Hiru TV Copy Chat Mother's Day Special Live | 2023-05-14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Hiru TV Copy Chat Mother's Day Special Live | 2023-05-14
    Copy Chat Mother's Day Special තුළින්,
    💕 ගීතා කාන්ති ජයකොඩි සමඟ පබෝදා සන්දීපනී
    💕 කුමාරි මුණසිංහ සමඟ අකිල ධනුද්දර
    💕 මානෙල් වානගුරු සමඟ ජනිත් වික්‍රමගේ
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

ความคิดเห็น • 168

  • @sriyanisriya6545
    @sriyanisriya6545 ปีที่แล้ว +55

    අම්මො අකිල පුතේ ඔයගෙ ගායනෙ මාරයි අපෙ ආදරනිය ජැක්සන් මහත්තයාට ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරන්වා බුදු සරනයි ඔයලා ඔක්කොටම

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 ปีที่แล้ว

      Akila Putha oya nam Thaththa wagemai, Amma wa adaren Bala ganna, oya ge duwa oya ge Amma wagemai.

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +46

    ජැක්සන් ඇන්තනි කියන අපේ අප්පච්චි ගැන සතුටු දායක ආරංචි ලැබෙන කොට අපිට හරිම සතුටුයි මම සහ මගේ පවුලේ සැවොම ගොඩක් ආදරේ කරන කලා පවුලක් තමයි ඇන්තනි පවුල ආදරෙයි ආදරෙයි අපේ අප්පච්චි සනීප වෙලා දකින්න අපිට හරිම ආසයි කළු ගග දිගේ මට මැවිලා පේනවා

  • @chathuminikavindi4132
    @chathuminikavindi4132 ปีที่แล้ว +93

    මමත් මගෙ පැටියා බන්ඩියේ තියාගෙන අද පලවෙනි වතාවට මව්වරුන්ගෙ දිනය සමරනවා.....සියලු මව්වරුන්ට දීඝායු ලැබේවා....ජේසු පිහිටයි ❤

    • @nomorelove1725
      @nomorelove1725 ปีที่แล้ว +3

      ඔයාට වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා සහෝදරී ❤️☸️✝️🙏

    • @chathuminikavindi4132
      @chathuminikavindi4132 ปีที่แล้ว

      @@nomorelove1725 බොහොම ස්තූතියි 🖤

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n ปีที่แล้ว +3

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා ,,
      මගෙ නංගිත් ගැබිනි මවක් ❤

    • @mekhalarathnayaka1766
      @mekhalarathnayaka1766 ปีที่แล้ว

      Budu saranayi oyta ❤️

    • @difislslls1580
      @difislslls1580 ปีที่แล้ว

      Davi pihitan obata nirogimat daru patiyak bihiwawa kiyala prartana karanawa ❤❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +29

    මම ගොඩක් ආස කෙනෙක් ජනිත් ❤ හැමෝටම තෙරුවන් සරණයි , මව්වරුන්ගේ දිනය දවසෙ හරිම ලස්සන සිංදු ටිකක් ඇහුවා❤ සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා ❤🙏🙏

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +20

    මුලිම්ම ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මනින් සුව වෙන්න කියලා.ජනිත් ,පබෝදා,අකිල අයියා ඇතුලු අම්මලාට ගොඩක් ආදරෙයි 💓මේ ලෝකෙ අම්මලාට දරුවන්ට අප්පච්ච්ලාට හැමෝටම තෙරුවන් සරණයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .මේක බලන අයට කියන්න තියෙන්නෙ දෙමව්පියන්ට සලකන්න .රටේ නැති බොරු ගොතලා නැත්තං කවුරුත් කියන කියන දේවල් අහලා දොස් නගන්න එපා ඒක මහා පවක්.මන් දැක්කා ජැක්සන් ඇන්තනී මහත්මයාට මිනිස්සු බනිනවා .ඒ පවුලෙ මිනිස්සුන්ට ඒ මනුස්සයා වටිනවා.දේවල් කියන්න එපා කාටවත් කවදාවත් හරියන්නෙ නැ .අපි ඇවිත් ඉන්නෙ ජීවිතේ ටික කාලෙකට විතරයි.ඉන්න ටික කාලෙට හොඳ කෙනෙක් වෙන්න .

