Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 363

  • @TheMapMaker
    @TheMapMaker 3 ปีที่แล้ว +47

    බලාගෙන හිටපු එක ඕන්න ආවා... ♥♥♥

    • @bantisl9027
      @bantisl9027 3 ปีที่แล้ว +2

      Dei මැපා....

    • @TheMapMaker
      @TheMapMaker 3 ปีที่แล้ว +1

      @@bantisl9027 😍😍😍

    • @giannadalpozzo9111
      @giannadalpozzo9111 11 หลายเดือนก่อน

      Vainava ammat...

    • @giannadalpozzo9111
      @giannadalpozzo9111 11 หลายเดือนก่อน

      Surangani nitta maluccio ghe na va❤

  • @rameshlakshithadesilva7327
    @rameshlakshithadesilva7327 3 ปีที่แล้ว +27

    පිට රටක ජීවත් උනාට ආදරෙයි අපේ ගමට බළපිටිය ❤️🇱🇰

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 3 ปีที่แล้ว +71

    අදනම් ට්‍රිප් පිස්සො ටිකට පොඩ්ඩක් වැදිල වගේ 🤣🤣🤣🤣

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +11

      😂 ow ooi ✌

    • @nalinwanisekara6927
      @nalinwanisekara6927 3 ปีที่แล้ว +10

      මම උබලගෙ හැම වීඩියෝ එකක්ම බලනව ... ඉස්සරට වැඩිය දැන්නම් උබලගෙ වීඩියෝ මාරම සිරා ... ඔහොමම යමු ... ජයවේවා...

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +6

    මන් ආසම උඹලා වීඩියෝ ඇතුලේ සිංහල සිංදු පට්ටෙටම හසුරවන විදිහට. ඒක මාර ෆීල් බන්.
    ❤️
    අඩෝ... රෑ ටික ආතල් ඕයි. 🤣

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      😁👍 ස්තූතියි මචං 🙏🏻

  • @GeekBroSLV
    @GeekBroSLV 3 ปีที่แล้ว +21

    4:04 තැලුණා නේහ් 😂 නියමයි වීඩියෝ එක Film එකක් වගේ ❤

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +3

    අම්මෝ ආතල් ආතල් 😁👍 ම්ම්ම් කොල්ලො ටික සැපේ 🌿

  • @uthpalamadu1327
    @uthpalamadu1327 2 ปีที่แล้ว +2

    උදය අයියා තමා මරුම 😂 ඔය වගේම ලස්සන වීඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
    💘 Trip pisso 💘

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +3

    ඉස්සර ඉස්කෝලෙ පොතෙත් තිබුන පාඩමක් "මාදු ගගෙන් කොත් දූවට" කියල😍😍❤️❤️

  • @saimanbro6886
    @saimanbro6886 3 ปีที่แล้ว +2

    ඔක්කොමත් හරි බීලා.. දාන ආතල් එක සුපිරි 😂😂❤️💕

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +5

    නියමයි Brothers 💪🇱🇰❤️❤️❤️

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว +6

    ට්‍රිප් පිස්සොන්ට එකෙන්ම ආදරෙයි ❤️

  • @sumindakarunasinghe1351
    @sumindakarunasinghe1351 3 ปีที่แล้ว +1

    තවත් සුපිරිම වීඩියො එකක්...
    පට්ටම....
    ගුඩ් ලක්....
    Waiting for nextone....

  • @EnigmaTravel
    @EnigmaTravel 3 ปีที่แล้ว +2

    අනර්ග නිපැවුමක් හැමදාමත් වගේ ..ජය !!

  • @Dhananjaya235
    @Dhananjaya235 3 ปีที่แล้ว +1

    Real nice trip....
    So cool...
    Stress full Blast .....

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      😍✌️

  • @melanielieversz6010
    @melanielieversz6010 3 ปีที่แล้ว +3

    Hashan Madushka super video. You guys are a great inspiration to all the tourists . great job guys I love the fish and the lobster . Beautiful sceneries and the location . Keep doing videos like this .proud to be a Sri lankan .😜😜😃😃

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว

      Thanks a ton

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +4

    අපේ පැත්ත❤️❤️❤️❤,, ජයවෙිවා brother s,,

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      කැමතිනම් මගෙ channel එක පැත්තෙත් එන්න .

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว +1

    නියමයි Trip Pisso...
    Drone shots නියමයි..

