ලුණු ලේවා චාරිකාව 3 4 5 දරුවන්ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • හිරු එළිය සහ සුලං වලින් මුහුදු වතුර ලුණු වන හැටි...
    Sathutin igena ganimu.

ความคิดเห็น • 176

  • @kamaljanaka7987
    @kamaljanaka7987 3 ปีที่แล้ว +3

    Daruwan wenuwen me covid 19 dawaswala karana mema sewaya agaya karami.hama daruwek ganama hithala karana me sewaya agaya karami.thankiw wery mach.mage duwa boho ewa sirge hama video eka kinma hodata igena gaththa.daruwa asawen wada katayuthu karanawa.

  • @nilhera9660
    @nilhera9660 4 ปีที่แล้ว +21

    දරුවන් වෙනුවෙන් ඔබතුමා කරන මේ කාර්‍ය්ය අති උතුම් .අපිට ලබා දිය නොහැකි අත්දැකීමක් ඔබ දරුවන් ට ලබ දෙනවා .ඔබට බොහොම පිං.

  • @kanishkasiriwardhana764
    @kanishkasiriwardhana764 3 ปีที่แล้ว +3

    Supirima supiri sir me karana sewaya agaya karanawa👍👍👍👍👍😎😎😎😎😎👋👋👋👋✌✌✌✊✊✊🔥🔥🔥🔥

  • @nisansalalakmali3837
    @nisansalalakmali3837 3 ปีที่แล้ว +2

    Thank you sir me age vatina deval penvanavata

  • @nishshankasilva4667
    @nishshankasilva4667 3 ปีที่แล้ว +2

    Sir..
    Mata methana nimber eka ganna puluwanda

  • @naleenadivyanjalee6021
    @naleenadivyanjalee6021 3 ปีที่แล้ว +1

    Super ❤️

  • @kdpabasara4643
    @kdpabasara4643 2 ปีที่แล้ว

    Maru sir me wede digatama karagena yanna

  • @K.J.M.CRICKET
    @K.J.M.CRICKET 4 ปีที่แล้ว +6

    Sir kochcara mahansi velada mee vada karanne eth eke agaya therenne chuttakata vitharai 😒😭😭😭😒😒 13 denekuta

  • @inokaajanthi115
    @inokaajanthi115 3 ปีที่แล้ว +2

    by❤️ jagath sir

  • @shaniamindika8758
    @shaniamindika8758 4 ปีที่แล้ว +2

    thanks💎💎💎💎💎💎💎

  • @gingerbunnykids3163
    @gingerbunnykids3163 4 ปีที่แล้ว +5

    Api 2020 educational trip ekak giya vage....😊
    Mean thiyenne koheda sir?

  • @hrtcranaweera162
    @hrtcranaweera162 4 ปีที่แล้ว +5

    මේ vedio එකේ sound පොඩ්ඩක් මදි, හුළඟ නිසා...සමහර තැන් ඇහෙන්නෙම නෑ

    • @jagathsir5wasara
      @jagathsir5wasara  4 ปีที่แล้ว +3

      TC R ou hulan wadi

    • @shaniamindika8758
      @shaniamindika8758 4 ปีที่แล้ว +3

      matath e prashne thiyenawa😊😊😊
      mama speacker gahuwa.😊😊😊
      sirrrrrr wstinawa

  • @thamidurajapaksha3633
    @thamidurajapaksha3633 3 ปีที่แล้ว +1

    sir thava parisaraya video thikak danna

  • @thiwandakamahesh254
    @thiwandakamahesh254 2 ปีที่แล้ว

    Sir මම කන්තලේ Eleena
    තව vidiyo දන්න sir📚📚📖📖

  • @kamalanurudda2095
    @kamalanurudda2095 3 ปีที่แล้ว

    ටායටටවවවමටෙවපනනපඉායෙ

  • @neymarfans44
    @neymarfans44 3 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි සර් තවත් මේ වගේ දේවල් එවන්න පින් සර් බුදු සරණයි.