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +31

    මගේ අමිම නැති වෙලා අවුරැදු
    අටක් වෙලා.
    මියගිය සියලු අමිමාවරැන්ට
    නිවන් සුව ලැබෙිවා!........
    ජිවත් වන සියලු අමිමාවරැන්ට නිදුක් නිරෝගි චිර ජිවනය ලැබෙිවා!..........

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 ปีที่แล้ว +7

    ඇසේ කදුලු පිසදමමින් බලපු වැඩ සටහනක් ..අකිල පුතේ ..ඔයා ගැන හරිම ආඩම්බරයි ..තාත්තගේ අඩුව හැකි අයුරින් ඉටුකරමින් අම්මාට ශක්තියක් වෙන හැටි. ..❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +22

    කුමාරි මහත්මියගේ ගීතය අහද්දි අපි විතරක් නෙමෙයි කාවිංග ගොඩාක් සංවේදී උනා වගේ පෙනුන මටත් ඉන්නෙ පුතාලම දෙන්නෙක් ඇත්තටම දෙන්නම උගත් බුද්දිමත් දරුවන් මමත් සතුටින් ඉන්නව හැම අම්මලටම හොද දරුවන් ලැබේවා

  • @dlmadushankamadushanka8990
    @dlmadushankamadushanka8990 ปีที่แล้ว +11

    කුමාරි මුණසිංහ මහත්මිය මොන ප්‍රශ්නයක් තිබුණත් මේ වැඩ සටහනේ දී සිංදු කියන විට ඇස් දෙකෙන් කදුළු කැට දිලිසෙනවා මා දුටුවා ඒ තරම් ශක්තිමත් කාන්තාවක් මං කවදාවත් දැකලා නැහැ

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +21

    අද වැඩසටහන හරිම ලස්සනයි ,අකිලනම් ජැක්සන් මහත්තයාගේ පොටෝ කොපියක් වගේ,කථා කරන්නෙත් ඒ වගේමයි,ජනිත් ගේ හොද නම් නිතරම ඒ අම්ම ,තාත්ත කියනවා,පබෝධටත් හරිම කැමති ,අම්මලා තුන්දෙනා❤

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +7

    ජනිත් අකිල තත්තාව බලාගන්න කරපු දේවල් අහලා ඇත්තටම දුක හිතුනා .ඇත්තටම හොද පුත්තු දෙන්නෙක්

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +7

    අද ලොක මව්වරුන් ගෙ දිනය සියලුම අම්මා වරුන්ට දීර්ඝ ආයුෂ ලැබේවා පැමිණ සිටින සියලුම දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    දරුවන් බිහිකල සෑම කෙනෙක්ම අම්මා කෙනෙක් ඒ අම්මාලා අතරින් සොභාධහම දෙන දෛවයට මූණදුන් අම්මාලා නැතීව අය දුක්වෙනවා අද වගේ දවසක.
    දරුවන්ට ජීවය දුන් අම්මාලාට තෙරුවන් සරණයී දීර්ඝායුෂ ලැබේවා
    අද දිනය කඳුලක් අතරින් සිනහවක්ම පෑවා ඒ දවස අද ගෝඩක් දුක් කඳුළ ,,
    ගෝඩක් සතුටු කඳුළු,,

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +17

    ජනිත් අයියගෙ වචන ටික,ඒක ගොඩක් දැනුනා. අයියවත් බලාගෙන,අම්මව තාත්තව අයියට වඩා හොඳට බලාගන්න පුලුවන් වාසනාවන්ත බිරිඳක් ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට ම බුදු සරණයි !!!

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +13

    ලෝකයේ වෙසෙන සියලුම අම්මාවරුන්ගේ සිත් සුවපත්වේවා .🙏

  • @Country7299
    @Country7299 ปีที่แล้ว +20

    අම්මා,අම්මා,අම්මා...🙏🙏🙏🙏🙏ආදරෙයි අම්මා ඔයාට...

