ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
භූමි තෙල් වත්තෙ අය නැත්නම් කතාව බලන්නත් එපා වෙනව
Aneda kiyanne eka math hituwa
සම්පූර්ණ ඇත්ත
එක නම් ඇත එ හතර දෙනාගෙ චරිත මරු
අමන්දා සිහින ලෝකයක ජීවත් වෙන්ඩ පටන් අරන්.අම්මෝ කුස්සියේ තියෙන සමගිකම දැකීමත් සතුටුයි .. විඩාබර පිට රට ඉන්න අපිව සතුටු කරනවට භූමිතෙල් වත්තට බොහොම ස්තුතියි ..මතු භවයෙදි හමුවේවා අම්මා අපේ බුදු වේවා
අම්මට බුදු භව ලැබෙන්න කන්න බොන්න ටික ලැබෙනවාඅපි මේ වෙන නය ගෙවන්නමතු සසරෙත් මුන ගැහෙනවාඅම්මා අපේ බුදු වේවා සසර පුරා හමු වේවා....❤️🌹💞
Maru akka malo
@@natashamalki1331 ඔව් නේ .
හොද දරුවො 😂😂😂😂
Oyage katawa hari
Supiri.dabala
අද නියමයි බූමීතෙල් වත්තේ කුස්සියේ තියන ලවු එක බලපල්ලකෝ අම්මා අපේ බුදුවේවා මතු සසරේත් හමුවෙලා එ වචන ට්කේ ලස්සන, 💕💓🌷💗💚💚❤️💐
සීලනාත අයියා තලතා අක්කාගෙ චරිතය සුපර් හරිම ආශාවෙන් බලන්නේ අමන්දා ඔයා නියමයි ඉතින්
hmm a akkai malli dennath shok
අද කතාව භූමිතෙල් වත්තෙන් පටන් ගත්ත එක ගැන සතුටුයි
භූමිතෙල් වත්තේ උනත් ඒ පවුලේ තියන සතුට ,,ධන කුවේර මාලිගවල නෑනෙ.දුක් වේදනා මැද්දෙ සතුට විනෝදය නොඅඩුව දෙන අපූරු ඩ්‍රාම එකක්
භූමිතෙල් වත්තෙ කොටස් නැත්නම් සිහිනි බලන්න එපා වෙනවා
Aniwa
Ow nane
මම දුලිකා ගොඩාක් කැමතියිලස්සනයි ගොඩාක් අදත්
Adireiiiiiiii
අම්මෝ මුන් දෙන්නා නම් නියම අක්කයි මල්ලියි 😁
අම්මෝ අදනම් හිනා උනා කදුළු එනකන් බූමි තෙල් වත්ත හින්දා තමයි මේ කතාව ලස්සන
සිහිනිට වෙච්ච දෙයක්.මිහිදු මහත්තයා හැම තැනින්ම අසරණයි.මොනවත් උනත් සතූටින්ම ඉන්න පවල තමයි සීලනාත තලතා පවුල කතාව නම් පට්ට ලස්සනයි
ඌ ගෑනිට බය කොන්ද පන නැති නපුංසකයෙක්
සෙනෙහසුයි අමන්දායි පට්ට 😍😘
තලතා නැතිදාට කතාවට කිසි ගැම්මක් නෑ.. අර කඩේ ගෑනිත් මරු
මොනවා උනත් මල්ලි සිහිනිට ආදරෙයි
තලතාගෙ ගෙදර මරු අනේ. ඒ වගෙ සතුටින් ඉදියා අපිත් අපේ අම්මා තාත්තා එක්ක අපේ ගෙදර.
බූමිතෙල් වත්තෙ අම්මයි තාත්තයි මරැ 😍😍
දුලීකගෙ ඇක්ටින් නම් මරැ
මොනවා උනත් සතුට ඉතිරිලා තලතා ඉන්න තැන....
අම්මට බුදු බව ලැබෙන්න අම්මට බුදු බව ලැබෙන්න කන්න බොන්න ටික ලැබෙනවඅපි මේ වෙන නය ගෙවන්නමතු සසරෙත් මුන ගැහෙනවාඅම්මා අපේ බුදු වේවා සසර පුරා හමු වේවා ....
