ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒවුනාට කොළඹ කොටුවෙ බඩු ඉස්සර වගේ අඩුවට නෑ කියන අය කවුද....කැප්එකක් 650 ලූ....යකෝ නුවරත් 400
ගොඩක් වටින video එකක් ❤😊. ඔය වගේ video දිගටම දාන්න .. එතකොට කලු කඩ කාරයන්ට තදින්ම දැනෙනවා ඒක 😮
Thnq ❤️
බොහොම වටින video එකක් Brother🎉 දිගටම කරගෙන යන්න සුබපතනවා.... අනේ පුලුවන් නම් දැන් ඉස්සරහට එන අවුරුදු වලට රතිඤ්ඤා, අහස්කූරු වගේ දේවලුත් අඩුවටම ගන්න පුලුවන් තැනක් ගැන video එකක් ගේන්න.....😃👌👍
Thank you. හැමදාම අපිත් එක්ක ඉන්න ❤මේ වීඩියෝ එකේ රතිඤ්ඤා අහස්කූරූ ගැන වීඩීයෝ එකක් කරලා තියන්නෙ.මේකත් බලන්න 👇th-cam.com/video/6w79-4wZULw/w-d-xo.htmlsi=_FkgDBLA0imsnCWu th-cam.com/video/6w79-4wZULw/w-d-xo.htmlsi=_FkgDBLA0imsnCWu
@@DaysofChama... අනිවාර්යයෙන් අපි හැමදාම ඔයත් එක්ක....😉👍👌
@@sltravelvlogsofficialthank you 😍 ඔයාලට වටින ගොඩක් දේවල් දෙන්නම් ඉස්සරහට ❤
watina video ekak ❤
Thank you ❤️
Puluwannam Aquarium items pita kotuwe kohedha Thiyenne kiyala kiyannako. Loku Udhawwak. Plz.
Thank you ❤. මම හොයලා කියන්නම් 😍
නියමයි බ්රදර් විඩ්යො එකනම්.මහරගම පැත්තෙත් ගිහි වීඩ්යො එකක් කරන්න.ජය වේවා.
Thank you ❤ ළඟදිම දෙන්නම් මහරගම එකක් 😍
වටින වීඩියෝ එකක්.... 👊👌🏻
Vitamin and supplement shops koheda thiyenne
Verry Good video
Thanks for the visit ❤️❤️
සවුන්ඩ් බඩු , dj lirgths වර්ග , වගේ දෙව්ස්ල් නැඩ්ද . ත්ස්ව රෙදි ගැනත් video එකක් කරල දාන්ම් broo
රෙදි ගැන වීඩියෝ එකක් ළඟදිම දෙන්නම් ❤ Dj , Sounds එකත් හොදම තැනක් හොයාගෙන් දෙන්නම්. හැමදාම අපිත් එක්ක ඉන්න මේ වගේ. Thank you 😍❤
1වෙනි හරස් වීදිය .අම්බානට තියෙන්නෙ 😊😊😊😊
Useful ❤
අයියා කොටුවේ පේමන්ට් එකේ තියෙන ස්මාට් ෆෝන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤❤❤❤
ඒ වගේ දේවල් පේමන්ට් එකෙන් නොගන්න තරමටම හොදයි මල්ලි. අඩුවට ගන්න පුළුවන් ශොප් එකක් හොයලා දෙන්නම් 😍
ජය♥️
Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
වටින වැඩක්. කලුකඩ left හැබැයි 🤪
Ela bn
1300 power bank ekak aran balana asa hithei 😂😂. Ape kollek genalla athal ekata galewwa battery kali 5i thiyenne 😂😂 ekakin witharai charge wenne original li😂 15:26
Electric item walata ahu wenna thiyena chance eka tikak wadi. Eka nisa hodata thorala ganna oni. Thnks me wage update dila kattiyawa danuwath karanawata ❤️❤️
සීයට තුනක් දෙන ජොක්කුන්ට අහුවෙන කට්ටිය තවත් සිටිද 😂❤
😂💔.Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
ඒව හරියට ජංගි වගේ බං .😂😂😂
Super brother 💞
Bike badu helmet wagee vidio ekkuth onii
Dennam ❤️❤️
Sunday ..Pitakotu kada vahalada..Friday Vage vahanne na neda..
