#DMajor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 505

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +205

    හෙක්ටගෙ වීඩියෝ එකෙන් පස්සෙ හොයන් ආවේ...හම්මෝ මේකෙත් බැකින් නම් 🔥
    ප්‍රේමකීර්ති මහතාගෙ වදන් වලට ඩෙස්මන්ඩ්ගෙ කටහඩ 🔥

    • @amilavithanage1593
      @amilavithanage1593 3 ปีที่แล้ว +3

      Aththa kathawa! Patta!!

    • @susanthalakshitha9927
      @susanthalakshitha9927 3 ปีที่แล้ว +4

      අනිවා රිප්ලයි ඕන kauda අර බුරුවට සින්දුව කියන්න දීලා තියෙන්නේ

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +45

    ඩෙස්මන්ඩ් මහත්මයාණෙනි ඔබ අද මෙලොවින් සමු ගත්තා ඒත් ඔබ ජීවත්ව සිටියදි අපට දුන් සුන්දර මිහිරි ගීත සංගිතය සදා කල් මෙලොව අමරණීයයි .ආදරෙයි මහත්මයාණෙනි ඔබට .
    යළිත් හමුවේවා.

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga7645 3 ปีที่แล้ว +343

    කවුරු මේ ගීතය cover කලත් පළමු ගීතයේ හඩයි හිතේ රැදිලා තියෙන්නේ.❤

    • @megalink4934
      @megalink4934 3 ปีที่แล้ว +9

      හරියටම හරි
      ඒ රස මිහිර හොයාගන මම මේ ආවේ

    • @krishanthiedirimanna6494
      @krishanthiedirimanna6494 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️

    • @dilshansankalpa3002
      @dilshansankalpa3002 3 ปีที่แล้ว +2

      soo true dear

    • @inicioyt
      @inicioyt 3 ปีที่แล้ว +2

      Yep🤘

    • @teenushehani5083
      @teenushehani5083 3 ปีที่แล้ว +2

      Meka thamai palamu hada...

  • @kavindukaize
    @kavindukaize 4 ปีที่แล้ว +109

    යකෝ මෙක සන්ගීතයක් නෙමෙයි .....❤️❤️🔥🔥🔥😮😘පිස්සු හැදුනා කියලා වැඩක් නැ ... යක්කු ටිකක් බැකින් එකක් දෙන්නේ....🔥🔥🔥🔥🔥😭❤️❤️❤️ තව මේ වගේ සින්දු දියන් ඩෙයියෝ...❤️🔥😭

    • @samithkumara2556
      @samithkumara2556 3 ปีที่แล้ว

      P

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว +1

      හෙක්ටර්ගෙ බෑන්ඩ් එක නේද මේ

    • @kavindukaize
      @kavindukaize 2 ปีที่แล้ว

      Ow oww

  • @pradeepdalugama1173
    @pradeepdalugama1173 3 ปีที่แล้ว +30

    ප්‍රේමකීර්ති සූරින්ගේ සුවිශේෂ බව හා එකතු වු ඩෙස්මන් මහතාගේ හඬ සදා පවති

  • @kaushalyagurudeniya2731
    @kaushalyagurudeniya2731 3 ปีที่แล้ว +26

    2000 කලින් හිට් වුන ඩෙස්මන්ඩ් සිල්වා, ඉන්ද්‍රානි පෙරේරා, ක්ලැරන්ස්, මිල්ටන්, ඇනස්ලි මාලේවන, ඒ කාලේ ස්ටේජ් රොක් කළා. දැන් ඉන්න උන් පව්

  • @hasithaishere
    @hasithaishere 4 ปีที่แล้ว +231

    මෙච්චර දවසක් මේක මග ඇරුනේ කොහොමද? 🤔 🧐
    මේක තමයි අහපු පට්ටම එක Version.....
    lead guitarist, drummer, bassist ගැන කියලා වැඩක් නෑ... පට්ටම දස්සයෝ ටිකක්... 😍👌👌

