DEMAK කියන්නේ මරණයක් ද | Demak skyline 225 sri lanka
ฝัง
- เผยแพร่เมื่อ 25 ต.ค. 2022
- #demak #skyline225 #slbikers
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
T Shirt Store Link - profile.php?...
demak bike හෙන ගල් මරණ කියලනේ හැමෝම කියන්නේ. ඉතිං ඒක ඇත්තද බොරුද කියලා අපි මේ කොල්ලව අල්ලගෙන උගෙන් අහලම බලමු
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
Special thanks to
• විරාජ් කොතලාවල
• අනිත් කොල්ලා
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
• instagram - slbikersofficial
• slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFN...
• TikTok - SL_BIKERS
Demak skyline 225 sri lanka
sri lankan bike review
Demak sri Lanka
high capacity sri lanka
superbike sri lanka
fuel consumption sri lanka
Demak bike sri lanka
Demak dtm
Dtm bike sri lanka
dtm 150
dtm 150 sinhala review
bike review sri lanka
demak dtm 150cc
T Shirt Store එකට ගිහින් බලන්න උඹලා වගේ කොල්ලෙක් කරන්නේ ඒක නිසා අනිවාරෙන් ම උට සපෝට් එකක් දෙන්න - facebook.com/profile.php?id=100071150717355
Demark schooty wala parts ganna tiyenne koheda
තාම km 2000 පැදල තියෙන්නෙ පොර ටෝක් දුන්නට ස්පාක් එකක් ජොලියට වගේ ගහල බලපන් හෝස් වලින් ඔයිල් බේරෙනව බාල කැලි එක්ක වටින බයික් එකක් තමා ඉතින් 😂
අයියේ පුලුවන්නම් හොන්ඩා Twin බයික් එකක් ගැන කරනවද.👉👈
Dtm 150 eke petrol consumption ekai bike full review ekk krnnko ayye
Ammoh aiye adath video eka supiri ❤️🤟😍
Kauda ara sporty sound eka😁😍
Maru habai😁
Background music ekath maru nikan titanic wage😅
Malli meke lammaster engine ekak da thiyenne
Ane kiynna puluwnda dana berk oill eka mkdda kiyla
machan oka aran warenko me dawas wala wessa nisa මදුරුවො tikak wadi oka aran enna sudu duma gahala maduruwo elawamu loku udawuwak plizz
මචං උබ තමයි හොදම ❤❤❤❤❤
Kauda malli me oil filta ekak na kiyapu eka baik eke poddak sigithi modal ne
😅
20.50 oill aka ganakama wedi ne podi oil thau thiyenne enging ake
අයියේ hornet ගැනයි jade ගැනයි වීඩීයෝ එකක් කරන්නකො plz
sund ekh adu karnna puluwnda
මූත් බයික් එක විකුන්න දාලා , මම දැක්ක මේ බයික් එකම ikman එකේ තියෙනවා😂😂
😂
Ammapa
අම්මෝ යකො එක
ikman.lk/en/ad/demak-skyline-gt225-2017-for-sale-colombo-3
අමොර් 😂
තාත්ත කිඋවනම් ජියර් ඔයිල් දාපන් ගනකමයි කියල මූ දානව 😆😆😆😆
Skyline 1 litre milage???
Yamaha R25 සහ R3 video ඕනි.
මගෙ Demak Skyline එකට අවුරුදු හයක් 90000km වලට වඩා දුවලා තියෙන්නෙ තාම අවුලක් නැ ගත්ත දවසෙ ඉදන් දාන්නෙ 20/50 4t ඔයිල් එක . ස්පිඩ් මිටර් එක වැඩියෙන් පෙන්නනවා කියලා කට්ටිය කියනොනෙ නොදන්න උන් මිටර් එක එබුවම ඔක වෙනො 😅 KM, MPH කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති අනික පාට්ස් වත්තල කම්පැනි එකෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කම්පැනි එකෙ ලගම ඩිලර්ගෙන් හරි online ගෙදරටම හරි ගෙන්න ගන්න පුලුවන් දැන් 👍
First view eka 😌❤️ adarei ekenma..
Ayye demak 150 eke video ekak gennako
Demark bike walata පාර්ට්ස් ගන්න තැනක් කියන්නකෝ ගම්පහ හරි කොළඹ හරි
Cahinis akk tharm watha hoda ne
Rajagiriya පැත්තේ එන්න පුලුවන්නම් දෙන්නම් original condition සුපිරි dtm 150 එකක් review එකට
Mu charge karalada genath thiyenne
demak bike ganna thanak danne lauruhari innawada colombo awata
I had dtm 200 while ago, replace with yamaha tw 200 engine and tw wire harnes 😉 , Less weight in chassi, good Power to weight ratio. 😁 And unexpected superb pickup 😉.
