ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිහිනිගෙ හිනාවට වැඩිය ලස්සනයි තලතා ඇන්ටි බෑනා කියලා රැවටිලා අර බෝයිට දාපු හිනාව 😀😀😀😀😀
එකටනම් කම්මෙන්ට් එකක් නොදා යන්න බැරි උනා...😁
සහතික ඇත්ත රත්තරන් ...මම කිහිප වතාවක්ම ඒ හිනාව බැලුවා අනේ ...
😂😂😂😂😂🤪🤪🤪🤪😝😝😝
Owu dr
ඇත්තමයි😊
අයිරාංගනී මහත්මියට පුදුම ලෙන්ගතුකමකින් තලතා සලකන්නේ..ඒක ටෙලි නාට්‍යයකට එහා ගිය ඇත්තටම සුන්දර ආදරයක්,බැඳීමක්...♥️♥️ කොහොමත් දුලීකා මාරපන කියන්නේ අති දක්ශ,නිහතමානී නිලියක්...🌷🌷🌷🌷
Adanam dulika adanawa athi ai sajiya paradunane
They both are from the same area in Kegalle.
@@sanh3523 🌷🌷🌷🌷
@@mahimaherath6511 🤪🤪
අනිවාර්යයෙන්
අංජුලා හරි ලස්සනයි සාරියට සන්ග්ලාස් දාලා යද්දි
Anjula hamadama lassanata adenawa. Lassanay.. Olu drama eke school giya podi kellane. Suraj Sir Etakota big boy
සිහිනි කතාව තමයි මගෙ ප්‍රියතම ටෙලි ඩ්‍රාමා එක.ෆට්ට....
අම්මෝ ඇති යාන්තම් 😒😒😒 දවස් දෙකක් බලන් හිටියා 😠😠
අනේ අම්මෝ තලතෝ....හිනාවෙලා බඩත් රිදෙනවෝ..🤣🤣🤣🤣
😂😂😂😂
තලතගේ හිනාවට අර කොල්ලත් නෑ බෑ නොකියා ගානට හිනා උනා....අද පට්ටම් කොටස තලතගේ හිනාව
Anjula Rajapaksha harima lassanai sariyata🌼🌸🌹
කටේ සුවදින් හොයනවා බීපු බාර් එක මගේ අම්මෝ සීලේ ඒක🤣🤣🤣🤣
හිනාව දාපු අම්මෝ තලතා අක්කේ 😂😂😂😂
සිහිණි පවු ඇත්තටම සෙනෙහස්ට අවංකවම ආදරෙයි වාගෙ
හොරාගෙ අම්මා ගෙන් පේන අහනව😂😂😂(තාත්තා )
Anjula hama drama ekema great acting
සිහිනිට ඉන්නෙකී හරිම ලස්සනයි
ඔව්
කේන්දරෙට කියපු සේරම හරොයයි වගේ😂
Wow, Shehani you play the part of the love-struck, smitten to the core, teenage schoolgirl to perfection. totally oblivious to the shocking future revelation
අම්මෝ ඔන්න මාමා ලේලිගෙ හදහනත් බැලුව. වෙඩිමට දින දුන්නට මනමාලයා කවුද මන්ද. මේ වගේද තලතා අමන්දට ගලපන කොල්ලගෙ හිනාව
Methana gahe වෙනසක් dakapu aya koo😉😉😉😉🤣🤣🤣🤣
Mahesh Sathsa is the best story and dialog,and lyric wtritor in Sri Lanka.