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +5

      Hasitha Prabhath Gamage 🙏❤️

    • @kavinduvihaga7548
      @kavinduvihaga7548 4 ปีที่แล้ว +2

      Lead ghanne sunflower play karapu kalin kena nil warnakulasooriyge terimak thamai

    • @TheWadanambi
      @TheWadanambi 4 ปีที่แล้ว +1

      Ado! Tho makkai methana karanne? 😂😂😂😂

    • @hasithaishere
      @hasithaishere 4 ปีที่แล้ว

      @@TheWadanambi 😂

    • @TheWadanambi
      @TheWadanambi 4 ปีที่แล้ว

      @@hasithaishere mokada wenne? Umba wada da me tike? Mama 24th lankawata awe ban! Dan quarantine wenawa Hotel eke! Epaa wenawa ban! Eka thana iddi,,, umba rathnapure ehema awada langadi?

  • @shiblyfm
    @shiblyfm 3 ปีที่แล้ว +93

    ඩෙස්මන් ද සිල්වා මහතාගෙ හඬ සහ ශෛල්‍ය මෙම ගීතයට නියමෙට ගැලපෙනවා. හෙක්ටර් ඩයස්ගෙ ගායනා ශෛල්‍යත් මෙම ගීතයට ලොකු සාධාරණයක් කරනවා...

    • @nuwanthilakarathna9326
      @nuwanthilakarathna9326 3 ปีที่แล้ว +6

      හෙක්ටර් නිසා තමයි මේක හොයන් අවේ දෙකම ලස්සනයි..👌👊👊👊👊

    • @raveen1992
      @raveen1992 2 ปีที่แล้ว

      Puka thamai

    • @patrickpatrick4853
      @patrickpatrick4853 2 ปีที่แล้ว

      Qq

  • @lalithasoka2624
    @lalithasoka2624 2 ปีที่แล้ว +8

    මා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙක්ව සිටි අවධියේ එනම් 1976 වසරේ අපගේ විද්‍යාලයේ ශත සංවත්සරයට ඔබ පැමිණ ගී ගැයුවා මට හොඳටම මතකය. ඒ මා සජීවීව ඔබ දැකපු මුල්ම දවසය. එදා පටන් අද දක්වාම මා ඔබගේ රසිකයෙක්මි. ඩෙස්මන්ඩ් ද සිල්වා මහත්මයාණෙනි හදවතින්ම ඔබට ආදරෙයි.

  • @chinthakasrimal3707
    @chinthakasrimal3707 3 ปีที่แล้ว +24

    ඉස්සර ඉදලම ආස සින්දුවක්.1996 තමා මම මේක ආසාවෙන් ඇහුවෙ.ගොඩක් සතුටුය් අද මේක ජන්ප්‍රියම සින්දුවක් වෙලා

    • @Amanda123-i7y
      @Amanda123-i7y ปีที่แล้ว

      Mamath 96 me sinduwa ehuwe.

    • @UpulUpul-w3g
      @UpulUpul-w3g 4 หลายเดือนก่อน

      මම ඇහුවේ 1981

  • @anuradapremarathna3381
    @anuradapremarathna3381 3 ปีที่แล้ว +23

    මෙන්න ඔරිජිනල් ගායකයා.ඒවා අමතක කරන්ක බැහැ.දැන් ඒවා සමහර අය ⁣කොපිකරල ජනප්‍රිය වෙන්න හදනවා.

  • @sandunmobile4423
    @sandunmobile4423 3 ปีที่แล้ว +54

    හෙක්ටර් අය්යගේ එක බලලා මේක හොයාගෙන ආවේ ඒකට වඩා නම් මේකේ music 🎶 පට්ට ඩ්‍රමා ලීඩ් සුපිරී

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +32

    ඉස්සර මේ ගීතය අහලා තිබුනා ඕන තරම්.....හෙක්ටර් ගේ ගීතය අහලා.
    ආයිමත් මේක ඇහුවා.. දෙකම හරිම ලස්සනයි .. මියුසික් ගොඩක් ඉදිරියෙන් මේකේ..🌷

  • @enavigatorE
    @enavigatorE 3 ปีที่แล้ว +224

    Anybody here after Hector’s remake?

