ජිවිතයම බුදුන්ට පුජාකලවිට තවත් පුජාවන් කුමකටද? සාගරිකා මනතුන්ග විපුල වනිගසේකර අතර සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 3 วันที่ผ่านมา +1

    මේ මොහොතේ නිවීම ට කිසිදු විඩාව කින් තොරවූ,නාම රූප දෙක තුළින්ම මතුවෙන දෙයක් ඇත,සතිමත්ව බලාඉන්න ඈතක නොයා..❤.ඒ සාකච්ඡාව, ඖෂධ යක් වගේ, ස්තූතියි, ඉදිරිපත් කිරිම ගැන සතුටුයි.....❤❤❤❤

  • @shyamaliehewawasam291
    @shyamaliehewawasam291 18 วันที่ผ่านมา +2

    විපුල මහත්මයාටත් සගරිකා මහත්මියටත් බොහොම පින් බොහොම ස්තුතියි .🙏🙏🙏

  • @kanthigodage5348
    @kanthigodage5348 15 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා සාකච්චාවක්

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 17 วันที่ผ่านมา +1

    ජිවිතයේ දුක සහ සතුට අතර පරතරයක් නැති බව මටත් දැනිල තියෙනව.ජිවත්විමෙදි සාධාරණ ගැටලු කතා කරන විට අපව තන්හා කාරයන් ලෙස හංවඩු ගසමින් යුතුකම් හා වගකිමි මග හරින්නන් හා ගැටෙන්නට වන එක තුලදිත් කලකිරිමක් එන එක නවත්වා ගන්න උත්සාහ ගන්නව.ඔබලට පිං දෙමි.හදවතට සමිපතමයන් මුන ගැසිම.

  • @sujathakarunarathne
    @sujathakarunarathne 14 วันที่ผ่านมา +1

    Invaluable discussion.Helped a lot to refresh my feelings.Hoping to meet you.both again. Pinsidu weva.

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 20 วันที่ผ่านมา +11

    ඇත්තටම සර් මේ ගවේෂණයට එකතුවුන දා පටන් පුදුම විදියට පුද්ගලයන්ගෙන් ඈත්වෙනවා. ඒක තේරුම් ගන්න බැරිව හිටියේ. ඒක ධර්මතාවයෙන් වෙන දෙයක් බව මතුමියගේ කතාබහ තුල වැටහුනා. බොහෝදුරට හුදකලාව සිටියත් තනියක් නෑ ස්වභාව දහමට එකතුවුනාම. මෙතුමියගේ අත්දැකීම් වටිනා පාඩම් කියා දෙනවා. ස්තුතියි ඔබ දෙපලටම. ❤❤❤❤❤❤

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  20 วันที่ผ่านมา +2

      @@nilmini-fz4bf මමත් එක අත්විදිනව

    • @yohanpushpaka4560
      @yohanpushpaka4560 19 วันที่ผ่านมา +1

      Eka atta ❤❤

    • @nilmini-fz4bf
      @nilmini-fz4bf 19 วันที่ผ่านมา

      @@vipulawanigasekera6264 ❤️❤️

    • @aidaathukorala9592
      @aidaathukorala9592 16 วันที่ผ่านมา +1

      උතුම් සාකච්ඡා වක් ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණින් දීර්ගායු වේවා සුවපත් වේවා

  • @SunithaPerera-k6e
    @SunithaPerera-k6e 16 วันที่ผ่านมา +1

    Thank you very much both of you.🎉❤🎉

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 19 วันที่ผ่านมา +1

    හදවතට දැනෙන සාකච්ඡාවක් !හරි ම රසවත් ,ප්‍රායෝගිකයි!!! ඔබතුමාටත්,එතුමිය ටත් ගොඩක් පින් ! ස්තුතියි තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kayperera2498
    @kayperera2498 16 วันที่ผ่านมา +1

    Adath ethaama watina sakachchawak . Depalatama boho pin . Ayawa thawath dineka mese hamuweemata bala poroththu wemi .🙏🙏🙏

  • @PrabuddikaRajapaksha
    @PrabuddikaRajapaksha 20 วันที่ผ่านมา +7

    අද දින සාකච්ඡාව ඉතාම රසවත් හදවතින්ම වින්දා.
    විපුල සර් ස්තූතියි .සාගරිකා මිස් ගොඩාක් ස්තුතියි.