  • @TheGarageSL
    @TheGarageSL 3 ปีที่แล้ว +1

    එල එල ටිරිප් පිස්සෝ...

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +1

    අම්බෝ ඒක සුපිරි...මාරම feeling එකක්... පට්ට❤️😍😍❤️🇱🇰

  • @appuhamisir
    @appuhamisir 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ....පිස්සෝ මල්ලිලා

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      Janaka ayya ❤️

  • @universeRND427
    @universeRND427 3 ปีที่แล้ว +3

    ලංකාවට අදරේයි .එවගේම trip pissontath adaraeai

  • @dailycool356
    @dailycool356 3 ปีที่แล้ว +1

    Nice ඔයලාගෙ video දැන් download karanna puluwan......පට්ට video ආ............all the beat guys

  • @nakatsukuma86
    @nakatsukuma86 3 ปีที่แล้ว +4

    පට්ට ඕයි ! කෑම හදන තැන තව ෂොට් ටිකක් තිබ්බනම් මරු ! 👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    හරිම ලස්සන චමත්කාර ජනක දර්සන දැක්කා ස්තුතියි ටිුප්පිස්සන්ට

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +10

    Trip pissonta ආදරේ සෙට් එක 😍😍 👇👇

  • @mymadelk
    @mymadelk 3 ปีที่แล้ว +3

    Supiri Trip Pisso

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබ සියලු දෙනාටම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @maheshikaundugoda6439
    @maheshikaundugoda6439 3 ปีที่แล้ว

    Woow සුන්දරත්වය ලංකාවෙි ලස්සනට ඔයාලා video එක කරනවා බලන කෙනෙකුට යන්නම හිතෙන විදියට සුභ පැතුම් Trip pisso ඔයාලාට

  • @thepulpesara1691
    @thepulpesara1691 3 ปีที่แล้ว +3

    කට්ටියටම වැදිලා වගේ....😂😂😂♥️🚩

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +13

    යකෝ ෆිල්ම් එකක් වගේ❤️අන්තිම ටිකේනම් පොඩ්ඩක් වැදිල❤️

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +10

    බේරුවලින් අල්ලන ඉස්සොවලට වඩා මාදු ගගෙන් අල්ලන ඉස්සො හරිම රසයි. 😂😂😂

  • @ishikaudyan
    @ishikaudyan 3 ปีที่แล้ว +2

    Ammooo ape gama. Ape restaurant eka thambili pare. Kalum aiya sup ekak deela. Elama

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +2

    supiri me video ekanam 😍😍😍

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว

    ඔන්න travel පිස්සොන්ට අද හොදට වැදිලා ,පට්ට බ්‍ර්දර් එල එල 🤘👍💪💪

  • @asankasameera9398
    @asankasameera9398 3 ปีที่แล้ว +1

    Trip පිස්සො විසින් අපිව පිස්සො කරනලදි මරු සුපිරි

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว

    Me video එක බලන දෙවැනි පාර...wow සුපිරි .thnks trip pisso .මමත් දකුණේ ඇල්පිටිය.👍👍👍👍❤❤

  • @hashair7819
    @hashair7819 3 ปีที่แล้ว +3

    Congratulations 🎉🍾🎈🎊 for this

  • @dinushisakunikavithanage1989
    @dinushisakunikavithanage1989 3 ปีที่แล้ว

    Trip pisso නම දාපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ😁 really enjoyed this vlog.. thank you for capturing so much beautiful sceneries💚💚

  • @travelsrilanka2023
    @travelsrilanka2023 3 ปีที่แล้ว

    ට්‍රිප් පිස්සොන්ට එකෙන්ම ආදරෙයි ❤️
    අම්බෝ ඒක සුපිරි...මාරම feeling එකක්... පට්ට❤️❤️❤️❤️❤️❤️

  • @manaramtv
    @manaramtv 3 ปีที่แล้ว

    අපේ ගමේ මචන් ඔය.කැලුමත් සෙට් වෙලා තීන්නේ.

