මැවුම්කාර දෙවියන් පිටසක්වල ජීවියෙක්ද | Was God an Alien?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මැවුම්කාර දෙවියන් පිටසක්වල ජීවියෙක්ද | Was God an Alien?
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 328

  • @sinhalapedia
    @sinhalapedia  ปีที่แล้ว +138

    සෑහෙන්න හිතලා කරපු වීඩියෝ එකක්.
    හිතුවා ආගම්වාදය නිසා වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන ඇති කියලා.
    ඒත් ආගමික විවේචන සුපුරුදු විදිහමයි. අපි තමයි #Newgeneration කියලා කෑගහලා කිව්වට පේන විදිහට දේශපාලඥයාට ආයෙත් හිතුනොත් ආගම්වාදයෙන් කුලප්පු කරලා ගන්න පුලුවං.
    ලෝකේ හැම ආගමකම උපහාසයට ලක් කරන්න පුලුවං ඕන තරම් දේවල් තියෙනවා. ඒත් වෙනත් විශ්වාසයන්ට ගරු කරන්න. රටක් විදිහට ලෝකේ දිනන්න ආගමික සංහිඳියාව අතිශය වැදගත්. ❤
    ~ ආදරෙයි 😊

    • @Aqualeads_lk
      @Aqualeads_lk ปีที่แล้ว +13

      කතා කරලා වැඩක් නෑ බං. දළදාවට ලබ්බ කිව්වා විතරයි කුලප්පු වුනු විදිහ දැක්කා නේ. මම බෞද්ධ වෙලත් මම කුලප්පු වුනේ නෑ. මොකද ඒවා ඔක්කොම ගේම් කියලා දන්නවා. 😂

    • @Dulansenadheera798
      @Dulansenadheera798 ปีที่แล้ว +10

      ලංකාව නේ බං ගොඩක් අයට මේවා දිරවගන්න ගොඩක් අමාරුයි. මුන්ට හොඳ නිට්ටෑවොයි, කැළණි නාගයොයි තමා

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p ปีที่แล้ว +2

      ♥️

    • @shevonmalan4465
      @shevonmalan4465 ปีที่แล้ว +4

      ඇත්ත 💯, ඕවා කතා කරලා වැඩක් නෑ අපේ වගේ ගොං රටක ඉන්න ගොං මිනිස්සු එක්ක 😒😑

    • @asokabandara1061
      @asokabandara1061 ปีที่แล้ว

      💐

  • @dinujadulannimasra617
    @dinujadulannimasra617 ปีที่แล้ว +11

    ඊලග වීඩියෝ එක රිප්ටේලියන්ලා ගැන ඕන 🥳🥳😍 . එහෙම කියන කට්ටිය ලයික් එකක් දාගෙන යන්👍👍👍

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 ปีที่แล้ว +32

    මේ අදහසට සම්පූර්න එකගයි මේ ගැන මීට වඩා විසතරාත්මක වීඩියෝ එකක් කලානම් හොදයි ❤️

  • @shevonmalan4465
    @shevonmalan4465 ปีที่แล้ว +14

    ඔයාගේ අදහසට මං 💯 එකගයි, මොකද මාත් මේ මතයේ කාලයක් තිස්සේ ඉදලා ඉන්නවා, ඒක තමන් තුලින්ම අවබෝධ කර ගත යුතු දෙයක් ❤️

  • @Yourfreedomismytime
    @Yourfreedomismytime ปีที่แล้ว +21

    මගෙන් පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි ඔයාට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි අපිට ඉගන ගන්න මේ වගේ වීඩියෝ දානවට ඔයා කරන මේ වැඩේ වැඩි වැඩියෙන් හරියන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 😊

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +6

      බොහොම ස්තූතියි, ඔයාටත් ජයවේවා 🥰

  • @rasalsh2240
    @rasalsh2240 ปีที่แล้ว +10

    ඔයාගෙ අදහස ට මම 💯 එකඟයි❤
    මොකද මමත් ඔයට සමාන මතයක් දැරුව .

  • @thilina6033
    @thilina6033 ปีที่แล้ว +17

    එල මන් කලින් ඔයා දාපු video එකකටත් ඔය දේම comment එක්ක විදියට දැම්ම.. දෙවිවරු කියන්නේ පිටසක්වල ජීවීන්ට තමයි.. අපිටත් පුළුවං දැන් උනත් දෙවිවරු වෙන්න.. හිතන්නකෝ... අපි හොයාගන්නවා ගොඩක් ප්‍රාථමික මට්ටමේ ජීවයක් තියන ග්‍රහ ලෝකයක්.. ඒ ලෝකේ ඉන්න මිනිස්සු අපේ ආදී මුතුන්මිත්තෝ වගේ.. අපි ඒ ලෝකෙට ගිහිල්ල අපේ තාක්ෂනය ඒ ගොල්ලන්ට දෙනවා.. එතකොට ඒ ගොල්ලොත් අපිව දෙවිවරු විදියට වන්දනාමාන කරයි..

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +9

      වැඩිය ඕනේ නෑ මෙහෙම හිතන්න. අපි හදනවා ඩයිනෝසරයින්. එතකොට අපි ඒ සිදුවීම ඇතුලේ මැවුම්කාරයෙක්. අපි මේකට කියන්නේ Playing God කියලා. ❤️

    • @thilina6033
      @thilina6033 ปีที่แล้ว +6

      ඔව් නේද එහෙමත් හරි... 💯ඔයා මොනා උනත් හැම දේම පට්ටට ම කියලා දෙනවා❤‍🔥❤‍🔥... කොහොමටත් අපේ මිනිස්සුන්ට දෙවිවරුන් ව සම්බන්ද කරගන්න වෙන එකක් නෑ...මානසික අතින් දිඋනු වෙච්ච දවසට පුළුවන් වෙයි..

