ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ අප හා එක්ව පසු කළ මේ 365 දවස..මානව සංහතියේත් ලෝකයේත් යහපත් සඳහා වූ යමක් වෙනුවෙන් වූවානම්,ඒ හැම යහපතක්ම හැමදාකටම වTV ඔබව ලෝකයට වTV සිරස ටීවී බලාගෙන ඉන්න වTVසිරස ටීවී අපට, ඔබව වTV !!🔺
❤
වටීවි නෙවි,..වටින දේවල් වටිනවා.❤
❤ ❤❤❤❤❤
2026ta thawa dawas 365
@@HiruwindaSandaru❤🎉🎉
එකම පිරිමි හිතකට වහල් වෙච්ච ගැහැණු වගේම , එකම ගැහැණු හිතකට වහල් වෙච්ච පිරිමි මේ ලෝකේ ඕන තරම් ඇති ❤❤
උදානි මැණික ඇත්ත කතාව අපේ උන් ගොඩක් රණ්ඩු වෙන්නේ අනුන්ගේ ඒවාටමයි 👍👍 මම ඔයාට ගොඩක් කැමතියි කෝ උදානිට කැමති අය මන් වගේ 🥰🥰
ස්තූතියි ආදරෙයි❤
යශෝධා නාරද හම්බවෙන වෙලාවෙ ගත්ත කැමරා ඈන්ගල් ටික මරු.
අවුරුදු 16 ක් පුරා බලා සිටිමි මායාවී මෙන් ඇය එනතුරා...එහෙත් තාමත් ඒ සුවද, ඒ හඩ, ඒ සිනහව, ඒ අපූරු සුන්දරත්වය හැමදෙයක්ම සදාතනික මතකයන් පමණක්මය...
උදානි කතා කරන විදිය ලස්සනයි
ස්තූතියි ....ආදරෙයි❤
අලුත් නිලියක් උනත් සුහන්දි කියන්නෙ හරිම දක්ෂ නිළියක් ❤️
මැනේජර් නෝන නම් මරු. මාර ඩීසන්ට්
Math ekagai.......
Ow math me spe ayyata qwwa witharai , mokadda e ectress ge nama ?
Eya thamy nispadakage wife
E hadakweem ශිල්පිනියk neda koriyan kathawala palikawakata handakaweem kala wage mathakai
මේ සංක මායා එක්ක එන වයිලින් වාදනය හරිම ලස්සනයි.ඒක ඇහෙද්දි දුකක් එක්ක කියල කියාගන්න බැරි දෙයක් දැනෙනවා ❤
නමනමි දන්නෙ නැ හැබැයි හොල්මනට ඉන්න කෙලි පොඩිත්තිනමි ලස්සනට රගපානවා හුරතල් ලස්සන පෙනුමක් තියෙන්නේ හරියට පුංචි බබෙක්වගේ
සුහන්දි මන්දාරමි කතාවේ පොඩි විදු
Ow eya Aththenma Hodata Ragapanawa. Tama 21i ne wayasa ithim Podi kellek Tawama eya Suhandi nam❤❤😊😊
Suwandi🎉
චෙෆ් සමීරයාට අරකි හොද කියද්දි උදානිගෙ reactions😂බුදාම්මෝ...(යැයි යැයි තමයි කියලා කටින් නොකියා මූනෙන් පෙන්නන විදිය😂) 4:54
සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි ❤
2:58 මිශාරගේ අම්මාගේ seen එකට නම් music එකත් එක්ක දුක හිතුනා..🥺❤️
😅❤❤❤❤❤
උදානි නම් මරු අනෙ...❤
කො අපේ කේක් කුමාරිගේ සෙට් ඒක ලස්සන මිෂාරා ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍
උදානි ට රගපාන නිලිය හරි ම දක්ෂයි . වේදිකා නාට්‍ය නිලියක් වගේ .
Eya tik tok walen awe
බොහෝම ස්තූතියි❤
Iresha miss nm mara lassanyi eyage wenm vibe ekk thiyenw❤
කළන ගේ චරිතය් අයින් කලා නම් හොදයි..ඒක ගැලපෙන්නේ නැ කතාවට හානියක්
අදත් කතාව හරිම ලස්සනයි♥️🥰
පොඩි අවුලකට තියෙන්නෙ මිෂාරගෙ අම්මට තේරෙන්න ඕන නේද ඒ මනුස්සට ඩිමෙන්ෂියා නිසා එයාලව අමතක ඇත්තෙ කියලා..ප්‍රායෝගික ජීවිතේදී නම් අඩුම නිකන් හරි එයාට මතක් කරන්න උත්සහ කරන්නවා නේද ?
මන් හිතන්නෙ චෙෆ් රට යන්න ඇත්තෙ මොකක්හරි ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති කියල.එතකොට එයාගෙ අම්ම තරහ ඇති තාම.ඒකයි මතක් කරන්නෙ නැතුව ඇත්තෙ
@Shan_Shani2527 එහෙම දෙයක් වෙන්නත් පුලුවන් තමා😋
මම හිතුවෙත් එහෙම තමා@@Shan_Shani2527
එයාට තේරෙනවා වගේ.හරියට කන්ෆර්ම් නැති නිසා බයෙන් වගේ ඉන්නෙ
එතකොට කතාව ඉක්මනින් ඉවර වෙනවානේ ....
