පිටකොටුවේ රස්තියාදු නොවී ලාබෙට භාණ්ඩ මිලදී ගනිමු - Pettah Shopping Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 317

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 3 ปีที่แล้ว +8

    පැහැදිලිවම වටිනා විඩියෝවක්.
    කවුරුවත් නොකරපු වැදගත් විඩියෝ එකක්. ස්තුතියි .
    ජය ✌

  • @dinukalakmal8165
    @dinukalakmal8165 2 ปีที่แล้ว +7

    සුරතල් මලුන්ගෙ බඩු තියන තැනුත් තියනතැනුත් වෙන විඩියො එකකින් යික්මන්ට ගෙන්නකො මට ගොඩක් ඒක වටිනව ...🥺

  • @ponnuthurairajkumar2183
    @ponnuthurairajkumar2183 4 ปีที่แล้ว +1

    Putha, oba gathu uthsaava nam arima vatinavaa.
    Puluvan nam athara pathara keti paara digae vikinena deval ganath daanaa.
    Ara karawala kadaval thiyana thanath poddak daamu. Atti, mutti, plastic putu, thelvarga, rathinjaa lippa, dikis, barrel, tank, kukul kaama, mal adiy badu ganna puluvan than tikkath daamu.
    Bohma istoothi.
    Israta lamai gae poth ganna theai... Eavaa thiyenea than val uth daamu apeai apekshakayon lata.... 💖💐🙏

  • @ceylon_elites
    @ceylon_elites 4 ปีที่แล้ว +30

    මල්වත්ත පාරේ සිංහල කඩ එකයි දෙකයි තියෙන්නේ, අනෙකුත් ඒවා ඔක්කොම මරක්කලයෙකුට අයිති මම දවසක් ගියා සපත්තු ගන්න කඩ ඔක්කොම බලල අන්තිම කඩේට ගිහින් සපත්තු මිල ඇහුවම මගේ පිටිපස්සෙන් ආපු මරක්කලයෙක් කිව්වා මම ඔයාගෙ පස්සේ ආවේ මගේ කඩ ඔක්කොම ගිහින් සපත්තු ගන්නැතුව අන්තිම කඩේට ඇවිල්ලා සිංහල කඩේට රිංගලා ගන්නේ ආයේ එහෙම දේවල් කරන්න එපා කියලා මූසල ඌරා කියල බැන්නා,ඒක උනේ පාස්කු ප්‍රහාරයට කලින්,යාළුවනේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න සිංහල කඩේකින් බඩු ගන්න, මුස්ලිම් උන්ගේ බඩු විකුණන කඩවල යන්න එපා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බුදු සරණයි!!!

    • @රූපාඉන්දානි
      @රූපාඉන්දානි 4 ปีที่แล้ว +3

      අපේ සිංහලයට අමතක වෙනවා ටික දිනකින් අපේ උන් තමයි උනිගෙ කඩවලට රිංගන්නේ

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 4 ปีที่แล้ว +4

      සම්පුර්ණ ඇත්ත ඒ උනාට අපේ සිංහල එවුන් ට හරිය වියාපාර අරබන්ට දන්නේ නැ

    • @ashancool1356
      @ashancool1356 4 ปีที่แล้ว +2

      පලයන් පොන්නයා යන්න අපි යන්න ම මුස්ලිම් කඩවලට තමයතොපි ජාතිවාදය වපුරන හින්දා තමයි තොපිට අද කන්ඩ වත් නැත්තේ ි 😂😂😂👆👈

    • @gaminipriya146
      @gaminipriya146 3 ปีที่แล้ว +1

      @@ashancool1356 gihen dipalla unta mataki na pasku praharaya aya davi ain akak

    • @demettiyasronald9709
      @demettiyasronald9709 2 ปีที่แล้ว +1

      Rajapaksha keliya ne hoda vede ubala hemdama jaathivaden hithanne hoda vede
      Sapaya thama 69

  • @කොළයා-ද4ඵ
    @කොළයා-ද4ඵ ปีที่แล้ว

    Anthuriyam mal walata ganna mal pochchi ,sewana dal ganna puluwan thanak kiynna puluwanda

  • @isurusampath1053
    @isurusampath1053 ปีที่แล้ว

    Macho බල්බ් වැල් ගන්න තියෙන්නෙ කිවේනි හරස් විදියෙද

  • @KhMangalika-v4m
    @KhMangalika-v4m 5 หลายเดือนก่อน +1

    Cemikal badagannakohenda.sabamhadana.