තලතගෙ හිනාව හරිම ලස්සනයි
කාවදාවත් ඒ වගෙ අවංකව ආදරේ කරන සිහිනි වගෙ අහිංසක හදවතක් තියෙන කෙල්ලන්ගේ හිත් කවදාවත් රිදවන්න එපා එක ඇත්තටම පවක් එ ඇස් වලින් වැටෙන කදුලු බිංදුවක් ගානේ ශාප වෙනවා සත්තයි. සිහිනි මන් හෙට ඔයාලගෙ ගෙදර එන්නද අහනකොට ඒ කදුලුත් එක්ක මුහුනේ රැදුනු හිනාව කොයි තරම් පියකරුයිද සෙනෙහස් මට ඔයාව බලන්න ඔනී රොයල් ගෙට් එක ලග ඉන්න මට ඔයාව තවත් දකින්නෙ නැති උනොත් පිස්සු හැදෙයි එහෙම දැන්නේ අවංකවම ආදරේ කරන කෙල්ලෙක්ට කොල්ලෙක්ටම විතරයි
තලතා ඇන්ටී ගේ හිනාව 🤣🤣🤣
තලතා ගේ හිනාව 🤣🤣🤣👌👌👌
දරුවෝ දෙමාපියන්ට කතා කරන හැටි තමයි ප්‍රශ්නේ
බුදු අම්මේ තලතාගේ හිනාව 💟💟💟💟
අම්මෝ තලතා ගේ හිනාව 😆😆😆😆
කෝබලන්න හැමදාම sihini බලන අය PicsArt photo editing වලට කැමතිනම් සෙට් වෙන්න ❤️
දවස් දෙකක් බලන් හිටියා. 💪බෑන කියල හිතන් දාපු හිනාව😂😂
අර ගහේ බෙනේ......🤩🤩
😂😂😂😂😂😂😂😃😃😃😃
තලතා අක්කා හිනා උනෙ වෙන කොල්ලෙක්ට 😀😀😀😀
අම්බේ සිහිනිගෙ කොමලේ 😍🤗
පව් සිහිනි අනේ
දේපොල තලතට ලියල ආච්චි
👏👏👏👏💗
Thalatha ammage e lassana hinawata😘😘😘
පව් අහිංසක කෙල්ලො රවට්ටනවා නොදකු
ඇයි එහෙම වෙන්නේ 😥😥
😁 තලතා නෝනේ ඔය පාරේ යන කොල්ලෙක් ..🙈🙈🙊🙊
තලතාගේ හිනාව 😃 😃😃😃
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 දුලිකා අක්කා ඔයාට ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් උම්ම්ම්ම්ම්ම්ම්මා බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
sihini la wage gon badina kanu walata ma kathawa padamak wewa
පවු සිහීනි කොච්චර බලා පොරොත්තු තියා න ඉන්න වද
අනේ මේ ආච්චි හරිම පිං පාටයි. මෙච්චර ලස්සනට රඟපාන එකේ ඇයි වයසට යනකන් හිටියෙ, තරුණකාලෙ කලාවට සම්බන්ධ නොවී
තරුණ කාලේ ඉදලා කලාවේ හිටියා මෙතුමිය
Ad danna apa ane api deta දාගෙන බලන්නේ
Sihinige yaluwo dennath niyamay
පව් සිහීනි සදරුවන් මහා නපුරු මිනිහෙක්
දුලිකාගේ හිනාව 😜😜😜😜..මාර වැඩෙ වේනේ දැන්
ලස්සනයි අදත් ගොඩාක්
Apey gedara inney Oaisi kenek 😀😆😅😄
Tv akenuth blala aye onaa wage hithunama mekenuth blnwa 😋😋
මේ කේන්ධරේ විදිහටම සිදුවේවා සාස්තරේ බොරු කීවත් දෙවියන් විසින් ඇත්තම සිදුවේවා පව් මේ තාත්තා
දවස් දෙකක් බලන් හිටියා ...අැති යාන්තම්
Sihinge yaluwo dennath lassanai
යකෝ මේකිගේ හිනාව 😀😀
ආච්චිගේ දේපල ටික ඔක්කොම සෙනෙහස්ලයි අම්මට ලියලා කියල මට හිතෙන්නේ
සිහිනි පව් සිහින ලෝකෙක අතර මංකරනවා සිහිනයා
ආදරෙයි තලතෝ 😘😘😘😘😘
Niyama nalu niliyo tikak aran inne sihini arenna sihinige charitheta ganna thibbe ahinsaka kama aththatama age thiyana niliyakwa
Undhei kate suwadin dannawalu beepu bar eka...Thalatha Akka😍😍
මගේත් වෙලාව බලාගන්න ඕනී අංකල්..
