ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශ්ව ගීතය හරිම ලස්සනයි පුතාත් හරිම ලස්සනට කියුවා අහිංසක සුදු පුතෙක් විශ්වට ඉන්නේ හරිම ආදරණීයයි ❤ අද වැඩ සටහන බැලුවො විශ්ව ආපු නිසා බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ජය වේවා ♥️♥️♥️♥️♥️ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💗💗💗
Babala hamotama budu saranai අසනීප වෙලා ඉන්න මගේ දරුවා ඇතුලු සියලුම දරුවල් නිරෝගි වේවා සියලුම දරුවන් සුවපත් වේවා
ඔක්කොම ළමයි ටික ලස්සනයි 😍😍😍😍😍😍😍 වැඩිහිටියන්ගේන් විශ්වයි උපේක්ෂායි තමයි පොලවේ පය ගහලා ජිවත් වෙන්නේ ❤❤💎💎💎 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
විශ්වකොඩිකාර ඉන්න ඕනි කතාවක් බලනව මාරම ලස්සනයි ඒ වගේම මේ වැඩසටහනෙ බබත් එක්කම ඇවිත් දෙන්නම ලස්සනයි ❤
විශ්ව අයියේ ආඩම්බරයි ඔයාගේ පුතා ආයුබොවන් කියද්දි ලස්සනට අත් එකතු කරලා ඒක කිව්වා. කටින් නොව ගුණධර්ම ක්‍රියාවෙන්ම පෙන්නුවා. ආදරෙයි❤
විශ්වගෙ පුතා හරිම ලස්සනයි . ලස්සනට sing කලා. දරුවන් සැමටම තෙරුවන් සරනයි .
Hurika balli oka kiyapanube hora miniha gayanta u daruwo dennek dala avith ubalawa kara gahapu apathaya oka ubala thama kiyagannin
❤
ගයාන් ඉතින් ලමයි දෙන්නෙක් එක්ක අම්මා කෙනෙකුට යන එන මං නැති කරා. චතුරිකා රොශාන්ට යන එන මං නැති කරා. වාසනාවට චතුරිකා ලගින් තියන්න වත් බැරි වසනාවන්ත බිරිදක් ලැබුන නිසා අද රොශාන් ලස්සනට ජීවත් වෙනවා . ගයාන් නම් ලොකුවට පම්පෝරි ගහනවා මේ ලමයා විශේශයි කියලා. එතකොට දාලා ආපූ ලමයි මුගෙ නෙවෙයිද දන්නෑ. අනේ ඇත්තටම මේ ඩබල නැතුව ලස්සන ආදර්ශමත් අම්මලා තාත්තලා දරුවො කලා ලොවේ කොච්චර නම් ඉන්නවද. මෙහෙම උන් ගෙන්නලා බොරුවට පම්පෝරි ගස්සනවා.
Eka athha me wage Un monta program walata gena wada Nanda 🤮🤮🤮
Anunge dewal hoyala Pau puroganna APA. Oyala. Ayalage sathuta dekala sathuta wenna
උපේක්ෂා නංගීගේ දු ලස්සනට සිංදුව කිව්වා අදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
දොස් කියනවා නෙවෙයි ගයාන් අයියා දරුවො දාලා ආවා කියලා අපි දන්නවා එහෙම තියෙද්දි ඉන්න දරුවට විතරක් එහෙම ආදරේ දෙන්නෙ කොහොමද .චතුරිකා අක්කත් කියනවා ඉපදිලා දරුවො දාලා යනවලු ගයාන් අයියත් දරුවන්ට වෙන අසාධාරණය gena කියනවා අනේ මංදා ඉතින් .දරුවො හදලා දරුවො දාලා යන්න එපා පවු දරුවො අසරණ වෙනවනෙ .
Ekanam hariyatama hari oya kiwa dee,
ඔව් හරියටම හරි කතාව ඇත්ත ගයාන් අලුත බැදලා වගේ රගන්නෙ මේ ලමයව විතරක් කන ඒවයි හැමදෙයක්ම වීඩියෝත් දදා පුතාලා දෙන්නෙක් දාලා ආපු තාත්තෙක් නැති ගානට වැඩ😭😭
Ow oba hari totally agreed 👍
ගයාන් හොද තාත්තා කියන නමට සුදුසු නැ ඔවා කවදා හරි එයලා මැරෙන්න මොහොතක් තියා හරි විදවනවා එ දරුවා මෙ වැඩසටහන බලනවානමිි කොචිිචර දුක අැතිද පවිි පොඩි ලමයා
ඒක නම් ඇත්ත.
ඇත්තටම විශ්ව ගේ පුතා හරිම ලස්සනයි අහිංසක යි අම්මා වගේ ම ලස්සනයි ගොඩක් ❤❤❤❤
විශ්ව ගෙ පුතා 🎉🎉එ පෙනුම අහින්සක .ඒ hediyavaවිශ්වත් අනිත් අය වගෙ පම්පෝරි කියෙව්වෙ neee.දරුවත් හොදයි ...සන්වරයි🎉❤🎉❤
දනුජි ලස්සනට සින්දුව කිවුව.ආදරෙයි මැණික ❤️❤️❤️❤️
ඔව් ඇත්තටම...🥰
මුළු වැඩසටහනටම හිටිය එකම සිංහල දරුවා විශ්ව කොඩිකාරගෙ පුතා. ආදරෙයි පුතේ❤️
Anith aya demalada ?
😂😂sinhala moktd oi
💞💕❤️💕💞💕💞💕🌹💕💞💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💕❤️❤️💞💕❤️❤️❤️💞💕❤️
අනිත් ළමයි දෙමළද? 🤔🙄😂
අදකාලේ තාක්ෂණය දියුණුයිනේ. English කතා කරන අයට ඊර්ෂ්‍යා කරන්නෙප plzzz
ධනුජි මගෙ ආසම බබා 🥰🥰🥰😘😘 සිංදුව කිවුවා හරිම ලස්සනයි. 😘😘😘 හරිම අහිංසකයි. 🥰🥰 ලස්සනයි. 💖💖💖😘
Danuji baba harima lassanai sindu Wath kiwwa godak lassani petiyo adarei puthe ❤❤❤
විශ්ව මල්ලී ඔයාවගේ ගුණ ධර්ම පිරි දරැවෙක් ඉන්නේ වාසනාවන්ත යි මල්ලී
චතුරිකා දරු සෙනෙහස ගැන කියනවා. දරු දෙන්නෙක්ගෙන් තාත්තව උදුරාගෙන. ලොකු ටෝක් දෙනවා...
යම් දරුවෙකුට විවිධ හේතු මත දෙමාපියන් දෙදෙනාගෙම හෝ එක්කෙනෙකුගේ ආදරය අහිමි වෙන්නෙ ඒක ඒ ලමයින්ගේ අකුසල කර්ම වල විපාක විදියට.දෙමාපියන්ගේ ආදරය රැකවරණය ලැබෙන්න ඒ දරුවන්ට පිනක් කුසලයක් තියෙන්න ඕන.කවුරු උනත් ගිය ආත්මේ කරපු අකුසල මේ ආත්මේ ගෙවන්න ඕන.ඒක ලමයෙකුටත් එකයි..
@@madumikasenanayaka1969 අනේ මේ හලෝ, කර්ම එලයි, විපාකයි ගැන කියලා තවත් ඔයෙ වගේ ජරා මිනිස්සුන්ව සාධාරීකරණය කරන්න එපා. ඒක ඒ ළමයින්ගෙ කරුමයක් තමයි. ඔයෙ වගේ ජරා තාත්තෙකුට දාව ඉපදුන එක. මමත් ඒක පිළිගන්නවා. හැබැයි ඕක ඔයෙ වගේ තව එකෙකුට හරි වැරදි කරන්න දෙන අනුබලයක්. ඕවා ආපු කර්ම නෙවෙයි. තමන්ගෙ තියෙන ජරා ගතියට දාගත්ත කර්ම. ඔයෙ ළමයි දෙන්නට කරපුවල විපාක කවදා හරි කර්මයක් විදිහට ඔයෙ මිනිහාටත් පඬිසන් දෙනවා කියලා අමතක කරන්න එපා.
විස්ව මල්ලි ඔයා වගෙමයි ඔයාගෙ පුතාත් හරිම අහිංසකයි හරිම ලස්සනයි ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤බුදු සරනයි දෙවිපිහිටයි
විශ්ව අයියාගේ පුතා ඔනෙත් බබා හරිම ලස්සනයි ,අහිංසක යි...අනිත් බබලත් හරිම සෝක්....
