Great episode. But in the video you can clearly see that the songs are recorded separately and added to the video. Which appears as the singers are lip syncing which is a bad thing for these amazing artists. Do a live recording Rupavihini, that is not rocket science. Kills the whole vibe in this way.
කාංචනා නමි අති විශිෂ්ඨ නුතනයේ ගායිකාවක් .සුන්දර යුවතියක්.ඇයට ජයවෙිවා ❤ සැරදේවා 💘 වාසනා වෙිවා ❤
18:51 ජීවිතේ
33:55 උදුරාවි
51:32 kizer kaiz
1:05:06 කිරි කෝඩු සිතට
1:20:26 කංචනා අනුරාධි
You are a lifesaver dude 💜️✨
@@dhananjayapasan 💜️
❤️
Ratata hena gehewuwath munge .adeya tharakaraganna desapaluwange gu kana balla belleyo
කාංචනා අක්කි ඇබ්බැහිවෙන සුලුයි ❤️
කංචනා අක්කේ ඔයාට හොද ගමනක් යන්න සුභ පැතුම් ඔයා කියම හැම සිංදු වම ලස්සනයි ❤️❤️ අපි තුන් දෙනටම ආදරෙයි මනු අයියේ ඔයාට ත් ආදරෙයි ❤️
වැඩසටහන සුපිරියි....ආසම සෙට් එකක් අදත්...කාංචනා,භාතිය,කයිසර් ,මනූ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
සුන්දරම දවසක්දා හැන්දෑව මනූ. කිරිකෝඩු හරිම රහයි ❤❤
කංචි භාති සුසංයෝගය මරු 😍
භාතිය අයියාගේ පරිනත බව....❤❤❤ආදරෙයි.තුන් දෙනාටම...ආදරෙයි මනුරන්ග අයියෙ ❤❤❤
Fb එකේ කාංචනා අක්කිගෙ post එකක් දැකල හොයන් ආවෙ 🥺❤️
මම ඉතාමත් .කාලයකට.පසුව .නැරැඹීමට ලැබු න විශිෂ්ඨ වැඩ සටහන ක්.සාකච්ඡා ක්.රසවත් අර්ථ වත් ...
කාංචනා ගේ කටහඬ භාවනක් වගේ❤❤අහං ඉන්න ආසයි
මිනිස්සුන්ගෙ හිත් ගොඩක් ලස්සන වෙනකොට ලෝකය නිකන්ම ලස්සන වෙනවා.. කාලෙකින් බලපු ලස්සනම කතාබහක්.. ❤❤❤
Positive programme. Well done Manu
හරි ලස්සන අදර්ශවත් කතා බහක්.. සුබ පැතුම්
Hats off to the Solo Pianist 💚 Gayan ❤
nice work Gayan
සංගීතය කියන්නේ නාදමය ආමන්ත්‍රනයක් ❣️❣️💖💖
කාලෙකින් හිතට දැනිච්ච Program එකක්.♥️
මෙවැනි මිනිසුන් සමග මෙවැනි සාකච්චා තව තවත් වැඩි කරන්න. සමාජයේ තියන මුරන්ඩු කම් ටිකෙන් ටික අඩු වෙයි ♥️
Pissonta wadath hoda wedasatahanak desapaluwange edull kaka ratata hena gehewuwath unge madeya thara karaganna ballo belkwyo
කාංචනා අක්කි කතා කරන එක අහන් ඉද්දිත් භාවනාවක් වගේ...❤
Suggestion for Manuranga , please bring charith attalage for the show as well
Lmao
This is not going to happen 😂😂
Never gonna happen 😂
It'll never happen. But if he does, it proves his impartiality which he always talking about.
Not in this world🙂
කංචනා නිසාමයි බලන්න අවේ ❤️ 🥺
කාංචනා ඔයා නම් පිස්සුවක් ඇත්තටම ❤✨💪💖💆
ගයාන් රැන්ඩි,සින්දු කරනවා අනේ....අඩෝ වොයිස් එකනම් පහරක් හොදේ .....සින්දු කරන්න 😡😤....ආදරෙයි ❤
කයිසර්. Respect 😍
කාංචිගෙ වචනත් කටහඩත් හිත නිවෙනවා ❤ භාවනාවක් වගේ ❤
1:08:05 100% agreed I addicted this song 😍Magical voice🥰🥰🥰
Hamadamath hadawathe ගායිකාව kanchana anuradhi ❤🥺💐
Me Jeewithe❤ bring back memories!!! Thanks a lot BNS
භාතිය 💪 කයිසර්💪 කාංචනා 💪එක්ක මනූ💪 සුපිරියක් 💆
හිත නිව්වා සෙට් එකම ❤️ ගයාන් රැන්ඩි ඔයත් ❣️
Great programme today... Inspiring from the start to the end.. Love every bit of it ❤
Plz upload songs seperately
mage jeewithe man balapu lssanama wadasatahana
Thanks fot valuable advices
Requesting to do kiri kodu hithata cover song by kanchana akki and bathiya ayya. You both voices are amazing. 👏❤
Lovely voice...khanchana..
මාරම ලස්සනයි🥰🥺
Superb what a great
Kanchana you are beautiful inside and out. Love this girl
Great show with very talented intelligent and very humble 3 artists ❤.
Thanks for sharing lots of valuable ideas.