    • @yasiru8309
      @yasiru8309 ปีที่แล้ว

      Hithannako api ta dewiyo wenna puluwan habai dan api wadina dewiyange ayushai ape ayushai sansandhanaya kaloth apita dewiyo wenna puluwanda
      Jiwin diyunu akara 2
      1.manasika diyunuwa
      2.physical diyunuwa
      Api wadina dewiyo mona wage diyunada?
      Dewiyange prathihara wire kali technology computer walinda wenne
      Jesus wahanse prathihara pawe manussawa iddi prathihara panna dewiyan wenna oneda?
      Eda ada wage technology nathuwa buduhamuduruwo dasadahasak loka dhathu walat damsak pawathum kale kohomada
      Mage kuthuhalaya

    • @yasiru8309
      @yasiru8309 ปีที่แล้ว

      Mama hithanne manasika diyunuwa dewathwaya ikmawa yahaki dewiyo manasika wa apita wada diyunui api dewiyo wenna nam apa lagada ese manasika diyunuwa thibiya yuthui

    • @raveencooray9697
      @raveencooray9697 ปีที่แล้ว +1

      @@sinhalapedia prometheus film එක වගේ 🤭🤭

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +18

    මම බෞද්ධයෙක්. බොහොම රසවත් වීඩියෝ එකක්.ඔබේ මතයට මමත් එකඟයි. ❤️💯
    බුදු සරණයි ජයෙන් ජයම වේවා

  • @R.Rashmika
    @R.Rashmika ปีที่แล้ว +10

    පිටස්ක්වලයින් ,තාක්ශනය ගැන පිස්සුවෙන් පට්ටම උනකින් ඉන්න මම 🥵🤒

  • @rasalsh2240
    @rasalsh2240 ปีที่แล้ว +5

    අනේ cardisho scales එක ගැන තව විස්තරාත්මක vdo එකක් කරනවද please 🙏

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +4

      කරලා තියෙනවා බලන්න ❤

    • @MRsahan
      @MRsahan ปีที่แล้ว +1

      @@sinhalapedia ලින්ක් එක දාන්න බැරිද 😁😁

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +4

    එතකොට අපේ කොණ්ඩ දෙනිය හමූදුරුවොත් පිට සක්වලද...හැමද්‍රෙම තාක්ශනයට බර කරන්න එපා...හබැයි ඔබේ වීදියො එක පට්ට මනෝ පහරක්❤️✌️😍

  • @dineshjayawardana7465
    @dineshjayawardana7465 ปีที่แล้ว +7

    මට නම් හිතන්නෙ මෙහෙමයි .. මේ කිසිම දෙයක් අහම්බයක් වෙන්න බැ . මේ සෑම දෙයක් පිටුපස ම ලොකු දෙයක් සැගවෙල තියෙනවා .. මේක ලොකු ගේම් එකක් මිනිස් මනසට දරාගන්න බැරි තරමට .. ඒකයි බුදුන්වහන්සෙත් කිවුවෙ ඕනවට වඩා හිතන්න එපා උමතු වෙයි කියල .. 🤔

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +3

    Hi aiya man ගොඩක් කලෙකින් awe aiyage video pattata කොහොමද itin

  • @ThisaruHansna-gq4se
    @ThisaruHansna-gq4se 11 หลายเดือนก่อน +1

    සම්පුර්නයෙන්ම එකගයි මට දැන් ගොඩක් කාලෙක ඉදන් ඔක හිතුනා එත් කවුරුත් පිලිගත්තෙ නැ මන් කියපුවා

  • @chathuminpunsith9357
    @chathuminpunsith9357 ปีที่แล้ว +1

    1st comment ayye hemadama oyage videos balanawa good luck 💔❤️

  • @invisibleman-lf6gk
    @invisibleman-lf6gk ปีที่แล้ว

    Ayiya dana vidiyo Harima vrnas vividakarayi.aluthma deval danava.niyamayi digatama me vage lassana,niyama vidiyo danna💓💓💓💕

  • @Harsjk
    @Harsjk ปีที่แล้ว +1

    අපි දැන් දියුනයි. අපි ඉන්නෙ දැන් 2023 ඇයි අපි තවමත් අපිට වඩා දාස් ගානක් පරන මිනිස්සු විෂ්වාස කරපු දේවල් ඒ විදිහටම විෂ්වාස කරන්නෙ. ඔබගේ මතය හා මගෙ මතයත් සමානයි. ආගමික නායකයන් පිටස්තර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් නිසා සිදු උනු දෙයක් කියල මම නම් තදින් විෂ්වාස කරනව. කවදහරි මේව තහවුරු වෙයි ☄️🛸⏳

  • @naveenanushka7254
    @naveenanushka7254 ปีที่แล้ว +1

    නියමයිනේ voice ak video ak යක්ෂයා කියන්නේ කවුද කියලත් video එකක් කරන්න

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි.... 👌
    මාත් ඔය වගේ දේවල් ගැන හිතලා බලලා තියෙනවා