Harima ලස්සන කතාව ❤. සජිත බිමල් කතාව ලස්සන කරනවා ❤❤❤
මිෂාර දන්නෙ නැති උනාට ඒ අම්මයි තාත්තයි නේද
Yes
Marama lassanai anthimta 😢😢😢
ඔව් මුල ඉදන් බැලුවනම් තෙරෙනවා ඒක ඒ ඉන්නෙ අම්මයි තාත්තයි
මිශාරා විතරක් නෙමේ චෙෆ් දන්නෙත් නෑ එයා මිශාරගේ තාත්තා කියලා
දුව විතර ක් නෙමෙයි තාත්තා දන්නෙත් නැහැ නෙ
උදානි සුබ නව වසරක් ඔයාට මැනිකේ
අනේ අපෙ මැරුන නැන්දම්මට පන ආවා 😁
අහම්බෙන් හම්බ වෙලා කතාවෙ ep 23 ම එක දිගටම බැලුවා,ඒ නිසාමද? ,මං දන්නෙ නැහැ.දවසම නිකන් අව්ල් (දුකයි වගෙ), "' එහෙම උනේ ඇයි "'අදහසින්
එකම ඇදුම් නිසා සුහන්දිට පාඩු නැහැ
Apooo loobiyek😂😂😂😂
Eya inne meruna වෙලාවෙ edupu ඇඳුමෙන් 😢😢😢😢😢
@@nilminidissanayaka6333 ow නේද නිල්මිණි 🙂 good morning oya කොහෙද
මැරෙන සීන් එක ගද්දි සීතලට ගැලපෙන ඇඳුමක් අන්දන්න තිබ්බෙ, අනිත් අයටනම් අවුලක් නෑ ජැකට් දානවනෙ, පව් නේද මායා සීතලේ කොහොම ඉන්නවද දන්නෑ.. 🙄
@@Madhusha-gy4nq😢ඒකත් ඇත්ත.පව්
Ko mayata kemathi katiya❤suhandi akkata❤
Ai math kamathi eyata.😊😊 Habai Mata Nam Nangi wenne. Echchara wayasa ne awurudu 21i suhandita.❤❤😊😊
❤❤❤❤❤❤❤lasni...sajtha...mali..bimal..mali....hamom...jawawa❤❤❤❤
මිෂාරගේ අම්මව සංක දැක්කොත් හරි
ඒත් දැන් සංක ලග ෆොටෝ එක නෑනෙ
HAPPY NEW YEAR 🎉
Drama eka hodai niyamai
Welcome 2K25 ❤️
අපි අහන්නේ මියුසික් එකද
මැනෙජර් ඉරෙෂා මෙ හොටෙල් එක ගන්න ඇහැගහගෙන ඉන්නේ වගෙ හිතෙනවා
සීයාගෙනේ😅😅
කතාව අදින්න නම් එපා.. අලුත් දෙයක් වෙන්නෙම නෑනේ දැන්
ඇත්ත එකම තෑන අදින්නෙ කිසි තෙරුමක් නෑ තාම
Lassanai kathawa
Iresha misnam maru
❤❤
🤭
so nice❤
Misharage ammata wage aththa jeewithee mehema deyk unanam eka dara ganna kochchra amaru deyk weida🥺
Ay oya thva aedumak genath dennda😊
Purim’s wade amma Thaththawa pic Ekakinwat pennala nane
Meka "lovely chef" kiyana Tamil movie eke copy ekak kiyl hithenne mata witharaida
Kathawa ලස්සනයි බොරුවට wala ganna apa ara කලන kiyana. Mihata අපරාදේ
Misharage ammage ragapema tathwika madiEyata terenna epai ane matake nati minihata kohomada mataka kylaGanak na wagene inne
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
3:36 ඇයි ඉතිං මිශාරගෙ අම්මා ඒක හංගන් ඉන්නෙ. චෙෆ් husband කියල
Hm hm
Me OPA dupa set eka penna be
මමත් balanne na unge tika 😂😂😂
Kalana thamai athal pora
Happy New Year 🎊❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
Happy new yer🤭
ඔබ අප හා එක්ව පසු කළ
මේ 365 දවස..
මානව සංහතියේත් ලෝකයේත්
යහපත් සඳහා වූ
යමක් වෙනුවෙන් වූවානම්,
ඒ හැම යහපතක්ම
හැමදාකටම වTV
ඔබව ලෝකයට වTV
සිරස ටීවී බලාගෙන ඉන්න වTV
සිරස ටීවී අපට, ඔබව වTV !!🔺
❤
වටීවි නෙවි,..
වටින දේවල් වටිනවා.❤

Misharage ammage ragapema tathwika madi
Eyata terenna epai ane matake nati minihata kohomada mataka kyla
Ganak na wagene inne