Questions That Reveals What Kind of A Person You are? | Personality Test in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 178

  • @mindunleashed-sinhala9798
    @mindunleashed-sinhala9798  4 ปีที่แล้ว +61

    සැලකිය යුතුයි: මෙය ජපන් පෞර්ෂත්ව පරීක්ෂණයන්ගෙන් තරමක් ඉහල ස්ථානයක පවතින එකක් වන අතර මෙම පරීක්ෂණයේ අන්තිම ප්‍රතිඵලයත් සමඟ සාමාන්‍යයෙන් 20%ක ප්‍රතිශතකයක පුද්ගලයන් පිරිසක් සෑහීමකට පත්වන්නේ නොමැත. තවද එම පුද්ගල‍යින් සාමන්‍ය රාමුවෙන් පිටත හිතන පුද්ගලයින් ලෙස හැඳින්විය හැක.

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ ปีที่แล้ว +1

      He he mata nam set bn🗿👍

    • @qzgurl8853
      @qzgurl8853 ปีที่แล้ว

      👍

    • @nethu312
      @nethu312 11 หลายเดือนก่อน

      එහෙනම් මාත් සාමාන්‍ය රාමුවෙන් පිටත හිතන කෙනෙක් තමා...මගේ ගැන කියපුවා ගොඩක් ඒවා බොරු😂

    • @MallikaKumari-ij8pn
      @MallikaKumari-ij8pn 4 หลายเดือนก่อน +1

      Mekedi API hithaganna one dala thiyena pilithuru walin eakd?Naththam hithata ena deed?

  • @deminigamage9438
    @deminigamage9438 2 ปีที่แล้ว +8

    Personality tests ගොඩක් බලලා තියනවා ඒත් මේ වගේ එකක් හම්බුනේ පළවෙනි වතාවට. බොහෝ දුරට නිවැරදියි. සමහර උත්තර කනට ගැහුවා වගේ හරියටම හරි.

  • @wihangachamikara6611
    @wihangachamikara6611 3 ปีที่แล้ว +40

    කිව්ව ඒවා බහුතරයක් හරි. හැබැයි සමහර ඒවටනම් එකඟ නැ.මොක වුනත්......
    ඒක පට්ට.💕❤

  • @thathsaraniamarasingha742
    @thathsaraniamarasingha742 3 ปีที่แล้ว +21

    ඔක්කොම වගේ හරි. මන් ගැනම සතුටක් දැනෙනව😁❤

  • @RavihansaBashini
    @RavihansaBashini 2 ปีที่แล้ว +4

    අනේ මන්දා මන් තෝරපු ඒවත් එක්ක මන් ගැන හරියටම කිව්වා මට මන් ගැන සතුටුයි Thanks 🥰🥰🥰

  • @teranspriyantha4691
    @teranspriyantha4691 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔක්කොම දේවල් හරි.ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.❤️

  • @dinushikadisanayaka5900
    @dinushikadisanayaka5900 2 ปีที่แล้ว

    Even if I tried it, none would suit me and if you look at it, there are three types of people in the world, right?

  • @Heyley.666
    @Heyley.666 ปีที่แล้ว

    Kiwwa ewain 90% withara hari. Anith dewal wenawa anuwa wenas wena lakshana. Monawa unath puduma hithena video ekak. Thawa me wage ewa danna puluwan wewa kiyala prarthana karanawa. ❤

  • @sorcererblackalpha8161
    @sorcererblackalpha8161 2 ปีที่แล้ว

    Hari bn MN gana kiyapuwa
    Mn thoragatta ewa piliwelin 3,1,1,1,2,2,1,2,1

  • @chandhisenanayake5702
    @chandhisenanayake5702 ปีที่แล้ว +3

    සේරම ඇත්ත..Amazing♥️

  • @genious4463
    @genious4463 3 ปีที่แล้ว +4

    Thankyou for this video.🌸🌸🌸🌸

  • @himayaranathunga9834
    @himayaranathunga9834 ปีที่แล้ว +1

    9 වෙනි eka නම් මාර යි, ඒකෙ මන් 1 ගත්තෙ සිරාම ඒක ඇත්තනේ

  • @kaveeshamax2361
    @kaveeshamax2361 2 ปีที่แล้ว +2

    Maha magulak ne

  • @PathumKeerthi
    @PathumKeerthi 11 หลายเดือนก่อน

    ගොඩක් දේවල් හරි සමහර ඒව තමා වෑරදි ඒත් මට මන් ගැන් හිතා ගන්න පුලුවන් උනා .❤

  • @Heshyy890
    @Heshyy890 10 หลายเดือนก่อน

    ගොඩක් වෙලාවට කිව එවා හරි සමහර තැන් ටිකක් වැරදි.. 🤍✨

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    Godak isthuthi...mama hariyatama..mage pathways heli kara..chiti hides thibuwath...mage charthye..100% Hari godak sathutui..mn me video eka..mn danna ayata denawa..watinawa

