Demak DTM 200 ගැන සිංහලෙන්| Demak DTM 200 Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2020
  • DTM ගැන සිංහලෙන් සම්පූර්ණ පොස්ට් එකක් දාලා තියෙනවා මගෙ ෆෙස්බුක් පේජ් එකේ,චැනල් එකේ පුලුවන් උපරිමෙන් විඩියො එකක් කලා ඉදිරියෙදි තවත් හොද විඩියො ටිකක් බලාපොරොත්තු වෙන්න...
    බලපු නැති කට්ටිය බලන්න Demak dxt dart 225 එකේ රිවිව් එක මෙතනින් - • Demak DXT Dart 225 Sin...

ความคิดเห็น • 209

  • @amanthanisal5287
    @amanthanisal5287 4 ปีที่แล้ว +147

    මං ගාවත් තියෙන්නේ 2016 එකක්. 2017දි මං ගත්තේ සෙකන්ඩ් ඕනර් විදිහට. එතකොට පැදලා තිබ්බේ 4,150යි. දැනට අවුරුදු 3ක් පැදලා තියෙනවා. ගොඩක් උන් මට හිනා උනා බලපංකෝ විසිපන්දාහා තිස්දාහා පැද්දම එන්ජිම බාන්න වෙනවා කියලා. මේ වෙනකොට Mileage එක 56436ක් වෙනවා. එන්ජිම ආසාවකට බාලා නෑ. එන්ජින් ඔයිල් සීල් තාම හොඳයි. මේ වෙනකල් කරලා තියෙන්නේ ෆෝක් ඔයිල් සීල් 2පාරක් ගැහුවා, පිටිපස්සේ ස්පොකට් ඉස්සරහා ස්පොකට්, චේන් සෙට් එකම මාරු කරා 1 පාරක්, ඉස්සරහා පස්ස ටයර් දෙක මාරු කරා, ඕවා තමයි ලොකු දේකට කරලා තියෙන්නේ. සද්ද බද්ද මුකුත් නෑ. වෙලාවට සර්විස් එක කරනවා. අරින වෙලාවට අරිනවා, පාඩුවේ යන වෙලාවට යනවා. පර්ෆෝමන්ස් අවුලක් ඇත්තෙම නෑ. මහ පාරේ තල්ලු කරලා චාටර් කාලත් නෑ. අන්තිමට එකක් කියන්නම්... ගේන ගෑණි බඩුවක් කරන්නෙත් රැජ්නක් කරන්නෙත් මිනිහම තමා. එතනින් එහාට මුකුත් අහන්න එපා.

  • @rashanprabudda2196
    @rashanprabudda2196 2 ปีที่แล้ว +39

    බයිකයක් නැතත්,මේවගේ වීඩියෝ එකක් බැලුවත් හිත පිරෙනවා😔

    • @unknown-nl9ql
      @unknown-nl9ql 2 ปีที่แล้ว +3

      Anna ekai, matath na ohe blnwa😔

    • @PavithraSulojana-ty4ce
      @PavithraSulojana-ty4ce ปีที่แล้ว +1

      @@unknown-nl9ql මාත් බන්

    • @Hezzyyyyy_
      @Hezzyyyyy_ 6 หลายเดือนก่อน

      Ow bn 🙂

    • @pasindu6172
      @pasindu6172 6 หลายเดือนก่อน +1

      Gemk ghmu hotto. Hamadama nathi wenne nh❤❤

  • @user-Nimesh__Lakshan
    @user-Nimesh__Lakshan ปีที่แล้ว +8

    සුපිරියක් තමයි අයියෙ විඩියො එක පට්ට මාත් DTM එකක් තමයි ගන්න ඉන්නෙ යාලුවො ගොඩක් කීව්වා බයික් එක කවිරුත් ගනම් ගන්නෙත් නෑ ජරාවක් ඊයා ඒ වගෙ වචන 🥺💔 ඒත් අයියෙ ඔයාගෙ විඩියො එක බලලා හිත හැදුනා පට්ට අයියෙ ඔයාට සුබ පතනවා ඔයාගෙ චැනල් එක තව වැඩි වැඩියෙන් දිව්නු වෙන්න ඔනි බුදු සරණයි ♥️

  • @ushanpriyabashithaushanpri454
    @ushanpriyabashithaushanpri454 4 ปีที่แล้ว +2

    Ela macan .dtm 200 ekk thamai mamat ganna hadanne vidiyo eken godak dewal dena gattha bn supiri bn

