Hathey Hatha (හතේ හත) - Mandaaram Kathawe (මන්දාරම් කතාවේ) - Anushka Udana - Episode3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2022
  • අරලියගේ නිවසේ ඇති පැරණි ඔරලෝසුව සොරකම් කිරීමට කාන්ති සැලසුම් කරයි.
    Mandaaram Kathawe (මන්දාරම් කතාවේ) - Anushka Udana
    ✘ Spotify : sptfy.com/MandaaramKathawe
    ✘ Apple Music : tiny.cc/MandaaramKathawe
    Ringtone
    Dialog - 8710816982
    Airtel - 8880104786
    Mobitel - 74744341
    Hutch - 369351507
    Cast: Danuka Dilshan, Shanudrie Priyasad, Mahendra Perera, Kaushalya Fernando, Xavier Kanishka, Bimal Jayakody, Malinda de Silva
    Producers: Dinesh gamage, Supun Perera, Anushka Udana, Sahan Chamikara, Samanalee Fonseka, Kanchana Anuradhi, Sanka Dineth & Thisara Imbulana Films
    ✘ Directed by : Thisara Imbulana
    ✘ Written By : Thisara Mangala Bandara
    ✘ Cinematography : Hasitha Warnasooriya
    ✘ Editor : Chandana Prasanna
    ✘ Colorist : Hasitha Jayasanka
    ✘ Art Director : Udara Chinthaka
    ✘ Costume Designer : Sudheera Chandrasena
    ✘ Makeup : Chamara Niroshan
    ✘ Production Manager : Nuwan Niriella
    ✘ Episode Audio Mixing : Dilan Vijaya Wickramakeerthi
    ✘ Melody : Dinesh Gamage / Nisal Gamage @ Radio Music
    ✘ Music / Mixed & Mastered by : Amith Guru @ Icon Rain
    ✘ Lyrics : Nisal Gamage
    ✘ Guitars : Thisal Randunu
    ✘ Digital Media Support : Prabodha Lakshan
    🔰 Hathey Hatha all episode :
    1st Episode - ‪@DineshGamage94‬
    • Hathey Hatha (හතේ හත) ...
    2nd Episode - ‪@SupunPereraMusic‬
    • Hathey Hatha (හතේ හත) ...
    3rd Episode - ‪@wasthi-TV‬
    • Hathey Hatha (හතේ හත) ...
    4th Episode - ‪@SahanChamikara‬
    • Hathey Hatha (හතේ හත) ...
    5th Episode - ‪@samanaleefonseka3253‬
    • Hathey Hatha (හතේ හත) ...
    6th Episode - ‪@KanchanaAnuradhi‬
    • Hathey Hatha (හතේ හත) ...
    7th Episode - ‪@SankaDinethOfficial‬
    • Hathey Hatha (හතේ හත) ...
    #Anushkaudana #MandaaramKathawe #HatheyHatha
  • บันเทิง

ความคิดเห็น • 3K

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 ปีที่แล้ว +1311

    So glad to be apart of this project with some of the most beautiful voices and a great cast!♥️ Thank you for your comments! ♥️

  • @zookeeper8195
    @zookeeper8195 2 ปีที่แล้ว +507

    අනුෂ්ක උඹ දන්නේ නෑ අපි කොච්චර උබේ හඬ විඳිනවාද කියලා. ❤️

    • @kaveesha_senavirathna17
      @kaveesha_senavirathna17 2 ปีที่แล้ว +10

      🥺 භාවනාවක්

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 2 ปีที่แล้ว +5

      Kiyala wadak na..ara atamagal wasthi nathuwa Sinduma kyanawanam....💖💖💖

    • @psd417
      @psd417 2 ปีที่แล้ว +2

      ❤️🥺

    • @sajithasiri186
      @sajithasiri186 ปีที่แล้ว +2

      Sirawatama ❤️❤️

    • @prasadikasewwandi5879
      @prasadikasewwandi5879 ปีที่แล้ว +2

      ඇත්තටම ඒක නම් පිස්සුවක්.😌😍

  • @ushentharusha4368
    @ushentharusha4368 2 ปีที่แล้ว +108

    කාලයක් මිනිස්සු ගනන් ගොගත්ත මනුස්සයෙක්ගෙ අප්‍රමාණ මහන්සියක කැපවීමක ප්‍රතිඵල ❤💪
    සතුටුයි අනුශ්ක අයියෙ ❤
    හැමදාම අපි ඔයා එක්ක ❤💪

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +636

    ඇස් පියාගෙන නින්දෙන් ඇහැරෙන්න ලෝභ ඒ හීනෙම ඇලිලා... අහන්න හිතෙන සිංදුවක්.....♥️♥️♥️💎🖇️ 7-7 හොඳම ගීතය මේක තමයි....