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 18 วันที่ผ่านมา +1

    Sir it's a remarkable situation these young lay people have found the truth ❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 20 วันที่ผ่านมา +2

    වටිනා සාකච්ඡාවක් බොහොමයක් පින් 🙏🙏🙏

  • @mallicreations1146
    @mallicreations1146 19 วันที่ผ่านมา +1

    වටිනා සාකච්ඡාවක් බොහොමයක් පින්

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 20 วันที่ผ่านมา +4

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏 මට හරි සතුටුයි මම මේ ධර්ම මාර්ග යේ යන්න උපදෙස් ගත්තේ මේ නංගිගෙන් අද ටත් එහෙමයි හරි ම නිහතමානී අප්‍රසිද්දියේ නිහඩ ජීව්තයක් ගෙවන කෙනෙක් ඔබ දෙදෙනාට ම බොහොම ත්ම පිං ,ආයුෂ වර්ණ සැප බල වැඩේවා නිදුක් නිරෝගී වේවා මෙවැනි කටයුතු සාර්ථක ව ඉදිරියට ත් කරගෙන යාමට යෝධ බල යෝධ ශක්ති ය ලැබේ වා තෙරුවන් සරණ යි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  19 วันที่ผ่านมา

      @@anomavaidyarathne6789 ගොඩක් ස්තුතිය

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 20 วันที่ผ่านมา +3

    🙏❤️🙏❤️🙏 ස්තුතියි
    තෙරුවන් සරණයි .

  • @ChandraPerera-t3b
    @ChandraPerera-t3b 13 วันที่ผ่านมา +1

    'Sunamiyak...enakota...okkoma aya duwanakota....mama. sunamiya..ena paththata duwanawa'...mata asune...
    Epamanai....Sthuthiy ...dedenatama.

  • @dheerapartha6168
    @dheerapartha6168 20 วันที่ผ่านมา +3

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @nimalibasnagoda2443
    @nimalibasnagoda2443 16 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayanthakumara566
    @jayanthakumara566 18 วันที่ผ่านมา +1

    THERUWAN SARANAI SADU BRISBANE

  • @deviudumbara5884
    @deviudumbara5884 19 วันที่ผ่านมา +5

    මේ වැඩසටහන දවසින් දවස රසවත් වෙවී ඉදිරියට යනවා. "ධර්මතාවය" නොයෙක් මුහුණුවරින් යුක්තව විග්‍රහ වීම අගේ කල යුතුයි.

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 19 วันที่ผ่านมา +1

    එතුමිය නැවත සම්බන්ධ කල හැකි නම් හොඳ යි !♥️

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 20 วันที่ผ่านมา +1

    Hama kenkma me gini ganna eka atharenwanm me ලෝකේ ලස්සනයි wei

  • @bernardmahinda9150
    @bernardmahinda9150 19 วันที่ผ่านมา +1

    මනසක් ගොඩනැගෙන්නෙ සිතක අනිත්‍ය තාවය නොදකින තෙක්ය. නිවරදිව පැහැදුනුකල සතුටෙන් සිටින්නෙක් වත් දුකින් සිටින්නෙක්වත් ⁣කොහිද සොයන්නෙක්ද නැත එය නිවිමයි.

  • @ilimbavidanelagemaheepala2441
    @ilimbavidanelagemaheepala2441 20 วันที่ผ่านมา +2

    Excellent discussion

  • @jayanthakumara566
    @jayanthakumara566 18 วันที่ผ่านมา +1

    SADU SADU SADU BRISBANE

  • @KusalSanchitha
    @KusalSanchitha 20 วันที่ผ่านมา +1

    පෘතුවිය විශ්වයෙන් ගොඩක් ඇතට විසි උන එකක් ඒකයි තොරතුරු ගන්න ගොඩක් වෙහෙසෙන්න අවශ්‍ය, අපිද විශ්වයෙන් වින්‍යානය බර වැඩිවෙද්දී මේ තලවලට ගමන් වීමක් වෙනවා, නැවත ආ තැනට ගමන් කීරිමයි බුදුවරු වැඩම කරලා මාර්ගය පෙන්වන්නේ, ඒ බවට නැවත පත් වීම