Dtm 200 bike ekata yamaha TW 200 engine eka thyna puluwan da ?
@@nadeeshanwicramasinghe1743 yes.. Engine mount hadanna ona chain sprocket, chain level balane karanna ona wada tikak thiyanawa.
Policeyen alluvoth
main kak thiyeno ape peththe kelagena yanne back fire wenawa bomba gahano wage sadde
ඔය බයික් එකෙ ගාණ කීයද ? දැන් ප්‍රයිස් එක ?
demak DZR baik eka ganath karannako
අප්පගෙ කීමට u tube channel බලලා බෛක් ගත්ත එකෙක්👍
කව්රු කොහොම කිව්වත් syliner කියන්නේ සුපිරියක් තමයි demak වලින් ගහපු 🥰
tour eke hitiya neda me malli
කහ පාට එක නැද්ද?
මාත් දැන් අවෘදු හයක් පදිනවා dzm එක රෙපෙයාර් එනවා වැඩියි.නැත්තම් බයික් එක මරු ❤️
අම්මෝ අම්මෝ 😂
😅😅😅
එකනම් ඇත්ත
Ranomoto trm, keeway bike ekak keranne
Review eka asse dena athal tika maru bn 😅😅
Review eknn supiri
නියමයි ❤❤ සුපිරි
Thamnge bike ek thamnt vatinv bn hamotama eka vage salli na ne bn ee kolla oka asaven padapuden 🥺❤️
අඩෝ අයියෙ ktm 125 eu එකක් ගෙන්නකෝ ❤😁😁
අයියෙ DTM 150 එකක් ගැන රිවිව් එකක් ඔනි
onna balanan me bike eka kata hari vikunanan hoyanne nedda kiyala den
Nice video .. Thank you
Price komatha ayya
Demak gt225 walata yaka kiyanawanm honda cbr250rr ekata mokakda kiyanne
mage bike ekenam man condam tikakuth dan yanawa sheet eka yata
ayye Bajaj XCD gana video ekk one aniwa
රෙපෙයාර් වලට ගරාජ් වලිං ගන්නවද බලන්න
Amme ubath dena අතාල් aiye..mata piyapanko aiye uba ugen athal gannawada .wedasatahana maru aiye ජයවේවා
Adarei malliya
@@SLBikers ela aiye puluwannam .gn 125 akei,bajaj pulsar 150 review akak karanna .
bike eka gaddi 48000 km duwala thibunalu den dawasakata 80Km wage duwanawalu masa 5k gihillath 50642 km watila thiyenne (80*30*5 = 12000km ) eth mu padala thiyenne 2500km wagena bn mata hithennenm me dial eka boru kiyanne
ඩිමාක් පාටිස් නුවරට කිටීටුම කොහෙද තියේන්නේ පොඩිඩක් කියනවද
Niyamiy good job jahavaa
clutch plate eka side eke centifugal oil filter ekak thiyenawa. poddak check karala balanna. Man padinne DEMAK Skyborn ekak. mage bike eke thiyenne centifugal oil filter ekak.
balapan comments tika😂
Thumbnail ඒකේ තියෙන විදියට මං හිතුවේ ඌ Demak කාපු එකෙක් කියල යකෝ පිස්ටන් ගානවත් දන්නෑ 😂😂 හැමදේම නේ නේ ගගා අහන එකෙක්ගෙන්ද Demark ගැන අහන්නේ 😂😂
මචන් සාමනෙන් 20,40 තම bike වලට දාන්නේ.එන්ජින් බෝර්කරන්න් උනාම ,ඔඉල් පිච්චෙනව උනාම තමා 20-50 oil දන්නෙ මොකද ඒකේ viscosity එක අඩු නිසා oil 20 -40 තරම් oil level එක අඩුවෙන් නැ. ඕකෙ සුදු දුම දාන්නෙ oil පිචෙන නිසා. කොහොමත් සුදු දුම දාද්දි කියන්නෙ ස්‍යිලන්සර් ,oil කරල තියෙන්නෙ කියල තම අපි උනත්😂.anyway bro ඕක විකුනපන්😂
ඇත්ත උනත් ඔච්චර තදට කිටන්න එප බම් ඌත් මේව කියවනවනෙ 🥲😂
paw bn.hoda hawek set wei🤣
මගෙ Skyline එකට අවුරුදු 6ක් 90000km වඩා දුවලා තියෙන්නෙ බොර් කරලා නැ බොර් කෙස් නැ තාම ගත්ත දවසෙ ඉදන් දැම්මෙ 20/50 4t මගෙ යාලුවො ලගත් Skyline තියෙනො එවගෙ දාන්නෙත් 20/50
Demak 2 stokda bn
මචන් මටත් කලුපාට skyline එකක් හොයාගන්න බැරිවෙයිද ...මේ විඩියෝ එකේ තියාව වගේ චීස් කැල්ලක්😊
Demak sky line ekk mth pedda aurudu 4k mn 1st owner.den eka wikka car ekk gnna Salli madi wela.oke ledaknm kattiya kiyna widihta mtanm awe ne
KTM VIDEO KARAMU AIYE. parts hoyana kale lagai wage meke.