👍👍👍
මොනව උනත් සෙනෙහස් සීරියස් ලව් වගේ සිහිනි ට. අද නම් හිනා වෙලා බඩ රිදුන තලතගෙ කුස්සියේ ඒවට 😀
ane ow ettatama hodatama hina giya tamai..Hari lassanai kathawa..
hmmm adanam maru hinauna athiwenna
Dilu Rajapakshe ඊට වඩා පිස්සු හැදුනා ඔයා දැක්කම 😍😍
@@tharinduboy7083 😀😀😀😀
Dilu Rajapakshe ඇයි මම බොරුද කීවේ 😍😍
අමන්දා සිහින ලෝකයක බුමිතෙල් වත්තෙ ස්ටෝරිය නැත්නම් කතාවෙන් වැඩක් නැ ලස්සනයි අදත්
අමන්දා ගේ දැකලා මෙහෙම මනොපාර ගැහුවා තව තියෙන සල්ලි දෙපොළ ගැන දන්නවා නම් අතින් අල්ලන් ගිහින් රෙජිස්ට්‍රාර් ලග නතර වෙන්නෙ 😂😂😂
කාලෙකට පස්සෙ හරිම ලස්සන ටෙලි නාට්‍යයක්. දුලීකා මාරපන මහත්මිය ඉන්නවා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ අති විශිෂ්ටයි 👌👌👌
Sihini is very attractive. The drama has organized well and closer to reality.
ඇත්තටම දුලීකා මාරපන කියන්නේ කියන්න බැරි තරම් දක්ශ නිලියක්..මට නම් හිතා ගන්න බෑ චරිතයක මේ විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියල ??
අනේ කියන්න වචන නැහැ හරිම ලස්සන පවුලක් බුදු සරණයි හැමෝටම .මම කුවේට් tසිට
සෙනෙහස් නිකම් නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ 😀😀😀
මම දැක්ක ලස්සනම ටෙලිනාට්‍ය
අදනම් කතාව ගොඩක් ලස්සනයි..❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
ඇත්තටම බූමිතෙල් වත්තෙ අය නිසා තමයි කතාව ආසාවෙන් බලන්නෙ
යකො හිනා වෙලා මැරෙන්න වගෙ
Mama ආසයි me කතාවට nammmm..
අනේ සීලනාථ මාමේ ඔයා බයවෙන්න එපා අමන්දා මළාට ඔය පෙන්ඩන් කෑල්ල දෙන්නෑ, එයා අර ගොනා ගොනා කියපු අහිංසකයාගෙ ගේ දැකපු වෙලේ ඉඳන් දොර ළඟට ආපු වාසනාවට පයින් ගහන්න බැරිව මඤ්ඤම් වෙලා ඉන්නෙ... ගේ දොර යාන වාහන හොඳට තිබ්බනම් කෙල්ලන්ට නාකියෙක් බෙල්ල දික් කරනවා... 😂😂😂🔫
Okkomath hari ara anthima tika nam hari naha neda
@@natashamalki1331 ඒක ඔයාට නෙවෙයි විහිළුවක් විදිහට ගන්න, එහෙම අය ගොඩක් ඉන්නවා, ඕන තරම් දැකලත් තියෙනවා....
