දවස් 90න් A3 ක්|මාස තුනෙන් campus|how to face a/l exam in three months|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • දවස් 90න් A3 ක්|මාස තුනෙන් campus|how to face a/l exam in three months|#SPEDUCATION
    conducted by-sapuni pamodya
    SPEDUCATUON
    #HowToFaceAl
    #HowToGoCampus
    #MotivationToAl
    #AccountingSinhala
    #Student
    #Accounting
    #VideoToAL
    #speducation
    #2022al
    #2021al
    #2023al

ความคิดเห็น • 100

  • @nethminimesha9222
    @nethminimesha9222 2 ปีที่แล้ว +10

    ඇත්තටම හුගාක් වටිනවා ටීච.... තෑන්ක්ස් .... මන් ටීචගෙන් ඉගෙන ගත්තෙත් හරිම ආසාවෙන්...❤️❤️❤️ nimesha😁

    • @speducationofficial
      @speducationofficial  2 ปีที่แล้ว +8

      Thanks nimesha..man dannawa class eke උනන්දුවෙන් වැඩ කලා ඔයා ගොඩක්....😊🏵️

  • @dimuthu22
    @dimuthu22 2 ปีที่แล้ว +30

    අක්ක මහන්සි වෙලා තියෙන තරම ගැන කතා ඔනෙ නැහැ අක්කේ ඔයාගෙ ඇස් දෙක දකිද්දි ඒක තේරෙනවා 🥰😕😕😕😕

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +5

    අක්කා ඔයාට ගොඩක් පිං මගේ හිත හැදුනා මේ වීඩියෝ එක බලල.මම 2023 A/L.මම මුල ඉඳන්ම වැඩ ටික කළා කිසි දෙයක් cut කරන්නේ නැතිව.හැබැයි මම
    serious අරන් පාඩම් කළේ නෑ.මම දැන් හිතෙ ටිකක් කලබලෙන් හිටියෙ..අක්කා කිව්ව කතාවම අර econ වල අන්තිම පාඩම් සම්බන්ධව අපේ පංතිභාර මිසුත් කිව්වා🥺 අක්කාට ගොඩාක් ස්තූතියි අපිව දැනුවත් කරල මේ කරන උපකාරයට❤🙏

    • @speducationofficial
      @speducationofficial  ปีที่แล้ว +1

      thank you very much dr.... For your comment 💯

    • @yuwxvnwsxvnwsg
      @yuwxvnwsxvnwsg ปีที่แล้ว

      math 2023AL. Com. Oya ge subjects monawada

  • @nazranuhman5253
    @nazranuhman5253 2 ปีที่แล้ว +4

    Thank you...
    මිස් කියපු එක ගොඩක් වටිනවා අපිට ❤

  • @TechMote
    @TechMote 2 ปีที่แล้ว +2

    Thank you very beautiful teacher you are best commerce teacher in this world

  • @pasindu-c3g
    @pasindu-c3g 3 วันที่ผ่านมา

    Thamz akke ❤

  • @pramudinawodya
    @pramudinawodya 17 วันที่ผ่านมา

    තෑන්ක් යූ අක්කෙ ❤

  • @imeshagrade1170
    @imeshagrade1170 11 หลายเดือนก่อน +2

    Mt exam එකට ටව දවස් 86🥺

  • @shiromimendis2614
    @shiromimendis2614 2 ปีที่แล้ว +3

    වටින video ekak ada thamai channel eka hambawune

  • @slhitsongs6758
    @slhitsongs6758 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටින video එකක්

  • @wolverinecostco2503
    @wolverinecostco2503 2 ปีที่แล้ว +2

    man balpu video vlin hodma video eka. loku deyk gnna pulvn una. ❤thnks akkiiiiiiii🎉😊