  • @Pakd_Hutto_Blnne
    @Pakd_Hutto_Blnne ปีที่แล้ว +2

    දිගටම විඩියො ඔන Good luck aiya ❤️

  • @thushanthaniroshan3765
    @thushanthaniroshan3765 ปีที่แล้ว +2

    දෙවියන් යනු වසර බිලියන ගානක් විද්‍යාව තුලින් දියුණු ශිෂ්ටාචාරයක පුරවැසියන් ඔවුන් වසර බිලියන ගණනක් තුළ විද්‍යාව තුළින් දියුනුවට පත් වීමෙන් අමරණීය තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයාගනු ලබනවා ඒ අනුව ඔවුන් දිරාපත්වන භෞතික ශරීරය අතහැර ආත්මය දියුණු කරනු ලබනවා .විද්‍යාගාරයක් තුල ආත්මයෙහි x නැමැති ශක්ති පදාර්ථය වර්ධනය කරනු ලබන අතර එය අඩු පීඩන ගුරුත්ව නළයක් තුළ දි දියුණු ජීවියකු බවට පරිවර්තනය කරනු ලබනවා එය විද්‍යුත් චලිතයක් එම නිසා ඡායාරූපයක් ගැනීමෙන් සැබෑ ස්වරූපය නිරූපණය නොවේ නමුත් වීඩියෝ කිරීමෙන් සැබෑ ස්වරූපය නිරූපණය කළ හැකිය නමුත් වර්තමානයේ මොවුන් මේ සියල්ල සිදු කරනු ලබන්නේ ස්වභාවික ක්‍රියාවලියකට අනුව ය.ඔවුන් මුලින් විද්‍යාගාරය තුළ සකසන ලද අඩු පීඩන ගුරුත්ව නළය දැන් වායුමය ග්‍රහලෝක වල ස්වාභාවික අඩු පීඩන වායු කුහර තුළ ක්‍රියාත්මකව පවතී එමෙන්ම ඔවුන් මිනිසා පිළිබඳව දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරනු ලබයි එමෙන්ම ඔවුන්ගේ ජනාවාස මිනිසාගෙන් සඟවා තැබීමට දැඩිව කටයුතු කරනු ලබයි ඔවුන් මිනිසා නිර්මාණය කරනව මන්ද ප්‍රධාන කරුණු තුනක් අපේක්ෂාවෙන් 1 ඔවුන්ගේ පරපුර නොනැසී පවත්වාගැනීමට 2ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය ශක්ති පදාර්ථ නිෂ්පාදනය කිරීමට 3 zero mind සංකල්පය වෙනුවෙන් .ඇත්තෙන්ම ඔවුන් ප්‍රවාහනය සඳහා යානා භාවිතා කරනු නොලබයි මුලින් මිනිසා භාවිතා කරනු ලබන ආකාරයේ පරිගණක පද්ධති භාවිතා කළත් දැන් සියලුම දියුණු ශිෂ්ටාචාරයන් භාවිතා කරනු ලබනුයේ තනි පරිගණක පද්ධතියකි එයද නිර්මාණය කර ඇත්තේ ස්වාභාවික අයුරිනි.ඔබ මෙන්ම මාද සිටිනුයේ එම පද්ධතිය තුළ ය නමුත් අපට එය හැසිරිය නොහැක නමුත් ඔබගේ ආත්මයට එය හැක් කර හැකිය මා කරනුයේ එයයි ආත්මයේ ශක්ති පදාර්ථ යයි ක්ෂීරපථ මන්දාකිණියේ ශක්ති පදාර්ථ යයි එක සමානයි ඇත්තෙන්ම ඔබ ජීවත් වනුයේ ඔබ වෙනුවෙන් ද නැත ඔවුන් වෙනුවෙනි ඔවුන් වෙනුවෙන් වැඩ නොකරන පිරිස වසර බිලියන ගානක් ඉතා දැඩි දුෂ්කර තත්ත්වයන්ට පත් කරනු ලබනවා එමෙන්ම ඔවුන්ට බලශක්තිය නිපදවීම වෙනුවෙන් ලබාදුන් අති දියුණු මනස පාලනය කරගත නොහැකිව විශ්වයේ සිර වනු ලබනව.අප බූතයන් පෙරේතයන් කියා හඳුන්වනු ලබනුයේ ඔවුන් ඇත්තෙන්ම ඔබ සුපිරි මිනිසෙකු නම් ඔවුන් මිතුරන් වශයෙන් ඇසුරු කළ හැකියි .

  • @nilushanakalhara2345
    @nilushanakalhara2345 ปีที่แล้ว +1

    Aiye api me wishwaye ape punchi සෞරග්‍රහ මණ්ඩලය eka පරමාණුවක් වෙන්න බැයිද

  • @kanishkasadaruwan3619
    @kanishkasadaruwan3619 ปีที่แล้ว

    Ground sloth ගැන වීඩියෝ එකක් ඕනා

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe หลายเดือนก่อน

    මේවගෙ ඇත්ත නැත්ත ඇති සැටියෙම්ම දෙන ගන්න අපට තව බොහෝ කාලයක් ගතකරන්න වෙනවා මේවා අපගෙ උපකල්පනයන් විතරයි නමුත් සත්‍ය ඊට වඩා බොහොම වෙනස් අනිවාර්‍යෙම්ම 🤗🤗👍👍