  • @cpjvideo2674
    @cpjvideo2674 3 ปีที่แล้ว

    Mobile phone buniness ekata ganda puluwanda koi vidiyenda

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 3 ปีที่แล้ว

    Sillara badu thoga washayen ganna puluwan kohenda

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 5 หลายเดือนก่อน

    Very good very use full. Some more next time.

  • @isharalakruwan1094
    @isharalakruwan1094 3 ปีที่แล้ว

    Card bord , brisil bord, saw kola thoga ganna පුළුවන් thanak kiyanna

  • @sandunithakshila72
    @sandunithakshila72 2 ปีที่แล้ว +1

    වටිනා video එකක්... බොහොම ස්තූතියි ❤️💐

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 ปีที่แล้ว +20

    You forgot 3rd cross street also seas street has money ex changers....cover dam street that has cake ingredients ....china street for wedding cards cake boxes ....you forgot the flower artifical flower shops ......food joints and Titus stores in main street and there is a petrol shed.....fireworks and crackers shops ..... there is a lot more than what you show

    • @ponnuthurairajkumar2183
      @ponnuthurairajkumar2183 4 ปีที่แล้ว

      Bro, we shall accept this enthusiast for initiating and showing as much as he could.. In near feature hopefully he would come up with fine details.
      I wish him a very best for his future endeavours.
      May him succeed in his objectives.
      👍🙏

    • @thusharigunasekara6968
      @thusharigunasekara6968 ปีที่แล้ว

      Bro spex frames ganna puluwan kohenda. Pls reply

  • @ishujab3672
    @ishujab3672 3 ปีที่แล้ว +2

    Thank you so much for the guidance. from where can I get keychain rings which the best one , horseshoe , plastic mesh material and bag strips chains?

    • @ishujab3672
      @ishujab3672 3 ปีที่แล้ว

      @@Amila_darshana qqf mean?

    • @Amila_darshana
      @Amila_darshana 3 ปีที่แล้ว

      @@ishujab3672 so sory

  • @ananda5096
    @ananda5096 3 ปีที่แล้ว +5

    මහන මැෂින් හා අමතර කොටස් එකම තැනකින් ලබාගන්න පිටකොටුවේ බංගසාල වීදියේ අංක 99 මාකට් එක තමයි

    • @samankumara-nh9vu
      @samankumara-nh9vu 3 ปีที่แล้ว

      thanks

    • @randinu2374
      @randinu2374 ปีที่แล้ว

      රෙදි සෝදන සබන් කුඩුත් තොග ප්‍රමාණයට දෙනවද බංගසාල විදියේ

  • @nayanalakmali9487
    @nayanalakmali9487 2 ปีที่แล้ว

    Godak honda video ekak.Thank you so much..
    ටෝච් වර්ග,ෆ්ලෑෂ් ලයිට් වර්ග ගන්න පළමු හරස් වීදීයේ ගියාම හොයා ගන්න පුලුවන් ද..

  • @somasirimarappulige3751
    @somasirimarappulige3751 3 ปีที่แล้ว

    Eththatama godaak watina deyak oya apita kiyala dunne. Mamath shop ekak danna colombo walin badu ganna yanna oni wela hitiye. Den ekata harima pahasui. Thanks oyata

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว +3

    අපි අපි මල් වත්ත ස්රිඩ් එකෙන් සපත්තු දෙකක් ගත්තා,ඒක මාස හයක්වත් පාවිච්චි කරන්න බෑ ,ගත්තෙ ත 1600ක් දීලා ,

    • @maleeshadilshan4832
      @maleeshadilshan4832 3 ปีที่แล้ว

      1600ට ඔච්චර තමා

    • @scabovg3473
      @scabovg3473 หลายเดือนก่อน

      1600/= මාස 5ක් හොදටම අති බන්

  • @Gaming_RuBy
    @Gaming_RuBy 3 ปีที่แล้ว +2

    ලාබෙට ප්ලාස්ටික් බඩු කඩ තියෙන තැන් කොටුවේ video ekak ona

  • @express6468
    @express6468 5 ปีที่แล้ว +10

    1 haras vidiya. Electric
    2 haras vidiya clothing
    3 haras vidiya wholesale markets
    මල්වත්ත road shoes, bags, cd dvd items

  • @madushankamadushanka5585
    @madushankamadushanka5585 4 ปีที่แล้ว +1

    Vahanvalta hikarana laght pati thiyenne koi vidiyeda plz sir.

