I had dtm 200 while ago, replace with yamaha tw 200 engine and tw wire harnes 😉 , Less weight in chassi, good Power to weight ratio. 😁 And unexpected superb pickup 😉.
Demak ekak matath thibba mm nm gaththe brand new nemei. Dtm200 ekak. Japan tharamma nathi unath hoda bike ekak. Oya eka eka kiyana tharam leda nm en na 😅. Habi ithinin hoda bike ekak balala ganna oni Engine hadapu ekak nm godak hodai
bike eka gaddi 48000 km duwala thibunalu den dawasakata 80Km wage duwanawalu masa 5k gihillath 50642 km watila thiyenne (80*30*5 = 12000km ) eth mu padala thiyenne 2500km wagena bn mata hithennenm me dial eka boru kiyanne
T Shirt Store එකට ගිහින් බලන්න උඹලා වගේ කොල්ලෙක් කරන්නේ ඒක නිසා අනිවාරෙන් ම උට සපෝට් එකක් දෙන්න - facebook.com/profile.php?id=100071150717355
Demark schooty wala parts ganna tiyenne koheda
Demark eke
කව්රු කොහොම කිව්වත් syliner කියන්නේ සුපිරියක් තමයි demak වලින් ගහපු 🥰
තාම km 2000 පැදල තියෙන්නෙ පොර ටෝක් දුන්නට ස්පාක් එකක් ජොලියට වගේ ගහල බලපන් හෝස් වලින් ඔයිල් බේරෙනව බාල කැලි එක්ක වටින බයික් එකක් තමා ඉතින් 😂
demak ලගෙ මුල ලංකාවෙ පටන්ගත්ත කාලෙ ආපු බයික්වල තිබ්බ පොඩි කේස් ටිකක් නිසත් සමහර අය අටවල විකුනල හැදුන කැතනම නිසත් කම්පැනිය පසු කාලෙකදි පොඩි වැටීමකට ලකුවුන නිසත් සමහර ඔස්තාර්ල කොල්ලො අන්දන් ඉන්න නිසත් තමා මේ බජට් බයික් වලට තැන නැත්තෙ මම මගෙ පුද්ගලිකව dtm 150 යක් යූස් කරන්නෙ දැන් 6years ඉදන් ගත්තකාලෙ හැමෝම කීවෙ ලෙඩ කියල තාම යුස් කරනව එයාලගෙ බයික් වල ආව ලෙඩවත් තාම මගෙ එකේ ඇවිල්ල නෑ මම මොඩිෆයි මොකුත් කරල නෑ ඒත් පරිස්සමෙන් පාවිච්චි කරනව සුපිරි බඩු anyway video එක සුපිරී ❤🤘
මචන් මටත් කලුපාට skyline එකක් හොයාගන්න බැරිවෙයිද ...මේ විඩියෝ එකේ තියාව වගේ චීස් කැල්ලක්.
මාත් දැන් අවෘදු හයක් පදිනවා dzm එක රෙපෙයාර් එනවා වැඩියි.නැත්තම් බයික් එක මරු ❤️
අම්මෝ අම්මෝ 😂
😅😅😅
එකනම් ඇත්ත
මචන් සාමනෙන් 20,40 තම bike වලට දාන්නේ.එන්ජින් බෝර්කරන්න් උනාම ,ඔඉල් පිච්චෙනව උනාම තමා 20-50 oil දන්නෙ මොකද ඒකේ viscosity එක අඩු නිසා oil 20 -40 තරම් oil level එක අඩුවෙන් නැ. ඕකෙ සුදු දුම දාන්නෙ oil පිචෙන නිසා. කොහොමත් සුදු දුම දාද්දි කියන්නෙ ස්යිලන්සර් ,oil කරල තියෙන්නෙ කියල තම අපි උනත්😂.anyway bro ඕක විකුනපන්😂
ඇත්ත උනත් ඔච්චර තදට කිටන්න එප බම් ඌත් මේව කියවනවනෙ 🥲😂
paw bn.hoda hawek set wei🤣
මගෙ Skyline එකට අවුරුදු 6ක් 90000km වඩා දුවලා තියෙන්නෙ බොර් කරලා නැ බොර් කෙස් නැ තාම ගත්ත දවසෙ ඉදන් දැම්මෙ 20/50 4t මගෙ යාලුවො ලගත් Skyline තියෙනො එවගෙ දාන්නෙත් 20/50
අයියේ පුලුවන්නම් හොන්ඩා Twin බයික් එකක් ගැන කරනවද.👉👈
I had dtm 200 while ago, replace with yamaha tw 200 engine and tw wire harnes 😉 , Less weight in chassi, good Power to weight ratio. 😁 And unexpected superb pickup 😉.