  • @maleeshafarnando9757
    @maleeshafarnando9757 ปีที่แล้ว +10

    හරිම අමාරුවෙන් බලපු එකම වැඩසටහනක් 🥺❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +7

    මගේ අම්මා ඇතුළු සෑම අම්මා හෝ තාත්තා කෙනෙකුට ම දීර්ගෞෂ ලැබේවා
    Ada awith ඉන්න හැමෝම ඉතාම වටිනා අය අපිට හැමෝටම බුදුසරණයි ♥️🌹

  • @geethanigunasena7753
    @geethanigunasena7753 ปีที่แล้ว +9

    Very emotional. Happy Mother's day to all mothers! Beautiful song Akila, I never heard it before. Searched it and listened to it. Thanks for singing it. "Dunukeyya malak wage" always bring tears to any daughter.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වැඩ සටහන හොඳ අදහස් උපදෙස් 🙏 ගොඩාක්ම ලැබුන අම්මාවරුන් ගෙන් සහ දරුවන් ගෙන් සියලුම අම්මාවරුන් දරුවන් සුව පත් වේවා ❤

  • @hasalilohara4654
    @hasalilohara4654 ปีที่แล้ว +4

    මේ අවස්ථාව කාවිංගට කොහොම දැනෙනවා ඇත්ද ? පව්

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +8

    කුමාරි ජක්ශන්අඉයාට ඉක්මනින් සූවපතනවා මම ජාඇල කටාර් රාජ්‍යය අසොකා ❤❤❤හිරුට ස්තූයි

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว +5

    සියලුම අමිමාවරුන්ට දීර්ඝායුෂ වේවා❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +7

    ලක්වාසී ලෝ වාසි සියළුම අම්මලාට එක දවසක් නොව ජිවිත කාලේ පුරාම ඔබ ගෙවන හැම දවසක් ම ආදරණීය දවසක් ම වේවා දීර්ගායු වේවා ♥️♥️🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +3

    කරුනාවන්ත ද්‍යිවන්ත මවුවරු තිදෙනෙක් දරුවන් ද එසේමයි ජැක්සන් අපේ සින්හයාට ඉක්මන් සුවය ලාබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම් දෙව් පිහිටයි

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +51

    ලෝක වාසි සියළුම අම්මාවරුන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +33

    කාවිංග ආයූබෝවන් අම්මේ කියද්දි එක්කෙනෙක් හරි ආයුබෝවන් පුතා කීව එක නම් ගොඩක් වටිනවා ❤

    • @kelumelectricals8958
      @kelumelectricals8958 ปีที่แล้ว +11

      මානෙල් වානගුරු මහත්මිය එහෙම කීවා

    • @sheyamendi5475
      @sheyamendi5475 ปีที่แล้ว +1

      එයාලා අක්කලා නේ😅😅😂

    • @prabodhamadhushi7517
      @prabodhamadhushi7517 ปีที่แล้ว +2

      Eka matath danuna

    • @sugathdinu1260
      @sugathdinu1260 ปีที่แล้ว +1

      Eya katath ehema katha karana harima hoda kenek❤❤❤

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අම්මලා හැමෝටම ❤❤❤❤

  • @neetharohinig3317
    @neetharohinig3317 ปีที่แล้ว +2

    ලස්සනම කොපිචැට් වැඩසටහන . ස්තූතියි නර්මදා, කාවිංග. ශුභ පැතුම් 🙏

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +2

    මානෙල් මම මුලින් යන්න ඔන කිව්වම මු කියාපි අනිවාර්යෙන් එ පා්‍රර්ථනාව එසේම ඉෂ්ඨ වෙයි කියලා 🤪🤣😂

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +4

    Very talented mums, with super stars 😍🥰🤩Love them all 💖💝💗Beautiful show with some important and valuable insight into the hearts and thoughts of great grandmas too. So interesting to know their precious characters and their talents too, how they have thrived to support and bring up these legends contributing to the Arts of our culture 😘🤩😍🥰

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 ปีที่แล้ว +6

    අනේ අකිල මල්ලි ෂෝක්❤️

  • @user-wv9me1zl5n
    @user-wv9me1zl5n ปีที่แล้ว +5

    බුදුසරණින් අප්පාච්ච්ට ඉක්මන් සුවය ලැබෙනවාමයි පුතේ

  • @gayaniperera6504
    @gayaniperera6504 ปีที่แล้ว +5

    මගෙ අම්මා අද ජිවතුන් අතර නැ ..2002 අම්මා මාව දලා ගියේ ..මට අවුරුදු 15 දැන් මට 35 වයස ..අවුරුදු 20 මගෙ ලග අම්මා නැ ..ඔයා කොහෙ ඉපදී හිටියත් මගෙ අම්මා හොදින් ඉන්නා ..

