ථූපාරාම භූමිය යක්ඛයන්ගේ දේවාලයක්ද? කවුරුත් නොදන්නා හෙළිදරව්වක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • * ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63
    * ringintone / Ring IN Tone
    Social media (Post - Video )
    TV & Radio Advertising
    SMS Campaign
    සේවා අපෙන් .
    Contact Us - 🌟 074 060 43 63 / 0711 44 22 90 🌟
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/li...
    (Radio garden App --select -- Media M )
    Follow - Media M -
    Facebook page - / mediam.lanka
    TikTok : / media_m
    Instagram - / media.m_creation
    ථූපාරාම භූමිය ගැන වැඩි දෙනා නොදන්න ඓතිහාසික හෙළිදරව්වක්.
    මිහිඳු හිමියන්ට පෙර ලක්දිව වැඩ සිටි බෞද්ධ භික්‍ෂුන් සිටියේද” යන්නද විමර්ශකයන් සොයා බලමින් සිටින තවත් වැදගත් කරුණකි.ථූපාරාමය ඉදිවන්නට පෙරත් මෙරට බුදු දහම තැනින් තැන පැතිර තිබුණු බව අපේ ඉතිහාසඥයන් පවසයි.එසේ නම් ථූපාරාමය ඉදිවන්නට පෙර මෙරට සංඝ සමාජයක් පැවැතියේදැයි විශේෂයෙන් සොයා බැලිය යුතුය.ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් මහතා ඊට වඩා වෙනස් මතයක් දරයි. “මෙරට ශාසන ඉතිහාසය රචනා කළ භික්‍ෂුන් වහන්සේලා මහින්දාගමනය හා එහි ප්‍රතිඵල ඉස්මතුකොට දැක්වීම සඳහා ඊට පෙර මෙරට බුදු දහම පැවැති බව යටපත් කළා වන්නට පුළුවනි” වශයෙන් පැවැසීමද විමසිය යුතුය.ආචාර්ය එස්. යූ. දැරණියගල විසින් අනුරාධපුරයේ පැරැණි ඇතුළුනුවර කරන ලද පරීක්‍ෂණ කැණීම්වලදී ක්‍රි. පූර්ව 5 වැනි සියවස වන විටත් අනුරාධපුරය ආසියාවේ ප්‍රධාන වෙළෙඳ නගරයක් වී තිබුණු බවට සාධක අනාවරණය කර ගත්තේය. එහිදී උත්තර භාරතයේ නිෂ්පාදිත උත්තර උද්දීප්ත කාලවර්ණ මැටි බඳුන් කැබැලි හමුවී තිබීමෙන් පෙනෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ උත්තර භාරතීය වෙළෙඳුන් අනුරාධපුරය හා සම්බන්ධකම් පැවැත්වූ බවය. එහෙත් උපසම්පදාව ලැබූ භික්‍ෂුන් නොසිටි නිසාවෙන් මිහිඳු හිමියන්ට උපසම්පදා විනයකර්මය කරන්නට අවශ්‍ය භික්‍ෂුන් මෙහි කැඳවා ගන්නට විශේෂයෙන් සිදුවූවා විය හැක.
    A historical revelation that most people do not know about Thuparama land.
    "Whether there were Buddhist monks who lived in Lakdi before Mihindu Thero" is another important issue that the investigators are looking into. Our historians say that Buddhism was spread from place to place in this country even before the Thuparamaya was built. In that case, it should be specially investigated whether there was a Sangha society in this country before the Thuparamaya was built. . W. Mr. Adikaram has a different opinion. "The monks who wrote the Sasana history of this country may have suppressed the existence of Buddhism in this country before that in order to highlight the Mahindagamana and its results" should also be questioned. Dr. S. U. During the inspection excavations carried out by Deraniyagala in the ancient entrance of Anuradhapura, AD. Evidence revealed that Anuradhapura had been a major trading city in Asia by the 5th century BC. The fact that fragments of Uttara Uddipta Varna pottery, produced in Uttara Bharata, were found there shows that during the Buddha's time, traders from Uttara Bharati had contact with Anuradhapura. But since there were no monks who had received upasampada, Mihindu Thero might have specially had to call the monks who needed to do upasampada vinayakarma here.
    Stock materials (photos, footages and other)
    pixabay.com/
    www.pexels.com...
    ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI
    References - මව්බිම පත්තරේ පර්යේෂණ වාර්තාව Mawbima newspaper research report { සජිත් රෝහිත ලියනගේ }
    mawbima.lk/202...
    #srilankanhistory #hela #anuradhapura #yakka #Thuparamaya