@@MadeendiRastha අයියෝ හරි මට නෙවෙයි කියලා නම් දන්නවා...ඒත් ඉතින් චුට්ටක් දුක හිතුනනේ🤗😂
අන්තිම ටික මට තේරුනේ නෑ බන්.....🤔🤔🤔🤔🤔🤔
@@natashamalki1331 මට සමාවෙන්ඩො🙏💔🌹🙏
හැබැයි හතර දාලා වැටුනෙනමි මගෙ අහිංසක වස්සා අම්මෙ තලතා
අමිමාට බුදුබව ලැබෙන්න කන්න බොන්න ටික ලැබෙනවා
කතාවේ ඔක්කොම කල්පනා ලෝකෙකනේ ඉන්නේ එපා වෙනවා අර තලතා අක්කා නැත්තම්
භුමි තෙල් වත්තෙ සෙටි එකට ආදරෙයි හොදේ
Adarei pelenna sahodarakama
Senahaslage gedarat wiyadam krnne amma,sihinige gedra wiyadam krnnet amma ,me pawul 2ke pirimin ta rassawal ne
Mamath boomithel waththe e wage sathutin inna Paulaka ipadunan hodai kiyala hithenawa
Bumithel watha thamai maru......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අක්කාට සතුටක් ඇති වෙන කොට මලයට දුකක් ඇති වුනා.අනේ සිලනාතට ඉවසුමක් නැහැ ගෙදරඅයට විස්තර කියනකන්.දෙමව්පියන්ගේ සිහිනයතමයි දරුවෝ ලස්සණට ඉන්නවා දකින්න.තලතටයි සිලනාතටයි නොසිතු විදියට ඉක්මණින්මදෛවය වෙනස් කරයි.(බඹරය වැල්ලේ කැරකුණා)වගේ.අද හරිම ලස්සණයි දුවගෙයි පුතාගෙයි ආදරණිය සිංදුව.
භුමිතෙල් පවුල මරු ඕයි
තලතාගේ පාවුල ලස්සනයි 😃 😃 😃 😃 😃 😃 😃 😃 😃 යනවා
hmm a pauwla nisa kathawa asawen balanawa
මාරපන පට්ට ඇක්ටින්
පාන්කඩයා ,,😂😂😂😂
දැන්ද සෙනෙහස්ට තේරුණේ කෙල්ල පවු කියලා
Thalatha akka maru lassanai kathawa adath ❤ ❤
අනේ දුලිකා අක්කි ඔයාට ගොඩක් ආදරේ
Lassanai 👍👍👍
Lassanai drama Eka
කෝ අපේ සිහිනි බලන සෙට් එක. මට subscribe ekak දාගෙන යන්න
පුක සුදු ද
මරු මල්ලි අප්පා.
Bumithel watte set 1 sirawatama maru
👌👌👌👌👌නියමයි
Sihini kathawe thalatha ge ragapama aththatama maruuuuuuuu really exllent
Senahasge akka rassawak karana nisa inne hithe haiyyen,senahasta rassawakut ne
අසම කොටස තමයි භූමි tel watthe
ලස්සනයි අදත්
සුපිරි
Lassanai😘😘😘😘😘😘
Mmnm.asam asama asama drama ekakkkkk hemoma thmnge charitheta sadaranayk krnnawa
සිහිනී පව්....😥😥
Malli niyamai
කතාව හරිම ලස්සනයි ❤️❤️ මම සවුදි
භූමිතෙල් වත්ත නැත්නම් කැතාවෙන් වැඩක් නැහැ
Ammo me dennage wada walata hinawa wawa ganna ba appa maru denna ahinsaka gon wassa
ඉලග කොල් එක මිහිඳු මහාත්තයා වැඩ නැ කියලා කියන්න එතකොට ඔක්කොම හරි
ඒක ඇත්ත
ow ekanam athta hamadama gedarata boru karanawa athta kiwanam iwarane
duleka acting maru a a wagama sarath kothalawelaga actinuth ahamai mara thakvikai ana
Senehas pau Aththatama Aya Sihinita Adare Karanawa Wage
💜️🖤💜️🖤
Bumithel wathe kotasanam supry
Adanam godak lassanai
Hai waluyane🤭🤭🤭🤭😊😊😊😊
Niyamai thalatha
paulaka thibiyayuthu uparima sathuta bumithel waththe thiyenawa...e de na godak gewal wala.
Anya lassani❤️❤️👍
Mihidu godak asarana wela inne me welawe,eyat eka athakin paw
Amma daruwawa saka karapu nisa amma duwata yaluwek wenawa misak ee daruwawa tana notana nobala saka karama ohoma dewal wenawa
Pau ane senehas sihini
Is the boy actually vagabond ?
Thalathai .seelanathi Nisa Kathawa Balanawa.
සිහිනිගෙ අම්මා ආදරෙ නොකරපු කෙනෙක් වගෙ.