    • @nipunpramodyajagoda
      @nipunpramodyajagoda 2 ปีที่แล้ว +5

      දැනට.තාම සංඛගෙ කන්චිගෙ ඒවා ආවෙ නෑ

    • @nishadit2604
      @nishadit2604 2 ปีที่แล้ว +3

      ❤️

    • @nilanga482
      @nilanga482 2 ปีที่แล้ว +4

      @@nipunpramodyajagoda dan awilla eth hodama meka 😌❤️

    • @jenee.h9186
      @jenee.h9186 2 ปีที่แล้ว +2

      So true🤍

    • @sandundananjaya9902
      @sandundananjaya9902 2 ปีที่แล้ว +2

      එකඟයි♥️♥️

  • @vipullasindu
    @vipullasindu 2 ปีที่แล้ว +964

    7-7 හොදම සිංදුව මේක වේවී.... ඇත්තටම පට්ට.... අහපු වෙලාවේ ඉදන් එකදිගට 20 වතාවක් විතර ඇහුවා... පට්ට අනුස්ක.... ❤️

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 2 ปีที่แล้ว +6

      අනුස්ක😂

    • @dilinaimasha
      @dilinaimasha 2 ปีที่แล้ว +5

      7-7කියන්නෙ එක සින්දුවක් නෙවෙයි සෝන්ග් සීරීස් එකක්
      තව 7-7 එපිසෝඩ් තියනව ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න ලින්ක් තියනව ඒවගෙ ❤️🤟

    • @danushkanuwan4966
      @danushkanuwan4966 2 ปีที่แล้ว +2

      සිරාවටම....

    • @nirodhisubasinghe1608
      @nirodhisubasinghe1608 2 ปีที่แล้ว +2

      මටත් හිතුනා

    • @vinudisdaily9232
      @vinudisdaily9232 2 ปีที่แล้ว +2

      මේක තමයි හොඳම

  • @methsaradimalsha2577
    @methsaradimalsha2577 2 ปีที่แล้ว +442

    රසවින්දනය සහ බුද්ධි මට්ටම අතින් යම් තලයක සිටින ජීවීන් පමණක් මෙම සංගීතයෙන් රසවින්දනයක් ලබයි. හදවතට දැනෙන පට්ටම consept එකක් මේක ❤️🙂

    • @Lifehack358
      @Lifehack358 2 ปีที่แล้ว +14

      අනිවා බන්... මම මෙක වයිෆ් ට පෙන්නුවා... එයා ඇහුවා "මෙයා බලන විකාර බලන්නකෝ".. 😮😥.. මට නම් තාමත් ශනුද්‍රි එහෙම දැක්කම හිතෙන්නෙම ලස්සන කෙල්ලෙක්ට ටෝක් කරන එක කොච්චර ආතල් ෆීලින්ග් එකක්ද කියලා..... 😋😍😉.. කසාද බැන්දම ගෑනුන්ගේ හැගීම් මැරෙනවද කොහෙද???? පිරිමින්ට එහෙම නෑ බන්.... කසාද බැන්දත් කෑල්ලක් ටෝක් කරන්න පුලුවන් කොල්ලා කාලෙ වගේම. 😋😋

    • @methsaradimalsha2577
      @methsaradimalsha2577 2 ปีที่แล้ว +2

      @@Lifehack358 ❤️

    • @vivalavida8266
      @vivalavida8266 2 ปีที่แล้ว +2

      @@Lifehack358 අර්බුධ ඇති උනේ නැද්ද 😂

    • @Lifehack358
      @Lifehack358 2 ปีที่แล้ว +1

      @@vivalavida8266 යාලුවා.. 😂😂.. නෑ නෑ. ඒත් ගෑනි ඒ වෙලාවෙ බැලුවා ඔලුවෙ ඉදන් පල්ලෙහාට. 😂😂

    • @thenotorious4773
      @thenotorious4773 2 ปีที่แล้ว +2

      this is good for who hadn't listen to quality music. LOL

  • @hass.536
    @hass.536 2 ปีที่แล้ว +244

    අනුශ්කගෙ කටහඬ පට්ට ලස්සනයි.මේ වගේ ආදරනීය සිංදුවලට නියමෙට ගැලපෙනවා.boot එකක් කෑවට කමක් නෑ😂.මේවගේ සිංදුත් කරන්න😌😌❤❤❤

  • @tanalily
    @tanalily 2 ปีที่แล้ว +347

    හතේ හත ආපු සින්දු සියල්ලෙන්ම හිතට දැනුණුම සින්දුව! මාරම ලස්සනයි❤️

  • @dhanu_g
    @dhanu_g 2 ปีที่แล้ว +261

    දැනට release උනු සින්දු 3 න් මට නම් ලස්සනම මේ සින්දුව. Melody, Lyrics වගේම අනුශ්ක අයියගේ voice එකත් හරිම ලස්සනයි. ♥️