ඔව් ගයාන්ගෙ හිතන්නෙ මේ දරුව විතරයි කියලා ලෝකෙ මිනිස්සු දන්නවා තව කොල්ලො දෙන්නෙක් ඉන්නව කියලා පුදුම තාත්තෙක්
අමිමෝ ගයාන් ඔයා බොරැ බයිලා ගහනවා.දරැ සෙනෙහස මොකක්ද කියලාවත් නොදන්න මේ වගේ අය මේ වැඩසටහනට ගෙනාපු එකටත් කනගාටුයි .
අනිවාර්යයෙන්ම
Dan chathurika kiyanava daruwo dala yanavalu ethakota gayan aiya dala awe saththuda
Matath kiyanna thiyanne me tikama thamai daruwo gana katha karanne maru ammai thathai gayanui chathurikai me katha karanne katinda? ane chathurika oya asarana daru dennekwa anatha keruwa gayan oyage palamuwenma dakke daru denna oyage jeevithe nemeida mun kiyana dewal walata kohen hina wennada kiyala hitha ganna baha mun wage eunwa me wage dawas walata genwanna epa lamain sanhathiyatama karana asadaranayak pau kara kamak hiruth ane manda 😢
@@wasaliyanage7390 හිනා නෙමේ...මට නම් ඕකුන් දෙන්නාව අප්පිරියයී....ඒ එක දරුවෙක් චතුරිකා හිරිහැර කළා කියලා වීඩියෝ එකක් දාලා තිබුනා ඒ දවස් වල හරි දුකයී
Ammo gayan oya kiyanawa daruwanta hariyata asadarana kam wenawalu 😂Haha ethakota oyage pirimi daru dennata oyagen una asadaranayata mokakda kiyanna thiyanne chathurikath paththini amma wage katha karanne paulak kadala daruwo dennk anatha karala asarana gahaniyekuta gindara deela owa hena gahana wada 🤬🤬
විශ්ව ගේ පුතා හරිම ලස්සනයි ...නියම සින්හල කොල්ලෙක්. හිත නිමෙන රුවක් තියෙන්නේ...ආදරෙයි මැනික...❤
💯❤️
❤❤❤❤❤
ගොඩ කාලෙකින් copy chat බලන්න ආවා විශ්ව උපේක්ෂා ආපු නිසා ඔනෙත් දනුජී ආදරෙයි දෙන්නටම ❤❤❤
ආරාධනා දෝනි 😍 මැණිකේ ලස්සනයි ❤️ විශ්ව ඉන්නවා නම් බලන්න පුළුවන් හිනා වෙවී පාළු නෑ ඉන්න තැන ❤
මටනම් මේ ඔක්කොම දරැවන් එකයි උපේක්ෂා ගැන සතුටුයි එ දරැවා හරිම තැම්පත් ගති ගුණ යහපත් කෙනෙක් විශ්වගේ දරැවා පුදුම අහිංසකයි අනිත් දරැවෝ හරියට ලමා ලොකයක් වගෙ❤❤❤❤❤❤
වාව් විශ්වගේ පුතා හරිම ලස්සනයි නුවරට ආඩම්බරයක්
ඔක්කොම දුවලා පුතාලා ඔක්කොටම ආදරයි danuji පුතේ සින්දුව හරිම ලස්සනට සීන් කරා බුදු සරණයි All ❤❤❤❤
wow... උපේක්ෂා අක්කාගෙ ධනුජි බබායි, විශ්ව අයියාගෙ ඔනෙත් බබායි සිංදුව කිවුවා මාරම ලස්සනයි. 🥰🥰🥰🥰🌹🌹🌹😘😘😘 So cute danuji.. 😘😘 ඇවිල්ලා ඉන්න අනිත් බබාලත් ඒ වගේමයි.. හරිම දක්ෂයි 💖💖💖💖💖 තෙරුවන් සරණයි හැමෝටම... 🙏🥰🥰🥰
Viswage..දරුවා a.ගීතය පුදුම විදිහට සම.වැදිලා ලස්සනට ගායනා කළා as.පියාගෙන ..❤budu.saranai..පුතාට
උපේක්ෂා වගේ කෙනෙක් labanna පිං කරන්න ඕන hama අතින්ම දක්ෂ කෙනෙක් ❤️පව් ඒ දෙන්න එයාලට හරියන්න ඕන ❤️😘
අනේ විශ්ව කොඩිකාර අයියගෙ පුතා මාරම ලස්සනයි..නිහතමානි..තාත්ත අම්මගෙ ලක්ශන ඒ විදියටම පිහිටල හරිම වැදගත්...හැමෝම ලස්සනයි❤🤗🌎
දරුවන් දෙන්න දමා ඇවිල්ල බයිල ගහනවා.
දනුජි duwa ලස්සනයි හොදට sing kara hoda අනාගතයක් තියෙනවා ඔයාට ඒ වගේම viswage පුතා සුපිරි ❤️😘හැම දරුවෙක්ම ලස්සනයි ❤️😘ආදරෙයි බුදුසරණයි
මන් හරි ආසායි නර්මදා අක්කිට බුදු සරනයි අක්කි පරිස්සමෙන් ඉන්න.. ඔයා ලග හොද මනුෂ්‍ය කම් තියේ.. සහා ආපු කලා තරු සේරමට ආසායි බබාලත් ලස්සනයි .හැමොටම බුදු සරනයි 🙏😘😘
ගයාන් කියන ඒවට කොහෙන්ද හිනා වෙන්නේ.මූ මැරිලා ඉපදිලාද කොහෙද 😂😂
Adunada yako kawada ganita daru dennek deela nadaththuwath Jodi maga arapu balla tho hora ganita lamela patiyek hadagaththa eka viseesailu Smith daruwo thoge kari walin neda haduwe vesa bala tho thu nodakin thopi denna
විශ්වගේ පුතා ලස්සනට කිව්වා ජයවේවා පුතා habai පොන් එක දිහා බැලුවේ නම් නෑ මතකෙන් කිව්වේ 👍😘🌷🌷
Danuji well-done... daughter.. Bright future... lot's God's Blessings Always 🙏🌹♥️
ලස්සනම විශ්ව අයියාගේ බබයි..උපෙක්ශා අක්කාගෙ බබයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤.
Vishwage putha harima cute.හා පැට්යෙක් වගේ
Gayan ආරාධනා vishesai kiuwata ලස්සන බිරිඳක් එක්ක puthala දෙන්නෙක් තනි කරලා බොරුවට kiyawanawa oyahithe puthala දෙන්න ne wage neda ජීවත් වෙන්නේ
Ane Danuji duwa හරිම අහිංසක නිහතමානීව sinduwa kiwa hoda අනාගතයyk තියෙනවා විශ්ව හුඟක් ලස්සන ta kiwa
දනුජි මැනික ලස්සනට සිංදුව කිවා.බුදු සරණයි menikaaa ❤❤❤❤
විශ්ව කොඩිකාරගේ පුතා නම් හරිම අහිංසකයි.ඒ වගේම උපේක්ෂාගෙත්.
ඉස්සරලාම ලමයිට තමන්ගෙ මව් බස පුරුදු කරන්න ඒයාලා ලොකු වෙලා අනිත් බාසා ඉගනගනි
👍👍👍👍
👍🏻💪🏼
Saththakinma
Sinhala programme ekakata sinhala katha karana kattiya genawanam mehema wenne naha neda
ගයාන් හැසිරෙන්නේ කුලුඳුලේ තාත්තෙක් උනා වගේ...මැරිලා ඉපදිලා නැතුව ඇති මං හිතන්නේ....අර පුතාලා දෙන්නා ඔයාගේ ඔය කතාව දැක්කාම කොච්චර දුක හිතෙයිද....😡😡ඕවා ආත්ම ගාණක් හෙන ගහන අපරාධ....චතුරිකා ඒ ළමයින්ට කරපු වෙනස්කම් ඒ දරුවෝ කියලා තිබුනා වීඩියෝ එකක....අප්පිරියී මේ ජෝඩුව ...🤮🤮හිරු එකත් ආදර්ශමත් දෙමාපියෝ විතරක් ගෙන්නන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට....