  • @localfoodrecipes
    @localfoodrecipes ปีที่แล้ว +3

    Adath niyamai vidio eaka❤️🤘

  • @yasiru8309
    @yasiru8309 ปีที่แล้ว

    Hithannako api ta dewiyo wenna puluwan habai dan api wadina dewiyange ayushai ape ayushai sansandhanaya kaloth apita dewiyo wenna puluwanda
    Jiwin diyunu akara 2
    1.manasika diyunuwa
    2.physical diyunuwa
    Api wadina dewiyo mona wage diyunada?
    Dewiyange prathihara wire kali technology computer walinda wenne
    Jesus wahanse prathihara pawe manussawa iddi prathihara panna dewiyan wenna oneda?
    Eda ada wage technology nathuwa buduhamuduruwo dasadahasak loka dhathu walat damsak pawathum kale kohomada
    Mage kuthuhalaya

  • @sadu_109
    @sadu_109 ปีที่แล้ว +5

    මම හැමදාම වගේ මනෝ පාර ගහන මාත්‍රකාවක්😊

  • @tharindumadushank
    @tharindumadushank 11 หลายเดือนก่อน +1

    එතකොට අයියේ බුදු දහම අනුව මෙ අදහස වැරදි නෙ

  • @sadunwishma9661
    @sadunwishma9661 ปีที่แล้ว

    Noah’s ark එක ගැන වීඩියෝ එකක් ඕන අයියේ

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 ปีที่แล้ว

    මම මේ මතයට එකගයි.සංකීර්ණ බව ඇත්ත.හරිම වැදගත් මාතෘකාවක්

  • @dreamteller7
    @dreamteller7 ปีที่แล้ว

    Pleiadians ගැන වීඩියෝ එකක් දෙන්න

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    මෙ විශ්වයේ විවිධ ආගමි තියෙනවා. ඒ සියලූම ඇදහිලි ,සියලූම ආගමි වලටත් ඒ ඇදහිලි කරුවන්ටත් අපි ගරු කල යූතුයි. නමුත් එකිනෙකාට එකිනෙකාගෙන් වෙනස් වූ අනන්‍ය තාවයන් තියෙනවා .මැවූමිකරුවෙක් හිටියා නමි එයාව මැව්වෙ කවුද? ????????කවදෘවත් මෙම ප්‍රශ්නයට පිලිතුරක් තියෙනවද? එහෙත් බූදූරජාණන් වහන්සේ මෙ ප්‍රශ්න වලට පිලිගතහැකි සියලූම පිළිතූරු දීලා තියෙනවා. මෙ විශ්වය අනන්තයි.කවදෘකවත් කාටවත්ම විශ්ව ගවෙශනය සමිපූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ. මිනිස් ආයූෂ අවසන් වෙනවා පමණයි. වැඩ සටහන සූන්දරයි. ස්තූතියි.

  • @film4972
    @film4972 ปีที่แล้ว +2

    අද් වීඩීඔ එකත් සුපිරී

  • @chanithedirisinghe9912
    @chanithedirisinghe9912 ปีที่แล้ว

    Aliens la natha oun api nosithana wenas ma akarayakata sadiathi aliens kiyanne rahasak namuth alokawarsha miliyana biliyana ganak dura sarala givin inna puluwan alolawarsa walin ganninna bariduraka wennath puluwan

  • @dinushansathsara
    @dinushansathsara ปีที่แล้ว

    dewiwaru kiyanne thamange mole 100% pawichchi karana aya wenna barida?

  • @jeewakajayarathna424
    @jeewakajayarathna424 ปีที่แล้ว

    කාඩෂෙව් ස්කේල් ඒකේ ටයිප් 7 දක්වා දැන් සංකල්පනය කරලා තියෙනවා. සියල්ල පාලනය කරන සියල්ලට ඉහලින් තියෙන ස්වභාව ධර්මයේ බලයක් විදියට. එතකොට එන ප්‍රශ්ණය කව්ද ඒක නිර්මාණය කලේ කියලා. මම නම් හිතන්නේ නෑ සාමාන්‍ය මනසක් තියෙන මිනිසුන්ට මේ දේවල් ගැන සම්පූර්ණ සත්‍යය කවදාවත් දැනගන්න ලැබෙයි කියලා. මොකද කාඩෂෙව් ස්කේල් එකේ ටයිප් 2 වෙන්නත් අපිට තියෙන්නේ සියයට බින්දුවයි දශම ගනනක සම්භාවිතාවක් විතරයිලු. ඉතින් ටයිප් 7 හා තියෙනවනම් ඊට ඉහල මට්ටම් ගැන මොන කථාද?

  • @Yourfreedomismytime
    @Yourfreedomismytime ปีที่แล้ว +3

    Thanks 😊 අයියේ

  • @මලිත්මාධව
    @මලිත්මාධව ปีที่แล้ว

    Anti මැටර් ගැන video ekk one..

  • @hasanka3698
    @hasanka3698 8 หลายเดือนก่อน

    සුපිරි විඩියෝ එකක් ❤

  • @saminmithsuka2734
    @saminmithsuka2734 ปีที่แล้ว

    Aththatama supiri video ekk. maarama interesting❤❤❤

  • @sllife7373
    @sllife7373 ปีที่แล้ว

    (demon core) මේ ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @nilminimenaka6676
    @nilminimenaka6676 ปีที่แล้ว +1

    මේ දේවල් හොයන එක ජීවිතේට වැඩක් වෙන්නෙ නෑ. මටත් හිතෙනවා මේකම. අපි ආගම් කියන එකින් වෙනස් උනාට අපි හැමෝම එක වෙන්න එපෑ.