Dtm 200 bike ekata yamaha TW 200 engine eka thyna puluwan da ?
@@nadeeshanwicramasinghe1743 yes.. Engine mount hadanna ona chain sprocket, chain level balance karanna ona wada tikak thiyanawa.
Policeyen alluvoth
Is it legal ?
@@U.M875 eka thaman dana ganna ona berenna ,
මගෙ Demak Skyline එකට අවුරුදු හයක් 90000km වලට වඩා දුවලා තියෙන්නෙ තාම අවුලක් නැ ගත්ත දවසෙ ඉදන් දාන්නෙ 20/50 4t ඔයිල් එක . ස්පිඩ් මිටර් එක වැඩියෙන් පෙන්නනවා කියලා කට්ටිය කියනොනෙ නොදන්න උන් මිටර් එක එබුවම ඔක වෙනො 😅 KM, MPH කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති අනික පාට්ස් වත්තල කම්පැනි එකෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කම්පැනි එකෙ ලගම ඩිලර්ගෙන් හරි online ගෙදරටම හරි ගෙන්න ගන්න පුලුවන් දැන් 👍
මූත් බයික් එක විකුන්න දාලා , මම දැක්ක මේ බයික් එකම ikman එකේ තියෙනවා😂😂
😂
Ammapa
අම්මෝ යකො එක
ikman.lk/en/ad/demak-skyline-gt225-2017-for-sale-colombo-3
අමොර් 😂
Rajagiriya පැත්තේ එන්න පුලුවන්නම් දෙන්නම් original condition සුපිරි dtm 150 එකක් review එකට
Supirima බයික් එකක් 😍මාත් හිතන් හිටියේ..ඩෙමාර්ක් කිවුවම අපෝ වැඩක් නෑ නෙ කියලා....ඒත් සුපිරිම බයික් එකක්......නෝමල් ස්පීඩ් එකේ ගියොත් සුපිරියටම තෙල් වැඩ කරන්වා...❤️
Keeyak thel karanawada bn
මලකඩ තැපෑලෙන් එන්නේ
😊
Ammoh aiye adath video eka supiri ❤️🤟😍
Kauda ara sporty sound eka😁😍
Maru habai😁
Background music ekath maru nikan titanic wage😅
අප්පගෙ කීමට u tube channel බලලා බෛක් ගත්ත එකෙක්👍
තාත්ත කිඋවනම් ජියර් ඔයිල් දාපන් ගනකමයි කියල මූ දානව 😆😆😆😆
අම්මෝ බන් " manufacture දාන්න කියන ඔයිල් එකනම් දන්නෙ නෑ.. තාත්තත් කීවා 50 හොදයි කියල, හොද ඝනකම ඔයිල් එකක්නේ.. ඒ හින්දා දැම්මා" එතනින්ම මුගෙ බයික් දැනුම හිතාගන්න පුලුවන්..😁😁
Sirawatama bn 🤣
Kiyala wadak na. ganakama wadi unama podi siduru walin oil hariyata yanne na Petrol wada karanneth na. 90 wage gear oil ekakma daganda thibbe.
Review eka asse dena athal tika maru bn 😅😅
බොරුවනේ බන්........උබ දවසට 80 km පන්නනවානම්.....මාස 6 ක් නම්.....
අපි වාසි තියලා මාස 4 ක්ම continuous දිව්වා කියමුකෝ.......Analatical කරලා......
උබ දුවලා තියෙන්නේ දෙදාස් ගානක්.....අපි analatical කරලා වැඩි පුර ඒක 3000 ක් ම උබ දිව්වා කියමුකෝ.....
එතකොට 3000 ÷120 = 25 km
උබ දවසකට දුවලා තියෙන්නේ 25 km.....