  • @sugandi1790
    @sugandi1790 ปีที่แล้ว +5

    කුමාරී අමිමේ ආදරෙයි හැමදාම 🥰🥰🥰🥰🥰🥰🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +4

    1st thanks Mr Kavinga and Mrs Narmada ta aththatama ada program 1ka harima Adaraniyai mata godak aduna ithama sanwedi e songs aseddi aththatama Dukai me Wada satahana siyaluma Amma warunta upaharayakma wewa Devi pihitai ❤❤❤

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +11

    ජැක්සන් ඇන්තනී කලා කරුවනනි ඔබට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සැමට 💕💕💙💙♥️♥️💚💚😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 ปีที่แล้ว +4

    අකිලඔයාගේ
    අප්පචීඉක්මනින්
    සුයලබත්වා
    බුදුසරණනින්

  • @kwtku4177
    @kwtku4177 ปีที่แล้ว +7

    Jekson aiyya ikmanata suwa wennako oyata siyalu devi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AS-op9vu
    @AS-op9vu ปีที่แล้ว +2

    මේ වැඩ සටහන මෙහෙය වන අයියට කොච්චර දුක ඇතිද කියල මට හිතුනා.එයාගෙ දෙමව්පියෝ නෑ මං දන්න විදියට.ඒත් එයා අනිත් කට්ටියගෙ සතුට දැකලා එයාල සහ අම්ම අතර තියෙන බැදීම දැකලා කොච්චර සතුටු උනාද.❤❤❤❤❤

  • @lathadharmasiri
    @lathadharmasiri ปีที่แล้ว +4

    සියළුම මව්වරුන්ට දිර්ගයුෂ ලේබෙවා මගේ අම්මා ඇතුළු ❤❤❤❤❤❤❤

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +6

    අකිල හරි ලස්සන ගායනය ❤

  • @MuthuMuthu3103
    @MuthuMuthu3103 ปีที่แล้ว +4

    Jackson sir oba wani hoda manussayek rattharan daruwo tikak hadala a daruwange hasirimenma kiyanna puluwan guna yahapat kama. Obata ikman suwayama labewa. 🙏

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +6

    Akilagei ammagei ඒ ආදරේට ඇත්තටම ඇස් වලට කදුළු අවා 😍

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 ปีที่แล้ว +5

    අකිලඔයාගේ
    නිහතමානීව බවඋතුමි

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +8

    අයියෝ ජනිත් මල්ලි ඔය රැවුල කැතයි අනේ ඒක කපන්න අනේ

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya8557 ปีที่แล้ว

    I too watched this programme and Jani reminded a lot like my son. His way of thinking and behaviors.

  • @renukadamayanthi1099
    @renukadamayanthi1099 ปีที่แล้ว +1

    මම හැමදාමත් නිදියනකොට නැගිටිනකොට හැම තප්පරේකම පාර්තනා කරන්නේ හැම බවයකම මගේ අම්මා තාත්තා මගෙම වෙන්න කියලා......ලෝකවාසි සියලු මාපියන්ට නීරෝගී සුවය දීර්ඝායුස ලැබේවා....

  • @lathadharmasiri
    @lathadharmasiri ปีที่แล้ว +2

    ඇත්තට ම අකිල මල්ලි ඔයාගේ අප්පච්චි ඉක්මනින් සුව වේවා කියලා පතනවා

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +5

    ඒ සිංදුව හරිම ලස්සනයි "ගින්දරීගේ අම්මේ"

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +1

    ආදරෙයි අකිල අයියා අම්මා ❤❤❤❤මොන හෙතුවක්ද මන්දා මම ඒ පව්ලටනම් පුදුමාකාරවිදියට ආදරෙ කරනවා ❤ ප්‍රාර්ථනා කරනවා අප්පච්චිටත් ඉක්මන් සුවය ලැබෙන්න කියලා 🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +5

    නොපෙනෙන දෙවියන් වදින්නෙ ඇයි,නිවසේ දෙවියන් අම්මා,,

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +6

    Jaksan a Tani mahatmayata eikman suwaya labawa budu saranai❤

  • @gayanchamara6748
    @gayanchamara6748 ปีที่แล้ว +1

    දවසක් අකිල. චුටි කාලේ suwarna wahiniyata awith kiuwa මම රඟ පාන් නැ රඟ pala සල්ලි හොයන්න බැ කියලා මට තාම මතකයි අනිත් දෙන්නා rapanna asai kiuwa

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +2

    සිරිමහ බෝමුල මතු දින බුදු වේනු අමිමෙ ❤❤❤

  • @cafi_wlkz
    @cafi_wlkz ปีที่แล้ว +2

    This is the best copy chat program....