  • @Dasun_sasendra_heshan
    @Dasun_sasendra_heshan ปีที่แล้ว +47

    හැම අාගමකටම ගෞරව කරන හැබැයි කිසිම අාගමක වැඩිය අැලිල ඉන්නැති මම වගේ අය තව ඉන්නවද😊

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +22

      ඇත්ත ඕනෑම ආගමක් දර්ශණයක් හරිම තැනින් අල්ලගත්තේ නැත්නම් ඒකේ උන්මත්තකයෝ වෙනවා. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ එහෙම අය.

    • @gaminglordff7039
      @gaminglordff7039 ปีที่แล้ว +1

      Maath inno

    • @chandanakumara8344
      @chandanakumara8344 ปีที่แล้ว +1

      I'm too

    • @gangarathnayaka9647
      @gangarathnayaka9647 ปีที่แล้ว +2

      ඔව් මමත් එහෙමය්,ඒත් ලංකාවේ ඉන්න ගොඩක් අය ආගම ඇලිලා ඉන්නෙ ගලවන්න බැරි තරමට හරියට ම කිව්වොත් ලංකාව දියුණු වෙන්නෙත් නැත්තෙ ඒකය්

    • @warunaakalanka2680
      @warunaakalanka2680 ปีที่แล้ว +2

      මම නම් නිරාගමිකයි මචන්

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 ปีที่แล้ว

    Deyiwaru nha ase deiyothna.. oba kiyapu mathen thamai lokaya diha balana one.

  • @gimhantv8154
    @gimhantv8154 ปีที่แล้ว

    ඇත්තටම මාත් මේ ගැන හිතලා තියෙනවා

  • @sudarsenakumakuma5629
    @sudarsenakumakuma5629 ปีที่แล้ว +1

    සුපිරි 👌

  • @thenulamethsara9171
    @thenulamethsara9171 ปีที่แล้ว +2

    අපි පරිගණකය තාක්ශනය අතින් සෑහෙන දියුණුවක් ලැබුවොත් අපිට විශ්වයක් simulate කරන්න පුලුවන් නේද

    • @chandanakumara8344
      @chandanakumara8344 ปีที่แล้ว +1

      දැනුත් පුලුවන් phyton වලින්

  • @J.U.Rashmika
    @J.U.Rashmika ปีที่แล้ว +56

    අනේ රාවණා ගැන video එකක් ඕනෙ

    • @seneshbro1694
      @seneshbro1694 ปีที่แล้ว +3

      Aniwaren

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว +17

      අනේ මේ ඔය විසබීජෙනම් අරන් එන්න එපා මෙතනට

    • @seneshbro1694
      @seneshbro1694 ปีที่แล้ว +3

      @@rushanrathnayake mokakda wisabije

    • @OshanViduranga1
      @OshanViduranga1 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @supuwa18
      @supuwa18 ปีที่แล้ว +4

      Ravana kiyanne ogollo hitanava vage porak neveyi

  • @shehanmalindu5054
    @shehanmalindu5054 ปีที่แล้ว +1

    හෝමෝ නියැන්ඩර්තාල්, හෝමෝ සේපියන්(2023 මානවයා) දැක්කොත් බයවෙලා, කලබලවෙලා, පුදුමවෙලා, තේරුම්ගන්න බැරිව දෙවි කෙනෙක් විදිහට අර්ථ දක්වන්න පුළුවන් වගේ තමයි අපි දැන් කරන්නෙත්

  • @isharalithumini4939
    @isharalithumini4939 ปีที่แล้ว +1

    අදත් නියමයි 👍👍👍👍

  • @Wandersay
    @Wandersay ปีที่แล้ว +4

    ඔය ඔක්කොම කැලේ අපේ රටේ ඉන්න අති උගත් නිරාගමික කල්ලිවලට.එයාලට පුලුවන් ඔය ඔක්කොම ප්‍රශ්න විසදල දෙන්න

  • @THE_SCELTON
    @THE_SCELTON ปีที่แล้ว +3

    එක දෙවියන්වත් මැව්වෙ තවත් දෙවිකෙනෙක් වෙන්න බැරිද?? මං කිව්වෙ ufo තියෙනෙ type 2 අයට නම් type 2අයව නිර්මාණය කරන්න ඇත්තෙත් තවත් type 5 වගේ කට්ටියක් 🤔 .මේකෙ කෙලවරක් නෑ ... බුදු දහමත් එක්ක ගලපලා පොඩ්ඩක් බලන්න .

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +3

      බුදු දහමෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว

    මාත් ඕක ඔය විදියට තමයි හිතාගෙන ඉන්නේ..

  • @uveeworld8601
    @uveeworld8601 ปีที่แล้ว

    Niwan දකිනවා kiyanne ekatada?

