Anunge dewal walata asa karala ea de ea kena dunne nethuwahama bainna gahanna eyage upathe idan nethi berikan kiyanna epa api kauruth minissu duppath kan kiyala wetennethi jathiyakuth innawa me samaje amanda ehema kenek very well done.බුදු සරණයි
Ane attata balanna wadihitiyanta salakanna API igena ganna Oni talata Akka Loku nonata godak adarei balanna dakinakota godak dukai balanna adennage satuta api ape drmapiyanta salakanna Oni api gana vitarak newe hitanna oni
මම ගොඩක් ආස දුලිකා මහත්මියගේ රගපැමට
රට ඉදන් සිහිනි බලන හැමෝම එන්න මෙතනට👍
Apiwath sub karannako
Mama Saudi 😁😁😁😁😁😁😁
අැයි තැගිදේනවද...රටඉන්න අයට
මම.කුවේට්
දුලීකා මාරපන සහ අයිරාංගනී සේරසිංහ මහත්මීන්ගේ රංගනය අති විශිෂ්ටයි . මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා නිදාගෙන ඉඳල තලතා දැක්ක ගමන් සුදු අම්මා සතුටු වුනු හැටි පෙන්වද්දී . දුලීකා මාරපන මහත්මියටත් ඇත්තටම කඳුළු එන්න ඇති . ලස්සනයි .
දේපල මිල මුදල් නැතත්, තලතගේ මනුස්සකම ඉහටත් උඩින්.❤😗
😂😂😂💗
මෙයාලා දවසක් පොසත් වෙයි
දුලීකා මාරපන කියන්නේ ඉතිං රංගන ලෝකයක්ම තමයි ...
තලතා අක්කගේ ගති ගුණ නම් රටක් වටිනවා අද මිනිස්සුට ගොඩක් දේවල් තියෙනවා ගන්නවානම් දැක්කනේ සෙරෙප්පු දෙක ගලවලා අතට ගත්තා ඒවා තමයි සිරිත්...
හැමදේම වෙන්නෙ හොදට කියල අහලා තිබ්බාට අත්දැකලා තිබ්බේ නැ..එත් ඒ කතාව ඇත්ත.😇😇😇
අනිත් දේ තමා..මේවගේ කතා ගොඩක් ජිවිතේට ආදර්ශ ගොඩක් ලැබෙනවා.ඒ ආදර්ශ හොද විදිහට අරන් ජිවිතේ හදාගනිමු..හැමෝටම බුදුසරණයි🥰🥰🥰
Aniwaren
@@gayaniudayangani90 👍🏿✌🏻
Aknm athta
@@piuminisansala8816 අනිවාර්යයෙන් ම....✋
oyatath budusaranai
ඇත්තමයි අදට ගැළපෙන දරුවො දෙමාපියන් ළඟ edala බලන්න පුළුවන් ගොඩක් දේවල් සමාජයට දෙන වෙනස් කතාවක් සුබපැතුම්
තලතාට තමයි නෝනෙගෙ බුදලෙ ලියන්නෙ කවද හරි තලතාගෙ තියෙන අවංක හිත හොඳ නිසා අනිවාර්යයෙන් ඒක ලැබෙනව
මටත් හිතෙනවා
ANWARYANMA💪💪❤❤
මට මුළදිම ඕක හිතුනා..