ඔව් අඩුයි සතියෙ දවස් වලට වඩා සිකුරාදා මුස්ලිම් අය වහනවා සමහර වෙලාවට උදේ දවල් කාලෙත්..
Electric kitchen items ගන්න හොද තැනක් කියන්න පුළුවන් ද???
ඒකට අදාල වීඩියෝ එකක් ගේන්නම් ළඟදිම ❤️❤️
මමනම් මළාට ගන්නෙ නෑ.. තියෙන්නෙ පට්ට බාල බඩු
❤️❤️
පිට කොටුවෙන් ලබ උනාට නොබලා ගත්තොත් පිට නෑම තමා😂😂😂
😌💔
ඇතුළෙ complex වල ඔයිට වඩා ගණන් අඩුයි අපි හැමදාම ගන්නෙ ඒ තැන් වලින් ඒවගෙ වීඩියෝ එකක් දාන්න
මොන street එකේද මේ?
ළඟදිම කරලා දෙන්නම් එකක් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@devikawickramasinghe1412මේ පලවෙනි හරස් වීදියේ. දෙවෙනි හරස් වීදියෙත් බඩු මේ වගේම ලාබයි. මේ චැනල් එකේ ඒකෙත් වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්නකො 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Kohomad hoyaganne ethana
ආයුද කට්ටල් ගයින්ඩර් ග්රීල් ගණන් කොහොමද
යකෝ අපේ ගමේ වෙලත් අපිට මේවගේ vido පාරක් දාගෙන yuo tub චැනල් එකක් කරන්න හිතුනේ නෑ නේ...😂
Try karala blnna 😍. Congratulations ❤
Gedarata kussiyata awassaya nikkal badu video ekak karanna
ළඟදිම එකක් කරන්නම් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Shop eke nama mokakda aiya mona haras widiyeda tiyenne
මේක පලවෙනි හර්ස් වීදියේ. ශොප් නෙවේ මේවා පාර අයිනේ තියෙන්නෙ. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
කවුරු හරි කියන්නකො මේකප් ගන්න ගනන් අඩු කොහෙද කිය්ලා
ඒකේ වීඩියෝ එකක් ගේන්නම් ළඟදිම ❤️
Aiyee..Battery daanna puluwan bulb wel thibun nadda😊Good job❤
Hambune na ne 🥺. Thank you 😍
ඉක්මනින් ව්ඩියෝ එකක් ඕනේ
දෙන්නම් ❤. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Maha jara thanak, apee ratee thiyena. jarama minissu inna thanak, kisima anak gunak nathi haththak.
🥺💔
ඇයි උබට මොකෝ උනේ
@@azclips8587 balapanko paarak ahuwath nikan gahanna wage katha karanne, hemooma newai, poddak moona diha baluwath orawagena gahana wage balaagena innawa. banina unuth innawa.
Watina wadak. Apita ganan gana awabodayenma Hanna puluwan ne dn
ඇදුම් ගැන video eka ona
දෙන්නම් ළඟදිම 😍❤
අද 2024. 7 මාසෙ 12. තවත් මේ කඩ තියනවද ලබන සතියේ එනවෑ
Godak kada thiyenawa
Ayye pitakotuwe pement ear buds quality hodaid?