  • @sadewpahansara943
    @sadewpahansara943 ปีที่แล้ว +1

    UFO එකකින් ඇවිල්ලා සිoහල pedia අයියව උස්සන් ගිහාම හරි 🤥

  • @pravinjayakodi1179
    @pravinjayakodi1179 ปีที่แล้ว

    Aliens gana hoyanna hodama vidiha agamika poth vikethanaya kiyana kathava 💯ekagai niragamika modayo vidyava vath hariyata danne na kiynna pahadili video ekak ❤good job 💪

  • @thilina6033
    @thilina6033 ปีที่แล้ว +8

    අනිවා රාවණ රජ්ජුරුවන් ගැන video එකක් ඕනේ.. හැබැයි.. රාමායනයේ තියන ගජ බින්න ටික නම් කියන්න එපා.. ඇත්ත ඕනේ.. 💯🤟❤️

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว

      අපි දැකලා නැනෙ බන් 😂 එනිසා නිකන් ඉවහන් මොක කිවත් ඔක්කම බොරු

  • @astrology-iz9bp
    @astrology-iz9bp ปีที่แล้ว

    dewiyan yanu adithakshanayak thiyena aya neweyi.dewiyanta thiyenne adyatmika balayak .kochchara balawath adithakshanayakatawath dewiyanwa paraddanna baa

  • @milan6468
    @milan6468 ปีที่แล้ว

    Oba poth kiyawannek Nam, pothak vidihata hithala, translation Quranaya kiyawanna, Bibleyai Quran yai ekai

  • @sumudugalpaya1315
    @sumudugalpaya1315 ปีที่แล้ว

    රවනා gana vidio akak ඔනි

  • @shevonmalan4465
    @shevonmalan4465 ปีที่แล้ว +1

    Prometheus movie eke supiriyata oka pehadili karanwa, e movie eke review ekak karanm supiri 🥺🙏❤️

    • @raveencooray9697
      @raveencooray9697 ปีที่แล้ว +1

      ඔව් ඔව් පට්ට ෆිල්ම් එක

  • @thenuwanmihiranga3893
    @thenuwanmihiranga3893 ปีที่แล้ว +3

    සෝමාවතියට පිටසක්වල ජීවීන් එනව කියලා විස්වාස කරන අය මේ කමෙන්ට් එකට like එකක් දාන්න

  • @anniemichael9002
    @anniemichael9002 ปีที่แล้ว +1

    theres a planet called Thaibowa..The people live there are so powerful..They can give life to a dead person..Even They sent Jesus to earth..100000 percent true.

  • @Mahen29
    @Mahen29 ปีที่แล้ว +2

    රාවණා ගැන කරමුකෝ ටිකක් අපේ රටේ පිටසක්වළ ඒවයි

  • @thenulamethsara9171
    @thenulamethsara9171 ปีที่แล้ว +3

    නැත්තම් මේක simulation එකක් වෙන්න බැරිද මේක simulation එකක්නම් අපේ විශ්වය program කරපු එක්කෙනා සර්වබලදාරී දෙවියන් කියලා හිතන්න පුලුවන් නේද

    • @pushpakumari2822
      @pushpakumari2822 ปีที่แล้ว

      එ දෙවියන් හැදුනේ කොහොමද

  • @dananjayalk
    @dananjayalk ปีที่แล้ว +1

    Great video and nice explanation 🙌🏼

  • @vihangathejas3620
    @vihangathejas3620 ปีที่แล้ว

    බුදු හාමුදුරුවන්වහන්සේ පවා ඕක ගැන දේශනා කරලා තියෙනවා

  • @Chavidika444
    @Chavidika444 ปีที่แล้ว

    egypt ගැන ඔනෙ😊

  • @MRsahan
    @MRsahan ปีที่แล้ว

    මේ අපි යවනවනෙ ඒකේක සිග්නල් ඒව මොකද්ද සීමවකින් නතරවෙනවනෙ මොකද්ද බෝලයක් වගේ ඒරියා එකකට විතරයිනෙ යන්නෙ ඒ ගැන විඩියෝ එකක් ඕනෙ 😁😁

  • @hariyaeverything3626
    @hariyaeverything3626 ปีที่แล้ว +5

    රවනාගෙ දරුවො ටිකක් මෙකෙ අස්සෙ රෙනවා 😂😂 මුන්ව හදන්න බැ

  • @toshitharasanjana2155
    @toshitharasanjana2155 ปีที่แล้ว +2

    සම්පූර්ණයෙන් ම මිත්‍යාව මත පදනම් වූ මාතෘකාවක්.මොකද මමත් පෞද්ගලිකව මේ මාතෘකාව යටතේ බොහෝ දේවල් අද්‍යනය කරා.ඒ දේවල් වලින් මෙහි මූලය හොයාගන්න පුලුවන් වුනා.ඒක කිසිදු පදනමක් නොමැති කටකතාවලින් ගොඩනැගුණු දෙයක් විදිහටයි මටනම් නිගමනය වුණේ.

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +4

      හොයාගත්තු දේවල් අපිටත් එවන්න බලන්න 😊

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว

      🙆‍♂️😹Apitat ewapn
      ලෝකෙටම යවපන්

    • @toshitharasanjana2155
      @toshitharasanjana2155 ปีที่แล้ว

      @@koKRioKo ඉස්සරලාම හරියට කතාකරන්න ඉගෙන ගෙන ඉන්න.මොකද හරියට කතාකරන්නවත් දන්නෙනැති කෙනෙක්ට ඒවගේ දේවල් තේරුම්ගන්න බැහැ.