ඒක එහෙම තමයි වෙන්න ඕන
අනේ සෙනෙහස් රස්සාවක් හොයා ගනිනින්කෝ බං එක එකාට පාච්චල් වේවී ඉන්නේ 👊👊👊
දුලීකා අක්කට කියන්න වචන නැහැ සත්තයි ❤️❤️
මම හැමදාම බලනවා කතාව ලස්සනයි 👍👍👍
අප්පට සිරි කොහොමද ගෑණු දෙන්නගේ වලිය රත්තරං පෙන්ඩන්ට් එකකට.මිහිදුකුල මහත්තයා පව් කොච්චර අසරණද දැන්.අපිටත් ඔහොම උනොත් ඔයවගේ තමයි අසරණ වෙන්නේ කතාවනම් ගොඩක් ලස්සනයි
භූමි තෙල් වත්තේ සීන් ටිකක් වැඩි පුර දානවද
මම නම් අද අවේ රණ්ඩුව බලන්න
අඩෙි සිහිනිගෙ ගෙදර ශීතකරණ දෙකක් තියෙනවා 😮😮😮
තලතා හරිම හොද අම්ම කෙනෙක්..සිහිනි ගෙ අම්මගේ මූන කොයි වෙලෙත් බෙරි වෙච්ච බත් හැලියක් වගේ.පුම්බ ගනිපු ගමන් හිනාවක් ඇත්තෙම නෑ.
🤣🤣ආපෝ මුන් ගෑනු නෙවෙයි කාණු😁😁
අනේ පවු මෙි සිහිනිගේ තත්තා මට අැස්වලවලට කඳුළු අවා
hamm
Ow ane matath balann asama nathi kotasa
Aththa kiyala hitha nidahas karagattanam hondai neda....nethnsm eya leda wevi...
Dulika oyage acting nam maarai
ඔන්න සමහර බෑනලගේ හැටි... දෙපළ ටික ලියලා තිබුණා නම් බලා ගන්න තිබුණා බෑනාගේ තරම.... 🤔🤔🤔
eka aththa
aneda kiyanne
මගේ මිනිහා. මගේ අම්මට ඔහොම කතා කරානම් මම ඌ දික්ක්සාද කරලා තමයි පස්ස බලන්නේ 😭😭😭
මමත් ඒතිරනේම තමයි ගන්නේ
Mamath....
අනිවා මමත් එහෙමයි
මම එහෙම කලා👍
තලතා අක්කා ආදරේ ගොඩක් ඔයා නිසා තමයි මේ කතාව ගොඩක් ලස්සන
Very nice teledrama . I hope , sihini will be the most popular teledrama in sri lanka.
anjura rajapakshata mama nam mara asai
😆😆"මුං ගැනු නෙමෙයි කානු" 😆😆
🤗
සදරුගෙ අම්මයි තාත්තයි ගෙවන ජීවිතෙ හරිම කටුක ජීවිතයක්
එ උනාට එතන තියෙන සතුට මහ මන්දිරවලත් නැහැ නෙද
Jiwitayak neme karumayak
ලතා ගෙයි ආච්ච්ගෙයි ආදරෙ මරු අනෙ
මොන හිගන ජීවිතද අප්ප..😌
සල්ලි මිනිස්සු අල්ලෙ නටවන්නෙ...
Ada loke neda
හරි ලස්සනයි ඒ වගේම දුකයි බුදු සරණයි සියලු දේවි රැක වරනයි දිර්ගාසුෂ ලැබෙිවා සියලුම දේනාටම
Sadaru ge ammai sihinige thaaththai dakiddi epa wenawa 😆😆
සෙනෙහසා මොකට මෙච්චර පච වෙනවද සදරුට 😠😠😠😠 කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ හිටපන්කො.
ඌ නොම්බර එකේ ගල් පොන්නයෙක් නිසා නේ😂
මේ පොන්න සෙනෙහස්ට නම් සිනිනිව ලැබෙන්න එපා. සදරුවා හොද කෙනෙක් කරවලා සදරුවගෙම කරේ ගැහුව්වනම් හොද නැද්ද.
තලතා ඔයාට ඔයා බලාගන්න නෝනා එයගෙ සේරම දේපල ලියනවා.අනිවාරයෙන්ම මට ෂුවර් .ඔයත් දවසක ඒ නෝනා නිසා සල්ලි කාරයෙක් වෙනවා.
Math hithuna eka
Ow sure
44ට තියෙන Premio එක මට ඕනි 2015 Model එක 😂
This teledrama is just like the Paba teledrama ... a great creation ....
Sihinige thathawage thaththek matath unnannam hari dukai ehe thaththagana pau 😭😭😭😭
6:56 😂 hena athal😂 genune😂😂😂
හරිම ලස්සනයි අදත්.