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 5 ปีที่แล้ว +43

    THE DESMOND !!! great voice and talent !! he is an iconic character !!

  • @amilaranasinghe5070
    @amilaranasinghe5070 6 ปีที่แล้ว +95

    True seaman's story.. respect from a one of sailor.. thank you sir...

    • @harshanisiriwardhana8018
      @harshanisiriwardhana8018 5 ปีที่แล้ว +1

      Have you an experience 🙀🙀🙀

    • @dhanapriyasad3954
      @dhanapriyasad3954 4 ปีที่แล้ว

      @@harshanisiriwardhana8018 0

    • @RAH5pereira
      @RAH5pereira 3 ปีที่แล้ว +5

      i dedicate this song not only for sailors but all men who left their most precious possesion in this life to earn some money to give them better life

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 3 ปีที่แล้ว +73

    කාලකණ්ණි හාඩ්ඩා විනාශ කල ජිවිතයක් ප්‍රේම් කීර්ති 😍😍😍😓😓

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 3 ปีที่แล้ว +7

      අනේ ඇත්තමයි ඒක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ නම සදා අමරනීයයි

    • @raveen1992
      @raveen1992 2 ปีที่แล้ว

      Sirawatama ban

  • @sureshperera1858
    @sureshperera1858 2 ปีที่แล้ว +8

    මෙවන් ගායකයන් තව තවත් මගේ රටේ පහල වේවා. සහෘදයාණෙනි..ඔබ සමාදානයේ සැතපේවා !!

  • @napolive1577
    @napolive1577 2 ปีที่แล้ว +11

    සාමදානයෙන් සැතපේවා......ඔබතුමන්ගේ හඩ අමරනීයයි.........!!!!!!

  • @RandunuKumara
    @RandunuKumara 3 ปีที่แล้ว +16

    Nobody sings this better than Desmond ....also Sri Lanka's most handsome old man is Desmond De Silava

  • @BEATNEX
    @BEATNEX 3 ปีที่แล้ว +31

    සුපිරි Lead Guitarist කෙනෙක්නේ....❤️❤️මාත් කවදහරි ඒ වගේ වෙනවා....🙏🙏ඒකට මුල් පියවර තියලා ඉවරයි❤️🙏

  • @ruwanpurathusharapriyankar2914
    @ruwanpurathusharapriyankar2914 3 ปีที่แล้ว +10

    මට නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ඒ තරමට ආසයි නියමයි

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +16

    Rip premakeerthi Alwis,Stanley Peiris...Damn good song..melody,lyrics,singing all..👍

  • @StudioLP
    @StudioLP 2 ปีที่แล้ว +14

    මෙවැනි ගීත සදා අපේ හදවත් වල රැඳේවි. Desmond Silva සහෘදයාණෙනි..ඔබ සමාදානයේ සැතපේවා !! 09-January -2022

  • @isharahp
    @isharahp 4 ปีที่แล้ว +12

    GUYs this was a international level performance by all!! Desmond ...no words!!hats off beloved prem!!!

  • @prabathdematanpitiya7605
    @prabathdematanpitiya7605 6 ปีที่แล้ว +25

    Amazing! he is a legend. Unfortunate that we cant hear him frequently. Well-done D-Major.