  • @shashindunuraj2278
    @shashindunuraj2278 2 ปีที่แล้ว +3

    I motivated..now
    I always pray for your future👿

  • @sandamalicostha552
    @sandamalicostha552 ปีที่แล้ว +3

    superb

  • @Keshanidewmini
    @Keshanidewmini 2 ปีที่แล้ว +2

    Thank you akke . ගොඩාක් පින් 🙏
    Me sare a/l com

  • @thushantharinda8877
    @thushantharinda8877 3 ปีที่แล้ว +2

    වටිනව❤️

  • @chanukatharaka
    @chanukatharaka ปีที่แล้ว +3

    mama 24 al damma lasthi una ithin😁😁
    😁

  • @chandupasadeni4079
    @chandupasadeni4079 ปีที่แล้ว +2

    Thank you akkiyooo. Oyt godak pin

  • @tharakadeshan1718
    @tharakadeshan1718 2 ปีที่แล้ว +2

    This video is great..👍

  • @kawminasihilal4744
    @kawminasihilal4744 2 ปีที่แล้ว +3

    මන් O/l වලට කොමස් කලේ නෑ.. ඒ උනාට මන් දැන් A/l වලට කොමස් කරන්න හදන්නේ.. හැබැයි මම කොමස් ගැන මුකුත් තාම දන්නේ නෑ.. මන් අගෝස්තූ මසේ ඉදලා එකදිගටම මහන්සි උනොත් මට A/l වල C3 ක් ගන්න පුලුවන් වෙයිද ? හැබැයි මන් A/l කරන්නේ ප්‍රයිවට්... 😐💔

    • @shehanigamage2609
      @shehanigamage2609 2 ปีที่แล้ว

      Mamath karanne edema thamay karaganna puluwama 😊

  • @chathu688
    @chathu688 3 ปีที่แล้ว +2

    Supper 🤘😍

  • @charmistryy
    @charmistryy 3 ปีที่แล้ว +6

    It’s very helpful and easy to understand♥️👌🏻Nice job✨

  • @shenolirathnayaka4812
    @shenolirathnayaka4812 2 ปีที่แล้ว +2

    Thank youso much akki . God bless you ❤

  • @wolverinecostco2503
    @wolverinecostco2503 2 ปีที่แล้ว +1

    godak hoda video ekk

  • @sansalaparami1111
    @sansalaparami1111 2 ปีที่แล้ว +2

    Akki mth commerce krnne 2022 a/l thwa masa 3 wge thiyenne krgnna puluwn weida papers withrk krla

  • @sheharasewmini4139
    @sheharasewmini4139 2 ปีที่แล้ว +1

    Akke A/l rivishan time table ekak hadana vidiya kiya dennako plzz😍😍😍

    • @Kavi116
      @Kavi116 2 ปีที่แล้ว

      rivision

  • @tharushikalakmali7789
    @tharushikalakmali7789 2 ปีที่แล้ว +2

    අක්කි ඔයා පාඩම් කරපු විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ plzzzz😒

  • @sadeebaba2022
    @sadeebaba2022 ปีที่แล้ว +1

    තෑම්ස් අක්කියෝ...❤

  • @IreshaSandamali-pq5oq
    @IreshaSandamali-pq5oq ปีที่แล้ว

    Akki time table ek hadan hati video ek krnnakoo

  • @dinethkrishmal1365
    @dinethkrishmal1365 ปีที่แล้ว +1

    මොකුත් පාඩම් කරලා නැ, තව මාස 3 යි මට යන්න බැරි වෙයි නෙහ් 🤔😣😥

  • @kanchanabandara7155
    @kanchanabandara7155 2 ปีที่แล้ว +2

    අක්කේ සාමාන්යෙන් BS වල කළමනාකරණ පාඩම් හැර ඊලගට වැඩි බරක් දෙන්න ඕන පාඩම් මොනවද

    • @speducationofficial
      @speducationofficial  2 ปีที่แล้ว

      එහෙම නෑ 13 වසරෙන් අහන සේරම කලමනාකරන පාඩම් නේ

  • @melvinabayasekara3757
    @melvinabayasekara3757 2 ปีที่แล้ว +4

    Akke aththtama masa 3 n puluwanda..math commerse karanne ..campus yanna godak asai eth bariwei kiyala bayaiii ..wada goda gahila