තලතා නම් මැරු
Dulika mage pana
Ammoo bumitel watthe inne nida ganna bed aka amandage
A mekaral kadillai a daruwo gana tiyana awabodayai Maramai
Maha mandira Wala nethi sathuta bumitel waththe thalatha ge gedara thiyenawa
😍😍😍😍
Lassanai
❤️❤️❤️
Bimithel waththe thiyana adaraya sadaru samarakkodi pohosathage gedara thiyeda yaluwane. Nane loke inna apita loku adarsayak
Mamath.hamadama.balanawa.
Aththatama maarama lassanai.
❤️❤️😙
Ada kale study keranawa Kiya Kiya kello keranne demawpiyanwa rawatana eka thami
La peresedu wanna ma natteya balanna....pawul parasna wesadana hate hoda wedeyata
Sanahas dan aththatama adara karanawa sihinita
Ow eka aththa
2021.04.05.Saudi
භූමි තෙල් වත්තෙ අය නැත්නම් කතාව බලන්නත් එපා වෙනව
Aneda kiyanne eka math hituwa
සම්පූර්ණ ඇත්ත
එක නම් ඇත එ හතර දෙනාගෙ චරිත මරු
අමන්දා සිහින ලෝකයක ජීවත් වෙන්ඩ පටන් අරන්.අම්මෝ කුස්සියේ තියෙන සමගිකම දැකීමත් සතුටුයි .. විඩාබර පිට රට ඉන්න අපිව සතුටු කරනවට භූමිතෙල් වත්තට බොහොම ස්තුතියි ..මතු භවයෙදි හමුවේවා අම්මා අපේ බුදු වේවා
අම්මට බුදු භව ලැබෙන්න
කන්න බොන්න ටික ලැබෙනවා
අපි මේ වෙන නය ගෙවන්න
මතු සසරෙත් මුන ගැහෙනවා
අම්මා අපේ බුදු වේවා
සසර පුරා හමු වේවා....❤️🌹💞
Maru akka malo
@@natashamalki1331 ඔව් නේ .
හොද දරුවො 😂😂😂😂
Oyage katawa hari
Supiri.dabala
අද නියමයි බූමීතෙල් වත්තේ කුස්සියේ තියන ලවු එක බලපල්ලකෝ අම්මා අපේ බුදුවේවා මතු සසරේත් හමුවෙලා එ වචන ට්කේ ලස්සන, 💕💓🌷💗💚💚❤️💐
සීලනාත අයියා තලතා අක්කාගෙ චරිතය සුපර් හරිම ආශාවෙන් බලන්නේ අමන්දා ඔයා නියමයි ඉතින්
hmm a akkai malli dennath shok
අද කතාව භූමිතෙල් වත්තෙන් පටන් ගත්ත එක ගැන සතුටුයි
භූමිතෙල් වත්තේ උනත් ඒ පවුලේ තියන සතුට ,,ධන කුවේර මාලිගවල නෑනෙ.දුක් වේදනා මැද්දෙ සතුට විනෝදය නොඅඩුව දෙන අපූරු ඩ්‍රාම එකක්
භූමිතෙල් වත්තෙ කොටස් නැත්නම් සිහිනි බලන්න එපා වෙනවා
Aniwa
Ow nane
මම දුලිකා ගොඩාක් කැමතියි
ලස්සනයි ගොඩාක් අදත්
Adireiiiiiiii
අම්මෝ මුන් දෙන්නා නම් නියම අක්කයි මල්ලියි 😁
අම්මෝ අදනම් හිනා උනා කදුළු එනකන් බූමි තෙල් වත්ත හින්දා තමයි මේ කතාව ලස්සන
සිහිනිට වෙච්ච දෙයක්.මිහිදු මහත්තයා හැම තැනින්ම අසරණයි.මොනවත් උනත් සතූටින්ම ඉන්න පවල තමයි සීලනාත තලතා පවුල කතාව නම් පට්ට ලස්සනයි
ඌ ගෑනිට බය කොන්ද පන නැති නපුංසකයෙක්
සෙනෙහසුයි අමන්දායි පට්ට 😍😘
තලතා නැතිදාට කතාවට කිසි ගැම්මක් නෑ.. අර කඩේ ගෑනිත් මරු
මොනවා උනත් මල්ලි සිහිනිට ආදරෙයි
තලතාගෙ ගෙදර මරු අනේ. ඒ වගෙ සතුටින් ඉදියා අපිත් අපේ අම්මා තාත්තා එක්ක අපේ ගෙදර.