ගන්න එපා බන් , මන් දැක්ක එතනම රෙදි කඩේක එකෙ ඒ ලගින්ම පාරෙ තිබ්බ ear buds දෙකක් දාගෙන හිටිය, අමුම අමු fake,😂 , ඒ බලන් ඉද්දිම එකක් බිමට වැටුන , වැටිල ඒක කැඩිල ඇතුලෙ ගම් ගාල අලවල තියෙන්නෙ වයර් කෑල්ලක් ගහල, 😂😂,
Maruaru
Thank you ♥️
පිටකොටුවේ ස්මාර්ට් ෆෝන් එකක් අඩුවට ගන්න.පුළුවන් මොන වීදියේන්ද?💖💖📱💖💖📲💖💖
2nd
ෆෝන් ඇසසරීස් තියෙන්නෙ පලවෙනි හරස් වීදියේ. මට වීදිය හරියටම මතක නෑ 1 ද 2 ද කියලා. පාරේ වම් අත පැත්තෙ උඩ තට්ටුවක ශොප් එකක් තියෙනවා walk & tolk. ඒකේ brand new phone අඩුයි ටිකක් අනික් ශොප් වලට වඩා 🥰. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@PrabhathNishshanka-r5y Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@DaysofChama... අයියා කියන්නේ ට්රාන්සේසියා එක ද නැත්තම් එස් පී මොබයිල් කියලත් තියේ කඩ 2nd street එකේ.හැබැයි හැමෝම phone ගද්දි පරිස්සමෙන්.සමහරු අපිව අන්දනවා.මාත් මේ මැසේජ් කරන phone එක ගත්තේ කොලඹින්.හැබැයි මන් නම් කියන්නේ ඕගොල්ලෝ phone ගන්නවනම් ශුවර් කඩේකට යන්න.අත්දැකීමෙන් කියන්නේ phone වගේ ම හැම බඩුවක් ම ගද්දි පරිස්සමෙන්. අපි හැමෝම අමාරුවෙන් නේ සල්ලි හොයලා ඕවා ගන්නේ.අර තව පාරේ අයිනේ ඇදුම් එහෙම ලාබෙට විකුණනවා.ඩෙනිම් එහෙම 2500,3000 වගේ.මම ඒවා අරන් තියෙනවා.අරගෙන ටික දවසක් අදිද්දි තේරුනා එවා වැඩක් නෑ කියලා.අපරාදේ කියලා හිතුනා සල්ලි රුපියල් 5000 ගියත් ඊට වැඩිය ගියත් හොඳ කලිසමක් ගනින් හොඳ තැනකින්.මම මේ ටික කිව්වේ ඒ බඩු විකුණන මිනිස්සුන්ගේ බිස්නස් නැති කරන්න නෙවෙයි. හැබැයි ඕගොල්ලෝ ඒ බඩු ගන්නවනම් හොඳට බලලා කරලා ගන්න.හොඳ කඩයි,හොඳ බඩුයි ත් තියෙනවා.සමහර තැන්වල.සමහර කඩ වල මිනිස්සු මාර හොදයි. හැමෝට ම සුභ දවසක්.
අයියේ කොටුවේ රිජිෆෝම් බෝල ගන්න තියෙන්නෙ කොහෙද
හොයලා කියන්නම් මන්. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@DaysofChama... thank u අයියේ
ඩාලි පාරෙ වීඩියෝ එකකුත් කරන්න
කරමු ළඟදීම 😍
අපි යනවනම් යන්න ඕන ලොකේශන් එක හරියටම කියන්නකො
කොටුවෙ ස්ටේෂන් එක ගාවට යන්න. පාරෙන් එහා පැත්තෙ තියෙනවා හරස් වීදි ටික 😍. Thank you ❤
nice one
Gammak suddo❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ඔයාගෙ ව්ඩ්යො හොඳයි බතික් ගවුම් රෙදි තියන කඩ බලන්න
වීඩියෝ එකක් දෙන්නම් ළඟදිම ❤️❤️
😮😮
මොනා ගත්තත් කමක් නෑ 100ට 3ක් දෙන ජොක්කු එහෙම ගන්න එපා..😂
😂💔
සිරි කතාව
ඔව් 2 යි නේද දෙන්නෙ ඒවා අදින්න්ත් බෑ😂😂😂😂
100/= කොහේද තියෙන්නේ දැන් නැහැ නේ 🤣🤣🤣
සිරා කතාව ජොක්කු තමයි මේ ලොකේ ගනන්ම දේ 😂😂
Tiyena thena pehediliwa kiuwanm lesi
ඊළඟ පාර කියන්නන් ❤. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Yko back cover 250i😅
හෙල්මට් අඩුවට ගන්ඩ තැනක් ඕන පිටකොටුවෙන්
මන් බලලා කියන්නම් 😍. Thank you ♥️
@@DaysofChama... හ්ම්🥰
පේමන්ට් වලටත් බඩු දාන්නෙ කඩවලින් කඩේකට ගිහින් වීඩියෝ එකක් දාන්න එතකොට ඔයිටත් වඩා අඩුයි
මම එහෙම ශොප් හොයනවා. හම්බුන ගමන් අනිවාර්යයෙන් වීඩියෝස් දෙන්නම් ❤️
ඔයා මෙි විඩීයෝ එක කරන්නෙ තව කෙනෙකුට ගන්න ද එහෙනම් මුලින්ම කඩෙි නම පැහැදිලව පෙන්වන්න.කිසිතේරැමක් නැහැවගෙයි.