    • @tlcreations5271
      @tlcreations5271 4 ปีที่แล้ว

      Math hoyanne ewa ganna thenak.anith eka car ehema wahana kawara

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 2 ปีที่แล้ว

    කුෂිකර්මික උපකරණ ගන්න තියෙන්නේ කොහෙද ,වී පැල කරන තැටි ,බෙහෙත් ගහන ටැංකි plzs

  • @udarasampath9048
    @udarasampath9048 2 ปีที่แล้ว

    Piththala badu ganna puluwanda aduwata kotuwen

  • @rupikadeepani5663
    @rupikadeepani5663 2 ปีที่แล้ว +3

    අපිට කීම් වර්ග සෙන්ට් මේකප් බඩු ගන්න යන්න තියන පාරත් දාන්නකෝ ඒ පාර හොයා ගන්න අමාරුයි

    • @breaktv2914
      @breaktv2914 ปีที่แล้ว +1

      යන්න පිටකොටුවේ රතු පල්ලිය පිටිපස්සෙ සහ ඒ අවට

    • @breaktv2914
      @breaktv2914 ปีที่แล้ว

      යන්න පිටකොටුවේ රතු පල්ලිය පිටිපස්සෙ සහ ඒ අවට

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ලඝ්ඝන,විඩි,ෙයා්,එකක්,,ෙමිවා,ෙග්,ෙද්,,ඉතාම,අ,ෙගයි,ඔබටඝ්තුතියි

  • @sajithrathnayaka8363
    @sajithrathnayaka8363 ปีที่แล้ว

    25kg pora bags ganna thiyenne koheda yaluwa.2nd use awulak na

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 ปีที่แล้ว

    ගැම්මක් පුතා

  • @gayanmadushanka5037
    @gayanmadushanka5037 ปีที่แล้ว

    අපිට වටිටි වියන්න ගන්න plastic stip පටි ගන්න පුලුවන් තැනක් දානවද කොටුවෙ

  • @sachinidulanjali1146
    @sachinidulanjali1146 ปีที่แล้ว

    Cake box ewa ganna thiyenne kothnda plzz.

  • @nethushani9432
    @nethushani9432 6 ปีที่แล้ว +5

    thanks meka hugaak wedagath una mata

  • @mohamadfarhan3402
    @mohamadfarhan3402 6 ปีที่แล้ว +2

    Patta Horu Inn Thenwal thami Okkama..Badu Aduwata Kiwwata ahema nee...thanikara..wanchawa thama

  • @samanthisamanthi7457
    @samanthisamanthi7457 4 หลายเดือนก่อน

    ලිපි ද්‍රව්‍ය තියෙන්නේ කොහෙද

  • @rohanparera7065
    @rohanparera7065 ปีที่แล้ว

    Labeta asanipa daruvanta pampas ganna thanak danna

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 2 ปีที่แล้ว

    pamunuwe pandara biznanas kade gena kiiyannako

  • @harshanasidath4341
    @harshanasidath4341 4 ปีที่แล้ว +10

    ලෝක හොරු පට්ට ගණන්.මූණ බලලා ගණන් කියන්නේ.අහිංසක මනුස්සයෙක් ආවොත් ඉවරයි.1500එක 2000දෙන්නෙ😁

    • @රූපාඉන්දානි
      @රූපාඉන්දානි 4 ปีที่แล้ว +3

      මුස්ලිමි කඩයක්ද යන්න එපා සිංහලයිනි

    • @hasicool2227
      @hasicool2227 3 ปีที่แล้ว

      @@රූපාඉන්දානි aniwaryenma sinhala only

  • @ashkarashkar3773
    @ashkarashkar3773 3 ปีที่แล้ว

    mata pabalu togata one vestara keyanna ayya

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 หลายเดือนก่อน

    Aduwta diary ,podi books ehema gnne kohenda kotuwe 🙄

  • @Traveltime4447
    @Traveltime4447 2 ปีที่แล้ว

    මට කියන්න පුළුවන් ද ප්ලාස්ටික් මල් අතු ගන්න පුළුවන් තැනක්

  • @rashafathima1186
    @rashafathima1186 3 ปีที่แล้ว

    Athatama watinawa .kitchen and fridge organizer things ganna puluwam hari shop eken video ekak dannako

  • @chutidoni2378
    @chutidoni2378 6 ปีที่แล้ว +19

    අඩුයි කීවාට ගන්න ඕනෑ බලන්න

  • @s.s.3584
    @s.s.3584 4 ปีที่แล้ว +4

    කර්ටන් රෙදි දොර රෙදි ගන්න පුළුවන් කොහෙන්ද

  • @sithuminibhagya2951
    @sithuminibhagya2951 2 ปีที่แล้ว

    Aiye school item toga ganna puluvan mona street ekeda

  • @dilkiweerasinghe695
    @dilkiweerasinghe695 3 ปีที่แล้ว +2

    නිමි ඇදුම් තොග ගන්න පුලුවන් ප්‍රදාන වීදියේන්ද?