  • @_S_U_D_D_A_
    @_S_U_D_D_A_ 3 ปีที่แล้ว +26

    මන් ගාවත් තියෙන්නෙ dtm 200k මන් ඒකෙ top speed එක 140 / 150 ත් අතර වගේ යනවා ❤️

    • @user-pr1hp1mk3o
      @user-pr1hp1mk3o ปีที่แล้ว +2

      පටස් තියෙනවද

    • @alokaMalshan-op7yb
      @alokaMalshan-op7yb หลายเดือนก่อน

      Hi

    • @alokaMalshan-op7yb
      @alokaMalshan-op7yb หลายเดือนก่อน

      Mata oyagen dana gana puluvan da bike eka hodaida kiyala mam gana ine dtm ekakh

  • @nadunchathura5284
    @nadunchathura5284 4 ปีที่แล้ว +7

    සුපිරි මචෝ දිගටම කරගෙන යන්න❤️❤️❤️

  • @shantissera2822
    @shantissera2822 3 ปีที่แล้ว +1

    Bike eka hodai... video ekath hodai....adu padu thiynwa...naththemath na... explain krnwa hodai....
    Subs kraaaa good luck brother😍
    Kawasaki 250cc ekai dtm 200cc ekei wenasa cmpair krnna poddak eke video ekk dnna brother plz

  • @hashilak4952
    @hashilak4952 3 ปีที่แล้ว

    Thankz aiya . Bayen hitiye ganna eka eruna 😍

  • @editslofficial6939
    @editslofficial6939 3 ปีที่แล้ว +1

    ඔක්කොම හොදට කියල දෙනව ඔයා ...සබ් කරා...

  • @reshiralakshan4740
    @reshiralakshan4740 4 ปีที่แล้ว +7

    Video eka patta ❤️ DTM 150 gana review dannako

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว +1

      Dtm 150,dxt dart,skyline ,cbr වගෙව් ගොඩක් ඒආ අපි කරා චැනල් එක බලන්න ❤️😍

  • @izzlekingikp5830
    @izzlekingikp5830 ปีที่แล้ว +4

    Dtm 200 ට දෙදරන්න සව්න්ඩ් තියන කෑන් ඵකක් කීයක් වෙනව ද

  • @dulanja_01_
    @dulanja_01_ 3 ปีที่แล้ว +18

    උස ගැන කියපු එකම විඩියෝ එක ❤️. අයියා 200 එකේ මිටර් එක කියක් විතර වෙයිද කඩෙම් ගන්න ගියොත්

  • @rashanprabudda2196
    @rashanprabudda2196 2 ปีที่แล้ว

    Ayye පට්ට video එක

  • @shanshaanu6128
    @shanshaanu6128 3 ปีที่แล้ว +2

    Dtm 200 sit eka poddak pahath kara ganna oni nam sit ekata yatin thiyena shokat eka ejas karama hari da

  • @samudithanipun649
    @samudithanipun649 4 ปีที่แล้ว +1

    Dtm 150 tel kohomada wada aiyee litareta kochara Tonawanda

  • @dulla_official_94
    @dulla_official_94 4 ปีที่แล้ว +3

    Good job ✌️

  • @hirushadenethn2413
    @hirushadenethn2413 3 ปีที่แล้ว +4

    අයියේ ඔය විදියට කලු පාට කරන්නෙ කොහොමද අවුලක් නෑද්ද එහෙම 🙁

  • @maheshlakshanpriyankara3932
    @maheshlakshanpriyankara3932 4 ปีที่แล้ว +5

    එල දිගටම කරගෙන යන්න සක්‍රයිබ් කරා🙏🙏🙏

  • @nalakaaththanayaka7478
    @nalakaaththanayaka7478 3 ปีที่แล้ว +4

    Vege wedi wangu kelin karanna wenawa meken yanna

  • @maximusfernando6346
    @maximusfernando6346 3 ปีที่แล้ว +2

    Godaak sthuthi bro

  • @thusithasuranjaya588
    @thusithasuranjaya588 3 ปีที่แล้ว +2

    thanks බොක්ක , 🙂🙏

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว +2

    Thanks mally

  • @mex520
    @mex520 4 ปีที่แล้ว +1

    Mchn dtm 200 den mila kohomada

  • @nimeshgimhan2323
    @nimeshgimhan2323 2 ปีที่แล้ว

    Ekak ganna inne aiye gannada? Gattoth ledak vei da

  • @vinodkavishka6508
    @vinodkavishka6508 3 ปีที่แล้ว

    kawasaki d tracker ekata wada meke seat height eka wadida

  • @vipulchanaka7652
    @vipulchanaka7652 4 ปีที่แล้ว +3

    Second hand price

  • @chamathransara4342
    @chamathransara4342 ปีที่แล้ว +3

    18 HP 14NM කියලා හොදටම ශුවර් ද 🙄 මන් බැලුවා හොයාගන්න කොච්චර hp තියෙනවද කියලා කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා

  • @nishanthapushpakumara309
    @nishanthapushpakumara309 4 ปีที่แล้ว +3

    Video eka hodai aiya. TOP SPEED EKAI TENKIYATA ALLANA PETTRAL PRAMANAYAI AYA BALANNA AIYA

  • @rumeshdhilruk4108
    @rumeshdhilruk4108 3 ปีที่แล้ว +1

    Man lagath dtm 200t 2k thiyanawa bro awlak ne mukuth ehema

  • @kavindamadushanka9298
    @kavindamadushanka9298 3 ปีที่แล้ว +1

    ප්‍රත්ත්‍රල් ලිටරෙට කිලො මිටර් කියක් පුලුවන්ද

  • @warunamadusanka1340
    @warunamadusanka1340 4 ปีที่แล้ว +3

    Ftta bro

  • @user-yu1ww6yy3z
    @user-yu1ww6yy3z 3 ปีที่แล้ว +2

    Kedunahama hadaganna badu tiyenawada hoya ganna

  • @sadunmadusan4473
    @sadunmadusan4473 4 ปีที่แล้ว +2

    ana aiyoooo ekmanata tawa revei gennako.💖💖💖

  • @hasithasilva2725
    @hasithasilva2725 4 ปีที่แล้ว +3

    good luck bro DTM 150 CC eka gana danna

  • @hasithaniranjaya3596
    @hasithaniranjaya3596 3 ปีที่แล้ว +14

    ඉංදියන් එකක් එක්ක නම් කිසි වෙනසක් නැ. දැන් මංගාව අවුරුදු 5 තියෙන්නෙ. Discover 135කුත් තියෙනව. අවුලකට තියෙන්නෙ මේකෙ 2016 හරි 2017 හරි මොඩ්ල් එකක ඉස්සරහ මඩ් කවර් එක කොටට ආව DTM 150 හෙ. ඒනිසා මූනට බඩ වදිනව මඩේ හරි වැස්සෙ හරි යනකොට. තව දෙයක් මෙහෙ කට්ටිය මේ බයික් එකෙ ට්‍රැපට් ක්ලියරන්ස් එක දන්නෙ නැ එ නිසා ට්‍රැපට් එජස්මන්ට් වැරදි එක පාරක් හරි එන්ජින් ගලවපුවගෙ. ක්ලියරන්ස් එක වැඩි උනාම පිස්ටන් එක කම්ප්‍රෙශන් වැඩි වෙලා ෆුල් බැක් වෙනව , ක්ලියරන්ස් අඩු උනාම කම්ප්‍රෙශන් අඩු වෙලා පිකප් නැති වෙනව. ඉලග එක මේකෙ ක්ලච් ප්ලේට් එවල් ෆ්‍රික්ශන් ප්ලේට් එක ගොඩක් හීනි අනික් බයික් වලට වඩා එනිසා ඉක්මනට ප්ලේට් ගෙවෙනව.. තව දෙයක් මේ බයික් අරමුනු දෙකකට හදනව මේක ඩර්ට් බයික් එකක් උනාට මේකෙත් කොටස් දෙකකින් මේ බයික් එක ආව. ඔයා ස්ට්‍රේට් රයිඩර් කෙනෙක් නම් මේ බයික් එක එන විදියටම පදින්න පුලුවන් හැබැයි ඔයා මේක මඩේ දාල ගල් ගානෙ ගිහින් ස්ටන්ට් වගෙ කරනවනම් ඒකට මොඩිෆිකේශන් වගයක් කරන්න ඕන. ඒව පිලිවෙලින් කියන්නම්.
    1. ස්ලිපර් ක්ලච් එකකට මාරු කරගන්න ඕන. ක්ලච් ලීවර් එක හයිඩ්‍රොලික් එකකට මාරු කරන්න.