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 20 วันที่ผ่านมา +2

    සාදු‼️සාදු‼️සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺‼️‼️‼️‼️‼️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p 20 วันที่ผ่านมา +1

    Sadu. ...sadu. sadu ....depalatama bohoma pin. .mamath praththana karamin me yana gamanak .

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 20 วันที่ผ่านมา +4

    🙏💙🙏💙🙏💙🌹

  • @ChandraPiyaseeli-k6s
    @ChandraPiyaseeli-k6s 19 วันที่ผ่านมา +1

    ❤දැනුනා

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 20 วันที่ผ่านมา +1

    Neyamai.sir

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 19 วันที่ผ่านมา +1

    💫

  • @NilminiWeerasinghe-n2p
    @NilminiWeerasinghe-n2p 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏💐

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 20 วันที่ผ่านมา +2

    අනේ ඩොක්ට මම සිහියෙන් ටික කලක් හිටියා, මේ ලඟදි දැඩි රාගික බවක් දින් කිහිපයක් තිබුණා, හැබැයි හොඳ සිහියක් තිබුණා, මාව පාවිච්චි වන බව දැනුනා හැබෑ තේරුමක් නැහැ , කරුණාකර තේරුම් කර දෙන්න මේ මොකද උනේ කියලා, බොහොමත් ස්තූතියි.

  • @GayanLakmal-r7o
    @GayanLakmal-r7o 20 วันที่ผ่านมา +3

    🙏 🙏 🙏

  • @NilanDeep-qo5bc
    @NilanDeep-qo5bc 20 วันที่ผ่านมา +1

    ඇත්තටම කියනවනම් සර් මේ සාකච්ඡාවවේදී ආධ්‍යාත්මික ගමනක්යනකෙනෙකුට ප්‍රයෝජනවත්වන දෙයක් කිය උනේ නැහැ.අවසානෙට අහපු ප්‍රශ්නෙදි කථාව ප්‍රාථමිකයි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  20 วันที่ผ่านมา

      @@NilanDeep-qo5bc වියහැකියි. කරන්නට යමක් කියනවා කියන්නෙම සසරෙමයි. එකයි ඔබට ගොචර නොවනවා ඇත්තේ

  • @ajanthadias7485
    @ajanthadias7485 20 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @rpdtcreations4519
    @rpdtcreations4519 20 วันที่ผ่านมา +1

    Sadu 🙏🙏🙏

  • @champikaranjani8875
    @champikaranjani8875 20 วันที่ผ่านมา +1

    🎉🎉🎉🙏🙏🙏👍

  • @muthubandara8702
    @muthubandara8702 20 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @swarnaperera5929
    @swarnaperera5929 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 20 วันที่ผ่านมา +1

    😢gewetaye hodama desumak oba dedenatama aneka pen

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 19 วันที่ผ่านมา +1

    අවසාන සාකච්ඡා 4 හරිම වටිනවා අතිශයින්ම අවධියට පත් වෙන කෙනෙකුට ඒ ඇති සර් මට සකුන්තලා මිස්ගෙ දුරකථන අංකය එවන්න පුළුවන්ද කරුණාකරලා ස්තුතියි ඔබතුමාට

  • @Pushpika-g7z
    @Pushpika-g7z 20 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @ruwandarshana7881
    @ruwandarshana7881 18 วันที่ผ่านมา +1