🤮🤮
විශ්ව කොඩිකාර කියන්නෙ මාරම ජොලියෙන් ඉන්න ආස කෙනෙක්......ඉස්සර ඉදම්ම ආසම නලුවෙක් ......පැටියත් ඒ වගේමයි👍යයාන්ලගෙ බොරු ලුකු කම්.....විශ්ව එයාලගෙන් ඈත් වෙල ඉන්න ........අපෝ ගයන්ගෙ කතා අහන්නෙ කවුද.....පුහ් අර ළමයි දෙන්නා ලමයි නෙමෙයිද......
විශ්ව කොඩිකාර කියන්නේ මන් ආසාම නලුවෙක් පුතත් ඒවගේමයි ගොඩක් ආදරේයි බුදුසරණයි මන් කුවේට්
අනිත් හැමෝම හොදයි ගයාන් චතුරිකා මටනමි පේන්න බැ දරැවා පවි ඔයවගේ එවුන් වැඩ සටහන් වලට ගෙන්නගන්න එපා.දරැවන්ව දාලා ඇවිල්ලා දැන් දරැ දුක ගැන කතා කරනවා
Ane uba hoda ganiekda
ගොන් ඇත්ත 🐃🐃
උපේක්ෂා අක්කිට වගේම ධනුජිටත් ලස්සනට සිංදු කියන්න පුළුවන් ❤️❤️ධනුජි ලස්සන අහිංසක දරුවෙක් ❤️❤️ආදරේ හිතෙනවා ❤️❤️
හැම ලමයටම ඔයාලගෙ ලමයින්ට සැප නැ ඔයාලා වගෙ සල්ලි හමිබ කරන්නෙත් නැ අනුන්ගෙ ලමයින්ව හදන්න ඉස්සෙල්ලා තමන්ගෙ ලමයින්ව හදා ගනින තැනකට ගිහින් හොදට ඉන්න පුරුදුකරන්න තමන්ගෙ මවිි බස ඉස්සෙල්ලා උගන්වන්න අපෙ ලමයින්ට මවිි බස ්‍රඋගන්වලා තමා අනෙකුත් භාෂා උගන්වන්නෙ විශ්ව අයියෙ පවුලට අාදරෙයි පුතාත් හොදට ඉන්නවා ඔෂධි බොරුවට කැ ගහනවා
Maubasa ugannala uba oya dote thiyaganin. Colombo paththata ewanna epa.
Thopi wage joliyata hukalalamai hadana eun thamai daruwanta duk vidinne
@@shagikolla822 උබලා වගෙ මෝඩයෝ නිසා තමා මෙ රටට හෙන ගහලා තියෙන්නෙ කොලඹ එවුන් විතරද පෝෂ් අමතක කරන්න එපා ගමිිවල ඉගෙන ගත්ත ලමයින් තමා කොලඹත් ඉගෙන ගන්නෙ
@@shagikolla822 තමුසෙලා තමා හදන්නා වාලෙ ලමයින් හදන්නෙ මගෙ ලමයින් දෙන්නා හොදට ඉගෙන ඔය වගෙ මෝඩ කතා කියන ටිකක් හිටියානමිි අැති රට කන්න
Hamoma දරුවන්ට බුදු සරණයි.විශ්වගෙ පුතා ලස්සනයි පිං පාටයි.එයාගෙ අම්මා වගේ
මෙතන මඩ ගාගත්තෙ neti.දෙන්නෙකුට ඉන්නෙ විශ්වයි....හිමාලි විතරයි ...අනිත් උන් ඔක්කොම ගොසිප් මවපු අය..ලමයි ට හොද අනාගතයක් හිමිවේවා 🎉🎉පොඩි කාලෙ විතරක් බන කියනව.ලොකු උනාම තමයි බලන්න ඔනෙ .උබලත් දෙමාපියන්ට හිතුවක්කාර කම් කරපු අය වෙන්න ඇති 😂❤
අම්මෝ ඔව්.හිමාලි.හොයලා බලන්නකෝ.ඕෂධී චන්දේ ඉල්ලපු එක ඇර වෙන වැරැද්දක් තියෙනවාද?හිමාලි බැඳපු ම්නිහෙක් බැදල ඉන්නේ
@@villagebeautytarutv9719 එහෙමද ..😂
අනේ උපේක්ෂා ගේ දුව අහිංසකයි. ලස්සනට සින්දුව කිව්වා 👍🏻❤️
Vishwa putha lassanai good luck upeksha doni aaadari❤️❤️❤️
දනුජි මැණික ගොඩක් අාදරේයි 😘ලස්සනට සිංදුව කිවුව..😘😘මැණික ඔයා අහිංසකයි මැණික ඔයා ලස්සනයි අාදරේයි😘😘
විශ්ව මං අසම නලුවා.එයාගෙ පුතා ලස්සනට සිංදු කිවුවා
දනුජි ලස්සනයි ❤️.
danuji ❤❤❤❤❤❤❤❤
පැටව් හැමෝම හරිම හුරතල් ...වැඩසටහන හරිම ලස්සනයි.....👍👍
විශ්ව අයියේ ඔයාගේ වොයිස් ඒකනම් .ලස්සනයි .අහගෙන ඉන්න ආසයි..පුතාත් ඒවගේම තමයි ❤❤❤❤❤
ආදරණීය චූටී පැටව් හැමෝටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා🙏විශ්ව අයියගේ බබා හරි අහිංසකයි ගුණ ධර්ම වලින් හෙබි දරුවෙක් ❤ඕශදී අක්කාගේ බබා හරිම දග මල්ලක් ❤මන් ආසම උපේක්ෂා අක්කාගේ දනුජි බබාට ❤මාරම නිට් මගේ පුද්ගලික අදහසක් ඒක
Paba ge duwa ❤❤❤❤❤
ගයාන් ලැජ්ජා නැතිව කට ඇරලා කියනවනේ ආරාදනාට ගොඩක් ආදරෙයි කියලා.එතකොට අර පුතාලා දෙන්නට මොන තරම් දුකක් ඇතිද.ලැජ්ජා නැතිකම
පිස්සු ද අනේ.. ඔයා ඇයි අනුන්ගේ කුණු ඇගේ තියාගෙන ඉන්නෙ. එයාල සතුටින් ඉන්නවනෙ ඔයා සතුටින් ඉන්න. එයලා කොහොම හිටියත් අපිට වැඩක් නෑනෙ.
ගයාන්ට කලින් ඉන්නෙ පුතාල ඒ ආදරේ ආරාධනා ගෙන් ගන්න බෑ ආරාධනා ගෙන් ලැබෙන සතුට ආදරේ පුතාලගෙන් ලැබෙන්නෙ නැ.ගයාන් කලින් පවුලෙන් අයින් උනේ එයාල දන්න ප්‍රශ්න තියන නිසා ලංකාවෙ උන් නම් අනුන්ගෙ කුනු හොයන තරම් අම්මප ලැජ්ජ නෑනෙ මුන්ට
ලංකාවෙන් පිට ඉන්න දෙමාපියන් දරැවන්ට කොහොම හරි සිංහල කතා කරන්න අනිවාර්ය කරනවා ඒත් රටේ සිංහල දෙමාපියන් තමන්ගේ මව් භාෂාව වන සිංහල කතා කරන එක ලැජ්ජාවට කරැණක් කරගන්නවා ඉංග්‍රීසි අවශ්‍ය බව ඇත්ත තම රටේ මව් භාෂාව දන්නේ නැහැ කියන්නේ ලැජ්ජා වීමක් පිටරට වලට ළමයි පාසල් වලට ඇතුළත් කරනකොට කියනවා තමන්ගේ මව් භාෂාව ගෙදර කතා කරන්න කියලා මේක දැන් පැෂන් එකක් රටේ අඩුපාඩු දකිනවා වගේම ම ළමයිට සිංහල ඉගැන්වීම නැති එකත් දෙමාපියන් වශයෙන් ලැජ්ජ වෙන්න අනගාරික ධර්මපාල කිව්වා කලු සුදදෝ ටිකක් ඉතුරු වෙනවා කියලා.හරිම උජාරුවට හිතාගෙන ඉන්නවා තමන්ට කවදා හරි දුක් වෙන්න වෙනවා
ලංකාවේ international school වල English medium ඉගෙනගන්න ළමයින්ගෙ ගෙවල් වල කතා කරලා ළමයින්ට හුරු කරවන්න කියන්නෙත් ඉංග්‍රීසි භාෂාව. ඉස්කොලේ පංතියෙ එක සිංහල වචනයක් කතා කරන්නේ නෑ. ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම නොවුනොත් ළමයි භාෂාව අල්ලගන්නේ නෑ. මෙතන ඉන්න ගොඩක් ළමයි international school , pre school වලට යන ළමයි. ඒ ළමයින්ව ඒ භාෂාවට හුරු කළේ නැත්නම් කෙළවෙනවා. ඕක ඒ ළමයින්ගෙවත් දෙමව්පියන්ගෙවත් වරදක් නෙමෙයි. ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වැරුද්ද. හැම ළමයෙකුටම පහසුකම් තියෙන හොඳ ඉස්කෝල හම්බවෙන්නේ නෑ. එතකොට දෙම්පියන්ට සිදුවෙනවා සල්ලි ගෙවලා ජාත්‍යන්තර පාසැලකට හරි යවලා තමන් කැමති විදිහට උගන්වන්න. එහෙම නැත්නම් සාමාන්‍යය පොඩි ඉස්කොලේකට දාලා ශිෂ්‍යත්වෙ ලංවෙනකොට දස වධ දිදී ළමයාව මරන්න ඕනෙ.