බොරුවක් කියන්න කලින් බුද්ධිය මෙහෙයවපන්.....😂
2000 km පැදලා උබ කියන දේවල්......😂
ඕවා යකඩ යකෝ......😂
මගේ bajaj පැලැට්නා එකට අවුරුදු 13 ලූස් ඔයිල් දාන්නෙ තාම එන්ජිමට අත තියල නැ අවුරුදු 8 දවසට 60 km පැද්ද අවුරුදු 4 දවසට 80-90 පැද්ද දැං දවසට 30 පදිනව
මගෙත් ප්ලැටින එකක් ලූස් ඔයිල් දාන්නෙ 2009 මීටරේ දෙපාරක් රීසෙට් උනා තාම එන්ජින් එකට අතවත් තියල නෑ. අද වෙනකම් මග තියලත් නෑ. තාමත් දුන් සහතිකේ පාස්.
මගෙත් T නම්බර් ප්ලැටිනා .එක මග කැඩිලි,,ලෙඩ මුකුත් නැ..සුපිරි බාන්ඩෙ
Sirama sin aka kisima aulak ne patta gahuwaki
Amme ubath dena අතාල් aiye..mata piyapanko aiye uba ugen athal gannawada .wedasatahana maru aiye ජයවේවා
Adarei malliya
@@SLBikers ela aiye puluwannam .gn 125 akei,bajaj pulsar 150 review akak karanna .
Thumbnail ඒකේ තියෙන විදියට මං හිතුවේ ඌ Demak කාපු එකෙක් කියල යකෝ පිස්ටන් ගානවත් දන්නෑ 😂😂 හැමදේම නේ නේ ගගා අහන එකෙක්ගෙන්ද Demark ගැන අහන්නේ 😂😂
කට්ටිය ඩෙමර්ක් වලට බනින්නෙ ජපන්. ඉන්දියන් බයික් කවදාවත් කැඩිලත් කැඩෙන්නෙත් නැ වගෙ..🤭හරියට සර්විස් කරල ඔයිල් මරු කරල පැද්දොත් අවුලක් නැ🥰
Demark bike walata පාර්ට්ස් ගන්න තැනක් කියන්නකෝ ගම්පහ හරි කොළඹ හරි
මචන් වත්තල තැනක් තියෙනවා. 🙂
සදහටම ඔබ මගේ සීන් එකක් තියෙන්නේ... තරහා කාරයෙක් ඉන්නවා නම් අරන් දිපන් finance එකක් දලා... ඉවරටම ඉවරයි ... තනිකරම කොඩිවිනයක් demak කියන්නේ 🤣🤣🤣
මාස ව්5,6,7 වෙනවලු අරන්. දවසට 100km -80km දුවනවලු. ඒත් ගත්ත දවසේ ඉදල දුවල තියෙන්නෙ 2000km කාටද බන් බොරු කරන්නේ
Meka jarawak ban
😁😁😁
අනේ අම්මෝ demark, චුට්ටක් පරිස්සමට ඈ බයික් සංහතියම එපා වෙයි
ඩිමාක් පාටිස් නුවරට කිටීටුම කොහෙද තියේන්නේ පොඩිඩක් කියනවද
First view eka 😌❤️ adarei ekenma..
hodata nadaththu karala paddahama supiri bike athdakimen kiyanne ❤️🥰
thanks bro
මූ කියන එවනම් මම දන්නේ නෑ මමනම් අවුරුදු 7 ක් dxt එක පදිනව 225 ආවට ඒතරමටනම් පිකප් එක නෑ හැබැයි රෙපෙයා අඩුයි වියදම් අඩුයි ස්පෙයා පාට්ස් නම් මටනම් ලොකුවට පුස්නවෙලා නෑ මගෙ අත්දැකීම් තාම කෙබල් එකක්වත් මාරුකරල නෑ ටයර් ඩිස්පෑඩ් වගෙ මාරුකරනව සර්විස් කරනව මගෙ අත්දැකීම් හැබැයි
මෙහෙමයි ඩිමාක් නෙමේ ජපං ගෙනාවත් තමං පරිස්සම් කරන විදියට තමා බං පැවැත්ම තියෙන්නේ එක තමා ඇත්ත 😪😪
මචං උබ තමයි හොදම ❤❤❤❤❤
ඔකේ දැනටමත් එන්ජින් ඔයිල් පිච්චෙනවා .. ඔය රේස් කරනකොට පෙන්නම තියෙන්නේ අර ගත්ත කිව අමතර කෑන් එක ඕන වෙයි.. මොනවා උනත් අර starter motor solenoid එක ලග අමතර පෙට්රල් බෝතලයක් තියාන ගිහින් ආය එක අයින් කරපු එකනම් හොදයි..🤣🤣
Mama race krla aye vidoe ekk danm brother.serce krla engine oil allala Aran awe bike eka engine oil sahenna gahuwa engine ekata dilisenna.ekai rath weddi heat eka wadi nisa duma danne MN vidoe ekk danm Chanel ekata sub krla thiyagnna
@@lankanBikes අනිවා.. 👍
😂
හපො ඔව් බැට්රිය ගව පෙට්රල් ගවන්නවත් එපා එච්චර හොඳ වැඩක් නෙවෙයි
මචන් මටත් කලුපාට skyline එකක් හොයාගන්න බැරිවෙයිද ...මේ විඩියෝ එකේ තියාව වගේ චීස් කැල්ලක්😊
කොහෙන්ද මෙයාව හොයා ගත්තේ🤣🤣🤣🤣
ඕකට ඕකේ මීටර් සෙන්සර් ඇක්සලේටර් කේබල් ක්ලච් රෝලර් සෙට් cdi unit රෙක්ටිෆයර් එහෙම තියෙනවද අහන්න ඕනේ කනට දෙකක් ගහලා
තියෙනව ඇයි නැත්තේ
අඩො මෙ මම බන්😅 මටත් හිනා යනවා මෙක බලද්දී😂❤
Yamaha R25 සහ R3 video ඕනි.
