasanthabuddhika1824 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +3

    සාදු...සාධ..සාධු...ඔබවහන්සේට...නිදුක් නිරෝගි...දීර්ගායා ලැබේවා.!!!

  • @anjurathnayaka3071
    @anjurathnayaka3071 6 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු ...අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි .තවත් මේ වගේ ලොකයාට බන දේසනා කරන්න සත්තිය දහිරිය ලැබෙවා.....දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!!

    • @suneethanisha5710
      @suneethanisha5710 5 ปีที่แล้ว

      Anju Rathnayaka k

    • @deepikaminipura9930
      @deepikaminipura9930 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු අප විසින් රැස් කරගත්තාවූ සියලු පින් ඔබ වහන්සේටද අත්වේවා කෙලවර අමාමහ නිවනින් සැනසීමටද හේතු වේවා

    • @tenisongalappaththi8590
      @tenisongalappaththi8590 4 ปีที่แล้ว

      @@suneethanisha5710 wàne sadusadu

  • @vishakasamanmale3978
    @vishakasamanmale3978 5 ปีที่แล้ว +3

    බොහොම පින් අපෙ හාමුදුරුවනෙ ...සාදු සාදු සාදු

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 6 ปีที่แล้ว +5

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට මෙවන් බනක් කියන්න දිර්ගායුස ලැබේව.සාදූ .සාදූ .සාදූ ..

  • @kuruluvlogs1734
    @kuruluvlogs1734 5 ปีที่แล้ว +4

    උතුම් නිර්වානය ඔබ වහන්සේට අවබෝධ වේවා !!!

  • @shirankasameera1640
    @shirankasameera1640 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් නිර්වාණය අවබෝධ වේවා,!

  • @komarisisira4867
    @komarisisira4867 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rdsisilin3470
    @rdsisilin3470 3 ปีที่แล้ว +1

    මේ බණදේශනයකල ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය වේවා

  • @lankaroyal2033
    @lankaroyal2033 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu.godak.dewal.igana.gathwa.nodanawathwa.hitapu.dewal.igana.gaththa.sadu.sadu.sadu

  • @chanakadesilva6627
    @chanakadesilva6627 5 ปีที่แล้ว +2

    oba wahaseta godaak pin

  • @dumeshnadeeshn6010
    @dumeshnadeeshn6010 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @dumindathushani6640
    @dumindathushani6640 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ... අපෙ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණය...!!!

  • @sanathchapa3540
    @sanathchapa3540 4 ปีที่แล้ว +5

    Pinwatsuwamin wahansa mama ienn kuwait ienna mama hamadama udata budda pujawa tieyanawa namuth lankawa walawan name
    Kuwait walawan ietin suwamin wahansa aka harida lankawa walawan
    da mama budda pujawa iteyanna ona pinwath suwamin wahana mata pahada buna manawa
    Oba wahansata diregausa labawa sadu sadu sadu 🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +2

    අපේ මහසගරැවනට බුදු සරණයි .සාදු සාදු සාදු

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 👋👋👋🔥🔥🌼🌼🌼 theruwan saranaiiiiii ape hamuduruwane obawahansege bana ahanna lebimath pinak mema nalikawa karana ayetath bohoma pin

  • @semaliweerasingha2397
    @semaliweerasingha2397 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏.ape hamuduruwane awasarai.asarana kenekta danayak dena vita photos aragena samaja madya jala wala muda harina eka darmaya anuwa hoda naraka kiya denna.theruwan saranai ape hamuduruwane.

  • @swaranamaliproduction4079
    @swaranamaliproduction4079 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว +1

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ බුදු සරනයි

  • @gangasiriwardhana6819
    @gangasiriwardhana6819 8 ปีที่แล้ว +3

    uthum vu pinwath swaminwahansa oba wahanseta chathurarya saththya awabodaweva!

  • @dilhanirandeniya4750
    @dilhanirandeniya4750 3 ปีที่แล้ว

    sadu sadu sadu...

  • @sahirasanjudesilvasanju5688
    @sahirasanjudesilvasanju5688 8 ปีที่แล้ว +19

    apea hamuduruwane obata Samma sambudu saranai

  • @malikahreth7033
    @malikahreth7033 6 ปีที่แล้ว +2

    Sadhuu sadhuu sadhuu. Samma sambudu saranaii....!!

  • @niroshaliyanage3726
    @niroshaliyanage3726 6 ปีที่แล้ว +16

    සාධු` සාධු` සාධු` ..ගරු ස්වාම්න් වහන්සේගේ බන බිදක් හො අසන්න ලැබිම ලොකු වාසනාවක්...ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා !!!

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 4 ปีที่แล้ว +1

    Theruwan saranay!

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 7 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු ...තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ..

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි !!!

  • @gaminigamage696
    @gaminigamage696 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu !!!!!!!.

  • @gayanasanka7970
    @gayanasanka7970 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu ...!!! Thunuruwan Saranai....!!!

  • @subodhanikahawandala2892
    @subodhanikahawandala2892 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ 🙏

  • @dinushitharangika2965
    @dinushitharangika2965 7 ปีที่แล้ว +7

    sadu sadu sadu oba wahanseta niwan awaboda wewa!