  • @chenukadulshan7723
    @chenukadulshan7723 ปีที่แล้ว +3

    සියලුම අම්මාවරුන්ට දීර්ඝායුෂ වේවා ❤

  • @priyangakumari1368
    @priyangakumari1368 ปีที่แล้ว +2

    Jackson sir ikman suwaya lebewa 🙏🙏 Siyalu Deviyane pihitai arakdhawai 🙏🙏🙏

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +1

    බුදු සරණයි හැම අම්මා කෙනෙක්ට ම !!! දීර්ඝායු ලැබේවා !!!

  • @ajanthadewasinha7148
    @ajanthadewasinha7148 ปีที่แล้ว +1

    අනෙ සිංදුවට ආස කලේ ඹයා කියන නිසාමයි පුතේ හරිම ආදරනීයයි ❤️❤️

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +1

    කුමාරි මහාත්මියයි අකීලයි දකිද්දි හිතට දැනේන්නේ කියන්න බැරි හැගිමක් ඒ දරුවෙක් ගැනද අම්මා කෙනෙක් ගැන හැගිමක්ද කියලා විස්තර කර ගන්න බැරි තරම්

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +2

    Akila harima ලස්සනයි hoda yhapat puthek ❤

  • @ereshapathirana3406
    @ereshapathirana3406 ปีที่แล้ว +6

    Amma❤😭

  • @randimarodrigo4588
    @randimarodrigo4588 ปีที่แล้ว

    Asama Janith saha Manel Vanaguru mahathmiya. Mama eyalage hema interview ekakma balala thiyanava. E family eke thiyenne puduma Adara bendimak. Sarala minissu. ❤❤

  • @kping6740
    @kping6740 ปีที่แล้ว

    වැඩසටහන ලස්සනයි හැඟීම්බරයි. එකම පැල්ලමක් විතරයි තිබුණෙ. පබාගෙ ඇඳුම එයාගෙ ඇඟට කැතයි. සහ එයා දැන් 40 පැනපු කාන්තාවක් විදිහට මව්වරුන්ගෙ දිනය දවසෙදි ඇඳපු ඇඳුම හරිම අසංවරයි. ලස්සන දිග කකුල් දෙකක් තියන කෙනෙකුට ගැලපෙන ඇඳුම හැමෝටම ගැලපෙන්නෙ නැහැ

  • @NirmalaPrasadini-mh8vy
    @NirmalaPrasadini-mh8vy ปีที่แล้ว +1

    Akila Oyage saha Paule siyalu denage vishwasaye mamath ennawa. Mama TV balanne. Namuth eye yam thenakadi me wedasatahanata oyai ammai anuwa kiyala Dekka. Ada e nisa TH-cam aken balanneth. Man vishwasa kala oyala monawahari jaksan sir gena kiyai kiyala. Aththatama sir suwa wei. Mama hithapu Dema oyala kiwa. Mamath Oyage ammawa vishwasa karanawa. Oyala muddimath paulak. Kauru mona kiwath mama vishwasai oyalage Amma malli oya Boru karannetiwa athi kiyala. Adareta Mema kiyannam Jeka sir ekmanin suwa wewa. kiyanawawata wada mama kemathi wenawa kiyannai. Budusaranai Adarei oyalata.

  • @malaniperera6815
    @malaniperera6815 ปีที่แล้ว

    God bless all the Mothers in the world love you all ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishaninisansala6928
    @ishaninisansala6928 ปีที่แล้ว

    Oyawage program kala paul walata vitrakma natiwa samaniya paulakata eka auruddakata eka program ekak karanna puluwanam. Eka godak watinawa.