ඔක්කොම කිව්වා එක දෙයක් කිව්වෙ නැහැ 🤔 ඕකේ selfstart විතරයි එන්නේ kick එක එන්නෙ නැහැ
හෙනම ආතල් දෙන්නෙ 😂තනියම හිනා යකො 😂❤️
Sirawatama 😂😂😂
🤣🤣🤣
Demak වලට ගහන්න එකක් නෑ බන්. පස්සේ අනිත් ඒවට තැනක් නැති වෙන හන්දා companya වැහුවා😢😅
🤣
ඇත්ත කථාව😊
අයියේ hornet ගැනයි jade ගැනයි වීඩීයෝ එකක් කරන්නකො plz
අඩෝ අයියෙ ktm 125 eu එකක් ගෙන්නකෝ ❤😁😁
කහ පාට එක නැද්ද?
පවු යකෝ අර කොල්ලට ආතල් දෙනවා 😂 demek පදින්නේ මෝඩයෝ😂
පස්සෙත් පිස්ටන් දෙකක් තියනවද 😂 මරු මරු
බ්රේක් පිස්ටන්
Review eknn supiri
Demak හොදයි ඉතින්, අව්ලකට තියෙන්නෙ repair එනවා වැඩියි. අපේ අම්මා piranha model එකේ scooty ක් ගත්තා අව්රුදු 9 ක් විතර දැන්. තව බයික් එකක් ගන්න ගානට වියදම් ගිහින් තියනවා දැනට. මැලේශියන් බඩුනෙ. හැබැයි පුතේ එලවන්න පුලුවන් එලවිල්ලක්නම් scoty ක් උනත්. බොරු ඕන නැනෙ. ඒ අතින් ගින්දර
Maru
Thamnge bike ek thamnt vatinv bn hamotama eka vage salli na ne bn ee kolla oka asaven padapuden 🥺❤️
Aniwq❤️🙂
මේක ප්රැන්ක් එකක්ද බන් 😹😹
2000 km පැදල මූ දෙන ටෝක්.තව 5000ක් 6000ක් පදිද්දි අමාරුව සනීප වෙයි.😄
Umandawe වගේ හැමදේම ගෙදරදී හදාගන්න බැ 😂
12:44 😅😐
මන් දන්න තරමින් demak වල අපි යන speed එකට වඩා demak වල මීටරේ speed වැඩියෙන් පෙන්නනවා😂😂😂
10-15k වැඩී😂
Ow eka aththa mamath eka dakala thiyanawa. Speed eka wadiya pennane
ඒකනම් මමත් අහලා තියේ
ඒක සිරා කතාව
යකෝ මීටරේ මයිල්ස් ද mk බලපිය 🤣🤣
Ane kiynna puluwnda dana berk oill eka mkdda kiyla
Dtm 150 2016, Skyline 2017 gathte man. Mata nam dmrk epma una. Athdakimen mata nam jarawak😢
main kak thiyeno ape peththe kelagena yanne back fire wenawa bomba gahano wage sadde
Aiye mama lagadi gaththa Demak Savege Supera 120cc Patta Bike Eka 😍😘
යකො මු දන්නෙත් නැ සමහර ඒවා.නේ නේ කිය කිය අහන්නේ😌😁😂 exhust එක අවුල් සද්දෙ 😶 සුදු දුමත් දානවා😂
Okata engine oil Allan awe duma Dan na bike eka .oil rath unama duma damme mge whtp NUM eka dannam onnm vidoe ekk ewnm race krl heta duma danwad nadda kiyala oyata
