Thnk you sir..doctor kenek wela minissunge jeewitha bergnna,guruwryek wel apiw goda dapu pinen sirt jeewithe kism krdryk nthuw hamadm hodin sthutin inn puluwn wenn kyl prathna kranaw.godak pin sir🙏🙏😊😊
Chemistry paper eka gaththama oya prashne magarinawa wiwarana baluwath therum ganna bari una de me video eka baluwama mara sathutak awe lesi deyakne thiyenne hithuna .❤🎉 ගොඩක් පින්
bohom pin sir... ekai waradune...eke point eka wardun hinda aye wrdinne na..+1/2 wiya yuthui kiyan point eki mis une... exam ekt sathi 8k thiyagen hriytm dan gatte..mekwth ba ne kiya kiya ad ad hitiye pp walt.. sthuthu ape sir
@@DrRandeerChemistry youtube ekata video upload karala thiyena hama guruvarayekgema video baluva. E video hama ekakatama vada sir kvontam anka padama kiyala dunna vidiya theruna.avarthitha vaguva gana tikak therum ganna amaruyi.sir video ekak karala danna puluvanda?
Ammo sir oyanam maretama ugannanawa,mata quantum numbers prashna okkoma karaganna puluwan une sir hinda thamai,man sirge eka deyak agaya karanna ona mokada sir theory eka ugannapu gaman prashna karapu eka,man english medium walin al kalath sinhala aulak unne na sir hondata ugannapu hinda,thank u very much sir 🙏🙏🙏
Exam එකට එගඅනිවාර්යෙන්ම එන mcq 25 සහ ඊට අදාල උප මාතෘකා. 👇👇👇
th-cam.com/video/KvYDMojM3_k/w-d-xo.html
Exam වෙලාවේ කාල කලමණාකරණය
th-cam.com/video/4pBXRg-pDJI/w-d-xo.html
සංගත සංකීර්ණ සහ Target MCQ සාකච්ඡාව
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake
විද්‍යුත් රසායනය
th-cam.com/video/yjlwZxj8jyQ/w-d-xo.html
Organic යාන්ත්‍රණ
th-cam.com/video/6viPL1z1ldY/w-d-xo.html
රසායනික බන්ධන
th-cam.com/video/GYUO65MnkUI/w-d-xo.html
Online Class Telegram group එකේ link එක👇👇
සියලු වැදගත් නිවේදන මෙම group එකෙන් ලබාදෙනවා.
t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
ඉහත classes සියල්ල notes.lk හි නරඹන්න පුලුවන් අවශ්‍ය අයට.
1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
5. එය submit කරන්න.
6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනය හා මුර පදය ඇතුලත් කර login වෙන්න.
8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න. නැතහොත් පහත link click කරන්න.
Physics
www.notes.lk/batch/advanced-level-physics-2020-revision-pasan-hettiarachchi
Chemistry
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake
3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.
4. පන්තියේ ඉගැන්වීම සිදු කරන කාල සීමාව තුල අන් අයට බාධා විය හැකි බැවින් ප්‍රශ්න ඇසීම සිදු කල නොහැකි අතර ඉගැන්වීම අවසාන වූ පසු එය සිදු කල හැක.
5. එහිදී ඔබට chat box එකක් ලැබෙන අතර ප්‍රශ්නයක් ඇති බව ඒ හරහා දැනුම් දුන් විට ඔබට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දේ.
6. මෙය හැකිතාක් ඔබ සමග සන්නිවේදනය කරමින් සිදු කිරීම අපේ අරමුණයි.
7. පන්ති වේලාවේ ඔබට යම් තාක්ෂණික ගැටලුවක් මතු වුනහොත් සිදු විය හැකි අපහසුතාවය නිසා පන්තිය නතර කර පැය බාගයක් පමන යන තුරු video එක නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
අම්මො දෙයියෙක් නෙවේ දේවාලයක්😍😍කොවොන්ටම් අංක සපුරියට පුලුවන් දැන් 👍😍
ක්වොන්ටම් තිත්ත වෙලා තිබ්බෙ සර්. දැන් නම් ඕනි ගානක් අනිවා ගොඩ ❤ පින් සර් ගොඩක් 💪❤
සුපිරි. ජයෙන් ජය.