බූමිතෙල් වත්තෙ අම්මයි තාත්තයි මරැ 😍😍
දුලීකගෙ ඇක්ටින් නම් මරැ
මොනවා උනත් සතුට ඉතිරිලා තලතා ඉන්න තැන....
අම්මට බුදු බව ලැබෙන්න
අම්මට බුදු බව ලැබෙන්න
කන්න බොන්න ටික ලැබෙනව
අපි මේ වෙන නය ගෙවන්න
මතු සසරෙත් මුන ගැහෙනවා
අම්මා අපේ බුදු වේවා
සසර පුරා හමු වේවා ....
👍👍👍
මොනව උනත් සෙනෙහස් සීරියස් ලව් වගේ සිහිනි ට. අද නම් හිනා වෙලා බඩ රිදුන තලතගෙ කුස්සියේ ඒවට 😀
ane ow ettatama hodatama hina giya tamai..Hari lassanai kathawa..
hmmm adanam maru hinauna athiwenna
Dilu Rajapakshe ඊට වඩා පිස්සු හැදුනා ඔයා දැක්කම 😍😍
@@tharinduboy7083 😀😀😀😀
Dilu Rajapakshe ඇයි මම බොරුද කීවේ 😍😍
අමන්දා සිහින ලෝකයක බුමිතෙල් වත්තෙ ස්ටෝරිය නැත්නම් කතාවෙන් වැඩක් නැ ලස්සනයි අදත්
අමන්දා ගේ දැකලා මෙහෙම මනොපාර ගැහුවා තව තියෙන සල්ලි දෙපොළ ගැන දන්නවා නම් අතින් අල්ලන් ගිහින් රෙජිස්ට්‍රාර් ලග නතර වෙන්නෙ 😂😂😂
කාලෙකට පස්සෙ හරිම ලස්සන ටෙලි නාට්‍යයක්. දුලීකා මාරපන මහත්මිය ඉන්නවා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ අති විශිෂ්ටයි 👌👌👌
Sihini is very attractive. The drama has organized well and closer to reality.
ඇත්තටම දුලීකා මාරපන කියන්නේ කියන්න බැරි තරම් දක්ශ නිලියක්..මට නම් හිතා ගන්න බෑ චරිතයක මේ විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියල ??
අනේ කියන්න වචන නැහැ හරිම ලස්සන පවුලක් බුදු සරණයි හැමෝටම .මම කුවේට් tසිට
සෙනෙහස් නිකම් නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ 😀😀😀
මම දැක්ක ලස්සනම ටෙලිනාට්‍ය
අදනම් කතාව ගොඩක් ලස්සනයි..❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
ඇත්තටම බූමිතෙල් වත්තෙ අය නිසා තමයි කතාව ආසාවෙන් බලන්නෙ
යකො හිනා වෙලා මැරෙන්න වගෙ
Mama ආසයි me කතාවට nammmm..
අනේ සීලනාථ මාමේ ඔයා බයවෙන්න එපා අමන්දා මළාට ඔය පෙන්ඩන් කෑල්ල දෙන්නෑ, එයා අර ගොනා ගොනා කියපු අහිංසකයාගෙ ගේ දැකපු වෙලේ ඉඳන් දොර ළඟට ආපු වාසනාවට පයින් ගහන්න බැරිව මඤ්ඤම් වෙලා ඉන්නෙ...
ගේ දොර යාන වාහන හොඳට තිබ්බනම් කෙල්ලන්ට නාකියෙක් බෙල්ල දික් කරනවා... 😂😂😂🔫
Okkomath hari ara anthima tika nam hari naha neda
@@natashamalki1331 ඒක ඔයාට නෙවෙයි විහිළුවක් විදිහට ගන්න, එහෙම අය ගොඩක් ඉන්නවා, ඕන තරම් දැකලත් තියෙනවා....