ගන්නනම් එපා මචන්ලා එකෙක්වත් අරගන මාස 5ක් 6ක් යද්දි මුලු බයික් එකම දෙදරණවා...ඇන අතුරුදහන් එකින් එක.එන්ජින් එකෙන් එක පාරම සුදුදුම දානවා..කොච්චර හොදට සර්විස් කලත් අවුරුදු දෙකක් යද්දි බයික් එක බුදි.ඔකයි කොච්චර උනත් ඇත්ත.බෝර් ,ටැපට් ලොවෙත් හොයන්න නෑ.එන්ජින් එකේ විල් පවා පට්ටම බාලයි .48000 කිලෝ මීටර් දුවපු එන්ජින් එකක් ගැලෙව්වා ගියර් විල් ඔක්කොම දැති පලුදු වෙලා.එහෙම ඉන්දියන් බයික් එකකදත් එච්චර අඩු ගානකින් කොහොම බයික් එක පැද්දත් එහෙම වෙන්නේ නෑ.ජහ ජරාවක් ගන්නනම් එපා එච්චරයි 🙏
Hukapao papaya unable danna magula
@@rasirasi1234 අනේ පොඩි පඅගයෝ ඇත්ත කිව්වේ ඔයාට ඩෙමාක් එකක් තියන එකට මට කරන්න දෙයක් නෑ රිද්ද ගන්න එපා😂
සිරා කතාව 😂 පොඩි ගොබ්බයෝ දන්න මගුලක් නෑ😂 ගූ ගොඩවල් අරන් අන්තිමට අඩනෝ😂 පදින්නම ඕනේ ජරාව ගැන තේරුම් ගන්න 😂
@@rasirasi1234 ඔයාගෙ ඩිමාක් එක පුකේ ගහගන්න ජරාව
@@කොරෝනා uba kiyanakao hitiye hukanno
Demak sky line ekk mth pedda aurudu 4k mn 1st owner.den eka wikka car ekk gnna Salli madi wela.oke ledaknm kattiya kiyna widihta mtanm awe ne
ඕක මම පැදලම තියෙනවා ඕක මෙලෝ රහක් නෑ මම ඔයිට වඩා fz එකට ආසයි 😂
Dtm 150 eke petrol consumption ekai bike full review ekk krnnko ayye
Demak ekak matath thibba mm nm gaththe brand new nemei. Dtm200 ekak. Japan tharamma nathi unath hoda bike ekak. Oya eka eka kiyana tharam leda nm en na 😅.
Habi ithinin hoda bike ekak balala ganna oni
Engine hadapu ekak nm godak hodai
නියමයි ❤❤ සුපිරි
Niyamiy good job jahavaa
20.50 oill aka ganakama wedi ne podi oil thau thiyenne enging ake
Nice video .. Thank you
Demak Dtm 200 එකේ රිවීව් එකකුත් ඕනේ
Ow
bike eka gaddi 48000 km duwala thibunalu den dawasakata 80Km wage duwanawalu masa 5k gihillath 50642 km watila thiyenne (80*30*5 = 12000km ) eth mu padala thiyenne 2500km wagena bn mata hithennenm me dial eka boru kiyanne
මෙයා කියන කතාව ගැන මම දන්නෙ නෑ. හැබැයි මම අව්රුදු 05ක් පදිනවා තාමත් පදිනවා.කට්ටිය කියන තරම් අව්ලක් නම් නෑ.ස්පෙයා පාර්ට්ස් ගැන කියනවනම් බජාජ් වගේ හැමතැනම ගන්න නෑ තමයි හැබැයි ඕර්ඩර් එක දැම්ම ගමන් දවස් දෙකක් වගේ යද්දි කුරියර් එකේන ඩිලිවර් චාජස් නැතුව ගෙදරටම එනවා 😍
Aniwa. Mn nm gtte 2014 thama padinawa aulak nathuwa
gnna thenk kiynn plvnd?