3:25- village=atom model(gamma=paramanuwa)
17:25- n,l,m,s description
27:05- past paper mcq discussion
Thank you so much meka times dala thiyena eka gdk lesi ona eka hoyaganna🙏
@@Himandi_ your welcome
Thankyou
ක්වොන්ටම් අංක අප්පිරිය වෙලා හිටියේ ප්‍රශ්න කලෙත් නෑ ඒ තරමට එපා උනා දැන්නම් නියමෙටම තේරුනා thank you sir ❤️❤️❤️💞💞💞💞💞
දැන් මන් 3rd shy ..😂.1st time ඉගෙන ගත්තේ ඉස්කෝලෙන්.ඒත් අද තමා ක්වන්ටම් අංක පාඩම 2nd time සිහි බුද්දියෙන් තේරෙන විදිහට් ඉගෙන ගත්තේ..🎉ජීවිතේට මන් මේ ගනන් හදලා නෑ..😢අද සර් හදන්නත් කලින් මන් හදලා ඉවරයි
නියමයි. කරගෙන යමු වැඩ ටික. ජයෙන් ජය.
Ane sir sirta godaaak pin. Kohoma thnx krnnd kiyl theren ne . Me para exam liynn inne. Kontam ankawala meloma sasarak danne nathuw hitiye. Dannm maru. Thnx sir🙏🙏🙏🙏
අප්පිරිය වෙලා තිබ්බ කොටසක් 😢
Thank u sir 🙏🙏
වර්ණාවලී ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද සර්
ලොකු පිනක් ♥️
☺☺
Thnk you sir..doctor kenek wela minissunge jeewitha bergnna,guruwryek wel apiw goda dapu pinen sirt jeewithe kism krdryk nthuw hamadm hodin sthutin inn puluwn wenn kyl prathna kranaw.godak pin sir🙏🙏😊😊
ගොඩක් පින් sir
හොදට තේරුණා 🔥🔥🔥♥️
ගොඩාක් පිං සර් 🥺 හෙට විභාගෙට යන්න මේක බැලුවේ මන් දැනගෙන හිටපු දෙයක් නෑ කියලා මේක බැලුවහම තමා තේරුනේ 🥺❤️🙏
Thank you sir..අද තමා හරියට ඉගෙන ගත්තෙ🔥
I really respect you sir.these lessons are very helpfull for improve our knowledge.thank you very much sir.
You’re welcome
Ada tama danne quantum number mechchra lesi kiyala. Ada tama alla gatte hariyatama. Thank u sir... Respect u Sir...
ane ayye........supiriyta theruna...godaak pin..ekama awla akuru amarui balaganna..
Thanks you so much doctor sir. Kalin Quantum numbers katasa baruwa hitiya man sirge video eka nisa ada exam ekedi e mcq eka godak lesiyen kala.
Niyamai. Echchraineh wenna oone. Jayen jaya essay paper ekata.
Thank you so much sir. bohoma pin ape sirta. 🙏🙏🙏🙏🙏
අැත්තටම නියමයි !
💗💗💗💗💗💗💗
THANK YOU💗💗💗
THANK YOU💗💗💗
THANK YOU💗💗💗
Sir සමහර සංයෝග wala නම් දීලා question දෙනවා ne එතකොට poddak හිර වෙනවා මොකද සංයෝග ye name eke eeke රසායනික සූත්‍රය ලියා ගන්න බැරි නිසා ( eg; අයඩික් අම්ලය ) eekaya vedio එකක් කරන්න puluwan da syallbus eke thiyana සංයෝග wala name walin ඒවල සූත්‍රය ලියා ගන්න puluwan විදිහට
👍
Sir mm 2022 kenek. Kiyala dana ඒවා හොදට තේරෙනව sir .thanks sir.sirta puluwannam රසයනික ගණනය lesson ake videos tikakuth dannako sir .👍
Chemistry paper eka gaththama oya prashne magarinawa wiwarana baluwath therum ganna bari una de me video eka baluwama mara sathutak awe lesi deyakne thiyenne hithuna .❤🎉 ගොඩක් පින්
බොහෝම ස්තුතියි සර් ❤️
අම්මෝ කොන්ටම් අංක බොක්කටම වැදුනා🤟🤟
Sir e padama ugannapu widiya marayi . hodatama therenawa....