  • @ramip8816
    @ramip8816 5 ปีที่แล้ว +4

    💐🙏💐🙏💐🙏💐🙏

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු මේකුසල් නිවන් පිනිසම හේතුවේවා

  • @ishankapubudu5555
    @ishankapubudu5555 4 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @iweeravikrama1215
    @iweeravikrama1215 ปีที่แล้ว +1

    සාදු !සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakasadusadusadutheruwan6992
    @menakasadusadusadutheruwan6992 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු !

  • @anomaanoma6716
    @anomaanoma6716 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarani

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 ปีที่แล้ว

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු

  • @prasadinirajika5031
    @prasadinirajika5031 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.......

  • @malikahreth7033
    @malikahreth7033 6 ปีที่แล้ว +3

    Siyalu sathwayo suwapath wewa. Uthum wu dharmaya api semata awaboda wewa. Oba wahanseta samma sambudu saranaii. Sadhuu sadhuu sadhuu.

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 ปีที่แล้ว

    Sadu sadu. Sadu

  • @imeshonline4865
    @imeshonline4865 4 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @lokuakka363
    @lokuakka363 5 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ අතිගෞරවණීය නමස්කාරය වේවා !!!!

  • @ratnayakaratnayaka2290
    @ratnayakaratnayaka2290 6 ปีที่แล้ว +2

    sadu sadu sadu!!!
    theruwansaranai

  • @suneethakahil6414
    @suneethakahil6414 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sornolotarajapakshi8325
    @sornolotarajapakshi8325 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta samma sambudu saranai

  • @amilahewagama7046
    @amilahewagama7046 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි....

  • @dermadermah7682
    @dermadermah7682 8 ปีที่แล้ว +5

    maa pin balayan api siyaludanatama nivan suva dakeeva.

  • @maleedesilva6061
    @maleedesilva6061 6 ปีที่แล้ว +1

    Sadu ...sadu...oba wahnseta pin apita ahanna salsuwata..samata pin
    Teruwan saranai...

  • @gamlathgamlath5224
    @gamlathgamlath5224 6 ปีที่แล้ว +17

    සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං ....
    දුල්ලභේන මයා ලද්ධං - පස්සිතුං වන්දිතුං වරං ...
    සාරිපුත්තාදී ථේරානං - ආගතං පටිපාදියා ..
    සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං....!!!

  • @alwayscalm1225
    @alwayscalm1225 6 ปีที่แล้ว +1

    Balanna un wahansege thiyana nihathamaani kama ..apita anukampawenmai me bana deshanaa karanne ...theruwan saranai budu puthuni...

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +7

    sadu sadu uthum niwan sampath labewa

    • @jahimakanthi6687
      @jahimakanthi6687 7 ปีที่แล้ว

      Me kuselnisanseyen obe wahansetede uthum udarmawebodeya labewa ,,,,,,,,,

  • @buddika.priyananda
    @buddika.priyananda 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් අමා මහ නිවනම ම හට සක්ශා කර ගැනීමට උපන් හැම ආත්මයකම පින් වේවා....එකම පැතුම නිවනයි

  • @sudukumari4875
    @sudukumari4875 6 ปีที่แล้ว +3

    සාදු සදු සදු දිර්ගයුෂ ලැබෙිවා

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +2

    නමස්කාර වේවා හිමිසදුනේ නමස්කාර වේවා ..

  • @arunasusantha9904
    @arunasusantha9904 5 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @mangalikasiri7004
    @mangalikasiri7004 5 ปีที่แล้ว

    Sadu sadu sadu ape hamuduruwane dirgusa lbewa budusatnin

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...

  • @amithaliyanarachchi.1694
    @amithaliyanarachchi.1694 5 ปีที่แล้ว +1

    Sadu sadu ........

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +3

    sadu sadu sadu theruwan saranai

  • @mihinhewamana5726
    @mihinhewamana5726 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu

  • @diamondfuture4820
    @diamondfuture4820 5 ปีที่แล้ว +2

    සාදූ... සාදූ..... සාදූ.....

  • @imalka2284
    @imalka2284 ปีที่แล้ว +1

    නිවැරදි මග පෙන්වන අපගේ පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය.. දීර්ඝායු ලැබේවා!උතුම් නිවනින් සැනසේවා!

  • @nadeenadee9251
    @nadeenadee9251 6 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwne

  • @chandanaruwan399
    @chandanaruwan399 6 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kadurugahaulpathasonuththa9871
    @kadurugahaulpathasonuththa9871 3 ปีที่แล้ว +2

    බොහෝ දේ ඉගෙන ගත්තා

  • @dumindathushani6640
    @dumindathushani6640 2 ปีที่แล้ว

    Saadu saadu saadu.🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸...

  • @vimalashiligunawardhana-er6wf
    @vimalashiligunawardhana-er6wf ปีที่แล้ว

    Swamin wahabnsa nodañna siti Boho deal danagathimi

  • @chandaniweerakoon9477
    @chandaniweerakoon9477 6 ปีที่แล้ว +1

    Sadu Sadu sadu tharuwansarani

  • @vijithasriyani5297
    @vijithasriyani5297 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ

  • @chithraperera5237
    @chithraperera5237 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dilrukshiwijekoon886
    @dilrukshiwijekoon886 ปีที่แล้ว

    Sadu Sadu Sadu