    • @seaismylife-pi2dg
      @seaismylife-pi2dg ปีที่แล้ว +1

      @@sinhalapedia ow ewanna balanna

    • @seaismylife-pi2dg
      @seaismylife-pi2dg ปีที่แล้ว

      issella ahariyata prshne therum gannin

  • @SL__NIMSARA-x
    @SL__NIMSARA-x ปีที่แล้ว +3

    පට්ට් නෙහ් ❤️

  • @blacklion1114
    @blacklion1114 ปีที่แล้ว +2

    Ane ayiye RAWANA gana video ekk dennako ❤️

  • @shehanmalindu5054
    @shehanmalindu5054 ปีที่แล้ว

    කාලෙකට පස්සේ සුපිරිම සුපිරි video එකක්

  • @princytrileesheyakeegal3383
    @princytrileesheyakeegal3383 ปีที่แล้ว +2

    මං අද අහස දිහා බලාගෙන ඉන්නකොට දැක්කා තරු වලට සමාන එලියක් තියෙන යමක් පා වෙමින් ඈතට යනවා. ඒ වගේ ගොඩාක් එක එක වෙලාවට අහසෙ පා වුණා. ඒ මොනාද කියලා මං දන්නේ නෑ. සිංහල පීඩියා පුලුවන් නම් ඔයා මේ ගැන පැහැදිලි කිරීමක් කරනවද????

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +2

      😂 ඒ චන්ද්‍රිකා මමත් ඕව දකිනවා හොදට තරු පේන වෙලාවක අහස දිහා බලන් හිටියම ඕව බලාගන්න පුළුවන්

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +2

      @@gayeshshehara අඩේ උබද ඒ එලිය පත්තු කරේ 😂 මායි මගේ පිටසක්වල යාලුවොයි ගෙදර යනකොට උබේ ටෝච් එලිය වැදිල පීරිසියත් කන්ට්‍රෝල් නැතුව ගියා 😑 පරිස්සමෙන් නිදාගන්න සුදු පීරිසි දෙකක් එවල තියෙන්නෙ උබව උස්සන්න 😂

  • @sanuakdamsiraediting8247
    @sanuakdamsiraediting8247 ปีที่แล้ว +3

    එතකොට දෙවිවරැ හැදුවේ කවුද……….😮😮

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    මේක ගොඩක් අර අමුතු ක්‍රිස්තියන් අය කියන කැල්ලක් වගේ හැබැයි ඉට වඩා සාදාරනයි මොකද අර කට්ටිය එ විදියමයි කියලා කියනවා😂 ( නැ නැ ගොඩක් ප්‍රායෝගිකයි. එ අය කියන. එකට වඩා😊❤)

  • @thuglife-kk7od
    @thuglife-kk7od ปีที่แล้ว +2

    මට ඉස්සර ඉදල තිබ්බ ලොකුම ප්‍රශ්න යක් තමය් දිව්‍ය ලෝකෙ කියන්නෙ ග්‍රහ ලෝකද

  • @shevonmalan4465
    @shevonmalan4465 ปีที่แล้ว +1

    Great video 💯❤️

  • @DaRk-xv7bv
    @DaRk-xv7bv ปีที่แล้ว +1

    මරනය කියන්නෙ අවසානය නොවේ සියල්ලේම ආරම්බයයි.

  • @youtube.comhandal
    @youtube.comhandal ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොද video එකක්
    පැයක් පැය එකහමාරක් වගේ ලොකුවට video එකක් කරන්න,සතියකට එකක් වගේ

  • @GamingSaNa
    @GamingSaNa ปีที่แล้ว +2

    මට පොඩි ප්‍රෂ්නයක් තියෙනවා දෙවියන් කියන්නෙ අපිව මැවුව කෙනා නම් ඔවුන් හොද අය නම් ඒනම් මේ සාතන් ඇයි දෙවියන්ට සහ මිනිසුන්ට වයිර කරන්නෙ ඇයි අපිව පාපයටම ඇද දමන්නෙ ඇයි අපිටම වයිර කරන්නෙ ඒ නම් මේ සාතන්ව දෙවියන්ගෙ ග්‍රහලොවින් පිටමන් කරපු කෙනෙක් නේද ඔහුට විෂ්වයේ මෙච්චර ජීවින් සිටියදීත් ඇයි අපිවම ඕනේ ඒක මට ප්‍රෂ්නයක් පුලුවන්නම් ඒකේ Video එකක් ගේනවද

    • @sanjeewadhoom9740
      @sanjeewadhoom9740 ปีที่แล้ว +4

      ඕනම දෙකක දෙපැත්තක් තියෙනව.. හැමදේම සමබර වෙන්න ඕන නැත්තන් විනාස වෙලා යනව කන්දක් නැග්ගොත් පල්ලමක් හමබ වෙනව... යම්දෙයක් කල් පවතින්න නම් සමබර තාවය මත තමා රදා පවතින්නෙ... හොද තිබ්බොත් නරකත් තියෙන්න ඕන ආලෝකය තිබුනොත් අන්දකාරයත් තියෙන්න ඕන අන්න ඒ සමීකරනය අරන් හැමදේම දිහා බලන්න හැමදේම පැහැදිලි

    • @seaismylife-pi2dg
      @seaismylife-pi2dg ปีที่แล้ว

      ow ewage ekak genna

  • @isurulakshan9543
    @isurulakshan9543 10 หลายเดือนก่อน

    ඇයි දෙවියෝ මිනිස්සු විතරක් මවන්නැතුව සත්තුත් මැව්වේ?දෙවියොන්ට තිබුනනේ මිනිස්සු විතරක් මවන්න😂