    • @kT2015N
      @kT2015N 3 ปีที่แล้ว

      He is doing overseas shows at the moment

  • @MbM_Records
    @MbM_Records 6 ปีที่แล้ว +29

    I must say, D major is really taking the lead among other this kind of bands, I think it's because of the players. Look the drummer, He simply nails the task, and the guitarists too...!!! Really appreciate this tight good sounding music..!!! Kudos

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 3 ปีที่แล้ว +3

    I AM AMAZED TO HEAR THAT THESE LYRICS WERE DONE BY THE LEGENDARY LYRICIST, MY MOST FAVORITE EVER, ONE AND ONLY LATE MR. PREMAKEERTHI DE ALVIS ,hats off sir.

  • @prabathtennakoon9478
    @prabathtennakoon9478 5 ปีที่แล้ว +19

    Guitar distortion, combination of superior drumming with Desomond Dear Silver truly resurrected the older version of "Nilwan Muhudu Thire" you are an all time entertainer! Bless!

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 3 ปีที่แล้ว +423

    Hector dias ge cover එකෙන් පස්සේ ආව අය කෝ 👈👈

    • @harahanashi7397
      @harahanashi7397 3 ปีที่แล้ว +8

      Kalpz 2000න් පස්සෙ ද ඉපදුනේ😂

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 3 ปีที่แล้ว

      Akenma

    • @poojanasooriyapperuma3850
      @poojanasooriyapperuma3850 3 ปีที่แล้ว +1

      මොකද්ද බන් ඕකට කලින් මේක ඇහුවෙ

    • @lakshanranasinghe8787
      @lakshanranasinghe8787 3 ปีที่แล้ว +2

      @@harahanashi7397 sirawat
      ara konata me konata ganne 2000n psse gobb pkku tmi

    • @harahanashi7397
      @harahanashi7397 3 ปีที่แล้ว +1

      @@lakshanranasinghe8787 ඒක ඇත්ත බන්..

  • @kenvijayakumar
    @kenvijayakumar 3 ปีที่แล้ว +5

    Beautiful original music by Stanley Peiris , super lyrics by Prema Keethi de Alwis and the golden voice of Desmond !

  • @tharindunishal
    @tharindunishal 2 ปีที่แล้ว +6

    Even though you left us today, you’ll always be in our hearts. And these songs of yours will always entertain us. Rest In Peace legend!!!

  • @LSD97123
    @LSD97123 6 ปีที่แล้ว +52

    Today, I heard this song on radio and I felt that this song is so familiar. But the voice belonged to some newbie bugger. So I suddenly googled it and then found this. What an awesome song! The lyrics were from Premakeerthi, and the melody was done by Stanley Peiris.

    • @Markatalky
      @Markatalky 5 ปีที่แล้ว +4

      Yeah lot of buggers ate up this beautiful piece of love.

  • @shanikashanika8121
    @shanikashanika8121 3 ปีที่แล้ว +7

    අම්මො ඒ හඩ පට්ට .. හරිම ආසම ගායකයෙක්

  • @wajirapatabandige874
    @wajirapatabandige874 4 ปีที่แล้ว +142

    Drummer respect brother....

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +3

    සුපිරි බෑන්ඩ් එක දෙනවා දොබ හැලෙන්න ඩ්‍රමා ගින්දරනේ

  • @rashmikamahanama813
    @rashmikamahanama813 7 หลายเดือนก่อน +1

    බේස් ගිටාර් එක අඬවනවා ❤ ආයේ සුපිරි බැකින් නම් බැකින් 😍

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว +25

    Hey drummer your awesome man ❤️

    • @pulasthidarshanadmajor
      @pulasthidarshanadmajor 4 ปีที่แล้ว +1

      Thanks buddy ❤️❤️

    • @caesaras22
      @caesaras22 4 ปีที่แล้ว +1

      @@pulasthidarshanadmajor awesome ❤️❤️❤️

  • @tharindunethsara2702
    @tharindunethsara2702 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ... සුපිරිම... love you D MAJOR ❤️