  • @bingunsavidya1542
    @bingunsavidya1542 3 ปีที่แล้ว +14

    දරුවන් වෙනුවෙන් ඔබ කරන සේවය අගය කරමි....තව තවත් මෙවැනි ඵලදායි වැඩසටහන් කිරීමට ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි🙏

  • @dinushalakmali8858
    @dinushalakmali8858 4 ปีที่แล้ว +33

    ගොඩක් පින් සර් .. මිල කල නොහැකි කැපකිරීමට ... දරුවන් ගේ පිනට පහල උන මෙවන් ගුරුවරු දෙවියෝ රකිත්වා.... බුදුසරණයි සර්...

    • @jagathsir5wasara
      @jagathsir5wasara  4 ปีที่แล้ว +7

      Dinusha Lakmali thanxxx .korona nisa tma mehema deyak hitune bsi

    • @indikathushantha4121
      @indikathushantha4121 3 ปีที่แล้ว +2

      So beautiful

    • @kamalanurudda2095
      @kamalanurudda2095 3 ปีที่แล้ว +2

      @@jagathsir5wasara බුදුසරනයි🐟🐬🐋🐠

  • @kamalanurudda2095
    @kamalanurudda2095 3 ปีที่แล้ว +3

    👨‍👩‍👧‍👦බොහොම.ස්තුතියි සර් 🏆️🎖️️🎑️🐟🐬🐋🐠🌸🏫🧚🍩🌹💝🥧🍰🎂🌺❄️🍉🍌

  • @uwanimaneesha4013
    @uwanimaneesha4013 3 ปีที่แล้ว +4

    දරුවන්ගේ nanasa pahadanna දරන wayamata ඔබට pin dirrguwawa

  • @nishanthiwickramarathnaliy4813
    @nishanthiwickramarathnaliy4813 3 ปีที่แล้ว +6

    නොදන්නා දේවල් godaaaaak දැනගන්නට ලැබුණා .sir ta godAaaaak ස්තූති .budusaranai

  • @tharushadeneth8971
    @tharushadeneth8971 3 ปีที่แล้ว +6

    සර් දොඹකර තියෙන තැනකට යන්න පුළුවන්ද?

  • @kamaljanaka7987
    @kamaljanaka7987 3 ปีที่แล้ว +2

    Sir ethakota kohomada lunu kata hadanne ?... mama hesanya nethuki

  • @kapilakulasiri1766
    @kapilakulasiri1766 3 ปีที่แล้ว +6

    නියමයි සර් සුපිරිම සුපිරියි

  • @thiliniwasana7315
    @thiliniwasana7315 3 ปีที่แล้ว +8

    ගොඩාක් වැදගත් කුඩා දරුවන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට

  • @ishankaudayangani1499
    @ishankaudayangani1499 4 ปีที่แล้ว +20

    ළමයින්ට වටිනා වැඩ සටහනක් වගේම අපිටත් දැකලා නැති දේවල් බලන්න ලැබුණේ ගොඩක් isthuutie බුදු සරණයි sir

  • @pipenakekulu2876
    @pipenakekulu2876 3 ปีที่แล้ว +3

    sir apita laksha karmanthaya gana kiyala dennako...

  • @hrtcranaweera162
    @hrtcranaweera162 4 ปีที่แล้ว +38

    දරුවන් වෙනුවෙන් ඔබ කරන සේවය අගය කරමි....තව තවත් මෙවැනි ඵලදායි වැඩසටහන් කිරීමට ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි🙏

  • @_sandalisenasha1690_
    @_sandalisenasha1690_ 2 ปีที่แล้ว +3

    සර් ඇහෙනවනම් පොඩ්ඩක් මදි... Thank you sir සර්ට පින් 👍👍👍

  • @somapantirige7237
    @somapantirige7237 3 ปีที่แล้ว +11

    මෙවැනි පලදායී වැඩසටහන් කරන්න ට දිරිය ශක්තිය ලැබෙවා

  • @prasannakumara3568
    @prasannakumara3568 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පාඩමක් ප්‍රායෝගික ආකාරයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩක් පින්

  • @nimmisara1572
    @nimmisara1572 3 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබතුමාට ..