ඒකනම් ඇත්ත ඉස්සරලාම ලමයිට තමන්ගෙ මව් බස පුරුදු කරන්න ඔනි
අප්පච්චී දමාගිය දරුවන් තමා ලයිට් කණු ලගින් ඉන්නේ ගයාන්.
Chathurika නොදැනුවත්වma tamange manussayatama hint ekak gahuwa.....daruwo dala yanawa kiyala...
මේ වැඩසටහන ලස්සනයි නමුත් මේ ඇවිත් ඉන්න නළු නිලියන් ගේ ළමයිට සිංහල කතා කරන්න බැරිද. මොකද වෙන රටවල් වල තමන්ගේ රටේ බාෂාව අංක එක අපේ අයට සිංහල බාෂාව කතා කරන්න ලැජ්ජයි වගේ. හරිම කණගාටුයි.
ධනුජි අනෙ ඔයා ලස්සනයි පැටියො❤
Danuji baba lassanata sinduwa gayana kara . Upeksha akka oya harima wasanawanthai. Wishwa aiyage putha ahinsakai wage harima lassanai. Upeksha akkai Wishwa aiyai nisamai baluwe ada wadasatahana ❤❤❤❤❤
ගයාන් බයිලා ගහනවා දරැවෝ දෙන්නයි wife දාලා ඇවිල්ලා😡😡
Aradana nanika ❤❤❤ theruwan saranai nirathuruwama ewagema inna siyaluma daruvan athulu okkmatama ❤❤❤ upeksha
Ane Vishwa aiyage daruwa harima ahinsakai harima lassanai ❤
Wishwage oneth putha harima pinwanthai sinduwath lassanatama qwa puthe. Oya nam cute patiyek thaththa wagema hoda sinhala kama danna daruwek kiyala penawa. Theruwan saranai Oyalage paule hamotama 🙏🙏🙏🙏
Upeksha..vishwa..danuji.. oneth so sweet ❤❤❤
විශ්ව නම් මරු 😂
දරු පැටව් ටික හරිම ලස්සනයි බුදුසරණයි ❤
Vishawage putha❤.
55:19 කාවින්ග අඬනවා නේද?
Ow mamath note kala wishwa eyawa badagena mona hari qwa😢
වීශ්ව අයියා ගෙ බබා,,,❤❤
Upeksha akki baba ekka thaniyen enna eka dekkamawath gayanta hithenne nedda danne eyage kalin biridath daruwo 2k ekka mehemane thaniune kiyala.
This is great. All the celebrity kids follow the foot steps of either celebrity mum or celebrity dad as the way they can.
Upekshage duwa saha viswage putha harima lassanai,ahinsaka patai,anith hema daruwantath bs
ගයාන් ඉතින් දුවට ආදරෙයි කීවේ ඇයි අර පුතාලා දෙන්නා නිකන් කයිවාරුව විතරයි අර දරුවො දෙන්නෙක් දාලා ආවේ ඒක හින්දා වෙන්න ඇති ලැජ්ජා නැද්ද මන්ද
මුන්ට ලැජජ නහර නැ
Aradana❤❤❤❤❤❤❤❤❤
Wishwagr putha harima lassanai.cute
Danughi duwa oya harima lasnata ගායනා karanawa petyoooo...mage මැණික ගොඩක් ආදරෙයි ඔයාට අම්මාට adaren innna wastuwa 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
නර්මදා අද හරිම ලස්සනයි ❤️ සංවරයි❤️ එයාට කැමති ඇදුමක් අදින්න අයිතිය තියනවා එයා ඇග පේන්න ඇදුම් අදින එක මම විවේචනය කරනවා නෙවෙ. ඒත් මේ විදිහට ලස්සනයී❤️
දරුවන්ට කරන අසාදාරන කම් වලට වැඩිහිටියන්ට දඩුවම් දුන්නොත් ..ඔයාටත් දඩුවමක් විදින්න වෙයි නේද ගයාන් අය්යෙ.ඔයාගෙ නෝනගෙ වැරදි තිබුනා හො නැතා දරුවො වෙනුවෙන් බැදීම් රැකගැනීම ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්
Upeksha akkige duwata godak adarei.hamotama bs..
Ane wishwa aiyage putha ❤adarei putha ❤ .adarei danuji baba ❤
සියලුම දරු පැටව්න්ට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ උපේක්ෂාගේ දුව හරි අහිංසකයි.🌷🌷 විශ්ව වොයිස් ලස්සනයි . විශ්වගේ පුතා හරිම ලස්සනයි .🌷🌷 නිවින ගති ඇති පිංවන්ත චුටි පුතෙක්. විශ්වගේ ෆෝටෝ කොපිය .. විශ්ව ඉතිං ආදරේ කරන තරුවක්. ❤️❤️❤️❤️ ඕෂදිගේ දූ ඕෂදි වගේ. දගමල්ල. 🌷🌷❤️❤️❤️ ගයාන් චතුරිකා ආරධනා සෝස කැටේ. ආදරෙයි. අපි ෆැන්ස්ලා එයාගේ. 😂😂🌷🌷🌷 හිමාලීගේ පුතු දග පැංචේක්ද ඔයා. 🌷🌷🌷❤️❤️❤️ ළමා දිනයක් ඕන්නැ හැමදාමත් පුංචි මල් එයාලා ලොකු වෙද්දී එක එක කොලිටිස් එක්ක සාමාජෙට එයි. රටට වැඩදායි හරවත් දු දරු පිරිසක් වේවා චුටි පැංචා පැංචියනේ. ❤️❤️❤️ ආදරණිය වැඩ සටහනක්. කැමති අය ආවාම බලනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ආරාඩනා කියන්නෙත් එක දරුවෙක් විතරයි ඇයි අනික් ලමයි ඊට වඩා ලක්ශනට සින්දු කීවා විශ්වගෙ දරුවයි උපේක්ශගෙ දරුවයි ලක්ශනට සින්දුවක් හරි කීවා ආරාඩනා කියන්නෙ පොඩි උනත් නැටිල්ල තමයි
අම්මනඩ් වගේ
දනුජි අහින්සකයි. අනිත් බබාල හුරතල්.
Visswe oyage putha godak lassanai adarei hamadama ❤❤ budu saranai
චතුරිකා කයිවාරු ගහන ලමයි දෙනෙකුගේ තාත්තා උදුරගෙන
Narmada ge කොල්ලො 2 වත් ගෙනාවා නම් ❤
අනේ ඔනේත් බබා හිරිම ලඝ්ඝනයි අනේ ඔයා හරිම කිවුට්
ආව බාබාලා සේරට අදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි හැමෝම ❤❤❤ආරදනා මැනිකක්
Aaradana suvisrsa morata hadapu nisa patta balla jayantha thu thu thopi denna
Gayanta ara daruwo denna mathak wenne naha wage hasirenne, pau ahinsaka daruwo demaupiyo nisa manasikawa asarana wena than.Pau me vidiyata thaththa eka lamayek gana kiyanakota , meka television eken dakina ara daruwo dennata kochchara duka adda?😢
ලස්සනයි විස්ව අයියා ඉන්න තැන
විශ්ව ගීතය හරිම ලස්සනයි පුතාත් හරිම ලස්සනට කියුවා අහිංසක සුදු පුතෙක් විශ්වට ඉන්නේ හරිම ආදරණීයයි ❤ අද වැඩ සටහන බැලුවො විශ්ව ආපු නිසා බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ජය වේවා ♥️♥️♥️♥️♥️ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💗💗💗
Babala hamotama budu saranai අසනීප වෙලා ඉන්න මගේ දරුවා ඇතුලු සියලුම දරුවල් නිරෝගි වේවා සියලුම දරුවන් සුවපත් වේවා
ඔක්කොම ළමයි ටික ලස්සනයි 😍😍😍😍😍😍😍 වැඩිහිටියන්ගේන් විශ්වයි උපේක්ෂායි තමයි පොලවේ පය ගහලා ජිවත් වෙන්නේ ❤❤💎💎💎 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
විශ්වකොඩිකාර ඉන්න ඕනි කතාවක් බලනව මාරම ලස්සනයි ඒ වගේම මේ වැඩසටහනෙ බබත් එක්කම ඇවිත් දෙන්නම ලස්සනයි ❤
විශ්ව අයියේ ආඩම්බරයි ඔයාගේ පුතා ආයුබොවන් කියද්දි ලස්සනට අත් එකතු කරලා ඒක කිව්වා. කටින් නොව ගුණධර්ම ක්‍රියාවෙන්ම පෙන්නුවා. ආදරෙයි❤
විශ්වගෙ පුතා හරිම ලස්සනයි . ලස්සනට sing කලා. දරුවන් සැමටම තෙරුවන් සරනයි .