Ammoo waliya thama supiri...😂😂
Anunge dewal walata asa karala ea de ea kena dunne nethuwahama bainna gahanna eyage upathe idan nethi berikan kiyanna epa api kauruth minissu duppath kan kiyala wetennethi jathiyakuth innawa me samaje amanda ehema kenek very well done.බුදු සරණයි
අමදා අමදා ඉවසාන්න❤️❤️💪💪💪💪😭🌷
Achchi.amma ge sathuta aneyy🤗🤗🤗
කැනඩාවට යන්න කැමති අය මේක බලන්න
th-cam.com/video/gVGrje8yeWU/w-d-xo.html
සිහිනි... ජය!!
Super surajjjjjjjj❤❤❤❤❤❤❤
Dulipa marapane 🥰❤
මුනම් ගැනුන්ටත් වඩා අන්තයි සැබෑ ජීවිතේත් ඉන්නවා මෙ වගේ අය නෙද
Thalatha gei Nonegei adarey soii aney ❤👏👏👏👏🌹🌹🌹🌹🌹🌹
ගෑනු නෙමෙ කානූ 😅🤣
අනේ සඳරු ආදී කාලේ cars කොච්චර ගණන්ඩ කියලා දන්නවද ?
සදරුගේ අම්මා වගේම අම්මලා කීදෙනෙක් ඇද්ද නෙද? සිහිනිගෙ තාත්තා පව් අනේ මන්දා අද සමාජේ වෙන දේවල්
Sihinuge gaumata matàt hita giya attata godak lassanai sihinuge Paula gana balanakota godak dukai attata medaruta hena gahanawa mepaulata karapu deta attata hati
සෙනෙහස් නිකන් පච්චල් වෙනවා 😫
සුදු.අමිමගෙ.දුවගෙන්වත්.ලැමබන්නෙ.නැති.ආදරයක්නෙ.තලතාගෙන්.සුදු.අමිමට.ලැබෙන්නෙ.
සිහිනට වෙන්නෙ කවදා හරි සදරුගෙන් කනෙ පරකුත් කාගන පාරට බහින්න අවසානෙ සල්ලිත් නැ කෙල්ලාත් නැ යාලුකමත නැ
රවිනත පුදුම මිනිහෙක් මෙිහෙමත් මිනිස්සු මෙි ලොකෙ ඉන්නව නෙද
GODAK AYA
Apo innawa (ath dekimen)
මෙි වාගේ මිනිස්සු බිහිකරන්නේ ගැනු
සල්ලි කාරයන්ගේ පවුල් ජිවිත සදරු ගේ තාත්තා අම්මා එක්ක තියෙන තරහා මොකක්ද අප්පා 🤔🤔🤔
apiwath sub karannako
ගැනු නෙවෙයි කාක්කෝ 😹😹😹😹🙈🙈🙈
Kaputek gen tama uba wage meeharakek ipadila tiyenne
Sadaru mahaththaya oya oyatharam napuru wenna apa. Obage ranganyan harima asawen balanne.
අම්මො මෙ අම්මන්ඩිගෙ ඇඩ්ඩාස් කරද්‍රෙ
භූමිතෙල් වත්තෙ කතා ගොඩක් දාන්නකෝ... 😘😘
මෙවුවනේ යකෝ වලි...🤭🤭🤭🤭
කැනඩාවට යන්න කැමති අය මේක බලන්න
th-cam.com/video/gVGrje8yeWU/w-d-xo.html
Nice
සෙනෙහස්ට නම් ලැජ්ජා නෑ..