Deiyek newee deewalayak. thank you sir 🙏
Onoo....supirii sir ❤❤
Thnx sir. lagadi krpu mcq wgyk warduna. dn sir hoya gtta mokkd patalila thibune kiyla. Thank you very much sir!
Niyamai. Jayen jaya.
@@DrRandeerChemistry Sir hydrogen warnawaliya ganath video ekk krnna puluwnd?
bohom pin sir...
ekai waradune...eke point eka wardun hinda aye wrdinne na..+1/2 wiya yuthui kiyan point eki mis une...
exam ekt sathi 8k thiyagen hriytm dan gatte..mekwth ba ne kiya kiya ad ad hitiye pp walt..
sthuthu ape sir
හරිම සතුටුයි සර් මට නම්.හොදටම තේරුණා.සර් අනෙ ඔන්ලයින් පංති කරනවානම් කියන්නකෝ සර් මාත් එනවා.
හොදටම තේරුනා සර් ❤️
❤️❤️❤️❤️thank you sir..me kotasa hariyata patalawenawa..sir godak hodata explain kara me padama...jayen jaya...🧡💛🧡🧡
Niyamai. Jaya.
කොච්චර හාස්කමක්ද මේක..මරු ...
ගොඩක් පින් සර්❤️හොඳට තේරුනා
අනේ ස්තුතියි සර් හොදටම තේරුනා ❤️
Thank you so much sir . Ada thamai me kotasa hariytma therune
thank you sir,thawa eka request ekak sir.puluwannam sirta loku pinak.organic wala sir anukotas kiyala nam karapu tika ganath video ekak danako dr.sirta welawa tiyanwanm puluwanam witharak.sir me karana dewal walata godakm pin sir.jayen jayama wewa.🙏🏻✌️
Organic anu kotas godak target mcq hetiyata theory ekka kara online class eke. Awashya nam ewa balanna.
hari sir godak pin 🙏🏻
Godak stuti sir me tika hari tama terum gatte me video eka baluwataa passe
Thank you sir.superb explanation.
ගොඩක් පින් සර්
ගොඩක් ස්තූතියි සර්❤❤
බොහොම ස්තූති සර්
Srta godaaaaak pin .srge hama blaporottuwakma itu wewa hama prartanwakma itu wewa !!!!!
Thank You, Sir.Respect your humanity
Thank u sir... ada thama hariyatama therune me tika..❤
Superb sir .... thanks very much.
Niyamai sir❤
සර් ගොඩාක් පින්❤️
Thank you so much for your easy method 🙏
You’re welcome
Dewiwaru wage guruwarayek thank you sir godak pin ❤❤❤
Chemistry legend ❤
Aththatama dewalayk sir dan kwantom wathura wage❤❤❤
Gewal kathawa patta❤❤❤
තැන්ස් සර් ....මරුවට තෙරුන සර් හදන්න කලින් ගනන් ඔක්කොම හැදුව...කලින් මෙලො දෙයක් තෙරෙන් නැතුව හිටියෙ
Niyamai. Jaya
You are a creative sir.Tnx sir.I am a 2023 A/L student.
2023 welath oyata meka therunada?
@@DrRandeerChemistry ow sir.mama youtube ekenma 1st lesson eka cover karagaththa.E lesson eke okkoma video baluva.
Eka eka sirlagen balala okkoma goda gadaththada?
@@DrRandeerChemistry youtube ekata video upload karala thiyena hama guruvarayekgema video baluva. E video hama ekakatama vada sir kvontam anka padama kiyala dunna vidiya theruna.avarthitha vaguva gana tikak therum ganna amaruyi.sir video ekak karala danna puluvanda?