  • @magictouchbydudu
    @magictouchbydudu 2 ปีที่แล้ว +538

    දැනට රිලීස් උන episode වලින් ආසම, මාරම Feel😌 මැරුණු හිතේ track එකට වඩා මේක Vibe. අමුතුම concept එකක්. Amazing Team✊

  • @amashakya1298
    @amashakya1298 2 ปีที่แล้ว +106

    හතේ හතෙන් කැමතිම සිංදුව මේක ❤️
    අනුෂ්ක ඔයාගෙ වොයිස් එක නම් මාරම ලස්සනයි ❤️🌹

  • @chameerabimsara1413
    @chameerabimsara1413 2 ปีที่แล้ว +440

    ධනුක , සර්වියර් රඟපානවා නෙම්යි , රඟපෑම් මවනවා.... උබලා තමයි අපේ කාලේ රියල් නලුවෝ... 💪💪

    • @dinethgurulu6672
      @dinethgurulu6672 2 ปีที่แล้ว +3

    • @yashshriya5187
      @yashshriya5187 2 ปีที่แล้ว +2

      ❤️

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +3

      🖤

    • @Dewinda811
      @Dewinda811 2 ปีที่แล้ว +4

      සර්වියරුත් පට්ටයි...❤️

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 2 ปีที่แล้ว +3

      එහෙම් පිටින්ම පිස්සුවක් ...හැමෝගෙම රංගනය 🔥🔥🔥
      Xavier 💖💖💖

  • @slcricketworld1234
    @slcricketworld1234 2 ปีที่แล้ว +56

    කොච්චර පශ්න තිබ්බත් ලස්සනට හිනා වෙලා හැමතිස්සෙම ජීවිතේ විනෝදෙන් ගෙවන මං ආසම චරිතයක් අනුෂ්ක අය්යා..හැමදාමත් ඔය කටහඬට ආදරේයි...😍😍😍

  • @tharavlog
    @tharavlog 2 ปีที่แล้ว +137

    තව්සෙගේ සින්දු අහන්නැතුව අපි කාගේ සින්දු අහන්නද අයිසේ අනුශ්ක. ❤️

  • @pramodimadushika621
    @pramodimadushika621 2 ปีที่แล้ว +119

    දැනට කී පරක් ඇහුවද මන්දා එ තරම් ඇබ්බැහිවෙලා මේ සිංදුවට මේ voice එකට ..ඇත්තටම මරු මේ සිංදුව ලස්සන වචන ටිකක් ලස්සන තේමවක් ..හතේ හත සිංදු ටිකම ලස්සනයී .හැමොටම හදවතින්ම සුභ පතනවා ඉදිරියටම යන්න ..congratulations all ✨️💕💐

  • @shanushanaya
    @shanushanaya 2 ปีที่แล้ว +50

    When Anushka said,
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවෙ
    I felt it 😞💔

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 2 ปีที่แล้ว +1145

    මන්දාරම් කතාවෙ අවුරැදු 5 පස්සෙ මැරැණු හිතෙ වගේ සිංදුවක් 😍❤️

  • @nethmi11
    @nethmi11 2 ปีที่แล้ว +159

    ඒ අනුශ්ක අයියෙ, තව්සෙගෙ voice එක පිස්සුවක් 🙆🥺❤️...

  • @lahirujayasekara7652
    @lahirujayasekara7652 2 ปีที่แล้ว +35

    අනුශ්ක මෙහෙම වෙනස් වෙනවා කියලා හිතා ගන්න බෑ. පට්ට මේක නම්. කුප්ප කටහඩක් තිබ්බ එකෙක් හදවතට දැනෙන්න සිංදුවක් කිව්වා අහුවේ අද මේක. ♥️♥️ හැමදේම ලස්සනයි වචන සංගීතය කඩහඩ 3නම එකම තලේක. විඩියෝ එක 7 7 ම ඉන්නවද අර පසුබිම් හඩ කවන්නා ඒකත් මරුම තමා.

  • @kusalmadhubasitha7562
    @kusalmadhubasitha7562 2 ปีที่แล้ว +26

    මන්දාරම් කතාවේ
    සඳ කින්නරාවි
    මගෙ හීන ⁣⁣හීන ගානෙ
    ඉන්න ආයේ......
    Always i feel it🖤

  • @sanjudananjaya3879
    @sanjudananjaya3879 2 ปีที่แล้ว +490

    හතේ හතේ සිංදු 7ම නාදගමේ ඉන්න අයගෙන් එයි කියලා හිතන් හිටියේ ඒත් මේක ඇත්තටම වෙනස් සුපිරි වැඩක්..අනුශ්ක අයියගෙ කටහඩට පට්ටම ආස කෙනෙක් මම..අනුශ්ක අයියගෙ සීරුනු හදවතෙන් පස්සෙ තවත් ඒවගේ ලස්සන සිංදුවක් අපිට අහන්න ලැබුනා හතේ හත නිසා ❤️

