Saara Gawshi | පටිච්ච සමුප්පාදය (1 කොටස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2021
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    th-cam.com/users/CharanaTVOf...
  • บันเทิง

ความคิดเห็น • 46

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 หลายเดือนก่อน +1

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @janithaamaratunga3950
    @janithaamaratunga3950 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට...

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน

    මෙ ආකාරයට පැහැදිලිව නිරවුල් ය යමක් පැහැදිලි කිරීමට ඇති දක්ෂතාවය මගෙ ස්වාමීන් වහන්සේට තියෙන පූරුවේ පිනකට ලැබුන අපූරු හැකියාවක් විය හැකිය ඇත්තටම පාලකයින්ගෙ අදූර දර්ශීය ක්‍රියාකලාපය සමග සාමාන්‍ය සත්වයාගේ කඩාවැටීමත් සමග සොබාදහම වෙනස් වෙන ආකාරය සත්‍ය වශයෙන්ම අද දක්නට ලැබෙනවා මෙ පටන්ගැන්ම තුලම පැහැදිලි යි අපෙ භාග්‍යවතුන් වහන්සේගෙ ඤාණය ගැන ඇත්තටම මෙ අවස්ථාව කලබලවී ප්‍රශ්න හදාගැනීම පිණිස උත්සාහ නොකර නිවීම පිණිස ලැ බුදු අවස්ථාව ලෙස දැකීමෙ වටිනාකම අප්‍රමාණ ය තෙරුවන් සරණයි ගෞරවනීය අපගෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @anilliyanage1505
    @anilliyanage1505 3 ปีที่แล้ว +10

    Excellent explanation. ගෞරවාර්හ ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා වජිර මහතාට බොහෝම පින්. විශේෂයෙන්ම පංචස්කන්ධය පහල වන අනුපිළවෙල. හා සංස්කාර වචනයෙ විග්‍රහය ධර්මය තේරුම් ගැනීම පහසු කළා. හොඳම විග්‍රහයකි.

  • @kumarujayasiri192
    @kumarujayasiri192 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .

  • @charletperera8815
    @charletperera8815 6 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @samithnidharshana197
    @samithnidharshana197 3 ปีที่แล้ว +4

    යම් දුරකට පැහැදිලි උනා. ඔබ වහන්සේට සහ මෙ දර්ම ප්‍රචාරෙට සහයෝගය දුන් සැමට මෙ දර්මය හොදින් අවබෝද වී නිවංසුව ලැබේවා

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @vipulasenaperera8509
    @vipulasenaperera8509 ปีที่แล้ว +2

    මගේ හදවතින්ම ගරුකරන විශ්වාසම ස්වාමින් වහන්සේ නිතරම දේශණා වලින් කිසිවක් හගවන්නෙනැහැ බුදුරජානන්වහසේ දේශණාව හරියටම කියාදෙනව ඔබ වහසේට දීර්ඝ ආයුෂ නිදුක් නිරෝගි බාවය ලැබේවා!!!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 11 หลายเดือนก่อน

    Sadu.......sadu.......sadu.......

  • @priya83621
    @priya83621 ปีที่แล้ว +1

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 3 ปีที่แล้ว +1

    පැහැදිලිව දේශනා කරන ඔබවහන්සේට නමස්කාරවේවා🙏🙏🙏

  • @krishniwikramanayake6298
    @krishniwikramanayake6298 3 ปีที่แล้ว +3

    Excellent explanation
    ඉතාමත් පැහැදිලියි 🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +1

    අපේහාමුදුරැවනේමම.මාර්ගයදන්නවා.තවගතිටිකක්තියනවා.මමරටඉන්නේ.හිතටඑනකෙලෙස්දිහා.බලබලා.හිතහිතා.දැනගෙන.වැඩකරගෙන.යනවා.

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤️

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 ปีที่แล้ว +1

    මා ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාද ය සිදු වන්නේ ක්ශනයක් පාසා සිත තුල බවයි ...

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @kasunbasnayake856
    @kasunbasnayake856 ปีที่แล้ว +2

    Sadusadusadu

  • @ggdissanayake8277
    @ggdissanayake8277 11 หลายเดือนก่อน

    Api adatath hoya hoya ahanne hasalaka seelawimala hamuduruwange nimarala budda darmaya eewidihatama. Unwahanseta anekawarayak pin

  • @manjulabalasooriya8053
    @manjulabalasooriya8053 10 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස
    තෙරුවන් සරණයි 🙏

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 ปีที่แล้ว +2

    වජිර අයියා ජාතික රූපවාහිනීය අයින් කරලද?? අපේ ස්වාමින්වහන්සේට ගොඩක් පිං,ගොඩක් පැහැදිලි ඔබවහන්සේගෙ දේශනවන්...🙏🙏🙏

  • @premalathajayasinhaarachch5211
    @premalathajayasinhaarachch5211 3 ปีที่แล้ว +2

    සාධු සාධු සධු

  • @al5471
    @al5471 3 ปีที่แล้ว +1

    වටිනා දේශනාවක්

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +1

    අපේසුවාමින්වහන්සේමමහිසනමානමස්කාරකරමි.🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @MA-ke1hp
    @MA-ke1hp 9 หลายเดือนก่อน

    🙏🌸🙏🌸🙏

  • @anojvidura4350
    @anojvidura4350 7 หลายเดือนก่อน

    ගාම්භීරයි.....🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donaldgamage322
    @donaldgamage322 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +1

    යතාබුත.ඥණ.දර්ශනය.අැතිවෙිවා.

  • @user-ee7so1nh5m
    @user-ee7so1nh5m 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌼🌸🌼

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว

    Best sermon.. 🙏🙏

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +1

    කලන.හිතහිමිනමක්

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +1

    THERUVAN SARANAI !!!! paris

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +1

    මෙිකාලෙට.උවමනා.හිමිනමක්

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +1

    අපේවජිරමල්ලිටත්.ගොඩක්පිං

  • @Sithithur
    @Sithithur 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 3 ปีที่แล้ว

    Walasmulle abhaya himiyange deshana ahanna noterena ayata hondin terevi theruwan saranai

  • @ggdissanayake8277
    @ggdissanayake8277 11 หลายเดือนก่อน

    Api adatath hoya hoya ahanne hasalaka seelawimala hamuduruwange nimarala budda darmaya eewidihatama. Unwahanseta anekawarayak pin