මගේ bajaj පැලැට්නා එකට අවුරුදු 13 ලූස් ඔයිල් දාන්නෙ තාම එන්ජිමට අත තියල නැ අවුරුදු 8 දවසට 60 km පැද්ද අවුරුදු 4 දවසට 80-90 පැද්ද දැං දවසට 30 පදිනව
මගෙත් ප්ලැටින එකක් ලූස් ඔයිල් දාන්නෙ 2009 මීටරේ දෙපාරක් රීසෙට් උනා තාම එන්ජින් එකට අතවත් තියල නෑ. අද වෙනකම් මග තියලත් නෑ. තාමත් දුන් සහතිකේ පාස්.
මගෙත් T නම්බර් ප්ලැටිනා .එක මග කැඩිලි,,ලෙඩ මුකුත් නැ..සුපිරි බාන්ඩෙ
Sirama sin aka kisima aulak ne patta gahuwaki
Dtm 150 2016, Skyline 2017 gathte man. Mata nam dmrk epma una. Athdakimen mata nam jarawak😢
සදහටම ඔබ මගේ සීන් එකක් තියෙන්නේ... තරහා කාරයෙක් ඉන්නවා නම් අරන් දිපන් finance එකක් දලා... ඉවරටම ඉවරයි ... තනිකරම කොඩිවිනයක් demak කියන්නේ 🤣🤣🤣
Man dakapu hodama manussyek me aiya eya danna vidiyata apita kiyala denawane
Mge demak skyborn ekk tyenne 2017 gatte tawama no repair supiri
Ayye dtm 150 ekath dennako pupuwannam
Ayye demarck bike eke clach peat eke prashna wagayak enawalu. Aththada boruda danne. Budu saranay ayye.
kisi awlak naha.
Demark mn nm reccomen Karan Naha dtm 200 ehk kollek yddi three wheel ekk prta dala bike eke shocket lagin kadila e kollage dania bima wadila thama awida ganna ba
Appahhh🥺
අම්මෝ බන් " manufacture දාන්න කියන ඔයිල් එකනම් දන්නෙ නෑ.. තාත්තත් කීවා 50 හොදයි කියල, හොද ඝනකම ඔයිල් එකක්නේ.. ඒ හින්දා දැම්මා" එතනින්ම මුගෙ බයික් දැනුම හිතාගන්න පුලුවන්..😁😁
Sirawatama bn 🤣
Kiyala wadak na. ganakama wadi unama podi siduru walin oil hariyata yanne na Petrol wada karanneth na. 90 wage gear oil ekakma daganda thibbe.
Dtm 200 ekak one bro
Ayye demak dzm eka gana video 1k gennko plz ikmanata nttm danna kenek kiynnko dzm eka gana plzzz
Dtm 150 review ekk krnn
ඕකට ඕකේ මීටර් සෙන්සර් ඇක්සලේටර් කේබල් ක්ලච් රෝලර් සෙට් cdi unit රෙක්ටිෆයර් එහෙම තියෙනවද අහන්න ඕනේ කනට දෙකක් ගහලා
තියෙනව ඇයි නැත්තේ
මගේ බයික් එක 60000km බැදලා තියෙන්නේ මං දවසට 100km වගේ යනවා ජොබ් එකේ වැඩ වලට දුරම තමා පදින්නේ මගේ එකෙ නම් ඔයිල් මාරු කරලා සර්විස් කරනවා විතරයී ලෙඩ නෑ තෙල් 50-55 කරන්නේ බයික් එකේ රෙපෙයර් ඔක්කොම මං කර ගන්නේ මට නම් තව ලෙඩ මුකුත් නෑ
කොහෙන්ද මෙයාව හොයා ගත්තේ🤣🤣🤣🤣
demak ලගෙ මුල ලංකාවෙ පටන්ගත්ත කාලෙ ආපු බයික්වල තිබ්බ පොඩි කේස් ටිකක් නිසත් සමහර අය අටවල විකුනල හැදුන කැතනම නිසත් කම්පැනිය පසු කාලෙකදි පොඩි වැටීමකට ලකුවුන නිසත් සමහර ඔස්තාර්ල කොල්ලො අන්දන් ඉන්න නිසත් තමා මේ බජට් බයික් වලට තැන නැත්තෙ මම මගෙ පුද්ගලිකව dtm 150 යක් යූස් කරන්නෙ දැන් 6years ඉදන් ගත්තකාලෙ හැමෝම කීවෙ ලෙඩ කියල තාම යුස් කරනව එයාලගෙ බයික් වල ආව ලෙඩවත් තාම මගෙ එකේ ඇවිල්ල නෑ මම මොඩිෆයි මොකුත් කරල නෑ ඒත් පරිස්සමෙන් පාවිච්චි කරනව සුපිරි බඩු anyway video එක සුපිරී ❤🤘
මචන් මටත් කලුපාට skyline එකක් හොයාගන්න බැරිවෙයිද ...මේ විඩියෝ එකේ තියාව වගේ චීස් කැල්ලක්.