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว +3

    ලස්සනයි වැඩසටහන ලෝකවාසී සියලු අම්මාවරුන්ට දිර්ගයුෂ පතනවා ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා බුදුසරණයි

  • @kavikavishka5641
    @kavikavishka5641 ปีที่แล้ว +5

    අම්මාවරුන්ගේ වැඩ සටහනක් නිසා පොඩි දරුවන් පවා නරඹන වෙලා තියේ, ඒත් පබෝදගේ ඇදුම නම් මැච් වෙන්නේ නෑ

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว

    මානෙල් වානගුරු කියලා කියන්න මම දැක්ක නිහඬ හරිම ලස්සන නිලියක් එදා වග්ම අදත් ඒ හිනාව ලස්සනයි අපි දැකල තියනවා පරණ ෆිල්ම් ටීවී එකේ ඒ තිබ්බ ලස්සන ඒ අහිංසක මුණ තමයි අදත් තියෙන්නේ

  • @slmusictv5781
    @slmusictv5781 ปีที่แล้ว +1

    Ammoo akila oya NM mata hithena wediyata oya thaththamaiiiiiiiiiii

  • @janakijanu-tn5sq
    @janakijanu-tn5sq ปีที่แล้ว +3

    Happy mother's day

  • @niroshasusanthi8820
    @niroshasusanthi8820 ปีที่แล้ว +8

    අම්මාට ආදරේයි මගේඅම්මා නැති වෙලා අවුරුදු 14යි ❤️🙏🙏🙏

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා ඔයාගේ අම්මට 🙏🙏

  • @kwtku4177
    @kwtku4177 ปีที่แล้ว +3

    Siyalu devi pihitai siyalu amma warunta❤❤❤❤❤❤❤ adaryi adaryi ❤❤❤❤❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +2

    අඩන්නේ නැතිව මේක බලන්නේ කොහොමද බුදුසරණයි සියළුම අම්මා වරුන්ට ❤❤❤❤❤මේ පුතාල ටත් බුදුසරණයි ❤❤❤❤❤👍👍

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 ปีที่แล้ว

    Akila Mallige song eke very nice, well done!👍🏻💐🥰👍🏻👏

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +1

    Teruwan saranai loaye sama ammawarunta udusaranai

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනී කියන මහා කළාකරුවානන්ට, ඉක්මනින්ම සුවය ලැබේවා !
    දීර්ඝායුෂම ලැබේවා !
    බුදුසරණයි !🙏
    ජෙසු පිහිටයි !🙏

  • @freshcuttingskills
    @freshcuttingskills ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ඉතින් උබලගෙ හැමදාමත් සින්දු අහන්න බලන්න එන / copy chat බලන්න එන / news බලන්න එන මගේ පුංචි චැනල් එකේ සින්දුවටනේ උබලා copyright ගහලා තියෙන්නේ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +2

    Budu sarani ammawaru hamotama🙏❤️

  • @maleeshapiyumali8467
    @maleeshapiyumali8467 ปีที่แล้ว +1

    Janith aiya godak wasanawanthai ❤️

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +1

    විරාජ් පෙරේරා ගෙන්න. කාලෙකින් දැක්කෙ නෑ. ❤️🙏

  • @yamunayamuna6211
    @yamunayamuna6211 ปีที่แล้ว

    ❤❤❤,මෙි දුවටත් අමිමාට බුදු සරණයි .සියළුදෙනාට

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว

    මගේ මව ම්යගිහින් ම්යගිය සියලුම මෑණිවරුන්ට නිවන්සුව ලැබේවා,ජීවත්ව සිට්න සියලූම අම්මා වරුනටම නිදුක් නිරෝගී සුවය ලැබේවා,ජනිත් පුතේ මටත් ඉන්නවා පුතෙක් ඔයාගේ අම්මට ගීතය ගයන වෙලාවේ ඇඩුනේ ඔයාගේ අනාගතය ගැන සිහියට ආවනිසා ව්ශේෂයෙන්ම ඔයාගේ ව්වහය ගැන,අනේ එයාට ඔයා ඔච්චරම ආදරෙයි නම් ඒ අම්මගෙ ආසාව ඉටුකරනවානම් ඉතාම වට්නව,මොකද අම්ම හිතනවා ඇති මම උයනදේ පමනක් කන කෝපය පවා කාටවත් අල්ලන්න නොදෙන මේ දරුවා මම නැති කාලේක කොහොමද කියලා,පව් මේ වැඩසටහන බලද්දී මටත් ඇඩුනා පුතේ ඔයාට කියන්න පුළුවන් හැමව්දිහකින්ම ඒ අම්ම එයාගේ ඒ හැගීම් පිටකරනවා ඒත් ඔයා ගලක් වගේ,මම පිලිගන්නවා බැදීම් කියන්නේ සසර ගමනට බාධකයක් කියලා,එහෙම නම් ඔබේ ආදරණීය මෑණියන්ව දැනුවත්කරන්න මානෙල් මහත්ම්ය අඩනවා දැක්කාම මම වැඩසටහන ආය බැලුවේ නෑ,පුතාගැන මට තරහක් ආව මොකද මමත් අම්ම කෙනෙක් නිසා,අම්ම නැතිකාලේක මට හිතෙනවා ඔයාට මේ අම්මගෙ බලාපොරොත්තුව ඉටුකරන්න බැරිවීම ගැන පසුතැවීමක් ඇති වෙයි කියලා.