  • @chanukanethmal420
    @chanukanethmal420 3 ปีที่แล้ว +19

    බලමු මේක දෙපාරක් අහපු කට්ටිය

  • @sihinasithijaya9272
    @sihinasithijaya9272 3 ปีที่แล้ว +5

    Love the performence with DRUMMER... ❤️❤️❤️❤️

  • @isharahp
    @isharahp 4 ปีที่แล้ว +8

    Superb!!! Tks for the band,Mr.Desmond and late Mr.premakeerthi who wrote this beautiful lyrics🙏🙏🙏

  • @thilinabhagya9173
    @thilinabhagya9173 4 ปีที่แล้ว +7

    නියම western punch එකක්....best work from d major❤️🔥🔥

  • @kT2015N
    @kT2015N 3 ปีที่แล้ว +6

    This band is so talented and way ahead from other bands..

  • @maheshnilantha4473
    @maheshnilantha4473 3 ปีที่แล้ว +2

    Araka 1ka baladdi meka mokakda neme ....meka tama patta...supiri...

  • @ramithalasath8791
    @ramithalasath8791 6 ปีที่แล้ว +21

    It's ultra legend 💞

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 ปีที่แล้ว +19

    legendary singer, Mr. Desmond De Silva RIP. .🙏

  • @lalithjayawarana4322
    @lalithjayawarana4322 3 ปีที่แล้ว +1

    Ptta bn kauruth ahana hitata wadina sinduwak

  • @Avishkainduwara
    @Avishkainduwara 6 ปีที่แล้ว +63

    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුණ යායේ
    මා තනිවෙලා නැව් තලේ
    ඈ ඇත ඇගේ යහනතේ...
    මා එතර ආ දා ඈ නැවත ආවා
    ඒ මොහොත සිහිවේ අද වගේ
    මා හා තුරුළු වී ලා දෑසේ කඳුළු බීලා
    රහසේ සුසුම් ලෑ හඬ ඇසේ...
    රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ
    ඈ දෙතොල මාගේ දෙකොපුලේ
    ගෑ ඒ සුවඳ වීදේ මූණේ තව ම මාගේ
    නෑ මා පිසින්නේ නෑ මුව මගේ...

  • @gihanchamika6632
    @gihanchamika6632 3 ปีที่แล้ว +49

    මොන අහවල් බම්බුවකට බයිල කිව්වද මෙච්චර ලස්සන කටහඩක් තියාගෙන

    • @sonnyg2243
      @sonnyg2243 3 ปีที่แล้ว +6

      සිරාවටම බං. මෙලෝ රහක් නැති චොකා බයිල ගහල අවු 40 ක් නාස්ති කරානෙ

    • @isurusubasinghe2038
      @isurusubasinghe2038 3 ปีที่แล้ว +1

      @@sonnyg2243 sira ban

    • @nayomidilhani7902
      @nayomidilhani7902 3 ปีที่แล้ว +2

      සිරා කතාව..👊👊

    • @dsbrajaguru
      @dsbrajaguru 3 ปีที่แล้ว +3

      ඕක desmond කියලා හුඟක් කල්. බයිලා වලට අමතරව තව ලස්සන සින්දු ගොඩක් කියලා තියෙනව - කිරිල්ලී රන් කිරිල්ලී, නිසල විදියේ වගේ

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 3 ปีที่แล้ว

      @@dsbrajaguru ow. Oka koi kaleda relish une

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 6 ปีที่แล้ว +5

    Werry qualified music work....
    Great .....hector ....
    D major .....

  • @tharushizanchila2094
    @tharushizanchila2094 3 ปีที่แล้ว +9

    කවුද යකු බැකින් කරන්නෙ😍❤ නැටවෙනව යකු ඒකට.පිස්සු හැදෙනව..අම්මෝ❤️❤️❤️❤️❤️

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว +1

      හෙක්ටර්ගේ බෑන්ඩ් එක නේද d major

    • @tharushizanchila2094
      @tharushizanchila2094 3 ปีที่แล้ว

      දන්නෑ..මොනා උනත් පට්ට

  • @chathurathilanka8971
    @chathurathilanka8971 3 ปีที่แล้ว +1

    Best drummer & he is supporter....super b brother..lead and other all of well done..💞✌️💪🎵🎵🎵🎶🎙️🎷🎧🍁🍁🍁