  • @upalirathnayake7446
    @upalirathnayake7446 2 ปีที่แล้ว

    Cushion karanna ganna badu ganne kohenda

  • @CharithCooray
    @CharithCooray 6 ปีที่แล้ว +2

    චයිනා පාරේ තියෙනවා පාටි අයිටම්ස්. පලවෙනි හරස් විදියේ cctv, sound බඩු තියෙනවා.

    • @ravindusandeepa7700
      @ravindusandeepa7700 5 ปีที่แล้ว

      Subwoofer ,ic එහෙම ගන්නවනම් කොහන්ද ගන්න තියන්නෙ

  • @dhanushkalakmali7490
    @dhanushkalakmali7490 3 ปีที่แล้ว

    Me loke hema thenama inne kamba horu. Api podi kale idan kolabin badu ganne. Kisi awulak ne. Labeta hodama de thorala berala ahu novi araganna api denagannone.

  • @tharangaanuhas3943
    @tharangaanuhas3943 5 ปีที่แล้ว

    ane pls mata kiyañna puluwanda hand bag material.button.bids ehema ganan aduwata colombo walin ganna thiyenne koheda kiyala

    • @jwmadhushani5883
      @jwmadhushani5883 4 ปีที่แล้ว

      මල්වත්ත පාර පහුකරලා යද්දී පලමු පටුමග තියෙනවා.ඒකෙ යද්දී දකුනට තියෙන දෙවෙනි පාරෙ.

    • @niranjala622
      @niranjala622 3 ปีที่แล้ว

      Ane matath kiyannako thegi topi, ewata ona karana thegi badui,pekin karanna kawarai,istepar karanna ewata ganna kad ehema ganna ekama thenak thiyenawada..neththam wena wenama kohenda ganne kiyala

  • @Chathuranga001
    @Chathuranga001 3 ปีที่แล้ว +1

    කාර් ඈම්ප් ගන්න තියෙන්නෙ කොහේද?

  • @vindyadewmini9032
    @vindyadewmini9032 3 ปีที่แล้ว

    Party walat daana ආභරණ ganna puluwan mona widiyenda

  • @sanduniumandha8400
    @sanduniumandha8400 2 ปีที่แล้ว

    Palastik badu ganna thiyena mona වීදියේ da thogeta

  • @arunasudantha4848
    @arunasudantha4848 3 ปีที่แล้ว

    Hardwer item whole sale ganna puluwan kohenda

  • @ranjanimanel4106
    @ranjanimanel4106 4 ปีที่แล้ว

    Thanks vediyo ekatanam e unata badunam gini ganan ane mamath gihn thiyanwa owata

  • @pawanidanesha9072
    @pawanidanesha9072 4 ปีที่แล้ว

    Ane Malli ikmaninma Dannako A kiyanne Pepar Warrga Warrna Malu Baag Hadanna Ganna Paata Kola Warrga sadaarana milata ganna P;Kotuwe Thiyena Thana Me Penawna Than mn giyath Dakinna Labun na.Kaaleta Wadagath Deyak Nisa Jaya Oyata.B.S.

  • @premilathuva849
    @premilathuva849 3 ปีที่แล้ว +1

    බුදු. පිලිම, ජෙසු පිලිම, ගන්න පුළුවන් කොහෙන්ද?

  • @Music-bo8ig
    @Music-bo8ig 2 ปีที่แล้ว

    dumkola tiyana tanak nadda

  • @wishwakatha6318
    @wishwakatha6318 6 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ස්තුති ඔබට

  • @itzzmeily069
    @itzzmeily069 2 ปีที่แล้ว

    රෙදි වර්ග මිලදී ගැනීමට යන්න ඕනී මොන හරස්විදීයටද ?

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 3 ปีที่แล้ว

    Hmm dennam mewa nethuwa ethi neda
    Corona nisa

  • @shalisrilanka502
    @shalisrilanka502 6 ปีที่แล้ว +2

    Ekanam hodama wedak... thank you bro....