ෂෙහානි කහදවල රගපාන්නේ love සීඉන්ග් vitaraida. මේකි ඉන්නෙම මේවට
මම ආසම දුලීට
තලතා රැවටුනා වගෙයි.බෑනා කියලා අර පාරෙ ගිය ඉලන්දාරියාට.
උගෙ අප්පගේ hollywood bollywood 😜😜
Kiyala wadak na.me wage kellek marry kara nam ithin jivithema film ekak thama 😂😂😂😂
ඇත්තටම කියන්න සාස්තර
nice drama we r watching everyday from canada :D
පවු දෙයියනේ මෙ කෙල්ලෙක් එක්ක mun දාන සෙල්ලම් 😳😳😳
Ou ඇත්තටම
Aneda.kiyanne
Mewane drama kiyanne mewa baluwama hithata sathutak danenne anith Chanel wala yana ewa baluwama minissunta depression hadila nawathinne.
Sihini thirapitapathanam supiri....❤🧡💛💚💙💜👌👌👌👌👌👌
අයියෝ තලතෝ..
Ayyo thalatha madamge hinawa bana kiyala rawatuna huuuuuuu
ඇඩ් දාන්නෙපා බල්ලෝ ඇඩ් නැතිව බලන්න මේකට එන්නේ,මේකත් එපා කරන්නද හදන්නේ
Niyamai ane hinawa dulikage
තලතා තමයි මරු අප්පා 🤭🤭
මම නම් මේ කතාව බලන්නෙ යූටියුබ් එකෙන්. තලතාගෙයි සීලනාථගෙයි කොටස් ටික පමණයි. අනිත් ඒව skip කරනව. හේතුව අනිත් චරිත මේ භූමියේ පවතින චරිත නෙවෙයි.
Anagatha mamandi, lelige kendare balanawa😆😰
Ae kiyannae silanata mama ahttama kiyanawa
කොහොම හරි සීලනාත සිහිනි ට කිව්ව ට්ක ඇත්තම වෙයි,,,,
Maru kathawa
අම්මෝ තලතාගෙ හිනාව
නෝනා දේපල තලතා අක්කා ට ලියලා කීයක් ඔට්ටුයි ද පෙර පින තමයි ලස්සනම ❤️ලස්සනම ලස්සනයි ගොඩක් අද
Owuu..රොස්මිඩ් ප්ලෙස් එකේ ගෙයක් ලියලා ඇති ...ආච්චි අම්මා මැරෙන්න යන්නේ ..එකයි ලිවුවෙ ..මටනම් හිතන්නෙ එහෙම
Kate suwadin allanawa beepu bar eka. Ammo😂😂😂
Sihini love karanna senehastada na na 😂 Salli walata... 60 watte kiyala danagattama Balamuko 😂
Ayyuu thalatha akkeee😜😜😜
ඔමාය මගෙ මුලු හිතම පාට කරා...🙃
Ayiyooo mata giya hinaaaaaa.... Thalathaaaaaa....
සෙනෙහස් ගෙදර එනවා කිව්වහම කෙල්ලගෙ දත් සෙට් එකම එලියේ😂😂😂කැමරාව ළං කරා වැඩිද මන්දා, කම්මුල දිලිසෙනවා..😜😜
OW NADA PAW ANE
Ammoo, ow .paw ane sihini
😆😆😆😆😆😆
අඩෝ සිහිනිගේ ඔර්ජිනල් දත් ටික තියෙන්නේ නේ බන්...හදලා නෑ සුදු කරලා නෑ තරහාට ගහාපු වැට වගේ තියෙනවා...😁😁😁😁😁😁😁😁😁
😆apo meya balana awa
කොහිමද තලතා ගේ හිනාව
සිහිනි වගේ ගොං කෑලිවලට කොල්ලා දෙනවා නියම ගේම
Lassanai ❤️❤️❤️
අම්මෝ තලතගේ හිනාව
Location koda Danna Aya balamu
සිහිනිගේ යාලුවො දෙන්න අපෝ හැකර කටවල් දෙකක්...