Hurika balli oka kiyapanube hora miniha gayanta u daruwo dennek dala avith ubalawa kara gahapu apathaya oka ubala thama kiyagannin
❤
ගයාන් ඉතින් ලමයි දෙන්නෙක් එක්ක අම්මා කෙනෙකුට යන එන මං නැති කරා. චතුරිකා රොශාන්ට යන එන මං නැති කරා. වාසනාවට චතුරිකා ලගින් තියන්න වත් බැරි වසනාවන්ත බිරිදක් ලැබුන නිසා අද රොශාන් ලස්සනට ජීවත් වෙනවා . ගයාන් නම් ලොකුවට පම්පෝරි ගහනවා මේ ලමයා විශේශයි කියලා. එතකොට දාලා ආපූ ලමයි මුගෙ නෙවෙයිද දන්නෑ. අනේ ඇත්තටම මේ ඩබල නැතුව ලස්සන ආදර්ශමත් අම්මලා තාත්තලා දරුවො කලා ලොවේ කොච්චර නම් ඉන්නවද. මෙහෙම උන් ගෙන්නලා බොරුවට පම්පෝරි ගස්සනවා.
Eka athha me wage Un monta program walata gena wada Nanda 🤮🤮🤮
Anunge dewal hoyala Pau puroganna APA. Oyala. Ayalage sathuta dekala sathuta wenna
උපේක්ෂා නංගීගේ දු ලස්සනට සිංදුව කිව්වා අදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
දොස් කියනවා නෙවෙයි ගයාන් අයියා දරුවො දාලා ආවා කියලා අපි දන්නවා එහෙම තියෙද්දි ඉන්න දරුවට විතරක් එහෙම ආදරේ දෙන්නෙ කොහොමද .චතුරිකා අක්කත් කියනවා ඉපදිලා දරුවො දාලා යනවලු ගයාන් අයියත් දරුවන්ට වෙන අසාධාරණය gena කියනවා අනේ මංදා ඉතින් .දරුවො හදලා දරුවො දාලා යන්න එපා පවු දරුවො අසරණ වෙනවනෙ .
Ekanam hariyatama hari oya kiwa dee,
ඔව් හරියටම හරි කතාව ඇත්ත ගයාන් අලුත බැදලා වගේ රගන්නෙ මේ ලමයව විතරක් කන ඒවයි හැමදෙයක්ම වීඩියෝත් දදා පුතාලා දෙන්නෙක් දාලා ආපු තාත්තෙක් නැති ගානට වැඩ😭😭
Ow oba hari totally agreed 👍
ගයාන් හොද තාත්තා කියන නමට සුදුසු නැ ඔවා කවදා හරි එයලා මැරෙන්න මොහොතක් තියා හරි විදවනවා එ දරුවා මෙ වැඩසටහන බලනවානමිි කොචිිචර දුක අැතිද පවිි පොඩි ලමයා
ඒක නම් ඇත්ත.
ඇත්තටම විශ්ව ගේ පුතා හරිම ලස්සනයි අහිංසක යි අම්මා වගේ ම ලස්සනයි ගොඩක් ❤❤❤❤
විශ්ව ගෙ පුතා 🎉🎉
එ පෙනුම අහින්සක .
ඒ hediyava
විශ්වත් අනිත් අය වගෙ පම්පෝරි කියෙව්වෙ neee.
දරුවත් හොදයි ...සන්වරයි🎉❤🎉❤
දනුජි ලස්සනට සින්දුව කිවුව.ආදරෙයි මැණික ❤️❤️❤️❤️
ඔව් ඇත්තටම...🥰
මුළු වැඩසටහනටම හිටිය එකම සිංහල දරුවා විශ්ව කොඩිකාරගෙ පුතා. ආදරෙයි පුතේ❤️
Anith aya demalada ?
😂😂sinhala moktd oi
💞💕❤️💕💞💕💞💕🌹💕💞💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💕❤️❤️💞💕❤️❤️❤️💞💕❤️
අනිත් ළමයි දෙමළද? 🤔🙄😂
අදකාලේ තාක්ෂණය දියුණුයිනේ. English කතා කරන අයට ඊර්ෂ්‍යා කරන්නෙප plzzz
ධනුජි මගෙ ආසම බබා 🥰🥰🥰😘😘 සිංදුව කිවුවා හරිම ලස්සනයි. 😘😘😘 හරිම අහිංසකයි. 🥰🥰 ලස්සනයි. 💖💖💖😘
Danuji baba harima lassanai sindu Wath kiwwa godak lassani petiyo adarei puthe ❤❤❤
විශ්ව මල්ලී ඔයාවගේ ගුණ ධර්ම පිරි දරැවෙක් ඉන්නේ වාසනාවන්ත යි මල්ලී
චතුරිකා දරු සෙනෙහස ගැන කියනවා. දරු දෙන්නෙක්ගෙන් තාත්තව උදුරාගෙන. ලොකු ටෝක් දෙනවා...
යම් දරුවෙකුට විවිධ හේතු මත දෙමාපියන් දෙදෙනාගෙම හෝ එක්කෙනෙකුගේ ආදරය අහිමි වෙන්නෙ ඒක ඒ ලමයින්ගේ අකුසල කර්ම වල විපාක විදියට.
දෙමාපියන්ගේ ආදරය රැකවරණය ලැබෙන්න ඒ දරුවන්ට පිනක් කුසලයක් තියෙන්න ඕන.
කවුරු උනත් ගිය ආත්මේ කරපු අකුසල මේ ආත්මේ ගෙවන්න ඕන.ඒක ලමයෙකුටත් එකයි..
@@madumikasenanayaka1969 අනේ මේ හලෝ, කර්ම එලයි, විපාකයි ගැන කියලා තවත් ඔයෙ වගේ ජරා මිනිස්සුන්ව සාධාරීකරණය කරන්න එපා. ඒක ඒ ළමයින්ගෙ කරුමයක් තමයි. ඔයෙ වගේ ජරා තාත්තෙකුට දාව ඉපදුන එක. මමත් ඒක පිළිගන්නවා. හැබැයි ඕක ඔයෙ වගේ තව එකෙකුට හරි වැරදි කරන්න දෙන අනුබලයක්. ඕවා ආපු කර්ම නෙවෙයි. තමන්ගෙ තියෙන ජරා ගතියට දාගත්ත කර්ම. ඔයෙ ළමයි දෙන්නට කරපුවල විපාක කවදා හරි කර්මයක් විදිහට ඔයෙ මිනිහාටත් පඬිසන් දෙනවා කියලා අමතක කරන්න එපා.
විස්ව මල්ලි ඔයා වගෙමයි ඔයාගෙ පුතාත් හරිම අහිංසකයි හරිම ලස්සනයි ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤බුදු සරනයි දෙවිපිහිටයි
විශ්ව අයියාගේ පුතා ඔනෙත් බබා හරිම ලස්සනයි ,අහිංසක යි...අනිත් බබලත් හරිම සෝක්....