    2. පිටිපස්සෙ ස්පොකට් එක එන්නෙ කට්ට 38/ 42 යන දෙකෙන් එකක් . 200 නම් 42 , 150 නම් 38 ඔයා කදු නැති තැන්නක දුර ගමන් යන කෙනෙක් නම් කට්ට අඩු ස්පොකට් වීල් එකක් දාගන්න. කදු තියෙන පලාතක නම් එක්කො නැතිනම් රලු අමාරු පාරවල් වල යන කෙනෙක් නම් කට්ට වැඩි ස්පොකට් වීල් එකක් දාගන්න. ඔකට කියන්නෙ long shift and Short Shift කියල. ඒ වගේම ඈත යන කෙනෙක් නම් 10-30 වගෙ ඔයිල් එකකුත් ඔය රලු භාවිතයක් තියෙන කෙනෙක් නම් 10-40 හො 20-40 වගෙ ඔයිල් එකක් පාවිච්චි කරන්න. දැන් කට්ටිය අහයි එතකොට මැනුවල් එකෙ එන්නෙ කියල. ඔය මැනිවල් එක මැලෙසියාවට ගැලපෙන්න මිසක් මෙහෙට ගැලපෙන්න හදල නැ.
    හරි අපි කතාකරමු මේනියාව තියෙන අයට එකක් එ කියන්නෙ ස්ටන්ට් රයිඩර්ස්.
    ඇත්තටම මේකෙ ඇලෝවීල් තියෙන බයික් එකනම් එහෙම කරන්න එපා එක ඔය බයික් එක කඩාගන්න වැඩක්. ඔයා ස්ටන්ට් කරන්න නම් ඕන මුලින්ම මෙන්න මේ මොඩිෆිකේශන් ටික කරන්න ඕන.
    1 මැදට රබර් රින්ග්ස් දාපු චේන් එකක් මාරු කරන්න.
    2 රියර් ස්පොකට් එක කට්ට 44/48 වගෙ එකක් දාන්න. නැතිනම් ඉස්සරහ ස්පොකට් එක පොඩි එකක් දාන්න. ඒවගෙ ratio තියෙනව එව දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්නමෙකට.
    3 චේන් එකෙ ටෙන්ශන් එක අඩු කරන්න.
    4. ක්ලච් එක ස්ලිපර් ක්ලච් එකකට මාරු කරගන්න තිබ්බනම් ගොඩක් හොදයි. වැඩි විස්තර ඔන නම් අහන්න.
    5. සෙන්ට්‍රල් බැලන්ස් කරල ශොක් වල උස හදාගන්න. ඒ කියන්නෙ බයික් එක මැදින් ඉස්සුවම සමබරව හිටින විදියට. එක කරන විදියත් ඕනනම් අහන්න.
    6. ඕෆ්ලෝ පම්ප් එක එයා ෆිල්ටර් කැන් එකෙ දෙවනි තට්ටුවට සම්බන්ද කරන්න. එ කියන්නෙ කාබලේටරයෙ බටය හයිවෙන සයිඩ් එකට. එකට ඔය ෆිල්ටර් බොක්ස් එකෙ වෙනම හිල් දීල තියෙනව අවදානෙන් බලන්න.
    පෙටල් ෆිල්ටර් එකක් ඔකට ඕන නැ. ඔකෙ ටෑන්ක් එක ඇතුලෙන් එකක් තියෙනව .
    7.ඔයා තෙල් ෆිල්ටර් එකක් වෙනම පිටින් හයි කලාම ෆ්ලෝ කට් එකක් වෙන්න පුලුවන් බයික් එක ටික දවසක් නතර කරල තිබ්බම .
    8. තුනී ෆෝක් ඔයිල් එකක් දාන්න. ස්ටන්ට් කරන අයට එක වැදගත් වෙයි හේතුව ඔනනම් වෙනම අහන්න.
    9. ඇලෝ වීල් වෙනුවට ස්පෝක් වීල් මාරු කරන්න. මේක තමා වැදගත්ම දේ.ඒකට හේතු දැනගන්න ඕන නම් වෙනම අහන්න. ඔච්චර තමා මූලිකම කරුනු . ඕන ප්‍රශ්නයක් අහන්න. උත්තර දෙන්න පුලුවන්. තාක්ෂණික තොරතුරු හෝ සාමාන්‍ය තොරතුරු ඕනම.දෙයක් . I am a student of Sir Laal alawaththa

    • @hasithaniranjaya3596
      @hasithaniranjaya3596 3 ปีที่แล้ว +2

      @Supun Chathura 0774205521 whatsapp masseg ekak danna. Okkoma kiyannam.