😅
Amazing ❤
Kanchi marama hodai man Asama gaikawa ayagan igana Ganna dawal goodai
Bathiya jayakody(BNS)😍❤😊✌
ගොඩක් සතුටුයි කංචි ❤
කාලෙකට පස්සෙ රූපවාහිනියෙ වැදගත් දෙයක් පෙන්නනවමද කොහෙද. අපි TV බලන එක අත ඇරල දැන් අවුරුදු 10 ක් විතර. නියම වැඩෙට නියම අය දාල කරන මේ වැඩසටහන අගය කරන්න ඕනෙ. මේ වගෙ සමාජෙට වැඩක් ඈති, අපේ කාලයට වටිනකමක් දෙන වෑඩසටහන් ඉදිරියෙදිත් බලාපොරොතුතු වෙනව
Damith wai chamara wai ekata gennko දවසක හැන්දෑවක ☺️
Kaizer 👏👏♥️
දැන් ඉන්න කසිස තමා best❤
All in one 😍👊
කංචි ♥️
භාතිය තරම් නිහතමානී ගායකයෙක් මම දැකලා නෑ. ඔහු ගොඩක් නවකයන්ට පුදුම ශක්තියක්.
Huttha thama jarapassalata puka dunna wesege puthala denna wedakarana ape veruwa ratatama keleya tu vetharak
100/100 නිවැරැදි
Kaiser hinda baluwe ❤
Very kindly person ........
Adarei bathiya kaizer kanchana manu , all d best mamath manu❤❤❤
Great
Kanchi🥰
Mn iwara wenakal balapu ekak♥️
Wish you all the good luck...😊Luv u kanchiiiiiiiiii✨️♥️
Wow❤❤❤
දනිත් ශ්‍රී ගෙන්නකෝ
♥ - Kanchana, oh my heart !!!
Kanchi😍❤️❤️❤️
Chandrasena Tahalangama, Charitha attalage & Ravi jay.. a perfect combination for a future programme
💐💐💐
🙏🙏🙏
Kanchana anuradi 🥰🥰🥰🥰
Kaizer ❤️🔥
💘
කාන්චනාගේ ඇස් වලින් ලොකු දුකක් විරහවක් පේනවා කොච්චර හිනා උනත් 😞
මහන්සියට ඒ
@@Sehandu2006 ආදරය ගැන කතා කරන හැම වීඩියෝ එකේම ඒක පේනවා..
ඊළඟට #iraj one....🙏
👍👍👍
Like the program…
සින්දු ටික වෙන වෙනම දාන්නකො
ශෂිකා නිසංසලා, රවීන් කණිෂ්ක සහ චාමර වීරසිංහව ඊළග වැඩසටහනට ගෙන්නන්න...
චාමර විරසිංහ දමිත් අංසක ශසිකා නිසංසලා ගෙන්න
Nadeemal , sajitha sanuka gennko🥺❤️ plz
Kaizer 🤍✨
Kanchana ❤❤❤❤❤
super
🌹🌹👑
❤👏😍
kyser your bravo rapper,,,keep up up ....
👑
ඊළඟට #iraj wa one #madu අයියා
❤❤❤ supper programm..
❤❤❤❤
👍👍🔯🔯
kaiz ❤️✨
🌹💟💟💟👑👍
Plzz bring umaria 😢❤
කවුරැ කොහොම.කිවත්.රැප්.කියන.ඒවා කොහොම .වුනත් .තමුන්ගෙ .සිතේ.තිබෙන කිසිදු .අර්ථ යක්.නැති වචන..ටිකක් ..සැමට .නොගැලපෙන සැගවුන..තේරුම් .තිබෙන පද.කිපයක්.රැප්.ලෙස.ගායනා .කිරිම .නමි.සුදුසු .නැත .එිවා.නුතන.තරැණ .පරපුර .වෙනුවෙන් .ගායනා .කලාට.බහ.තෝරන.පුංචි ..එවු න්.පවා.මාධ්‍ය .මගින් .ඇහිලා.කියනවා...ඉතින් ගිත ය.ඉතාමත් .පුබල
මාධ්‍යක්.සමාජයට .පනිවුඩයක් .දිමට.....රැප්.මගින් .හෝ.වෙකත්.ඔිනැ ම....ශෛලිය .ගිත .මගින් .සුන්දර .අර්ථ වත්.අදහස් .සමාජයට.දෙන්න පුලුවන්
Great episode. But in the video you can clearly see that the songs are recorded separately and added to the video. Which appears as the singers are lip syncing which is a bad thing for these amazing artists. Do a live recording Rupavihini, that is not rocket science. Kills the whole vibe in this way.
kanchana ❤❤❤
අපුසන්නයි.තරැණ පිරිමි ගායක යෝ.විරහව.ගැන.විලාප.ගායනා .ඇත්තමයි භාතිය ගේ කතාව...මතු.භවයේදි .මගේම.වෙිවා .කියලා.අඩන.තරමි ...
BNSලා සිංදුව භාතිය කියනකොටත් copyright වැදිලානේ 😢😢😢😢
කයිසර් දෝනිගෙන් ඈත් වෙලා හිටපන් 🙄
😂
Kaizer ❤
Gayan Randy ❤
Thank you ❤🙏
👍
Uresha ravihariwa gennanna👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🔯