    • @upeshikajanaka4210
      @upeshikajanaka4210 2 ปีที่แล้ว +2

      Woow

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +4

      මොකක්ද හතේ හත කියන්නෙ

    • @nested2001
      @nested2001 2 ปีที่แล้ว +1

      @@madhushaniwijerathnamadu342 eka thama oya balnne

    • @lawo4443
      @lawo4443 2 ปีที่แล้ว +1

      @@madhushaniwijerathnamadu342 ඩිස්ක්‍රිප්ශන් එක බලන්න. සින්දු 7ක් තියේ

    • @wogarrow4312
      @wogarrow4312 2 ปีที่แล้ว +1

      @@madhushaniwijerathnamadu342 කලින් episode tika balanna Story ekak ekka sindu 7 k enawa 🥰😍❤️

  • @boyboy-tl4rq
    @boyboy-tl4rq 2 ปีที่แล้ว +343

    අනුශ්ක බොසා ලස්සන කටහඩක් තියනව උබට , මේවගේ පට්ට සින්දු ඉස්සරහටත් ඕනි කමඩි විඩියෝ වලට වඩා හොද සින්දු ටිකක් ඉස්සරහට දියන් , ඉල්ලීමක් 💥💥💥

    • @wajira15
      @wajira15 2 ปีที่แล้ว +2

      Sira.

  • @user-iq4xh7fm3n
    @user-iq4xh7fm3n 2 ปีที่แล้ว +23

    හතේ හතේ සින්දු හතෙන් හිතට වැදුනම සින්දුව මේක 🙂 අනුෂ්කගෙ කටහඬ තනිකරම භාවනාවක් ❤️✨️

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 ปีที่แล้ว +3

    දිනේශ් ගමගේට පස්සෙ ලස්සනම හඩ අනුශ්කගෙ.... ❤️❤️❤️❤️❤️❤️

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 2 ปีที่แล้ว +60

    අනුශ්ක අයියේ ඔයාගෙ voice එක නම් භාවනාවක්.
    මේ සිංදු 3න් ලස්සනම මේක ❤️
    ඔය talent එකෙන් ප්‍රයෝජනක් ගන්න 😌

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +83

    ශනූගෙ සහ ධනුක ඇක්ටින් සුපර් ,එවගේම අනුෂ්ක ගෙ වොයිස් 👍

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 ปีที่แล้ว +57

    කව්රු මොනෝ කිව්වත් හතේ හත මිනිස්සු අතරට ගෙනිච්චෙ මන්දාරම් කතාවේ තමා 🖤💫
    අනුශ්ක කියන්නෙම පිස්සුවක්
    හිතේ කහටක් නැතුව කතාකරන මනුස්සයෙක්
    සමහරුන්ට වාචාල කටක්
    මේ සින්දු අහපු අයටනම් හදවතට කතාකරන බාශාවක් 🖤💫

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +111

    හතේ හත හොඳම සින්දුව🥺❤️ 1M views තියෙන්නේ මේකට විතරයි.. අනුෂ්ක අයියාගේ voice එක ⁣මේ විදිහෙ සින්දුවකින් මාරම ලස්සනයි❤️

  • @viharasamarathunga4946
    @viharasamarathunga4946 2 ปีที่แล้ว +219

    නටන්න ඕනි නම් වෙනම අතාල්සි එකක් තියන සින්දු හදන්නයි..
    පැත්තකට වෙලා කල්පනා කරනවානම් ඒකට ඕනෙ සින්දුයි..
    දෙකටම හරියන ලස්සන කට හඬක් ඔයාට තියන්නේ අයියේ...❤️😘
    තව සින්දු කරන්න😌😁
    ඔයාගෙ ප්‍රේක්ෂකයන්ට තව සින්දු ඕනේ ❤️❤️❤️

  • @vindysandy9217
    @vindysandy9217 2 ปีที่แล้ว +85

    ඇත්තමයි පුදුම විදිහට feel වෙන voice එකක්...මාරම ලස්සනයි Anushka. ❤️❤️❤️

  • @gihansameera1086
    @gihansameera1086 2 ปีที่แล้ว +36

    මගේ All time favorite සිංදු.
    මැරුනු හිතේ & මන්දාරම් කතාව
    පට්ට ♥️♥️♥️♥️♥️♥️