    • @madukavasanthi5211
      @madukavasanthi5211 6 ปีที่แล้ว

      Kandy wala aduwata hoda badu ganna thiyenne koheda

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +8

    වීඩියෝ එක හොඳයි ඒත් නොකීව ස්ථාන තව ගොඩක් තියනව

  • @marycatharin9881
    @marycatharin9881 2 ปีที่แล้ว

    Sereppu hada badu koheda

  • @darshanamadushan6978
    @darshanamadushan6978 3 ปีที่แล้ว

    Cardboard box ganna thiyenne mona veediyeda

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    හොද දේවල් ගන්න පුළුවන් ද.සමහරු කියනවනේ කොටුවේ තියෙන්නේ බාලබඩු කියල.

  • @nadhanaleem6782
    @nadhanaleem6782 2 ปีที่แล้ว

    Polythene ehema ganna Street eka kiyanna

  • @sameerasameerasampath8661
    @sameerasameerasampath8661 4 ปีที่แล้ว +1

    Plastik badu ganna thanak kiyanna

  • @ali___aswad1886
    @ali___aswad1886 2 ปีที่แล้ว

    monasurddada

  • @Unique_Classic_Lovers_UCL
    @Unique_Classic_Lovers_UCL 3 ปีที่แล้ว

    කේසල් වීදිය කොහොමද හොයාගන්නේ

  • @sampathvlogs9331
    @sampathvlogs9331 2 ปีที่แล้ว

    ටයි,ටයි පින් වගේ male items gnne kohend??

  • @jayalalgvp1119
    @jayalalgvp1119 4 ปีที่แล้ว

    මේක හොඳයි. රූපලාවණ්‍ය තොග බඩු ගන්න තැන් ටිකක් දාන්න.

    • @sqexpm
      @sqexpm 3 ปีที่แล้ว

      Ratu පල්ලිය laga onatrn tiynwa

  • @sisirakumaara5269
    @sisirakumaara5269 ปีที่แล้ว

    Hadun kuru ganna tiyanna kohada

  • @amalsaranga8400
    @amalsaranga8400 2 ปีที่แล้ว

    Mata itipandam hadan badu tina tenka number hoyala danna

  • @පබාකණ්ඩම්බි
    @පබාකණ්ඩම්බි 2 ปีที่แล้ว

    Wahana battery thiyana then koheda

  • @MrWicky-um6ch
    @MrWicky-um6ch 2 ปีที่แล้ว

    පොඩි වීදුරු බෝතල් ගන්න කොහේද තියෙන්නෙ.

  • @jonruzyro4996
    @jonruzyro4996 6 ปีที่แล้ว +16

    අනේ හුකන්න............. කවුද කියන්නෙ ලාබයි කියල පුලුවන්නම් අපේ පුකෙත් ඇරල යවයි ඕකුන්.

    • @srilankan-j3e
      @srilankan-j3e 2 ปีที่แล้ว

      ඒක ඇත්ත ලාබ නැ බං

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ජයවෙවා

  • @sathismalinda2093
    @sathismalinda2093 2 ปีที่แล้ว

    Watch wholesale ganna shop ekak price adu thanak danna kenek reply ekak onehh❤️❤️ special skmei watch

  • @asankasenarathna5475
    @asankasenarathna5475 3 ปีที่แล้ว

    හඳුන්කූරු සහ හදුන්කූරු පෙට්ටි ගන්න විදිය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @erangamanoj7830
    @erangamanoj7830 3 ปีที่แล้ว

    Salon badu koheda thiyenne

  • @Galaxiworld7323
    @Galaxiworld7323 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @appkappk7051
    @appkappk7051 3 ปีที่แล้ว

    Niyamai malli kuwet sita Rani

  • @manojchandimal799
    @manojchandimal799 3 ปีที่แล้ว +2

    නියමයි

  • @madusanka2374
    @madusanka2374 4 ปีที่แล้ว +6

    මල්වත්ත පාරෙ හොර හැත්ත ඉන්නෙ. කපටි යක්කු.