    • @grzle
      @grzle 2 ปีที่แล้ว

      Same, eth mama bio 💀

    • @speducationofficial
      @speducationofficial  2 ปีที่แล้ว +1

      මාස තුන කියන්නෙ හොද රිසාල්ට්ස් එකකට යන්න පුලුවන් කාලයක්.....මේ ටික කාලෙ හොදට ම ඇති....ලොකු නෝට්ස් පාඩම් කරන්න එපා පුලුවන් තරම්

    • @grzle
      @grzle 2 ปีที่แล้ว

      @@speducationofficial Thank you, akke

    • @dreamworld4213
      @dreamworld4213 2 ปีที่แล้ว

      @@grzle me too

  • @adventure4039
    @adventure4039 หลายเดือนก่อน

    Akki❤

  • @kasunshalinda21
    @kasunshalinda21 ปีที่แล้ว

    මහන්සි වෙලා වැඩ කරන්න ආසයි...හැබැයි කිසිම නෝට් එකක් නෑ 😢

    • @dumbdrawings.3967
      @dumbdrawings.3967 ปีที่แล้ว

      හැම පාඩමක්ම යූ ටියුබ් එකෙන් බලලා වීඩීයෝ එකේ නෝට් එක පොතක ලියලා පාඩම් කරන්න

  • @naveensenath469
    @naveensenath469 2 ปีที่แล้ว

    Akke oya ohoma kiwwama hithata sahanayak enawa..math commerse karanne wada goda gahila inne ..A3 aran campus yanna puduma asawakin inne ..me masa 3n mata puluwan lesima widiyak kiyannko akke subs 3 ta hoda result ekak ganna

  • @Topstories-tl2np
    @Topstories-tl2np 3 ปีที่แล้ว +2

    Thank you.🔥

  • @BS-rc1uf
    @BS-rc1uf ปีที่แล้ว +1

    Akke mta First shy BBC tynne dn second ek krnw masa 3 n cmpz ynna plwnd rank eka Rank ek 688

    • @speducationofficial
      @speducationofficial  ปีที่แล้ว

      මහන්සි වුනොත් අනිවාර්යයෙන් පුළුවන්

  • @S.P.K.Fernando
    @S.P.K.Fernando ปีที่แล้ว

    Can u tell how to study and hours, timetable

  • @ImashaSunali
    @ImashaSunali ปีที่แล้ว

    Math commerce🥰❤️campus ynn bln innwa🥰

  • @sandunikavindi4542
    @sandunikavindi4542 2 ปีที่แล้ว

    Man 2018 a/l kare old syllabus eken commerce . result ABC. Dan aye new syllabus eken a/l krgnna puluwan weida. New syllabus eka nisa. 2023 a/l krnna

  • @anjukarunanayake
    @anjukarunanayake ปีที่แล้ว

    akke man bs econ subjects walata c mattame withara inne mata puluwan weida A 1kata yanna masa 3 kin

  • @mangalamalitha7389
    @mangalamalitha7389 2 ปีที่แล้ว

    Ane mis mn 2021 AL kare.econ ,geography ,statistics walin kare.mt first shy lakunu madi una.2022 second shy aai karanawa.mata econ walata A ekak danna puluwan weida me masa thunata 😒

  • @danukanethsara2999
    @danukanethsara2999 2 ปีที่แล้ว +10

    O/L මාස 5 න් A4 වගේ රීෂාල්ට් ඒකකට යන්න පුළුවන්ද බැරිද අද්දැකීමෙන් කියනවාද

    • @speducationofficial
      @speducationofficial  2 ปีที่แล้ว +4

      Masa 5n A4kk neme A9k gannath puluwan ol

    • @speducationofficial
      @speducationofficial  2 ปีที่แล้ว

      Ol walata මාස 5 කියන්නෙ ලොකු කාලයක් Al wage neme

    • @knockknockshorts2243
      @knockknockshorts2243 2 ปีที่แล้ว +1

      Masa 3n A9 ma gnna puluwn baya wenna epa o/l kiyna thrm amaru na lesi

    • @TV-ly7jq
      @TV-ly7jq 2 ปีที่แล้ว +1

      මම ටැක් එකට වැටුනේ මාස 05 o/l වලට මට A6ක් තිබබා කැපවිමෙන් කරොත් මාස 05 න් ගේම ගහන්න පුලුවන්