  • @swarnamalkanthi6996
    @swarnamalkanthi6996 3 ปีที่แล้ว +3

    Thanks 🙏👌

  • @weerakoonpriyanthi7084
    @weerakoonpriyanthi7084 4 ปีที่แล้ว +21

    සුපිරිම සුපිරි sir me කරන සේවය අගය කරනවා

  • @sujithpriyantha4370
    @sujithpriyantha4370 3 ปีที่แล้ว +7

    සර් ගෙ සද්දේ ඇහෙන්නේ නෑ

    • @ChamaraSilwa-lk8br
      @ChamaraSilwa-lk8br 20 วันที่ผ่านมา

      ඒ ඔහෙට😂😂😂😂😂

  • @kamaljanaka7987
    @kamaljanaka7987 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👌Niyamai

  • @motivationalkids1231
    @motivationalkids1231 2 ปีที่แล้ว +1

    යාලුවනේ සර්ක්‍රබයිඩිලා 100 ගහන්න උදවිවක් දෙන්නකෝ

  • @kamalanurudda2095
    @kamalanurudda2095 3 ปีที่แล้ว +2

    සර් සමාවෙන්න.මට නංගී ටායටටවවමටෙවපනනපඉායෙ

  • @dasunpriyadarshana8659
    @dasunpriyadarshana8659 2 ปีที่แล้ว +1

    මම ජගත් සර්ගෙ විඩියෝ බලනවා සර් හොදට කියලා දෙනවා මම ජගත් සර්ට කැමතියි එ සර් කියලා දෙන විදිහට සර් මම අතිතේ තෙල් හිදපු හැටි දැකලා නැහැ එහෙම විඩියෝ වක් කරලා එවන්න කෝ සර් සර් මම කියපු විදියේ විඩියෝවක් කරාද ජගත් සර් මට එක බලන්න ඕනෙ මම සර්ගේ චැනල් එක සස්කයිබ් කරා කරේ නැත් නම් කරලා එවන්න මම බලා ගෙන ඉන්නවා ජගත් සර්

  • @nilokasanjiwano4638
    @nilokasanjiwano4638 4 ปีที่แล้ว +5

    Sirge anekuth videos baluwa.daruwanta godak ma watinawa.thank you so much sir.budu saranai

  • @kavimaleesha678
    @kavimaleesha678 2 ปีที่แล้ว +1

    මම අදමයි දැක්කෙ මේ වගේ Video එකක්.ගොඩක් පින් සර්.😁🥰❤😍👌💪💫🚲🛴🚲🛴🚲🛴🛵

  • @viharasupipi8639
    @viharasupipi8639 2 ปีที่แล้ว +2

    දරුවන් වෙනුවෙන් ඔබ කරන සේවය අගය කරමි.

  • @pushpakumarah.p.s8801
    @pushpakumarah.p.s8801 3 ปีที่แล้ว +2

    Sir api venuven kochchara.daa karanavada

  • @chutiiskole8050
    @chutiiskole8050 4 ปีที่แล้ว +11

    සුපිරි

  • @madushaabekoon5640
    @madushaabekoon5640 3 ปีที่แล้ว +2

    Daruwan Wenuwen Me karana kapaweemata obathumata godak pin sir.budusarnay.

  • @udithdewmina4968
    @udithdewmina4968 3 ปีที่แล้ว +9

    Sirta බුදු සරණයි

  • @kasun2491
    @kasun2491 3 ปีที่แล้ว +3

    Apita derect lunu ganna puluwanda methanin..contact nomber ekak danna puluwanda

  • @gayanisuranjala8499
    @gayanisuranjala8499 3 ปีที่แล้ว +2

    නියමයි සර් .👍👍

  • @asankapremalal5980
    @asankapremalal5980 2 ปีที่แล้ว +2

    දෙවියොම රකින්න ඕන. මේ වගේ රත්තරන් ගුරුවරු.

  • @kaveeshadilsaraman4981
    @kaveeshadilsaraman4981 3 ปีที่แล้ว +12

    දරුවන් වෙනුවෙන් ඔබ කරන සේවය අගය කරමි..

