විජේරත්න වරකාගොඩ WIJERATHNA WARAKAGODA - LEGENDS WITH KALUM - EPISODE 1 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • "ඒ කාලෙ පොලිස් දෙපාර්තමේන්තුවෙ නිලධාරියෙකු වෙන්න කොච්චර නම් අමාරුද..
    පරීක්ශණ නම් කීයක් තියෙනවාද.
    ඒකට අද..
    අද පොලීසියෙ ඉන්නෙ.....😂😂😂”
    29
    අපි හැමෝගේම ගෞරවාදරයට උපරිමයෙන්ම පාත්‍ර්‍ වූ සම්මානනීය රංගන වේදී, ගුවන්විදුලි චරිතාංග රංගන ශිල්පී
    විජේරත්න වරකාගොඩ මැතිතුමා
    වෙත පිදෙන
    ගෞරවනීය උපහාරය 💐
    මේ එතුමාගේ මුල්ම TH-cam කතාබහයි.👌
    මේ එහි පළමුවන දිගහැරුමයි...
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #wijerathnawarakagoda
    #legendswithkalum
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #muwanpelessa

ความคิดเห็น • 269