Kirindi ella | ලංකාවේ ලස්සම දියඇල්ල මේකද ? ❌ |
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- කිරිඳි ඇල්ල කියන්නෙ සූරියකන්ද පැත්තට යන ඔයාට හම්බෙන තවත් සුන්දර දියඇල්ලක්. පැලමඩුල්ල ප්‍රදේශයේ තියන මේ දියඇල්ල වැටෙන්නේ මහා පරවතයක් දිගේ රූරාගෙන. වෙනදා දකින ඇලි වලට වඩා මේක වෙනස් වෙන්නේ එහෙම. වැස්ස කාලෙට මහා ජල කඳක් එක්ක හරි ලස්සනට බලාගන්න පුලුවන් මේ කිරිඳි ඇල්ල.
ඉතිං මේ ගැන වැඩි විස්තරයක් කියන්න ඕනි නැ කියලයි මම හිතන්නෙ. ඔයා මේක ගිහිල්ලම බලන්න ඕනි තැනක්.
Equipment's I used in this video -
Gopro hero 9
IPhone 15
Dji mini 2
#kirindiella #rathnapura #waterfall #lka #travel #visitsrilanka
😍❤❤
❤️💕
😍
❤️💕
❤❤❤
Boss 😍
❤
ලකියා 😍
❤❤
Thank you after long time 😍
❤
Mchn 😍
❤❤❤
Mchn 🙌😍🙌