    • @hasithaniranjaya3596
      @hasithaniranjaya3596 3 ปีที่แล้ว +2

      ඕනම බයික් එකක් හරියට පාවිච්චි කරේ නැත්තම් ලෙඩ එනව . වෙන ඉතිං වෙන්න දෙයක් නැ. හැබැයි බයික් මන් අපි පදින වෙදියට යි එක තියෙන විදියටයි ඩේලි මේන්ටේන් එකක් ඕන

    • @s_4372
      @s_4372 2 ปีที่แล้ว +1

      වටිනවා මචන් ♥️

    • @Allinone-4463
      @Allinone-4463 2 ปีที่แล้ว +1

      Thanks aiy

    • @sachinthalakshan3035
      @sachinthalakshan3035 ปีที่แล้ว

      Brother bike akata danna oona oil aka mokadda hariyatama

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +2

    හැමදේටම ඇදයක් කියන්නෙ කුහකයො, පැලියාව, එහෙම කියන ගොඩක් උන් කරගත්ත දේකුත් නෑ ඕක එකෙම්ම සුපිරියක් ❤️🙈

  • @madurox4722
    @madurox4722 3 ปีที่แล้ว +1

    Thel karanne komada aiye

  • @bikelife817
    @bikelife817 2 ปีที่แล้ว

    dtm ekata keli thiyada

  • @dineshaperera7503
    @dineshaperera7503 3 ปีที่แล้ว +2

    oil maru karanna one kiyenda engine ekata liter keeyak danna onada

    • @rodadekejivithe
      @rodadekejivithe  3 ปีที่แล้ว

      1.3L wage km 2500n wage change karanna ona

    • @hasithaniranjaya3596
      @hasithaniranjaya3596 3 ปีที่แล้ว

      20-40 ද 10-30ද මැනුවල් එකෙ එන්නෙ

  • @sadunrukmal3826
    @sadunrukmal3826 4 ปีที่แล้ว +1

    Baya wenna epaa . Wade lassanata kadagena yanna .

  • @dila7224
    @dila7224 3 ปีที่แล้ว +1

    Price kohomada ayye😑

  • @izzlekingikp5830
    @izzlekingikp5830 ปีที่แล้ว

    ඩබල් කෑන් ගහන්න පුලුවන් ද

  • @jethakudaligama1350
    @jethakudaligama1350 4 ปีที่แล้ว +3

    😋♥️

  • @pawankaizer7243
    @pawankaizer7243 3 ปีที่แล้ว +1

    Mn dzm 200 1k padinne dan aurudu 8k wenawa kisima ledak nee

    • @pawankaizer7243
      @pawankaizer7243 3 ปีที่แล้ว

      2014 genawe oya kegahana aya monawa qwath patta bike ekk

  • @mhdcrooze776
    @mhdcrooze776 2 ปีที่แล้ว

    Dn me bike eke price kohomada danne nahane

  • @tishatisha7490
    @tishatisha7490 4 ปีที่แล้ว +2

    dtm 150 gena visthara karanna

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว

      150 gana api review ekk kala bro thawa bikes gdak kala
      Check this- th-cam.com/video/f6wLH6ixfvY/w-d-xo.html

  • @nirushaadithya3825
    @nirushaadithya3825 3 ปีที่แล้ว

    Dtm 200cc බයික් එකේ තෙල් වැඩද තෙල් ලීටරෙන් කිලෝමීටර් කීයක් දිවුවැහැකිද පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකො

  • @hirushimalsha9797
    @hirushimalsha9797 2 ปีที่แล้ว +1

    රිවිව් එකක් කරද්දී හයියෙන් කතා කරන්න,,

  • @heyboiii9185
    @heyboiii9185 4 ปีที่แล้ว +4

    Adee aiye whatsapp number ekak thiyenam dahanko math asawen inne dtm ekak ganna 2nd hand habai wisthara danaganna one. Video ekanam patta watinawa ❤️

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว +1

      Thanks malli
      0758626305 kavi
      Msg ekk danna

    • @nethminawickramaratne2977
      @nethminawickramaratne2977 ปีที่แล้ว

      @@rodadekejivithe bro mn me nu 1kata message 1kak dannada mata danaganna dewal wagayak thiyanwa

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 2 ปีที่แล้ว +1

    අයියා dtm 200, pulser 200 ගැන පොඩි විඩියෝ එකක් දෙනවද දෙකෙන් කෝකද ගන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ

  • @slwide2857
    @slwide2857 11 หลายเดือนก่อน

    nikan wal sotryk ahanawa wge

  • @sandunbandra9446
    @sandunbandra9446 4 ปีที่แล้ว +1

    Mcn DTM 250, 2016 ,bcq number ek ,km 25 000 k vge pedala thiyenva

    • @thushan5937
      @thushan5937 4 ปีที่แล้ว

      DTM 250 ආවද ?