  • @shamalisenarathne5985
    @shamalisenarathne5985 ปีที่แล้ว +1

    Budu saranai putha oyalata

  • @asahaasaha2739
    @asahaasaha2739 ปีที่แล้ว

    ආදරේයි ආදරේයි බුදු සරණයි හැමෝමට

  • @Nil-u7c
    @Nil-u7c ปีที่แล้ว

    Hello copy chat
    ඉෂාක් බෙග් ගෙන්වන්න...ආසාවෙන් බලාගෙන ඉන්නවා...හැමදාම එකම අය ..වෙනසක් කරන්න..

  • @kasunisenadira-iq4yb
    @kasunisenadira-iq4yb ปีที่แล้ว +1

    Jackson sir gana me wage aranchiyak ahanna labena kal kochchara nam kal balan hitiyada kohoma wunath ethumata ikman suwaya labewa!

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏 dalada samidu saranin siyalu devi rakawaranin, Jesus wahansege adaraye mahimayen ...ape adaraniya Jackson mahatha ikmaninma suwapathwewa 🙏🙏🙏

  • @thanurak
    @thanurak ปีที่แล้ว +1

    Kavinga, yako, eelagata kiyanna uba hithe thiyagena inna ekama hos gala kiyala daaanna epa,
    POddak ubata kalin kathakarana kena kiyanne monawada kiyala ahala uththarayak deepan.
    ara manussa (Manel Wanaguru) meyage thaththata kalin mama me loken yanna oni kiwamath, aniwaryayen aka aa widiyatama ishta wenna oni kiyanawa....
    Hoyyoo sansare.......

  • @MuthuMuthu3103
    @MuthuMuthu3103 ปีที่แล้ว +4

    Akila ayyanam brand ekak

  • @PathimaPerera-xz3ms
    @PathimaPerera-xz3ms ปีที่แล้ว +3

    Mage ammath mata ne wage adare karanam mage jivithe kochchara lassana wenna giyada 😢

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว

    Mama godak kamthi niliyak thami paboda ❤❤❤❤ sooo beautiful lady❤❤❤❤

  • @d-t-d-s.t.k4207
    @d-t-d-s.t.k4207 ปีที่แล้ว

    Every year like this all famous celebrities mother s day but how mom’s suffering. for changed how come you can’t invite musicians moms .camara man’s moms should bring here they be so happy to share their stories . evry channel s do same all . hope next year someone do change

  • @sandussd5577
    @sandussd5577 ปีที่แล้ว

    අනේ ජැක්සන් කලාකරුවන් ට ඉක්මනින් සුවවේවා.දෙවි පියානනී ඉක්මනින් ඔහු සුවපත් කරන්න.

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว

    Bless you Jackson uncal❤

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 ปีที่แล้ว

    ආදරෙයි හැමදෙනාටම

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว

    Rangana nethi unata passe karapu hodama akama program ♥️ ❤️ aka thank you kawinga jesu pihitai

    • @kping6740
      @kping6740 ปีที่แล้ว +1

      රංගන නැතුව කරපු හැම වැඩසටහනම ලස්සනයි සහ වැදගත්. රංගන ඉන්නකම් කළේ එන එන ගෑණු පිරිමි ජෝඩු කරමින් අසංවර විදිහට වැඩසටහන මෙහෙයවපු එක