  • @ruvinisamarathunga9475
    @ruvinisamarathunga9475 3 ปีที่แล้ว +2

    Thank you..👍

  • @oshadhinithupaba1984
    @oshadhinithupaba1984 3 ปีที่แล้ว +2

    Sir tava tan pennana

  • @gbkularathna23
    @gbkularathna23 2 ปีที่แล้ว +1

    😮😮😮😮Wow uncle mama amira mama oka karalath baluva woooooooooooow 😮😮😮😮😮😮

  • @Tharu0621
    @Tharu0621 3 ปีที่แล้ว +2

    ලිනු හඩන්නෙ කොහොමද

  • @sheharithashana6469
    @sheharithashana6469 3 ปีที่แล้ว +2

    Thanks 🏅🎖️🏅🏅🏆🏆🎖️🏅👍👍🎉🎉🎉🎉🎖️🎖️🏆🏆👍👍

  • @niroshasujani8098
    @niroshasujani8098 3 ปีที่แล้ว +2

    සර් හුළඟ නිසා ඇහෙන මදි

  • @nimalabeysundara6795
    @nimalabeysundara6795 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි 👍🤘✌️👍🤘🤘

  • @weerakoonpriyanthi7084
    @weerakoonpriyanthi7084 4 ปีที่แล้ว +4

    Korona බාධක madagena me පැමිණි ගමනට බොහොමයක් pin sir

  • @Tharu0621
    @Tharu0621 3 ปีที่แล้ว +2

    ලිනු හඩන්නෙ කොහොමද

  • @renukawithanachchi8335
    @renukawithanachchi8335 4 ปีที่แล้ว +3

    Thankyou very much sir

  • @sasiniahkarsa3367
    @sasiniahkarsa3367 2 ปีที่แล้ว +1

    ⁣ගොඩක් වැදගත් විඩියෝ එකක් සර් ☺️

  • @chathurikaabeywickrama1459
    @chathurikaabeywickrama1459 3 ปีที่แล้ว +2

    sirge video walata ape duwa godak asai sirge grade 4 ,5 online class thiyenawada

  • @ahinsa1976
    @ahinsa1976 3 ปีที่แล้ว +3

    thank you sir🙏

  • @Sese-x9v
    @Sese-x9v 4 ปีที่แล้ว +5

    Thanks sir

  • @Songs-rw7cy
    @Songs-rw7cy 4 ปีที่แล้ว +12

    🌹🌹🌹🌹 very good ...sir..
    ,"අවවාදයට වඩා ආදර්ශය උතුම් " යථාර්ථය ක් බවට පත්කලා.... ළමයින් ට නිතර ලබාදෙන දැනුම අතිමහත්...👍

  • @nandanapushpakumarasamaras7473
    @nandanapushpakumarasamaras7473 4 ปีที่แล้ว +9

    👌 නියමයි සර්

  • @kumuduperera341
    @kumuduperera341 4 ปีที่แล้ว +3

    සර් ඔබගේ මේ වීඩියෝ ගොඩක් වටිනවා මේ වීඩියෝ CD එකකට අරගෙන තියාගන්න පුලුවම්නම් බොහොම ව්ටිනවා ඔබතුමා වගේ ගුරුවරු ගොඩක් අඩුයි තෙරුවන් සරණයි

  • @QUEENLILY26
    @QUEENLILY26 3 ปีที่แล้ว +2

    Sir Sounds අවුලක් නේ

  • @niroshanidisanayake1995
    @niroshanidisanayake1995 3 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏🙏🙏🙏

  • @Dilrukshi994
    @Dilrukshi994 3 ปีที่แล้ว +4

    සර් හොඳියි ඇහෙන්නෙ සුළං සද්දෙ විතර යි

  • @wathsalachamini1165
    @wathsalachamini1165 3 ปีที่แล้ว +2

    Thank you sir hodata watinawa

  • @osandapraveen5477
    @osandapraveen5477 3 ปีที่แล้ว +3

    සුප්ර්

  • @weerakoonpriyanthi7084
    @weerakoonpriyanthi7084 4 ปีที่แล้ว +4

    සමහර than ඇහෙන්නේ නැහැ sir සමහර than ඇහුණා

  • @iwonsharika8806
    @iwonsharika8806 3 ปีที่แล้ว +6

    ගොඩක් පින් සර්🙏🙏🙏

  • @diliniransala
    @diliniransala 2 ปีที่แล้ว

    sir mage puta mey para scolarship eka..sir prashnayakata ahala tiyenawa muhudu vaturen lunu ven karagena lunu levayanvala lunu nishpadanaya sidu kireemata avashya vey 1. varshawa
    2. sulanga
    3. hiru eliya
    sir puta answer ekata uttaraya liyala tiyenne hiru eliya
    eka harida sir etakota sir kiyana vidihata sulangat one neda.plzz sir mekata hari answer eka denawada