ඊළඟ පාර තව පැහැදිලිව දෙන්නම් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
To
හොඳ ටෙනිස් බෝල එහෙම නෑනේ අඩුවට 😏
හොයලා කියන්නම්. Thank you ♥️
@@DaysofChama... Ela, Thanks
අයියේ ඔයිට අඩුයි ඇතුලට වෙන්න පාර අයිනෙ ගනන් වැඩියි
ඔව්
නමිබර් එකක් දාන්න
ශොප් වල අයගෙද 🙄
යූ ටියුබ් කාරයෝ තමයි පිටකොටුවෙ බිස්නස් එක කෑවෙ අපි ඉස්සර ඉදන් පිටකොටුවෙන් බඩු ගත්තා ගොඩක් අඩුවට මේ යූටියුබ් හිගන්නො ටික පිටකොටුව ප්රමෝට් කරාට පස්සෙ ගම්වල ,කැලෑවල බයියො ඔක්කොම පිටකොටුවට එන්න පටන් ගත්තා දැන් පිටකොටුවෙ බඩු නෝමල් ගනන් වලටත් වඩා ගනන්facebook maracket place එකේ බෑග් එකක් 2000 ස් ගානක් මල්වත්තේ ඒකම 3500 ක් ගම් බයියොන්ට නම් උන්ගෙ ගමට වඩා ලාබ ඇති අපිට තමයි කෙල උනේ
අමො අමෝ කලු කඩ බල්ලෙක්ට රිදිලා මෙන්න 😂💔
ඔයාගෙ සුදු අම්මියටත් අරගත්තා නම් හරි නේත
සුදු අම්මියා කෙනෙක් හිටියනම් අරන් දෙනවා වට්ටියක්ම 😪❤️
උබ ඔය කොලබ ගියාමද
X ඔය බඩු තියෙන පාර හා කඩ නොම්මර දාන්න
පලවෙනි හරස් වීදිය. ලැබුනු නම්බර් දාලා තියෙනවා . අනික් ඒවා ඉල්ල ගන්න බැරි උනා 🥺. ඊළඟ පාර ඉල්ලලා දාන්නම් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Hoda vidio ekak thanks godak හැට්ට කටු ගන්න තැනක contact number ekak dannko
Man balala dennam oyta ❤️❤️
❤❤
ඒවුනාට කොළඹ කොටුවෙ බඩු ඉස්සර වගේ අඩුවට නෑ කියන අය කවුද....කැප්එකක් 650 ලූ....යකෝ නුවරත් 400
ගොඩක් වටින video එකක් ❤😊. ඔය වගේ video දිගටම දාන්න .. එතකොට කලු කඩ කාරයන්ට තදින්ම දැනෙනවා ඒක 😮
Thnq ❤️
බොහොම වටින video එකක් Brother🎉 දිගටම කරගෙන යන්න සුබපතනවා.... අනේ පුලුවන් නම් දැන් ඉස්සරහට එන අවුරුදු වලට රතිඤ්ඤා, අහස්කූරු වගේ දේවලුත් අඩුවටම ගන්න පුලුවන් තැනක් ගැන video එකක් ගේන්න.....😃👌👍
Thank you. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
මේ වීඩියෝ එකේ රතිඤ්ඤා අහස්කූරූ ගැන වීඩීයෝ එකක් කරලා තියන්නෙ.මේකත් බලන්න 👇
th-cam.com/video/6w79-4wZULw/w-d-xo.htmlsi=_FkgDBLA0imsnCWu th-cam.com/video/6w79-4wZULw/w-d-xo.htmlsi=_FkgDBLA0imsnCWu
@@DaysofChama... අනිවාර්යයෙන් අපි හැමදාම ඔයත් එක්ක....😉👍👌
@@sltravelvlogsofficialthank you 😍 ඔයාලට වටින ගොඩක් දේවල් දෙන්නම් ඉස්සරහට ❤
watina video ekak ❤
Thank you ❤️
Puluwannam Aquarium items pita kotuwe kohedha Thiyenne kiyala kiyannako.
Loku Udhawwak. Plz.