  • @thejaperera8002
    @thejaperera8002 2 ปีที่แล้ว +30

    මගේ ආසම voice එක ❤❤❤❤ ඔයාට තියෙන්නේ uncommon voice එකක් අනුශ්ක

  • @githguruge
    @githguruge 2 ปีที่แล้ว +123

    අනේ කොච්චර අමාරුවෙන්ද බලාගෙන හිටියෙ හතේ තුන එනකන්... හරිම ලස්සනයි ❤️🔥

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +110

    අම්මෝ අනුෂ්ක අයියා සිංදුව පටන් ගන්න කොට අමුතුම ලෝකෙකට ගියා වගේ ඒ තරමට හදවතට දැනුණා කටහඩ අනේ මේ වගේ සිංදු ඉස්සරහට කරන්න 𝗣𝗹𝗲𝗮𝘀𝗲 ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +7

    හතේ හත හොඳම සින්දුව...🥺😭❤️ ඇයි දෙයියනේ මේ සින්දුව මෙච්චර ලස්සන...😭අහන එක නවත්ත ගන්න බෑනේ...හිතේ කොනක හැංගුණ මතක එකින් එක පාරනවා..🥺❤️ අනුෂ්ක අයියගෙ කටහඬ මුළු හිත ම නිවනවා..🥰🥺😍❤️

  • @subashinishalika4009
    @subashinishalika4009 2 ปีที่แล้ว +66

    "අනුශ්ක "කියවලා තේරුම් ගන්න බැරි කතා පොතක්. ❤️

  • @sadamalideepikajayakodi6267
    @sadamalideepikajayakodi6267 2 ปีที่แล้ว +119

    මාරම ලස්සනයි අනුෂ්ක මැරැන හිතේ සින්දුව වගේම තමයි ඔයාගෙ හඩ සුපිරි සුබ පතනවා 👍👍👍👍😊😊😊😊❤❤❤❤❤❤

  • @noidea940
    @noidea940 2 ปีที่แล้ว +70

    සුපිරි... ෂනුද්‍රී ලස්සනයි ..❤ තනමල්විල කොල්ලෝ ... 🤘 අනුශ්ක වැඩ්ඩා... 👊

  • @samee5882
    @samee5882 2 ปีที่แล้ว +7

    සිංදු තියෙනවා . එත් මෙහෙම මන් එක දිගට එකම සිංදුවක් අහානවා කියාන්නේ ඇබ්බැහි විමක් 💜😍

  • @chatz108
    @chatz108 2 ปีที่แล้ว +33

    Anushka's voice is so matching to romantic songs.. it's a broken but beautiful voice.. ❤️

  • @AmDeSilva
    @AmDeSilva 2 ปีที่แล้ว +121

    Song 3:34
    Music Try කලා හරි ගියේ නෑ...
    Joke කරා තඩියා එක්ක
    වස්තියක් ජිවිතේ ගොඩ දැම්මා...
    අද ලංකාවේ music Platform ඒකෙ ඉහලම ඉන්න කට්ටිය එකතු වෙලා කරන Episode 7 න් එක සිංදුවක් අනුශ්ක උදානගේ කරගෙන තියෙනවා, පුදුම සතුටක් තියෙන්නේ අවංකවම ජය වේවා......
    (අපිට හොද පසුබිමක් නැති වුනාම සමහර දේවල් ලබාගන්න බෑ ,අමාරුයි නමුත් ගේමක් ගහලා තැනකට ආවම කට්ටිය අපිව පිලිගන්නවා, ලෝක ස්භාවය
    God Bless You Anushka ayya✝️

  • @MotivationGuider
    @MotivationGuider 2 ปีที่แล้ว +129

    ලංකාවෙ තියෙන හැඟීම්බරම කටහඬක් ❤️ භාවනාවක් ❤️❤️

  • @isankamadhumaliupathissa4640
    @isankamadhumaliupathissa4640 2 ปีที่แล้ว +12

    අනුෂ්ක ඒකට නම් පපුව පැලෙන්න ආවා.දැනෙන තරම් කියා ගන්න බෑ.ඔයාගෙ හොඳම එක.සුපිරි Brother ජය වේවා......

  • @sanduniwathsala4212
    @sanduniwathsala4212 2 ปีที่แล้ว +4

    අනුශ්ක කියන්නේ කොයි තරම් ප්‍රේමණීය පුද්ගලයෙක්ද කියලා මැරුණු හිතේ , මන්දාරම් කතාවේ වගේ සිංදු වලින් හොඳටම තේරෙනවා... ඒ දේ වෙනස් වෙන්නේ අනුශ්කගේ කතාවෙනුයි හැසිරීමෙනුයි. ලස්සන වැඩක් ගොඩ කාලෙකට පස්සේ...