  • @jeewanlalindra7822
    @jeewanlalindra7822 3 ปีที่แล้ว +3

    දරුවන්ට වැදගත් පාඩමක් සර්

  • @lankanroys3718
    @lankanroys3718 2 ปีที่แล้ว +1

    sir me video eka vatina video ekak. sirta godak pin

  • @rameia0246
    @rameia0246 ปีที่แล้ว +1

    සර් ඔබට බුදුසරණයි

  • @nethmikaveesha488
    @nethmikaveesha488 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @sheharithashana6469
    @sheharithashana6469 3 ปีที่แล้ว +2

    Supiri

  • @pawananuhas722
    @pawananuhas722 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @sagarikapriyadarshani9888
    @sagarikapriyadarshani9888 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් හරි වැදගත්

  • @chathurikanishanthi7589
    @chathurikanishanthi7589 3 ปีที่แล้ว +2

    Sir class krnne koheda? Godak hodai.

  • @nihalkumara2523
    @nihalkumara2523 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර් ..🙏හරිම වටින වැඩක්..

  • @manjulasubashini417
    @manjulasubashini417 3 ปีที่แล้ว +1

    Godak pin sir ma karana kapa kirimata

  • @alexbyeoul6704
    @alexbyeoul6704 3 ปีที่แล้ว +1

    මෙම වීඩියෝව දරුවන්ට ලොකු දැනුමක් ලබා දෙනවා

  • @sachinthaprasadini9708
    @sachinthaprasadini9708 2 ปีที่แล้ว +1

    හොඳයි සර් 😀

  • @98amchan
    @98amchan 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් .🙋🙋

  • @darshanidarshani4487
    @darshanidarshani4487 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @dineshasandamali319
    @dineshasandamali319 2 ปีที่แล้ว +1

    Thankyou sir supiriyi 👍👍👍

  • @K.J.M.CRICKET
    @K.J.M.CRICKET 4 ปีที่แล้ว +5

    Sir online class grade 5 karanna puluwand?

    • @jagathsir5wasara
      @jagathsir5wasara  4 ปีที่แล้ว +2

      Manel Hemachandra man hitala na oya gen beerennna bane innnako m’n a gana balannnam thannxxxx

    • @K.J.M.CRICKET
      @K.J.M.CRICKET 4 ปีที่แล้ว

      Sirta karadayak nam epa

    • @deepikafernando4528
      @deepikafernando4528 3 ปีที่แล้ว +2

      ඔව් ඔන්ලයින් ක්ලාස් කරනවා ද

  • @fathimarukshana4179
    @fathimarukshana4179 4 ปีที่แล้ว +3

    Thanks

  • @harshanisenevirathne3240
    @harshanisenevirathne3240 3 ปีที่แล้ว +1

    Good job sir....thanks

  • @dxwasala3381
    @dxwasala3381 3 ปีที่แล้ว +1

    Godak pin sir

  • @methusari7657
    @methusari7657 4 ปีที่แล้ว +5

    Thank you sir

  • @SlBusAndBikeHub1198
    @SlBusAndBikeHub1198 5 หลายเดือนก่อน +1

    Thanks

  • @pushpakumaradorakumbura7803
    @pushpakumaradorakumbura7803 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @lakshmiwasanthaa3030
    @lakshmiwasanthaa3030 3 ปีที่แล้ว +1

    Ekanam atha

  • @dammikanishantha1460
    @dammikanishantha1460 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @shanikamadu4726
    @shanikamadu4726 4 ปีที่แล้ว +5

    Thank you sir

    • @didulakalhara4421
      @didulakalhara4421 3 ปีที่แล้ว +1

      ගොක් හොඳයි සර් .අපිට මේ විඩියෝවලින් ගොඩක් දැනුම ලැබුණා .ගොඩක් පිං සර්.🙏👍