❤අාසම එකක්
මෝඩ පන්ඩිත කමක් තියෙන්නේ muta, oke meter eke boru පෙන්නන්නෙ, 80ta giyama 110 withara පෙන්නනව, මන් ගාව තිබ්බ , bike eka පෙනුම විතරයි
මේක ආතල් වීඩියෝ එකක් 🤣😂
අයියෙ මගෙ නමත් ආවා ශර්ට් එකට කොහොමද ගන්නෙ😍😁
දවසට 80km 100km දුවනවනම් මාස 6ටම 2000km කොහොමද බං ගියේ
අයියෙ DTM 150 එකක් ගැන රිවිව් එකක් ඔනි
mekema rathupata ekak thiyenne mhe aka maru heei thel nam weda karanne ne lokuwata patta powerfull
මොකද්ද බං ඒ Music එක ඇගත් හිරිවැටිලා ගියා.
බයික් එක පදින කොට දැනුන ෆීලින් එකට සමාන music එකක් දැම්මේ 🤣
@@SLBikers ammo🤣
2.50කට අපේ අයියා ගෙනාවා බං
ඔය බයික් එකෙ ගාණ කීයද ? දැන් ප්රයිස් එක ?
දවසට 100km දුවනවා. මාස 6කට 2000 km තමයි දුවලා තියෙන්නේ 😁😁😁😁😁
20w50 දන්නේ තාත්තා කිව්ව හින්දා අනේ බං 🤣🤣🤣 මම දන්නේ ආච්චි කිව්ව හින්දා 20w40 .
0:58 0:59
සුදු දුම ටිකක් දානවා කවුද දැක්කේ 😁
3.20කටලු ගත්තේ කලු එක මාකට් වැඩිලු😂
ikman එකේ කලු එක තියනවා 3ට😂
බොරු කියද්දි පොඩ්ඩක් හිතලා කියපන්....😂
Anna uu 4.50ta wikunanna dala ikman eke
😂
දවසට KM 80 දුවනවලු,අරන් මාස 7 ක් ලු....ගද්දී මිටර් 48000ලු දැන් මිටර් එක 50200 යි....පොයිය නෝන්ඩි නේද...ලයිට් විකාර කියල ඌම කියනවා
Malli meke lammaster engine ekak da thiyenne
Amoo ara couple ek 😂💯
ඔහොම පදින්න තව ටික කාලයකින් ඔයා සප්රයිස් වෙයි
tour eke hitiya neda me malli
දවසට කිලෝමීටර් 80 × මාස 6 = 2000 km ලු 😂😂
Matath ඔකමයි හිතුණේ බ්රෝ,දවසට 100km දුවනවලු අරන් මාස හයක් වගේලු හැබැයි තාම 2000km තමයි මූ දුවලා තියෙන්නේ 🤣
ඒකනේ බං මත් බැලුවේ 😜
මූන්ගේ සෝබන කතා 😂
මේකෙ ටොප් ස්පීඩ් එක කීයක් වගෙ වෙනවද 🙄
Oke top hariyata balanna nm meter eka hariyata read wena bike ekak ekka yanna wenwa, oke 70ta giyoth 110 pennanawa, අත්දැකීමෙන් කියන්නෙ
අරන් මාස 6 ක් ගන්නකොට 48000 ක් මීටරේ දැන් 50600 දවසට 100km විතර පදිනවලු කාටද බං මේ බොරැ කියන්නේ
ලොකුම මොඩිෆයි එක ඩිමාක් එකක් ඩුකාටියක් කර එක 😂.
තාත්තත් මූ වගේම පන්ඩිත ඇති ගනකම ඔයිල් හොදයි කියන්නෙ 😂
අනිවා
muge issara idanma thibba kata adth thiyanawa maru maru 😉
කවදවත් සිට් එක යට නම් ලයිස්න් ඉන්සුරන්ස් දන් යන්න එපා 😒 පල පුරුද්දෙන් කියන්නේ හිරෙක්ට උනත් උස්සන් යන්න ලෙසි අපේ එකුත් උස්සන් ගියා 😒🤞
ඇයි ඩෙමාක් ලවර් නං ඩුකාටි කියලා ගහන්නෙ 😂😂😂
හැම එකකම ගහලා තියනවා..ඒකත් කම්පැනි එකෙන් එවන්නෙ ගහලා
Skyline 1 litre milage???
මරන තමා👍
Ns tharam na neda