  • @nethmishalika3878
    @nethmishalika3878 3 ปีที่แล้ว +1

    Superb vedio😍amazing🤗

  • @shrilanka7332
    @shrilanka7332 11 หลายเดือนก่อน

    Wow😍 meke kiyapu godak dewal aththa 💘

  • @alexandrasten1735
    @alexandrasten1735 ปีที่แล้ว

    EXCELLENT!😃👍

  • @ruvinikamaddegoda4130
    @ruvinikamaddegoda4130 ปีที่แล้ว +2

    මට නම් 100% හරි ❤

  • @ChamathkaDishmi-i9j
    @ChamathkaDishmi-i9j 3 หลายเดือนก่อน

    Correct 💯

  • @sashajayawardena255
    @sashajayawardena255 6 หลายเดือนก่อน

    Excellent 👌👌👌

  • @senakabandara2643
    @senakabandara2643 ปีที่แล้ว

    really good

  • @from_2050
    @from_2050 22 วันที่ผ่านมา

    3‍,1 2 1 1 2 323
    1✅ 2✅ 3✅ 4✅ 5✅ 6✅ 7✅ 8✅ 9✅
    ඇත්ත

  • @sithumpiumaam8571
    @sithumpiumaam8571 ปีที่แล้ว +1

    ඔක්කොම ඇත්ත එකක් ගැනනම් මට විස්වාස නැ ඒත් අනිත් ඔක්කොම ඇත්ත 👌

  • @lakshmiprashadhi4184
    @lakshmiprashadhi4184 ปีที่แล้ว

    Amazing ❤ true 💯

  • @suseekamali7016
    @suseekamali7016 3 ปีที่แล้ว +1

    Ammoh eekh.... okkoma hariii❤️😍🤗

  • @ThashmilaSechana
    @ThashmilaSechana 11 หลายเดือนก่อน

    සුපිරී මම ගැන දැනගත්තා හොදට

  • @ddev4415
    @ddev4415 4 ปีที่แล้ว +6

    Api hithaganna dewal answers walata match wenne na.?????

    • @mindunleashed-sinhala9798
      @mindunleashed-sinhala9798  4 ปีที่แล้ว

      මේක පිළිතුරු ඔයාට මැච් වෙන්නෙ නැහැ කියන්නෙ ඔයා නිතරම රාමුවෙන් පිටත හිතන කෙනෙක් වෙන්න ඕනෙ.
      ගොඩාක් කට්ටියට මේක 90% විතර හරියනවා!
      ස්තූතියි ඔබේ කමෙන්ට් එකට! 😊👍

    • @ddev4415
      @ddev4415 4 ปีที่แล้ว

      @@mindunleashed-sinhala9798 👍👍👍👍

  • @Art-ew2rc
    @Art-ew2rc 2 ปีที่แล้ว

    🙄😲😲 හිතාගන්නම බෑ. 1000% ක්ම ඇත්ත... දැන්ම sub කළා 😲❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuruddashantha123
    @anuruddashantha123 4 ปีที่แล้ว +2

    mata hithuna kisi deyak naa☺😬

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 2 ปีที่แล้ว +1

    100% true 🤗🤗 thanks

  • @wikiwickramasinghe7385
    @wikiwickramasinghe7385 5 หลายเดือนก่อน

    මරු❤

  • @spiderkolla8235
    @spiderkolla8235 ปีที่แล้ว

    මම දෙවෙනි ප්‍රශ්නයෙදි බෝතලයක් කිවීවේ ලංකාවේ ලස්සන තැන් වල කුණු තියෙන නිසා 😁

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว

    ඒක 👍🤝.