මාස ව්5,6,7 වෙනවලු අරන්. දවසට 100km -80km දුවනවලු. ඒත් ගත්ත දවසේ ඉදල දුවල තියෙන්නෙ 2000km කාටද බන් බොරු කරන්නේ
Meka jarawak ban
😁😁😁
Ban baike eka ladaran wenwane
12:46 , Is that a typical lankan female TokTikker ? Care to explain ?
Looked like it..
Thel kohedemede vede
ආතල් ම සීන් එක තියෙන්නෙ අර එක පාරට දාන සද්දෙ තමා මූ කියන එව්වට 😂😂
Demak DTM eka gana vedio ekak oni
MAMA DEN IKMAN EKEN SERCH KARALA BALUVA VEDIYA BIKE NE 3K VITHARA AVE LANKAVEMA..
EDIT= PRICE EKATH MAGE DISCOVER 135 VAGE YANNE.. 😮😮275000-316000 EI BN EHEMA YANNE DANNAVADA KAVURU HARI...
Place eka eldeniya waliweriya Road
DTM 200 MAN DEPARAKMA ENGINE EKA HADUWA GANNA EPA BRAND NEW ARAN AURUDDEN
Amoo ara couple ek 😂💯
Dtm 200 review ekak ona😍
අයියෙ මගෙ නමත් ආවා ශර්ට් එකට කොහොමද ගන්නෙ😍😁
Supiri athal ekak
hodata nadaththu karala paddahama supiri bike athdakimen kiyanne ❤️🥰
thanks bro
ගුලියක් හරි අඩියක් හරි ගහලා කියවන්න ඔනේ කමෙන්ට් සෙක්ශන් එකක් 😂😂
කට්ටිය ඩෙමර්ක් වලට බනින්නෙ ජපන්. ඉන්දියන් බයික් කවදාවත් කැඩිලත් කැඩෙන්නෙත් නැ වගෙ..🤭හරියට සර්විස් කරල ඔයිල් මරු කරල පැද්දොත් අවුලක් නැ🥰
mekema rathupata ekak thiyenne mhe aka maru heei thel nam weda karanne ne lokuwata patta powerfull
❤අාසම එකක්
දවසට 80km 100km දුවනවනම් මාස 6ටම 2000km කොහොමද බං ගියේ
Ela ela
Demak ekak matath thibba mm nm gaththe brand new nemei. Dtm200 ekak. Japan tharamma nathi unath hoda bike ekak. Oya eka eka kiyana tharam leda nm en na 😅.
Habi ithinin hoda bike ekak balala ganna oni
Engine hadapu ekak nm godak hodai
මූ කියන එවනම් මම දන්නේ නෑ මමනම් අවුරුදු 7 ක් dxt එක පදිනව 225 ආවට ඒතරමටනම් පිකප් එක නෑ හැබැයි රෙපෙයා අඩුයි වියදම් අඩුයි ස්පෙයා පාට්ස් නම් මටනම් ලොකුවට පුස්නවෙලා නෑ මගෙ අත්දැකීම් තාම කෙබල් එකක්වත් මාරුකරල නෑ ටයර් ඩිස්පෑඩ් වගෙ මාරුකරනව සර්විස් කරනව මගෙ අත්දැකීම් හැබැයි
math petaral dan yanawa 200 mk bothalayak aka mata newei man giniyane kata hari ona unoth denn mage bike eken thel adinna bene
Hitha hoda kollek uba
😘😘
Aiye mama lagadi gaththa Demak Savege Supera 120cc Patta Bike Eka 😍😘
❤❤