අම්මෝ එකනම් ඇත්ත ගැහැනුනේ 😄😄😄😄😄😄
පවු සිහිනි
ඇත්තටම .කෙල්ලො.මොන .තරමි .රැවටෙනවද..කොල්ලන්ට
ou neda kollot rawatenawa kollanta
හිනාවනෙ වැඩේ
ලස්සනයි ඒත් දුකයි
ලියුම් පෙට්ටියට ලියුම් දාන්නෙ නැතිව අහවල් එක දාන්නෙයි..
තලතට හරියයි වගේ..ලියුම් කේස් එකේ මොනව හරි වාසනාවක් ඇති .
තලතට දේපළ ටික ලියාල ඇත්තේ ,,, ආච්චි amma,, ehem uanoth මාරු ,,,
@@madukaoman හ්ම් ඔව් නේද මටත් හිතෙනවා තලතට කිව්වෙ අර පොලීසියට යන්න කියල නේද ඒ ලියුම අරන්.තැපැල් කලේ ලෝයර්ගෙ ලිපිය ද .?හරියයි තලතට 💐💐❤
Ammoo thalathooo adareiii😘😘😘😘😘😘😘😘
talati weradi kenata Hina une😀
Harima. Lassanae

සෙනෙහස් ගෙදර එනවා කිව්වහම කෙල්ලගෙ දත් සෙට් එකම එලියේ😂😂😂
කැමරාව ළං කරා වැඩිද මන්දා, කම්මුල දිලිසෙනවා..😜😜
OW NADA PAW ANE
Ammoo, ow .paw ane sihini
😆😆😆😆😆😆
අඩෝ සිහිනිගේ ඔර්ජිනල් දත් ටික තියෙන්නේ නේ බන්...හදලා නෑ සුදු කරලා නෑ තරහාට ගහාපු වැට වගේ තියෙනවා...😁😁😁😁😁😁😁😁😁
😆apo meya balana awa
කොහිමද තලතා ගේ හිනාව
සිහිනි වගේ ගොං කෑලිවලට කොල්ලා දෙනවා නියම ගේම
Lassanai ❤️❤️❤️
අම්මෝ තලතගේ හිනාව
Location koda Danna Aya balamu
සිහිනිගේ යාලුවො දෙන්න අපෝ හැකර කටවල් දෙකක්...
අම්මෝ එකනම් ඇත්ත ගැහැනුනේ 😄😄😄😄😄😄
පවු සිහිනි
ඇත්තටම .කෙල්ලො.මොන .තරමි .රැවටෙනවද..කොල්ලන්ට
ou neda kollot rawatenawa kollanta
හිනාවනෙ වැඩේ
ලස්සනයි ඒත් දුකයි
ලියුම් පෙට්ටියට ලියුම් දාන්නෙ නැතිව අහවල් එක දාන්නෙයි..
තලතට හරියයි වගේ..ලියුම් කේස් එකේ මොනව හරි වාසනාවක් ඇති .
තලතට දේපළ ටික ලියාල ඇත්තේ ,,, ආච්චි amma,, ehem uanoth මාරු ,,,
@@madukaoman හ්ම් ඔව් නේද මටත් හිතෙනවා තලතට කිව්වෙ අර පොලීසියට යන්න කියල නේද ඒ ලියුම අරන්.තැපැල් කලේ ලෝයර්ගෙ ලිපිය ද .?
හරියයි තලතට 💐💐❤
Ammoo thalathooo adareiii😘😘😘😘😘😘😘😘
talati weradi kenata Hina une😀
Harima. Lassanae