  • @saduninoresha48
    @saduninoresha48 ปีที่แล้ว

    Amazing ❤️

  • @dayanandadevage3790
    @dayanandadevage3790 2 ปีที่แล้ว +1

    Ammo ඔක්කොම wage hariyatama hari 👍👍👍🤩

  • @rihammohomed4065
    @rihammohomed4065 2 ปีที่แล้ว

    Oya video eke oya kathakaranam thawa lesi

  • @thisara8404
    @thisara8404 2 ปีที่แล้ว

    Aththatama mata honda upadesak meken ganna puluwan una man gena 100 100 kiyapu ewa hari.thanks

  • @imasharasanjali991
    @imasharasanjali991 2 ปีที่แล้ว

    Aththatam godak dewal harii☺

  • @NoName-qe4yl
    @NoName-qe4yl 2 ปีที่แล้ว +1

    45% withara hari

  • @rushiniumesha7561
    @rushiniumesha7561 4 ปีที่แล้ว +10

    Truly amazing ❤️

  • @ShanthaRanasinghe-d5o
    @ShanthaRanasinghe-d5o ปีที่แล้ว

    සීයට අනූඅටක් වගේ ඇත්ත ඒ වගේම video එකත් නියමයි

  • @DehemiSathya
    @DehemiSathya 2 หลายเดือนก่อน

    100% k aththa❤

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +2

    What a marvellous test this is... 100%true for me..!👌

    • @malinipuvanesh5360
      @malinipuvanesh5360 3 ปีที่แล้ว

      Personality Test | Month wise♡
      th-cam.com/video/uBUjtzOBBmw/w-d-xo.html

  • @madusapuni9871
    @madusapuni9871 4 ปีที่แล้ว +6

    😁ekak wath ne

  • @btsangel72
    @btsangel72 11 หลายเดือนก่อน

    200% true.... Meke nm man ganamai kivve...

  • @shevindagimhan6291
    @shevindagimhan6291 ปีที่แล้ว +2

    100% හරි 😍

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 ปีที่แล้ว

    eeeeeeee .mage hithe thibba habai kawadawath katawath kiwwe nathi ewa kohomada meke hariyatama thiyenne .magic ekak wage

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 11 หลายเดือนก่อน

    එකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගෙ මගේ හරී ❤️

  • @denuwan8528
    @denuwan8528 ปีที่แล้ว

    නියමයි.මගෙ විදිය ඒ විදිහට ම කිව්වා.

  • @thilanchamudhitha6467
    @thilanchamudhitha6467 3 ปีที่แล้ว

    thanks a lot. me answers api hithana vidiha anuva venas venna puluvn da?

  • @S.nethmal
    @S.nethmal 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් වැරදී එකක් දෙකක් හරි 👍

  • @hemalikumarasinghe5076
    @hemalikumarasinghe5076 ปีที่แล้ว

    100%ඇත්ත

  • @King_Harriz
    @King_Harriz 2 ปีที่แล้ว

    Wow

  • @nithyawijethunga9091
    @nithyawijethunga9091 ปีที่แล้ว +1

    පුදුමයි ..මේක නම් ඇත්ත .😮♥️

  • @chalanifernando2849
    @chalanifernando2849 3 ปีที่แล้ว

    I proud of my self ...............

  • @dayanandamoonangala1920
    @dayanandamoonangala1920 2 ปีที่แล้ว

    Adee okkoma wage hari

  • @ilangarathne6322
    @ilangarathne6322 5 หลายเดือนก่อน

    meke godak ewa aththa

  • @Pramudikaveesha1111
    @Pramudikaveesha1111 2 ปีที่แล้ว +3

    ඔක්කොම හරි 😁❤

  • @maduhemamala3293
    @maduhemamala3293 ปีที่แล้ว

    👍

  • @ChamudiAbayarathne
    @ChamudiAbayarathne 2 ปีที่แล้ว +1

    හම්මෝ මාර බොරු ටිකක්නෙ කිව්වෙ🙄😂

  • @lpsamarapala7257
    @lpsamarapala7257 ปีที่แล้ว

    3 වෙනි ප්‍රශ්නෙ 3 වෙනි උත්තරේ දාල නැනෙ

  • @alokarashmi4862
    @alokarashmi4862 2 ปีที่แล้ว

    පස් වැනි එකේ මම ඉස්කෝලේ යන්න කැමති නෑ කිඋව එත් මම ඉස්කෝලේ යන්න කැමති යි තාව අඋරුදු දෙකක් විතරයි නේ මට ඉස්කෝලේ යන්න තියෙන්නේ අනික්‌ ඒවා නම් හරි