  • @dewcharith1666
    @dewcharith1666 2 ปีที่แล้ว +98

    “මන්දාරම් කතාවේ සද කින්නරාවි
    මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ
    සේයාවන් මවා මේ මගේ දෑස මානේ
    මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ”
    I feel it 🥺❤️

  • @SahanChamikara
    @SahanChamikara 2 ปีที่แล้ว +155

    මේ දිනවල හවස 6 ට තමයි Episodes ටික releaseවෙන්නෙ
    මැයි 28 වෙනිදා - දිනේෂ් ගමගේ
    මැයි 30 වෙනිදා - සුපුන් පෙරේරා
    ජුනි 01 වෙනිදා - අනුෂ්ක උදාන
    ජුනි 03 වෙනිදා - සහන් චාමිකර
    ජුනි 05 වෙනිදා - සමනලී ෆොන්සේකා
    ජුනි 07 වෙනිදා - කාංචනා අනුරාදි
    ජුනි 09 වෙනිදා - සංඛ දිනෙත්

    • @krishankaushalya
      @krishankaushalya 2 ปีที่แล้ว +4

      ❤️❤️👍

    • @fantazyworld93
      @fantazyworld93 2 ปีที่แล้ว +3

      Can't wait for the next one..

    • @sanjudananjaya3879
      @sanjudananjaya3879 2 ปีที่แล้ว +5

      ඊලගට ඔයාගෙ එකනේ❤️

    • @sathsarani.
      @sathsarani. 2 ปีที่แล้ว +1

      ❤️😍

    • @jananimaheshika7593
      @jananimaheshika7593 2 ปีที่แล้ว

      Mokadda me,man mokuth dan na me gana.sindu hathak dawas hathata yanawada.naththan teledrama ekakda

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 ปีที่แล้ว +1

    Woow supiri, මේ හතේ හත acting සුපිරි❤❤❤

  • @prashugamage
    @prashugamage 2 ปีที่แล้ว +14

    Covers කොච්චර කරත් ඒ සිංදුව අනුශ්ක කියනවා වගේ දැනෙන්න වෙන කාටවත් කියන්න බෑ. ♥️

  • @chamindagamage9226
    @chamindagamage9226 2 ปีที่แล้ว +211

    තවත් එක සාර්තන නිර්මාණයක්.මැරුන හිතේ න් පස්සේ ආව හොඳම සින්දුව.උබට ජය අනුශ්ක❤️❤️❤️

    • @pulinaudeshan69
      @pulinaudeshan69 2 ปีที่แล้ว +1

      මැරුන හුතේ😂😂

  • @chamalravihara5993
    @chamalravihara5993 2 ปีที่แล้ว +43

    අනේ කව්ද අප්පා මේ series ඒකේ Lyrics & Melody කරන්නේ..පිස්සුවක් අප්පා ❤️🥺

  • @Chami_Fernando
    @Chami_Fernando 2 ปีที่แล้ว +51

    Favorite and best song from හතේ හත❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අනිත් හැම සිංදුවකටම වඩා මේක ගොඩාක් ලස්සනයි 😍😍😍 භාවනාවක් ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන් ❤️❤️❤️❤️

  • @samithsuranga5411
    @samithsuranga5411 2 ปีที่แล้ว +82

    අනිත් ඒවට වඩා සුපිරි හොද්෴කොච්චර ඇහැව්වත එපා වෙන්නෙ නෑ. .අනුෂ්ක අයියේ ඔයා නම් සුපිරී. ...

    • @samithsuranga5411
      @samithsuranga5411 2 ปีที่แล้ว +1

      දැනට 50 වත​ාවක් විතර ඇහුවා. .. නිකන් ඉද්දි මිමිනෙනවා.

    • @amalkasenarath5546
      @amalkasenarath5546 2 ปีที่แล้ว

      Eeka aththa

  • @Dinuwamusic
    @Dinuwamusic 2 ปีที่แล้ว +42

    අනුශ්ක අයියා නිතරම මතක් කරන්න ඔයා ගායකයෙක් කියලා එතකොට මේවගේ ඒවා හැදෙනවා 💓

  • @oshadhidanushki2197
    @oshadhidanushki2197 2 ปีที่แล้ว +41

    අනුශ්ක අයියෙ සුපිරි වැඩක් සුබ පැතුම් අයියෙ තව ඉස්සරහට අලුත් සිංදු ඕන ඔය කටහඩින් හිතට දැනෙන්න ♥️♥️♥️♥️♥️ ආදරෙයි 💝♥️

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +1

    Anushka Udana super brother...

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +3

    ශනූ දනුක පට්ට ..
    Film එකක් වගේ..😍😍

  • @rashiperera9871
    @rashiperera9871 2 ปีที่แล้ว +22

    අනුශ්ක ඔයාගේ voice එක මාරම ලස්සනයි හතේ තුන කීපරක ඇහුවත් එපා වෙන්නේ නෑ මැරුනු හිතේ වගේ මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ ❤❤❤

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +63

    මැරුණ හිතේ වගේ සුපිරිම සිංදුවක්
    ඔය කටහඩ පිස්සුවක්💖😘🥺
    ඉස්සරහට මේ වගේ පට්ටම පට්ටම පට්ටම පට්ට සිංදු ඕනීමයි 🔥🔥
    මැරුණු හිතේ සිංදු ව තාම අහනවා😌😫