ඔව් ගයාන්ගෙ හිතන්නෙ මේ දරුව විතරයි කියලා ලෝකෙ මිනිස්සු දන්නවා තව කොල්ලො දෙන්නෙක් ඉන්නව කියලා පුදුම තාත්තෙක්
අමිමෝ ගයාන් ඔයා බොරැ බයිලා ගහනවා.දරැ සෙනෙහස මොකක්ද කියලාවත් නොදන්න මේ වගේ අය මේ වැඩසටහනට ගෙනාපු එකටත් කනගාටුයි .
අනිවාර්යයෙන්ම
Dan chathurika kiyanava daruwo dala yanavalu ethakota gayan aiya dala awe saththuda
Matath kiyanna thiyanne me tikama thamai daruwo gana katha karanne maru ammai thathai gayanui chathurikai me katha karanne katinda? ane chathurika oya asarana daru dennekwa anatha keruwa gayan oyage palamuwenma dakke daru denna oyage jeevithe nemeida mun kiyana dewal walata kohen hina wennada kiyala hitha ganna baha mun wage eunwa me wage dawas walata genwanna epa lamain sanhathiyatama karana asadaranayak pau kara kamak hiruth ane manda 😢
@@wasaliyanage7390 හිනා නෙමේ...මට නම් ඕකුන් දෙන්නාව අප්පිරියයී....ඒ එක දරුවෙක් චතුරිකා හිරිහැර කළා කියලා වීඩියෝ එකක් දාලා තිබුනා ඒ දවස් වල හරි දුකයී
Ammo gayan oya kiyanawa daruwanta hariyata asadarana kam wenawalu 😂Haha ethakota oyage pirimi daru dennata oyagen una asadaranayata mokakda kiyanna thiyanne chathurikath paththini amma wage katha karanne paulak kadala daruwo dennk anatha karala asarana gahaniyekuta gindara deela owa hena gahana wada 🤬🤬
විශ්ව ගේ පුතා හරිම ලස්සනයි ...නියම සින්හල කොල්ලෙක්. හිත නිමෙන රුවක් තියෙන්නේ...ආදරෙයි මැනික...❤
💯❤️
❤❤❤❤❤
ගොඩ කාලෙකින් copy chat බලන්න ආවා විශ්ව උපේක්ෂා ආපු නිසා ඔනෙත් දනුජී ආදරෙයි දෙන්නටම ❤❤❤
ආරාධනා දෝනි 😍 මැණිකේ ලස්සනයි ❤️ විශ්ව ඉන්නවා නම් බලන්න පුළුවන් හිනා වෙවී පාළු නෑ ඉන්න තැන ❤
මටනම් මේ ඔක්කොම දරැවන් එකයි උපේක්ෂා ගැන සතුටුයි එ දරැවා හරිම තැම්පත් ගති ගුණ යහපත් කෙනෙක් විශ්වගේ දරැවා පුදුම අහිංසකයි අනිත් දරැවෝ හරියට ලමා ලොකයක් වගෙ❤❤❤❤❤❤
වාව් විශ්වගේ පුතා හරිම ලස්සනයි නුවරට ආඩම්බරයක්
ඔක්කොම දුවලා පුතාලා ඔක්කොටම ආදරයි danuji පුතේ සින්දුව හරිම ලස්සනට සීන් කරා බුදු සරණයි All ❤❤❤❤
wow... උපේක්ෂා අක්කාගෙ ධනුජි බබායි, විශ්ව අයියාගෙ ඔනෙත් බබායි සිංදුව කිවුවා මාරම ලස්සනයි. 🥰🥰🥰🥰🌹🌹🌹😘😘😘 So cute danuji.. 😘😘 ඇවිල්ලා ඉන්න අනිත් බබාලත් ඒ වගේමයි.. හරිම දක්ෂයි 💖💖💖💖💖 තෙරුවන් සරණයි හැමෝටම... 🙏🥰🥰🥰
Viswage..දරුවා a.ගීතය පුදුම විදිහට සම.වැදිලා ලස්සනට ගායනා කළා as.පියාගෙන ..❤budu.saranai..පුතාට
උපේක්ෂා වගේ කෙනෙක් labanna පිං කරන්න ඕන hama අතින්ම දක්ෂ කෙනෙක් ❤️පව් ඒ දෙන්න එයාලට හරියන්න ඕන ❤️😘
අනේ විශ්ව කොඩිකාර අයියගෙ පුතා මාරම ලස්සනයි..නිහතමානි..තාත්ත අම්මගෙ ලක්ශන ඒ විදියටම පිහිටල හරිම වැදගත්...හැමෝම ලස්සනයි❤🤗🌎
දරුවන් දෙන්න දමා ඇවිල්ල බයිල ගහනවා.
දනුජි duwa ලස්සනයි හොදට sing kara hoda අනාගතයක් තියෙනවා ඔයාට ඒ වගේම viswage පුතා සුපිරි ❤️😘හැම දරුවෙක්ම ලස්සනයි ❤️😘ආදරෙයි බුදුසරණයි
මන් හරි ආසායි නර්මදා අක්කිට බුදු සරනයි අක්කි පරිස්සමෙන් ඉන්න.. ඔයා ලග හොද මනුෂ්‍ය කම් තියේ.. සහා ආපු කලා තරු සේරමට ආසායි බබාලත් ලස්සනයි .හැමොටම බුදු සරනයි 🙏😘😘
ගයාන් කියන ඒවට කොහෙන්ද හිනා වෙන්නේ.මූ මැරිලා ඉපදිලාද කොහෙද 😂😂
Adunada yako kawada ganita daru dennek deela nadaththuwath Jodi maga arapu balla tho hora ganita lamela patiyek hadagaththa eka viseesailu Smith daruwo thoge kari walin neda haduwe vesa bala tho thu nodakin thopi denna
විශ්වගේ පුතා ලස්සනට කිව්වා ජයවේවා පුතා habai පොන් එක දිහා බැලුවේ නම් නෑ මතකෙන් කිව්වේ 👍😘🌷🌷
Danuji well-done... daughter.. Bright future... lot's God's Blessings Always 🙏🌹♥️
ලස්සනම විශ්ව අයියාගේ බබයි..උපෙක්ශා අක්කාගෙ බබයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤.
Vishwage putha harima cute.හා පැට්යෙක් වගේ
Gayan ආරාධනා vishesai kiuwata ලස්සන බිරිඳක් එක්ක puthala දෙන්නෙක් තනි කරලා බොරුවට kiyawanawa oyahithe puthala දෙන්න ne wage neda ජීවත් වෙන්නේ
Ane Danuji duwa හරිම අහිංසක නිහතමානීව sinduwa kiwa hoda අනාගතයyk තියෙනවා විශ්ව හුඟක් ලස්සන ta kiwa
දනුජි මැනික ලස්සනට සිංදුව කිවා.බුදු සරණයි menikaaa ❤❤❤❤
විශ්ව කොඩිකාරගේ පුතා නම් හරිම අහිංසකයි.ඒ වගේම උපේක්ෂාගෙත්.
ඉස්සරලාම ලමයිට තමන්ගෙ මව් බස පුරුදු කරන්න ඒයාලා ලොකු වෙලා අනිත් බාසා ඉගනගනි
👍👍👍👍
👍🏻💪🏼
Saththakinma
Sinhala programme ekakata sinhala katha karana kattiya genawanam mehema wenne naha neda
ගයාන් හැසිරෙන්නේ කුලුඳුලේ තාත්තෙක් උනා වගේ...
මැරිලා ඉපදිලා නැතුව ඇති මං හිතන්නේ....
අර පුතාලා දෙන්නා ඔයාගේ ඔය කතාව දැක්කාම කොච්චර දුක හිතෙයිද....😡😡
ඕවා ආත්ම ගාණක් හෙන ගහන අපරාධ....චතුරිකා ඒ ළමයින්ට කරපු වෙනස්කම් ඒ දරුවෝ කියලා තිබුනා වීඩියෝ එකක....
අප්පිරියී මේ ජෝඩුව ...🤮🤮
හිරු එකත් ආදර්ශමත් දෙමාපියෝ විතරක් ගෙන්නන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට....
🤮🤮
විශ්ව කොඩිකාර කියන්නෙ මාරම ජොලියෙන් ඉන්න ආස කෙනෙක්......ඉස්සර ඉදම්ම ආසම නලුවෙක් ......පැටියත් ඒ වගේමයි👍
යයාන්ලගෙ බොරු ලුකු කම්.....විශ්ව එයාලගෙන් ඈත් වෙල ඉන්න ........අපෝ ගයන්ගෙ කතා අහන්නෙ කවුද.....පුහ් අර ළමයි දෙන්නා ලමයි නෙමෙයිද......
