සිතිවිල්ලක ශක්තියෙන්, ''අධිෂ්ඨානයක් සඵළ කරගන්න හැටි…'' | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 64

  • @HirushanWickramarathna
    @HirushanWickramarathna 8 หลายเดือนก่อน +28

    අපේ හාමුදුරුවනේ ලෝකයාගේ🌐 හිතසුව පිනිස නිවන් සුව පිනිස නිරෝගීව බොහෝ කල් වැඩ වසන සේක්වා ✨️

    • @thisasewwandi2453
      @thisasewwandi2453 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වෙවා

  • @bonnymendis3592
    @bonnymendis3592 9 หลายเดือนก่อน +18

    ආචාර්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා 🙏🙏🙏

  • @menikedissanayake3004
    @menikedissanayake3004 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන්වහන්ස,ඔබ වහන්සෙට තව බොහෝ කාලයක් ⁣මේ දහම් නදිය හුදී ජනයාගේ හිත සුව පිණිස ගලා යාමට අවස්ථාව උදා වෙිවායි අධිෂ්ඨාන කරමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilamendis2067
    @thakshilamendis2067 8 หลายเดือนก่อน +8

    ඔබවහන්සේට මාගේ දන නමස්කාර වේවා .🙏🙏🙏

  • @anomaabeyrathna7032
    @anomaabeyrathna7032 หลายเดือนก่อน

    ඔබ වහන්සේ බොහෝ කලයක් මේ උතුම් දහම් දේශනා කරත්වා සාදු.. සාදු..සාදු

  • @WasanaSanjeewani-u7t
    @WasanaSanjeewani-u7t หลายเดือนก่อน

    සම්බුද්ධ ශාසනයත් සම්බුද්ධ දේශනාවත් මේ උතුම් පිංබිමේ සදාකල් රැදේවා....
    ඔබ වහන්සේ ඇතුලු ඔය පිංබිමේ වැඩවසන සියලු බුද්ද පුත්‍රයානන් වහන්සේ ලාට මාගේ නමස්කාර වේවා....
    දිනෙන් දින හදවතේ ඇතිකෙලෙස් මල ඉවත් කරන අපගේ හදවත් පිංබිමක් කරන උතුම් රහත් පලය තෙක් මාර්ගය වදාරන ඔබ වහන්සේ ට නැවත නැවතත් මේ උතුම් නමස්කාර ම සාදු සාදු සාදු ...

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 9 หลายเดือนก่อน +5

    ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාඨු සාඨු සාඨු 🙏🙏🙏

  • @sriwanthiudenika
    @sriwanthiudenika หลายเดือนก่อน +1

    අර්යන් වහන්සේට නමස්කාර වේවා

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 8 หลายเดือนก่อน +4

    ❤❤❤ස්තුති වේවා ....සියලුම දෙනාට නිවනම වෙත්වා .....

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 8 หลายเดือนก่อน +6

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @anomasilva5651
    @anomasilva5651 8 หลายเดือนก่อน +5

    සාදු සාද හිමියනි මාගේ නමස්කාරයම වේවා

  • @nimmiherath899
    @nimmiherath899 9 หลายเดือนก่อน +4

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @SujeewaPathirana-wk8rt
    @SujeewaPathirana-wk8rt หลายเดือนก่อน

    ඔබ වහන්සේත් ,ධර්මය ආසන srawakayanuth සුවපත් වේවා ..🌷

  • @anomakahawandala6816
    @anomakahawandala6816 8 หลายเดือนก่อน +4

    මාගේ වන්දනාව වේවා ස්වාමීනි !

  • @darshikasiriwardhana7892
    @darshikasiriwardhana7892 9 หลายเดือนก่อน +4

    ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏

  • @2-IZUMI
    @2-IZUMI 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!🌸🌸🙏

  • @vimukthichathuranga4051
    @vimukthichathuranga4051 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @d.panditaratne858
    @d.panditaratne858 8 หลายเดือนก่อน +3

    Sadu...Sadu...Sadu!!!
    🌼🌼🌼 🙏🙏🙏

  • @maleeshalakshani8200
    @maleeshalakshani8200 8 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @menikedissanayake3004
    @menikedissanayake3004 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏මටද මේ ජීවිත කාලය තුලදීම උතුම් නිවන සාක්ෂාත් වේවා.....!!!!

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 8 หลายเดือนก่อน +2

    Pinwath oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurusampath763
    @isurusampath763 8 หลายเดือนก่อน +3

    Jeewamana buddha puththrayan wahanseta maage namaskaraya wewa!!!