@@MadeendiRastha අයියෝ හරි මට නෙවෙයි කියලා නම් දන්නවා...ඒත් ඉතින් චුට්ටක් දුක හිතුනනේ🤗😂
අන්තිම ටික මට තේරුනේ නෑ බන්.....🤔🤔🤔🤔🤔🤔
@@natashamalki1331 මට සමාවෙන්ඩො🙏💔🌹🙏
හැබැයි හතර දාලා වැටුනෙනමි මගෙ අහිංසක වස්සා අම්මෙ තලතා
අමිමාට බුදුබව ලැබෙන්න කන්න බොන්න ටික ලැබෙනවා
කතාවේ ඔක්කොම කල්පනා ලෝකෙකනේ ඉන්නේ එපා වෙනවා අර තලතා අක්කා නැත්තම්
භුමි තෙල් වත්තෙ සෙටි එකට ආදරෙයි හොදේ
Adarei pelenna sahodarakama
Senahaslage gedarat wiyadam krnne amma,sihinige gedra wiyadam krnnet amma ,me pawul 2ke pirimin ta rassawal ne
Mamath boomithel waththe e wage sathutin inna Paulaka ipadunan hodai kiyala hithenawa
Bumithel watha thamai maru......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අක්කාට සතුටක් ඇති වෙන කොට මලයට දුකක් ඇති වුනා.අනේ සිලනාතට ඉවසුමක් නැහැ ගෙදර
අයට විස්තර කියනකන්.දෙමව්පියන්ගේ සිහිනය
තමයි දරුවෝ ලස්සණට ඉන්නවා දකින්න.
තලතටයි සිලනාතටයි නොසිතු විදියට ඉක්මණින්ම
දෛවය වෙනස් කරයි.(බඹරය වැල්ලේ කැරකුණා)
වගේ.අද හරිම ලස්සණයි දුවගෙයි පුතාගෙයි ආදරණිය සිංදුව.
භුමිතෙල් පවුල මරු ඕයි
තලතාගේ පාවුල ලස්සනයි 😃 😃 😃 😃 😃 😃 😃 😃 😃 යනවා
hmm a pauwla nisa kathawa asawen balanawa
මාරපන පට්ට ඇක්ටින්
පාන්කඩයා ,,😂😂😂😂
දැන්ද සෙනෙහස්ට තේරුණේ කෙල්ල පවු කියලා
Thalatha akka maru lassanai kathawa adath ❤ ❤
අනේ දුලිකා අක්කි ඔයාට ගොඩක් ආදරේ
Lassanai 👍👍👍
Lassanai drama Eka
කෝ අපේ සිහිනි බලන සෙට් එක. මට subscribe ekak දාගෙන යන්න
පුක සුදු ද
මරු මල්ලි අප්පා.
Bumithel watte set 1 sirawatama maru
👌👌👌👌👌නියමයි
Sihini kathawe thalatha ge ragapama aththatama maruuuuuuuu really exllent
Senahasge akka rassawak karana nisa inne hithe haiyyen,senahasta rassawakut ne
අසම කොටස තමයි භූමි tel watthe
ලස්සනයි අදත්
සුපිරි
Lassanai😘😘😘😘😘😘
Mmnm.asam asama asama drama ekakkkkk hemoma thmnge charitheta sadaranayk krnnawa
සිහිනී පව්....😥😥
Malli niyamai
කතාව හරිම ලස්සනයි ❤️❤️ මම සවුදි
භූමිතෙල් වත්ත නැත්නම් කැතාවෙන් වැඩක් නැහැ
Ammo me dennage wada walata hinawa wawa ganna ba appa maru denna ahinsaka gon wassa
ඉලග කොල් එක මිහිඳු මහාත්තයා වැඩ නැ කියලා කියන්න එතකොට ඔක්කොම හරි
ඒක ඇත්ත
ow ekanam athta hamadama gedarata boru karanawa athta kiwanam iwarane
duleka acting maru a a wagama sarath kothalawelaga actinuth ahamai mara thakvikai ana
Senehas pau Aththatama Aya Sihinita Adare Karanawa Wage
💜️🖤💜️🖤
Bumithel wathe kotasanam supry
Adanam godak lassanai
Hai waluyane🤭🤭🤭🤭😊😊😊😊
Niyamai thalatha
paulaka thibiyayuthu uparima sathuta bumithel waththe thiyenawa...e de na godak gewal wala
.