  • @CharithCooray
    @CharithCooray 3 ปีที่แล้ว

    හොදම දේ කුණු නොදා ආපු එක. වටිනම කතාව ඒක. ජය වේවා

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +1

    එල සුපිරි ඇ මගෙන් උදවුවක්

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว +1

    යෝ අපේ සෙට් එක ජය වේවා😍
    සුපිරියි ආදරෙයි හරිදෝ

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 3 ปีที่แล้ว +1

    Supri vlog ekah 😍😍😍

  • @prabathpathirana
    @prabathpathirana 3 ปีที่แล้ว +1

    අයියේ ස්ටෝර්ස් එකේ අයියා ගල්ද දුන්නේ අන්තිම ටික මරු ආ ඩ්‍රෝන් ශොට් ටික පට්ට🖤

  • @samanthiherath4278
    @samanthiherath4278 ปีที่แล้ว

    පරිස්සමින් ඔයාලට බුදුසරණයි 🙏❤😍🤩😘

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว

    සුබ දවසක් හුගක් දවසක්න් ආව ඔයාලගෙ ලස්සන විඩියෝ එකක් බලන්න

  • @ajithkumara3148
    @ajithkumara3148 3 ปีที่แล้ว

    ඒක පටට.නියමයි අයියල ටික.දිගටම ඔහොම යන්.💪💪💪

  • @TravelwithFamilyLK
    @TravelwithFamilyLK 3 ปีที่แล้ว

    නියම ට්‍රිප් එක. හොදට enjoy කරලා තියනවා. ජය! ⛰

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 3 ปีที่แล้ว +2

    තවත් සුපිරි travel video බලන්න කැමති කට්ටිය මේ පැත්තට 👉😍😍😍

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว

    සුන්දර වැඩ සටහනක් ලස්සන ම ලස්සනයි පරිස්සමෙන් 🖤🧡🖤🧡🖤

  • @CharikaSatahan
    @CharikaSatahan 3 ปีที่แล้ว

    Pttai machanla... ජයවේවා ✌

  • @Slwehicle
    @Slwehicle ปีที่แล้ว

    සුපිරියක්

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +3

    👍👍👍👍 patta

  • @Letsgo-ne5iq
    @Letsgo-ne5iq 3 ปีที่แล้ว

    What a wonderful place to visit

  • @geeshangimhana5167
    @geeshangimhana5167 3 ปีที่แล้ว

    වැදිලා ඉන්නේ ඉන්නෙ සමවැදිලා 😴♥️

  • @thiwawickramasinghe5982
    @thiwawickramasinghe5982 3 ปีที่แล้ว +1

    Good job aiye ❤

  • @riyasmohomed8653
    @riyasmohomed8653 3 ปีที่แล้ว +1

    එල එල අයියේ 😍😍👍👍🤘🤘💛💛

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 ปีที่แล้ว

    සුපිරී👌

  • @maxboykumara2620
    @maxboykumara2620 3 ปีที่แล้ว

    Full video eka beluwa macho wenada wagema...🖤🖤🖤🖤
    ගෙදර ඉදන් trip එකක් ගියා වාගේ feeling එකක් දැනුනා😍😍
    ස්තුතිය 🙏

  • @everythings682
    @everythings682 2 ปีที่แล้ว

    පට්ට බන් 😍

  • @anushkasupun1185
    @anushkasupun1185 3 ปีที่แล้ว

    බලපිටිය සුන්දර කරන අපේ මාදු ගග..

  • @thilangachanuka5003
    @thilangachanuka5003 3 ปีที่แล้ว

    Ela ela kollo tika fun eka suppets gannawa🤣🤣🤣.adiya saratama wadila wage pattaaa🥃🥃🍺🍻🍻🍤

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว

    Music එකෙන් story telling කරනවා හරි අපූරුවට ❤️

  • @Thambapannii
    @Thambapannii 3 ปีที่แล้ว

    Itz Inspiring..... Well done Brothers!

  • @travelingdanuwa6423
    @travelingdanuwa6423 3 ปีที่แล้ว

    පට්ට සුපිරිම විඩියෝ අක්ක අයියේ මරු. .... බලන්න බලන්න අසයි කියන්න වචන නැ ඉතින් ජය... 🤙

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +1

    ඒක පට්ටම ආතල් එකක් Bro ♥️♥️♥️

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว

    Niyamai 👍👍❤❤

  • @travelwithgayu7425
    @travelwithgayu7425 3 ปีที่แล้ว

    වාව්. පට්ට වීඩියෝ එකක් අද දාල තියෙන්නෙ 🤩😍

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Machan target international audience then it will be good for the country and for your team.
    Best of luck 🤜🤜🤜