    යනිවන සාක්ශාත් කලා කියන්න ඓපා , අපි ඔයාලට අපි අකමැති උනත් අපි වෙසෙන සමාජය හෝ යම් ස්ථානයක රැදී සිටීමට වෙනවා කැලයක උනත් ඓතන යම් පපවතින ක්‍රමයක් තියනවා බාදක තියනවා ඔය මොනවා කීවත් ගැනියෙකුට මිනිහෙක් මිනිහෙකුට ගෑනියෙක් , සහ රස කෑමක් සුවදට කැමැත්තක් නැඹුරුව තියන නිසා , කක්කාබර ටොයිලට් නොයා ඉවසගන ඉන්නවා වගෙ වැඩක් තමයි ආගම් යනු ,ආගමෙන් ඔලුවට ගන්න දෙයක් තිබෙනවා වෙන්න පුලුවනි ඓත් ලෝකය හැදී තිබෙන අයුරකින් පාවිච්චි කිරම පහසුයි බුද්ධිමත් ව ජීවත් වීමට වඩා

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 20 วันที่ผ่านมา +1

    Mama kiyala panwanna kenk innwada methana?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  19 วันที่ผ่านมา

      @@PushpaPathirana-g6h එක වෙනවිදිහකට විග්‍රහ වෙන්නේ. මමට මස නැතිකරන්න බැ.

  • @geethakumuduni4703
    @geethakumuduni4703 20 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි විපුල මහත්තයටත් සාගරිකා මැඩම්ටත් මම හරියට පැහැදුනා මෙතුමියගේ දුරකතයේ අoකය ලාබා දෙන්න පුලුවන්ද

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  20 วันที่ผ่านมา

      @@geethakumuduni4703 description balanna

    • @geethakumuduni4703
      @geethakumuduni4703 19 วันที่ผ่านมา

      ස්තුතියි විපුල මහත්තයා

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  19 วันที่ผ่านมา

      @@geethakumuduni4703 description eke balanna

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 20 วันที่ผ่านมา

    වතුර viduruwe ,,gase gedi kadagathta ta kamk nh kiyana kata danenwa ne

  • @nandanirupasinghe
    @nandanirupasinghe 19 วันที่ผ่านมา

    සර් සාගරිකා මිස්ගේ දුර කතන අංකය දෙන්න පුළුවන් ද ?

  • @prinsigamage9377
    @prinsigamage9377 20 วันที่ผ่านมา

    Sagarika miss ta mata katha karanna puluwan da. Phone no eka denna puluwanda vipula sir.

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 20 วันที่ผ่านมา +1

    ඔබ දෙදෙනාවම උන පරීක්ෂාවට ලක් කිරීමක් කීවේ other half Eka /TF මුණ ගැසීමක් ද?.
    මේකට ඔව් / නෑ උත්තරයක් හරි දුන්නොත් කාට හෝ ප්‍රයෝජනවත් වේවි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  20 วันที่ผ่านมา +1

      @@shyamasinhapurage7535 එව පුත්ගලිකයි. සාමාජය ⁣එක එක විදිහට අර්ථකතනය කරනවා.

  • @xxxxc860
    @xxxxc860 20 วันที่ผ่านมา +1

    බුදුන්ට වෙන කාගේවත් ජීවිත කුමටද? උන්වහන්සේ බිල්ලෙක්ද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  20 วันที่ผ่านมา

      විඩියො එක නරබලා කතාකරන්න. Title එක විතරක් බලලා ලියන එක ඔබටම කරගන්න අපහාසයක් විය හැකියි

  • @KeerthiRajapaksha-m3i
    @KeerthiRajapaksha-m3i 20 วันที่ผ่านมา

    බුදුන්ට මොකටද?අනුන් ගේ ජිවිත.බුදන් දෙසු මගවැඩිමයි මග.මෙිකොහේදෝ යන්නද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  20 วันที่ผ่านมา

      @@KeerthiRajapaksha-m3i මෙ විඩියො සාකච්චාව අහල ලියන දෙයක් ලියන්න. ඇඟිල්ලෙන් පෙන්වන්නේ ඇඟිල්ල නොවේ.

  • @SakuRathnayake
    @SakuRathnayake 19 วันที่ผ่านมา +1

    ❤❤

  • @sajanifernando3097
    @sajanifernando3097 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️❤️

  • @mallika8744
    @mallika8744 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @AnomaPriyangani-y5q
    @AnomaPriyangani-y5q 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @pavithra239
    @pavithra239 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏❤

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @koralatv
    @koralatv 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