Thank you ❤. මම හොයලා කියන්නම් 😍
නියමයි බ්රදර් විඩ්යො එකනම්.මහරගම පැත්තෙත් ගිහි වීඩ්යො එකක් කරන්න.ජය වේවා.
Thank you ❤ ළඟදිම දෙන්නම් මහරගම එකක් 😍
වටින වීඩියෝ එකක්.... 👊👌🏻
Thnq ❤️
Vitamin and supplement shops koheda thiyenne
Verry Good video
Thanks for the visit ❤️❤️
සවුන්ඩ් බඩු , dj lirgths වර්ග , වගේ දෙව්ස්ල් නැඩ්ද . ත්ස්ව රෙදි ගැනත් video එකක් කරල දාන්ම් broo
රෙදි ගැන වීඩියෝ එකක් ළඟදිම දෙන්නම් ❤ Dj , Sounds එකත් හොදම තැනක් හොයාගෙන් දෙන්නම්. හැමදාම අපිත් එක්ක ඉන්න මේ වගේ. Thank you 😍❤
1වෙනි හරස් වීදිය .අම්බානට තියෙන්නෙ 😊😊😊😊
Useful ❤
Thnq ❤️
අයියා කොටුවේ පේමන්ට් එකේ තියෙන ස්මාට් ෆෝන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤❤❤❤
ඒ වගේ දේවල් පේමන්ට් එකෙන් නොගන්න තරමටම හොදයි මල්ලි. අඩුවට ගන්න පුළුවන් ශොප් එකක් හොයලා දෙන්නම් 😍
ජය♥️
Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
වටින වැඩක්. කලුකඩ left හැබැයි 🤪
Thnq ❤️
Ela bn
1300 power bank ekak aran balana asa hithei 😂😂. Ape kollek genalla athal ekata galewwa battery kali 5i thiyenne 😂😂 ekakin witharai charge wenne original li😂 15:26
Electric item walata ahu wenna thiyena chance eka tikak wadi. Eka nisa hodata thorala ganna oni. Thnks me wage update dila kattiyawa danuwath karanawata ❤️❤️
සීයට තුනක් දෙන ජොක්කුන්ට අහුවෙන කට්ටිය තවත් සිටිද 😂❤
😂💔.
Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
ඒව හරියට ජංගි වගේ බං .😂😂😂
Super brother 💞
Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Bike badu helmet wagee vidio ekkuth onii
Dennam ❤️❤️
Sunday ..Pitakotu kada vahalada..
Friday Vage vahanne na neda..
ඔව් අඩුයි සතියෙ දවස් වලට වඩා සිකුරාදා මුස්ලිම් අය වහනවා සමහර වෙලාවට උදේ දවල් කාලෙත්..
Electric kitchen items ගන්න හොද තැනක් කියන්න පුළුවන් ද???
ඒකට අදාල වීඩියෝ එකක් ගේන්නම් ළඟදිම ❤️❤️
මමනම් මළාට ගන්නෙ නෑ.. තියෙන්නෙ පට්ට බාල බඩු
❤️❤️
පිට කොටුවෙන් ලබ උනාට නොබලා ගත්තොත් පිට නෑම තමා😂😂😂
😌💔
ඇතුළෙ complex වල ඔයිට වඩා ගණන් අඩුයි අපි හැමදාම ගන්නෙ ඒ තැන් වලින් ඒවගෙ වීඩියෝ එකක් දාන්න
මොන street එකේද මේ?
ළඟදිම කරලා දෙන්නම් එකක් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@devikawickramasinghe1412මේ පලවෙනි හරස් වීදියේ. දෙවෙනි හරස් වීදියෙත් බඩු මේ වගේම ලාබයි. මේ චැනල් එකේ ඒකෙත් වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්නකො 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Kohomad hoyaganne ethana
ආයුද කට්ටල් ගයින්ඩර් ග්රීල් ගණන් කොහොමද
යකෝ අපේ ගමේ වෙලත් අපිට මේවගේ vido පාරක් දාගෙන yuo tub චැනල් එකක් කරන්න හිතුනේ නෑ නේ...😂
Try karala blnna 😍. Congratulations ❤
Gedarata kussiyata awassaya nikkal badu video ekak karanna
ළඟදිම එකක් කරන්නම් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Shop eke nama mokakda aiya mona haras widiyeda tiyenne
මේක පලවෙනි හර්ස් වීදියේ. ශොප් නෙවේ මේවා පාර අයිනේ තියෙන්නෙ. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
කවුරු හරි කියන්නකො මේකප් ගන්න ගනන් අඩු කොහෙද කිය්ලා
ඒකේ වීඩියෝ එකක් ගේන්නම් ළඟදිම ❤️
Aiyee..Battery daanna puluwan bulb wel thibun nadda😊
Good job❤
Hambune na ne 🥺. Thank you 😍
ඉක්මනින් ව්ඩියෝ එකක් ඕනේ
දෙන්නම් ❤. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Maha jara thanak, apee ratee thiyena. jarama minissu inna thanak, kisima anak gunak nathi haththak.
