ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම පැහැදිලියි තෑන්ක්ස් ගොඩාක්💚💚
අවංකව තවත් කෙනෙකුට ඉගෙන ගන්න පුඵවන් විදිහට ඔයා කියලා දෙනවා...ඔයාට ගොඩාක් පින්....❤❤❤❤
බොහොම ස්තූතියි
හිතේ කුහකකම නැතුව හැමදේම හරියටම කියල දෙනව අක්කි පින් කාරයි කෙනෙක් ව ලස්සන කරන්නත් තව කෙනෙක්ට කියල දෙන එක කෙනෙක්ව් ලස්සන කරන එක් බුදු දහම අනුක බොහො ආනිශන්ස තියන පිනක් බුදුසරණ යි අක්කී හැමදාම නිදුක් නිරෝගීව ඉන්නව ඔයාත් ඔයගෙ පවුලෙ හැමොමත්
ස්තුති නංගි
ඇත්තටම ගොඩක් හොදින් ,කුහක නැතිව ඔක්කොම කියලා දෙනවා
ස්තුතියි
අවංකව කිව්වොත් dr මම රුපලාවනය ශිල්පීනියක් ,,මම දන් ගොඩක් අසනීපයෙන් ඉන්නේ ස්නායුගත ,,මම අද අහම්බෙන් ඔයා ගේ ව්ඩ්යෝ එක දැක්ක හිතුනා බලන්න ඔනි කියලා ,අවංකව කිව්වොත් ඉතාමත් නිවරදිව ගොඩක් නීට් ලස්සනට අඩුත් නැති වැඩිත් නැහැ හරිම ලස්සනට eye makeup එකක් ඔයා කලා ගොඩක් නිහතමානී ව්දියට කියලා දුන්නා නොදන්නා අයට කරගන්න පුළුවන් ව්දියට ,,ඔයාට තෙරුවන් සරනයි සුබ පතනවා හදවතින්ම ,,
Akke oya use karapu eyebrow pencil eke brand eka mkd
Viana
ලස්සනයි ❤
❤️
ඇත්තටම ලස්සනයි.බලාගෙන ඉදලා ට්‍රයි කරන්න පුලුවන්.තෑන්ක්ස් අක්කි. අක්කෙ හොද කජාල් වර්ග නම් කියන්නකො.
Thank you very much… Mac, Huda beauty, viana මම නම් ඔයටික තමයි වැඩිපුරම use කරන්නෙ.
@@beestyles3966 අනේ thanx....🥰
හොද brand එකක Eyelash curler එකක් ගෙදරට diliver කර ගන්නෙ කොහොමද
මම නම් අරන් තියෙන්නෙ shop එකකටම ගිහින් බලලා. හැබැ online shopping sites වල search කරලා බැලුවොත් ඔයාට ගෙන්නගන්න පුලුවන් වෙයි.
Thanks dr❤❤❤
Welcome 😊
Eye makeup එක ඉවර වෙද්දි භාගෙට ඇඩිල තියෙයි.😢. හැබයි ඔයා ශෝයි එකට ඒක පැහැදිලි කරනව ❤
Thank you
ලස්සනයි
ස්තූතියි
අක්කේ පුළුවන් nam ඉක්මනින් makeup vedio ekak karannako
පුඑවන් ඉක්මනින් දාන්නම්
අක්කී අයි මේකප් වලට ගන්න හොද බ්‍රෑන්ඩ් මොනාද කියන්නකො ප්ලීස් අක්කි
Plz riply me
Mac ,Hudabeauty, Derma, viana, kryolan
Eye makeup wlatanam ithin Mac , Hudabeauty , viana
Like 📣🤣🇱🇰