  • @pushpaidugoda2142
    @pushpaidugoda2142 4 ปีที่แล้ว

    Redi thoga ganna koheda thiyene

  • @praveenandrahen8246
    @praveenandrahen8246 3 ปีที่แล้ว

    Niyamaay aiyaa

  • @dmcdissanayaka6200
    @dmcdissanayaka6200 2 ปีที่แล้ว

    Meka kalin karala තියෙනවා

  • @wmap172
    @wmap172 6 ปีที่แล้ว +1

    godak watina video ekak. thanks for your team

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 3 ปีที่แล้ว +1

    Pan booksop lipilakan koipattada

  • @piyumidhanushika4474
    @piyumidhanushika4474 3 ปีที่แล้ว

    jangama dura katana wala milakiyanbako

  • @shalikapradeep8069
    @shalikapradeep8069 3 ปีที่แล้ว

    Sinhala behath thel ganna kohanda

  • @sonikathenuwara3274
    @sonikathenuwara3274 2 ปีที่แล้ว

    Watinwa. my wedding cake Nadu gann thank thiynwa nm kiynnko

  • @nimeshnilanga6831
    @nimeshnilanga6831 3 ปีที่แล้ว

    Aiye empty dvds aduwata ganna puluwan kohenda

  • @nikisashi7856
    @nikisashi7856 3 ปีที่แล้ว

    මල් හදන්න බඩු ගන්නෙ කොහෙන්ද.අනේ දන්න කෙනෙක් කියන්නකො 😍😍

  • @renukapriyadarshani4283
    @renukapriyadarshani4283 3 ปีที่แล้ว

    Godak sthuthi

  • @dilhanisepalika8966
    @dilhanisepalika8966 3 ปีที่แล้ว

    Handi නුල් ගන්න කඩයක් තියෙනවාද ?

  • @Sumeda-j7p
    @Sumeda-j7p 10 หลายเดือนก่อน

    ❤❤❤Thanks...

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 6 ปีที่แล้ว +4

    3rd cross street ne නේද .ඉතාම hondai video එක ලෙහෙසියෙන් labeta ගන්ඩ බඩු තැනක් නැද්ද .ඔහේ ගියාම pickpocket gahai purse එක adinnath behe සෙනඟ බඩු thorandath behe 3wheeler හොයාගෙන බඩු එල්ලා ගෙන යන්ඩ one .ඉතිං ලෙහෙසි තැනක් අපට කියන්න plz

    • @TheNaturevi
      @TheNaturevi 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත..

  • @rohithagunarathna1782
    @rohithagunarathna1782 2 ปีที่แล้ว

    I like this channel

  • @සනාකොල්ලා-ර4ඡ
    @සනාකොල්ලා-ර4ඡ 6 ปีที่แล้ว +8

    ඊටත් වඩා ලාබෙට බඩු ගන්න පුලුවන් තැනක් ගැන දැනගන්න ඕනෙ නම් රිප්ලයි එකක් දාන්න

    • @rupikarosairo8543
      @rupikarosairo8543 6 ปีที่แล้ว

      සනා කොල්ලා kiyanna

    • @sidessandaruwan3769
      @sidessandaruwan3769 6 ปีที่แล้ว +1

      Kohenda ehema labeta ganne

    • @සනාකොල්ලා-ර4ඡ
      @සනාකොල්ලා-ර4ඡ 6 ปีที่แล้ว

      කියන්නම්. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල අපේ විඩියෝ එකකට කොමෙන්ට් එකක් දාන්න

    • @niluvindyalakshani2051
      @niluvindyalakshani2051 6 ปีที่แล้ว

      Hebeta koheda appa🤔

    • @daisynthi1782
      @daisynthi1782 6 ปีที่แล้ว

      @@සනාකොල්ලා-ර4ඡ 👍

  • @ravindusandeepa7700
    @ravindusandeepa7700 5 ปีที่แล้ว

    Subwoofer ,ic එහම ගන්න තියන්නේ කොහෙනන්ද please help

    • @excavatoroperator1181
      @excavatoroperator1181 4 ปีที่แล้ว

      පළවෙනි හරස් වීදියෙ ඉලෙක්ට්‍රික් බඩු ඕනි එකක් තියනවා bn

  • @ayomalgunasena9493
    @ayomalgunasena9493 4 ปีที่แล้ว +1

    පිටි කොටන මැෂින්, මිරිස් කොටන මැෂින් වර්ග එහෙම තියෙන්නෙ.කොහෙද..??????

    • @susirinishantha4361
      @susirinishantha4361 4 ปีที่แล้ว

      0717566225

    • @-xxx5349
      @-xxx5349 3 ปีที่แล้ว

      ගෑස්පහ හංදියෙ තියෙන්නෙ

  • @shanthushara4096
    @shanthushara4096 2 ปีที่แล้ว +1

    A4 papers තොග මිලට ගන්න තැනක් තියෙනවා ද?