  • @pN_products
    @pN_products 3 ปีที่แล้ว +1

    Damma gaman balanna duvan ava aya ko balanna 😋😍

  • @umeshgrafx.
    @umeshgrafx. 3 ปีที่แล้ว +1

    Brand එක ගැන දැනගන්න පුළුවන්ද.... වැඩේ සුපිරි ❤💪

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @Slwehicle
    @Slwehicle ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @kesharasahan8907
    @kesharasahan8907 3 ปีที่แล้ว

    Udaya aiya & trip pisso set eka niyamaiii🖤💪❤️

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว

    නියමයි 🌸

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 ปีที่แล้ว

    පට්ට ආ ...සෙට් එකට වැදිලා ටිකක් ❤❤❤

  • @travelwithlasi9623
    @travelwithlasi9623 3 ปีที่แล้ว

    ලස්සනයි නියමයි . Video එක බලන්න පරක්කු උනෝ ❤

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 3 ปีที่แล้ว

    වීඩියෝ එක ලස්සනයි නියමයි මචංලා 👍👍👍

  • @ruvan73
    @ruvan73 2 ปีที่แล้ว

    ට්‍රිප් පිස්සෝ ට්‍ර්ප් එකක් ගියොත් ඉතිං ආතල් කෝටියයි,,,,,,,,,,,,✌✌✌✌

  • @nadheermohamed4091
    @nadheermohamed4091 3 ปีที่แล้ว

    Woow patta place ekak

  • @mchathuranga1375
    @mchathuranga1375 3 ปีที่แล้ว

    Patta bro

  • @destiagolk6984
    @destiagolk6984 3 ปีที่แล้ว +1

    Goda dawasakin pisso tika❤️❤️

  • @Minecraftshorts35
    @Minecraftshorts35 2 ปีที่แล้ว +1

    යස්මි කෝ 😁❤️

  • @mrdnrk.cm1
    @mrdnrk.cm1 3 ปีที่แล้ว +1

    ඔයාලා සුපිරි අපිටත් හෙල්ප් කරන්න යාළු

  • @The_Sappa
    @The_Sappa 3 ปีที่แล้ว +1

    Supiri 👍👍👍👍👍❤️❤️❤️🤘

  • @-asi4405
    @-asi4405 3 ปีที่แล้ว +1

    පට්ට්ටම

  • @sayurualoka2231
    @sayurualoka2231 3 ปีที่แล้ว

    Patta athal anthimata kattiyata hodata wadila

  • @ranaswanu9449
    @ranaswanu9449 3 ปีที่แล้ว

    තව සූපිරියක් ළගදීම ගේමූ♥️🔥🇱🇰

  • @prasangaphatirana4779
    @prasangaphatirana4779 3 ปีที่แล้ว

    Patta

  • @ajithkumara3148
    @ajithkumara3148 3 ปีที่แล้ว

    කට්ටියය වැදිල වගේ නේ.අද නම්.

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว

    සුපිරි trip පිස්සු ...පට්ට ආතල්
    💥

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว

    ඒක මාරම ට්‍රිප් එකක් අයියලා❤️🙏🔥.

  • @duster5546
    @duster5546 3 ปีที่แล้ว +1

    mn ithaly wala inne lankawata awama aniwa ubala ekka kohe hari yanawa adrei😌💖

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      🥰✌️

  • @pamududinujaya5728
    @pamududinujaya5728 3 ปีที่แล้ว

    Respect
    Trip පිස්සෝ.....❤️❤️❤️❤️❤️🤘🤘👍👍👍

  • @lankawawatetravel7357
    @lankawawatetravel7357 3 ปีที่แล้ว

    මරු තැනකට ගිහිල්ලා තොයන්නේ කට්ටිය .

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km ปีที่แล้ว

    ටිරිප්.පිස්සෝ.සුපීරී❤❤❤❤

  • @bantisl9027
    @bantisl9027 3 ปีที่แล้ว +1

    මා පුතීලට ලෙසටම වැදිලා වගේ.....

  • @saprasadmadu
    @saprasadmadu 3 ปีที่แล้ว

    වැදිලා ඉන්න ටික මරු🤣👈❤

  • @virajdananjaya2204
    @virajdananjaya2204 3 ปีที่แล้ว +1

    Supiri ela👌👌👋👋😆😆