අනේ දැන් සිලනතගේ බැනියම ඉස්සර වගේ අත් දෙක එල්ලෙන්න අදින්නේ නෑ නේ. 😬😬😬😬😬😬
ලස්සනයි අදත්
Thamange duwete wadiye wadekareya salakanewanam duwete wadiye adere hithenne wadekareyate thsmai
Lasshanai godak
Siyalu.denatama.budu.saranai
Asama drama ekak mama inne canadawe
itin apita mko
කියලා වැඩක් නෑ කවුද ඉන්න තැන් ඇහුවේ.එක්කෝ ඒ කොනටයි,, මේ කොනටයි කියයි..කතාවේ හොද නරක කියනවා නෙමේ..විකාර මේවා නම්..👎👎👎👎👎👎
Depala serama ahinsaka thalathata labewa
GAYAN AIYA KOHMADA GANU DANNATA MADE WELA❤💪💪💪💪💪
මම.හැමදාම .සිහිනි.බලනවා.කුවෙිටි වල අ
Ane me talatha adarei😘
යකො බෑනෝ බූරු දූටයි මේ කියන්නෙ ඔය වගේ හිත හොඳ මනුස්සයෙක් කොහෙන්වත් හොයා ගන්න බෑ තොපි දෙන්නා ඒ ගැන සතුටු වෙයල්ලා උබලා දෙන්නාට දේපල තස්නාව අර මී හරක් බෑනාට. යකෝ අම්මාගේ සතුට ඔය හැමදේටම වඩා වටිනවා ඒවැඩකාරී තමන්ගේ අම්මට වගේ ආදරෙයි බලපල්ලා ඒ හිනාව සතුට. ඒ ආච්චි ඔය දේපල වලින් ටිකක්. ඒ බලාගන්න කෙනාට ලියනවා ශුවර් මරු දූ. මේවා දැන් හැදෙන. පරම්පරාවට හොඳ ආදර්ශයක්
දේපල දේපල මනුස්සකම බල්ලට ගිහින්
ඊයා සෙනෙහස් ඔයා ඔච්චර බාල්දු වෙන්න එපා ඊයා
Waliya maru 😂
මුං ගෑනු නෙමෙයි..කානු...🤣🤣🤣🤣🤣🤣
අනේ මෙහෙමත් දුවලා අම්මට මිනිහා බනින කම් දුව අහන් ඉන්නව.මං වගේ නම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නෙ
Sihini is beautiful and acting very well. She is a gem of actrus in Sri Lanka.
Sadaru paw. daruwekuta Demawpiyange adare adarsha hariyata labenawanam kawadawath ohoma wenne na.
2015 premio 44 😂🤣😂🤣
apiwath sub karannako
Lassanai ❤ ❤ ❤
Adarei ahasa tharam....
SADARU MAHA BALLAK SANHAS GON BADENA KANWAK😎😆😎😆
මුන් වගේ ලමයින්ට දේපළ නෙමෙයි දෙන්න ඔනි හැරමිටියෙන් ඔලුවට ....😆😆😆
ඇත්තටම,ලෑජ්ජයි,සෙනෙහස්,,
Lassana kathawak
Waliya balanna apu un koo.....ganu neme mun kanu😂.amandage mudukku gathiya sareeyen wahanna baaa....සල්ලිකාරyange jiwithe sathutakna kiyala sandaru gw family eken wagema kanchana malage family ekenuth penawa.nodakin mehema banala.nodakin me gon senehas muwa hodayi gon badinna.aruge nondi kaka tamath u gawa inna ekata
genune bn
Me maguleth welanda denwim pennanna patan gaththa..
44 ta prime mta
Eththa kiyanna hithe shakthiya nethi nisama duk widinawa boruwata.
😍😍😍😍
Aththatama ahata kadulak awo thalatha
Aiyo senahas
Me menihanam sathek
Ane attata balanna wadihitiyanta salakanna API igena ganna Oni talata Akka Loku nonata godak adarei balanna dakinakota godak dukai balanna adennage satuta api ape drmapiyanta salakanna Oni api gana vitarak newe hitanna oni
මොන නැතත් මම දෙයක් කියන්නම් ,දුවටයි බෑනටයි කෙසේ වෙතත් සුදු නෝනා තලතා ට දේපොළ ලියයි වගේ.
දැන් ඉතිම් කොහොමද රෙද්ද ක් ඇදම් එලියට බහින්නේ
a kane