ความคิดเห็น • 24

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน

    අපේ හෙළ ඉතිහාසය වල දමා තියෙන්නේ පුරාවිද්‍යා බලාදාරීන් විසින්.
    ව්කුර්ති කරන ලද අපේ හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කර ලෝකයාට ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න ඔබ සැමට විශ්වයේ ආශිර්වාද ය ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @renukajayasinghe8527
    @renukajayasinghe8527 25 วันที่ผ่านมา

    අපි කොහොම හරි මේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හොයලා ස්ථාපිත කරමු

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 26 วันที่ผ่านมา

    ඹබට බෙහෙවින්ම ස්තුතියි ...දැන් තියෙන බොහෝ මූලාක්ෂර සාක්ෂි සාදක බුද්ධිමත්ව පරීක්ෂා කළහොත් වටහා ගන්න පුලුවන් අපේ ඉතිහාසය කරලා තියන අපරාධය.

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน

    උබේ😍පැහැදිලි කිරීම ගැන නම්💛කියලා වැඩක් නැ මරු💯👍

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ උපන් පලාත ගැන කතා කරාට බොහෝම පින් ඔයාට

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ස්තුතියි

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 หลายเดือนก่อน

    Bohoma pin oba thumata .harima watinawa.oyalath parissamin sathutin inna.Theruwan saranai. 🙏😇

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน

    🙏සුබ🙏දවසක්⭐ජයෙන්🌹👍ජය.💪

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ජය

  • @dangerous1504
    @dangerous1504 หลายเดือนก่อน

    ❤❤❤

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr หลายเดือนก่อน

    👍🏼🙏🏻

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 หลายเดือนก่อน

    අපේ රට හෙලදීප 4 ක් එකතු වී තමයි හැදිලා තිබෙන්නේ. එය අද එක රටක් ලෙස ශ්‍රී ලංකාව නමින් හැදින් වූවත් එදා මේ රට මීටවඩා විශාලත්වයෙන් වැඩියි සහ එක එක දීපයන්ට වෙන වෙන රජවරුයි පාලනය කලේ. මිහිදු හිමියන් වැඩියෙත් ඒ එක රටක් වන ජන්බුද්දීපයේ සිටයි. නැතුව ඉංදියාවේ සිට නොවෙයි. ඒ ආවේ නැව් මගින් ගගවල් සහ මුහුද තරනය කරලයි. නැතුව ඉංදියාවේ සිට නොවේ.

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน

    🌻🌻🌻🌻🌻🌻

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน

    තා💛💛💛💛💛ර💛💛💛💛💛ක💛💛💛

    • @mediamlk
      @mediamlk  หลายเดือนก่อน

      ජය

  • @priyashanthaupul6904
    @priyashanthaupul6904 หลายเดือนก่อน

    Srilankawa yanu sathya ethihasaya sagauna anumana ethihasayak athi dashayaki thu

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 หลายเดือนก่อน +1

    ඔයාට මඥ්ඥංද ඔය කියන කතාවල කිසිම ගැලපීමක් නෑනෙ ගිරව්වගේ ඔහේ කියවනව විතරයි අර්තයේ කිසිම පෙලගැස්මක් නෑ මියුලුනුවර මහා භරතයේ තිබුනළු කිසිම මූලාශ්‍රයක එහෙම නෑනෙ අනික නිවරදි තුපාරාමය තියෙන්නෙ දකුණේ එතන තාමත් ඒ දේවාලය තියෙනව ඒතමයි කතරගම කිරිවෙහෙර තමයි නියම තූපාරාමය අද අපි තූපාරාමය කියන්නෙ දඹදිව රථනාරාමයට ඒ ස්ථානයේ තියෙන ශිලාලේබනයෙහි සදහන් කරල තියෙනව අද අපි අනුරාධපුරයේ තූපාරාම කියන තැන දේවාලයක් තිබිල නෑ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    අනුරාධපුර යට බුදු දහම ගේනවා කියන්නේ එහෙම බුදු දහම් තිබුනේ නැති නිසා ගෙනියන්න ඇති මිහිදු හිමු දර්මය දෙසන කරලා තියෙන්නේ සිංහල බාසාවෙන් නේ

    • @senawirathna6147
      @senawirathna6147 หลายเดือนก่อน

      මිහිඳුහිමියන්ට පෙර බුදුන්වහන්සෙ මාගදි බාසාවෙන් හා සිංහල බාසාවෙන් දර්මය දේසනාකර තිබෙන්නෙ..හෙලයෙ..

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    ජේසු අපේ රටේ නෙවෙය් නේ ඊශ්‍ර ඉළේ නේ

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน

      😂වචන හරියට ලියහන් බං

  • @K_music-hm7kl
    @K_music-hm7kl หลายเดือนก่อน

    ඔක්කොම මාරු කරල බන් තියෙන්නෙ සුද්දො