🥺💔
ඇයි උබට මොකෝ උනේ
@@azclips8587 balapanko paarak ahuwath nikan gahanna wage katha karanne, hemooma newai, poddak moona diha baluwath orawagena gahana wage balaagena innawa. banina unuth innawa.
Watina wadak. Apita ganan gana awabodayenma Hanna puluwan ne dn
Thnq ❤️
ඇදුම් ගැන video eka ona
දෙන්නම් ළඟදිම 😍❤
අද 2024. 7 මාසෙ 12. තවත් මේ කඩ තියනවද ලබන සතියේ එනවෑ
Godak kada thiyenawa
Ayye pitakotuwe pement ear buds quality hodaid?
ගන්න එපා බන් , මන් දැක්ක එතනම රෙදි කඩේක එකෙ ඒ ලගින්ම පාරෙ තිබ්බ ear buds දෙකක් දාගෙන හිටිය, අමුම අමු fake,😂 , ඒ බලන් ඉද්දිම එකක් බිමට වැටුන , වැටිල ඒක කැඩිල ඇතුලෙ ගම් ගාල අලවල තියෙන්නෙ වයර් කෑල්ලක් ගහල, 😂😂,
Maruaru
Thank you ♥️
පිටකොටුවේ ස්මාර්ට් ෆෝන් එකක් අඩුවට ගන්න.පුළුවන් මොන වීදියේන්ද?💖💖📱💖💖📲💖💖
2nd
ෆෝන් ඇසසරීස් තියෙන්නෙ පලවෙනි හරස් වීදියේ. මට වීදිය හරියටම මතක නෑ 1 ද 2 ද කියලා. පාරේ වම් අත පැත්තෙ උඩ තට්ටුවක ශොප් එකක් තියෙනවා walk & tolk. ඒකේ brand new phone අඩුයි ටිකක් අනික් ශොප් වලට වඩා 🥰. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@PrabhathNishshanka-r5y Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@DaysofChama... අයියා කියන්නේ ට්රාන්සේසියා එක ද නැත්තම් එස් පී මොබයිල් කියලත් තියේ කඩ 2nd street එකේ.හැබැයි හැමෝම phone ගද්දි පරිස්සමෙන්.සමහරු අපිව අන්දනවා.මාත් මේ මැසේජ් කරන phone එක ගත්තේ කොලඹින්.හැබැයි මන් නම් කියන්නේ ඕගොල්ලෝ phone ගන්නවනම් ශුවර් කඩේකට යන්න.අත්දැකීමෙන් කියන්නේ phone වගේ ම හැම බඩුවක් ම ගද්දි පරිස්සමෙන්. අපි හැමෝම අමාරුවෙන් නේ සල්ලි හොයලා ඕවා ගන්නේ.අර තව පාරේ අයිනේ ඇදුම් එහෙම ලාබෙට විකුණනවා.ඩෙනිම් එහෙම 2500,3000 වගේ.මම ඒවා අරන් තියෙනවා.අරගෙන ටික දවසක් අදිද්දි තේරුනා එවා වැඩක් නෑ කියලා.අපරාදේ කියලා හිතුනා සල්ලි රුපියල් 5000 ගියත් ඊට වැඩිය ගියත් හොඳ කලිසමක් ගනින් හොඳ තැනකින්.මම මේ ටික කිව්වේ ඒ බඩු විකුණන මිනිස්සුන්ගේ බිස්නස් නැති කරන්න නෙවෙයි. හැබැයි ඕගොල්ලෝ ඒ බඩු ගන්නවනම් හොඳට බලලා කරලා ගන්න.හොඳ කඩයි,හොඳ බඩුයි ත් තියෙනවා.සමහර තැන්වල.සමහර කඩ වල මිනිස්සු මාර හොදයි. හැමෝට ම සුභ දවසක්.
