By trimming pure maths and applied and forming combined maths diluted the strength of the pure maths and applied. Actually, those subjects have to introduced from grade 9 it self.
I recall in good old days, a student who selected for either maths, science or arts had 5 relative subjects for a stream and it was commenced from grade 9. For example a maths stream student had pure maths, applied maths, advance maths, physics and chemistry. It just a paving to the ALs
@@KavinduWijesingh hema auruddema colombo 1st wela na... population eka gattama adu ,engineering select wena ganana wedi district ekak matara ,galle kiyanne..
Reducing the number of subjects and syllabus is NOT suitable for a country at the university entrance examination (or at any level, for that matter). This will reduce the overall knowledge of the student population. I did mathematics for advanced-level examinations in the 90s. As sir said, we had Applied Maths, Pure Maths, Physics, and Chemistry. We faced two papers for each subject, totalling eight papers at the examination! For example, Applied Maths paper 1 was on " statics" and " hydrostatics", and paper 2 was entirely on "dynamics". The topics were studied in-depth, and the examinations were challenging. Even though some students fared poorly or failed in examinations, overall, they, too, had good knowledge of the subject matter. If this continues, the population will be less educated over time than other nations. A country can develop when you have knowledgeable people. I think the government must re-introduce the four- or five-subject method again. Students must be prepared from the kindergarten level to embark on a journey of accumulating knowledge and applying it to develop the country.
විෂයන් 4 විෂයන් 3ට අඩු කිරීම ගණිත අංශයට ඍණාත්මකව බලපෑවත් ජීවවිද්‍යා අංශයටනම් ඒක අනිවාර්යයෙන්ම කලයුත්තක්ව තිබුනා. මොකද Zoology සහ Botany කියන්නෙ අවුරුදු 500ක වගේ පැරණි විෂයන්. නමුත් පහුගිය අවුරුදු 100ක 200ක වගේ කාලයක් ඇතුලත Biochemistry, Microbiology, Environmental Biology, Genetics, Evolutionary Biology වගේ පැති ගොඩක් ප්‍රබල ලෙස දියුණු උනා. ඒව නැතුව Zoology සහ Botany ඉගෙනගැනීම අපහසු උනා. Molecular Biology තමයි දැන් අවුරුදු 50ක් විතර වගේ ඇතුලත ඇතිවුනු මේ විෂය ක්ෂේත්‍රයේ අලුත්ම trend එක
By trimming pure maths and applied and forming combined maths diluted the strength of the pure maths and applied.
Actually, those subjects have to introduced from grade 9 it self.
I recall in good old days, a student who selected for either maths, science or arts had 5 relative subjects for a stream and it was commenced from grade 9.
For example a maths stream student had pure maths, applied maths, advance maths, physics and chemistry. It just a paving to the ALs
AL lamai tution තෝරා ගනිද්දී අනිවාර්යයෙන්ම guwaraya 2000 t පෙර AL කරපු කෙනෙක් ලඟට යනවානම් ලොකු වෙනසක් දකින්න පුළුවන්. ලංකාවේ අදත් සුපිරිම දක්ෂයෝ subject 4 කරපු ගුරුවරු.
තවමත් මාතර ,හම්බන්තොට ,ගාල්ල pure maths,applied maths වෙන වෙනම class කරන්නෙ
මේක දකුනෙ combined maths ගුරුවරුන්ගෙ ලෙඩක්
@@subasingheyn9200 අපිට නම් එක හොදයි ..engineering යන්න පුළුවන් උනා...ලංකාවෙ maths,bio results godak issahin innawa matara,galle
@@damithdushmantha3129 results වලින් ඉදිරියෙන් ඇති....ඒක කොහොමද combined maths කොටස් දෙකකට බෙදලා ගුරුවරු දෙන්නෙක් කරාම වැඩිවෙන්නෙ කියලා කියන්න පුළුවන් ද ? මේක සම්පූර්ණයෙන් ම ගසා කෑමක් applied class ekata එක fee එකකුත් pure එකට තව fee එකකුත් ගන්න කරන වැඩ.......මොකද එහෙම කියලා දෙකම උගන්වන ගුරුවරු 7000 ක් ගන්නෙ නෑ නෙ , ලමයින්ගෙ කාලෙත් කනවා.........ගුරුවරු දෙන්නෙක් කරත් කමක් නෑ අඩුම මාස 8 කටවත් කලින් සිලබස් ඉවර කරනවද......නැහැනෙ.....අන්තිම වෙනකල් ලමයිව තියාගෙන දුප්පත් අසරණ දෙමාපියන්ගෙ මුදල් මේ ගුරුවරු ගසා කන්නෙ.......මම මාතර අවුරුදු 8 ක් පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාව කරලා දැන් කොලබ ඉන්නෙ ඒක නිසා මාතර පිළිබඳව මට හොද අවබෝධයක් තියෙනවා ......ඉස්සර කොලබත් combined maths ගුරුවරු බෙදාගෙන කරත් දැන් ඒ ස්වභාවය අඩු වෙලා , ගාල්ලෙත් තරමක් අඩුයි මාතර තමයි තවමත් මේ ලෙඩේ තියෙන්නෙ
@@damithdushmantha3129Colombo oita wada godak issarahin inne galle,matarata wada
@@KavinduWijesingh hema auruddema colombo 1st wela na... population eka gattama adu ,engineering select wena ganana wedi district ekak matara ,galle kiyanne..
Mama dakune.. මෙහෙ තවමත් Applied pure vena venama class karanne....
Applied = Janaka Abeywardana
Pure = Amila Dilshan
Dr Pantaleon is the best Math lecturer I've ever had 🥰
Living legend❤
Reducing the number of subjects and syllabus is NOT suitable for a country at the university entrance examination (or at any level, for that matter). This will reduce the overall knowledge of the student population. I did mathematics for advanced-level examinations in the 90s. As sir said, we had Applied Maths, Pure Maths, Physics, and Chemistry. We faced two papers for each subject, totalling eight papers at the examination! For example, Applied Maths paper 1 was on " statics" and " hydrostatics", and paper 2 was entirely on "dynamics". The topics were studied in-depth, and the examinations were challenging. Even though some students fared poorly or failed in examinations, overall, they, too, had good knowledge of the subject matter. If this continues, the population will be less educated over time than other nations. A country can develop when you have knowledgeable people. I think the government must re-introduce the four- or five-subject method again. Students must be prepared from the kindergarten level to embark on a journey of accumulating knowledge and applying it to develop the country.
Excellent explanation sir thank you very much.
Tharuna asahanaya
සංයුක්ත ගණිතය නිසා පාඩු වුණෙ ගණිතයට ඇත්තටම කැමැත්තක් තියෙන සිසුන්ට
ඔව් ඇත්ත.ඒකෙන් pure පැත්ත හරියට cover වෙන්නෙ නෑ.කැම්පස් ගිහින් pure ඉගෙන ගන්න ගියාම තමා ඒක හරියට තේරෙන්නෙ
Ow ඔයා හරි
❤❤
Combined maths kiyala ekak ලෝකයේ තියෙනවද
in 2000
88 89 kale tharunayo nagi hitye asanetada 😂
🤨
Oy hithana asahanyk gana newe kynne😂
❤❤❤
❤