    • @sanathkumara2248
      @sanathkumara2248 2 ปีที่แล้ว +1

      Mn A8 B1 k gatte masa 2n

  • @soobi2385
    @soobi2385 ปีที่แล้ว

    Akke oya tech sub ekh gane monahrima deyk ganwnm kiynawada bio system technology gane godak aya kiynwa tech kroth jobs jobs na kiyla man asai tech krnne monahrma deyk danwma kiyanko akke plzz

  • @ishiralakshan9114
    @ishiralakshan9114 2 ปีที่แล้ว +1

    tnq akki😍

  • @chathursridewmin4218
    @chathursridewmin4218 3 ปีที่แล้ว +2

    😍❤️

  • @madukapiyamalikavisha1528
    @madukapiyamalikavisha1528 หลายเดือนก่อน

    Akke oyata puluwannam mata oyage econ 2padame notes Tika denna puluwanda. Watsap no eka dannm puluwannam loku udawwak.thanks akke

  • @nawodyaimbulana2618
    @nawodyaimbulana2618 29 วันที่ผ่านมา

    අක්කෙ මට පාස්ට් පේපර් වලට modl පේපර් වලට උත්තර ලියන්න තේරෙන්නේ නෑනේ .please mt reply ekak dennko

    • @samaraweera3163
      @samaraweera3163 12 วันที่ผ่านมา +1

      oya paper class ekkt yanna. samanyen class ekk adala theory eka ivra krla e kotast adala past papers krnv. oyage class eke ehem krnne ntmm poddk ehem krnn kyla sirt kiynna.

  • @malsha29
    @malsha29 2 ปีที่แล้ว +2

    අක්කි මම 1 shy එකේ BBC මට 2nd shy එකේ CCC යි මට අඩු වෙලා මම පන්ති ගියේ නෑ .අක්කෙ මම ආයේ කරන්නද එපාද

    • @speducationofficial
      @speducationofficial  2 ปีที่แล้ว

      ආයේ try කරන්න හොදම දේ උනන්දුවෙන් හැබැයි

    • @sudiradilshan5310
      @sudiradilshan5310 ปีที่แล้ว +1

      @@speducationofficial mama maths walin a/l l kare 2019 me para aye karanawa .mehema 3rd shy skip karala campus giya aya innawada kiyala poddak kiyanawada

    • @speducationofficial
      @speducationofficial  ปีที่แล้ว

      Innawa

  • @user-uh4is6bv3h
    @user-uh4is6bv3h ปีที่แล้ว

    ❤❤❤

  • @sajaan6963
    @sajaan6963 ปีที่แล้ว

    Mn hithuve maths kiyala 😑

  • @dinethkrishmal1365
    @dinethkrishmal1365 ปีที่แล้ว +1

    😅

  • @gamingff3331
    @gamingff3331 2 ปีที่แล้ว +1

    නම්බර් එක දෙන්නක්ක්🥺

  • @dulanjinisansala658
    @dulanjinisansala658 2 ปีที่แล้ว +1

    Akke mn 2021 a/l thamai karanna hitiye.eth mt karanna une na mn asanipa unu nisa. Dn me awrudde mn exam krnna hadanne habyi eka subject ekak maru karla. E kiwwe kalin mn karanna hitiye agri, sinhala, geo
    Dn karanna hadanne agri ayin karala art sinhala geo. Mt ethakot sch eken exam daganna puluwn wewida akki.

    • @HAPPYLIFE-fp9in
      @HAPPYLIFE-fp9in 2 ปีที่แล้ว

      පුලුවන් අස්විම ගන්න ඔනී මුලින්