  • @nishanidilhani4082
    @nishanidilhani4082 2 ปีที่แล้ว

    Hariyatama hari...niyamai😀

  • @amalimadubhashini2127
    @amalimadubhashini2127 ปีที่แล้ว

    ගොඩක් ඇත්ත

  • @imagine20000
    @imagine20000 ปีที่แล้ว

    😮👌 hri

  • @tharushamahakumara8205
    @tharushamahakumara8205 2 ปีที่แล้ว

    Ykooo hena ghnna wage atta ne okkoma

  • @SL-hasii
    @SL-hasii 10 หลายเดือนก่อน

    2K ARA ANITH OKKA ATHTHA

  • @dumindumalinga6648
    @dumindumalinga6648 ปีที่แล้ว

    90% True❤️

  • @swethadewmini6941
    @swethadewmini6941 ปีที่แล้ว

    💯💯

  • @qzgurl8853
    @qzgurl8853 ปีที่แล้ว

    What is this🙂

  • @sajaninimeshika5736
    @sajaninimeshika5736 ปีที่แล้ว

    maru ❤️😋

  • @adeesha7251
    @adeesha7251 2 ปีที่แล้ว +1

    Ane mata kauruth kemathi ne anika mama inna kemathi thaniyama

  • @nishukodikara6360
    @nishukodikara6360 2 ปีที่แล้ว

    Nice👌😍

  • @nishi7869
    @nishi7869 3 ปีที่แล้ว +1

    niyamai👍❤

  • @rangapriyankara8772
    @rangapriyankara8772 ปีที่แล้ว

    යතාර්ථවාදී කියනෙ මොකක්ද

  • @mr.bhanuka7353
    @mr.bhanuka7353 2 ปีที่แล้ว

    harind bn eka maru

  • @dinithihashari8538
    @dinithihashari8538 ปีที่แล้ว +1

    තෝරපු ඒවා ගොඩක් ආවා ඔක්කොම උත්තර මික්ස් වුනාම මං වගේ කියලා හිතෙන තැනුත් තිබ්බා🤗❤️

  • @gaminidon1763
    @gaminidon1763 4 ปีที่แล้ว +2

    Wow.👍 maru. meke kiwwa okkoma aththa 😅❤️❤️❤️❤️❤️ godak hodai

  • @risandisihansa6207
    @risandisihansa6207 ปีที่แล้ว

    🥺♥️ඇත්ත නේ...

  • @kasunimanarandima4952
    @kasunimanarandima4952 ปีที่แล้ว

    100 💯 ✔️

  • @chathmi1693
    @chathmi1693 2 ปีที่แล้ว +1

    හරියටම හරි මට ආපු ටිකනම් 😊

  • @madhufernando4032
    @madhufernando4032 4 ปีที่แล้ว +2

    Thank you

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว

    පල මීහරක් යන්ඩ ගොන් ප්‍රශ්න අහන්නැතුව..🤣😂🤣🏵️🌻🌸🌺

  • @ashnavidusha2073
    @ashnavidusha2073 2 ปีที่แล้ว

    Wooow...100% true

  • @himayamalithi1543
    @himayamalithi1543 ปีที่แล้ว

    කිවුව ගොඩක් දෙවල් හරි

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 ปีที่แล้ว +6

    හරියටම හරි.❤

  • @nishadianupamaanupama8347
    @nishadianupamaanupama8347 4 ปีที่แล้ว

    Aththatama 95%withara hari,thank you,all the best thawa me wage videos karanna💖💖

  • @ruwanthikaranasinghe4033
    @ruwanthikaranasinghe4033 3 ปีที่แล้ว

    Gdk hdy...

  • @roshanaraliya3351
    @roshanaraliya3351 2 ปีที่แล้ว

    Oya nikane videos danne epa oya katha karanne nethnam epa venawa bro

  • @sash5051
    @sash5051 4 ปีที่แล้ว +6

    Meke kiwwa hamadeyakma hariyatama hari Mata nam.😲

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว

    හරි🤭🤭

  • @btsarmyflowerrashi2734
    @btsarmyflowerrashi2734 3 ปีที่แล้ว

    100% hari.kiva okkoma harine

    • @malinipuvanesh5360
      @malinipuvanesh5360 3 ปีที่แล้ว

      Personality Test | Month wise♡
      th-cam.com/video/uBUjtzOBBmw/w-d-xo.html

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว

    😮😮

  • @vishdicaprio7940
    @vishdicaprio7940 3 ปีที่แล้ว

    Excellent

  • @chinthajayathunga7716
    @chinthajayathunga7716 4 ปีที่แล้ว +3

    Meke godak ewa hari. Anith ewa harida waradida kiyanna mata hariyatama baha.

  • @chithraharshadhamma5541
    @chithraharshadhamma5541 4 ปีที่แล้ว +2

    Your correct wow !!!!!

  • @trevipradeepa6965
    @trevipradeepa6965 ปีที่แล้ว

    ඇත්තටම හරිම විදිහ කිව්ව 🤗🤗🤗

  • @harshanikonara7075
    @harshanikonara7075 2 ปีที่แล้ว

    💯💯💯💯