විශ්ව කොඩිකාර කියන්නේ මන් ආසාම නලුවෙක් පුතත් ඒවගේමයි ගොඩක් ආදරේයි බුදුසරණයි මන් කුවේට්
අනිත් හැමෝම හොදයි ගයාන් චතුරිකා මටනමි පේන්න බැ දරැවා පවි ඔයවගේ එවුන් වැඩ සටහන් වලට ගෙන්නගන්න එපා.දරැවන්ව දාලා ඇවිල්ලා දැන් දරැ දුක ගැන කතා කරනවා
👍👍👍👍
Ane uba hoda ganiekda
ගොන් ඇත්ත 🐃🐃
යම් දරුවෙකුට විවිධ හේතු මත දෙමාපියන් දෙදෙනාගෙම හෝ එක්කෙනෙකුගේ ආදරය අහිමි වෙන්නෙ ඒක ඒ ලමයින්ගේ අකුසල කර්ම වල විපාක විදියට.
දෙමාපියන්ගේ ආදරය රැකවරණය ලැබෙන්න ඒ දරුවන්ට පිනක් කුසලයක් තියෙන්න ඕන.
කවුරු උනත් ගිය ආත්මේ කරපු අකුසල මේ ආත්මේ ගෙවන්න ඕන.ඒක ලමයෙකුටත් එකයි..
උපේක්ෂා අක්කිට වගේම ධනුජිටත් ලස්සනට සිංදු කියන්න පුළුවන් ❤️❤️ධනුජි ලස්සන අහිංසක දරුවෙක් ❤️❤️ආදරේ හිතෙනවා ❤️❤️
හැම ලමයටම ඔයාලගෙ ලමයින්ට සැප නැ ඔයාලා වගෙ සල්ලි හමිබ කරන්නෙත් නැ අනුන්ගෙ ලමයින්ව හදන්න ඉස්සෙල්ලා තමන්ගෙ ලමයින්ව හදා ගනින තැනකට ගිහින් හොදට ඉන්න පුරුදුකරන්න තමන්ගෙ මවිි බස ඉස්සෙල්ලා උගන්වන්න අපෙ ලමයින්ට මවිි බස ්‍රඋගන්වලා තමා අනෙකුත් භාෂා උගන්වන්නෙ විශ්ව අයියෙ පවුලට අාදරෙයි පුතාත් හොදට ඉන්නවා ඔෂධි බොරුවට කැ ගහනවා
Maubasa ugannala uba oya dote thiyaganin. Colombo paththata ewanna epa.
Thopi wage joliyata hukalalamai hadana eun thamai daruwanta duk vidinne
@@shagikolla822 උබලා වගෙ මෝඩයෝ නිසා තමා මෙ රටට හෙන ගහලා තියෙන්නෙ කොලඹ එවුන් විතරද පෝෂ් අමතක කරන්න එපා ගමිිවල ඉගෙන ගත්ත ලමයින් තමා කොලඹත් ඉගෙන ගන්නෙ
@@shagikolla822 තමුසෙලා තමා හදන්නා වාලෙ ලමයින් හදන්නෙ මගෙ ලමයින් දෙන්නා හොදට ඉගෙන ඔය වගෙ මෝඩ කතා කියන ටිකක් හිටියානමිි අැති රට කන්න
Hamoma දරුවන්ට බුදු සරණයි.විශ්වගෙ පුතා ලස්සනයි පිං පාටයි.එයාගෙ අම්මා වගේ
මෙතන මඩ ගාගත්තෙ neti.දෙන්නෙකුට ඉන්නෙ විශ්වයි....හිමාලි විතරයි ...
අනිත් උන් ඔක්කොම ගොසිප් මවපු අය..
ලමයි ට හොද අනාගතයක් හිමිවේවා 🎉🎉
පොඩි කාලෙ විතරක් බන කියනව.ලොකු උනාම තමයි බලන්න ඔනෙ .
උබලත් දෙමාපියන්ට හිතුවක්කාර කම් කරපු අය වෙන්න ඇති 😂❤
අම්මෝ ඔව්.හිමාලි.හොයලා බලන්නකෝ.ඕෂධී චන්දේ ඉල්ලපු එක ඇර වෙන වැරැද්දක් තියෙනවාද?
හිමාලි බැඳපු ම්නිහෙක් බැදල ඉන්නේ
@@villagebeautytarutv9719 එහෙමද ..😂
අනේ උපේක්ෂා ගේ දුව අහිංසකයි. ලස්සනට සින්දුව කිව්වා 👍🏻❤️
Vishwa putha lassanai good luck upeksha doni aaadari❤️❤️❤️
දනුජි මැණික ගොඩක් අාදරේයි 😘
ලස්සනට සිංදුව කිවුව..😘😘
මැණික ඔයා අහිංසකයි මැණික
ඔයා ලස්සනයි අාදරේයි😘😘
විශ්ව මං අසම නලුවා.එයාගෙ පුතා ලස්සනට සිංදු කිවුවා
දනුජි ලස්සනයි ❤️.
danuji ❤❤❤❤❤❤❤❤
පැටව් හැමෝම හරිම හුරතල් ...වැඩසටහන හරිම ලස්සනයි.....👍👍
විශ්ව අයියේ ඔයාගේ වොයිස් ඒකනම් .ලස්සනයි .අහගෙන ඉන්න ආසයි..පුතාත් ඒවගේම තමයි ❤❤❤❤❤
ආදරණීය චූටී පැටව් හැමෝටම වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා🙏
විශ්ව අයියගේ බබා හරි අහිංසකයි ගුණ ධර්ම වලින් හෙබි දරුවෙක් ❤
ඕශදී අක්කාගේ බබා හරිම දග මල්ලක් ❤
මන් ආසම උපේක්ෂා අක්කාගේ දනුජි බබාට ❤මාරම නිට් මගේ පුද්ගලික අදහසක් ඒක
Paba ge duwa ❤❤❤❤❤
ගයාන් ලැජ්ජා නැතිව කට ඇරලා කියනවනේ ආරාදනාට ගොඩක් ආදරෙයි කියලා.එතකොට අර පුතාලා දෙන්නට මොන තරම් දුකක් ඇතිද.ලැජ්ජා නැතිකම
පිස්සු ද අනේ.. ඔයා ඇයි අනුන්ගේ කුණු ඇගේ තියාගෙන ඉන්නෙ. එයාල සතුටින් ඉන්නවනෙ ඔයා සතුටින් ඉන්න. එයලා කොහොම හිටියත් අපිට වැඩක් නෑනෙ.
ගයාන්ට කලින් ඉන්නෙ පුතාල ඒ ආදරේ ආරාධනා ගෙන් ගන්න බෑ ආරාධනා ගෙන් ලැබෙන සතුට ආදරේ පුතාලගෙන් ලැබෙන්නෙ නැ.ගයාන් කලින් පවුලෙන් අයින් උනේ එයාල දන්න ප්‍රශ්න තියන නිසා ලංකාවෙ උන් නම් අනුන්ගෙ කුනු හොයන තරම් අම්මප ලැජ්ජ නෑනෙ මුන්ට
ලංකාවෙන් පිට ඉන්න දෙමාපියන් දරැවන්ට කොහොම හරි සිංහල කතා කරන්න අනිවාර්ය කරනවා ඒත් රටේ සිංහල දෙමාපියන් තමන්ගේ මව් භාෂාව වන සිංහල කතා කරන එක ලැජ්ජාවට කරැණක් කරගන්නවා ඉංග්‍රීසි අවශ්‍ය බව ඇත්ත තම රටේ මව් භාෂාව දන්නේ නැහැ කියන්නේ ලැජ්ජා වීමක් පිටරට වලට ළමයි පාසල් වලට ඇතුළත් කරනකොට කියනවා තමන්ගේ මව් භාෂාව ගෙදර කතා කරන්න කියලා මේක දැන් පැෂන් එකක් රටේ අඩුපාඩු දකිනවා වගේම ම ළමයිට සිංහල ඉගැන්වීම නැති එකත් දෙමාපියන් වශයෙන් ලැජ්ජ වෙන්න අනගාරික ධර්මපාල කිව්වා කලු සුදදෝ ටිකක් ඉතුරු වෙනවා කියලා.හරිම උජාරුවට හිතාගෙන ඉන්නවා තමන්ට කවදා හරි දුක් වෙන්න වෙනවා
ලංකාවේ international school වල English medium ඉගෙනගන්න ළමයින්ගෙ ගෙවල් වල කතා කරලා ළමයින්ට හුරු කරවන්න කියන්නෙත් ඉංග්‍රීසි භාෂාව. ඉස්කොලේ පංතියෙ එක සිංහල වචනයක් කතා කරන්නේ නෑ. ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම නොවුනොත් ළමයි භාෂාව අල්ලගන්නේ නෑ. මෙතන ඉන්න ගොඩක් ළමයි international school , pre school වලට යන ළමයි. ඒ ළමයින්ව ඒ භාෂාවට හුරු කළේ නැත්නම් කෙළවෙනවා. ඕක ඒ ළමයින්ගෙවත් දෙමව්පියන්ගෙවත් වරදක් නෙමෙයි. ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ වැරුද්ද. හැම ළමයෙකුටම පහසුකම් තියෙන හොඳ ඉස්කෝල හම්බවෙන්නේ නෑ. එතකොට දෙම්පියන්ට සිදුවෙනවා සල්ලි ගෙවලා ජාත්‍යන්තර පාසැලකට හරි යවලා තමන් කැමති විදිහට උගන්වන්න. එහෙම නැත්නම් සාමාන්‍යය පොඩි ඉස්කොලේකට දාලා ශිෂ්‍යත්වෙ ලංවෙනකොට දස වධ දිදී ළමයාව මරන්න ඕනෙ.