  • @Samantha-gh3po
    @Samantha-gh3po 8 หลายเดือนก่อน +1

    අරියන් වහන්සේට දිර්ගයුස වෙව සාදු සාදු සාදු

  • @oluthushari4840
    @oluthushari4840 5 หลายเดือนก่อน

    Budu saranai oba wahansata

  • @IndiraSenanayake
    @IndiraSenanayake 8 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu! Anumodan wemu ! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 8 หลายเดือนก่อน +2

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @nayanajayawardena6697
    @nayanajayawardena6697 หลายเดือนก่อน

    Sadu sadu mage namaskaraya wewa

  • @matildadesilver6910
    @matildadesilver6910 7 หลายเดือนก่อน

    අපගේ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 16 วันที่ผ่านมา

    Sadhu sadhu

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 8 หลายเดือนก่อน +2

    garu swaminwahansa oba wahanse pawasana darma karunu mama kawadawath asanehe me vidiya awaboda karala dena oba wahansege kamatahan gihiyaku want mamath asanawa.swamini puluwannam samawela Pawasanna mythee bawanawa wadana niwaradi akaraya.oba wahanse mage me bawaya awasana wenna kilin daka namaskara kirimata pin wedewa

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 6 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandrapalaHennayaka-dp6bp
    @ChandrapalaHennayaka-dp6bp 8 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 8 หลายเดือนก่อน +2

    🙏🙏❤❤🙏🙏

  • @darshikasiriwardhana7892
    @darshikasiriwardhana7892 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @dilekakodithuwakku1807
    @dilekakodithuwakku1807 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐🌷🌷🌷

  • @sudathrohana2655
    @sudathrohana2655 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @Reinorldte
    @Reinorldte 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @AmithaAbeykoon-sy6cc
    @AmithaAbeykoon-sy6cc 8 หลายเดือนก่อน +1

    Darmaya muna gasuna sadu

  • @januthihirupama1589
    @januthihirupama1589 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ thank u ❤❤❤

  • @gaminipathirana2647
    @gaminipathirana2647 9 หลายเดือนก่อน +2

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 9 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @diyonthilina3443
    @diyonthilina3443 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🎉🎉🎉

  • @buddhikagamage7988
    @buddhikagamage7988 หลายเดือนก่อน

    මට උන්වහන්සේ මුණගැහිලා කතා කරන්න පුළුවන්ද..

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 8 หลายเดือนก่อน +2

    1:10

  • @manjuforever
    @manjuforever 8 หลายเดือนก่อน

    ගරැ ස්වාමීන්වහන්ස සිතුවිල්ල සමඟ අනික් සංස්කාර එකතු වෙලා එහි ශක්තිය ගොඩනැගෙන්නෙ කුමන අයුරින්ද යැයි කාරැණිකව පැවසිය හැකිද?🙏🙏🙏

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 8 หลายเดือนก่อน

    Darmaya awaboda karaganna nuwana nethi unata oba wahanse desana karana darma karunu me videoeken ahagena ennawa. Ama karunu siyalla sathay bawa dannawa.deka bala wandanamana karanna sasare pin madi athi apita

  • @WathsalaWarnapura
    @WathsalaWarnapura 8 หลายเดือนก่อน

    දරැවෙක් අකීකරැ නම් ඉගෙනිමට කම්මැලි නම් එයින් මුදවා ගනිමින් යහමගට ගන්නේ කෙසේද? අපි ගැටෙන එක නවත්වා කේන්ති ගන්නේ නැතිව දරැවකු යැයි සිතා හරි මගට ගන්නේ කෙසේද මේ නිසා මා ඉතා මානසික පීඩනයෙන් සිටින අයෙකි ඔබ වහන්සේ බුදුන්ක වහන්සේගේ කළ්‍යාණ මිතුරෙකු ලෙස මා හට අවවාද දෙන සේක්වා

    • @niwan-dakimu
      @niwan-dakimu  8 หลายเดือนก่อน

      දරුවා ඉගනීමට අකැමැති ඇයි කියලා හොයා බලා ආදරෙන් කියාදෙන්න, බොහෝවිට උගන්වන ගුරුවරයන් ලමයාට ආස හිතෙන විදියට උගන්වන් නැතුව ඇති. එතකොට ලමයට ඒ පිලිබද කැමැත්ත නැති වෙනවා. ලමයා කැමති මොන පැත්තටද කියලා හොයා බලන්න. පිරිමි ලමයෙක් නම් බොහෝ වෙලාවට තාක්ෂණික දේවල් වලට කැමති ඇති. ඒ මාර්ගයෙන් ඉදිරියට යන්න උදව් කරන්න ලමයාට. ලමයාට නීතී දාන්නෙ නැතුව ලමයාගේ තත්වය තේරුම් ගන්න බලන්න.

  • @beliattamalani5469
    @beliattamalani5469 7 หลายเดือนก่อน

    Oba vahanse vada sittinne koheda

    • @ChamilSilva-lz5og
      @ChamilSilva-lz5og หลายเดือนก่อน

      උන්වහන්සේ වැඩ සිටින තැනක් දන්නවද

  • @rnsburg
    @rnsburg 4 หลายเดือนก่อน

    How to meet him ? 🙏

    • @rnsburg
      @rnsburg 4 หลายเดือนก่อน

      Kohomada munwahanse muna gasenne ?

    • @niwan-dakimu
      @niwan-dakimu  3 หลายเดือนก่อน +1

      මේ දේශනාවේ comment බලන්න පිලිතුරක් ලැබෙයි.
      th-cam.com/video/n0F4iyb13dk/w-d-xo.html

  • @upulshantha406
    @upulshantha406 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !💖💖💖💖👍

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @PunyaMapa
    @PunyaMapa 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dammikadamayanthi3517
    @dammikadamayanthi3517 8 หลายเดือนก่อน

    1:10

  • @rashanisumendra4040
    @rashanisumendra4040 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @makara4354
    @makara4354 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