    • @akarsha6380
      @akarsha6380 3 ปีที่แล้ว +1

      Yako dtm 250 koheda huththu 🤣

  • @avishkamadhuranga5829
    @avishkamadhuranga5829 4 ปีที่แล้ว +3

    Ayya video ek ptt❤️ meke pize ek kohomd

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว

      Price eka 80 idala thiyeno mcn 1.50/= wenkn habai 100000ta adu ewa gdk nm leda tiyene brand new gana nam mathaka na mcn mn hoyala ilaga video eke dannam test run ekk ekkama

  • @sajithmangala1697
    @sajithmangala1697 3 ปีที่แล้ว +4

    Dtm වලට ලංකාවේ බඩු තියනවද .

  • @user-nz5yl3rj4p
    @user-nz5yl3rj4p 7 หลายเดือนก่อน

    කැඩුනාම හදන්න කෑලි නෑ කියන්නෙ ඇත්තද මාත් ගන්න ඉන්නෙ 🙂🙂

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Ma lags thiyanawa d.t.m.200.mm vikunanawa ganata awoth denawa

  • @mex520
    @mex520 4 ปีที่แล้ว +4

    Niyamai bn demak kunu godak kiyana rata harakta penna dunna supiriyatama math demek dtm 200 k thamai ganna hithan inne el

  • @user-us8hv3io8u
    @user-us8hv3io8u 4 หลายเดือนก่อน

    මේකේ වීල් ගහන්න අමාරුයිද බං

  • @niharasumuditha2029
    @niharasumuditha2029 4 ปีที่แล้ว +2

    Machan DTM 200 eke ochchara thel wada karanne na ban mageth okak thiyanne 25-35 wage wada karanne

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว +2

      Carb eka sudda krla air filter eka maru krla blhn mcn

    • @niharasumuditha2029
      @niharasumuditha2029 4 ปีที่แล้ว +1

      @@rodadekejivithe man brand new gatthe ban original thel wada karanne na thel adu karala air Wadi karala athi ekai oke thel wada ochchara pickup Madi ban ema kalama

    • @diamondfuture4820
      @diamondfuture4820 4 ปีที่แล้ว +1

      35-40ha veda karanawa bn. Man gawath thuyenne 200 k thamai.

    • @diamondfuture4820
      @diamondfuture4820 4 ปีที่แล้ว +1

      35-40ha veda karanawa bn. Man gawath thuyenne 200 k thamai.

    • @akarsha6380
      @akarsha6380 3 ปีที่แล้ว +2

      Vikunanna thiyena aya masseg ekak danna 0774337245

  • @asinthabanuka4879
    @asinthabanuka4879 2 ปีที่แล้ว +1

    ඇයි මෙ බයික් එක සමහරු චාටර් කරනව කියන්නෙ මොකක් හරි අවුලක් තියනවද බයික් එකෙ 😇😇😇😇😇😇😇😇😇😇😇

  • @slgeektechnical6515
    @slgeektechnical6515 3 ปีที่แล้ว +3

    Dtm 150 da hoda dtm 200 da

    • @rodadekejivithe
      @rodadekejivithe  3 ปีที่แล้ว +2

      Oya prashneta mama ikmamata okkotama danaganna uttarayak dennam

  • @sujeewagunasena4533
    @sujeewagunasena4533 3 ปีที่แล้ว

    අයියා බයික් එක හිටිනවා කියලා කියනවා.. ඇත්තද

  • @anupaskumara7683
    @anupaskumara7683 3 ปีที่แล้ว +3

    Dtm 200 thiyena aul monawada ekak gann hithan innee....