ඒකනම් ඇත්ත ඉස්සරලාම ලමයිට තමන්ගෙ මව් බස පුරුදු කරන්න ඔනි
අප්පච්චී දමාගිය දරුවන් තමා ලයිට් කණු ලගින් ඉන්නේ ගයාන්.
Chathurika නොදැනුවත්වma tamange manussayatama hint ekak gahuwa.....daruwo dala yanawa kiyala...
මේ වැඩසටහන ලස්සනයි නමුත් මේ ඇවිත් ඉන්න නළු නිලියන් ගේ ළමයිට සිංහල කතා කරන්න බැරිද. මොකද වෙන රටවල් වල තමන්ගේ රටේ බාෂාව අංක එක අපේ අයට සිංහල බාෂාව කතා කරන්න ලැජ්ජයි වගේ. හරිම කණගාටුයි.
ධනුජි අනෙ ඔයා ලස්සනයි පැටියො❤
Danuji baba lassanata sinduwa gayana kara . Upeksha akka oya harima wasanawanthai. Wishwa aiyage putha ahinsakai wage harima lassanai. Upeksha akkai Wishwa aiyai nisamai baluwe ada wadasatahana ❤❤❤❤❤
ගයාන් බයිලා ගහනවා දරැවෝ දෙන්නයි wife දාලා ඇවිල්ලා😡😡
Aradana nanika ❤❤❤ theruwan saranai nirathuruwama ewagema inna siyaluma daruvan athulu okkmatama ❤❤❤ upeksha
Ane Vishwa aiyage daruwa harima ahinsakai harima lassanai ❤
Wishwage oneth putha harima pinwanthai sinduwath lassanatama qwa puthe. Oya nam cute patiyek thaththa wagema hoda sinhala kama danna daruwek kiyala penawa. Theruwan saranai Oyalage paule hamotama 🙏🙏🙏🙏
Upeksha..vishwa..danuji.. oneth so sweet ❤❤❤
විශ්ව නම් මරු 😂
දරු පැටව් ටික හරිම ලස්සනයි බුදුසරණයි ❤
Vishawage putha❤.
55:19 කාවින්ග අඬනවා නේද?
Ow mamath note kala wishwa eyawa badagena mona hari qwa😢
වීශ්ව අයියා ගෙ බබා,,,❤❤
Upeksha akki baba ekka thaniyen enna eka dekkamawath gayanta hithenne nedda danne eyage kalin biridath daruwo 2k ekka mehemane thaniune kiyala.
This is great. All the celebrity kids follow the foot steps of either celebrity mum or celebrity dad as the way they can.
Upekshage duwa saha viswage putha harima lassanai,ahinsaka patai,anith hema daruwantath bs
ගයාන් ඉතින් දුවට ආදරෙයි කීවේ ඇයි අර පුතාලා දෙන්නා නිකන් කයිවාරුව විතරයි අර දරුවො දෙන්නෙක් දාලා ආවේ ඒක හින්දා වෙන්න ඇති ලැජ්ජා නැද්ද මන්ද
මුන්ට ලැජජ නහර නැ
Aradana❤❤❤❤❤❤❤❤❤
Wishwagr putha harima lassanai.cute
Danughi duwa oya harima lasnata ගායනා karanawa petyoooo...mage මැණික ගොඩක් ආදරෙයි ඔයාට අම්මාට adaren innna wastuwa 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
නර්මදා අද හරිම ලස්සනයි ❤️ සංවරයි❤️ එයාට කැමති ඇදුමක් අදින්න අයිතිය තියනවා එයා ඇග පේන්න ඇදුම් අදින එක මම විවේචනය කරනවා නෙවෙ. ඒත් මේ විදිහට ලස්සනයී❤️
දරුවන්ට කරන අසාදාරන කම් වලට වැඩිහිටියන්ට දඩුවම් දුන්නොත් ..ඔයාටත් දඩුවමක් විදින්න වෙයි නේද ගයාන් අය්යෙ.ඔයාගෙ නෝනගෙ වැරදි තිබුනා හො නැතා දරුවො වෙනුවෙන් බැදීම් රැකගැනීම ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්
Upeksha akkige duwata godak adarei.hamotama bs..
Ane wishwa aiyage putha ❤adarei putha ❤ .adarei danuji baba ❤
සියලුම දරු පැටව්න්ට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ උපේක්ෂාගේ දුව හරි අහිංසකයි.🌷🌷 විශ්ව වොයිස් ලස්සනයි . විශ්වගේ පුතා හරිම ලස්සනයි .🌷🌷 නිවින ගති ඇති පිංවන්ත චුටි පුතෙක්. විශ්වගේ ෆෝටෝ කොපිය .. විශ්ව ඉතිං ආදරේ කරන තරුවක්. ❤️❤️❤️❤️ ඕෂදිගේ දූ ඕෂදි වගේ. දගමල්ල. 🌷🌷❤️❤️❤️ ගයාන් චතුරිකා ආරධනා සෝස කැටේ. ආදරෙයි. අපි ෆැන්ස්ලා එයාගේ. 😂😂🌷🌷🌷 හිමාලීගේ පුතු දග පැංචේක්ද ඔයා. 🌷🌷🌷❤️❤️❤️ ළමා දිනයක් ඕන්නැ හැමදාමත් පුංචි මල් එයාලා ලොකු වෙද්දී එක එක කොලිටිස් එක්ක සාමාජෙට එයි. රටට වැඩදායි හරවත් දු දරු පිරිසක් වේවා චුටි පැංචා පැංචියනේ. ❤️❤️❤️ ආදරණිය වැඩ සටහනක්. කැමති අය ආවාම බලනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ආරාඩනා කියන්නෙත් එක දරුවෙක් විතරයි ඇයි අනික් ලමයි ඊට වඩා ලක්ශනට සින්දු කීවා විශ්වගෙ දරුවයි උපේක්ශගෙ දරුවයි ලක්ශනට සින්දුවක් හරි කීවා ආරාඩනා කියන්නෙ පොඩි උනත් නැටිල්ල තමයි
අම්මනඩ් වගේ
දනුජි අහින්සකයි. අනිත් බබාල හුරතල්.
Visswe oyage putha godak lassanai adarei hamadama ❤❤ budu saranai
චතුරිකා කයිවාරු ගහන ලමයි දෙනෙකුගේ තාත්තා උදුරගෙන
Narmada ge කොල්ලො 2 වත් ගෙනාවා නම් ❤
අනේ ඔනේත් බබා හිරිම ලඝ්ඝනයි අනේ ඔයා හරිම කිවුට්
ආව බාබාලා සේරට අදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි හැමෝම ❤❤❤ආරදනා මැනිකක්
Aaradana suvisrsa morata hadapu nisa patta balla jayantha thu thu thopi denna
Gayanta ara daruwo denna mathak wenne naha wage hasirenne, pau ahinsaka daruwo demaupiyo nisa manasikawa asarana wena than.
Pau me vidiyata thaththa eka lamayek gana kiyanakota , meka television eken dakina ara daruwo dennata kochchara duka adda?😢
ලස්සනයි විස්ව අයියා ඉන්න තැන