  • @naturecomfort7958
    @naturecomfort7958 3 ปีที่แล้ว +2

    Hey drummer patta performance.desmon aiya no words about u.great person great voice.long life Desmond aiya

  • @allisonkimtae4728
    @allisonkimtae4728 2 ปีที่แล้ว +2

    RIP… you’ll be forever missed

  • @shashenrashmika6219
    @shashenrashmika6219 4 ปีที่แล้ว +7

    කියන්න වචන නැ.ඒ තරම් පට්ට .😻

  • @dhawalajayasekara
    @dhawalajayasekara 3 ปีที่แล้ว +3

    One of the best songs for Salior's

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +7

    Respect you Mr: Desmond!!!

  • @nalinudayanga762
    @nalinudayanga762 6 ปีที่แล้ว +6

    Woww.awesome..nice perform D Major

  • @prosperabeywardene1634
    @prosperabeywardene1634 4 ปีที่แล้ว +1

    Desmond is always good D-Major super music , Dummer Lead guitar , percussion all did there job plus sound engineers , camera & lighting super

  • @isururajapaksha9244
    @isururajapaksha9244 4 ปีที่แล้ว +2

    That singing + drummer.... 🥁❤️ guy on the drums... He is out of this world

  • @sanilnuwantha1071
    @sanilnuwantha1071 3 ปีที่แล้ว +6

    ඒ කටහඩ හම්මේ ඉතින් 😍😍

  • @bogodaagrofarm
    @bogodaagrofarm ปีที่แล้ว +1

    All time legend

  • @KalanaMeneripitiya
    @KalanaMeneripitiya 3 ปีที่แล้ว +4

    From the remake landed straight to this video. #Legends

  • @test13457
    @test13457 6 ปีที่แล้ว +12

    Awesome performance.. Lyrics: Premakeerthi De Alwis, music : Stanley Peiris

    • @chandimaharshani995
      @chandimaharshani995 6 ปีที่แล้ว

      Ah..premakeerthi de alwis classical artist kenekne..

    • @test13457
      @test13457 6 ปีที่แล้ว

      @@chandimaharshani995 he was an alrounder. wrote more than 5000 songs to almost all kinds of artists

  • @shinudi9244
    @shinudi9244 3 ปีที่แล้ว

    Came in search of this after listening to Hector Dias’s cover... wow.. both are great ... loved listening to both ❤️❤️ Beautiful original ...😀😀

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 ปีที่แล้ว +3

    Desmond d Silva sir ❤️

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 3 ปีที่แล้ว +1

    මෙතුමා හරිම පරිත්‍යාගශීලියි.ආදරෙයි ඔබ තුමාට

  • @binura1643
    @binura1643 6 ปีที่แล้ว +10

    international quality backing.....

  • @manojranasinghe5406
    @manojranasinghe5406 2 ปีที่แล้ว +2

    Great singer Desmond de silva ❤️❤️❤️❤️❤️ 😭😭😭😭😭 Rest and peace ✝️⛪

  • @dhammikasampath210
    @dhammikasampath210 6 ปีที่แล้ว +25

    Patta backing ekak denawa 👌👌👌

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 3 ปีที่แล้ว +2

    This is my favorite .and I dedicate this to my sweetheart

  • @christyfernando9804
    @christyfernando9804 3 ปีที่แล้ว

    Ohh my God this baila song always touch my heart. What a beautiful & sweet it. I haven't word to tell about it. My Jesus

  • @nadeeshalakmal641
    @nadeeshalakmal641 3 ปีที่แล้ว +2

    Better call 119
    Your drummer on fire 🔥

  • @AjithKumaraTube
    @AjithKumaraTube 9 หลายเดือนก่อน +1

    this is the best version...