  • @agcusampath6984
    @agcusampath6984 4 ปีที่แล้ว +2

    machan meke time chane nedda bn

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว +2

      නෑ මචං pushrod එකක් එන්නේ ඒ කියන්නේ කූරු දෙකක් තියෙන්නේ එකෙන් තමා වෑල්ව් උඩ පහල යන්නේ..DTM 150 SM මොඩල් එකේ ආවෙ ටය්මින් චේන්

    • @agcusampath6984
      @agcusampath6984 4 ปีที่แล้ว +2

      @@rodadekejivithe silancer eka wahala rees kalahama athulen saddayak wage ahenne hati wenna athi man hithuwe timin chan eke aualak kiyala a hati neda bn enginge eke sadde wenna athi ne

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว +1

      මොකක් වගේ සද්දයක්ද පොඩි සද්දයක් එනවා ඒ හැටි සද්දෙ අව්ල් නම් එන්ජින් අව්ලක්

    • @isharalakshanlakshan4998
      @isharalakshanlakshan4998 3 ปีที่แล้ว

      Machan kata aerala katha karapanko ai uba dawalta kawe rospaanda .okkoma hodai uba katha karaddi ahan inna kammaliy bn

  • @danuskasudesan1078
    @danuskasudesan1078 3 ปีที่แล้ว +1

    Eya kunu jaravak leda goda magea bick aka vekunaganna mara gemak dunnea leda goda

  • @glanemaxwell4076
    @glanemaxwell4076 4 ปีที่แล้ว

    Indian bike ekak taranwath padinna ba.

    • @ilovefootball7156
      @ilovefootball7156 4 ปีที่แล้ว

      Uba laga thiyenawa da

    • @hasithaniranjaya3596
      @hasithaniranjaya3596 3 ปีที่แล้ว +1

      ඉංදියන් එකක් එක්ක නම් කිසි වෙනසක් නැ. දැන් මංගාව අවුරුදු 5 තියෙන්නෙ. Discover 135කුත් තියෙනව. අවුලකට තියෙන්නෙ මේකෙ 2016 හරි 2017 හරි මොඩ්ල් එකක ඉස්සරහ මඩ් කවර් එක කොටට ආව DTM 150 හෙ. ඒනිසා මූනට බඩ වදිනව මඩේ හරි වැස්සෙ හරි යනකොට. තව දෙයක් මෙහෙ කට්ටිය මේ බයික් එකෙ ට්‍රැපට් ක්ලියරන්ස් එක දන්නෙ නැ එ නිසා ට්‍රැපට් එජස්මන්ට් වැරදි එක පාරක් හරි එන්ජින් ගලවපුවගෙ. එ නිසා පිකප් නැතුව යනව බයික් එකෙ

  • @RK-nk7gh
    @RK-nk7gh 3 ปีที่แล้ว

    සාමාන්‍ය මිල කියාක් වෙනවාද

  • @janithnimesh9192
    @janithnimesh9192 4 ปีที่แล้ว +4

    DTM 150 ඕනේ.

  • @ishanmithila3997
    @ishanmithila3997 3 ปีที่แล้ว

    Akanm bokkh

  • @gawodyawijarathna3054
    @gawodyawijarathna3054 3 ปีที่แล้ว

    Okkoma hodata kara bro podi aulak thiyanwa katahata hariyta ahenna eka hadan issarhata yan