  • @hansanisanduni1901
    @hansanisanduni1901 2 ปีที่แล้ว +15

    ඇස් පියන් අහන් ඉන්න පුළුවන් ඔක්කොම... ඒ තරම් ලස්සනයි.. 😍❤️ Concept එක මරේ මරු... කාලෙකට පස්සේ දැක්ක අමුතුම concept එකක්.. welldone gys... 🎉️😍❤️😘

  • @indunilpriyashan7511
    @indunilpriyashan7511 2 ปีที่แล้ว +16

    DINESH MELODY++ANUSHKA VOICE = MASTERPIECE❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +122

    කොච්චර ලස්සන කට හඩක්ට අනුශ්කට තියෙන්නේ මැරුනු හිතෙ වගේම ලස්සන සින්දුවක් 😍❤️

  • @kavishanfernando7306
    @kavishanfernando7306 2 ปีที่แล้ว +76

    අනුශ්කගේ වොයිස් එක නිසා සිංදුව මාර විදිහට feel වෙනවා...මාරම ලස්සනයක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️❤️

  • @Liyane_1
    @Liyane_1 2 ปีที่แล้ว +5

    දැනට කීපාරක් ඇහුවද කියලා මතකත් නෑ 🥺 එච්චරකටම අහනවා පට්ටම සින්දුවක් කලින් සින්දුත් ඒමම තමා ඉතින්

  • @leemalakmini1466
    @leemalakmini1466 2 ปีที่แล้ว +7

    අනුශ්ක තමා හොදටම කරේ ....perfect 😍❤️
    ශනුද්‍ර superb 😍🔥😍

  • @StudioDTVLK
    @StudioDTVLK 2 ปีที่แล้ว +96

    වොයිස් නම් වොයිස් යකො

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +57

    මැරුනු හිතේ වගේමයි හිතට දැනෙන සින්දුවක්.අනේ අනුශ්කගේ වොයිස් එක මාර ලස්සනයි 🥺🌸🖤

  • @gihansameera1086
    @gihansameera1086 2 ปีที่แล้ว +2

    ඒ මෝඩ අනුෂ්කයෝ... ඒ සිංදුව... පිස්සුවක්.... සිංදු කරපන් මනුෂ්‍යයෝ......
    ආයේ ඔය වගේ සිංදුවක් එන එකක් නෑ. ඒක පට්ට.... ආදරෙයි අනුෂ්කයෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +4

    අනාගතයට හොද ගායකයො ටිකක් ඉතුරු උනා ......💖💖

  • @hirumalsha7553
    @hirumalsha7553 2 ปีที่แล้ว +91

    අනුශ්ක අයියගේ කට හඩින් අහන්න ආසාවෙන් හිටපු ජාතියේ song එකක් 🔥😍

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +56

    මැරුණු හිතේ වගේම හිතට දැනෙන song එකක්😍♥️..දැනට release ඒවගෙන් feel ම එක🥺...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒක වෙනමම රහක්😍❤️✨

  • @anuruddhikadilrukshi2963
    @anuruddhikadilrukshi2963 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් මෙ song එක එපා වෙන්නේ නෑ.. comment එකක් දාන්න ඕනිම කියලා හිතුනා, e voice එක පට්ට

  • @thanujasandungama3983
    @thanujasandungama3983 2 ปีที่แล้ว +1

    අන්තිම සිංදුව එනකන් හිටියා මේකට comment කරන්න... සිංදු සෙට් එකේම ලස්සනම සිංදුව 💗💗 music lyrics එක්ක අනුශ්කගේ voice එක 🔥

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +85

    සින්දුවට උපරිම සාධාරණයක් කරා
    නියමයි ❤️කමඩි video වලට වඩා
    මේ වගේ පට්ට සිංදු ඕනි🥰

  • @sunethrass818
    @sunethrass818 2 ปีที่แล้ว +13

    වාව්.....මාර ලස්සනයි අනුෂ්ක අයියේ ඔයාගේ සිංදුව.... ශනූ ගේ ඇක්ටින් මාරයි ...ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම

  • @makgadgetsroom6392
    @makgadgetsroom6392 2 ปีที่แล้ว +9

    හතේ හත සෙට් එකෙන් සුපිරියම song එක් අනුශ්කගෙ මටනම්.☺️☺️☺️☺️

  • @ishusewwandi6625
    @ishusewwandi6625 ปีที่แล้ว +2

    අනුෂ්ක අයියේ ඔයාගේ කටහඩනම් බාවනාවක් වගේ....හිත නිවෙනවා...මන් ඔයාගේ voice එකට මාරම ආසයි...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි...