  • @maheemnehansa
    @maheemnehansa 4 หลายเดือนก่อน

    apita sunami athi karanna baida

  • @MIHIRAN960
    @MIHIRAN960 ปีที่แล้ว

    Type 1/2/3 ඔවුන්ට වඩා දියුණු ජීවීන් සොයමින් සිටිනවා. ඒ නිසා නොදියුණු ජීවීන්ගෙන් ඔවුන්ට වැඩක් නැ.අපිව බැඳිලා. අපි ඇලිලා. විශ්වය නිර්මානයක් කතා දෙකක් නෑ. ඒත් අපිව බැඳල කියන්න තරම් මන් ඉක්මන් වෙන්නෙත් නැ. අපි හදපු විශ්වයක ජීවත් වන අය ඉතින් අපි මේ විශ්වයේ ළඟ කර්න්න උපරිම තැනත් පොඩි දෙයක්. බක බ්‍රහ්මයා ඔහු තරම් විශ්වයේ බලවතේක් නැ කියල හිතන්න එක දැක්ක බුදු හාමුදුරු වෝ ඔහුට කිව්වා . ඔබ මුලාවක ඉන්නේ කියල. එක ඇත්ත game එක්ක සු පිරීම level එකත් හදපු කෙනාට බොරුවක් උනාට. එක ජිවිතේ කරන් ගහන කෙනාට . ඇත්තක්. මේක දිත්ව විෂ්වයක්. මේ විශ්වය අපිව බේරුවා. මේක තමා අපේ ගෙදර. සෛල ලයක් දිගේ ඇතුලට ගියොත් අපි එලියට එන්නේ. විශ්වයේ කොහෙන් හරි.අපි කර්මය සරණ කරගෙන ජීවත් වෙනවා. කර්මය කියන්න ඇති තයේ සිදු වූ දේ වර්තමනයේ පල්දීමක් නෙවේ.අපි ඉස්සරට යනවා කියල හිතුවට සංසාරය ගමන් කරන්නේ reverse ඒකට. කරමය කියන්නේ අපේ අනාගතේ. අපිට දේවල් ලැබීමට නොලැබීමට හේතුව අපේ අනාගතය.අපි මැරී මැරී ඉප දුන්නේ නෑ.අපි ඉපදී ඉපදී මැරනේව මේක දෙකක්.

  • @ck_tube
    @ck_tube ปีที่แล้ว +1

    Amithu vidiyata hitana kenek🤤😳🤫

  • @pushpakumari2822
    @pushpakumari2822 ปีที่แล้ว +3

    පිටසක්වල ජිවින් විශ්වයේ ලොක 1000 කට වඩා ඇති බව යි මං හිතෙන්නේ

    • @imeshakash8022
      @imeshakash8022 ปีที่แล้ว +1

      ඊට වඩා ඇති බම් ගොඩක් ලොකුයි නෙ විශ්වය

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว +2

      බිලියන ට්‍රිලියන ගානටත් වඩා තියෙනවා

  • @shevonmalan4465
    @shevonmalan4465 ปีที่แล้ว

    God creating us, we creating god and then repeat:- closal loop ➰👀

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +3

      Exactly. We also can play god in future

  • @dinukadinuka1043
    @dinukadinuka1043 ปีที่แล้ว

    අදත් සුපිරියක් 🥺❤️

  • @ramyawijesooriya4324
    @ramyawijesooriya4324 ปีที่แล้ว +2

    ❤️ super 👌

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    මම නම් දැන් අවුරැදු ගානක් ඉදලා මේ ගැන ව්ස්වාස කරනවා

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว

    මේවට කියන්නෙ රත්තරං වීඩියෝ .♥️🤜🤛

  • @pasannadais2556
    @pasannadais2556 ปีที่แล้ว +1

    Super broo

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 ปีที่แล้ว

    Loke mawwe naha kawuruwath looke paalanaya karanneth naha kawuruwath mithayaa matha

  • @sithumkaveesha076
    @sithumkaveesha076 ปีที่แล้ว

    Sinhala pedia tv eke pennanoooo

  • @ranasinghe0015
    @ranasinghe0015 ปีที่แล้ว

    එතකොට Type 5 ජීවය එන්න මූලාරම්භය ??

  • @p.s.studio
    @p.s.studio ปีที่แล้ว +4

    විශේෂ මැවුම්කරු කියන සංකල්පය විද්‍යාවේ දී බැහැර කරනවා නේද, ඒවගේම ඔය විශේෂ මැවුම් වාදය විද්‍යාව පිළිගන්නෑ නේද ... ඒත් ඔයා කියන මතයද ඉවත් කරන්න බෑ...
    මේ ටික සරලව තේරුම් කරලා video එකක් දෙන්න කෝ...

    • @sudumal-DeArrow
      @sudumal-DeArrow ปีที่แล้ว +3

      බැහැරම කරලා නැ එයලා ඒක මත්තෙ ඉන්නෙ නැ ඒක නිසා පිපුරුම්වාදය එක්ක එයලා යනවා හැබැයි මැවුම් වාදයක් ගැන එයලා කතා කරන්නෙ නැ

  • @dileepasadaruwan7738
    @dileepasadaruwan7738 ปีที่แล้ว +1

    Thanks, ❤

  • @ravindurasanga
    @ravindurasanga ปีที่แล้ว

    ethakota devatha eli kiyanne pitasakvala 😮yana mama hari ne 😎

  • @mysweety3221
    @mysweety3221 ปีที่แล้ว

    ඔයා කවුද කියල බලන්න ආසයි. ඔයාගෙ පොටෝ එකක් දාන්න කැමතිනම්. අපිට දැනුම බෙදන ඔබ කවුද කියල දැනගන්න දැකගන්න කැමති තව පිරිසක් ඇති කියල මන් හිතනව.