  • @chamikamadushan6084
    @chamikamadushan6084 2 ปีที่แล้ว

    අයියේ dtm.150යද200 එකද හොද.🥺

  • @lakshithamadushan3159
    @lakshithamadushan3159 2 ปีที่แล้ว

    melo rak nati pozi rev ekak

  • @maxheshanimaxlakshan1889
    @maxheshanimaxlakshan1889 2 ปีที่แล้ว +2

    මන් ගාවත් DTM 200cc එකක් තියෙ අවුලක් නම් නැ ඉතින් 😇

  • @Wrx55874
    @Wrx55874 ปีที่แล้ว +1

    🤔

  • @anuruddhadissanayaka2662
    @anuruddhadissanayaka2662 3 ปีที่แล้ว +2

    keli ne kiyanne atada

  • @malithmayantha5089
    @malithmayantha5089 3 ปีที่แล้ว

    Kanda bilada inne

  • @ranganamadushan1073
    @ranganamadushan1073 หลายเดือนก่อน

    Monvada bn kiyanne theren na oi

  • @chamodshehanpriyankara9771
    @chamodshehanpriyankara9771 4 ปีที่แล้ว +2

    Dtm 150 oni bro

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว

      Aniwa ikmanata dennm

    • @slart9328
      @slart9328 4 ปีที่แล้ว

      Badu thi onida.paharak thiyenawa. 0703291691

  • @vimanshanethum3320
    @vimanshanethum3320 ปีที่แล้ว

    ai bn mu rahasen katha krnne pahadili nane😂

  • @prasannakumara2195
    @prasannakumara2195 4 ปีที่แล้ว +2

    මෙකෙ පාස්ට් නෙහනෙද

    • @hasithasilva2725
      @hasithasilva2725 4 ปีที่แล้ว

      parts one taram tiyanawa

    • @hasithasilva2725
      @hasithasilva2725 4 ปีที่แล้ว

      whatz up massage danna Mr kumara +94758626305

    • @niharasumuditha2029
      @niharasumuditha2029 4 ปีที่แล้ว

      DTM parts thiyanawa ban head office eken unath ganna puluwan

    • @ridmamithuranga5120
      @ridmamithuranga5120 4 ปีที่แล้ว

      Seeduwe thiyenawa dn head office eke ona deyak ona tharan

  • @asinthabanuka4879
    @asinthabanuka4879 2 ปีที่แล้ว +2

    ඕනම බයික් එකක් නෙවෙයි වාහනයක් උනත් කුනුගොඩක් වෙනව හරියට නඩත්තු කරෙ නැතිවුනොත් 😇😇 ඔය ඕක තොර ගන්න බැරි බුරුවො තමයි ඉතින් ඔය එක එක ඒ ව කියන්නෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sandunbandra9446
    @sandunbandra9446 4 ปีที่แล้ว +1

    Mokada hithenne gana 80 k kiynva

  • @slart9328
    @slart9328 4 ปีที่แล้ว +1

    .

  • @krishanYT12
    @krishanYT12 2 ปีที่แล้ว

    hiinayak

  • @samithamadhuranga2666
    @samithamadhuranga2666 2 ปีที่แล้ว +1

    බය වෙල කියනව වගේ බං.. කියාගෙන කියාගෙන පලයං අඩන්නෙ නැතුව

  • @samankumara8434
    @samankumara8434 4 ปีที่แล้ว +1

    Kiyak watida

  • @zoomlanka5697
    @zoomlanka5697 4 ปีที่แล้ว +2

    vedio ekak krnkota mokada pko veulnne

    • @rodadekejivithe
      @rodadekejivithe  4 ปีที่แล้ว

      ඕක අපේ පලවෙනි විඩියො එක අනික් විඩියො ටිකත් බලන්න ❤️ improvement එකක් දකින්න පුලුවන්

    • @twentyone2d
      @twentyone2d 4 ปีที่แล้ว

      zoom 😂😂 ; katha karana tika passe hari record karala danna, kiyana dei wadagath video ekata.

  • @editslofficial6939
    @editslofficial6939 3 ปีที่แล้ว

    අඩන ගමන්ද වීඩියෝ එකකරේ

  • @thusithadananjaya1764
    @thusithadananjaya1764 4 ปีที่แล้ว +1

    Kiyana Magulak Ahenda Kiyahan pehedili Madi

  • @sadushaofficial626
    @sadushaofficial626 2 ปีที่แล้ว

    uba අමාරුවෙන් dha pako katha karanne

  • @sadushaofficial626
    @sadushaofficial626 2 ปีที่แล้ว

    Hutto uba wadak na hariyata kiyan na

  • @තිමිර
    @තිමිර 3 ปีที่แล้ว

    Okkotam kalin maik ekk ganin

  • @rubba76
    @rubba76 3 ปีที่แล้ว +1

    Singhala singhala katha Karapan

  • @user-ky8kl5fy4f
    @user-ky8kl5fy4f 9 หลายเดือนก่อน

    වැඩක් නෑ ලෙඩ ගොඩවල් 😓😒

    • @a.s2482
      @a.s2482 7 หลายเดือนก่อน

      🤣😂😅

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +2

    මොකක්ද බං ඔය 😂😂 බයික් එකක්ද

    • @sujanhithesha4522
      @sujanhithesha4522 3 ปีที่แล้ว

      Ubata thiyena bike eka mokakda bro

    • @sunethbuddhika2051
      @sunethbuddhika2051 3 ปีที่แล้ว

      Bike ekak thamay.

    • @ushanshalinda4226
      @ushanshalinda4226 2 ปีที่แล้ว

      ඇයි බන් අශ්ව කරත්තයක් වගේද උබට පේන්නෙ

  • @pasidu7605
    @pasidu7605 4 ปีที่แล้ว +1

    කියන දෙයක් තේරෙන්නේ නැ බන් 😑

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +6

    මොනද අඩේ කියන්නෙ තෙරෙන්න කියපන් 😂 නැත්තන් නොකියා ඉදාම්

  • @worldwide4483
    @worldwide4483 3 ปีที่แล้ว +1

    Demak කියන එක කොහොමත් fail

  • @sadeeshakavishan6044
    @sadeeshakavishan6044 3 ปีที่แล้ว

    👎👎👎👎