  • @SupunPereraMusic
    @SupunPereraMusic 2 ปีที่แล้ว +70

    ♥️♥️♥️

  • @shanaya7922
    @shanaya7922 2 ปีที่แล้ว +16

    සින්දු තුනෙන් ලස්සනම දැනුන එක😍❤❤

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 2 ปีที่แล้ว +6

    හතේ හත හිතට දැනෙන හොඳම song එක මේක. ඒ වගේම ධනුකලගෙ රගපෑම සුපිරි❤️

  • @lahiruprasanna8591
    @lahiruprasanna8591 2 ปีที่แล้ว

    Vas eke inne සුපිරි waddo thama ithim ආදරෙයි anushaka ayye

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 ปีที่แล้ว +35

    "දුර නොයා ඉනන තිබුනා නුබට....
    අතීතයේ මතක යායටම .....
    ඇවිත් යන්න නිවුනාම හිත....
    හිදිමී වුන් තැනම....." 🥀

  • @WINZID
    @WINZID 2 ปีที่แล้ว +270

    තණමල්විල කොල්ලෙක්මයි මතක් වෙන්නේ..❤
    Keep it up 🔥

  • @Mynew4267
    @Mynew4267 2 ปีที่แล้ว +1

    Lassanai Malli,oyage katahadata man asai godak. Kiyanna beri tharam asai oyage song walata

  • @pasindujayaweera5575
    @pasindujayaweera5575 2 ปีที่แล้ว +3

    කුඩු ගැහුවා වගේ.
    The melody, music and the voice. A master piece.. Thank you team 🙏

  • @ky51sumithwickramasinghe95
    @ky51sumithwickramasinghe95 2 ปีที่แล้ว +65

    වැඩ කරන විරුවා කෑ ගහනව ඇහෙනවා. 😂😂😂. . වැඩේ සුපිරි අනුෂ්ක අයියා. ❤. ❤️👍

  • @rashmidissanayake1064
    @rashmidissanayake1064 2 ปีที่แล้ว +18

    අනුශ්ක,ඔයාගේ කටහඬ නම් ඇබ්බැහියක්..සින්දුව හරිම ලස්සනයි..❤️

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 ปีที่แล้ว +3

    සිංදුව ඇහුවෙ අහම්බෙන් ඒත් මම දැන් ඒකට පිස්සු වැටිලා.ජය වේවා වස්ති ❤❤❤

  • @Music_Y1
    @Music_Y1 2 ปีที่แล้ว +5

    ආසම චරිතයක් ආසම කඩහඩක්.❤️✊කියන්න වචන නෑ ඒක සුපිරියක්.✊❤️

  • @vinodtheekshana7412
    @vinodtheekshana7412 2 ปีที่แล้ว +73

    මැරුනු හිතේ වගේ තවත් ලස්සන සින්දුවක් 🥺❤️

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +34

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @chirantha3656
      @chirantha3656 2 ปีที่แล้ว +2

      ඔන්න අපි රැවටුනා.. 🥴

  • @kalpanisewwandi9725
    @kalpanisewwandi9725 2 ปีที่แล้ว +6

    කටහඩ බාවනාවක් 😌❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 2 ปีที่แล้ว +1

    ඒක පට්ට සගෝ good luck යාලුවා👉❤👈

  • @cherieSAJ
    @cherieSAJ 2 ปีที่แล้ว +103

    හතෙ හත ඉවර වෙද්දි නවත්තගන්න බැරි ඇබ්බැහි වීම් හතකට පුරුදු වේවි හුගක් අය 🌚♥️

  • @ninnaaditheekshana2814
    @ninnaaditheekshana2814 2 ปีที่แล้ว +28

    අමුතුම හැගීමක් දැනුනා අද episode එක සුපිරි..🥺

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියෙ.අහන් ඉන්න ආසයි.🙏

  • @anushkadisanayaka2487
    @anushkadisanayaka2487 ปีที่แล้ว

    හරිම ලස්සනයි සෝන්ග් එක අනුෂ්කගේ කටහඬින්

  • @janithaperera4570
    @janithaperera4570 2 ปีที่แล้ว +20

    අනුශ්ක උබෙන් සුපිරි සින්දු ටිකක් ඕනි අපිට ඉස්සරහට ඔය හඩෙන් වැඩක් ගනින්❤

  • @jananikuslani8016
    @jananikuslani8016 2 ปีที่แล้ว +49

    මේකත් හරිම ලස්සනයි.. Good luck ANUSHKA ❤️ මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.. Voice එකට lyrics, rhythm, music ලස්සනට match වෙලා..

  • @dineshkumara1307
    @dineshkumara1307 ปีที่แล้ว

    Ekanam supiri song ekak ❤️ anudhka patta✌️

  • @chamimadushani4787
    @chamimadushani4787 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒ කටහඩ.භාවනාවක් වගේ.,මට නම්.ඒ සිංදුව පට්ටම ලස්සනයි .❤️❤️❤️