අයියේ කොටුවේ රිජිෆෝම් බෝල ගන්න තියෙන්නෙ කොහෙද
හොයලා කියන්නම් මන්. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
@@DaysofChama... thank u අයියේ
ඩාලි පාරෙ වීඩියෝ එකකුත් කරන්න
කරමු ළඟදීම 😍
අපි යනවනම් යන්න ඕන ලොකේශන් එක හරියටම කියන්නකො
කොටුවෙ ස්ටේෂන් එක ගාවට යන්න. පාරෙන් එහා පැත්තෙ තියෙනවා හරස් වීදි ටික 😍. Thank you ❤
nice one
Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Gammak suddo❤
Thnq ❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Thank you ❤️
ඔයාගෙ ව්ඩ්යො හොඳයි බතික් ගවුම් රෙදි තියන කඩ බලන්න
වීඩියෝ එකක් දෙන්නම් ළඟදිම ❤️❤️
😮😮
Thnq ❤️
මොනා ගත්තත් කමක් නෑ 100ට 3ක් දෙන ජොක්කු එහෙම ගන්න එපා..😂
😂💔
සිරි කතාව
ඔව් 2 යි නේද දෙන්නෙ ඒවා අදින්න්ත් බෑ😂😂😂😂
100/= කොහේද තියෙන්නේ දැන් නැහැ නේ 🤣🤣🤣
සිරා කතාව ජොක්කු තමයි මේ ලොකේ ගනන්ම දේ 😂😂
Tiyena thena pehediliwa kiuwanm lesi
ඊළඟ පාර කියන්නන් ❤. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
Yko back cover 250i😅
හෙල්මට් අඩුවට ගන්ඩ තැනක් ඕන පිටකොටුවෙන්
මන් බලලා කියන්නම් 😍. Thank you ♥️
@@DaysofChama... හ්ම්🥰
පේමන්ට් වලටත් බඩු දාන්නෙ කඩවලින් කඩේකට ගිහින් වීඩියෝ එකක් දාන්න එතකොට ඔයිටත් වඩා අඩුයි
මම එහෙම ශොප් හොයනවා. හම්බුන ගමන් අනිවාර්යයෙන් වීඩියෝස් දෙන්නම් ❤️
ඔයා මෙි විඩීයෝ එක කරන්නෙ තව කෙනෙකුට ගන්න ද එහෙනම් මුලින්ම කඩෙි නම පැහැදිලව පෙන්වන්න.කිසිතේරැමක් නැහැවගෙයි.
ඊළඟ පාර තව පැහැදිලිව දෙන්නම් 😍. Thank you 😍. හැමදාම අපිත් එක්ක ඉන්න ❤
To
Thank you ❤️
හොඳ ටෙනිස් බෝල එහෙම නෑනේ අඩුවට 😏
හොයලා කියන්නම්. Thank you ♥️
@@DaysofChama... Ela, Thanks
අයියේ ඔයිට අඩුයි ඇතුලට වෙන්න පාර අයිනෙ ගනන් වැඩියි
ඔව්
නමිබර් එකක් දාන්න
ශොප් වල අයගෙද 🙄
යූ ටියුබ් කාරයෝ තමයි පිටකොටුවෙ බිස්නස් එක කෑවෙ
අපි ඉස්සර ඉදන් පිටකොටුවෙන් බඩු ගත්තා ගොඩක් අඩුවට
මේ යූටියුබ් හිගන්නො ටික පිටකොටුව ප්රමෝට් කරාට පස්සෙ ගම්වල ,කැලෑවල බයියො ඔක්කොම පිටකොටුවට එන්න පටන් ගත්තා දැන් පිටකොටුවෙ බඩු නෝමල් ගනන් වලටත් වඩා ගනන්
facebook maracket place එකේ බෑග් එකක් 2000 ස් ගානක් මල්වත්තේ ඒකම 3500 ක් ගම් බයියොන්ට නම් උන්ගෙ ගමට වඩා ලාබ ඇති අපිට තමයි කෙල උනේ