24) කා දැමීම ගැන දෙසුම (ඛජ්ජනීය ​සූත‍්‍රය) | ලක්දිව එකලු කළ හිරු මඬල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #LakdivaEkaluKalaHiruMadala
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 20

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි ! බොහෝ පින් ඔබවහන්සේට මේ ශ්‍රී සද්ධර්ම දේශනා කිරීම අපට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සාදු !!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ! අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නම්ස්කාරය වේවා ! සාදු සාදු සාදු !!!

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහාන්සේට මාගේ නමස් කාරය වෙිවා තේරැවන් සරනයි

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +2

    Namo buddaya sadu sadu sadu

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවිා

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලක්දිවට වැඩමවා වදාළ අති පූජනීය අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට නමස්කාර වේවා !සාදු සාදු සාදු ! මහා සංඝ රත්නයට නමස්කාර වේවා ! නිදුක් නිරෝගී වෙත්වා ධර්ම දානය බෙදාදුන් සැමට පින් අත්වේවා සියලු දෙනාටම යහපතක්ම වේවා ! තෙරුවණ් සරණයි !

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා සාධු සාධු සාධු මිහිඳු මහරහතන් වන්සේට මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු ,,,,🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...
    මාගේ භාග්‍යවත් අනුබුදු මීහිදූ මහරහතන් වහන්සේට නමස්කාරය වේවා ...
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා .නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    නමෝබුද්දාය තෙරැවන්සරනයි

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    apage anubudu mihidu maha rahathan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +1

    සාධු .......සාධූ ......සාධු .....
    පරම පූජණිය අනුබුදු මිහිදු මහරහත් වහන්සේට නමස්කාර වේවා .....
    උතුම් දහම් දේශනාව කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....සාධූ ...සාධූ ...සාධු ....
    අප්‍රමාණ පින් ලැබේවා ...
    මේ පින උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිනිසම හේතු වේවා ...වාසනා වේවා ...
    නිදුක් නීරෝගී වේවා සුවපත් භාවය නිරතුරුවම ලැබේවා දීරඝායුවේවා .....
    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ...නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +2

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @thilinimadushani3565
    @thilinimadushani3565 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු !

  • @malkahhm8577
    @malkahhm8577 4 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu 🌻🌼🌸🌻🌼🌸