  • @krishangunaratne5001
    @krishangunaratne5001 3 ปีที่แล้ว

    Very unique drummer left hand drummer unique drum setup, playing clear notes smooth to ears to listen,great control absolutely quality drummer splendid.

    • @pulasthidarshanadmajor
      @pulasthidarshanadmajor 3 ปีที่แล้ว

      Thank u so much bro.. really appreciate ur comment ❤️❤️

  • @jayanthperera7159
    @jayanthperera7159 3 ปีที่แล้ว +1

    I like the drummer most.... Beat, breaking, tempo are super.....

  • @kbuwana5406
    @kbuwana5406 ปีที่แล้ว +2

    ❤ this is the best band in sri lanka 💆

  • @bhagyasenevirathne1542
    @bhagyasenevirathne1542 4 ปีที่แล้ว +15

    2019 December ☝🏻🤗

  • @isuruprobodha2808
    @isuruprobodha2808 2 ปีที่แล้ว +3

    Rest in peace legend...❤️❤️

  • @kanchanaperera3790
    @kanchanaperera3790 3 ปีที่แล้ว

    It's a beautiful song everyone can sing. Gud luck Hector Diaz

  • @Shavinofficial
    @Shavinofficial 5 ปีที่แล้ว +5

    That arrangement was lit 🔥

  • @KoshilaSLC
    @KoshilaSLC 2 ปีที่แล้ว

    Lots of memories with this amazing song ♥️🥂 #missumyman143

  • @pradeepwijesinghe8261
    @pradeepwijesinghe8261 6 ปีที่แล้ว +8

    sara wedida manda well done boyss!!

  • @niro577
    @niro577 3 ปีที่แล้ว +1

    Love this 80's kids 😉😛🖐️

  • @nishshankafernando2432
    @nishshankafernando2432 5 ปีที่แล้ว +2

    Patty voice ,backing great base drumming..awwwwwwwwwww am me drumming

  • @kaveeshasandaru7041
    @kaveeshasandaru7041 3 ปีที่แล้ว +2

    Music & lyrics are so good..

  • @ThusithaKodikara
    @ThusithaKodikara 2 ปีที่แล้ว

    Super performance by all. I specially love the drummer 👍

  • @jamescorea6135
    @jamescorea6135 4 ปีที่แล้ว +3

    Great, more songs in English Pl.

  • @ireshaperera7759
    @ireshaperera7759 4 ปีที่แล้ว +5

    That Voice 🔥

  • @dinukadurk
    @dinukadurk 3 ปีที่แล้ว

    Super backing D major love it 🎧🖤

  • @rumeshegodawaththa8537
    @rumeshegodawaththa8537 6 ปีที่แล้ว +6

    one of fav.

  • @madhuradevinda9985
    @madhuradevinda9985 3 ปีที่แล้ว

    L E G E N D : Desmond De Silva
    Superb Band : D Major
    💟😎👏

  • @ඉන්දිකකුමාර-ව7ඤ
    @ඉන්දිකකුමාර-ව7ඤ 3 ปีที่แล้ว +2

    කියන්න වදන් නෑ සුපිරි ❤👌

  • @dulshankariyawasam4624
    @dulshankariyawasam4624 5 ปีที่แล้ว +2

    Nothing to say anything, what a song 😍

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 3 ปีที่แล้ว +2

    What a voice still

  • @manosen650
    @manosen650 2 ปีที่แล้ว +1

    R.I.P. Mr Desmond De Silva so sadden to hear the demise of a Legend.

  • @prasannalakmalaap4842
    @prasannalakmalaap4842 6 ปีที่แล้ว +4

    i love this song❤️❤️😘😘

  • @Adeesh123
    @Adeesh123 ปีที่แล้ว

    Favourites nilwan muhudu theere only

  • @sunethperera4853
    @sunethperera4853 ปีที่แล้ว

    Superb backing !