Thank you sir . Niymet puluwn dannam ✨️❤️
Clear ,
Sir 💯👌
ශ.ම ==> තට්ටුව
උ.ශ.ම ==> ගෙදර
කාක්ෂික ==> කාමර
e==> මිනිස්සු
😁
Thankyou so much sir understood this perfectly 🙂♥️🦾
මෙලෝ හසරක් බැරැව ඉදියෙ.වීඩියෝ එක බලල ඉවර වෙද්දි මන් සතුටින්.මොකද පට්ට අමාරැයි කියල හිතන් ඉදියට බැලුවට පස්සෙ තේරෙන්නෙ මොනවද මේ කියල.
superb sir👍
Best work 🙏👍
Ptt ne😍
Bohoma pin sir sirta me pinama athi
Sirta godaak pin kalin sirwa hambaunanam kiyla hithenwa
Thank you so much sir...ada thamai hriyt therune...😊❤👍
thank you sir godak pin🙏🙏
Quantom anka petalila tibbe hodta teruna sir superb👍😊
Thanks sir..👊👊👊
niyamii sir😍
Thank you! sir.🌸
You’re welcome
Thank U 😊❤
Ammo sir oyanam maretama ugannanawa,mata quantum numbers prashna okkoma karaganna puluwan une sir hinda thamai,man sirge eka deyak agaya karanna ona mokada sir theory eka ugannapu gaman prashna karapu eka,man english medium walin al kalath sinhala aulak unne na sir hondata ugannapu hinda,thank u very much sir 🙏🙏🙏
Thank you so much sir 🙏🏻
thank you so much for the great explanation! sir`
Thank you sir.🙏
You’re welcome
Thankyou sir
Bohoma pin
❤️ kiyann wachna n ithn
Thnk u sirr❤️🙏
You’re welcome
Umma❤
sirr me padame okoma videos tika danakoo. sahena kela wela thiynee .oya padama
Thank you sir ❤
You’re welcome
Thanks sir👍👍👍👍
You’re welcome
Supiri sir😍♥️🔥boruwta amaruwen hithla ghuwwe mechchr dawas...Dn nm nothing😏
2020 paper eke mcq ek krn hatith kynnko sir
Eka mey krameta karala bwluwada
@@DrRandeerChemistry ow sir,mt eka krn hati hithagnn bari unaa, anik aurudu wala prshna nm okkoma kr gaththa sir
Thank you sir❤❤❤bs
Anee sir revision ekak karamuuuu🥰🥰
Thank you 😍
sir ane karannako old wala electrodai.. sangatha tikai pls sir
Online class eke kara etika okkoma.
sir mata online enne kohomada kiyannako
t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
Online class telegram group ekata join wenna. Eke wisthara thiyanawa. Notes.lk eke register wenna. Prashnayak thibunoth mata telegram msg ekak daanna
@@DrRandeerChemistry bane sir.. telegrame hada ganna onida
Ow. Aniwarya ne. Notes.lk eke register wela thaniyenma karagannath puluwan
th-cam.com/video/V_b1zpOEiJg/w-d-xo.html
Meke ethi register wena widiha.
සර් හයිඩ්රජන් වර්ණාවලිය කරලා දෙන්නකෝ පුළුවන් නම් ... ගොඩාක් පින්
Eka notes.lk eke karala thiyanawa
සර් බුදු වේවා!
Superb 😊
Thank you sir...❤️❤️
Hodatama therune sir
sir kiyala denne mara widihatane...mata nikan molayata nikanma damma wage...supiri kenek
Thank you very much sir🙏🙏🙏
You’re welcome
wow.. thanq so much
che legend🧠😎
vishala kamara kiyanavta vada thattu kiyana aka hodai neda sir
Kathoda kirn 2video ek නැද්ද
Ne. TH-cam eke full padam thiyanne organic inorganic shakthi widyawa.
Sir...1st unit eke anit tikath karannkoo...